G TV - Thopitath Syko ( තොපිටත් සයිකෝ ) | Saiko | Parody Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • G TV - Thopitath Syko ( තොපිටත් සයිකෝ ) | Saiko | Parody Song
    DISCLAIMER -
    The songwriter hereby asserts that all characters depicted in this song are entirely fictional and are solely the product of creative imagination. Any resemblance to real persons, living or deceased, is entirely coincidental and not intended. The songwriter explicitly disclaims any implication of identification with actual individuals through the portrayal of these fictional characters
    Director / VFX : Pathum D
    Director Of Photography / Editor : Subodh Dilshan
    Lyricist: Chathuranga Wimalasena
    Production Team :
    Maneesha Niluminda
    Sampath Chanuka
    Special Thanks
    Team Kassa
    Lyrics:-
    දැන් කාලෙ චන්දෙ ලං වෙනකොට
    බොරුවට බැන බැන හිටියට
    දැන් කාලෙ චන්දෙ එනකොට
    ඔය බැන බැන හිටියට
    එක්ස්පෙරිමන්ට්නම් තව නැහැ බන්
    නැහැ බන්
    දාගෙන බොරු විච්චූරණ
    සමහරු සෝෂල් ජාලෙම
    කරුමෙට බැරිවෙලා කැරකිලා නාවොත්
    ආයෙ යන්න වෙන්නෙ බෙද බෙද ටකරන්
    ටකරන්
    ලොරි බොඩි වගෙ තඩි
    ලොකු බඩගෙඩි ඇති
    මොලටික හොඳ නැති බයියෝ
    කවකටු වගෙ පොඩි කොසු මිටි වගෙ
    ඇති අප්පට නමදින බයියෝ
    උස මිටි වැඩ නැති ලොකුකම උගෙ වගෙ ඇති
    සජියගෙ ගං ටොයියෝ
    ඔය උස වැඩි ලප ඇති
    ලොකුවට කියවන හැම ගොල්ලක්ටම
    පොඩ්ඩක් සයිකෝ
    කල් ගෙවන්නෙ මුලු දවසෙම
    ඉස්සරහ ජනතාවක
    පින්තුර ගන්නෙ හොඳටම
    සින්දු කිය කිය නට නට
    අවදානෙ ගන්න නෙමෙයි මමනම්
    විරුවත් ගියා පිටරට
    දීලා මට කෙලවුනු රට
    ඉංගිරිසි බැරි පොරකට
    බෑනෙ මල්ලි වැඩ කිඩ
    උන් නටන්නෙ නම් විගඩම්
    විගඩම්
    පෙර වගෙ බැරි වෙති
    හොඳටම පොර කති අපි
    අල්ලන් ඉමු කොල්ලෝ
    ටික ටික හරි යති දැන් සංචිත ඇති
    අපි ඔහොමම යමු කොල්ලෝ
    යලි උස මිටි නැති යුගයක් කැන්දමි
    එහෙනම් සෙට්වෙමු කොල්ලෝ
    ඔය උස වැඩි ලප ඇති ලොකුවට කියවන
    හැම ගොල්ලක්ටම
    පොඩ්ඩක් සයිකෝ
    සයිකෝ But I Love You
    සයිකෝ But I Love You
    සයිකෝ But I Love You
    සයිකෝ But I Love You
    මෝඩියේ
    සයිකෝ නං Love You
    පිස්සියේ
    සයිකෝ නං Love You
    අම්මපා
    සයිකෝ නං Love You
    සත්තයි
    සයිකෝ නං Love You
    අතමිට නැති කරගෙන
    දස දුක් විඳගෙන
    ගුටි බැට කාගෙන
    බිම බඩ ගාගෙන
    දැන දැන අපිලගෙ
    පස්සෙන් එනවට
    තොපිටත් සයිකෝ

ความคิดเห็น • 651

  • @Gimsara_Prabath
    @Gimsara_Prabath 18 วันที่ผ่านมา +299

    Lyrics ලියන දෑතට ආදරෙයි ❤❤

    • @tvnathreviews
      @tvnathreviews 15 วันที่ผ่านมา

      Ditto

    • @Jumii123
      @Jumii123 8 วันที่ผ่านมา

      😅

  • @nurajmaduranga
    @nurajmaduranga 17 วันที่ผ่านมา +105

    GTV කොල්ල තමයි මෙයාල ඔක්කොම එකට තියල රෙදි ගලවන්නෙ. නියමයි පුතා

  • @slmicro3857
    @slmicro3857 18 วันที่ผ่านมา +189

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න 😢 අනුරයියා හැමදාමත් ඒකයි කිව්වෙ 😢❤❤❤

