🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 29 - 12 - 2024 | Siyatha TV

แชร์
ฝัง

ความคิดเห็น •

  • @sbfaleel5164
    @sbfaleel5164 15 ชั่วโมงที่ผ่านมา +9

    සුභ උදෑසනක් වේවා! ආයුබෝවන් රංගන ඔබේ පත්තර කියවීම අතිවිශිශ්ටයි. ස්තුතියී.

    • @smbandara7915
      @smbandara7915 14 ชั่วโมงที่ผ่านมา +2

      හැබයි සහරුන්ට නම් දිරවන්නේ නැති බව අපට පේනවා මොනවා කරන්නද වදින තැන් වලටවදිනවා

  • @jhaperer9929
    @jhaperer9929 15 ชั่วโมงที่ผ่านมา +8

    ගුරුවරුන් ඇතුළු සියලුම ශ්‍රමිකයන්ගේ වැටුප් ජීවන වියදමට ගැලපෙන ආකරයට යහපත් හා ප්‍රමාණවත් වෙනසක් කරනු.

  • @AweejusRosheni
    @AweejusRosheni 15 ชั่วโมงที่ผ่านมา +5

    ආයුබෝවේවා සොයුර 🙏🌺🌺🌺ලස්සන දවසක් ඔබ‍ට

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 15 ชั่วโมงที่ผ่านมา +6

    සුභ දවසක් රාගන අයියා ඔඛට තේරැවන් සරණයි ❤

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 14 ชั่วโมงที่ผ่านมา +8

    පාතාලයන්ට විතරක් නෙමෙයි මජර රට කාපු රට හාපු දේෂපාලුවන්ටත් ඕක අයිතියි නියමයි ගරු ජනාධිපති සහෝදරයා ❤❤❤

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 15 ชั่วโมงที่ผ่านมา +12

    ලංකාවේ පොල් ත්‍රිකෝණයේ පොල් ඉඩම් කට්ටි කිරීමද මෙයට ප්‍රධාන හේතූන් වේ.

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 15 ชั่วโมงที่ผ่านมา +4

    සියත Tv❤

  • @DUJA-g6q
    @DUJA-g6q 15 ชั่วโมงที่ผ่านมา +2

    Good morning siyatha rangana 💕💝🥰🙏🇦🇪

  • @SamanPriyantha-bw1kg
    @SamanPriyantha-bw1kg 14 ชั่วโมงที่ผ่านมา +5

    පොල් වගාවේ මයිටා උවදුර සහ පොල්කොළ සුදු මැස්සා උවදුරු මෙතෙක් ප්‍රතිකර්මයක් ලැබුණේ නැත

  • @leelaekanayake2547
    @leelaekanayake2547 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤️🙏❤️💐

  • @anandaanand4839
    @anandaanand4839 14 ชั่วโมงที่ผ่านมา +3

    සුබ උදසනක් ඩබතුමාට

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 14 ชั่วโมงที่ผ่านมา +6

    සමහර ගුරුහොරු ගැනනං කියල වැඩක්නෑ.අපෙකාලෙ ගුරුවරය නිකං උගන්නන හවස පන්ති යට ආවෙනැත්තං ගහනව.

  • @AnimatedAura1
    @AnimatedAura1 15 ชั่วโมงที่ผ่านมา +20

    කවුරුත් තේරුම් ගන්න ඕනේ පොල් කියන්නේ අද හිටවලා තව මාසෙන් දෙකෙන් පොල් කඩන්න බෑ. පොල්වතු කෑලි කර කරා වික්ක නැවත වගා කරේ නෑ පොහොර දැම්මේ නෑ ඒවාගේ ප්‍රති වල තමා මේ වැඩි හරියක් තියෙන්නේ. යතාවත් කරන්න ඔය කියන තරන් ඉක්මනින් බෑ දැනට තියෙන්නේ රිලවු වදුරෝ ලේන්නු වගෙ සත්තු හානි කරන එක අවම කර ගැනීමත් පොහොර යෙදීමත් පමනි . මොනවා කරත් ගස්වල පලදාව අඩු වෙන කාලෙට පොල් මවන්න බෑනේ.

    • @Nalaka-w5p
      @Nalaka-w5p 13 ชั่วโมงที่ผ่านมา

      😂

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 11 ชั่วโมงที่ผ่านมา

      පොල් ඉඩම් කට්ටිකර වික්කා.ප්‍රදානම හේතුවක් ඒක.අනික රීලා ,වදුරන්,දඩුලේනාගේ හානියත් ප්‍රදානම එකක්.

  • @mallikaabeysinghe8078
    @mallikaabeysinghe8078 11 ชั่วโมงที่ผ่านมา

    Good moring mr.rangana budu sarnai have a nice day 🙏🙏🙏🙏🌾🌾🌾🌾💛💛💛💛

  • @jandrajandra5712
    @jandrajandra5712 13 ชั่วโมงที่ผ่านมา

    සුභ උදෑසනක් වෙිවා රංගන පුතා ජය💪👍

  • @upalikumara3246
    @upalikumara3246 10 ชั่วโมงที่ผ่านมา +1

    තහනමට.ලක්ව.තිබුනු.ප්‍රබල.බට්ටො.ගිනිකෙලි.නැවත.බවිතා.කෙරෙ..සලකා.බලන්න.

