හුටපට්ටම 5 | G TV Hutapattama EP5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Producer / script writer/Director
    Dhanushka Wickramasinghe
    Director
    Ishan samindika
    DOP
    Pathum.D
    Production Manager
    Maduka S Kelum
    Editor /Dubbing
    Subodh dilahan
    Introductory music - ‪@DUVINDA‬
    Production Coordinator
    Gayashan De Silva
    Special Thanks
    Awishka V. Konara
    All who supported
    3Zero Productions ©️2022
    Click below to subscribe to more entertaining content
    / @gtv_official
    LIKE US
    Facebook : / g-tv-112327451090220
    Tik Tok : vm.tiktok.com/...
    Instagram : www.instagram....
    For Business Enquiries - 0763348689 Ishan
    #GTV #HutapttamaEp05

ความคิดเห็น • 1.3K

  • @DUVINDA
    @DUVINDA 2 ปีที่แล้ว +829

    හුටපට්ටම සීරීස් එකේ මුලම මියුසික් එක මගේ කවර් වර්ශන් එකක්, වීඩීයෝ සීරීස් එක මරු. කෝපිකඩේ,අටපට්ටම වගේ කවර්ස් ටිකක් මම කරා. ඒටිකත් බලන් සපෝර්ට් එකක් දෙන්න. පුලුවන්නම් ක්‍රෙඩිට්ස් දාන්න මචන්, ජය !

    • @gtv_official
      @gtv_official  2 ปีที่แล้ว +185

      සමාවෙන්න ඕනෙ brother අදයි දැනගත්තෙ මම ❤️

    • @DUVINDA
      @DUVINDA 2 ปีที่แล้ว +88

      @@gtv_official අවුලක් නෑ කොල්ලො, වැඩේ ආතල්

    • @slagallery
      @slagallery 2 ปีที่แล้ว +6

      Mn eakata ft aasai bokka

    • @slagallery
      @slagallery 2 ปีที่แล้ว +6

      @@gtv_official malli...ea aiyata podi sup ekkak diyann..plz...blapn...ea music eaka ftma ne...eyath ekka podi video ekkak karala daapanko...malli...eka ube manussa kama GTV malliyo...bs..ea aiyata help ekak diyan hode...

    • @kfunnyshortfilms
      @kfunnyshortfilms 2 ปีที่แล้ว +2

      aniwa

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 ปีที่แล้ว +289

    අනේ ඒකනම් මාරයි..මෙ පොඩි කොල්ලො ,ඔයානම් නියමයි ,මේවට මොනව කියන්නද ,🙃🤣🤣🤣 අටපට්ටමට වැඩේ දුන්නා නේද,,,ඉදිරියටම යන්න බුදු සරණයි...

    • @munasinghahsorg9688
      @munasinghahsorg9688 2 ปีที่แล้ว

      No eka dub karala

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @Supuntha
    @Supuntha 2 ปีที่แล้ว +157

    සිගමන් පෙරේරා 😂❤

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii 2 ปีที่แล้ว +6

      සුපුන්ත කොලුවා 🥰

  • @dinithasayuranga
    @dinithasayuranga 2 ปีที่แล้ว +237

    කවදහරි දඩිබිඩිස් මහත්තයා ජීවතුන් අතර නැති කාලෙට ඔයාට අටපට්ටමයි දොරමඬලාවයි කරන්න තිබ්බනම් සුපිරියට තියෙයි කියල හිතෙනවා ඔයාගේ වැඩ දැක්කම. ඒ තරමටම සුපිරියි

    • @maithrisilva8985
      @maithrisilva8985 2 ปีที่แล้ว

      Apo attatama hamadama akama de pennana atapattamatavafa hodai

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම එයාලටත් වැඩිය නිර්මාණෂීලිව කරයි

  • @ChAbhi
    @ChAbhi 2 ปีที่แล้ว +677

    හුටපට්ටම 🤣

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 2 ปีที่แล้ว +414

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @user-rw3xd5wq7c
      @user-rw3xd5wq7c 2 ปีที่แล้ว +17

      Hii

    • @businessidea7649
      @businessidea7649 2 ปีที่แล้ว +11

      මයිත්‍රී ඔයා

    • @lahiru-madushan
      @lahiru-madushan 2 ปีที่แล้ว +7

      My3pala

    • @Gotabhaya-Rajapaksha
      @Gotabhaya-Rajapaksha 2 ปีที่แล้ว +37

      කොහොමද දැන් මෛත්‍රීපාල සැපෙන්ද....හෙට එල්ල ගෙවල් පැත්තේ.

