Dulika oba ape adraya karana හොඳ හදවත ta වදින චරිත ape ta gena ape adraya karana නිහතමානී කාන්තා wa k oba katha wa හරියටම hari ජයවේවා teruwan saranai obata
Ou mama dekka godak reswim wala meya sajith ekka hitiya katawakuth kala got a sirge guna kiyanna reswim giyena Suresh sirge guna kiuwene kala karayo godak rata wanuwen kata kala meya hitiye sajithge paththe eliyata giyama kollo hu kiyai balannako
Wooow kiyanna wachana ne akke...oba mama kalayak tisse asama saha garu karanana rangana shilpiniya..ewagema oba eththa saha kelin katha karana geheniyak weema edath adath tinawa...hetath ehemama wewa akke...moka awath un unge pewethma thulakarana kiyana napunsaka de genath obata heta dawase oye akarayenma kelin katha karanna puluwa wewa...!suba anagathayak akke...budu saranai...
You are great, Duleeka. I’m really proud of you and I’d say openly that there’s not a single male in SL, who can speak like you to save our beloved country and take action accordingly.
Duleeka..niyamai..pattai..obathumiya witharai.chande dena pakakshaya.nokeewe..eya apitama awenika woowak..kantha..shakthyya abimanaya...pattetama rakinna...methek kathakala ayawalungen..Kamal addara arachi..saha oba thumiya..wisheshai...ehema sri lankika.puthun saha duwarun behiwewa...adari..adambarai..Ratawrnuwen...
දුලීකා මාරපන ඉතාම දක්ශ රංගන ශිල්පිනියක්... මම ආසයි එතුමියගේ රංගනයට .... ❤❤❤
දුලීකා මාරපන...මම ගොඩාක් ආදරේ කරන කැරැක්ටර් එකක්..හේතුව කෙලින් කතාකරන පට්ට ගැහැණියක්..අන්න ඒ ගැහැණියට මම ආදරෙයි..
නියමායි අක්කා
👍
Redda thamai pissu kiyawanawa. Rata kana ganu
සිරාවට
පඩ කතා විතරයි...මෙ ගැනි සජිත්ගෙ ..හිහිහි
Dulika මාරපන මා ඉතාමත් කැමති කලාකාරිනියක්..ඔබේ රංග පෑම් වගේම ඔබේ කතාවත් අති විශිෂ්ඨයි..ඔබ වැනි අය අපට ලොකු ආඩම්බරයකි .කියන්න තියෙන දේ නිර්භිත ව කියන කෙලින් කියන ඔබ ට අපේ ආචාර ය
අනාගතය ගැන තැකීමක් නොකරන ජාතියේ මෝඩයන්ට කරන මහා කතාව.
ඔබ විශිෂ්ටයි
දුලිකා කලාකාරියක් හැටියට ඔයාට හරිම ආදරෙයි ගැහැනියක් වශයෙන් වාගේ තියෙන නිර්භීත අවංකකම කොච්චර නම් වටිනවද දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට මේවා ඔයාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි
දුලීකා මාරපන..... ඔයාගේ නන්දනීය වින්දනීය පුතානෝගේ කුණු හෝදන මැෂින් එකක් වීම ගැන කණගාටුයි.
👍👍👍👍ඇත්ත කතාකරන ඔබට මගේ ගෞරවය 👍👍👍
ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ උගත් බුද්ධිමත් මනුස්සයෙක්නෙ.
සහතික ඇත්ත කතාව 😊
දූලීකා මාරපන මන් ආස කරනම චරිතයක් ❤️❤️ ආදරෙයි අක්කේ ..
Duleeka marapana ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මහජනයා දැනුවත් කිරීමට පුළුවන් දෙයක් කතා කිරීම ගැන .බොහොම හොඳය අදහස් ටිකක් ඉදිරිපත් kala
Karu
A
W *q )89oh;h
👍
දුලිකා අක්කා මම ගොඩාක් ❤ කරන ගෞරවය කරන චරිතයක් ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඉදිරියේ කරන කියන සියලු කටයුතු හොඳින්කරන්න ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
පෝර වලට බනිනව. පෑඩ් වලට හුරේ දානව.
