Nandaneeya pema ( නන්දනීය පෙම ) Senanayaka Weraliyadda Live With Flashback | 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น •

  • @samansnnamal789
    @samansnnamal789 ปีที่แล้ว +34

    වේරලියද්ද සෙට් වෙන්නේ Flashback baking වලට තමා

  • @premarathnachandrapala7041
    @premarathnachandrapala7041 ปีที่แล้ว +109

    ඩ්‍ර්‍රම්ස්,ඔක්ටෆැඩ්,කිබොඩ්.ලිඩ්.බේස් රිදම් කතාකරන්නෙ ෆැලැස්බැක් තමා අදරෙයි රොසන් අයියා ඇතුලු සියලුදෙනාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lahirunuwantha644
    @lahirunuwantha644 ปีที่แล้ว +34

    බේස් පාර🤩🤩🤩🤩 ඇගහිරිවැටෙනව යකෝ

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +105

    වේරලියද්ද ❤️‍🔥
    දමිත් ❤️‍🔥
    චාමර ❤️‍🔥
    🙏🙏🙏🙏🙏

    • @nilanthanilantha8273
      @nilanthanilantha8273 ปีที่แล้ว

      ආසම 3ක්‌ ❤😢

    • @WgpnspKumara
      @WgpnspKumara 8 หลายเดือนก่อน

      😍😍😍😍😍

    • @SanupaThesan
      @SanupaThesan 6 หลายเดือนก่อน +1

      ​@@nilanthanilantha8273 popular ma 3 ❤❤

  • @avishkaudara662
    @avishkaudara662 10 หลายเดือนก่อน +6

    හිතේ කහටක් නැති ගායකයෙක් බුදුසරණයි 🙏❤ බැකින් එක දෙනවා ඇග හිරිවැටෙන්නම 🤗💖

  • @jusanKavinda
    @jusanKavinda ปีที่แล้ว +13

    කියන්න වචන නැ සුපිරි අහන්නෙම හදවතෙ ගායකයොන්ගෙ සිංදු ආදරෙයි ❤️
    සිංදු කිඋවත් කියන්නෙ සෙනානායක වෙරලියද්ද මහත්තයාගෙ සිංදු ආදරෙයි ❤❤❤❤❤

  • @MatheeshaNadiranga-si6oe
    @MatheeshaNadiranga-si6oe ปีที่แล้ว +11

    චාල්ස් ගානට හැදිලා...දැන් එයා ඉන්නේ international level එකක🥰

  • @PASIYAh1
    @PASIYAh1 ปีที่แล้ว +55

    Flashback ලගේ තැන කාටවත් ගන්න බෑ... මේවා backing විතරක්ම නෙවෙයි , වෙනම level එකක් වෙනම feeling එකක් ❤

    • @liliyankrishmalliroch5109
      @liliyankrishmalliroch5109 8 หลายเดือนก่อน

      Old Sunflower balapu nethi ayata flashbak hodai

    • @MahaEka
      @MahaEka 2 หลายเดือนก่อน

      ​@@liliyankrishmalliroch5109Balannna deyak na casset wala gahapu widihata sunflower live gahuwe na😂

  • @nuwanjayawardana5381
    @nuwanjayawardana5381 ปีที่แล้ว +23

    කීබෝඩ් දිනේෂ් පට්ට...❤️❤️👌👌👌

  • @isurukarunarathne7313
    @isurukarunarathne7313 ปีที่แล้ว +40

    වේරේ,දමිත් ,චාමර flashback කියන්නෙ ආගමක් තමා ඉතින් ❤❤

  • @ishansumudu3524
    @ishansumudu3524 ปีที่แล้ว +15

    රෝසගෙ හාමනී පාර මරු මේන් වොයිස් එක්ක මික්ස් උනාම

  • @SlHeshanbBro
    @SlHeshanbBro 3 หลายเดือนก่อน +2

    දැන් කාලෙ සිංදු වල වගේ කියන්න අඩන්නෙත් නෑ ...❤️

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +33

    ලංකාවෙි එවුන් ඇත්තටම වැඩකාරොයො.... හැම දේටම❤❤❤❤

  • @හෙළකලාව-භ5භ
    @හෙළකලාව-භ5භ ปีที่แล้ว +17

    රිදෙන්න ගහනවා සිංදුව.අපේ නිරෝශ සහෝදරයා ❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 7 หลายเดือนก่อน +1