    • @ishowsewey8272
      @ishowsewey8272 2 ปีที่แล้ว

      Blue tick verify kalada 🤣

  • @Chamudmino
    @Chamudmino 2 ปีที่แล้ว +75

    තෑගි දෙන සාස්තරේ තමා හිනා කලා මැරෙන්නෙ 😂😂😂😂😂

    • @sasikachathuranga2009
      @sasikachathuranga2009 2 ปีที่แล้ว

      ඇත්ත ඔයි හෙන ටැලන්ටඩ්

    • @ranjithkumara9086
      @ranjithkumara9086 ปีที่แล้ว

      Ganja gahala neda heteye ..hora😁😁😁😊😂😂

    • @user-Mali_2007
      @user-Mali_2007 5 หลายเดือนก่อน

      anthoniyo 🌝💗

  • @thosirapinsara3729
    @thosirapinsara3729 2 ปีที่แล้ว +47

    🍾🍻 ගල් තෑගි දෙන සාස්තරේ.....
    ඒ වෙනුවට පෙට්‍රල් 🛢️⛽ දුන්න නම් 👌 මරු

  • @cilburr
    @cilburr 2 ปีที่แล้ว +106

    අප්පේ ඇති යන්තං... මෙච්චර කාලයක් බලාන තමයි හිටියේ 😁😁

  • @virajshashika161
    @virajshashika161 2 ปีที่แล้ว +35

    අඩෝ මාරම නිර්මාණශීලී කොල්ලෙක් බං උඹ ❣️❤️❣️

  • @asankiasnaki8480
    @asankiasnaki8480 2 ปีที่แล้ว +39

    මේ පාර සම්මානය අටපට්ටම ට නෙමෙයි hutapattamata තමයි ලැබෙන්න ඕනේ.😊😊😊😋

    • @maithrisilva8985
      @maithrisilva8985 2 ปีที่แล้ว

      Atapattama danvadak naabalapuvamai denne apinambalanne naa

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +81

    G tv මේක වෙනම ලෙවල් ඵකක් පට්ට දක්ෂයෙක්ගේ ඔයා මලයා....❤️❤️❤️❤️💥💥💥💥💥

  • @lakmalsachintha1303
    @lakmalsachintha1303 2 ปีที่แล้ว +127

    ඔයා මාරම දක්ෂයෙක් සුපිරි.වැඩි කල් නොයවා ඊළග වීඩියෝවත් දාන්න.ජය වේවා...!!!

  • @johnwick3112
    @johnwick3112 2 ปีที่แล้ว +64

    අන්තෝනියෝ , බුද්ධදාස මහත්තයා... 😅🔫
    ඒක පට්ට ආහ් 😅💔

  • @kushanlahiru5154
    @kushanlahiru5154 2 ปีที่แล้ว +14

    අඩෝ හිගාකාලා ඩොලර් හොයන විදිය මරු ඕයි. 😅🥶

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +73

    කාළීන සිදුවීම් එක්ක,, හුටපට්ටම, සතියට සැරයක් දාපම් කොල්ලෝ..

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +312

    අඩෙ සතියට එක පාරක් වත් එකක් දාන්න ❤❤❤ ම්නිස්සු මාරම පිඩනයකින් ඉන්නෙ .මෙක බලද්දී ඔක්කොම අමතක වෙනවා

