Travel With Chatura | Seychelles (සීෂෙල්ස්) (Vlog 230)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2020
  • Special thanks to Mr. Conrad Mederic
    Seychelles High commissioner to Sri Lanka
    Mrs. Sherin Francis-CEO -The Board (STB)
    Miss Lakshi Jaya
    Seychelles High commission to Sri Lanka
    සීෂෙල්ස් යනු ඉන්දියන් සාගරයේ මධ්‍ය-නිරිත දෙසට වන්නට, මැඩගස්කරය දූපතට සමීපව පිහිටා ඇති දූපත් සමූහයකින් සැදුණු රටකි. අප්‍රිකා මහාද්වීප කලාපයට අයත් මෙම රට 100,000කට අඩු ජනසංඛ්‍යාවක් සහිත වූවකි. පැරණි සාගරික ගිනි කඳු ශේෂ වීමෙන් සහ නොගැඹුරු මුහුදින් ඉහළට වැඩුණු කොරල් පර ශේෂයන්ගෙන් මෙම දූපත් සමූහය සැදී ඇත. අප්‍රිකාවෙන් විටින් විට පැමිණියවුන්ගෙන් මුලින්ම ජනාවාස වූ මෙම දූපත් පසුව මුහුදු මංකොල්ලකරුවන් සඳහා පාරාදීසයක්ව පැවතුනි. පසුව ප්‍රංශයේත්, බ්‍රිතාන්‍යයේත් යටත් විජිතයක්ව පැවති මෙම දූපත් 1976 වසරේදී ස්වෛරී රාජ්‍යයක් බවට පත් විය. මේ වන විට මෙම රාජ්‍යය සර්වජන ඡන්දයෙන්න් පත් වූ විධායක ජනාධිපතිවරයකු සහ පාර්ලිමේන්තුවකින් පාලනය වේ. මෙහි අගනවර හා විශාලතම නුවර වන්නේත් වික්ටෝරියා නුවරයි.

ความคิดเห็น • 284

  • @TravelWithChatura
    @TravelWithChatura  4 ปีที่แล้ว +104

    Travel with Chatura සෑම සඳුදා දිනකම උදේ 10:30ට TV දෙරණ ඔස්සෙ විකාශය වේ.
    අඟහරුවාදා සිට සිකුරාදා දක්වා උදේ 10:30ට පැරණි වැඩසටහන් TV දෙරණ තුලින් ඔබට නැරඹිය හැක.

    • @mithirace5043
      @mithirace5043 4 ปีที่แล้ว +12

      Travel With Chatura අපිට කොරෝනා ඉවර උන ගමන් අලුත් ඇවිදිලි ටිකක් ඕනා

    • @Esh96
      @Esh96 4 ปีที่แล้ว

      niyamai😍😍😍

    • @chamindukalhara8810
      @chamindukalhara8810 4 ปีที่แล้ว +1

      Thank you chathura 😍😘❤️

    • @adithyanihal5964
      @adithyanihal5964 4 ปีที่แล้ว

      Adareie derana & chatura aieya.💖

    • @kashyapaneranjana9332
      @kashyapaneranjana9332 4 ปีที่แล้ว

      Thank bro 😍😍😘❤️✌️✌️

  • @NickPereraSL
    @NickPereraSL 4 ปีที่แล้ว +72

    මේ තමයි අපේ පුංචි ලංකාව. මේ පුංචි රට නිසා ගොඩ ගිය සිංහල මිනිස්සු ගොඩාක් ඉන්නවා. මෙහේ පදිංචි උන මිනිස්සු සැහෙන්න. හේතුව මේක පාරදීසයක්. ලාංකික අපි එකමුතුව ඉන්න ලස්සන දූපතක්. ආයෙත් එන්න චතුර. හමුවෙමු අපි ආයෙත්. අපේ අනිත් රට ගැන පෙන්නුවට ස්තුතියි.