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 14 ชั่วโมงที่ผ่านมา +1

    සුබ දවසක් වෙවා

  • @ajithkumarasinghe6991
    @ajithkumarasinghe6991 12 ชั่วโมงที่ผ่านมา +1

    හොඳ අවබෝධයක් තිබිය යුතුයි කියලා හිතාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෑ... නැති නම් වේන දෙය මොකද වෙන්නේ කියල හිතන්න බැරි වෙනවා.....

  • @SupunMaduwantha-bp1me
    @SupunMaduwantha-bp1me 14 ชั่วโมงที่ผ่านมา +1

    Adarei. Ragana

  • @gwamunugama
    @gwamunugama 14 ชั่วโมงที่ผ่านมา +2

    උසස්පෙළ පංතිවල igEnneem නියාමනය විය යුතුයි. ඔවුන් අනිවාර්යයෙන්ම tushan යන්නේ පාසල්වල wada නොකරන නිසයි. ලමයි paaswenne tushan නිසායි. නමුත් crediteka පාසලට.

  • @dilshanperera9784
    @dilshanperera9784 14 ชั่วโมงที่ผ่านมา +2

    Mama dakke paththaren,,,Aphila danne ne😂

  • @yapakumara1880
    @yapakumara1880 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 15 ชั่วโมงที่ผ่านมา +4

    සත්තම සත්තයි ඔය මනුස්සයා ඔහොම වැදගත් දෙයක් කිව්වමයි.

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 15 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤️

  • @Ajith-j9l
    @Ajith-j9l 9 ชั่วโมงที่ผ่านมา

    Sbapathilage katha ahanna newei anduwa pathkara gaththe..

  • @iskolehamine6824
    @iskolehamine6824 14 ชั่วโมงที่ผ่านมา +2

    අනේ දකුනට කැකුලු හාල් ගේන්න .මිනිස්සු හරියට දොස් කියනවා.බන්ඩාරනායක මැතිනියට පරාද වෙන්න හේතුව හාල් ප්‍රශ්න ය බලපෑවා.

  • @premalathajaya6949
    @premalathajaya6949 12 ชั่วโมงที่ผ่านมา

    Niyamai you toke about tuition

  • @nirmaliperera2061
    @nirmaliperera2061 11 ชั่วโมงที่ผ่านมา

    Raise the teachers’ salaries. Altogether cancel the grade 5 scholarship exams .This kills the childhood.

  • @M.AKarunarathna
    @M.AKarunarathna 14 ชั่วโมงที่ผ่านมา +2

    අදගුරුවරු සදාචාරාත්මකද?එදා ගුරුවරු ගුරුපියවරු ගුරුමෑණීවරු එදා විජයානන්ද දහනායක සිරිමතාණන්ගේකාලයේ. මේ ටියුෂන් විනාෂය පිලීලයක්උනේමනැත. එදගුරු පියවරු 05 ශිස්සත්වයට ටියුෂන් උුන්නා නමුත් මුදලටනොටවයි. වර්ෂය අවසානයේ එයාලට ලැබුනේ ඹුලත් උුන්කලඅතක්දී වැදීමපමනයි. එදා ගුරුගෙදර රජගෙදරලෙසයි දරුවොත් දෙමවුපියනුත් සැලක්වේ. අදකෝඒ ගෞරවණීයතත්වය.

  • @FiliciyaFiliciya
    @FiliciyaFiliciya 13 ชั่วโมงที่ผ่านมา

    Good.morning.rangana

  • @AmalWishwajith
    @AmalWishwajith 13 ชั่วโมงที่ผ่านมา

    සුභ උදෑසනක් වේවා ඔබ සැමට.
    එක පැත්තකින් බලන් ගියාම කබලෙන් ලිපට වැටුනද කියත් හිතෙනවා. ගොවියා ගැන ඉක්මනින් හිතන්න. තාම පොහොර නෑ.

  • @gajanlaxzahiny690
    @gajanlaxzahiny690 14 ชั่วโมงที่ผ่านมา +1

    🇫🇷✋️🇫🇷✋️🇫🇷

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 14 ชั่วโมงที่ผ่านมา +3

    රංගන ඔයපත්තරෙ කියවල කයිය නැතිව පොල් ගැන කියනවිට හිනායනව.අදහිටවල හෙටකඩන්ටබෑ.මෙිකාලෙ මාර්තුවෙනකං පෙලේඅඩුයි.මම මාර්තු කාලෙන් පසු 100පමන ගස්05 සැප්තැමිබර් කඩන්නෙ 40 50 ක් එයට ගසේ පොල් එල්ලන්ටද.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 14 ชั่วโมงที่ผ่านมา +1

    ස්ටැල්ලි දැන් තේරුන් න ඇති කරන්නේ ගොන් වැඩ දැන්වත් හරි මාර්ගයන්ඩ ඕනේ කියලා

  • @saruwimusic
    @saruwimusic 13 ชั่วโมงที่ผ่านมา

    ඒක ඇත්ත ජෝෂප් ස්ටාර්ලින් හරි දෙයක් කිව්වමයි😂

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 14 ชั่วโมงที่ผ่านมา +1

    එක එක මිනිහ සනසන්ට ව්‍යවස්ථාව හදන්ට එපා.,j.r.මගිඩි යට පෙර සුලුජාතින් පාර්ලිමෙින්තුවෙ හිටියෙ නැද්ද.දැං ඉන්න ගානටව ඩා එකලහිටිය.