  • @kamaltesth6130
    @kamaltesth6130 2 ปีที่แล้ว +17

    කසන්ත මහත්තයා ගෙන ආ ඩිඡිකෝලම හුට පට්ට ම සුපිරි 🤣🤣🤣😁

  • @techpro8559
    @techpro8559 2 ปีที่แล้ว +16

    සිගමන් පෙරේරාගේ අදහසට රජයේ මැදිහත්වීම අවශ්‍යයි නේත??😅😂

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +72

    කෑගල්ලෙ ගැම්මක් තමා ඉතිම් තෙල 😂😂😂

    • @denethkarunarathna382
      @denethkarunarathna382 2 ปีที่แล้ว +9

      ධම්මික බන්ඩාර පැනියත් කැගල්ලෙ කියලා මතක් වුනාම 🤣

    • @slfishworld6043
      @slfishworld6043 2 ปีที่แล้ว +2

      @@denethkarunarathna382 🤭🤭

    • @denethkarunarathna382
      @denethkarunarathna382 2 ปีที่แล้ว +1

      @@slfishworld6043 🤠🤠

    • @slfishworld6043
      @slfishworld6043 2 ปีที่แล้ว +2

      @@denethkarunarathna382 මේ කිනිවිට දිනෙත් මල්ලිද 😌

    • @slfishworld6043
      @slfishworld6043 2 ปีที่แล้ว +1

      @VILLAGE AND LIFE sriLanka හරි ඔයාට සහයෝගයක් දුන්න ☺️
      අනේ මටත් සහයෝගයක් දෙන්න 😔😔😔

  • @vpproducts4424
    @vpproducts4424 2 ปีที่แล้ว +179

    ඩොලර් හොයන්න දුන්න ප්ලෑන් එක නම් මරු ඕයි 😂❤️. Big Brain 😘❤️

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 2 ปีที่แล้ว +1

      Rajayath eaakamane karanne. Minissu thamange viyadamen rata yana theanata weada salassuwa. Labana maasema ratata shramika dollars enna patan ganie neda?

    • @anji.pathirana.3298
      @anji.pathirana.3298 2 ปีที่แล้ว

      Higanno tika ewana sallith maha ewun hora kana eka nawaththanyi2 kramayak hoyanna one.

    • @Theekshana2907
      @Theekshana2907 2 ปีที่แล้ว +1

      amarikaawe higaa kaama sapuraa thahanam
      Dushbin eke thiyena deyak gaththath nadu

    • @nuone_9636
      @nuone_9636 2 ปีที่แล้ว

      @@Theekshana2907 ehemd😂 pala gambatta

  • @kumuthumatheesha7119
    @kumuthumatheesha7119 2 ปีที่แล้ว +25

    තෙල් පෝලිම් වල ඉන්න අයට පොඩි හරි හිනාවක් ගේන්න මේ කරපු වැඩේ respect ❤️🙏

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 2 ปีที่แล้ว +9

    අඩෝ අර යාචකයො රට යවල ඩොලර් ගේන එක මරු අදහස බන් 😅👍
    සිරාවටම

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 2 ปีที่แล้ว

      සිරාවටම කරන්න බැරිද දන් නැ😅😅

  • @shriyalatharanaweera3285
    @shriyalatharanaweera3285 2 ปีที่แล้ว +11

    සිඟමන් පෙරේරා මහත්තයගෙ අදහස නම් හොදයි. රුපියල් වෙනුවට ඩොලර් හිඟාකෑවනම් වැඩේ ඉවරයි. රජයත් ආධාර ගන්නව, ණය ගන්නව, සහය ගන්නව කියල කරන්නෙත් ඕකමනෙ. ඉතින් රජය තනියෙන් කරනවට වඩා වැඩියෙන් experience තියෙන professional හිඟන්නො ටිකක් දැම්ම නම් මේක මීට වැඩිය හොඳට කරන්න තිබුන.👍👍👍👍👍👍👍👍👍👍 G TV නම් ඉතින් ගැම්මක්ම තමයි...♥️

    • @sayuriwickramasingha1560
      @sayuriwickramasingha1560 2 ปีที่แล้ว

      ow e kramaya maru😂😂👍

    • @isurumeegahathenna862
      @isurumeegahathenna862 2 ปีที่แล้ว

      rajayata thamai me hint eka gahanne kelinma. deshapaluwantai unge katu kana, minissu nomaga yawana bath balayantai. supiri G TV

  • @MStechlkofficial
    @MStechlkofficial 2 ปีที่แล้ว +46

    මත් වතුර සහිත දර්ශන දැකීමෙන් ඔබේ 14 - 15 නොදත් දරුවන් ඒ සදහා යොමු විය හැක 😂❤️

  • @lithulilohansa7511
    @lithulilohansa7511 ปีที่แล้ว +2

    මූ මරු යකෝ...අම්මෝ හිනා කාල මැරෙන්නේ😂❤❤❤😂

  • @shalinimaleesha7465
    @shalinimaleesha7465 2 ปีที่แล้ว +24

    😂❤️රටෙ තියෙන ප්‍රශ්න වල පීඩනෙන් ඉන්න අපිට මේම හරි හිනා වෙන්න මේම වැඩක් කරන එක ගැන සතුටුයි කොල්ලො...

