Ralu Ahasak | 42 | රළු අහසක් | romantic novel |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 109

  • @ireshapriyadhashani6096
    @ireshapriyadhashani6096 5 หลายเดือนก่อน +4

    ලස්සනයි කතාව ආසාවෙන් බලනවා..❤❤❤❤ හෙටත් දෙන්න හොදේ ...බුදු සරනයි !!!!🙏🙏🙏

  • @ayomidilani5564
    @ayomidilani5564 5 หลายเดือนก่อน +2

    Oya dannawa da oyage me කතාව nisa jivithe epa wela inna man ජීවත් වෙනවා ane plz හැමදාම කොටසක් දෙන්න oyata pin sidda wei

    • @Quotes.cafe.novels
      @Quotes.cafe.novels  5 หลายเดือนก่อน

      මං ලියන කතාවෙන් ඔයාට සතුටක් දැනෙනවා නම් ඒක මටත් ලොකු සතුටක්, ඒත් ජිවිතේ එපා කර ගන්න එපා....පුංචිම පුංචි දේකින් හරි සතුටු වෙන්න....ඒ වගේම මං ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳගෙන හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා...❤

  • @rcrayigamagechandra7529
    @rcrayigamagechandra7529 5 หลายเดือนก่อน

    Kathawadigatama,one thanks

  • @Gangasandeepani
    @Gangasandeepani 5 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව ❤❤❤

  • @ShanikaWijesinghe-zv4fk
    @ShanikaWijesinghe-zv4fk 5 หลายเดือนก่อน +9

    මෙන්න හීනයක් දකිනවාද මම කතාව අදත් දාලා. ටැන්කූ සුදූ❤❤❤❤

    • @anneibiyatriskurera6777
      @anneibiyatriskurera6777 5 หลายเดือนก่อน

      අනේඉතුරැකොටස්කෝඅනේ

  • @induperera8804
    @induperera8804 5 หลายเดือนก่อน

    ane thank you godaaak ❤❤❤ ahasge ammada katha keruwe. harima lassanai ❤❤❤

  • @chandrikamalkanthi3067
    @chandrikamalkanthi3067 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️ලස්සනයි මැනික කතාවකතාව

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 5 หลายเดือนก่อน

    Lassanai katawa.

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 5 หลายเดือนก่อน

    Thanks nangi pressamen inna

  • @priyanthasiriwardana9322
    @priyanthasiriwardana9322 5 หลายเดือนก่อน

    Ahash awilla neda niyamai lassanai goodak ❤❤❤

  • @kdssanjaya4252
    @kdssanjaya4252 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kalanikalani129
    @kalanikalani129 5 หลายเดือนก่อน

    Ahas awith...oooooooyeeeeeeee

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 5 หลายเดือนก่อน

    Kathawa digatama denna balanna.ayet natara karannepa.❤❤❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 5 หลายเดือนก่อน +1

    ඉඩෝරයට පොද වැස්සක් වගේ කතාව දෙන්නෙ අහස් එනතුරැ අප්සාරිව ආරක්ෂා කරන්න❤❤❤❤❤

  • @hasinthamadhushan4741
    @hasinthamadhushan4741 5 หลายเดือนก่อน

    Kolla awada kellata me welawe kollage adare ona❤❤❤❤❤ hamadama kathawa danna

  • @NishanthiKumara-j6h
    @NishanthiKumara-j6h 5 หลายเดือนก่อน

    ada nam godak satuti oya ada katava dala nesa apsareta hodak mesak narakak vanna danna apa meddanya gadar ayagan lassani katava ❤❤❤❤❤

  • @devikasudars601
    @devikasudars601 5 หลายเดือนก่อน

    Lassanai tawa kotasak dennako බුදු සරනයි

  • @sandyamanojika3625
    @sandyamanojika3625 5 หลายเดือนก่อน +13

    මට නම් හිතෙන්නේ අප්සාරිගේ අම්මා ලොකු හාමුගේ මැරුන දුව වෙන්න ඕනී. දාානය දීලා පිරිත් කිව්වේ අප්සාරිගේ අම්මාට අහස්ගේ නැන්දට

