අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 40

  • @tharushinimash1219
    @tharushinimash1219 ปีที่แล้ว +12

    හදවතට කතා කරන ගොඩක් අය අතරේ මොලේට කතා කරන එකම ගුරැවරයා .ඒ නිසාම සර් ගේ ළමයිගෙ හදවතේ දෙවියෙක්

  • @chathuryaherath2002
    @chathuryaherath2002 5 หลายเดือนก่อน +1

    Sir ලස්සනට විවරණ කරනවා.. Bio scince A/L කරන්නේ විබගේ.. විවේකි TIME එකට අහනවා 👀🙏💪👍THANK YOU ලස්සනට විවරණ වෙනවා 👀💪🙏

  • @noty_s_h_a_n_862
    @noty_s_h_a_n_862 ปีที่แล้ว +8

    අලුත් විදියට සිංහල ඉගෙන ගන්න ඔනම් සුජිත් සර් තමයි 🌝❤️

  • @Randikavindya
    @Randikavindya ปีที่แล้ว +4

    අපේ සර්..අපිට පොලවෙ පයගහල ජීවත් වෙන්නෙ කොහොමද කියල කියල දුන්න සර් කෙනෙක් ..අපේ හදවල් වලට කතා කරල දෙවියෙක් වෙන්න උත්සාහ කරේ නෑ ..අපේ මොලේට කතා කරල මනුස්සයෙක් වගේ ජීවිත් වෙන්න කියල දුන්න..❤❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 9 หลายเดือนก่อน +1

    මේ සමාජයෙ අපිත් එක්ක ඉන්න කපටි කයිරාටිකයින් වගේම දේශපාලනය තුළ සුදු ඇඳගෙන ඉන්න,කපටි,ධූශිත ,අහිංසකයො රවටන දේශපාළකයින්ටත් හොඳ කනේ පහරක් සර් මේ ගීතය.

  • @neranjiranaweera6082
    @neranjiranaweera6082 10 หลายเดือนก่อน +1

    සර් ට මතකද කුණු ඇල ගාව පොඩීගෙ shop එකේ වැඩ කරපු කොන්ඩෙ වවපු waiter වැඩ කරපු අයියා.සර් තමයි class එකේදි එයා ගැන අපිට කිවුවෙ.පොඩ්ඩක් කතාකරල බලපන් කොච්චර කවි දන්නවද?කොචචර ලස්සන ගීත සාහිත්‍යයක් දන්නවද කියල.ඇත්තමයි ඔය සින්දුව ඇහුවම මට එකටම මතක් වුණේ සර් ව.ඇත්තම් කීවොත් පිට කවරෙන් සර්ව බැලුව නම් මට මේ ආත්මෙට කැම්පස් එක හීනයක්.සර් ගෙන් දැක්ක ලෝකෙ තමයි අපි තාමත් ඇවිදින්නෙ.මම 2007 AL.සර් උගන්නද්දි මම පන්තියේ කවි ලියල බැනුම් අහපු වාරත් අනන්තයි.සර් ට පින්.

  • @Chandrasiri-f7k
    @Chandrasiri-f7k ปีที่แล้ว +2

    සිංදුවේ තීන වචන හරි ලස්සනට සර් පැහැදිලි කළා.ඒ වචන වල අර්ථය විකෘති නොකරම.අනිත් සර්ලට වඩා අපේ සර් වෙනස් වෙන්නේ ජීවිතේ ගැන අමුවෙන්ම කියලා දෙන හින්දමයි.සර්ට හැමදාමත් ජය👍👍
    "අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ" මේ සංස්කෘතියත් අපිම වෙනස් කර ගෙන යමු❤❤
    ❤ 2023 A/L ❤

  • @ureshasewwandi3576
    @ureshasewwandi3576 ปีที่แล้ว +3

    සර් අපට දෙවියෙක් උන් නෑ.අපිට සුරන්ගනා කතා කියන්නෙත් නෑ.ඒක තමා සර්ට වරදින් නැතුව හරියන්නේ.අද කාලේ ඉන්න මිනිස්සුන් මොනා කරත් සර් සර්ගෙ විදිය වෙනස් කරන්නෙ නැති එක ගැම්මක් සර්.කවුරු කොම කිව්වත් සර් ඔය ඉන්න විදිහනම් වෙනස් කරන්න එපා.මාත් ආස ඒ විදියට ...කවුරු මන් ගැන මෝනා කිව්වත් මට වැඩක් නෑ.සර්ට බුදුසරණයි.....(2023 Al)