පෝර නිකන් දෙන්නෙ ගෝටාභයනෙ. පෑඩ් නිකන් දෙන්නෙ සජිත්.ඒකයි මෙයා පෝර වලට බැනල පෑඩ් වලට හුරේ දාන්නෙ. මෙයා මහ මෝඩ ගැහැනියෙක්..හරිම හිරිකිතයි මටනම් මේ කතා කරන විදිහ. සජිත්ගෙ ස්ටේජ් එකට නැගල දැන් බොරුවට මධ්‍යස්ත වෙන්න යනව. පුදුම මිනිස්සු. හෘද සාක්ෂියක් නැති... ඇතුල හිස්... හඬ වැඩි..... විකෘති චරිත.
aniwa
මම මෙයා ගැන හිතන් හිටපු ප්‍රතිරූපය නැති උනා ස්ටෙජ් එක ට නැග්ගම සජිත් ගෙ , මොකද පුරන් ඌ කුබුරු අස්වද්දන කොල්ලො ඉන්නෙ මෙයාගෙ ගමේ එත් මෙයාගෙ කතා තිබ්බට කිසිම හෙල්ප් එකක් කරනව දැක්කෙ නැ
අන්තිමට ආරක්ෂාව නැති රටේ සනීපාරක්ෂාව ජාතික ප්‍රශ්නයක් වුණා 😂😂
මෙයා ඒ පාර යන්නේ කොයි පාරෙද...දැන් සතියකට විතර උඩදි සජිත් ලග තියාගෙන සජිත්ගෙ ගුන වැයුවනෙ...☹️
මේ වෙනස් වෙන වෙනස්විල්ලෙ හැටියට මටත් නිකම් පිස්සු වගේ...🤪
Meyage weradi hadagaththanam hodai neda dulika marapana
MSW Nawarathne 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧠🧠🧠🧠🧠🧠🌎👑❤️🙏🇱🇰
හරිම ආඩම්බරයි දුලීකා මැඩම්.අපි ගොඩක් ආදරය කරන්නෙ ඔබතුමියගෙ විවෘත භාවටයට.හරියටම හරියන කෙනෙක් නැති උනත් ඉන්න අය අතරේ වඩා හොද කෙනා තෝරාගන්න සහයෝගය දෙන්න .
කෙලින් කතා කරන නිළියක්... ❤🤘
මම ඔබට හරිම කැමතියි දුලීකා....හැබැයි ඔබ සිහින මවන රටක් නම් හිතාගන්නවත් බැහැ . ඔබ කලයුත්තේ...ඉදිරිපත් වී ඇති අයගෙන් අඩුවෙන් නරක වැඩියෙන් හොඳ මනුස්සයෙක් තෝරා ගැනීම යි.
ආඩම්බරයි ආඩම්බරයි ශ්‍රී ලංකාවට ඔබ වගේ තව ස්ත්රීයන් ස්ත්‍රියන් අප අතර සිටිය යුතුය
, api garu Karanne rata adare Karan kalakaruwanta pamanai
පට්ටම ඇත්ත .ඔබ තුමිය කෙළින්ම කතකරනව වදින්නටම.අලුත් ජනාධිපතිට හොද දෙයක් කරන්නට හකිවෙවා කියල අපි ප්‍රාර්ථනා කරමු .ඔබතුමියට තෙරුවන් සරණයි .
දුලිකා මාරපන නංගි ඔයා හරිම එඩිතරයි ඔයා හරිම නිර්භීතයි අගය කළ යුතු ගෑනු අතරේ කෙනෙක් උඹ කිය යුතු ටික ඔබ කිව්වා එයට ඉස්තුතියි
දුලීකා මාරපන.... ඔයාගේ නන්දනීය වින්දනීය පුතානෝගේ කුණු හෝදන මැෂින් එකක් වීම ගැන කණගාටුයි.
@@nilambarameghawarna6635 පලය්න්
ඔබතුමියට තෙරැවන් සරනයි🙏🙏🙏
We respect Mr.Gotabaya...As a Sri Lankans we all must vote for Gotabaya...
