අපේ පැත්තෙන් අඩුවක් වෙලා, ඒ නිසා මඟහැරුනා | කන්තලේ බිනර පෝය දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 76

  • @ranithmaherath7
    @ranithmaherath7 2 วันที่ผ่านมา +12

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @kumaragepri3483
    @kumaragepri3483 2 วันที่ผ่านมา +4

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🌸🌸 සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @faisu3217
    @faisu3217 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා අපගේ පින්වත් ලෙකු ස්වමින් වහන්සේ උතුම් චතුරාණී සත්ත්‍ය අවබෙද කරගන්න ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 วันที่ผ่านมา +1

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @neroshadaawood2798
    @neroshadaawood2798 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු නමෝ බුද්දාය පිංවත් අපෙ සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🪷

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 วันที่ผ่านมา +1

    Sadu .sadu .sadu .mage namskara.වේවා .burajannwahnseta.ගුරු dewdunta.mage .වන්දනාව වේවා 🙏🙏🙏💐💐💐💐💐🌹🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷💐💐💐🌹🌹🌹🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 2 วันที่ผ่านมา +6

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පරම පූජනීය ගුරු දේව උත්තම පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ගේ ශිෂ්‍ය පුත්‍ර අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා ❤❤❤❤❤

  • @nilmininew2980
    @nilmininew2980 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය !
    ඔබ වහන්සේ ගේ දේශනා
    පහදා දිම ඉතාමත් ප්‍රශංසනීයයි. ඔබ වහන්සේට
    තව තවත් දේශනා පැවැත්ව්මට තෙරුවන් ගුණ බෙලෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @srirajapaksha3494
    @srirajapaksha3494 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏මගේ 🙏නමස් 🙏🙏කරයවේවා 🙏ඔබවහන්සේ ට 🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා සාදු 🌹සාදු 🌹සාදු 🌹🙏🙏

  • @NilminiMarabage
    @NilminiMarabage 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ධර්ම දානය දුන් ඒ පින්වත් පිරිසට ඒ අමා නිවන් සුව බෝහෝ දුර නොවේවා

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 วันที่ผ่านมา +1

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @SeethaKumara-z3y
    @SeethaKumara-z3y 2 วันที่ผ่านมา +1

    පින්වත් ගුරු ලොකු ස්වාමීන් වහන්සේට ද,
    පින්වත් සද්ධා සීල ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @AAphoneShop-d3z
    @AAphoneShop-d3z 2 วันที่ผ่านมา

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @pushbakumari9882
    @pushbakumari9882 วันที่ผ่านมา

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 .🙏🙏🙏..බුදුසරනයි .🙏🙏🙏

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියන්ට උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @Gayan_Malinda
    @Gayan_Malinda 22 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @DhammikaPrasanga-c8m
    @DhammikaPrasanga-c8m วันที่ผ่านมา

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @charukapredip2221
    @charukapredip2221 2 วันที่ผ่านมา +8

    නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා ,සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 วันที่ผ่านมา

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    සාදු !!! 🙏🙏🙏🙏🙏🙏

  • @SacheekaPreethini-s6k
    @SacheekaPreethini-s6k วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @S.a.mSooriya
    @S.a.mSooriya 2 วันที่ผ่านมา

    සාදු .......සාදු .......සාදු !!
    මේ උතුම් ධර්ම දේශනාමය පිංකමට බැතිබර දායකත්වය ලබා දුන් පින්වත් සැමට අනේක වාරයක් පින් පිරේවා !!
    දායකත්වය දැරීමෙන් අරමුණු කලා වූ සියලු යහපත් අරමුණු සාර්ථක සඵල වේවා !!
    සාදු .......සාදු .......සාදු !!

  • @JolycelltJolycell
    @JolycelltJolycell วันที่ผ่านมา

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏

  • @uthpalabandara718
    @uthpalabandara718 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකීවා !!!!!! සාධු සාධු සාධු !!! 🙏🙏🙏

  • @NilankaDeepani-r8c
    @NilankaDeepani-r8c 2 วันที่ผ่านมา

    සාදු සාදු සතුටු සිතින් අනුමෝදන්වෙමි

  • @tusharitushari6181
    @tusharitushari6181 2 วันที่ผ่านมา

    🙏සාධූ 🙏සාධූ 🙏සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe5655 วันที่ผ่านมา

    Pinwath swaminwahanseta namaskara wewa mage budurajananwahanseta namaskara wewa 🙏🙏🙏

