ඉතිහාසයේ සැඟවුණු තැන් පිළිබඳ ආචාර්ය ලයනල් බෝපගේ කතා කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • "ඉතිහාසයේ සැඟවුණු තැන් පිළිබඳ ආචාර්ය ලයනල් බෝපගේ කතා කරයි" - ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මහ ලේකම් (1979-84) ආචාර්ය ලයනල් බෝපගේ මහතා සමඟ ඒෂියන් මිරර් මතවාද වැඩසටහන සජීවි විකාශය
    #මතාවද #AsianMirror #LionelBopage

ความคิดเห็น • 12

  • @PiyasenaRathnayake
    @PiyasenaRathnayake ปีที่แล้ว +1

    ඉතාම හොදඋත්සාහයක් දැවන්ත අත්දැකීම් සම්බාහාරයක් සහිතව ඉදිරිපත් කිරීමක් ජ.වි.පෙ. ට හිතන්න යමක් තිබෙන බව දැනගත යුතුමය...!

  • @bharathapremadasa
    @bharathapremadasa 9 หลายเดือนก่อน +2

    මෙයා මට මතකයි.අමිපාරේ ඉන්න කාලේ ඉදලා පක්ෂය පාව දුන්න කෙනෙක්.

  • @mlith
    @mlith 23 วันที่ผ่านมา

    මේ බොපගේ පක්ශේ පවලා දිලා තිය්නවා අනිවාරෙන් ඒ නිසා තමා අරවගෙ සුපිරි මනුස්සයෙක් එක්ක කොල්ලෝ මැරුනේ😢😢😢😢😢😢😢

  • @santhajayalath
    @santhajayalath 5 หลายเดือนก่อน +1

    රෝහණ විජේවීර මෙයාව අවිශ්වාස කරපු එක සීයට සීයක්ම නිවැරදියි.
    මෙයා හිංසාවලට ලක්වීමට ඉතාම බියගුළුයි.
    හිර ගෙවල්වල දුක් විඳින්න කැමති නෑ.

  • @indikasenarathna6432
    @indikasenarathna6432 ปีที่แล้ว

    ජයවේවා

  • @fabianalwis
    @fabianalwis 3 ปีที่แล้ว +1

    ඉතා හොඳ සාකච්චාවක්. නුමුත් ඔබ විටින් විට කථිකයාට බාධා නොකර ඔහුගේ සිතුවිලි දාමය සම්පුර්ණයෙන් පැවසීමට දුන්නානම් වඩාත් සුදුසුයි.

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 5 ปีที่แล้ว +4

    මේ විඩියෝව දාපු මල් පොන්නයටයි කියන්නෙ. කරුණාකර මාතෘකාව වෙනස් කරන්න. අනිත් කාරණාව මේ සම්මුඛ සාකච්ඡාවේ සම්පුර්ණ විඩියෝ එක දාන්න. රටේ මිනිස්සුන්ට හොඳ බුද්ධියක් තියෙනවා සම්පුර්ණ විඩියෝ එක බලලා තේරුම් ගන්න. කොටසක් විතරක් දාලා දේශපාලන වාසි ලබාගන්න තරම් පීචං වෙන්න එපා.

  • @bharathapremadasa
    @bharathapremadasa 9 หลายเดือนก่อน +1

    පාවා දීම වෙනුවෙන් රජයෙන් විවිධ වරප්‍රසාද ගත්ත කෙනෙක්.

  • @dharmasene6459
    @dharmasene6459 5 หลายเดือนก่อน +1

    ජාතිකත්වයට විරුද්ධ මිනිස්සු

  • @amarasirigamage3616
    @amarasirigamage3616 3 ปีที่แล้ว

    if you can try to contacket me. you can publised more about jvp & you can idienfy who i am?

  • @bharathapremadasa
    @bharathapremadasa 9 หลายเดือนก่อน +1

    C.i.d. ඔත්තු කරුවෙකි.