මහා විශාල උස ප්‍රතාපවත් නොසැලෙන ගසක්.නුබ.මාරපන වලවුවෙන් ඉපිද සාමාන්‍ය සමාජයෙ පොලොවෙ පයගහල හිට ගන්න නිර්භීත කාන්තාවක්❤❤❤❤❤❤❤
බුද්දිමත් කලාකාරීනියක් respect ❤️✔
Wena aya nathinam hondai
දුලීකා මාරපන... ඔබ නම් ඉතා පැහැදිලිව කතකරනවා. ඉතාම අගය කරනවා..ඔබට පුලුවන්නම් දේශපාලනයට සම්බන්ද වෙන්න.. හරි tv ස්තූති
ඔබට දරු පරපුරක් නොමැති උවත් උපන් බිමට ආදරය දක්වන්න රගදක්වන්න හෝ නිදහස් නිවහල් බුමීයක් තිබිය යුතුය් කිය සිතට ගන්න
අවංක,කැමතිම,කෙලින් කතා කරන එකම නිලිය.👍
Dulika අක්කේ .... කවුරුත් නොකිව ඇත්ත කිව්වාට හුඟක් ගෞරව කරනවා .... 🙏
ඇත්තටම ඔයා හොද කලාකාරිනියක්.මම ගොඩාක් ආදෙරෙ කරන කෙනෙක්.සමහර කලා කරුවන් චන්දෙට ඇවිල්ලා ජනප්පිය වෙන්න හදනවා.එ නිසා ඔයා මිනිසුන්ගෙ හදවත් දිනාගෙන ඉන්න කෙනෙක්.ඔබට සුබ අනාගතයක්.බුදු සරනයි.
ඔබලාගේ දේශපාලන අපට වැඩක් නැත.කලා කරුවාගෙන් අප බලාපොරොත්තු වන්නේ හොඳ නිර්මාණ මිස ඔවුන් ගේ දේශපාලන මතය නොවේ.
🤣🤣🤣🤣🤣🤣🤣🤣 ane ithim mee wage ewunuth innawane
නමුත් මේ වගේ රටක් ආදරය කරන චරිත කරන කියන දේවල් ඔවුන්ගේ දේශපාලන මත ගොඩාක් දුරට මිනිස්සුන්ට බලපානවා. මෙයාට කොච්චර ආදරේ කලත් මෙයා වැරදි වේදිකාවකට නැගලා නැති ගුණ ගායනා කලොත් ඒවට රැවටිලා ඒ පස්සෙ යන අයත් ඉන්නවා නැත්නම් අර ඇති වුන ප්‍රසාදය අපේ හිත් වලින් නැති වෙලා යන තත්වයට පත් වෙන්නත් පුළුවන්ළුවන්.
Dulika oba ape adraya karana හොඳ හදවත ta වදින චරිත ape ta gena ape adraya karana නිහතමානී කාන්තා wa k oba katha wa හරියටම hari ජයවේවා teruwan saranai obata
දුලිකා මාරපන ආදරේ ගොඩක් එඩිතර කාන්තාවක් ඔබ
Edithara kanthawak kiyanne... Vihara maha devida. Meyala hondata rangapanawa. Oyala hondata ravatenawa
@@priyankapriyamalie167
දුලිකා මාරපන විහාරමහා දේවියට සමකරන්න බැහැ
ඒත් මම මගේ මතය ලිවේ අවශ්‍ය තැනක්
අවශ්‍ය දේ කතා කරන නිසා
🇱🇰🇱🇰🇮🇹🇮🇹❤️👍🙏👑👍❤️
දුලිකා...අක්කෙ..ඔයා ඉතාමත් දක්ශ ..සහ එඩිතර කාන්තවක්....ඔබ වැනි තව මිනිසුන් වැඩි වැඩියෙන් අපරට තුල පහල වෙව.......අදරෙයි.. ..අක්කෙ....ඔබගෙ..අවන්ක අදහස් වකට ඔබට සෙම.. ..ජෙසු පිහිටයි..දිර්ග ආයුශ ඔබට....
සජිත්ට කඩේ ගියනේ, ලොකූදේවල් කියනවා.දැන් බොරුවට මධ්‍යස්ත වෙන්න යනව,
Ow eka aththa
Hahaaa oya hari
@@tikitiki9948 me gani janapriya wenna hadanawa wikara kiyawala
Ou mama dekka godak reswim wala meya sajith ekka hitiya katawakuth kala got a sirge guna kiyanna reswim giyena Suresh sirge guna kiuwene kala karayo godak rata wanuwen kata kala meya hitiye sajithge paththe eliyata giyama kollo hu kiyai balannako
කට කඩය ගියත් කතාව ඇත්ත
ඔබ තුමිය හොද ගැහැනියක් මන් හරිම කැමති කෙනෙක්. මොකද්ද අර අපේ ගරු සංග රත්නය ගැන කියපු කතාව. ඔයා කාටද කතා කරන්නේ කයලා ගොඩක් පැහැදිලි .