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 วันที่ผ่านมา

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @thisisme1142
    @thisisme1142 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේගෙ බණ අහලා මං හැදෙමින් ඉන්නවා. මගේ දවස සම්පූර්ණ වෙන්න නම් අනිවාර්යයෙන් බණ පදයක් අහන්නම ඕනෙ කියන හැගීම මා තුළ ඇති කරේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා.
    මා මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේ දහම් අසන්න්ට තරම් පෙර කළ පිං වලට උපකාරයක් උන සෑම සියලු දෙනාටත් මේ උතුම් ධර්මයම සෙවනක් වේවා. මේ මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා. ඔබ වහන්සේට දීර්ඝආයු වේවා

  • @lanipatrina2775
    @lanipatrina2775 วันที่ผ่านมา

    අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
    සාදූ… සාදූ… සාදූ… !!!
    ධර්ම දානමය කුසල් සපිරේවා !! පින්වත් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !!🙏💐🙏💐🙏💐

  • @thusharafemale6408
    @thusharafemale6408 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 วันที่ผ่านมา

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @S.a.mSooriya
    @S.a.mSooriya 2 วันที่ผ่านมา

    සාදු .......සාදු .........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායු සම්පත් ලැබේවා !!
    ධර්ම දානමය කුසල් සපිරේවා !!
    මේ පින් කුසල් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !!
    සාදු .......සාදු .......සාදු !!

  • @janushkasanjaya5000
    @janushkasanjaya5000 วันที่ผ่านมา

    තෙරවරුන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @marohan1042
    @marohan1042 วันที่ผ่านมา

    Sadu sadu pinwath suwamin vahasetsa deegausa labewa

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu 2 วันที่ผ่านมา +1

    මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි මුඛයෙන් ගැලු අමා දම් දහරෙන් බිදක් ශ්‍රවණය කරන්න ධර්ම දානය දුන් සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දේශනා කළ ස්වාමීන් වහන්සේට තෙරුවන් ගුණ බලයෙන් ස්වර්ණමාලී සෑ රදුන්ගේ ආශිර්වදයෙනිද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගෙ අනුහසින් ශ්‍රි පාද පත්මයෙ අසිරියෙ ආනුභාව බලයෙන් ද දස දිසාවේ වැඩ සිටින තථාගතයන් වහන්සේගෙ ධාතූන් වහන්සේලාගෙ ආනුභාව බලයෙන් ද නික්ලෙෂි රහතුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගෙ ආනුභාව බලයෙන් ද සියලු දෙව් බඹ පිරිසගේ රැකවරණයෙන්ද ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.ධර්මය ලොව පුරා ප්‍රචලිත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu 2 วันที่ผ่านมา

    ශාක්‍යමුනි ගෞතම බුදුරජාණන් වහන්සේගේ වීරියෙන් උපදාවාගත් අති නිර්මල ධර්මය දේශනා කරන ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ වාසනාව උදාවේවා.මෙ සංසාර දුකින් මිදෙන්න ලැබේවා... බුදු පියාණන් වහන්සේගේ හදමඩලින් උපන් රහතන් වහන්සේලා මෙන් ධර්මය දේශනා කරන්න ලැබේවා.. ඒ අමා දම් සිසිලෙන් ගිනිගත් රාග සිත් නිවා සුවපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා... ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කල මට එක්රැස් වූ පින් ශක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු සතර වරම් දෙවිවරුන්ටත් කතරෙ වැඩ සිටින සෙරිච්චක දෙවියන්ටත් අනුමොදන් කරමි.අනුමොදන් වෙත්වා...ඒ පින් අනුමෝදන් වී සියලු දෙවියො දෙව් සැපෙන් වැජඹෙත්වා.සියලු දෙවියො අනුමොදන් උනු පින් බලෙන් මාව ආරක්ෂා කරත්වා.මගෙ මිය ගිය අම්මා දුගතියක ඉපදී ඇත්නම් සුගතියක ඉපදෙත්වා...මගෙ දරුවන් සැමියා ඇතුළු මුණුබුරා ආරක්ෂා කරත්වා.. ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා...