    • @EveryoneWithOne
      @EveryoneWithOne 17 วันที่ผ่านมา +17

      එයාටම සයිකො කියලද? 😝

    • @the_memes_explorer
      @the_memes_explorer 17 วันที่ผ่านมา +6

      😔😔😔👌මේ පාර මේක වෙනස් කරමු 👌👌

    • @mineithishanadithya5799
      @mineithishanadithya5799 17 วันที่ผ่านมา +1

      @@EveryoneWithOneඋනේ අම්මට😂

    • @chamara4833
      @chamara4833 17 วันที่ผ่านมา +1

      ​@@EveryoneWithOneසයිකෝ නැත්නම් උබලා වගේ උන් වෙනුවෙන් හොරැන්ට විරැද්ධව හඩ නගයිද මේ රට බේරාගැනීමට?

    • @chamara4833
      @chamara4833 17 วันที่ผ่านมา

      මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
      "බුද්ධියේ විමසුමට ===============
      🤗උසස්පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ ලෙස සමත්වෙන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරනවා. පසුව ඔහු,
      🤗 2000දි පාර්ලිමේන්තු එනවා.. 2001 දිත් එනවා..
      🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
      🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
      🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
      🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානවා..(ඒ බස් තාමත් පාරේ දුවනවා).
      🤗 ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
      🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
      🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
      🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
      🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
      🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව.... තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
      🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
      🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව.. 🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
      🤗2014 පක්ෂ නායකය වෙනව..
      🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
      🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
      🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
      🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
      🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව... විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
      මේ දක්වා ඔහුට විරුද්ධව
      🤗පොලිසි වල පැමිනිලි නැත ,
      🤗උසාවි වල නඩු නැත,
      🤗අයතා ඉපයීම් නැත,
      🤗අල්ලස් චෝදනා නැත.."
      Share කර දැනුවත් කරමු රටම.
      උපුටාගැනීමකි. මුල් කතෲට ස්තූතියි

  • @vidurasanka2566
    @vidurasanka2566 18 วันที่ผ่านมา +265

    1st like 1st view 1st comment
    රට විකුණන් කාපු එවුන් විකුණන් කන එකම එකා උඹට ජය❤❤❤
    like 1000k one

    • @gtv_official
      @gtv_official  17 วันที่ผ่านมา +99

      එහෙමයි කියලා, මාව විකුණන්න ඒපා යකෝ....

    • @RusiruUththama
      @RusiruUththama 17 วันที่ผ่านมา +3

      ​@@gtv_official 😂

    • @slmicro3857
      @slmicro3857 17 วันที่ผ่านมา +2

      @@gtv_official 😂

    • @MONSTERPUBGGAMINGSL
      @MONSTERPUBGGAMINGSL 17 วันที่ผ่านมา

      Eww like higannek

    • @KawishanEdirisinghe
      @KawishanEdirisinghe 17 วันที่ผ่านมา +2

      @@gtv_official 🤣🤣🤣

  • @slmicro3857
    @slmicro3857 18 วันที่ผ่านมา +286

    අනුරයියා ගැම්මට ❣️❣️😂🎉❤❤✊

    • @shortclips932
      @shortclips932 17 วันที่ผ่านมา +4

      වෙනුරයියා නෙමෙද😅

    • @denuwantheekshana494
      @denuwantheekshana494 17 วันที่ผ่านมา +3

      🤣🤣🤣🤣

    • @mrunknown7882
      @mrunknown7882 17 วันที่ผ่านมา +5

      උබටත් සයිකො😂

    • @chamara4833
      @chamara4833 17 วันที่ผ่านมา

      මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
      "බුද්ධියේ විමසුමට ===============
      🤗උසස්පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ ලෙස සමත්වෙන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරනවා. පසුව ඔහු,
      🤗 2000දි පාර්ලිමේන්තු එනවා.. 2001 දිත් එනවා..
      🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
      🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
      🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
      🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානවා..(ඒ බස් තාමත් පාරේ දුවනවා).
      🤗 ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
      🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
      🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
      🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
      🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
      🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව.... තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
      🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
      🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව.. 🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
      🤗2014 පක්ෂ නායකය වෙනව..
      🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
      🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
      🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
      🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
      🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව... විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
      මේ දක්වා ඔහුට විරුද්ධව
      🤗පොලිසි වල පැමිනිලි නැත ,
      🤗උසාවි වල නඩු නැත,
      🤗අයතා ඉපයීම් නැත,
      🤗අල්ලස් චෝදනා නැත.."
      Share කර දැනුවත් කරමු රටම.
      උපුටාගැනීමකි. මුල් කතෲට ස්තූතියි.