  • @Pathumvidanage
    @Pathumvidanage 2 ปีที่แล้ว +24

    පටන් ගත්ත කාලෙ ඉඳන් වීඩියෝ බැලුවේ..උඹේ දියුණු වීම ගැන අවංකවම පට්ට සතුටුයි.😍♥️

  • @theikshanagunatissa2604
    @theikshanagunatissa2604 2 ปีที่แล้ว +15

    මෙහෙම කරලා අනාගත අටපට්ටම කරන්න ලැබුනාම් අපිට හොඳට හීනා වෙන්න පුලුවන් 😆😆

  • @tharushafernando5725
    @tharushafernando5725 2 ปีที่แล้ว +45

    අනුකරණයක් කරනවනම් ඒක සුපිරියටම කරන්න ඕනෙ..හැබෙයි මේකනම් original එකටත් වඩා සුපිරි..❤️

  • @maheshrathnayaka1478
    @maheshrathnayaka1478 2 ปีที่แล้ว +14

    ඩොලර් අර්බුදයට විසඳුම මරු බං ,එල එල 👍👍👍❤️

  • @risura_m1939
    @risura_m1939 2 ปีที่แล้ว +42

    ගැම්මක් සගෝ😂💔
    ජය වේවා ❤️💯🤩 G tv

  • @thanushkamanju
    @thanushkamanju 2 ปีที่แล้ว +4

    දම්මික පෙරේරා තමා මරු (සිගමන් පෙරේරා 😂😂)

  • @shamikaranasinghe
    @shamikaranasinghe 2 ปีที่แล้ว +7

    Sirawatama අර කියපු විදියට ඩොලර් හොයන්න barid😹

  • @_PASINDU
    @_PASINDU 2 ปีที่แล้ว +6

    අන්තෝනියෝ බුද්ධදාස මහත්තයෝ 😂😂😂❤️❤️👍

  • @agmsyblus7778
    @agmsyblus7778 2 ปีที่แล้ว +17

    😂 අටපට්ටමට වගේද හුටපට්ටම 😏 ගැම්මක් තමයි

  • @thusithsandaruwan2383
    @thusithsandaruwan2383 2 ปีที่แล้ว +25

    මහා සබන් දන්සල 🤩🤩👍👍

  • @jayanigayathri9015
    @jayanigayathri9015 2 ปีที่แล้ว +5

    අම්මො නිර්මාණශීලී ultra pro max 😂💖

  • @KINGAMIII
    @KINGAMIII 2 ปีที่แล้ว +18

    *NEXT LEVEL* ධම්මික තෙල් පැණිය.
    හම්බෝ අදත් වීඩියෝ එක සුපිරියි. ආදරෙයි..!😂🔥🖤💯

  • @benten3708
    @benten3708 2 ปีที่แล้ว +55

    G TV ආදරේ ගොඩක්🤗💖💖
    දේශපාලන කාරයෝ රට කද්දී ඉතුරු වුණේ සංගීතයයි විහිළුයි විතරයි🥺

    • @user-ts1so9bs1y
      @user-ts1so9bs1y 2 ปีที่แล้ว +4

      ක්‍රිකට්

    • @nadk6697
      @nadk6697 2 ปีที่แล้ว

      Cricket too....

  • @sethmibhagya
    @sethmibhagya 2 ปีที่แล้ว +19

    ඔයා නම් multi talented අප්පා සුපිරි කියලා වැඩක් නැහැ ❤❤

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว +5

    😂😂🔥 ටික ටික ඉන්න බෑ.. හුටපට්ටම් series තව ඕනේ... ❤️

  • @thushankalana4940
    @thushankalana4940 2 ปีที่แล้ว +4

    අත්තටම දක්ශයෙක්. ❤️❤️❤️✌ Thank you so much දනුශ්ක මල්ලියා මෙම අපිව සතුටු කරනවට❤️😊