  • @donakusuma2536
    @donakusuma2536 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 วันที่ผ่านมา

    දොස්තර මහතාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා සහ කැපඋනු සියළුම දෙනාට. ස්වාමින් වහන්සේගේ පැතුම් ඉටු වේවා. ශ්‍රවනය කරණ මටත් මේ පින් අතවීමෙන් නිදුක් නිරෝගී සුවය රැකවරණය වේවා මගේ පව්ලේ සියළුම දෙනාටත් තෙරුවනේ අසිර්වාදයෙන් රැකවරණය වේවා. අම්මා තාත්තාට මේ පින් අත් වීමෙන් සසර මග යහපත් වේවා. 🙏🙏🙏

  • @varunaPrabath-cb4ge
    @varunaPrabath-cb4ge วันที่ผ่านมา +1

    🙏🙏🙏🌹🌹🌹

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe4872 วันที่ผ่านมา

    Theruwan saranay ape swamen wahanse niduk niroge deergayu suwapath wewa namo buddaya

  • @ForeverFighter-h4m
    @ForeverFighter-h4m 2 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q วันที่ผ่านมา

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @prabasaman354
    @prabasaman354 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏💮💮💮

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 วันที่ผ่านมา +1

    ගෞරවනිය .කල්‍යාණ .මිත්‍ර .අපගේ .සුවාමින්වාහාන්සෙට .පාදනමස්කාර .වෙිවා

  • @ccsl6890
    @ccsl6890 2 วันที่ผ่านมา

    Namobuddhaya.🙏🪷🪷🪷🪷🪷🪷🪷
    Guru dewidu Mulkota gena Obawahansetath Udaukala Siyalu
    Denatath Niwan Awabodawewa.
    .🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
    Ts.🙏

  • @varunaPrabath-cb4ge
    @varunaPrabath-cb4ge วันที่ผ่านมา +1

    😢😢😢

  • @kusummaneesha1361
    @kusummaneesha1361 2 วันที่ผ่านมา

    Mewan uthum Buddha,puthrayek,lokayata,dayada,kala,oba,wahansege,uthum,demaupiyantata,uthum,aryaya,satyagraha darmaya awaboda,wewa!

  • @lindawong4980
    @lindawong4980 วันที่ผ่านมา

    🙏🙏🙏🌸🌸🌸

  • @ireshahemamaali
    @ireshahemamaali 2 วันที่ผ่านมา

    Gawrawa niya suwamin wahanseta theruwan saranai. Mama aurudu 20 kata wedi kalayak thisse gestik rogayen peeda widinawa ,mama monawage pin kamda karanna oni,

  • @priyaherath
    @priyaherath 2 วันที่ผ่านมา +1

    Namo Buddhaya 🙏

  • @harhtharht6164
    @harhtharht6164 2 วันที่ผ่านมา

    ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @indikachamara1456
    @indikachamara1456 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @channapushpakumara3016
    @channapushpakumara3016 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 2 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @milindarathnayaka3274
    @milindarathnayaka3274 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 2 วันที่ผ่านมา

    🌸🌸🙏🙏⚘️⚘️⚘️

  • @Yuvenya
    @Yuvenya วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @shaniweerathunge3081
    @shaniweerathunge3081 2 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @upulkumaradisanayaka4309
    @upulkumaradisanayaka4309 2 วันที่ผ่านมา

    🌺🏵️💐🙏🙏🙏 අපට පිහිට වන අපගේ මව පියා දෙදෙනා ගෙන් කිසිවෙකු අපට දුකක් පැමිණි විට දී ඉන් අප මුදවා ගැනීම පිණිස තමන් ගේ ශරීරවලින් ලේ කළඳක් වත්,මස් කළඳක් වත් වියදම් කරන්නෙ නැහැ. ඒ වුනාට බුදු රජාණන් වහන්සේ අපට පිහිටවීම පිණිස බුද්ධත්වය පතාගෙන ධනය ද, අඹුදරුවන් ද, තමන් වහන්සේගේ ඇස් ඉස් ලේ මස් ද ජීවිතය ද සියදහස් ගණන් ජාතිවලදී පරිත්‍යාග කළ සේක.
    එහෙව් බුදු රජාණන් වහන්සේ හැර වෙන කිසිදු පුද්ගලයෙකු තමන් වෙනුවෙන් පෙනී සිටිනවා ද?
    💐🏵️🌺🙏🙏🙏🌺🏵️💐

  • @KatjaMohmed
    @KatjaMohmed 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪

  • @RameshKumara-t2y
    @RameshKumara-t2y 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 วันที่ผ่านมา

    නමො බුද්ධාය!

  • @MAli-xc7ie
    @MAli-xc7ie 2 วันที่ผ่านมา

    ☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️

  • @nimaninimani4971
    @nimaninimani4971 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @SriyaniLatha-d6g
    @SriyaniLatha-d6g วันที่ผ่านมา

    Sadu sadu sadu uthum darmawabodayama labewa

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 วันที่ผ่านมา

    🙏🙏🙏💖💖💖

  • @hirushlakshan7391
    @hirushlakshan7391 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AnomaRathnayaka-l7z
    @AnomaRathnayaka-l7z วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AAphoneShop-d3z
    @AAphoneShop-d3z 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @AAphoneShop-d3z
    @AAphoneShop-d3z 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