145. බණ ඇසිය යුතු හරි විදිහ | ඡවක ජාතකය | ජම්බුඛාදක ජාතකය | 2023-10-16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 97

  • @NethraniWasundara
    @NethraniWasundara หลายเดือนก่อน +2

    ගොඩක් පින් ඔබ වහන්සේට මේ වගේ වටිනා ධර්ම දේශනා දේශනා කරනවට. මේ වගේ වටිනාවූ ධර්ම දේශනා ධර්මය ට කැමතිසියලු දෙනාට නිරන් තරයෙන් අහන්න දකින්න ලැබේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 10 หลายเดือนก่อน +16

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..

  • @santhakumara2830
    @santhakumara2830 10 หลายเดือนก่อน +5

    සාදු. සාදු සාදු. සාදු. තෙරැවන්සරණයි නමෝබුද්ධාය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PkSwarnalatha
    @PkSwarnalatha 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය

  • @AnuththaraPrabodhani-e5z
    @AnuththaraPrabodhani-e5z 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වේවා දිර්ගායු ලැබේවා 🙏🪔🌼🌻🙏🪔🌼🌻🙏🪔🌼🌻

  • @damecafiris5703
    @damecafiris5703 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු අපේ හාබුරැවන් වහන්සේට නමස්කාර වෙවා ඇත්තටම අපේ් හාබුරැවන් වහන්සේ ලංකාවෙ ඉන්න අයට බනක් අහන්න පින් මදි එකයි මිනිසුන් නපුරු මෙි තරමි එකයි

  • @weerakoondona5317
    @weerakoondona5317 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 6 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ශිෂ්‍ය රත්නය වන පින්වත් ඔබ වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පින් කෝටි කෝටි වාරයක් සියලුම මහසංඝ රුවනට අන් සඅ සියලු දෙනාටම අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය වේවා !
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා !!! සාදු !!! 🙏
    දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් තිසරණ සරණ යමි !!! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ලෝකවාසි සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    🙏 උතුම් තෙරුවන් සරණයි !🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @ayesh.3308
    @ayesh.3308 10 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏

  • @raweeshawanigasekara8013
    @raweeshawanigasekara8013 10 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 10 หลายเดือนก่อน +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @freshflowermore4021
    @freshflowermore4021 10 หลายเดือนก่อน +1

    ඔබ
    වහන්සේට නමස්කාර ය
    සාදු
    සාදු
    බුදු
    සරණයි .❤❤❤❤❤

  • @FamilyTeachings
    @FamilyTeachings 10 หลายเดือนก่อน

    මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @shyamaleenehara6132
    @shyamaleenehara6132 2 หลายเดือนก่อน

    ශ්‍රී සද්ධර්මය දේශනා කල පිංවත් දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!.බොහෝ පිං ලැබෙිවා!..දීර්ඝ ආයුෂ ලැබෙිවා!..ධර්ම අහන්න සැලසු පිංවත් ඒ සැමටද බොහෝ පිං අත්වෙිවා!..තෙරැවන් සරණයි!🙏🙏🙏

  • @NelumKahandawa
    @NelumKahandawa 10 หลายเดือนก่อน

    නමෝබුද්ධාය ! සාදු !සාදු සාදු !ස්වාමින්වහන්ස

  • @PriyankaraRanasighe
    @PriyankaraRanasighe 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට දිර්ඝායුස ලැබේවා!

  • @dinudisanayaka
    @dinudisanayaka 10 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය!!!🙏🙏🙏
    සාදූ💐🪔🙏සාදූ💐🪔🙏සාදූ💐🪔🙏

  • @sckolambage9992
    @sckolambage9992 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @ShaniPerera-p7r
    @ShaniPerera-p7r 10 หลายเดือนก่อน +1

    සාධු` සාධු` සාධු`
    නමෝ බුද්ධාය!!!
    පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!! මා මෙන්ම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!!! 🙏😇🙏

  • @dishnarathnayaka6619
    @dishnarathnayaka6619 10 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ මම ඉන්නෙ විදේශ ගතවෙලා වැඩකරන ගමන් බණ අහන්නෙ ඉතා සතුටින් අහ්න්නෙ බණ ඔබ වහන්සේලා ට දීර්ඝායු ලැබේවා !!