    • @amilasadaruwan1727
      @amilasadaruwan1727 3 ปีที่แล้ว +4

      මාත් එනව ජොබිඑකක් කරන්න මෙී රටට😊

    • @jacinthadona4538
      @jacinthadona4538 3 ปีที่แล้ว +1

      Job monawada ohe rate thiyana, pirimi gehenu depashawayatama. Wetup kohomada dear,?

    • @oshinidulara2058
      @oshinidulara2058 3 ปีที่แล้ว +2

      ඔය රටේ තියෙන රැකියා මොනවද?පඩි එහෙම කොහොමද ?

    • @desilvamadu2787
      @desilvamadu2787 2 ปีที่แล้ว

      ඔයා ගියෙ කොහොමද කියනවද

    • @sanchanasandaruwan5384
      @sanchanasandaruwan5384 2 ปีที่แล้ว

      @@amilasadaruwan1727 වැටුප් හොදයිද

  • @mithirace5043
    @mithirace5043 4 ปีที่แล้ว +42

    වේලි වේලි හිටියේ අයියේ❤️

  • @oshinidulara2058
    @oshinidulara2058 3 ปีที่แล้ว +33

    රට පුංචි වුනත් එ් අය ලස්සනට තියාගෙන ඉන්නව.ලංකාවෙ වගේ හැම තැනම කුණු නෑ.ලංකාවෙ අය දැක්කම සතුටුයි.ඔන්න ලංකාවෙ අයට ජොබ් එකකට යන්න තවත් හොඳ රටක්.චතුරට ස්තුතියි !!!

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว

      Hoda 5 hotel wala ta awath podi job wala ta enna epa
      Ape minissu Godak duk widinawa dakala thiyanawa

    • @roshanthilakarathne7867
      @roshanthilakarathne7867 29 วันที่ผ่านมา

      මේ රටට ජොබ් එකකට යන්න පැත්තක් හදලා දෙන්න පුලුවන් ද❤

  • @DestinationSriLanka
    @DestinationSriLanka 4 ปีที่แล้ว +7

    What beautiful beaches and what a local vibe. Lovely location. Great video !

  • @Shortatshot5028
    @Shortatshot5028 4 ปีที่แล้ว +7

    චතුර, වීඩියෝව හරිම ලස්සනයි. බොහොම අගෙයි.

  • @Tararsupport
    @Tararsupport 4 ปีที่แล้ว +18

    Beautiful place love to be there one day from Pakistan 🇵🇰

  • @jagathbandara5297
    @jagathbandara5297 3 ปีที่แล้ว +9

    මමත් හිටියේ මාහේ ගොඩක් හොද රටක් හොද මිනිස්සු ඉන්නේ එහෙ මන් හරිම ආසයි ඔයාට තෙරුවන් සරණයි චතුර

    • @tharinduwijesooriya5930
      @tharinduwijesooriya5930 2 ปีที่แล้ว

      ඔයත් හිටියද

    • @selinathaliya3360
      @selinathaliya3360 ปีที่แล้ว

      Anee mmath hithan innwa oheta enna job ekk krnna. Oya khmda giye. Job thiynwda

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +2

    Travel with chathura බලන්නෙ ගොඩ දවසකින් ලස්සන රටක් බොහොම ස්තුති චතුර 🌷🌷🌷

  • @HeyMelani
    @HeyMelani 4 ปีที่แล้ว +3

    Gorgeous video!! I'm in love with this vlog 😄

  • @sunilfernando8605
    @sunilfernando8605 2 ปีที่แล้ว

    Great Video. Beautifully Presented.

  • @shirannemederic2088
    @shirannemederic2088 4 ปีที่แล้ว +37

    My paradise seychelles 😍 love this ❤

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +58

    ලන්කාව තමා එකම පාරාදීසය.. කාලකන්නි දේශපාලුවෝ නැත්නම්.