  • @Preethihettiarachchi-w2u
    @Preethihettiarachchi-w2u 10 ชั่วโมงที่ผ่านมา

    ගිනි.......කෙලි..............ඕනිද ..........අරක්කු.........ඕනිද ...........

  • @rukmanrukman-s4q
    @rukmanrukman-s4q 14 ชั่วโมงที่ผ่านมา

    පොල් මවමුද?

  • @SunilAnthony-z4c
    @SunilAnthony-z4c 14 ชั่วโมงที่ผ่านมา

    සුබ අලුත් අවුරුද්දක් වෙව නමුත් 76 අවුරුද්දක් අන්ඩුකර මෙවගෙ අන්ඩුවක් ජිවිතෙට අපි .දකල නැහැ

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 9 ชั่วโมงที่ผ่านมา

    රංගන පාසල් වලින් හොද ට ගුරුවරු උගන්වනවනම් ටියුශන් යන්න අවශ්‍ය නෑ. ටියුෂන් ගියොත් විතරයි ලමයි පාස් වෙන්නෙ .

  • @Ajith-j9l
    @Ajith-j9l 9 ชั่วโมงที่ผ่านมา

    Chanda wasiya balala theerana ganna epa..

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 11 ชั่วโมงที่ผ่านมา

    රජයේ වරදක් නෙවෙයි ,,පොල් ,,ඵලදාව na,,ගස් වල ,,ape ge වලත් එහෙම තමා ,,

  • @SarathWetthege
    @SarathWetthege 13 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ඔය පොල් ගැන දන්නේ නැතුව කතා කරන්න එපා අැත්ත මමත් පොල් බිස්නස් කරපු කෙනෙක් පොල් අගොස්තුවේ සිට පෙබරවාරියේ අග දක්කවා ගනන් එක රජයට නෙවේ සක්කරය අාවත් නවත්වන්න බැ අැත්ත එකයි

    • @Pushpaathapaththu-o4y
      @Pushpaathapaththu-o4y 12 ชั่วโมงที่ผ่านมา

      පුළුවන් tharam me wage coment ජනතාවගේ mola වලට කාවද්දන්න ඔනේ

  • @antonypaul3609
    @antonypaul3609 10 ชั่วโมงที่ผ่านมา

    Srilankava vatetama Muda Lun.. Tinmalu Pitaratin genvanava. Maru.

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 14 ชั่วโมงที่ผ่านมา

    අපෝ උපකාරක පන්ති
    පවත්වන පාසලේ ගුරුවරු ගැනනම් කියල වැඩක්

  • @andra6969
    @andra6969 12 ชั่วโมงที่ผ่านมา

    මෝකද.සෝල්.නැතුව.කන්න.බැරිද.අපී.කන්නේපෝල්.නැතුව.

  • @dreemdreem6742
    @dreemdreem6742 14 ชั่วโมงที่ผ่านมา

    nethi dewal walata me anduwa pali ne kalin un kapu rata hadannakam ewasapalla

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 12 ชั่วโมงที่ผ่านมา

    Jeppo ඉන්නේ දෙරණ dilith මේ සක්කි!ලි ya ඊයේ පෙරේදා එලව දමනවා

  • @SomataKamari
    @SomataKamari 9 ชั่วโมงที่ผ่านมา

    Rathu kakuluma onada ai sudu kakulu walin kiribath hadala kanda barida mun nathi dema uluppana sakkili wawapiyaw rathu kakulu kalakanni haththa

  • @HeeHenry
    @HeeHenry 13 ชั่วโมงที่ผ่านมา

    Malima wahallunta punnakkuwalin kiribath kanna puluwan Aluth Awruddata😂😂😂😂😂😂😂😂😂😂😂

  • @theresadilrukshi8497
    @theresadilrukshi8497 8 ชั่วโมงที่ผ่านมา

    Matanm hithenne monaawanka minihha awath lankawe paththara karayoi tv karayoi lthawa eka eka sangam karayoi tika ekathuwela lankawa hadanna dennema naaaa

  • @MadurangaFonseka
    @MadurangaFonseka 14 ชั่วโมงที่ผ่านมา

    හරිනි අගමැති ඔයාගේ අක්කද

    • @Nalaka-w5p
      @Nalaka-w5p 13 ชั่วโมงที่ผ่านมา

      😂

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 13 ชั่วโมงที่ผ่านมา

    How many coconut trees were cut down along the coastal belt to put up Hotels.,