Small Rainforest - පුංචි වැසි වනාන්තරය | Paludarium setup -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น •

  • @thefishkingdom.
    @thefishkingdom. 2 ปีที่แล้ว +18

    නොටිෆි ආපු ගමන් ❤️‍🔥❤️‍🔥
    ලස්සනයි , සුපිරියි 👏👏😍
    යසිරැ අයියගෙ වැඩ ගැන කතා කරන්න දෙයක් නෑ 👌

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +3

      ආදරෙයි ❤

  • @shakthirajani6787
    @shakthirajani6787 2 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️❤️😍✋😁😀

  • @thefishyclub.official
    @thefishyclub.official 2 ปีที่แล้ว +2

    Kolla lassana vela😜

  • @janakaprasad6489
    @janakaprasad6489 2 ปีที่แล้ว +2

    නියමයි

  • @mahendrapadmanandanapaduwa2645
    @mahendrapadmanandanapaduwa2645 2 ปีที่แล้ว +2

    Supiri video ekak ayiye

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @kavithijayamanna5863
    @kavithijayamanna5863 2 ปีที่แล้ว +1

    Tank ekanam marama lassanai

  • @sllasitha5293
    @sllasitha5293 2 ปีที่แล้ว +4

    Maru

  • @relaxingmboy8003
    @relaxingmboy8003 2 ปีที่แล้ว

    ආසම චැනල් එකක්. වීඩියෝ එකක් එනකන් ඉන්නේ. නියමයි

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      දෙන්නම් ඉක්මනට ❤

  • @SL_Shortss
    @SL_Shortss 2 ปีที่แล้ว +2

    සුපිරි අයියෙ ඔයාගෙ විඩියෝ

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤️

  • @stefyfiona5128
    @stefyfiona5128 2 ปีที่แล้ว +4

    Supiri

  • @kalumsadaruwan4300
    @kalumsadaruwan4300 2 ปีที่แล้ว +2

    Supiri saho

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      Thank you සහෝ ❤

  • @gambal8430
    @gambal8430 2 ปีที่แล้ว +1

    ගැම්මක් bro

  • @slmrpoditech5935
    @slmrpoditech5935 2 ปีที่แล้ว +3

    Aiye fighters male dennek ekata hadanna widiyak kiyanna puluwanda

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      අමාරුයි වැඩේ

  • @tharushika6211
    @tharushika6211 2 ปีที่แล้ว +9

    අයියෙ ටැංකිය නම් මාර ලස්සනයි . Penguin tetra / shrimp / snails danna

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      බලලා දාමු මල්ලි.. thanks ❤

  • @ishanlakshika8395
    @ishanlakshika8395 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන channal athare kamathima ekah

  • @indikasamarasinha5837
    @indikasamarasinha5837 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @prasadniwantha5202
    @prasadniwantha5202 2 ปีที่แล้ว +1

    මාර ලස්සනයි

  • @Gayaan_mn
    @Gayaan_mn 2 ปีที่แล้ว +1

    supiri ayie ❤

  • @udewinsara9658
    @udewinsara9658 2 ปีที่แล้ว +3

    අදත් නියමයි අයියේ

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @chandanimangalika9234
    @chandanimangalika9234 2 ปีที่แล้ว

    Super පට්ට ලස්සනයි ජය වේවා

  • @dulanichathurika5159
    @dulanichathurika5159 2 ปีที่แล้ว +5

    ගැම්මක් තමයි👍. පිරිත් නූලකුත් ගැටගහගෙන. 😅
    👇
    Penguin tetra දාන්න.
    ඉක්මනට videos දාන්න.

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      බලලා දාමු.. thanks 😁❤

    • @amoooking4216
      @amoooking4216 2 ปีที่แล้ว

      @@thefishyflex ල

  • @kaushika9
    @kaushika9 2 ปีที่แล้ว +5

    1st

  • @sports-4523
    @sports-4523 2 ปีที่แล้ว +2

    සුපිරියක් හලො🌚♥

  • @jagathpreethikumara3559
    @jagathpreethikumara3559 2 ปีที่แล้ว +4

    අම්මෝ ඇති යන්තම් බේටගෙ ටෑන්ක් එකට සුපිරි අදහසක් ගන්න පුලුවන් උනා කාලෙකින් සුප්පා වීඩියෝ එකක් යසිරු අයියේ

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

    • @jagathpreethikumara3559
      @jagathpreethikumara3559 2 ปีที่แล้ว +1

      Me ayiye wel arattak tiye man gawa eka masa 3k witara made gahala tibba et tama uda pawenawane mk karnne ekata mata oyage whatsapp number eka reply ekak danawada