My favorite actress and really truly your talk is right. Bless you dear
අවංක නිහතමානීව කෙලින් කතා කරන එකම නිලිය ඔබයී 🌹🌹🌹🌹🌹🌹🌹🌹
මිනිස්සු අවංකවම දන්නවා මේ රට මේ මොහොතේ ගොඩ ගත හැකි පුද්ගලයා ගෝඨාභය පමණයි කියලා නමුත් මිනිස්සු තමන්ගෙ පෞද්ගලික මතයන් තුල හිරවෙලා ඉන්නවා මිනිස්සු තේරුම් ගත්ත දවසකට දේශපාලනය කියන මේ සිස්ටම් එක වෙනස් වෙයි මම මගේ ඡන්දය ගෝඨාභයට පාවිච්චි කරන්නෙ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි සජිත් ප්‍රේමදාස මගේ හිතවතෙක් නමුත් මම ඔහු මේ ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන කරපු කියපු දේවල් මේ අවුරුදු 5ට දැක්කා මම කියන්නෙ මේ රටට අවශ්‍ය නියම නායකයෙක් ඒ නායකයා තමයි දැනට ඉන්න හොඳම කෙනා ගෝඨාභය රාජපක්ෂ සජිත් මැතිඳුනි ඔබ දන්නවා මම ගැන සමාවෙන්න ඔය ලඟ ඉන්න අන්තවාදීන් සියලු දෙනා ඉවත් කර ඔබේ මීට අවුරුදු 10ට කලින් ගොඩ නඟාගත්ත ප්‍රතිපත්ති එක්ක 2025 දි ආපහු එන්න පාස්කු ප්‍රහාරයක් වෙලා පැය 2ක් යද්දි ඔබේ කැබිනට් එකම හිනාවුණා මතකද මේ අවුරුදු 5ට මොනවද කලේ මිනිස්සුන්ට කයිය ගහන්න පුළුවන් මේ රටේ දුක් විඳින මිනිස්සු ඉල්ලන්නෙ ගෝඨාභය රාජපක්ෂ පමණයි
Mama oba thumiyata godak adarei kamathi math oba wage kelin katha karana kanthawak දීර්ඝායුෂ ලැබේවා ඔබ thumiyata තෙරුවන් සරණයි
ගමට යන්න පාර කපන කොට වත්තෙන් ටිකක් කැපුනා කියල එයා එයාගේ අම්මා දෙන්නම119 ගහලා දුන්නේ නැ දැන් කියනවා ගමට යන්න පාර තිබුනේ නෑලු පන්සලේ හාමුදුරුවොත් කීවා මෙයා හොද ඇති ekai ඇතුලේ තත්වේ
නියමයි දුලිකා. ඔබට මම හැමදාමත් ආදරය කරන කෙනෙක්. නිහඬව සිටියට ඔබ දක්ශ කතිකත්වයක් තිබෙන කෙනෙක් . එය ඔය විදියට අවශ්‍ය වෙලාවට ස්තානයට ප්‍රයොජනයට ගන්න. ඔබගේ කතාව හරවත් . නන්ගි ඔබට බුදුසරනයි .ගොඩාක් ආ ආදරෙයි.
මෝඩයන්ට මෙයාගෙ බුද්දිමත් කමක් පේනව ඇති හැබැයි බුද්දිමතුන් ට නම් මෙයා තවත් එක මෝඩ ගෑනියෙක් පමනයි
Aka walle badu dulika nama ketha kara ganne nathiwa nama reka ganna.ranilta kade yanna apa
Modai....
Kalawa karapan hitu
ඔබ කිව් සියල්ල හිතට වාදුනා.එත් අපි අසරණයි දුලිකා.පුළුවන් නම් අනුර සමග පෙරට එන්න .ජයවෙවා ..
...ඕනවට වැඩිය දැනගත්තම ඔහොම තමයි...මේ අවස්තාවෙ චන්දෙ කටුගෑවොත් හොඳට තියෙයි...හැමෝම පන්ඩිතයො...ලොකූදේවල් කියනවා...ඉදිරිපත්වෙන්න රටවෙනුවෙන් ඔය නුවනක්කරයො කවුරුත් නැහැ..කියවනවා විතරයි....මෙයා ජනතාවගෙන් කොටසක් නෙවෙයි වගේ කතාකරන්නේ...කියන දේවල් ඇත්තක් නැත්තෙත් නැහැ.. බොහෝදෙනෙක් මේ වගේ අය මහාපරිමාන කතා කියනවා . රටට වැඩක්වෙනවද එයින්...මොනතරම් අවාසනාවන්ත ජාතියක්ද අපි.