    • @erandiesayumika1813
      @erandiesayumika1813 3 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත 😭

    • @gayandewappriyaabeywickram6722
      @gayandewappriyaabeywickram6722 2 ปีที่แล้ว

      @@erandiesayumika1813 Lankawata gahanna be bn lassana athin kisima ratakata. minissu thamai kalakanni. Palakayoth e minissu atharinma apu ayane. Horakama, wanchawa, apirisidu kama, bebadu kama, kupadi kama, hama athinma pirihuna minissu inne ape rate

  • @trexravi
    @trexravi 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ..........වර්න්වත්.....❤️❤️

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 4 ปีที่แล้ว +4

    So refreshing to see you back traveling Chatura.❤🥰. Beautiful Seychelles! Just out of curiosity, how in the world did you manage to travel during this crazy pandemic? Either way, be safe and be healthy!

  • @h.s8600
    @h.s8600 4 ปีที่แล้ว +4

    සුන්දර දූපතක්🤗

  • @anilmaduranga436
    @anilmaduranga436 4 ปีที่แล้ว +1

    Niyamai aiya ft ලස්සනයි

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 4 ปีที่แล้ว +21

    අම්මේ මගේ හීන ගොඩ දාපු අයිලන්ඩ් එක😍😍😍😎😎

    • @vimukthihemal6365
      @vimukthihemal6365 3 ปีที่แล้ว

      Mcn uba fb innawada

    • @chathukaayesh5284
      @chathukaayesh5284 2 ปีที่แล้ว

      Aiye oya fb inwda

    • @desilvamadu2787
      @desilvamadu2787 2 ปีที่แล้ว

      අනේ ඔයා ගියේ කොහොමද කියනවද ඒජංසි එකකින්ද

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 2 ปีที่แล้ว

      Thaj

    • @desilvamadu2787
      @desilvamadu2787 2 ปีที่แล้ว

      ඒ රටේ ඉතුරු කරගන්න පුලුවන්ද.දීවර වලට ආවොත් කොහොමද කියල විස්තර දන්නවද ඔයා

  • @gayankavinda62
    @gayankavinda62 4 ปีที่แล้ว +9

    අද කෑවා ,අද බිව්වා, අද නැටුවා ..පොතේ දාන්නේ නැහැ ...එහෙම තමයි චතුර අයියේ ජීවත් වෙන්න ඕනේ .💪💪💪

  • @TravelingTATW
    @TravelingTATW 4 ปีที่แล้ว +1

    Programme eka niyamai

  • @prabashankar1030
    @prabashankar1030 4 ปีที่แล้ว +5

    You have blended very easily like the locals only thing missing is the sub titles.

  • @Dineshupendra700
    @Dineshupendra700 4 ปีที่แล้ว +2

    Great

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 4 ปีที่แล้ว +10

    දොාබ ගස් කපල ලොරි බොඩි ගහනව ලංකාවේ ...මරැ කට චතුර ...😁😁😁

  • @misruyana4385
    @misruyana4385 3 ปีที่แล้ว +1

    👍 නියමයි

  • @nuwanjayalath9535
    @nuwanjayalath9535 4 ปีที่แล้ว +1

    I spent 2 years in Mahe... what a place on earth...!!!

  • @piyuninamashanamasha7524
    @piyuninamashanamasha7524 4 ปีที่แล้ว +13

    චතුර මහත්වෙලා ලස්සනයි දැන් ගොඩක් .......වැඩසටහන ගොඩක් ලස්සනයි ..........ආදරෙයි චතුර & ෆැමිලි එකටම❤❤❤❤❤

  • @adamfarris1458
    @adamfarris1458 4 ปีที่แล้ว +1

    Hey Chatura, great vlog! One suggestion I'd make would be to lower the volume of the background music, as your voice is unclear at certain points of the video :).

  • @shehanmalshan1375
    @shehanmalshan1375 3 ปีที่แล้ว

    6.50 MIN what is the backgrund song ??

  • @jitenderjasrotia4005
    @jitenderjasrotia4005 3 ปีที่แล้ว +3

    I want to work in this beautiful country again.