  • @lochanathisal7333
    @lochanathisal7333 2 ปีที่แล้ว +2

    පට්ට ✌️

  • @dinugageesath557
    @dinugageesath557 2 ปีที่แล้ว +2

    Supiriiiiiiii

  • @senuradamsara4131
    @senuradamsara4131 2 ปีที่แล้ว +1

    අම්මො කලෙකින් 😎

  • @lakshanjayakodi5035
    @lakshanjayakodi5035 2 ปีที่แล้ว +4

    nemo betta hodai
    supiri setup eka ❤

  • @nejbro4700
    @nejbro4700 2 ปีที่แล้ว +1

    ❤❤ super ayye 🙏🏻🙏🏻❤❤

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @Akindupetshow_SL
    @Akindupetshow_SL 2 ปีที่แล้ว +4

    ලස්සන Guppy වර්ගයක් දාන්න

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      බලලා දාමු ❤

  • @kaviya9932
    @kaviya9932 2 ปีที่แล้ว +2

    Setup eka nam supiri🙏🙏

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @danayt2387
    @danayt2387 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ
    සාරි ගප්පි ටිකක් අයියෝ 😍

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @dammikapremarathna7937
    @dammikapremarathna7937 2 ปีที่แล้ว +2

    Maru wadak 👌👌👌👌

  • @kaniyalyrics2494
    @kaniyalyrics2494 2 ปีที่แล้ว +1

    මරැ එල අයියා ♥♥♥♥

  • @chenithasworldofdogs710
    @chenithasworldofdogs710 2 ปีที่แล้ว +2

    Supery aiya

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @kslacademy7184
    @kslacademy7184 2 ปีที่แล้ว +3

    අයියේ සුපිරි වැඩක්👍👍👍

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @gimhankevin9749
    @gimhankevin9749 2 ปีที่แล้ว +1

    මාත් අවා අයියේ.ඒකත් ලස්සනයි ! අයියත් ලස්සන වෙලා❤️❤️

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤

  • @drpasiya2460
    @drpasiya2460 2 ปีที่แล้ว +1

    Setup ekanam patta 👍👍

  • @sololifesamma
    @sololifesamma 2 ปีที่แล้ว

    පට්ට මල්ලී

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      Thank you අයියෙ ❤️

  • @thusitharohana7060
    @thusitharohana7060 2 ปีที่แล้ว +3

    Malli kohomada river stone saha driftwood kohomada sambanda karala thiyenne

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +2

      Super glue + Styrofoam + papers

  • @vihangahansana1124
    @vihangahansana1124 2 ปีที่แล้ว

    Lassana video ekak aiye

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලේ ❤️

  • @sadursharashminda
    @sadursharashminda 2 ปีที่แล้ว +5

    ඇති යන්තම් 👍😍💪💖💖💖

  • @OMG_FL
    @OMG_FL 2 ปีที่แล้ว

    wow..... patta aiye meknam

  • @vishvakariyawasam9589
    @vishvakariyawasam9589 2 ปีที่แล้ว +1

    Shrimp damu supiri hode

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      දාමු බලලා ❤

  • @Yazi-Edits
    @Yazi-Edits 2 ปีที่แล้ว +3

    ඒකනම් සුපිරියක්❤️

  • @nayomidinushika6308
    @nayomidinushika6308 2 ปีที่แล้ว +1

    Lassanai ❤

  • @Aloka-vf7jo
    @Aloka-vf7jo ปีที่แล้ว +2

    මේ setup එකට සාරි ගප්පි දාන්න පුළුවන් ද?

    • @thefishyflex
      @thefishyflex  9 หลายเดือนก่อน

      බැහැ

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 2 ปีที่แล้ว

    Patta wadak broo..

  • @chanthiladesandu730
    @chanthiladesandu730 ปีที่แล้ว +1

    Lassanai

    • @thefishyflex
      @thefishyflex  8 หลายเดือนก่อน

      Thank you ❤️

  • @udawa
    @udawa 2 ปีที่แล้ว

    Very good one.!