ඔව් මුන් හිතන් ඉන්නෙ මේව ලොකු ටෝක්ස් කියල.. හිස් වචන..අපේ මොඩයොත් මේව අහනවා ඉතින් කට ඇරගෙන්
දුලිකා පැහැලිවම සජිත් එක්ක බව හොදට තෙරැමි ගියා ලැජ්ජායි දුලිකා ඔයා මෙ තරමි අදරය කරන ජනතාව ඉදිරියෙ නැවෙන විදිය
පැහැදිලියි . දැනට ඔයා සජිත්ට .
M
👍😭
දුලිකා,මාරපන කලාකාරියනි,ඔබ ගේ,අදහස් හොඳයි අනුර දිසානායක ජනාධිපති තුමා මේ,කරගෙන යන වැඩ ට්ක හොඳයි,දුලිකාගේ,මත වාදය,හරි,
අගේ කරනවා ඔබේ ප්‍රතිපත්තිය
Niyamai
1948 vage kaley Pirnmill Abudey anda ekaley abudayak denawa kiwwoth epakiyaida😢😢😢
Unp ekata kade yana prethipaththiyada
සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා.... ආදරේ උණුසුම් සුසුම් වැල් මා හදේ රහසේ ඇඳුනා..... දුලීකා දුලීකා දුලීකා.....
🍀☘🍃🌿
☘🌿🍃☘
🍃🌿🍀🌿
බූරු පුතානෝ එක්ක මඤ්ඤං වෙන්න යමු දුලීකා.
කියන්න වදන් නොමැත.👍👍👍👍👍👍
Meyath sajithta kade giya
I Kumara එහෙමද apoi
@@ආදරෙයිඅහසතරම්.ආදරෙයිඅහසතරම් ow neda oyata dukada
I Kumara hmmmmmmm
Oya koheda
හොද කතාවක් 💐💐💐
අඩෙ උබෙ මාතෘකාව මොකක් උනත් අක්ක දුන්න කීව කතාව බොක්කටම කෙලින් කීව අද උබසාර්ථකයි බන් වෙනදට ගෙන්නන මෙලො රහක් නති උන්ට වඩා❤️🤜
Wooow kiyanna wachana ne akke...oba mama kalayak tisse asama saha garu karanana rangana shilpiniya..ewagema oba eththa saha kelin katha karana geheniyak weema edath adath tinawa...hetath ehemama wewa akke...moka awath un unge pewethma thulakarana kiyana napunsaka de genath obata heta dawase oye akarayenma kelin katha karanna puluwa wewa...!suba anagathayak akke...budu saranai...
නියමයී. 🙏
කමක් නැ සජියාට කඩේ යන්න
තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න හැමෝටම අයිතියක් තියනවා. භාෂණයේ නිදහස තියනවා.ඒක කාටහරි කඩේ යාමක් ලෙස අර්ථ දැක්වීම හරි දෙයක් නෙවෙයී.තමන් කැමති කෙනාට චන්දේ දෙන්න.රටේ මිනිස්සූන්ගේ වැඩිම මනාපය අනුවනේ ජනාධිපති කෙනෙක් පත් වෙන්නේ. කවුරු ආවත් රටට හොදක් වෙන්නයී ඔනි.
You are great, Duleeka. I’m really proud of you and I’d say openly that there’s not a single male in SL, who can speak like you to save our beloved country and take action accordingly.
පෞද්ගලික කාරණයක් වන්නේ කොහොමද මේයාට නිලියක් වශයෙන් අපිත් ගරු කළා,, කතා කරද්දි රට ගැන ආදරයෙන් කියලයි හිතුවේ,ගිහින් හිට ගත්ත වැරදි පැත්තක, හොඳට රගපෑම පුළුවන්,,
චන්දය කියන්නෙ පෞද්ගලික කාරණයක් හින්දයි බැලට් පේපර් එක හංගලා කතිරෙ ගහන්නෙ
Excellent Dulika.fantastic .you must be a politician in future .no words to thanks .good luck .
ඔබගේ කතාවට හිස නමා ආචාර කරනවා ❤️💕👍🙏
Duleeka Marapana, I'm proud of you!! I like your vision.