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 10 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @dilini_senevirathna_
    @dilini_senevirathna_ 10 หลายเดือนก่อน +1

    තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්...
    ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
    ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
    ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
    දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....
    දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්
    නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.
    සියළු දෙව් බඹ පිරිසගේ නිති ‍රැකවරණින්.....
    .....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම
    නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...
    කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...
    ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...
    ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...
    අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...
    ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...
    කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...
    යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව ‍රැකවරණය සැලසේවා...
    ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
    අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා...
    ගෞතම බුදු සසුන තුල සනාතන ‍රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා...
    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....
    තෙරුවන් සරණයි...!!!

  • @freshflowermore4021
    @freshflowermore4021 10 หลายเดือนก่อน

    තුරු නුවන්
    සරණ යී
    ඔබ
    වහන්සේට නමස්කාර වේවා

  • @WasanthaKirthi-vq9kg
    @WasanthaKirthi-vq9kg 10 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 10 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹⚘⚘⚘🌷🌷🌷🌷🌷🌷thaeruwan saranai pin wath ape hamuduruwane.

  • @asankaprabath1749
    @asankaprabath1749 4 หลายเดือนก่อน

    💐💐 සවන් දෙන අප සියලු දෙනාගේම පිං කුසල් තව තවත් වැඩේවා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .💐💐

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏

  • @madunireshi8454
    @madunireshi8454 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස, උතුම් බණ පද ඇසීමට ගොඩක් ආස නිසා සෑමදාම ගෙදර වැඩකටයුතු කරන විටදි ධර්ම දේශනා වලට සවන් දීමට මම පුරැදූ වී සිටියි. මෙමගින් අකුසල් ඇතිවිය හැකිද? පහදා දෙන්න. සිතේ සැනසීම උදාකරන මිහිරි බණපද දේශණා කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායූශම ලැබේවා... සාදූ සාදූ සාදූ...

  • @udeshikachathurani1629
    @udeshikachathurani1629 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 10 หลายเดือนก่อน +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පිංවත් අපෙ සුවාමින් වහන්ස මම රට සෙවය කරන්නෙ වැඩ කරන ගමන් පොන් එකෙන් තමයි හැමදාමත් බණ අහන්නෙ මම ගොඩාක් අසාවේන් තමයි බණ අහන්නෙ ඉත් හිටගෙන අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු මගෙ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 10 หลายเดือนก่อน

    Sudu sudu sudu sudu sudu theruwan sarnai sithuthithi sithuthithi sithuthithi namobudday thanks thanks thanks thanks

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 10 หลายเดือนก่อน +1

    වැඩ කරනගමන් නිසා මටපවුසිද්දවේනවද අසාවේන් හැමදම බනකතා බනඅහනවා සාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 10 หลายเดือนก่อน

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 මාගේ නමස්කාරය වේවා

  • @kknishanthi1604
    @kknishanthi1604 10 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani අපේ හාමුදුරුවනේ 🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 4 หลายเดือนก่อน

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @renukaperera6239
    @renukaperera6239 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @kumarilanka7713
    @kumarilanka7713 7 หลายเดือนก่อน

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز 10 หลายเดือนก่อน +2

    Theruwan saranay sadu sadu saduuuuuu

  • @TharngaPerera
    @TharngaPerera 4 หลายเดือนก่อน

    Sadu sadu harima lassanae

  • @suvineethairangani8653
    @suvineethairangani8653 10 หลายเดือนก่อน

    Niwan awaboda wewa! Sadu sadu sadu!

  • @SajeewaniDissanayake
    @SajeewaniDissanayake 4 หลายเดือนก่อน +1

    😊

  • @Shehara19
    @Shehara19 8 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ .....✨🙏

  • @ChampaMapa
    @ChampaMapa 10 หลายเดือนก่อน

    කල්‍යාණ mithrayanan වහන්සෙ මගේ jeewithaya වෙනස් කරා.
    Obawahanse niduk neerogideergausha ලැබේවා.!!!

  • @samudrakumarimarasigha8043
    @samudrakumarimarasigha8043 10 หลายเดือนก่อน

    🙏🙏 Sadu sadu sadu 🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 10 หลายเดือนก่อน

    digasiri wewa nirogi wewa.
    garu suwamin wahansa.🙏🙏🙏

  • @NimanthiPunsara
    @NimanthiPunsara 10 หลายเดือนก่อน

    Sahdu sahdu sahdu budusaranay

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng 6 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 4 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamin wahanseta deerghu weva

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 10 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏 sadu sadu sadu

  • @aishcool22
    @aishcool22 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @KasbantaraBANTARA
    @KasbantaraBANTARA 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏

  • @SharmilaKumari-zq1vi
    @SharmilaKumari-zq1vi 10 หลายเดือนก่อน +1

    Sadu 🙏sadu 🙏sadu 🙏

  • @a.n.j.
    @a.n.j. 8 หลายเดือนก่อน

    ❤️🙏💐🙏💐🙏💐❤️

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 10 หลายเดือนก่อน

    NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵
    NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵
    NAMO SANGHAYA🏵🙏🙏🙏🏵
    SADHU🌷🙏🙏🙏🌷
    SADHU🌷🙏🙏🙏🌷
    SADHU🌷🙏🙏🙏🌷

  • @nuwansampath7348
    @nuwansampath7348 10 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu!!!