    • @ShanikaWijesinghe-zv4fk
      @ShanikaWijesinghe-zv4fk 5 หลายเดือนก่อน

    • @anneibiyatriskurera6777
      @anneibiyatriskurera6777 5 หลายเดือนก่อน

      අයියෝඉක්මනටකතාවදෙන්න

    • @kkahqwt8850
      @kkahqwt8850 5 หลายเดือนก่อน

      ඔවුනේද සුනීත්‍රාමුගේ දුවගේ දුව තමා 😊 අපි සාරි

  • @nisansalaadhikari940
    @nisansalaadhikari940 5 หลายเดือนก่อน +3

    ස්තුතියි ❤😊

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx 5 หลายเดือนก่อน

    Thanaks adath kathawa dunnata.man godaaak asawen balanne me kathawa.danakan balagena inne hamadama.ane puluwan nam hetath kotasak dennako plz ❤❤❤❤❤

  • @lalithawijesuriya2321
    @lalithawijesuriya2321 5 หลายเดือนก่อน

    ඉස්තුති ලස්සනයි

  • @shanidilrukshi8287
    @shanidilrukshi8287 5 หลายเดือนก่อน

    Thank you dear

  • @Shama-x4z
    @Shama-x4z 5 หลายเดือนก่อน +2

    ස්තුතියි කතාව දිග කොටසක් දුන්නට හැමදාම පුළුවන්නං කතාව දෙන්නකෝ

  • @HemaKanthi-u2b
    @HemaKanthi-u2b 5 หลายเดือนก่อน

    Ane kathawa ikmanin dennako nathnam balapu tika amathaka wenawa patiyoo

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 5 หลายเดือนก่อน

    ස්තුතියි කතාව ලස්සනයි

  • @WasanthaAlwis-n3h
    @WasanthaAlwis-n3h 5 หลายเดือนก่อน

    Oyata pin katawa dammata

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz 5 หลายเดือนก่อน

    Loku haamu tamai ehema karala thiyenne. Buwanekagei , saawithrigei duwa needa❤❤❤

  • @DeepikaPirthi
    @DeepikaPirthi 5 หลายเดือนก่อน

    Lasanai ❤❤❤ thank you

  • @MalaRose-v4k
    @MalaRose-v4k 5 หลายเดือนก่อน

    Thanks,,,, ❤️❤️අදත් රළු අහස දැම්මට,,,,

  • @charleneserguino3925
    @charleneserguino3925 5 หลายเดือนก่อน

    ස්තුතියි

  • @AffectionateComputerChip-rv5yu
    @AffectionateComputerChip-rv5yu 5 หลายเดือนก่อน

    ❤❤😅

  • @lakmalidesilva3911
    @lakmalidesilva3911 5 หลายเดือนก่อน

    තෑන්කු මැණික ඔයාට ❤❤❤❤❤අපේ අහස් ඇවිත් වගේ ❤❤❤❤❤ලොකුහමුගේ මිණිබිරි ද් මේ එතකොට 🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️

  • @Alpitiya
    @Alpitiya 5 หลายเดือนก่อน

    අනේ මෙි කතාවෙි ඉතුරැ ටිකත් දාන්න ලස්සන යි

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 5 หลายเดือนก่อน

    අහස් ඇවිල්ලද ලස්සනයි කතාව ගොඩක් ❤❤❤❤❤❤❤

  • @suseemagunawa7032
    @suseemagunawa7032 5 หลายเดือนก่อน +1

    අහස් නේද ❤❤❤❤

  • @TharakaSanjeewani
    @TharakaSanjeewani 5 หลายเดือนก่อน

    මට නම් තාම හිතාගන්න බෑ මොකක්ද මේ වුනේ කියලා....කුතුහලයෙන් ඉන්නේ මොකක්ද මේ කියලා...ලස්සනයි

  • @SudarshimaPriyadarshani
    @SudarshimaPriyadarshani 5 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩාක් මමත් පුදුම උනා කතාව දැක්කම ❤❤❤❤❤❤❤❤❤