  • @maheshmadusanka3531
    @maheshmadusanka3531 4 ปีที่แล้ว

    Really i love seychelles after motherland

  • @Mr.Anjana7
    @Mr.Anjana7 4 ปีที่แล้ว +2

    Happy Birthday chathura aiye

  • @NomadicSriLanka
    @NomadicSriLanka 4 ปีที่แล้ว

    Thank you Brother

  • @ayeshaishani4228
    @ayeshaishani4228 2 ปีที่แล้ว +1

    චතුර අයියා good job😘

  • @isharamaduranga4538
    @isharamaduranga4538 4 ปีที่แล้ว

    සුපිරි චතුර අයියෙ

  • @thanujalakminiyapabandara838
    @thanujalakminiyapabandara838 4 ปีที่แล้ว +1

    I wish i could meet Chatura

  • @sankaashan3263
    @sankaashan3263 4 ปีที่แล้ว +2

    හරිම ල්ස්සනයි ❤❤❤

  • @adithyanihal5964
    @adithyanihal5964 4 ปีที่แล้ว +1

    Supiri chathura aiye 💖💖

  • @beautyofceylon6778
    @beautyofceylon6778 4 ปีที่แล้ว

    best presenter ever.. #chathura

  • @waruariyasingha9020
    @waruariyasingha9020 4 ปีที่แล้ว

    Godak asawen balanne meka...❤❤❤

  • @-bodimedabala3370
    @-bodimedabala3370 4 ปีที่แล้ว +2

    wow

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 2 ปีที่แล้ว +5

    මගේ ජීවිතේ ගොඩ දාපු රට 🙏🙏❤❤❤😘😘

    • @sanchanasandaruwan5384
      @sanchanasandaruwan5384 2 ปีที่แล้ว

      ජීවන වියදම ටිකක් වැඩී කියන්නෙ ඇත්තද සීශෙල්ස් වල?

    • @roshanthushara284
      @roshanthushara284 2 ปีที่แล้ว

      Brooo tikak chat kara ganna onaaa

    • @crisanthajayamaha3592
      @crisanthajayamaha3592 2 ปีที่แล้ว

      Math anna inne

    • @ramindanimesh4101
      @ramindanimesh4101 ปีที่แล้ว

      Apitath yanna kramayak nethda

  • @ravindraranasinghe736
    @ravindraranasinghe736 ปีที่แล้ว

    අම්මෝ😍 එ බීච් එක 😍😍😍😍😍😍🤩

  • @randikatharindu4587
    @randikatharindu4587 4 ปีที่แล้ว +8

    අවුරුද්දකින් විතර අම්මෝ😅😅😅😅❤❤❤❤❤

  • @rumeshchathuranga6908
    @rumeshchathuranga6908 3 ปีที่แล้ว +1

    මමත් මුරුසි වල හිටිය එහෙත් ඔය වගේමයි නිදහස් ලස්සන රටක් ජොබ්

  • @hansajasulohith5867
    @hansajasulohith5867 4 ปีที่แล้ว +2

    8:39 Glanza එක🥰

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 ปีที่แล้ว

    Belmober beach loving place

  • @harshaeranda4585
    @harshaeranda4585 4 ปีที่แล้ว +13

    මාර ලස්සනයි ඒ රට😍

    • @amalisannasgala6623
      @amalisannasgala6623 4 ปีที่แล้ว

      Tawa godak lassanay. Oka chuttayne pennala thiyenne.

