ඇල්ලේ ආවොත් මෙන්න දිය ඇලි පාරාදීසයක් | Sri Lanka Beautiful Places

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ඇල්ලේ ඉදන් වැල්ලවාය පැත්තට ආවම 10 කණුව /පල්ලෙවෙල හංදිය ගාවින් යන්න තියෙන ඇලි දෙකක් තමයි මේ .පල්ලෙවෙල ඇල්ලට යන්න ලේසි පාරක් video එකේ තියෙනවා .
    හැබැයි ගගක් දිගේ පහලට යනවා කියන්නේ මාරම ලස්සන තැන් හම්බවෙනවා .මේකේ ගොඩක් තැන් වල නාන්න පුළුවන් හැබැයි පරිස්සමෙන් .ගොඩක් විදේශිකයන් මේකේ ඇවිල්ලා නිදහස විදිනවා ඒවාට අවහිරයක් නොවී පරිසරය රකිමින් විදින්න .
    අපට අය එනකුට දැනගන්න ලැබුණු දෙයක් තමයි මාගේ ඉලුක්පැලැස්ස ගම්මානයේ vlog එකේ වරකාරී දිය අල්ලටත් මෙතැනින් යන්න පුළුවන්ලු . • WARAKARI DIYA ELLA | ඌ...
    When you come from the Ella Town towards Wellawaya, there are two waterfalls that you have to go to from the 10th mile post / Pallewela junction. There is an easy way to go to Pallewela falls in the video.
    But going down a river means you will find very beautiful places.You can bathe in many places but be careful.Many foreigners come here to enjoy the freedom without any obstacles to protect the environment.
    One of the things that we have come to know is that you can also go to the river in the vlog of my Ilukpalassa village from here.
    • WARAKARI DIYA ELLA | ඌ...
    🌿 Connect with Nature
    🎥 Subscribe for More Adventures
    📍 Secret Waterfall Location:g.co/kgs/eSVCjpF
    📍 Pallewela waterfall - maps.app.goo.g...
    Follow us on social media for more travel updates and behind-the-scenes content:
    Facebook Page -www.facebook.c....
    Facebook Group - / 599869311904893
    Device - Insta 360 X4
    software - Capcut
    🔔 Turn on Notifications for Updates
    #travel #sinhalatravelvlog #waterfall #ella #karandagolla #SecretWaterfall #nature #uva #pallewelawaterfall

ความคิดเห็น • 17