Singnore (සිඤ්ඤෝරේ) - Gypsies | Lyrical Video | Sunil Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Singnore (සිඤ්ඤෝරේ) - Gypsies | Lyrical Video | Sunil Perera | Sinhala Songs | Sinhala Sindu | Gypsies Songs | Sri Lanka 🇱🇰
    Vocals - Gypsies ‪@TheGypsiesLK‬
    Music - Sunil Perera | Piyal Perera
    Lyrics - Ananda Padmasiri
    ♪ Song Lyrics:
    ජීවිතේ කැප කරලා දිවා රෑ නිදි නොබලා
    ගමටම වැඩ කරලා සැමටම සෙත සදලා
    දුන්නත් ඉතිං එදා මනාප නැතුව මෙදා
    පැරදිලා අපේ මැතිතුමා
    ගමටම වැඩ කරලා සැමටම සෙත සදලා
    පැරදිලා අපේ මැතිතුමා
    ගිය පාර උඩින් දින්නේ මං
    මේ පාර ඇපත් නෑනේ බං
    මොකද්ද කරපු වරද මං
    සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ
    ගියදේ ගියාවේ
    පැරදුනේ මං නැතිවුණේ මං
    උඔලට නං මොකද ඉතිං
    සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ
    ලබන සැරේ අපි දෙමුකෝ බැටේ
    පාරට තාර දැම්මේ මං
    ගමටම ලයිට් දුන්නේ මං
    ගේ දොර හදලා දුන්නේ මං
    ඔච්චර කරලත් ගමට
    සැලකුවේ නෑනේ මුං මට
    මේවා හොඳ පාඩම් අපිට
    සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ
    ගියදේ ගියාවේ
    පැරදුනේ මං නැතිවුණේ මං
    උඔලට නං මොකද ඉතිං
    සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ
    ලබන සැරේ අපි දෙමුකෝ බැටේ
    රාණි කමලා ඇරියා පිටරට
    බැංකු ණයක් දුන්නා ගොවියාට
    ඒ කරලත් කතිරේ නෑ මට
    නැති අය ඇති අය කෙරුවා
    කාගෙත් දුක සැප බැලුවා
    මුං කලගුණ අමතක කෙරුවා
    සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ
    ගියදේ ගියාවේ
    පැරදුනේ මං නැතිවුණේ මං
    උඔලට නං මොකද ඉතිං
    සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ
    ලබන සැරේ අපි දෙමුකෝ බැටේ
    යන්න එන්න වාහනයක් නෑ
    මගේ වටේ හිටපු bodyguard ලත් නෑ
    අනේ දැන් කව්රුත් ගණන් ගන්නේ නෑ
    පත්තර වල මගේ විස්තර නෑ
    ඉස්සර වගේ TV එකෙත් නෑ
    අනේ දැන් නම් මට ඉඳලා වැඩක් නෑ
    සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ
    ගියදේ ගියාවේ
    පැජරෝ නෑ පිටරට සවාරි දැන් නෑ
    එදා විඳපු සැප උඔලට තේරෙන්නේ නෑ
    සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ
    අනේ මට මොකද මේ වුනේ
    සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ
    ගියදේ ගියාවේ
    Something නෑ දැං කොමිස් එන්නේ නෑ
    ගහපු ගැහිලි අහුවුනොතින් රටෙත් ඉන්න නෑ
    සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ සිඥ්ඥෝරේ
    ලබන සැරේ අපි දෙනවා බැටේ
    ✅Subscribe to watch more: th-cam.com/users/MEnte...
    Follow us🔗
    ▶Facebook - / mentertainments
    ▶Instagram - / mentertainments.lk
    ▶Twitter - / mentertainments
    ▶TikTok - / mentertainments.lk
    ▶Website : me.lk
    Enjoy and stay connected with us!
    (C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
    #Singnore #සිඤ්ඤෝරේ #Gypsies #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs

ความคิดเห็น • 2

  • @SeshanBhagye
    @SeshanBhagye 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤2024

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  10 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න