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว

      Rata lassanai
      Ath minissu ge hitha lassana na
      Asian countries udaw karanna
      Ath
      Malaba kiyala baldu karanawa

  • @kandanipun4678
    @kandanipun4678 4 ปีที่แล้ว

    Nice aiya thanks

  • @_CHIRAJ
    @_CHIRAJ 4 ปีที่แล้ว

    NICE ONE

  • @thilinikosala175
    @thilinikosala175 4 ปีที่แล้ว

    Apith seychelles wala hitapu Secucumber divers la thamai.. beral ehema giye nedda aiye

  • @nilanthikumari4020
    @nilanthikumari4020 4 ปีที่แล้ว

    Very nice Country

  • @chamindabandara1725
    @chamindabandara1725 4 ปีที่แล้ว +1

    👍👍

  • @NatureLoverSubscribe
    @NatureLoverSubscribe 4 ปีที่แล้ว +16

    Bank of Ceylon දැකපු උන් ලයික් කරන් යමල්ලා

  • @ishanthagamage8104
    @ishanthagamage8104 4 ปีที่แล้ว

    චතුර මල්ලි පුළුවන්නම් haiti වල trawle with එකක් කරන්න . Eheth ඔය වගේම තමයි .හැරීම ලස්සනයි

  • @user-qn5zq7ln3o
    @user-qn5zq7ln3o 4 ปีที่แล้ว +1

    අයෙත් ඇවිල්ලා නෙද එල🌷

  • @ni_shan54
    @ni_shan54 4 ปีที่แล้ว

    Wow lassana ratak ❤️

  • @surangaparanawithana4695
    @surangaparanawithana4695 4 ปีที่แล้ว

    U should visit, author islands ascwell and explain

  • @sameerahansana6420
    @sameerahansana6420 4 ปีที่แล้ว +2

    😍

  • @sachinchamod131
    @sachinchamod131 4 ปีที่แล้ว +1

    ❤️❤️

  • @SumuduDias
    @SumuduDias 4 ปีที่แล้ว +3

    Amazing Seychelles 🇸🇨❤️

    • @nayalou3938
      @nayalou3938 4 ปีที่แล้ว

      Have you been ?

    • @SumuduDias
      @SumuduDias 4 ปีที่แล้ว +1

      @@nayalou3938 i'm currently living in Seycheles

    • @nishadimadubashini2889
      @nishadimadubashini2889 ปีที่แล้ว

      Aiye visit visa walin job akak karanna barida

    • @SumuduDias
      @SumuduDias ปีที่แล้ว

      @@nishadimadubashini2889 i will not recommend

  • @lunumirisartofcooking5180
    @lunumirisartofcooking5180 4 ปีที่แล้ว +2

    👍

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +1

    අප්පේ ගොඩ කාලෙකින් 🌷🌷

  • @han_in_sky2045
    @han_in_sky2045 4 ปีที่แล้ว +6

    තව ටික දවසකින් ඉස්ලාම් ආගම ඔය රටෙත් ගිහිං අල්ලා හුල්ලා කියන්ට පටන්ගයි. ඊට පස්සෙ ඉතිං ඒකත් ඉවරයි.

  • @duavetoo8738
    @duavetoo8738 4 ปีที่แล้ว

    wow good life ❤️🥳

  • @slishanbro798
    @slishanbro798 3 ปีที่แล้ว

    ඔය background tone මොකෙන්ද downlode කරන්නෙ

  • @prasathsathasivam1821
    @prasathsathasivam1821 2 ปีที่แล้ว

    How is the wheather?

  • @romiyobicycle7722
    @romiyobicycle7722 4 ปีที่แล้ว +1

    digatam karagen yNna

  • @rashmi6586
    @rashmi6586 ปีที่แล้ว

    Apith giyoooooo❤️😘

  • @kasunyasanka6578
    @kasunyasanka6578 4 ปีที่แล้ว +1

    Me kawada karapu ekakda ?? Kalekin. ❤️❤️❤️

  • @ruwangunasekara3681
    @ruwangunasekara3681 4 ปีที่แล้ว

    moo ara seychells walin lankawe kattiya gennanna giya flight eke Free gihing wage

  • @janakaprasadjanaka
    @janakaprasadjanaka 10 หลายเดือนก่อน

    Doba gas ape thibuna nam kapana kapilla niyamai chathura

  • @travelandeventz2742
    @travelandeventz2742 4 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @tharindujayawardhana7776
    @tharindujayawardhana7776 4 ปีที่แล้ว +1