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 10 หลายเดือนก่อน

    🙏🙏🙏🌹

  • @Giuliocesare-hz6fw
    @Giuliocesare-hz6fw 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @achinthaudayanga718
    @achinthaudayanga718 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @stellaalex58
    @stellaalex58 4 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @ayodhyajayasundara.
    @ayodhyajayasundara. หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @AthulaRatnayaka
    @AthulaRatnayaka 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Thushari-x8o
    @Thushari-x8o 10 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා
    සමාවෙන්න හාමුදුරැවනේ අනේ මමත් ලොව්තුරැ අමාමෑනි වූ ඒසම්මා සම්බුදු පියානන්වහන්සේ දෙසු බන පදයක් අහන්නෙ මගේ රැකියාව කරන අතරතුරයි මම විදේශ රටක ගෘහ සේවිකාවක් එක තැනකට වෙලා බන පදයක් අහන්න වෙලාව හදාගන්න බැහැ හාමුදුරැවනේ ඒකත් අහන්නෙ හොරෙන් මෙයාල කැමති නැහැ බුද්ධාගමට මටත් පව් පිරෙනවද ස්වාමින් වහන්ස

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 10 หลายเดือนก่อน

    සාදුසාදුසාදු🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏අපේහමුදුරැවනේ මත්රටඉන්නේ එත්එයලගේ වැඩකරනගමන් හොද අවදියෙන් බනඅහනවා වැඩකරනගමන් නිසා මටපවුසිද වේනවද🙏🙏🙏🙏🙏

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 หลายเดือนก่อน

    Sad 🙏🙏🙏💥🌒

  • @Tharushi-h8b
    @Tharushi-h8b 10 หลายเดือนก่อน +1

    Phone ekan rata nidagena bana asima apita papakaramayak sidda venavada? Anukampaven pahada denna garu suvaminvahansa

  • @kumarilanka7713
    @kumarilanka7713 7 หลายเดือนก่อน

    හාමුදුරුවනේ අපේ ජීවීතේ හැමදාම රට තමයි ඉතින් ඒත් පුලුවන් පුලුවන් වෙලාවේ තමයි මේ බන අහන්නේ ඉතින් වැඩ කරන ගමන් ඉතින් හොද නැද්ද දන්නේ නැහැ ඒක ගවුරවය හිතේ තියෙනවා ඉතින් ඒනිසා තමයි බන අහන්නේ 🙏🙏🙏🙏🙏

  • @samadaradassanayak3281
    @samadaradassanayak3281 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @kusumltr2034
    @kusumltr2034 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @nimaninimani4971
    @nimaninimani4971 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @hirushlakshan7391
    @hirushlakshan7391 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NayomiNayomiq-zk9sn
    @NayomiNayomiq-zk9sn 9 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐

  • @indusharma1404
    @indusharma1404 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanRangika-ze3vw
    @RanRangika-ze3vw 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ppperera-d8m
    @ppperera-d8m 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @asithaudagedara4197
    @asithaudagedara4197 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @SajithMadushanka-fn3bo
    @SajithMadushanka-fn3bo 10 หลายเดือนก่อน

    🙏🙏

  • @MaleeshaParindya123
    @MaleeshaParindya123 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @keshaniyaggahawita6587
    @keshaniyaggahawita6587 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SumedaEkanayake-sc6db
    @SumedaEkanayake-sc6db 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @gayanrathnasiri9129
    @gayanrathnasiri9129 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prasadaravinda1973
    @prasadaravinda1973 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @TharangaDissanayaka-tc6zz
    @TharangaDissanayaka-tc6zz 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 5 หลายเดือนก่อน +1

    🙏

  • @TKA1629
    @TKA1629 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @subodanaudayangani6352
    @subodanaudayangani6352 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @eshanasewminda1731
    @eshanasewminda1731 11 วันที่ผ่านมา

    🙏🙏🙏