    Sunflower ගහන කාලේ ඉදන් ආස චරිතයක් තමා දීනේශ් අයියා❤

  • @arunaaruna-hu6fp
    @arunaaruna-hu6fp ปีที่แล้ว +2

    Sha maru me sinduwata dipu best baking eka flashback 💆💚

  • @nuwansamaranayake6234
    @nuwansamaranayake6234 ปีที่แล้ว +23

    ඔන්න Backing...මේ සින්දුවට දැකපු ලස්සනම Backing..Flashback ලගෙන් විතරයි..❤️❤️❤️❤️❤️❤️❤️

  • @Siththa.meames
    @Siththa.meames 9 หลายเดือนก่อน +1

    මට වයස 16 මන් ආසම සර්ගෙ මං සිහ්‍යාට බයයි නන්ගියේ සින්දුවට ඒවගේම චාමර අයියගෙ සිතින් විතරක් පෙම් කරන්නම් දමිත් අයියගෙ මට දුන්න දුක් ගින්න ගීත වලට

  • @chamoddidulaka7435
    @chamoddidulaka7435 ปีที่แล้ว +7

    ඒ බැකින් කොහෙන් ඇහුනත් අදුන ගන්නව හුරුපුරුදු යාලුවෙක් අවුරුදු ගානකින් දැක්කත් අදුන ගන්නව් වගෙ

  • @Dhana_Boy_0311
    @Dhana_Boy_0311 ปีที่แล้ว +20

    කියන්න වචන නෑ❤❤ පට්ටම වැඩ්ඩෝ 🎉🎉 ලංකාවේ අංක එකේ බැන්ඩ් එක😘😘 ගහනවා කියලා ඔහෝමත් ගහනවද.❤

    • @liliyankrishmalliroch5109
      @liliyankrishmalliroch5109 8 หลายเดือนก่อน

      වෙන බෑන්ඩ ගහනවා දැකලා නැද්ද.

    • @MahaEka
      @MahaEka 2 หลายเดือนก่อน

      ​@@liliyankrishmalliroch5109wena ewwa mehama gahannw na😂

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +18

    ලංකාවෙ quality ම backing දෙන band එක.flashback ❤️

  • @lakshanniroshan8167
    @lakshanniroshan8167 ปีที่แล้ว +12

    කිබොඩ්
    ලිඩ්
    පැඩ්
    බෙස්.❤🤘

  • @Preethi-V
    @Preethi-V 11 หลายเดือนก่อน +6

    දිනේශය නලවල අරගෙන බේසා highe අරගෙන ලීඩ game up කරල අරගෙන නිරෝශය කඩනකොට උස්සල පොලේ ගහනව වගේ....
    අනේ අම්මො වෙලාවකට දරාගන්න බෑ ....❤

  • @Dimuthulakmal-ib1wk
    @Dimuthulakmal-ib1wk ปีที่แล้ว +22

    ගහන ඒක ගහනවා කුඩු වෙන්න.ඹර්ජිනල් ටොන්
    නමි flashback 🦅 විතරයි. ❤🔥

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 ปีที่แล้ว +1

      මන් මෙ කීවෙනී පාරද බලන්නෙ කියලා මතක නෑ බලන්න බලන්න ආස බැකින් එකක්, ආසම වොයිස් එකක්

    • @ART-dd8hl
      @ART-dd8hl ปีที่แล้ว

      😂

    • @blukolla7257
      @blukolla7257 ปีที่แล้ว +1

      Atta saho😊❤

  • @dularadeshana3069
    @dularadeshana3069 ปีที่แล้ว +80

    වෙන බෑන්ඩ් ෆ්ලැශ්බෑක් සම කරන්න එනකොට ප්ලැශ්බෑක් කිට්ටු වෙන්නවත් බැරි තැනකට යනවා මටනම් දැනෙන විදිහට අම්මෝ පිස්සුවක් ඕයි මේක

    • @TharinduKrishantha-bi6em
      @TharinduKrishantha-bi6em ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @chandanakumara7805
      @chandanakumara7805 ปีที่แล้ว +2

    • @supunlakshan3435
      @supunlakshan3435 ปีที่แล้ว +2

      Eka aththak pereda minuwan goda tibba eke maru chamarai,damith,weraliyadda...bekin fatta okkoma gayakainta dunna sapata...😍😍

    • @gayanchathuranga8965
      @gayanchathuranga8965 ปีที่แล้ว +1

      Flashback ඔය set එකෙන්ම අහුවනම් ඔය setup එක සනිදප ගැහුවනම් කොහමද කියල එයාලම කියයි. මිනුවන්ගොඩ show එක live බ්ලුව. Band sesion එකේදි out ගියා සිංදු දෙක තුනක එතකොට මුලු band එකම බේස් ගහන චාල්ස් දිහා බලාගෙන හිටිය. සමහරවිට මගේ කනේ අව්ලක් වෙන්න ඇති.