    😍👌

  • @ruwangunasekara3681
    @ruwangunasekara3681 4 ปีที่แล้ว

    appachchige hora sallith mehelune thiyenne? okath kiyapang ko? ehe gihillath jathi ganamay katha

  • @richardrose4962
    @richardrose4962 4 ปีที่แล้ว

    Seychelles best

  • @yakdessalk
    @yakdessalk 4 ปีที่แล้ว

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 3 ปีที่แล้ว

    👍👍👍

  • @erandathiedesilva4231
    @erandathiedesilva4231 2 ปีที่แล้ว

    what aboutv scjools

  • @kasungayantha8193
    @kasungayantha8193 4 ปีที่แล้ว

    Ft

  • @lionformynationsrilanka2506
    @lionformynationsrilanka2506 4 ปีที่แล้ว +3

    Malta 🇲🇹 more than beautiful..
    After Sri Lanka 🇱🇰,

  • @sunethrukshan7539
    @sunethrukshan7539 4 ปีที่แล้ว

    Seychelles 🇸🇨😘😘😘😘😘

  • @yourboy6461
    @yourboy6461 4 ปีที่แล้ว

    Edit nokara natural sound dammanam hondai kiyala hithenawa

  • @JHAIfoodvideos
    @JHAIfoodvideos 4 ปีที่แล้ว

    10.22 Bank of ceylon board eka dekkada?

  • @sanathekanayake296
    @sanathekanayake296 4 ปีที่แล้ว +1

    boat ride ekak nogiya eka aparade......

  • @CDewa
    @CDewa 4 ปีที่แล้ว +1

    ඉන්දුනීසියා Travel akaka video akak karanna.

  • @darshanikaya9874
    @darshanikaya9874 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @gihanwirasinha4147
    @gihanwirasinha4147 4 ปีที่แล้ว

    chthura aiye video ekak dan nedda appa.

  • @vihansawoodworks9543
    @vihansawoodworks9543 4 หลายเดือนก่อน

    මමත් ඉන්නෙ සීෂෙල්ස්, ලස්සන රටක්

  • @zkoppa_aziya
    @zkoppa_aziya 4 ปีที่แล้ว +2

    345 like lassana video ekak ❤️😊👌

  • @beautyofhongkong392
    @beautyofhongkong392 4 ปีที่แล้ว +12

    මූ ලිංගිකව සංක්‍රාන්ති සමයක ඉන්නව වගේ

  • @rasangicooray7026
    @rasangicooray7026 4 ปีที่แล้ว +3

    Chathura T.V.Derana atha harinna epa....jesupihitay......Budusaranay....

  • @prasadseneviratne4611
    @prasadseneviratne4611 4 ปีที่แล้ว +2

    9:33 Kandy

  • @kunkubutta
    @kunkubutta 4 ปีที่แล้ว +3

    10.24 Bank of Ceylon

  • @gayanmendis3188
    @gayanmendis3188 4 ปีที่แล้ว

    Adanam chathura biela. I think British implemented alcohol to Seychelles 🤔

  • @gkcnalaka
    @gkcnalaka 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ArtOfWorld661
    @ArtOfWorld661 4 หลายเดือนก่อน

    ❤ 🇸🇨 SEYCHELLES

  • @thisaradilshan780
    @thisaradilshan780 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @rajaratnamkanapathy6745
    @rajaratnamkanapathy6745 4 ปีที่แล้ว

    Chathura ayye lokema life expectancy aduma rata wenna one

  • @VoiceSriLanka
    @VoiceSriLanka 4 ปีที่แล้ว

    *jathiwadaya pathuravana kewm kana umbalata thamai meka honda adarshayak*

  • @KamalKamal-ic9xc
    @KamalKamal-ic9xc ปีที่แล้ว

    Me labour la komada salary