OUR JOURNEY TO KAWARTHA LAKE|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 49

  • @lakshithabeddage5565
    @lakshithabeddage5565 2 ปีที่แล้ว +2

    Patta place eka akke😍

  • @SehaVlogs
    @SehaVlogs 2 ปีที่แล้ว +1

    ශෙමිලයි දමියයි නැහැ කියලා කිව්වෙ නම් සතුටින් වගේ 😂😂
    මරු ආ..පට්ට ලස්සනයි වට පිටාව,අපේ ගායකයෝ ඩබලත් සුපිරි ❤️

  • @maheshikakulasekara7751
    @maheshikakulasekara7751 2 ปีที่แล้ว

    Lassanai vedio eka. Place ekath niyamai ❤️❤️❤️

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 2 ปีที่แล้ว

    Wow..wat a nice place. 😍

  • @thusharamadhumalichandrase4324
    @thusharamadhumalichandrase4324 2 ปีที่แล้ว +1

    🌹🌹🌹😍

  • @nuwanthuduwage6869
    @nuwanthuduwage6869 2 ปีที่แล้ว +2

    Wow!!!, superb guys ✌👍

  • @innersphere810
    @innersphere810 2 ปีที่แล้ว

    Nice video 😊. Thank you akki n aiya. Stay safe. Budusaranai ❤️

  • @LahiruWj
    @LahiruWj 2 ปีที่แล้ว

    ආව්🥰 නියමය් 😍😎👍💚💚💚

  • @venuralakshman8540
    @venuralakshman8540 2 ปีที่แล้ว

    කාලයකින් video එකක් දැම්මේ . හැබැයි හොද එකක්

  • @rinoonaji8788
    @rinoonaji8788 2 ปีที่แล้ว

    Beautiful vlog after a long time!

  • @thinuoneli4093
    @thinuoneli4093 2 ปีที่แล้ว

    Ammoo kaalekin

  • @amilamadushan7315
    @amilamadushan7315 2 ปีที่แล้ว

    ලස්සනයි ❤

  • @srimaprincess4099
    @srimaprincess4099 2 ปีที่แล้ว

    අම්මෝ ගොඩක් කාලෙකින් ඔයාලා♥️♥️♥️

  • @nadeeinusa
    @nadeeinusa 2 ปีที่แล้ว

    ලස්සනයි ! හැබැයි ගොඩක් දවසකින්

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      ඔව් ඔව් ගොඩක් දවසකින්

  • @sandamaliperera3071
    @sandamaliperera3071 2 ปีที่แล้ว

    ♥️🥺

  • @ganjlikc9291
    @ganjlikc9291 2 ปีที่แล้ว

    Hi 😍 We are Chami & Chamo and we just recently come across your channel🤝 Your videos are very nice to watch 👏 They are very interesting and scenes are really amazing 💜️ Thanks for sharing 👍 Keep up the great work 🙏 Best wishes from Ganjlik C 🇱🇰

  • @angelvishuu5777
    @angelvishuu5777 2 ปีที่แล้ว +1

    Akkii Canada lagadi enna inna ayata driving license eka ganna widiha gena saha e procedure eka gena video ekak karannako .loku help ekak.thank you❤️

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      E gana video ekak athi, how to plan your first car kiyala.

  • @hashanwickramasinghe1067
    @hashanwickramasinghe1067 2 ปีที่แล้ว

    Hey Tharani, you should be paying me now as i gave you a huge engagement down here in the comment section 🤓🤣🤣🤣. anyway I've watched all your videos they are good but try to mix with the white ppl as well or you will never feel the true vibe of Canada. trust me. turn back and see this comment after a few years and decide.👍

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Hi, thank you for watching my videos and also for your advice. I work with white people and majority of my patients are also white, but these are my closest friends, I believe you know the difference

    • @hashanwickramasinghe1067
      @hashanwickramasinghe1067 2 ปีที่แล้ว

      @@StoriesbyTharani yeah that’s the difference. Have some whit friends and avoid SL negativity scums. There is reason why the whole country’s down. Not just politicians. Good luck

  • @hashanwickramasinghe1067
    @hashanwickramasinghe1067 2 ปีที่แล้ว

    Canada awath gode sindu kiyana eka nawaththanna ba da oyalata 🤦cheap entertainment and taste 🤮

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Ba ane

    • @sandunkumbalathara3629
      @sandunkumbalathara3629 2 ปีที่แล้ว

      අනේ පීස් අපිට උපදෙස් ටිකක් දෙන්නකෝ. මොන වගේ සිංදුද කැනඩාවෙදි අපි කියන්න ඕන 🤔

    • @hashanwickramasinghe1067
      @hashanwickramasinghe1067 2 ปีที่แล้ว

      @@StoriesbyTharani canada is a beautiful country. Don’t fuck it up by bringing in those “higana gathi” leave it in SL or go back so you can be with those “higanno” all you want 🤣

    • @shashinievidanapathirana
      @shashinievidanapathirana 2 ปีที่แล้ว

      කැනඩා ආවා කියලා ඇයි බීතෝවන්ගෙ සිම්පනි එකකට බාල් නටන්නද? ලංකාවෙ මිනිස්සු සෙට් උනාම ලංකාවෙ සින්දු කියන්නෙ නැතුව සීරුවෙන් හිටගෙන ඕ කැනඩා කියලා, ඊට පස්සෙ මයිකල් බුබ්ලෙගෙ සින්දුද කියන්න ඕන? Canada is a free country where any person living is free to live as per their culture. Just because you have කැනඩා ආවම පොශ් එකේ ඉන්නෝනෙ standards, don’t be so cheap as to impose it on others. Says a lot about your mentality 🙃

    • @SehaVlogs
      @SehaVlogs 2 ปีที่แล้ว

      අප්පට සිරි සංගිත විශාරද හෙශාන් වික්‍රමසිංහ දෙන ටෝක් බලන්ඩ එපැයි 😂😂
      දැන් ඔතන ඉංග්‍රීසි සින්දුවක් කිව්වනම් ඔය කටින්ම කියයි අම්මෝ අම්මෝ රට ගිහින් පොෂ් වෙලා කියලා 😂😂,සිංහල සින්දුවක් කිව්වා කියලා මොකක් හරි අඩු වෙලා යනවද ? සිංහල කතා කරන මිනිස්සු සෙට් එකක් ඉස්සරහ මොන එහෙකටද බන් ඉංග්‍රිසි සින්දුවක් කියන්නෙ.කමනෙට් එකේ හැටියට කැනඩා ඉන්න කෙනෙක් වගේනේ පේන්නෙ,එහෙනම් ඇයි බ්‍රෝ සිංග්ලිෂ් වලින් දැම්මෙ ඉංග්‍රිසියෙන් ම දාන්න එපැයි.නිකම් ඒක චීප් වගේ නැද්ද 😂😂😂