ගෑනුන්ගේ ව්ලි බ්ය නැති උනේ සනීප ආරක්ෂක් තුවා ගැනකතා කරහම ව්තරද
Saha tika atta
ජය වෙිවා ජය වේවා බුදු සරණයි
Duleeka..niyamai..pattai..obathumiya witharai.chande dena pakakshaya.nokeewe..eya apitama awenika woowak..kantha..shakthyya abimanaya...pattetama rakinna...methek kathakala ayawalungen..Kamal addara arachi..saha oba thumiya..wisheshai...ehema sri lankika.puthun saha duwarun behiwewa...adari..adambarai..Ratawrnuwen...
කවදත් අවංක එඩිතර කාන්තාවක් ♥️🙏
ඔන්න නියම කලා කාරයෝ මේවා ජැක්සන් ඇන්තනී ට ශ්‍රියන්ත මෙන්ඩිස් ට විශේෂයෙන්ඒගොල්ලොන්ගෙ නෝනලාට රහසක් ජීවනය වීරසිංහට හොඳ පාඩම් ..එයා කිව්වා එයා මං අහගෙන දවසක් එයා කියනවා එයා ඇමරිකාවෙ ඉඳන් අවුරුද්දකට තුන් හතර පාරක් ලංකාවට ගියාලු ලේසි වැඩක්ද ඇමරිකාවේ නිදන් අවුරුද්දට දහ තුන් හතර පාරක් ලංකාවට යනවා කියන එක අපිත් ඉන්නේ ඇමරිකාවේ තමයි ඒ උනාට එහෙම යන එක ගැන හිතන්නවත් බෑ මේ ගොල්ලෝ තමයි කඩේ යන අය
හිනාවනම් අසංවරයි
අපි අනිත් චැනල් වලින් වෙනද දකින ගං අසීලාචාර ඉන්ටවිව් වලට වඩා මෙක පට්ට. next level වැඩක් ❤️ නියමයි ලහිරු අයියේ ❤️
මෙයා සජිත්ගෙ පැත්තෙ කෙනෙක්. මේ වගේ අයත් මෙහෙම කතා කරන කොට අනික් අය ගැන මොන කතාස. මෙයා රෙදි ගලෝලද දන්නෙ නැහැ සජිත් වෙනුවෙන් කතා කලේ.
A woman I admire for her forthrightness. May you have more power to speak the truth
ඹයා එදා සජිත් වෙනුවෙන් කතා කරෙ කලාව වෙනුවෙන් මොකද අද ඹයාට ඕන. ඇයි ඔබ දන්නෙ නැද්ද එක තරුණයෙක් පුරන් වූ කුබුරු අස්වද්දනවා කියලා.පිට රටද ජිවත් වෙන්නෙ.
Obathumiya hariyata hari kiwwa deya
God bless !
Mrs.Duleeka Marapana great interview ♥️
Wikara kiyawana gani kauda
Kata kade giyath kathawr aththa නියමයිනේ 🌷🌷🌷👍👍👍👍
සජිත්ගේ සමනල රෑනට මෙයා කඩේ ගියා
එහෙනමි මෙයා වැරදියි..???????
හි හි....????????
අනික් පැත්තට ගියානමි එයා හොදයි...
යකාගෙ කතා
She nailed it without doubts - Love from Australia 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
නිකන් දෙන ඒව ගන්න බලාගෙන නෙවෙද සජිත්ගෙ ස්ටෙිජ් එකේ නැගල පාන්දර දෙකටත් කලාකරැවන්ට අරව ඔින මෙිව ඔින කියල කිවුවෙ රටට ආදරෙයි නමි ඒ ගැන කථාකරන්න තිබුනනේ
දුලික අක්ක හැමදම ඇත්ත කාත කරනව.මන් දැක්ක නිහතමනිම කලා කරුවෙක්. හොද කටක් තියන හොදම කල කරුවෙක්. ඔනෙ එකෙක්ට රෙද්දෙ රෙවෙන්නම කියන්න පුලුවන් කටක් තියෙන්නෙ.මන් පොඩි කලෙ ඉදලම අස කලකරුවෙක් .මරම තර්ත්වික රන්ගනයක් අක්කට තියෙන්න , කරන චරිතෙට උපරිම සාදරනය කරනව, අක්කට ජය අක්කෙ....
මෙයා හොදට රගපානවා කියලා කියන්න පුළුවන් 🙄
Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande ❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුලීක අක්ක කට කෑවත් අැත්ත කියන පට්ටම චරිතයක්
අාදරෙයි ඔය ගතිගුන සියල්ලටම.