  • @Alpitiya
    @Alpitiya 5 หลายเดือนก่อน

    අනේ මෙි කතා අවසානෙ වෙනකමි ලියන්න ලස්සන යි හිතට ගොඩාක් සහනයක් දැනෙනවා

    • @Alpitiya
      @Alpitiya 5 หลายเดือนก่อน

      මැරන කෙනාගේ දුව වෙන්න ඔනා ඒත් නැන්දා ගේ දුව බැන්දට අවුලක් නැහැ නේ ඉතුරැ ටිකත් ලියන්න මම එක හැමදාම හොයනවා

  • @deepikalakmini5533
    @deepikalakmini5533 5 หลายเดือนก่อน +3

    අහස් ඇවිත් වගෙ❤❤❤❤

  • @SandeepaSewmini-f1u
    @SandeepaSewmini-f1u 5 หลายเดือนก่อน

    අනේ දැන්නම් හොදම ටික.. හෙටත් ඕනේ..

  • @kkahqwt8850
    @kkahqwt8850 5 หลายเดือนก่อน

    ඇත්තටම අහස් ඇවිද හොඳයි එතකොට අප්සරිගේ ප්‍රශ්න ටිකක් හරි මගේ අරවා ගන්නත් පුළුවන් ඒ ඒ විදියට විසඳගන්න පුළුවන්නේ අනික තමා සබිතාමු ෆොටෝ එක දැක්කට පස්සේ අප්සාරිගේ ඇත්ත තත්ත්වය දැනගන්නවා ඒ නිසා තමා ඒ ගැන කියන්නැතුව මොකක්ද අර ලියුම ගැන කියලා ගමට ඇරියේ එනිසා අහස් වී ප්‍රශ්නය හොඳට විසඳයි කියලා මං හිතනවා ඇත්තට වුණාගේ කතාවන ගොඩක් ලස්සන ඔයාට ඉතින් කොහොමද හොඳින් ඇතිකිලම හිතනවා ඉතින් ඔයාට සියලුම දෙවියන්ගේ පීටයි ජයවේවා හැමදේම සතුටින් ඉන්න

  • @sithakumari4241
    @sithakumari4241 5 หลายเดือนก่อน

    Kathawata hari asi duka thenna apa kathwata

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 5 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏

  • @pubghs4229
    @pubghs4229 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @sisirakumara5993
    @sisirakumara5993 5 หลายเดือนก่อน

    Kolla avit lokuhamu kella gena liyanna ati

  • @SakunthalaSewwahdi-kb9mf
    @SakunthalaSewwahdi-kb9mf 5 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි කතාව දුන්නට ඉතිරු කොටස් ට්කත් ඉක්මනින්ම දෙන්න plis ඒ කතාකරේ අහස්ද ..... ? හෙට කතාව දානකල් මගබලාගෙන ඉන්නවා අනිවාර්යයෙන්ම දෙන්න හොදද .... ?

  • @ChalaniBandara-en1wo
    @ChalaniBandara-en1wo 5 หลายเดือนก่อน

    Hetat kathawa oni😊

  • @ChamilaGayani-r2v
    @ChamilaGayani-r2v 5 หลายเดือนก่อน

    අනේ Thank you මැනික දිග කොටසක් දුන්නට උම්මා ❤❤

  • @ayomiperera7557
    @ayomiperera7557 5 หลายเดือนก่อน +2

    කොල්ලා ඇවිත් වගේ ❤❤❤❤

  • @ChamilkaSudesh-c3n
    @ChamilkaSudesh-c3n 5 หลายเดือนก่อน

    අනෙ අදත් කතාව දෙන්න අක්කියෝ

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 5 หลายเดือนก่อน

    Apsari ahasge nandage duwa needa.