    • @selmerbogan4098
      @selmerbogan4098 ปีที่แล้ว

      ​@@gayanchathuranga8965😂😂. සනිධප කියලා දැන් බෑන්ඩ් එකක් නෑනේ බ්‍රෝ. අනික් මේ විදියටනම් සනිධප ගහන එකක් නෑ. මේ බැනික් එන්නේ එයාලගේ Instrument & RFC sound quality එකෙනුත් එක්ක. මම හිතන්නේ නෑ සනිධපලට මෙහෙම ගහන්න පුලුවන් කියලා.
      එයාලා 2005- 2009 කාලේ තිබ්බ music එක්ක හොඳට කරා. දැන් රස වෙනස් සනිධපට බැරි උනා තාම එයාලගේ සද්දෙ වෙනස් කරගන්න. මම කියන්නේ Acoustic කියන දේම නෙවේ. ඊටත් වඩා දෙයක් දැන් music වල තියෙනවා. සනිධප තාම ඒ තැන නෑ.

  • @manujamilan178
    @manujamilan178 ปีที่แล้ว +17

    නන්දනීය පෙම සින්දුවට හම්බුණ හොඳම බැකින් එක සුපිරි

    • @dimuthumadushanka7853
      @dimuthumadushanka7853 ปีที่แล้ว

      Sunflower music ahala nadda. A nisa thamai me takaran sadda maru

    • @THARUSHA1223
      @THARUSHA1223 ปีที่แล้ว

      ​@@dimuthumadushanka7853පල පල ඩෝ යන්න.

    • @rokiya6370
      @rokiya6370 ปีที่แล้ว

      ​@@dimuthumadushanka7853පම්ක තමා නාකි ලොන්තයා

    • @tdksycho8975
      @tdksycho8975 ปีที่แล้ว +1

      @@dimuthumadushanka7853 e ekale dan flashbacklata gahanna band ekak na 😂

    • @selmerbogan4098
      @selmerbogan4098 ปีที่แล้ว

      ​@@dimuthumadushanka7853😂 ටොක්ක ටොකට බීට් කාලේ

  • @nnisantha6492
    @nnisantha6492 ปีที่แล้ว +5

    බේස් ❤😍

  • @chethulapathum191
    @chethulapathum191 ปีที่แล้ว +2

    Dena eka denawa dogen yanna pattama balance eka👍

  • @CarXHUB7
    @CarXHUB7 ปีที่แล้ว +7

    Key boarda නිදි කරවනවා සගෝ.දිනේශ් ඔයා නම් 🎉😊😈

  • @theshanimalsha2385
    @theshanimalsha2385 ปีที่แล้ว +4

    හැමදේම සුපිරියටම ගලපනවා❤🎉

  • @asukaedirimuni112
    @asukaedirimuni112 4 หลายเดือนก่อน

    ❤❤❤ කවදාවත් එපා නොවන හඬක්

  • @hasar87
    @hasar87 6 หลายเดือนก่อน

    නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...//
    කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
    අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා...
    බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
    මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා...//
    නන්දනීය පෙම...//
    ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ‍ගොළුවෙලා
    මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා...
    දැන්ද සුව ගෙනේ විදි සුව හදට ලංවෙලා
    සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා..//
    නන්දනීය පෙම...//

  • @ShanikaKrishan
    @ShanikaKrishan ปีที่แล้ว +1

    සුපිරියක් තමයි ඉතින් ❤️

  • @LakshmanFernando-m6k
    @LakshmanFernando-m6k ปีที่แล้ว

    ලංකාවේ supirima band flsh dack ela ආදරෙයි flsh back❤😂😂😂❤

  • @1973mahinda
    @1973mahinda 7 หลายเดือนก่อน +2

    dineshge kyeboard gehilla thamayi mama asama..