  • @izuff
    @izuff 2 ปีที่แล้ว +34

    කලිකාල පණ්ඩිත සර්වඥ සිගමන් පෙරේරාගෙ කතාව නම් සිරා කථාවක් ඈ😹පොඩා හිතල බලප්න් එහෙම උනොත් $50,000×50,000=$2,500,000,000 දවසකට..😹🇱🇰

  • @chiranthasampath6969
    @chiranthasampath6969 2 ปีที่แล้ว +5

    අඩෝ යාචක සීන් එක නම් ඇත්ත බන් 😂😂

  • @sasindurashmika9718
    @sasindurashmika9718 2 ปีที่แล้ว +14

    සුපිරි අය්යෙ හැබැයි පරාක්‍රමබාහු රජතුමාට අවමන් කරපු එක අව්ල් කමක් නැ අය්යෙ වැරදි හදාගෙන ඉස්සරහට යන්න ❤️‍🔥

  • @vidulsenhiru7776
    @vidulsenhiru7776 2 ปีที่แล้ว +18

    අප්පේ ඇති යන්තං... මෙච්චර කාලයක් බලාන තමයි හිටියේ

  • @lucky_nuwanthi
    @lucky_nuwanthi 2 ปีที่แล้ว +38

    යාචකයන් ලවා ඩොලර් සිඟමන් යැදීම...අර්බුදයට නියම විසඳුම....👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nandanarodrigo2303
    @nandanarodrigo2303 2 ปีที่แล้ว +6

    අැත්ත පට්ටමේ බොරැව උබ පෙන්නුවා. ස්තූතියි කඩෙ යන මඩලා බහුතරයක් මරු

  • @stormiwebster2974
    @stormiwebster2974 2 ปีที่แล้ว +10

    යාචකයො ඇමරිකාවට දාලා ඩොලර් ගේන concept එකනම් මරු හැබැයි මේ වෙලාවේ 😂😂😂💔

  • @yumeshsathsara
    @yumeshsathsara 2 ปีที่แล้ว +18

    ආතල් අයියේ උබ නම් සුපිරියක් තමා 😆 😍😍💓

  • @himashiperera4590
    @himashiperera4590 2 ปีที่แล้ว +30

    හුටපට්ටමට ජය වේවා!!!😌❤️😂

  • @subagatv
    @subagatv 2 ปีที่แล้ว +54

    හුටපට්ටමේ අපූරු වීඩියෝවක් ලබන සතියටත් බලාපොරොත්තු වෙමු.

  • @nalinariyarathana4119
    @nalinariyarathana4119 2 ปีที่แล้ว +7

    හිනා ගිහින් පන යනවා..මාව හොස්පිටල් දාන්න අයියෝ 😂😂

  • @Egoo-c4g
    @Egoo-c4g 2 ปีที่แล้ว +5

    ආච්චි හීනෙන් ඇවිත් කිව්ව දේ. 😂💜️😍
    (පෙම් කැකුල පිපී.. 🤭)

  • @lakshikakumarasinghe4463
    @lakshikakumarasinghe4463 2 ปีที่แล้ว +37

    අදත් පට්ට 😂
    ජය වේවා 🙏🏻

  • @gaminggamunu9996
    @gaminggamunu9996 2 ปีที่แล้ว +33

    නියමයි දිගටම කරන් යන්න මල්ලි ජය ❤️

  • @Sumuduni.com1234
    @Sumuduni.com1234 2 ปีที่แล้ว +7

    අම්මො..සබන් දන්සලෙ ඇක්ටින්මරු💖💖🤣

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 ปีที่แล้ว +5

    අපි ඉතින් හැමදාම ටික ටික බලන් ඉඳලා දැන් දිගටම බලන්න ඉන්නේ රටට මොකද වෙන්නේ කියලා මල්ලියෝ . මේ සැරේ වීඩියෝ එකත් පට්ට