Oba Niyama Kanda Udarata Gahaniyak.....mama age karanne a tikai...well said Duleeka....No wonder about U....I ❤❤❤❤ you soooo much....
මේ ගෑනි සජිත්ට කඩේ යන ගෑණියෙක්... සජිත් කලාකරුවන්ට තිබ්බ රැස්වීමකදිත් කතා කළා...
oyanam kiyala wadak na nanga🙌🙌🙌🙌🙌💔💔💔💔💔💔👄👍👍👍👍
රඟපෑම චතුර කතිකත්වයට අරන් ශෝභන කතා කියන්නෙ..නානවා සමහර තැන්වල
මේ වගේ රටක් ආදරය කරන චරිත කරන කියන දේවල් ඔවුන්ගේ දේශපාලන මත ගොඩාක් දුරට මිනිස්සුන්ට බලපානවා. මෙයාට කොච්චර ආදරේ කලත් මෙයා වැරදි වේදිකාවකට නැගලා නැති ගුණ ගායනා කලොත් ඒවට රැවටිලා ඒ පස්සෙ යන අයත් ඉන්නවා නැත්නම් අර ඇති වුන ප්‍රසාදය අපේ හිත් වලින් නැති වෙලා යන තත්වයට පත් වෙන්නත් පුළුවන්ළුවන්.
very well said,.. excellent ,...god bless you madam,...i salute you,..
දුලිකා ඉතාමත් වටින අදහස් .ආදරෙයි හැමදමත් .
දැන් නම් පඹයෙක් නෙවෙයි ජනාධිපති වුණේ.
තක්කඩියෙක්
@@aksharamuthumudali7251 ,ube ammaat.
@@sasirudilshan3560 පල පල..
අම්ම ගැන කියන්න ආවා..
උඹේ වචන වලින් පෙන්නෙ උඹේ අම්මගෙ හැදියාව..ඒ හින්දා හිතලා මතලා ලියපං
@@aksharamuthumudali7251 ,okkomatama kalin uba hariyata comment karapan,
@@sasirudilshan3560 තක්කඩින්ට තක්කඩි නොකියා මක් කියන්නද බං
අනේ දුලීකා, පක්ෂයක් නැති නිසා වෙන්න ඇති තමන් ගැන විතරක් හිතලා බඩගෝස්තරේ ඉල්ලන්න පාන්දර 2.40 වෙනකල් සජිත් ගෙ වේදිකාවේ අඩව් ඇල්ලුවෙ. යකෝ ගෝඨා ගෙ වේදිකාවට නැග්ග නලු නිලියො ඉල්ලුවෙ තමන්ගෙ බඩගෝස්තරේ නෙවෙයි රටේ ආරක්ෂාව, සිංහල ජාතියේම දියුනුව සහ සමගිය . දුලීකා එඩිතර කාන්තාවක් ගෝඨා ගෙ වේදිකාවට නැග්ගෙ බඩු ගගා මෙකෙ වැලලෙන්න හදන එවුන් හිතපල්ලා ඒ වෙනස .
පැරකුම් පරපුර
ඇත්තමයි. මෙයා මහ මෝඩ ගැහැනියෙක්..හරිම හිරිකිතයි මටනම් මේ කතා කරන විදිහ. සජිත්ගෙ ස්ටේජ් එකට නැගල දැන් බොරුවට මධ්‍යස්ත වෙන්න යනව. පුදුම මිනිස්සු. හෘද සාක්ෂියක් නැති... ඇතුල හිස්... හඬ වැඩි..... විකෘති චරිත.
ASH .H හ්ම් හරිම හිරිකිතයි තමයි. මෙයා ගෝඨාභය ගෙ ස්ටේජ් නැග්ග නලු නිලියන්ව බොහොම පහත් කරලා තතා කරන්නේ මුදලට විකිනුනා කියලා . මෙයා උගත් ඇති නමුත් බුද්ධිමත් නෑ කියලා හිතෙනවා. හැමෝම රට ගැන කතා කරද්දී මෙයා එයාලගෙ උන්නතිය ගැන විතරක් කතා කරනවා. මෙයාලට 17 වෙනිදා පිලිතුරැ ලැබෙයි.