    • @slmicro3857
      @slmicro3857 17 วันที่ผ่านมา +1

      @@mrunknown7882 😂😂💪

  • @slmicro3857
    @slmicro3857 18 วันที่ผ่านมา +150

    සැප්තැම්බර් 21 සයිකෝ හැදෙනවා දේශපාලුවො ඔක්කොම ටම😂❣️❣️❣️🔥

  • @kamaltesth6130
    @kamaltesth6130 17 วันที่ผ่านมา +80

    එක එකලගේ පැත්ත අරන් කමන්ට් නොකර G tv අපේ කොල්ලගේ දක්ෂතාවය අගයම් සුපිරි ⁣වැඩ්ඩෙක් සහො නුබ ඡය වේවා❤🎉🎉🎉🎉😊

  • @TUBEH991
    @TUBEH991 17 วันที่ผ่านมา +39

    කුඩ ළඟ නැති වැස්සට තෙමි තෙමි ආතල් දෙන ගොන් සජියෝ..
    පාලම පෙනි පෙනි ඒ දණ්ඩෙන් යති ආතල් දෙන අපේ සජියෝ..

  • @akilamb1939
    @akilamb1939 18 วันที่ผ่านมา +69

    "අතමිට නැති කරගෙන
    දස දුක් විඳගෙන
    ගුටි බැට කාගෙන
    බිම බඩ ගාගෙන
    දැන දැන අපිලගෙ
    පස්සෙන් එනවට
    තොපිටත් සයිකෝ"
    🙂👍

  • @slmicro3857
    @slmicro3857 18 วันที่ผ่านมา +65

    G tv කරන මේ සේවය ගොඩක් වටිනවා..😂❣️.දේශපාලකයන් ඒකට බයයි..😂සැප්තැම්බර් 21 ඒ වෙනසේ ගෞරවය ධනුශ්ක ඔයාටත් අයිතියි😊❣️❣️🔥🔥✊

    • @amilakumara94
      @amilakumara94 17 วันที่ผ่านมา

      @@slmicro3857 මේ යකා හැමදාම අනුර සහෝදරයට අපහාස කලා, පුංචම්ම බැන්ඳ කිව්ව, බොරු පයිල් අරංයනව කිව්ව. 21 ට පස්සෙ මූට දෙයියො සිහිකරවන්න ඕනි..

  • @R.4.K
    @R.4.K 17 วันที่ผ่านมา +467

    මේවනම්....😂😂 මාලිමාවේ සෙට් එක like එකක් හලාගෙන යන්න 🌝✌️

    • @slmicro3857
      @slmicro3857 17 วันที่ผ่านมา +5

      #ලයික්කෝටියක්

    • @PantheraleoLavandula-x6b
      @PantheraleoLavandula-x6b 17 วันที่ผ่านมา +26

      දැන් හරක්🐂 තප්පුලන්නේ උම්බෑ කියලා නෙමෙයි " අපි මාලිමාවට කියලා " 😂😂😂😂😂

    • @Chainn_kid
      @Chainn_kid 17 วันที่ผ่านมา +6

      @@PantheraleoLavandula-x6b මාර විහිලුව

    • @slmicro3857
      @slmicro3857 17 วันที่ผ่านมา +12

      @@PantheraleoLavandula-x6b සජිත් ට දීලා අවුරුදු 5 ක් රට කනවා බලන්නද😂😂😂

    • @isurudilhan4732
      @isurudilhan4732 17 วันที่ผ่านมา +8

      ​@@PantheraleoLavandula-x6bඅනේ උබලා වගේ සීතලේට පඳුරු අස්සෙ ගහලා කරුමෙට හැදුනු වේසා කොල්ලෝ