  • @Linuka_lyric
    @Linuka_lyric 2 ปีที่แล้ว +20

    අඩෝ පට්ට බන් 😂😂😂😂😂❤️❤️

  • @shanefernando2352
    @shanefernando2352 2 ปีที่แล้ว +11

    ඩොලර් අර්බුදට විසදුම මරු 😅👌

  • @CDIL
    @CDIL 2 ปีที่แล้ว +2

    උඹව දකිද්දිත් හිනා යනවා බං....❤️❤️❤️❤️🤣🤣🤣

  • @gamekollo
    @gamekollo 2 ปีที่แล้ว +17

    අඩෝ ඒක පට්ට කොල්ලෝ😁✌️❤

  • @KethakaRathnayaka
    @KethakaRathnayaka 2 ปีที่แล้ว +22

    අදත් ගැම්මක් තමයි ඉතින්...GTV..🥰😍♥

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +7

    තෑගී දෙන සාස්තරේ හොදට හිතට ගන්න ඕනී ඔක්කොමල්ලා හොදේ..............'සිගමන් පෙරේරා' අයියෝ කොහෙන්ද බන් මේ අදහස් ..... හැම පෝළිමක්ම ටිකකට අමතක වුනා ජය වේවා මල්ලි

  • @indra19631
    @indra19631 2 ปีที่แล้ว +4

    කොල්ලො කොන්ද ඇඹරුනා හිනා වෙලාම. ජය ශ්‍රී..

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 2 ปีที่แล้ว +10

    මලිල් උබ සුපිරි හැබැම දක්ෂයෙක් 😍😍

  • @kusaltharuka3620
    @kusaltharuka3620 2 ปีที่แล้ว +6

    උඹ පට්ට දක්ශයෙක් මල්ලි.. ජයවේවා !

  • @pasinduilangarathna
    @pasinduilangarathna 2 ปีที่แล้ว +4

    මේ ලමයාගෙ වැඩේ නියමයි. ස්වාධීන රූපවාහිනියට ට නිහතමානී කමක් තියෙන්වා නම් මේ ලමට දිරිමත් කිරීමක් දිය යුතුමයි...

  • @ruvi7250
    @ruvi7250 2 ปีที่แล้ว +1

    මේ vedios බලද්දී මතක් වෙන්නේ අපි පොඩි කාලෙ බලපු "අපි නොදන්න Live". ඊටත් වැඩිය creative විදිහට vedios කරනව ඔයාල. සුබ පතනවා ඉදිරියටම යන්න ❤❤❤

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +2

    හොඳ අනාගතයක් තියෙනවා මල්ලි ඔයාට මුන් රට කාලා තියෙන හැටි ඔයා ක්‍රියේටිව් විදිහට මිනිස්සුන්ට පෙන්නනවා. මේවා බලද්දි හිනාව නවත්ත ගන්න බෑ ඒත් දැන් අපිට අඬන්න වෙලා තියෙන්නෙ

  • @KAVI391
    @KAVI391 2 ปีที่แล้ว +13

    හුටපටිටම ගොඩක් කාලෙකින් 😁

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +11

    සුපිරි මල්ලියෝ සුපිරි 😂😂😂👌👍❤️ ඇත්ත කිව්වත් වගේ ලංකාවෙ හිගන්නො ටිකක් යවමුද රට 😂😂😂💔

  • @dinusharathnayake3632
    @dinusharathnayake3632 ปีที่แล้ว +2

    සුපිරියක් ❤

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 ปีที่แล้ว +6

    සුපිරි ආතල් දෙන්නේ ... ජයෙන් ජයම වේවා ජී ටිවී එකට ❤️🙏🙏

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +4

    අඩෝ මූ පට්ට පොරක් නේ...කොහෙන් එනවද මන්දා කටට අර වචන😅😅😅😅❤❤️‍🔥

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว +5

    Best of luck G TV. As usual weldone. 👍👍

  • @user-ec7hs3hh6p
    @user-ec7hs3hh6p 2 ปีที่แล้ว +10

    පට්ට ක්‍රියේටිව්, සුභ පතනවා මලයා👌

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +4

    මිත්‍යාවෙන් පිස්සු වැටී ගුරුකම් හඹායන පිස්සු මීමන්ට හයේ කණේ පාරක් ! ඔබට ජයම වේ !_

  • @aaproducts
    @aaproducts 2 ปีที่แล้ว +6

    ටිකක් ඉන්ටකෝ...
    මචං නියමයි බං උබගේ idea.
    හිනා යනවා අම්බානෙට.
    Good luck.