  • @wolfshadow5096
    @wolfshadow5096 2 ปีที่แล้ว +7

    මම පට්ට ආසාවෙන් ඉන්නෙ ඔයවගේ ටැංකිය හදන්න 😁😁😁❤

  • @wrkumar6754
    @wrkumar6754 2 ปีที่แล้ว +2

    Machan, tankiye back filter setup eka hadana video ekak danna pls 🙏

  • @mr.shenky
    @mr.shenky 2 ปีที่แล้ว +1

    Lassana setup ekak bro

  • @fishcare3770
    @fishcare3770 2 ปีที่แล้ว

    Lasanama lassanai aiyee🥰🥰🥰🥰

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලේ ❤️

  • @niroshawijayanthigaganethp9013
    @niroshawijayanthigaganethp9013 2 ปีที่แล้ว +3

    ඔන්න මං 2

  • @venujaminlaka743
    @venujaminlaka743 2 ปีที่แล้ว

    tank eka patta lassanay ✌✌nactural gathiya elesatama thiyanawa 👌👌video eka super

  • @hmtherath6056
    @hmtherath6056 2 ปีที่แล้ว +2

    යසිරු අයියේ මාළු දානකොට වීඩියෝ එකක් අනිවාර්යෙන්ම දාන්න හරිදෝ .අදත් සුපිරි වීඩියෝ එකක්.

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      දෙන්නම් මල්ලි ❤️

  • @arunashantha2807
    @arunashantha2807 2 ปีที่แล้ว +1

    Ayye video ekanam supiri marama lassanai tank set up eka. Dwarf gurami danna lassanata thiyei.😍😍❤️👌

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

    • @arunashantha2807
      @arunashantha2807 2 ปีที่แล้ว

      @@thefishyflex welcome ayye❤️

  • @kavithijayamanna5863
    @kavithijayamanna5863 2 ปีที่แล้ว

    Aiiye okata denisan barb lassanai

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      ගැලපෙනම වර්ග ටිකක් දාමු මල්ලි

  • @sumedakumara-os5ds
    @sumedakumara-os5ds ปีที่แล้ว +1

    ඒ මරු ඒක මමත් හදනවා ඒත් කොට කෑලි අනම් මනම් හොයා ගන්න අමාරුයි මේ පැත්තෙ නෑ කොහොම හරි හොයා ගෙන හදනවා වැඩේ සුපිරී

    • @thefishyflex
      @thefishyflex  9 หลายเดือนก่อน +1

      හදමු ලස්සන එකක් ❤️

  • @Akindupetshow_SL
    @Akindupetshow_SL 2 ปีที่แล้ว +2

    7:21 😬ආා

  • @gamaralalagewickramasingha1549
    @gamaralalagewickramasingha1549 2 ปีที่แล้ว

    wow super

  • @dilshantharindu792
    @dilshantharindu792 2 ปีที่แล้ว +1

    Superb bosa 😍❤️‍🔥

  • @tharushika6211
    @tharushika6211 2 ปีที่แล้ว +1

    අයියෙ paludarium eke thawa viedio ekak one . Please .

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      දෙන්නම් මල්ලි ඉස්සරහට ❤

  • @mr.rhythm3700
    @mr.rhythm3700 2 ปีที่แล้ว

    Setup walata waththa wate yana ekanam maru wade

  • @hemakanthadesilva2087
    @hemakanthadesilva2087 2 ปีที่แล้ว

    ටැංකිය මාරම ලස්සයි🤩🤩🤩

  • @nilukawasanthi6400
    @nilukawasanthi6400 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් අයියේ ටැන්කිය ලස්සනයි සුපිරී

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @mahendrapadmanandanapaduwa2645
    @mahendrapadmanandanapaduwa2645 2 ปีที่แล้ว +3

    Mama 2nd

  • @dope.panther5508
    @dope.panther5508 2 ปีที่แล้ว

    Betta fish hoday 😊මාලු එකතු කරන වීඩියෝ එක ඉක්මනට දාන්න 💖☺️☺️☺️😘

  • @janithaaquarium917
    @janithaaquarium917 2 ปีที่แล้ว +6

    එක මාරම ලස්සනයි.දුර දුර විඩියො දාන් නැතුව ලග ලග විඩියො දාන්න 😂

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      ළඟ ළඟ අමාරු කරනවා 🥲

  • @fishlife6827
    @fishlife6827 2 ปีที่แล้ว +4

    Amma pahara ayye

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @krisssachintha
    @krisssachintha 2 ปีที่แล้ว

    patta, hithuwa na mee wage waddek inwa kiyala lankawe supiri

  • @kusalchathuranga4180
    @kusalchathuranga4180 8 หลายเดือนก่อน +1

    Aiye tank eka nm patta. Dift wood tika alava tya ganne kohomada

    • @thefishyflex
      @thefishyflex  8 หลายเดือนก่อน

      Silicon,superglue

  • @gavidithagamal9741
    @gavidithagamal9741 2 ปีที่แล้ว

    Aiye beta fish hodai
    Tank setap eka Maru hode 🤟

  • @mgsayurahansa4055
    @mgsayurahansa4055 2 ปีที่แล้ว +1

    Aiye jayant gurami care in video ekak one 😀 😀 jaya wewa 🙏 🙏

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      දෙන්නම් මල්ලි ❤

  • @YESHAN_J
    @YESHAN_J 2 ปีที่แล้ว

    Adarei bro😘

  • @theaquaplace2447
    @theaquaplace2447 2 ปีที่แล้ว +2

    Aiye ballath balan innava oya dhihaa
    Aiye snake head variety ekak damukoo lassanata theyei