  • @dileepherath1841
    @dileepherath1841 17 วันที่ผ่านมา +12

    දිගටම එකෙක්ටවත් අදින්නේ නැතුව ගේම ගහන් පුළුවන් වෙන්න කියලා සුබ පතනවා ! ලස්සනයි වැ⁣ඩේ 😂❤

  • @mahindarajapaksh
    @mahindarajapaksh 17 วันที่ผ่านมา +26

    පුතා හොද නිර්මාණයක් මන් ගැන ❤❤❤

  • @Anushaupamalianu4
    @Anushaupamalianu4 17 วันที่ผ่านมา +31

    අනුරගෙ part එක කරන්න ඔයා ගන්න ආයාසයට respect හලෝ . මං ආසයි ඒකට ❤😂🎉❤❤

  • @viduraekanayake327
    @viduraekanayake327 17 วันที่ผ่านมา +7

    එලම

  • @thilinakalhara...1
    @thilinakalhara...1 17 วันที่ผ่านมา +18

    මං වගේම දනුශ්ක ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ දනුශ්කට ❤️❤️❤️

  • @Shehani-c4b
    @Shehani-c4b 17 วันที่ผ่านมา +12

    Anuraiyata ekk hadnwako suddh ❤

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps 17 วันที่ผ่านมา +3

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @HAWKZ-SL
    @HAWKZ-SL 18 วันที่ผ่านมา +65

    මේ ටිකේ සිංදු වැඩියෙන් ඕන මචං 😂

    • @gtv_official
      @gtv_official  17 วันที่ผ่านมา +33

      දෙන්නම්...

    • @slmicro3857
      @slmicro3857 17 วันที่ผ่านมา +4

      @@gtv_official ඔව්,,,,චන්දෙ ලගයිනේ😂... දේශපාලුවන්ගේ ඇත්ත එලියට දාන්න ඕනි😂🙏🙏🙏

  • @lakmal-uc6ql
    @lakmal-uc6ql 17 วันที่ผ่านมา +20

    අනුරය්යට ජයවේවා ❤❤

  • @jktradingSL
    @jktradingSL 17 วันที่ผ่านมา +2

    අඩෝ දනුෂ්ක මල්ලියා ඒකත් සුපිරි ආාාා......❤❤❤❤❤

  • @lasanthasadun3281
    @lasanthasadun3281 17 วันที่ผ่านมา +2

    මේ පාරත් සුපිරියක්❤

  • @thilinakalhara...1
    @thilinakalhara...1 17 วันที่ผ่านมา +880

    මං වගේම AKD අනුර 😎 කුමාර ❤ සහොදරයා 😎 ජනාධිපති ❤ වෙනකම් ඉවිසිල්ලක් නැති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @ShamalMadusanka-u3z
      @ShamalMadusanka-u3z 17 วันที่ผ่านมา +84

      උඹ වගේම සයිකො කාරයො මේ රටේ තව 3%ක් ඉන්නවා 😂😂😂

    • @videoworld1177
      @videoworld1177 17 วันที่ผ่านมา +48

      එච්චර පුු කේ අමාරුවක් 😅

    • @gamingnova4941
      @gamingnova4941 17 วันที่ผ่านมา +20

      Oya baiyo tika anurage nama kanne nathuwa idpn 😂

    • @Michaelmj88
      @Michaelmj88 17 วันที่ผ่านมา +1

      ​@@ShamalMadusanka-u3zජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජයවේවා❤❤ජාතික ජන බලවේගයට ජය වේවා❤❤ 😂😁