  • @wr3dgamessl637
    @wr3dgamessl637 2 ปีที่แล้ว +15

    අම්මෝ ඇති වීඩියෝ එකක් දාලා. 🤩

  • @shehanmaduwantha.1005
    @shehanmaduwantha.1005 2 ปีที่แล้ว +2

    පට්ට කොල්ලෝ

  • @mxshxrrxf_mxshx
    @mxshxrrxf_mxshx 2 ปีที่แล้ว +1

    ධම්මික පෙරේරා පරයගෙන අර අන්තිමට කරපු පාර්ට් එක නං සූපිරි අභ්🔥🔥🔥

  • @kasunviraj99
    @kasunviraj99 2 ปีที่แล้ว +47

    අදත් ඉතිං ෆට්ට...
    🔥🔥🔥❤️❤️❤️👍👍👍

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +3

    අටපට්ටම අතරට දාන ඇඩ් මරු...අම්මෝ🤣🤣🤣

  • @SahanDevinda_
    @SahanDevinda_ 2 ปีที่แล้ว +6

    පට්ට concept එකක් ඈ.... මරු. 🤩🇱🇰🙆

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +1

    බුදු අම්මෝහ් 😀😀😀😜♥👌😊

  • @ashendimalka4664
    @ashendimalka4664 2 ปีที่แล้ว +14

    අදත් ගැම්මක් තමයි ඉතින්...gtv.....❤️❤️❤️❤️......

  • @MStechlkofficial
    @MStechlkofficial 2 ปีที่แล้ว +53

    අටපට්ටමට වඩා හොදයි නේත 😂❤️

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว

    අනේ නියමයි පුතේ ❤️❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි පරිස්සමෙන්

  • @galapitamadaproduction834
    @galapitamadaproduction834 2 ปีที่แล้ว +5

    රටට ඩොලර් ගේන සීන් එක ජෝක් එකක් උනාට . හැබැයි එකෙන් සිරවටම ඩොලර් ගේවැහැකි. අදහස පට්ට.

  • @sasangikeshani8582
    @sasangikeshani8582 2 ปีที่แล้ว +8

    හුටපට්ටම ❤️ මරැ ආ ❤️‍🔥

  • @foodbook9118
    @foodbook9118 2 ปีที่แล้ว +150

    First comment ❤️🥺💪

    • @pasindus8147
      @pasindus8147 2 ปีที่แล้ว +3

      😅😅😅😅😅

    • @rithilranmith417
      @rithilranmith417 2 ปีที่แล้ว +3

      ඉතින් කවුද ඇහුවේ

    • @chipnation3933
      @chipnation3933 2 ปีที่แล้ว +2

      Ehemada🙂

    • @pramuthdesilva4217
      @pramuthdesilva4217 2 ปีที่แล้ว +3

      Ithin apita pamkada? Anika ko comment eka? Comment kiyana wachane theruma igenagena waren issellama

    • @travelwithazhu7939
      @travelwithazhu7939 2 ปีที่แล้ว +2

      Moda buruwek😂 ko bn comment eka?

  • @techmusiccreations4068
    @techmusiccreations4068 2 ปีที่แล้ว +1

    පිට පිට අට වරක් Oscar සම්මානෙන් පිදුම් නොලැබු🤣🤣

  • @chandanimalkanthi3457
    @chandanimalkanthi3457 2 ปีที่แล้ว +2

    Kasantha මහත්තයා 😅😂😂😂😂😂❤️❤️❤️👏💗💓

  • @_Unknown_BoY
    @_Unknown_BoY 2 ปีที่แล้ว +25

    ආතල් නම් ඉතින් G Tv තමයි.😂🔥💙

  • @ravindajeewantha2822
    @ravindajeewantha2822 2 ปีที่แล้ว +6

    ඩොලර් ප්‍රශ්නෙටත් විසදුමක් ගෙනාව එහෙනම්

  • @udana6418
    @udana6418 2 ปีที่แล้ว +1

    අම්මෝ😆යකෝ ඩොලර් සීන් එක නං මරු

  • @sameerasanjeewa5415
    @sameerasanjeewa5415 2 ปีที่แล้ว +1

    Kalekata passe patta ela
    hoda wade 👍👌👍👌💂

  • @nuwanprabath6157
    @nuwanprabath6157 2 ปีที่แล้ว +6

    සුපිරියක් තමා කොල්ලො.ජය වේවා❤❤❤❤❤❤❤❤❤