  • @gamagasunitra1960
    @gamagasunitra1960 5 หลายเดือนก่อน

    අහස් ඇවිත් ❤❤❤❤❤❤

  • @shashikaanurudhdhi
    @shashikaanurudhdhi 5 หลายเดือนก่อน

    Nanai massinai neda me denna❤❤

  • @DiwyanjaliSilva
    @DiwyanjaliSilva 5 หลายเดือนก่อน

    මං හිතන්නේ අප්සාරි⁣ගේ තාත්තා මහේන්ද්‍ර කියන කෙනා එයා අර හොස්පිටල් එකෙ දැකලා සඳඟනා ද කවුද කියලා කෙ⁣නෙක් හොයන්නෙ ඒ අප්සාරිව වෙන්න ඔනා... සුනේත්‍රහාමුගේ දුවගෙ මරණෙ නිසා තරහාට එයා අප්සාරිව පවුලෙන් ඇත් කරලා ඒ වගේ වැඩක් ⁣කරන්න ඇතේතෙ... පවිි අප්සාරි.... ආයේ කවද්ද දාන්නෙ.. ඉක්මනින් දන්න ...කාතාව ලස්සනයි සුභ පතනවා ඔයාට හදවතින්ම❤

  • @dammikajayalath4361
    @dammikajayalath4361 5 หลายเดือนก่อน

    හෙටත් කොටසක් දෙන්නකෝ අහස් වත් ඉක්මනින් ගෙන්න ගන්න

  • @chandrikamalkanthi3067
    @chandrikamalkanthi3067 5 หลายเดือนก่อน

    🌹රලු කටහඬ නැතුව පාලුවෙන් අනේ හිටියේ🌹🌹🌹😀

  • @agneskaru8583
    @agneskaru8583 5 หลายเดือนก่อน

    Thanks a lot.oya nosithuwa mohothaka kathawa dola api sathu kala.ilanga ekath ikmanin denawa neda?.kuthuhalaya awissuwane.hari asai balanna.

  • @sandyamanojika3625
    @sandyamanojika3625 5 หลายเดือนก่อน +1

    තමන්ගේ දුවගේ දරුවාව වැඩ කාර කමට ගන්න බැරි නිසා වෙන්න ඔනී ලොකු හාමු එයාට කියලා වැඩ කර ගන්න එක නැවැත්තුවෙ

  • @bhagyavinodani8843
    @bhagyavinodani8843 5 หลายเดือนก่อน

    Ane ikmanata kthaw dennko heta

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 5 หลายเดือนก่อน

    අහස් ඇවිත් ද? හරිම ලස්සනයි කතාව 💕💕💕💕💕

  • @NemithKasun-tu3vq
    @NemithKasun-tu3vq 5 หลายเดือนก่อน

    Thwa kotasak ikmanata danawa neda ❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @ShanikaMaduwanthi-p4h
    @ShanikaMaduwanthi-p4h 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤😂

  • @supunipeiris1409
    @supunipeiris1409 5 หลายเดือนก่อน

    Thanks ane.hodama hariyen nawathuna.massina anakan apsariwa gedarama thiyanna hode 😂😂😂

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 4 หลายเดือนก่อน +1

    🩵🩵🩵

  • @dumindakumara8865
    @dumindakumara8865 5 หลายเดือนก่อน +1

    ලිපි ය කියෙව්වෙ නානෙ.අප්සාරි කොල්ලගෙ කවරු හරි වෙන්නා ඕන .කතාව දාන්න කො

  • @MarasinhaMenu
    @MarasinhaMenu 5 หลายเดือนก่อน

    Ahas awithdha ane hodhai nathnam kella paw😥

  • @AnushaKumari-m1z
    @AnushaKumari-m1z 5 หลายเดือนก่อน +1

    🇸🇦🙏🙏😭🥰🥰🙏😘😘

  • @mdshanikashanika3807
    @mdshanikashanika3807 5 หลายเดือนก่อน

    Kathawa dannako. Oluwa redenawa balanedala😢

  • @nilminiperera2502
    @nilminiperera2502 5 หลายเดือนก่อน

    අනේ හොදයි කතාව දැමීම 🎉❤

  • @DanabankNilmini
    @DanabankNilmini 5 หลายเดือนก่อน

    Hetath oni plz

  • @isuruperera-ux4zp
    @isuruperera-ux4zp 5 หลายเดือนก่อน

    අම්මෝ, අහස් ඇවිත් නේද.....?