    • @slytshortsboy3674
      @slytshortsboy3674 17 วันที่ผ่านมา +60

      ​@@ShamalMadusanka-u3zතාම 3% කියලා හිතන් ඉන්න උබ වගේ සයිකොකාරයොත් ඉන්න්වා😂

  • @mrpasangaming6637
    @mrpasangaming6637 17 วันที่ผ่านมา +8

    මාලු මාමගෙ වැඩ කෑලි දාල එකක් ගහන්න පුලුවන් වෙයි 21න් පස්සෙ😏😏💆😁

  • @SadewChamathkara
    @SadewChamathkara 17 วันที่ผ่านมา +8

    Lyrics ලියන දෑතය දෙවි පිහිටයි කියලා තාම කවුරුත් දාලා නෑනෙ 😪😔

    • @slmicro3857
      @slmicro3857 17 วันที่ผ่านมา

      සජිත් මැතිදුන් ගෙ පිහිටයි 😊

  • @G.G.F.MEDIA123
    @G.G.F.MEDIA123 3 วันที่ผ่านมา

    පට්ට ආ සුපිරි සුපිරි සුපිරි ❤

  • @Sayura-SN
    @Sayura-SN 18 วันที่ผ่านมา +5

    නියමයි ❤

  • @BADBOYS-dr2zc
    @BADBOYS-dr2zc 3 วันที่ผ่านมา

    adeeeh supiriyak kollo

  • @shiromiarunatileka7071
    @shiromiarunatileka7071 18 วันที่ผ่านมา +7

    😂😂😂😂😂😂😂 ගැම්ම 💪💪💪💪

  • @slmicro3857
    @slmicro3857 17 วันที่ผ่านมา +27

    ත්‍රීමා විතාරන ,වෙනුර එදිරිසිංහ වැනි අවංක සිසුන් ව මරා දැමූ😢 රනිල් රාජපක්ෂ සැප්තැම්බර් 21 කතිරයකින් ❌ගෙදර ❤❣️✨️✊✊

  • @newmobile9414
    @newmobile9414 17 วันที่ผ่านมา +6

    2:22 😂👍👍👍👍👍

  • @recommended2
    @recommended2 17 วันที่ผ่านมา +1

    ela ela thawa song dekakwath dapan election ekta kalin

  • @le_hunter777
    @le_hunter777 17 วันที่ผ่านมา +3

    අඩෝ ඒක සුපිරි බන්...❤❤

  • @Budumaga-
    @Budumaga- 17 วันที่ผ่านมา +2

    පද රචකයාට හදපිරි මෙව්වා එක ❤❤

  • @namalrajapaks
    @namalrajapaks 17 วันที่ผ่านมา +34

    මල්ලි අපි ගැන හොද නිර්මාණයක් ❤❤❤

    • @Blunder10
      @Blunder10 17 วันที่ผ่านมา

      මේ පාර ඔයාට තමා ජන්දේ

  • @user-vt6mi2jw9w
    @user-vt6mi2jw9w 9 วันที่ผ่านมา +2

    1:29
    අම්මෝ 😂😂😂
    artificial ඉන්ටර්මිසන්, මැසින් ලර්නස්😂😂😂😂

  • @dailyictlk
    @dailyictlk 17 วันที่ผ่านมา +1

    ඒක නම් සුපිරියක් කොල්ලෝ..කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..🤩 ඔරිජිනල් එකේ ලිරික්ස් අමතක වෙලා මේක සෙට් වෙන සීන් එකක් තියෙන්නේ..🤭🤗

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 17 วันที่ผ่านมา +81

    කෝ අනුරට මේ පාර ජන්දේ දෙන උන්😂❤

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake9025 17 วันที่ผ่านมา +2

    සුපිරියක් කොල්ලෝ❤️🔥

  • @NodutuAdaviya
    @NodutuAdaviya 17 วันที่ผ่านมา +3

    හොදටම සයිකෝ.😅😂

  • @asithakumara4575
    @asithakumara4575 13 วันที่ผ่านมา +1

    Eka patta 🎉

  • @slmicro3857
    @slmicro3857 17 วันที่ผ่านมา +2

    සවුන්ඩ් කොලිටි සීයට 100 🥰😂❣❤❤❤

  • @AyubowanTokyo
    @AyubowanTokyo 12 วันที่ผ่านมา

    Lyrics ලියන මේ දෑතට දෙවි රැකවරණයි

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 17 วันที่ผ่านมา +2

    මාර creative පුතා ❤

  • @ZombiLanka
    @ZombiLanka 15 วันที่ผ่านมา +1

    Supiri Bro 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @LakiyA-m9d
    @LakiyA-m9d 17 วันที่ผ่านมา +1

    ado athal oiii❤️‍🔥
    thawa onee🗿🤗

  • @lakshanlakshan8176
    @lakshanlakshan8176 17 วันที่ผ่านมา +1

    Gamkk bro

  • @SampathEdirisinghe
    @SampathEdirisinghe 7 วันที่ผ่านมา

    ලංකාව විකුනං කන එවුන්ව විකුනං කන එකෙක් මේකා. ජයවේවා.....රටට

  • @amilakumara94
    @amilakumara94 17 วันที่ผ่านมา +9

    21 ට පස්සෙ උඹගැනත් බලාගන්නම්. අනුර සහෝදරයට් ජය ❤🕚

    • @slmicro3857
      @slmicro3857 17 วันที่ผ่านมา

      😅🎉❤❤❤❤

    • @MrYaka-mc6lq
      @MrYaka-mc6lq 17 วันที่ผ่านมา +3

      keyboard චණ්ඩි අනුරගේ නමත් කනවා😂😂😂😂

  • @thilinakalhara...1
    @thilinakalhara...1 17 วันที่ผ่านมา +4

    මං වගේම දනුශ්ක ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @slmicro3857
    @slmicro3857 17 วันที่ผ่านมา +1