  • @thathsaraedirisinghe8392
    @thathsaraedirisinghe8392 ปีที่แล้ว +11

    හෙඩ්සෙට් ගහලා අහපන් 🥺❤️

    • @nimsarasachith4799
      @nimsarasachith4799 ปีที่แล้ว +2

      අනිවා සුපිරියක් ❤

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara6074 ปีที่แล้ว +22

    Sound 🔥
    Bass 🔥
    Keyboard ❤
    Flashback ❤❤

  • @nadeerajeewantha7041
    @nadeerajeewantha7041 ปีที่แล้ว

    සුපිරියටම තියෙනවා ,එල

  • @hasindunimasara891
    @hasindunimasara891 ปีที่แล้ว +6

    කීබෝඩ් 💙

  • @hashanlanka7812
    @hashanlanka7812 10 หลายเดือนก่อน

    Aluth keyborda niyamai ... zam" hitiyanam 🎉🎉

  • @dulanjanarandeera2839
    @dulanjanarandeera2839 ปีที่แล้ว +6

    පිස්සුවක්...🥺❤️✌

  • @Hethuka_Samarawickrama
    @Hethuka_Samarawickrama ปีที่แล้ว +3

    Sound නම් සුපිරි

  • @nuwanchamikara3399
    @nuwanchamikara3399 ปีที่แล้ว +113

    චාමර දමිත්ලා බිහි උනේ ඔය හඞ නිසා

    • @jeewakasilva1879
      @jeewakasilva1879 ปีที่แล้ว +6

      Definitely .අනිවාර්‍යෙන්ම .සංගීතයකියන්නේ ආගමක් කුලමල නෑ.

    • @SasinduChamal-jq9xq
      @SasinduChamal-jq9xq ปีที่แล้ว +2

      සිරාවට ඈ.....උන් තමා හොදයි කියන්නෙ

    • @HwgwHsfsg-ty7om
      @HwgwHsfsg-ty7om 11 หลายเดือนก่อน +2

      Eththa

    • @funshana3004
      @funshana3004 11 หลายเดือนก่อน +2

      එකෙන් ❤

    • @Induravihangana
      @Induravihangana 10 หลายเดือนก่อน +2

  • @arunapriyanthaperera8661
    @arunapriyanthaperera8661 ปีที่แล้ว +5

    ඉනේෂ් වැඩ්ඩෙක්, එච්චරයි 💕

  • @nishanthaaaberathna1972
    @nishanthaaaberathna1972 ปีที่แล้ว +1

    අන්ද මනද වෙිනවා 🎸🎹🎷📻🔊🎤🎧🥁🎶🎶🎶📢

  • @asianproperty1510
    @asianproperty1510 ปีที่แล้ว +4

    Quality backing flash back❤❤❤❤❤

  • @dilanlasantha7407
    @dilanlasantha7407 ปีที่แล้ว +1

    Flshback යනු ආගමකි ❤️💪

  • @imalkrishantha861
    @imalkrishantha861 หลายเดือนก่อน

    Dinesh ayya fatta ❤❤

  • @chaminijayasundara7581
    @chaminijayasundara7581 3 หลายเดือนก่อน

    maru
    flashback 🙏🙏🙏

  • @ashanchamika-g6k
    @ashanchamika-g6k 6 หลายเดือนก่อน

    සේනානායක වේරලියද්ද my fevorit

  • @Dineshindikaekanayaka
    @Dineshindikaekanayaka 6 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤

  • @sicreation3421
    @sicreation3421 ปีที่แล้ว +9

    ෆ්ලෑෂ් බෑක්ලගෙ කොලිටිය තියෙන්නෙ අරුණ නිසයි බෑන්ඩ් එක වෙනුවෙන් හොදට කැපවෙලා වැඩ කරන කෙනෙක් ❤️

  • @supunsudarshana645
    @supunsudarshana645 ปีที่แล้ว +1

    Sound balance 🤟

  • @WeerasinhaMadusanka
    @WeerasinhaMadusanka 8 หลายเดือนก่อน

    සේනානායක වෙරලියද්ද 😍❤️

  • @SHASHENDRAPRIYANJITH-nx3sh
    @SHASHENDRAPRIYANJITH-nx3sh ปีที่แล้ว +1

    Super❤
    Flashback 👍

  • @ChandeepaWijesinghe-o5q
    @ChandeepaWijesinghe-o5q ปีที่แล้ว

    දමිත් අයිය කිව්වා වගේ ෆ්ලෑශ් බෑක් කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ පිනට පහල වෙච්ච බෑන්ඩ් එකක්, ආදරෙයි මේ බෑන්ඩ් එක්ට. මේ බැකින් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @RoshanKumara-zg4pd
    @RoshanKumara-zg4pd ปีที่แล้ว

