Muthu Kuda | Episode 327 08th May 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Muthu Kuda
    watch all Episodes :- goo.gl/3SNqHB
    ------------------------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 34

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว +2

    සුද්දන්ට මිනිමරන එක සෙල්ලමක් වෙලා ...
    ඇල්ලෙපොළ නිලමේලා වගේ එඩිතර නිර්භීත විරයෝ තමයි අදත් අපේ රටේ ඉන්න ඕනා...

  • @damayanthimadukumari5759
    @damayanthimadukumari5759 6 ปีที่แล้ว +2

    Ane paw allepola nilamethuma.mage rate athithaya godak duk barai.

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 ปีที่แล้ว +2

    Allapola.waga aya.adath.athi.namuth.parata.anna.bayai..miyagiya. samata.niwsnsuwaya.

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +2

    මෙ තරම් රටට ආදරය කරපු මිනිස්සුන්ගෙ අභිමානවත් ඉතිහාසය ක් අපිට ඉතුරු උන එකත් අපිට අඇති

  • @denisha3817
    @denisha3817 6 ปีที่แล้ว +1

    hoda wade panditha pilimathalaweta

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 5 ปีที่แล้ว +3

    ඇල්ලෙපොළ නිලමේගේ අභීත සිංහනාදයට .පපුව පැලෙන්න එනවා ..ඔබතුමා ඇතුලු අනික් නිළමේ වරු මිහිදන් වූ දිසාවටත් වැද නමස්කාර කරමි..මම..ඒ තරම් උදාරයි එඩිතරයි ඔබලා..

  • @sosofoufou7225
    @sosofoufou7225 6 ปีที่แล้ว +3

    Idakin adikaranaya hina vena hati desayata adare karana nayakayo maranakota munta peti.

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 6 ปีที่แล้ว +1

    ඉස්සෙල්ලා මේ අදිකාරම්ව .මරන්න.ඕන.

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +1

    .එදා අදිකාරම් සතුටු උනා සිහල ජාතියම වනසන්න.

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +1

    උදාර නායකත්වයට මගේ ගෞරවනීය ආචාරය .ඇල්ලේපොළ නිළමේතුමා

  • @SameeraSameera-ky1bz
    @SameeraSameera-ky1bz 6 ปีที่แล้ว +1

    රට jatiya pawadana hamaakama katiganna ona

  • @nayananekeni1361
    @nayananekeni1361 6 ปีที่แล้ว +3

    අපේ මිනිස්සු හිරේ ඉන්නකොට සන්තෝසෙට අදිකාරමි හිනා වෙනව.ජයපැමි බොනව.ඉස්සරලම මුන්ව එලොව අරින්න ඔිනි

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 6 ปีที่แล้ว +1

    gibawe mohottala ape ,gama,,,,,,,,,thopi maruwe ape muthun miththo,,,,,,,,,,,,,,

  • @paraminiroshani1329
    @paraminiroshani1329 6 ปีที่แล้ว +1

    Danuth ape sir lankawe koitharam molligodala aknaligodala innawada

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +2

    .එදා සුද්ද ඉදිරියේ කෑ ගසා කීවෙ සිහල රට බුද්ධ ධර්මය හැර තවත් සම්පතක් නැති බවයි ඒත් අද.

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +1

    නියම සිහලු පොලීසිය යුධහමුදාව බුද්ධි අංශ නියම ජාති මාමකයින් අදත් පාවා දෙති.

  • @nirmalagagani4253
    @nirmalagagani4253 6 ปีที่แล้ว +1

    Nodakin sakkili balla maranna one adikaram kala kanniya

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 6 ปีที่แล้ว +1

    අදිකාරමි රගපානවා නියමට නමුත් රට පාවා දුන්නු අදිකාරමිට තවමත් අපි සාප කරන්න ඔනා හෙනම ගහන්ඩ ඕන ඔාකට

  • @melaneobeysekera2945
    @melaneobeysekera2945 6 ปีที่แล้ว +2

    ඉස්සර වෙලා මෙ අදිකාරම් මරාන්න ඔින රට පාවා දෙනවට

  • @pradeebcandena9830
    @pradeebcandena9830 6 ปีที่แล้ว +1

    Mea wagea wadgth ktta apea mnusu balnea nhea kelek helqen enna ekkak nam bali apea ainhlayoo

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +1

    .ඉතින් අදත් කෙරෙන්නෙ ඒකම නේද සිහල ජාතිය රට බේරගත් රණ විරුවෝ හිරේ වහල්ලු හිනාවෙනව.

  • @samerakarabita6273
    @samerakarabita6273 7 หลายเดือนก่อน

    Yako mu maranna barida wanaharaya

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 6 ปีที่แล้ว +1

    ඔන්න.මම.අද..2.👍

    • @prabathchachuranga6658
      @prabathchachuranga6658 6 ปีที่แล้ว

      කාලනි.අම්මා කුවේට් hi kohomada

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +1

    .එදා අතීතයේ චීවර ධාරීන් රට වෙනුවෙන් දිවි පිදුවා දුක්වින්දා අදත් එහෙමයි බොලව්

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +2

    .ලැජ්ජ නැති සිංහලු.සිහල අපේ රටට කරන ව්නයට කොපිට දෛවයම දඩුවම් දේවි මම බලා හිදින්නම්.

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +1

    .අද සිංහලු නියනවා බුදුදහම සිහල රට පරයින්ගෙ අභය භූමිය කියා පාවා දෙනව නේද බොලව්.

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว

    මොන කෙරුමා හිටියා කිව්වත් එක්නැලිගොඩ මොල්ලිගොඩයා මරල දාන්න එක වීර පකයෙක්වත් ඉදල නෑ
    එහෙම මැරුවා නම් මෙහෙම කැරලි කරන්න ඕන නෑ

  • @sosofoufou7225
    @sosofoufou7225 6 ปีที่แล้ว +1

    N iyamai alle pola ohoma tama kata karanna one para suddata kalisama Ravenna kiva one vani nayakayani obalata ma sada naya gati dan ape vare rata v enuven nitiya kriyatmaka karana vidiya sahamulinma varadi

  • @sampaththushi4019
    @sampaththushi4019 6 ปีที่แล้ว

    Sinhalaya ema lesiyen nati karanna ba nagitinawa dawasaka lokema hollala api anagatha mathree budunge darme rakinnath inna oni apiwa nathikaranna ba me sansare thuyenakal

  • @sampaththushi4019
    @sampaththushi4019 6 ปีที่แล้ว +1

    Huttige harltta mage rata kawaballo mage lak amma vibasa kala balu hatta adatath emama tama sinhalayo tanin tana nagitiddi un herakarala adu badu kadanawa a api ekamuthu nathi nisa api ekathu wemu sambudu dahama raninna me rata raka ganna

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 6 ปีที่แล้ว +1

    නියම සිංහලයන් දැන් අපේ රටේ නෑ බොලවි. දැන් ඉන්නෙ කලවං පරයො.