    තව මේවා ඕනි 😂🙏චන්දෙ ලගයි

  • @RV.....
    @RV..... 17 วันที่ผ่านมา +1

    ජය වේවා.....❤

  • @MasterChief_117_AD
    @MasterChief_117_AD 17 วันที่ผ่านมา +1

    අම්මො එකහ්😂සයිකොම තමා අපෙ උන්ට😂❤️😍

  • @Rizkey_Music
    @Rizkey_Music 17 วันที่ผ่านมา +1

    Niyamai ❤

  • @anuruddhachamarsilva2462
    @anuruddhachamarsilva2462 17 วันที่ผ่านมา

    දීල කෙලවූනුරට ..එක පට්ටබන්

  • @SanduniGodakumbura
    @SanduniGodakumbura 17 วันที่ผ่านมา +1

    මේ වගේ සින්දු හදලා වෙලාවක ඔයා අපිට පිස්සු වට්ටනවා 😂

  • @aselakodagoda6714
    @aselakodagoda6714 23 ชั่วโมงที่ผ่านมา

    එකෙන්ම Compass කොල්ලෙක්...

  • @asithakumara4575
    @asithakumara4575 13 วันที่ผ่านมา +1

    Good 👍 job brother

  • @Kpop.WORLDkr
    @Kpop.WORLDkr 15 วันที่ผ่านมา

    Maruuuu maruu

  • @Rana-derana
    @Rana-derana 17 วันที่ผ่านมา +2

    🤣 උන් ඔක්කොටම සයිකෝ 🤣
    ජය වේවා මා පුතා..
    ඉදිරියට කරගෙන යන්න අලුත් නිර්මාණ බිහි කරන්නට හැකි වේවා.....❤

  • @lakshithapathirana116
    @lakshithapathirana116 17 วันที่ผ่านมา +1

    amoo😁😁

  • @LashikaKosala
    @LashikaKosala 13 วันที่ผ่านมา

    Tawa supiriyak😂❤

  • @HarshaJay-q3b
    @HarshaJay-q3b 16 วันที่ผ่านมา

    එළ 😍

  • @ItsShashisdiary
    @ItsShashisdiary 17 วันที่ผ่านมา +1

    Jaya wewa anura sahodaya

  • @chanuwa380
    @chanuwa380 7 วันที่ผ่านมา +1

    අත මිට නැති කරගෙන 💸
    දස දුක් විදගෙන 😓
    ගුටි බැට කාගෙන 🤕
    බිම බඩ ගාගෙන 🧎
    දැන දැන අපිලගේ 🤔
    පස්සෙන් එනවට 🏃
    තොපිටත් සයිකෝ 😵‍💫

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 17 วันที่ผ่านมา +1

    අනේ මෙහෙම සිංදුවකින් හරි අපේ හරක් ටිකට මොළේ පෑදේවා 🙏🙏🙏

  • @isuru_jayasingha
    @isuru_jayasingha 15 วันที่ผ่านมา

    supiri bn 😆😍

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 17 วันที่ผ่านมา +1

    Lyrics ලියන මේ දෑතට
    සම්මා සම්බුදු සරණයි 🙏

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 17 วันที่ผ่านมา +1

    Love ❤❤❤❤❤😍😍😍😍😘😘😘😘😘

  • @maduka_s
    @maduka_s 18 วันที่ผ่านมา +1

    මුන්ට හොඳටම සයිකෝ ❤

  • @thilinakalhara...1
    @thilinakalhara...1 17 วันที่ผ่านมา +5

    AKD 😎 JVP 😎 NPP 😎 මලිමාවට චන්ද කොටියක් AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉

  • @kumuthuliyanage8599
    @kumuthuliyanage8599 16 วันที่ผ่านมา

    සුපිරියි අයියේ ජය ❤🎉

  • @sujeewajayasena-w5o
    @sujeewajayasena-w5o 17 วันที่ผ่านมา

    Superb putha.....🎉 👍

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 17 วันที่ผ่านมา

    නියමයි කොල්ලෝ❤🤟

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 17 วันที่ผ่านมา +1

    එළ සුපිරි කොල්ලො රට ව්කුනපු එකා ව්කුනන කොල්ලො 😂

  • @sansalakavindi-x7i
    @sansalakavindi-x7i 4 วันที่ผ่านมา

    😂😂😂සුපර්

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 4 วันที่ผ่านมา

    අඬ අඬ හිටියෙ මේක දැකලා බැලුවා.දැන් හරි 😂

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g 18 วันที่ผ่านมา +2

    අම්මෝ ඒක 😂❤

  • @user-ts6ie8qp7s
    @user-ts6ie8qp7s 15 วันที่ผ่านมา

    අනේ මැණිකේ පරිසමේන් සුදු වැන් ටෙන්ජර්ස් ❤

  • @OTC2-b4r
    @OTC2-b4r 17 วันที่ผ่านมา

    Adoo patta eka me kaleta gelapenawa🤣

  • @JaniruforGraphics
    @JaniruforGraphics 17 วันที่ผ่านมา +1

    GTV nomination දුන්නෑනෙ 😕 දුන්නනම් මේ පාර ජනපති ❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 17 วันที่ผ่านมา +1

    අම්මො එක 😂🔥👌

  • @heshanherath7661
    @heshanherath7661 16 วันที่ผ่านมา

    ඒක පට්ට❤

  • @AnjaFfilmsproductions
    @AnjaFfilmsproductions 17 วันที่ผ่านมา +1

    @AnjaFfilmsProductions
    Sinduwanam Supiriyak 😍🤩🤣

  • @moshe9507
    @moshe9507 17 วันที่ผ่านมา

    Supiriy😂

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 17 วันที่ผ่านมา

    ❤එල මචං

  • @isuruwijesinghephy6
    @isuruwijesinghephy6 17 วันที่ผ่านมา

    supiriyak thama❤

  • @althaahamed740
    @althaahamed740 17 วันที่ผ่านมา

    Gemmak thama saho🎉🎉

  • @wasanaboxing
    @wasanaboxing 17 วันที่ผ่านมา +1

    එල එල....
    අපි අපිමයි...
    හැමදාම...
    උන් හැමදාම අපේ පාලකයෝ...
    අපිට පුදුම ආදරයක්නේ තියෙන්නේ ....
    දුක හිතෙනව...
    පොරකනව දැක්කම ..
    රටට වැඩ කරනන..
    සමාජේ හදන්ක..
    අනාගතේ හදන්න අපේ....😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lalithperera1197
    @lalithperera1197 17 วันที่ผ่านมา

    එල එල ....🎉🎉🎉

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k 17 วันที่ผ่านมา +3

    සජිය පේන්න බැරි සෙට් එක කෝ😂

  • @Captain_Rap
    @Captain_Rap 15 วันที่ผ่านมา

    Your Guys Machn Next Level Lyrics Editors !!!!!!

  • @sandaruwankuruppu4500
    @sandaruwankuruppu4500 17 วันที่ผ่านมา

    ❤❤❤ 0:26

  • @Hashi89149
    @Hashi89149 14 วันที่ผ่านมา

    ammo maru mekanm..keep it up

  • @udansenitha9099
    @udansenitha9099 18 วันที่ผ่านมา +1

    Super 🎉❤

  • @Dreamart-1000K
    @Dreamart-1000K 17 วันที่ผ่านมา +1

    Anushka oya katada chande denne
    2:22😂❤

  • @c.cassette6259
    @c.cassette6259 17 วันที่ผ่านมา

    මැශීං ලර්නස්...

  • @DimaWithSouthKorea
    @DimaWithSouthKorea 17 วันที่ผ่านมา

    සුපිරි

  • @user-gs7rp5mm5m
    @user-gs7rp5mm5m 17 วันที่ผ่านมา

    ජයවේවා sudda❤❤

  • @pasindupahasere7060
    @pasindupahasere7060 16 วันที่ผ่านมา

    Lankawe. Gaurawaneeya. charitha. walata. meeme. Apahaasa. Karanawata. Oyata. Hodak. Wenne. Naaa. 🙏🙏🙏