    Maru flesh back miucika ❤️‍🔥🤟👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @danudanu1406
    @danudanu1406 ปีที่แล้ว

    Patta keyboard part na dinesh

  • @DasunLakshan-qf3hx
    @DasunLakshan-qf3hx 8 หลายเดือนก่อน

    අම්මෝ බේස් පාර 🥺

  • @Ravindu98
    @Ravindu98 ปีที่แล้ว +7

    Bass Para Pissuwak 😻🖤

    • @chamaraanu
      @chamaraanu ปีที่แล้ว +1

      සිරාවටම

  • @LahiruNuwan-wj1ih
    @LahiruNuwan-wj1ih หลายเดือนก่อน

    Wow ❤

  • @NikiniTrading
    @NikiniTrading ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාමත් සෙට් එකටම❤

  • @gaminigamini9081
    @gaminigamini9081 ปีที่แล้ว

    අදරෙයි😍😍😍😍

  • @SanjeewaLakmal-k9w
    @SanjeewaLakmal-k9w 10 หลายเดือนก่อน +2

    බැකින් නම් ඉතින් ..👍👍

  • @sandyashyamali3513
    @sandyashyamali3513 ปีที่แล้ว +1

    Adarai flash back

  • @dananjayadissanayaka3058
    @dananjayadissanayaka3058 ปีที่แล้ว

    Ammoohhhh besooooo

  • @Sithummaduranga1212
    @Sithummaduranga1212 ปีที่แล้ว

    Flashback keyanne Barnd Akaki (Sri lanka one of music Barnd )Thanks Roshan Fernando Aiya❤❤❤❤❤

  • @amilasampath9006
    @amilasampath9006 11 หลายเดือนก่อน

    ආදරෙයි ❤

  • @Nadun-29
    @Nadun-29 ปีที่แล้ว +2

    නන්ද නීය පෙම සැඩරලූ❤

  • @RangaGamAcharige
    @RangaGamAcharige 6 หลายเดือนก่อน

    Leed nam leed suran thamai

  • @chandimapriyadarshani7024
    @chandimapriyadarshani7024 ปีที่แล้ว +1

    Asm sinduwk thmyi ❤️

  • @harshanaharsh647
    @harshanaharsh647 ปีที่แล้ว

    Amooo flash back gahilla .waddo

  • @dindikaindu9338
    @dindikaindu9338 ปีที่แล้ว +6

    මේ සිංදුවට හොඳම outdoor backing එක දුන්නෙ පොල්ගහවෙල හොරයිසන්... ඒකනම් මාරම බැලන්ස් එකක ප්ලේ කලෙ .... එලිමහන් වේදිකාවක එහෙම ටෙම්පො ප්ලේ කරන එකත් අවදානම්... ඒක තමා අහපු හොඳම backing එක ...

    • @thinushapahasara8814
      @thinushapahasara8814 ปีที่แล้ว

      ඇයි Tempo ගහනඑක අවදානම් එලිමහන් වේදිකාවෙ ? 😂

    • @rasironline1
      @rasironline1 ปีที่แล้ว +5

      😂😂 ඕක ලෙඩක් බං.. Fb එකක් දැක්කම වෙන එකක තමා හොදම එකක් කියන එක. හොද දේ හොදයි බං.. ඒක පිලිගනින් ඉසේල්ල

  • @chamodaweerakumara7953
    @chamodaweerakumara7953 ปีที่แล้ว

    තාක්ෂනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා 😌

  • @ashenmadhu8811
    @ashenmadhu8811 ปีที่แล้ว

    E...Arrangement eka nam...❤️😍

  • @NikiniTrading
    @NikiniTrading ปีที่แล้ว

    Ammo paharak

  • @ashankavindu8469
    @ashankavindu8469 5 หลายเดือนก่อน +1

    නන්දනීය පෙම සැඩ රලු
    දියබ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුබ හරස් වෙලා..
    කෙන්ද කන්ද වී ලෝකයේ නෙත විවර වෙලා
    අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා
    බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
    මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා..
    නන්දනීය පෙම සැඩ රලු...
    ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ගොලු වෙලා
    මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා
    දැන්ද සුව ගෙනේ විදි සුව හදට ලන් වෙලා
    සුන්දරයි කියා පැතු හැමදේම සුන් වෙලා
    නන්දනීය පෙම සැඩ රලු