  • @sithakumari4241
    @sithakumari4241 5 หลายเดือนก่อน

    Me kathawa ko

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 5 หลายเดือนก่อน

    Ane ahas avilla nedda paw kellata suneththra hamuge duwage lanaya apshari wenna athi

  • @WarnakulaArachchilage-uv3is
    @WarnakulaArachchilage-uv3is 5 หลายเดือนก่อน

    Apitath a rahasa keyannako

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 5 หลายเดือนก่อน

    ගෙදර අයට කෙල්ල ගැන ලොකු නෝන කියලද.. ..?😢😢මොන දේ උනත් ඒ අදරේ වෙන් කරන්න එපා..

  • @MalaniMalani-md5tb
    @MalaniMalani-md5tb 5 หลายเดือนก่อน

    අහස්ගේ නැන්දා සරතිගේනේද පවි

  • @NiranjaleHathurusinha
    @NiranjaleHathurusinha 5 หลายเดือนก่อน

    කව්ද ඒ අහස් ඇවිත්ද❤❤❤

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge 5 หลายเดือนก่อน

    අහස් ඇවිත්ද

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi 5 หลายเดือนก่อน

    කොල්ලා අැවිද්ද පවි 😢 කෙල්ල

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 5 หลายเดือนก่อน

    අනේ අහස් නේද කතා කලේ.අහස් ගෙ නැන්දා නේද කෙල්ල ගෙ අම්ම .ලොකු හාමුට කෙල්ල එක්ක තරහ ගියෙ ඒ නිසා නේද .ඉක්මනින් කතාව දෙන්න හොදේ

  • @NuwanRenuka-i7e
    @NuwanRenuka-i7e 5 หลายเดือนก่อน

    Ana pau apsari kallata monawa waida😢😢😢

  • @AyeshaDilhani-m7p
    @AyeshaDilhani-m7p 5 หลายเดือนก่อน

    අහස්ගෙ ආච්චි අමිමා වෙන්න ඇති අප්සාරිව හදා ගන්න දෙන්න ඇත්තෙ. අප්සාරීගේ අම්ම නැති වෙන්න ඇත්තේ එයාගේ තාත්තා නිසා . එක නිසා අප්යාරී එක්කත් අහස්ගේ ආච්චි තරහෙන් ඇත්තෙ .

  • @suwarnajayarathna9513
    @suwarnajayarathna9513 5 หลายเดือนก่อน

    අනේ කතාව දෙන්නකෝ

  • @nishaminiwasana4770
    @nishaminiwasana4770 5 หลายเดือนก่อน

    Loku nona wenna barida

  • @DilrukshiHemamali-i9p
    @DilrukshiHemamali-i9p 5 หลายเดือนก่อน

    අනේ කෙල්ල පවු. දුකක්නම් දෙන්න එපා

  • @vineethasenevirathne1080
    @vineethasenevirathne1080 5 หลายเดือนก่อน

    අහස් රට ඉඳන් ඇවිත්ද නැත්නමි නෝනා හාමුලා⁣ගෙන් මරාලයක්ද

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 5 หลายเดือนก่อน

    කතාවෙ චරිත වල විස්තර වලට වඩා පරිසරය ගැන විස්තරේ වැඩියි
    එපා වෙනවා

    • @Quotes.cafe.novels
      @Quotes.cafe.novels  5 หลายเดือนก่อน

      මේ මම ලියන ශෛලිය, ඒකට ඔයා අකැමති නම් ඔයා කැමති ශෛලියක වෙනත් කතාවක් කියවන්න...ඒකට කිසිම බාධාවක් නෑ....

  • @renukakulasekara712
    @renukakulasekara712 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge 5 หลายเดือนก่อน

    අහස් ඇවිත්ද

  • @wasanaprasadi8466
    @wasanaprasadi8466 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @prashikaoa1358
    @prashikaoa1358 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @nisanduisurika8067
    @nisanduisurika8067 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @Chamithuanuththara
    @Chamithuanuththara 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @DilhaniRupika-pk1ux
    @DilhaniRupika-pk1ux 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shiromivimalasena470
    @shiromivimalasena470 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @NilminiGunawardana-s2f
    @NilminiGunawardana-s2f 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nirmalachandani2809
    @nirmalachandani2809 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