අහින්සක මිනිස්සු ලක්ෂ ගානක් මරපු ත්‍රස්තවාදියට නැති වෙන්නම ගහපන් කිව්ව මනුස්සයට චන්දෙ දෙනව මිසක්..මෙ කොහෙවත් යන ගැලරියට කතා කරන ලොන්තපෝල් හිපාටුවන්ට චන්දෙ දෙනවද බන්😅😅😅
උගතුන් බිහිවෙන්නේ පත පොතෙන් අතර බුද්ධිමතුන් බිහිවෙන්නේ අවංකවම සොබාදහමේ යථාර්ථය තේරුම් ගත්තු මිනිස්සු...?😊
Logic වලින් magic පෙන්නනවා යතාර්ථයෙන් එලියෙ ඉඳන්
අපි දැක්ක මෙයා සජිත්ගෙ ස්ටේජ් එකට නැගල ඉන්නව..දැන් බයිල කියවනව.
අපිනම් ගෝටාභයට.
@@charuckshy සිරාවට🙄
@@charuckshy දුන්නද😂
හරිම ආඩම්බරයි...... ඔයාට බැරිද දෙශපාලණයට ඇවිත් මේ සිස්ටම් එක වෙනස් කරන්න ....... කෙලින් කතාව.... බය නැති කම... ...මේ හැමදේම ඔයා ලග...
අයියෝ දුලීකා මේ රටේ හරක්ට ඕවා තේරෙනවා නම් අවුරුදු 70 ක් ඔහොම කම්බ හොරු රජ වේවිද?
මම ගරු කරන චරිතයක් පැත්ත ගියත් ඇත්ත කියන චරිතයක් ❤️❤️ හදවතින්ම ආදරෙයි ❤️❤️ බුදුසරණයි 🙏
චිවරධාරින් මුදලාලිලා කියලා කිව්වා එක 💯 % සත්‍ය කතාවක්
ඇත්තමයි දානයක් දෙන්නවත් පන්සලට ගොඩ වෙන්න බෑ පෝයට පන්සල් යනවා ඇරෙන්න දුප්පත් කමට හිතේ ආසාවට දානයක් දෙන්න ඇහුවම හිතන්නෙ සල්ලි උතුරනවා කියලා ගියපු වෙලේ ඉදන් නානාප්‍රකාර ආධාර.
Hama swamin wahanse kenekma ehema ne. Kageth weradi thiyenawa. Anunge werdi hoyanna kalin ape weradi hada gaththoth maru neda?
Ada wenakota mole athi un wadi kiyala therenna athi
Hansaya dinuwoth Mahindage gobba pirimi wahallunta PAD daaganna wenawa sure ekatama.... adu gaane sathiyak wath.. great interview again..
Hansaya dinuwoth ai pasku irida wage bomba gahana kota umbala wage ewung laba kate gahagena balagena indi.
ඇත්තටම ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත හැම කෙනාම එහෙම හිතනවනම් කොච්චර හොඳ ද
Well said .. you are cerect, it's true.. respect of you Dulika...
Switzerland
Gota is the best choice. No matter what you say.
ඔබ මේ රටට සම්පතක් සහෝදරිය
This is one of the best interviews from Hari TV
දූලීකා සහෝදරියගෙ කතාව ඇත්ත. නමුත් මේ රටේ අද වෙන දේවල් හැටියට සනීපාරක්ෂක තුවා නොමිලේ දීම තියා මුදලට දීම උනත් මම පුද්ගලිකව කැමති නැ. මමත් කාන්තාවක් අම්මා කෙනෙක්. නමුත් මම මගේ ජාතියට මගේ මව් පදවියට ආදරෙයි.
ඒ නිසා මේ සනීපාරක්ෂක තුවා ගෙන්නන්නෙ පිට රටවලින්. ඒ ආයතන සහ ගෙන්වන උදවිය ගැන අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි .
පහුගිය කාලේ මගේ ප්‍රදේශෙ මුස්ලිම් වෙළඳ සැලක් වසා දැම්මා කාන්තා යට ඇඳුම්වල ජෙල් සහිත ද්‍රව්‍ය තිබිලා.
මේ සනීපාරක්ෂක තුවා වෙනුවට විකල්ප ක්‍රමයක් අපේ කාන්තාවන්ට හඳුන්වා දෙනවනම් තමයි වටින්නෙ.
තව දෙයක් අපේ කාන්තාවන් විශේෂ අවදානයක් මේ ගැන යොමු කරන්න ඕන.
අපේ ලස්සන වගේම අපේ ජාතිය ගැනත් ඉදිරි අනාගතය ගැනත් අනිවාර්යයෙන්ම සිතිය යුතුයි .
නියමයි කතාව 🌹🌹🌹🌹🌹🌹
Niyamai dulika ake