  • @stpushpakumara9431
    @stpushpakumara9431 ปีที่แล้ว

    dennm lankawe no one band eka flash back❤

  • @amalchamaka7467
    @amalchamaka7467 ปีที่แล้ว

    කිබොඩ් කොර 💪💪💪💪

  • @KH-jk7ie
    @KH-jk7ie ปีที่แล้ว

    Roosa wachanayak katha karanna aasai. Thaama bari una... ❤❤

  • @asankalanka7460
    @asankalanka7460 ปีที่แล้ว +1

    අන්ද මන්දවී බැන්ඩ් එක වෙර ලියද්ද හරස් වෙලා.
    ඉන්ද හිට්ට මේ වගේ පිච් ගනී හරවලා
    කොටපු දාට බැඩුත් වැරිදි ගහේ පැටලිලා.

  • @rasikabandara4927
    @rasikabandara4927 ปีที่แล้ว +1

    මේ ෆැලෑශ් බෑක් එච්චරයි. ✌️✌️✌️🖕❤❤❤

  • @pasiduhansaka1378
    @pasiduhansaka1378 ปีที่แล้ว

    Api upatinma flashback ...high colity sound baking

  • @krrishkrishmalrasanga8181
    @krrishkrishmalrasanga8181 ปีที่แล้ว +3

    හැන්ඩ් ෆ්‍රී එකට මෙහෙම නම් fb සෙටප් එකට අම්මො ලයිවු බලපු අයගේ සැප කනේ

  • @kavindushehan-dx9xw
    @kavindushehan-dx9xw ปีที่แล้ว +1

    Kamathima ekak❤❤❤❤

  • @indunildesappriya
    @indunildesappriya ปีที่แล้ว +3

    Suran ❤

  • @dhanushkasampath-sx8yy
    @dhanushkasampath-sx8yy 8 หลายเดือนก่อน

    Suran jayasigha ❤❤❤

  • @Novel12328
    @Novel12328 ปีที่แล้ว +3

    Flashback ❤❤❤❤

  • @wasanthaudawela
    @wasanthaudawela ปีที่แล้ว

    superi

  • @GAGGACRICEDITz
    @GAGGACRICEDITz 9 หลายเดือนก่อน +1

    Bass guitarist🫡💗

  • @spa-wq7og
    @spa-wq7og ปีที่แล้ว

    Wold number 1 keybod fasback

  • @amiladilshan6052
    @amiladilshan6052 ปีที่แล้ว

    දිනෙශ් නම් ආගමක් දැන් නම්.මරැ

  • @chamaraanu
    @chamaraanu ปีที่แล้ว +1

    මේකෙ කැරෝකේ එකක් හොයාගන්න නැද්ද? 😊

  • @hasindudhananjaya5997
    @hasindudhananjaya5997 ปีที่แล้ว

    Sri lankan number one ❤️ flash back

  • @pradeep2174
    @pradeep2174 ปีที่แล้ว +1

    Addicting

  • @kavishkanishan8347
    @kavishkanishan8347 7 หลายเดือนก่อน

    සුරන් අයියා දැන් ඇයි නැත්තේ..🥺

  • @DinethInduwara-k5b
    @DinethInduwara-k5b ปีที่แล้ว +2

    Maru song❤

  • @shamithreigns7165
    @shamithreigns7165 ปีที่แล้ว

    Flashback ❤️💙🥰

  • @madusankawanninayaka8414
    @madusankawanninayaka8414 ปีที่แล้ว

    දිනේෂ් හොදයි. ඒත් අරුන අයියාගේ තැන ඔයාට ගන්න බැ. අරුන අයියා කියන්නේ ආගමක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @englishspeakingcourse2001
      @englishspeakingcourse2001 ปีที่แล้ว

      ඒ keyboard පාර # අරුන# අපිව පිස්සෙක් කලා

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว +3

      අරැනගෙ අන්තිම කාලෙ tone මෙලෝ රහක් නෑ බන්.දිනේශ්වයි අරැනවයි compare කරන්න එපා.දෙන්නගෙ style දෙකක්.දෙන්නම දක්ශයො

  • @thilinaudayanga8295
    @thilinaudayanga8295 ปีที่แล้ว

    flachback ❤