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      එයාලට ඉඩ මදි මල්ලි..අනික පනිනවා එලියට

  • @gamingdecxter
    @gamingdecxter 2 ปีที่แล้ว +1

    ගැම්මක් ❤️💪

  • @harshanathamindu6986
    @harshanathamindu6986 2 ปีที่แล้ว +4

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥සුපරි පරි ඉතිරි............

  • @thanujapriyadarshani8464
    @thanujapriyadarshani8464 2 ปีที่แล้ว +1

    ඔය dragon stone හා driftwood වීදුරුවට අල්ලගත්තේ ගම් ගාලද ?????? ,ගම් ගෑවනම් ඒ ගම් එක මොකද්ද ?????

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      Silicon + papers and rigiform

  • @kavindagimhana6545
    @kavindagimhana6545 2 ปีที่แล้ว +4

    best one ❤❤❤

  • @ChanayaMethsuvi-Cm
    @ChanayaMethsuvi-Cm 2 ปีที่แล้ว

    Super 🎉❤

  • @thefishyisland
    @thefishyisland 2 ปีที่แล้ว

    Superb 👍🤩

  • @janakatechnicalls5968
    @janakatechnicalls5968 2 ปีที่แล้ว +4

    3eka magen

  • @vishwaudantha6193
    @vishwaudantha6193 2 ปีที่แล้ว +3

    Neon tetra nathuwa wana malu damu

  • @chathurangaprasad2257
    @chathurangaprasad2257 2 ปีที่แล้ว

    supiri bro

  • @CJ-qi3mn
    @CJ-qi3mn 2 ปีที่แล้ว +2

    7:21 super 🤣

  • @r.8605
    @r.8605 2 ปีที่แล้ว +5

    වැඩේ නම් ලස්සනයි ඇත්තටම 😇

  • @indushawijerathna2982
    @indushawijerathna2982 2 ปีที่แล้ว +2

    Ayye side sump gana video ekak karannako❤️

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      දෙන්නම් මල්ලි ❤️

  • @sasankadesilva1225
    @sasankadesilva1225 2 ปีที่แล้ว +3

    gammK

  • @modernaquascape4656
    @modernaquascape4656 2 ปีที่แล้ว

    Great work

  • @kavithijayamanna5863
    @kavithijayamanna5863 2 ปีที่แล้ว

    Ko aiiye aiiyage albino arawana.wenada wagema adath supiri video ekak. Me wage video HEMA sathiyema oni

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      එයා නෑ මල්ලි දැන්.. thanks මල්ලි ❤

  • @kavindagimhana6545
    @kavindagimhana6545 2 ปีที่แล้ว +2

    Pola blue Pear 2k ekak Hari punchi rainbow shak kenak Hari danna ❤😊

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว

      ඉඩ මදි එයාලට

  • @kisandupets2803
    @kisandupets2803 2 ปีที่แล้ว +1

    සුපිරියි අයියේ මටත් ආසයි මෙහෙම එකක් හදන්න 🙂.

    • @thefishyflex
      @thefishyflex  2 ปีที่แล้ว +1

      හදමු මල්ලි ❤️

  • @danujaminolailankoon516
    @danujaminolailankoon516 2 ปีที่แล้ว +1

    අයියෙ මාරම ලස්සනයි 😍

  • @gamingshimmuyt5089
    @gamingshimmuyt5089 2 ปีที่แล้ว +3

    Adre adeer mn 2

  • @maheesamarasekarathushanth8283
    @maheesamarasekarathushanth8283 2 ปีที่แล้ว +2

    👍❤️

  • @MrRemi-2.0
    @MrRemi-2.0 2 ปีที่แล้ว +2

    Nice 🥰

  • @kavishkashashen1485
    @kavishkashashen1485 2 ปีที่แล้ว

    සුපිරිම සෙටප් එකක් ❤️

  • @vibes8898
    @vibes8898 2 ปีที่แล้ว +1

    මගේ අරවනා pellet කන්නෙ drop eye එන්නේ නෙති වෙන්න අයියගේ සෙට් එකට කන්න දෙන්නේ මොනවද?