  • @Prabodhasandeepani-wn6fn
    @Prabodhasandeepani-wn6fn 10 หลายเดือนก่อน

    Ape sir aththatama jiwitha saralama kiyala dunne sir ❤🙏🙏🙏🙏❤❤❤❤❤

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 10 หลายเดือนก่อน +1

    සරල මිනිසා එදා සිට හැමෝම තුල ජීවත් වෙනවා. ඒත් සමාජීය සීමා තුල මිනිස්සු කොටු වෙලා

  • @yashodhakalhari1389
    @yashodhakalhari1389 ปีที่แล้ว +4

    අපෙ සර්🥰🥰❤️🥺දැන් කාලේ විදියට ජිවිතේ විදින්න කියලා දෙන්න එකම චරිතේ (සුජිත් දිසානායක)😘🥰🥰

  • @niranjank.rahubadda4590
    @niranjank.rahubadda4590 ปีที่แล้ว +3

    Niyamai sir 🙏 🙏🙏😘😘☺️☺️

  • @kavindusachintha8530
    @kavindusachintha8530 ปีที่แล้ว +1

    සර් පුලුවන්නම් කහා කුඩේ සින්දුවත් විචාරය කරන්න..ගොඩක් ලස්සනයි මේ වැඩේ..❤

  • @tharushinimash1219
    @tharushinimash1219 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සර් .

  • @chamodapahasarani2175
    @chamodapahasarani2175 ปีที่แล้ว +2

    සර් ❤

  • @sampathkumara9301
    @sampathkumara9301 ปีที่แล้ว +2

    සර් 🥺❤️

  • @ChamodyaIndumini
    @ChamodyaIndumini ปีที่แล้ว +1

    Supiri sir ❤️✌️✌️

  • @ganeshisandeepani4261
    @ganeshisandeepani4261 ปีที่แล้ว +1

    Pattah ❤

  • @kssameemkumara6912
    @kssameemkumara6912 8 หลายเดือนก่อน

    Ape sir 2004_2005

  • @chanudisathsara9407
    @chanudisathsara9407 ปีที่แล้ว +1

    සර්❤

  • @nadeeraliyanage1960
    @nadeeraliyanage1960 ปีที่แล้ว +1

    Ape sir ❤

  • @rashmirashmi2790
    @rashmirashmi2790 ปีที่แล้ว +1

    අපේ සර්❤️🥺🙏

  • @chathuChathu3734
    @chathuChathu3734 ปีที่แล้ว

    🖤🥺🎧 Favorite song

  • @ѕнє-й1ы
    @ѕнє-й1ы ปีที่แล้ว +2

    ❤️

  • @KawindiNoyeli-ne2qe
    @KawindiNoyeli-ne2qe ปีที่แล้ว +2

    👍👍

  • @mahishaprathibhani3075
    @mahishaprathibhani3075 ปีที่แล้ว

  • @rasindusandeepa7091
    @rasindusandeepa7091 11 หลายเดือนก่อน

    ගතානුගතිකත්වයට දුන් හොඳම නිදසුන❤

  • @n_etha1733
    @n_etha1733 ปีที่แล้ว

    Sir ❤🤗

  • @sayurisathsarani26
    @sayurisathsarani26 9 หลายเดือนก่อน

    ♥️🥰

  • @chamayasewmini4892
    @chamayasewmini4892 ปีที่แล้ว +1

    ❤️❤️

  • @uthpalanethu5635
    @uthpalanethu5635 ปีที่แล้ว +1

    ❤️😍

  • @kavindyanethmini9590
    @kavindyanethmini9590 ปีที่แล้ว +1

    ❤❤❤

  • @DewmiSandadinundi
    @DewmiSandadinundi ปีที่แล้ว

    🥺❤

  • @dushanalwis5719
    @dushanalwis5719 11 หลายเดือนก่อน

    Ape sir

  • @krishadissanayake20
    @krishadissanayake20 ปีที่แล้ว

    ❤️💙🙏

  • @samithsun7099
    @samithsun7099 11 หลายเดือนก่อน +1

    චේ ගුවේරා කොහෙද සර් ආදාත්මික වන්නේ මම මිනිහගෙ චරිතාපදානය කියෙව්වා ඌ ඒකෙ කියලා තියෙනවා අශ්වයා හයියෙන් යන්නෙ නැති නිසා අශ්වයට පිහියෙන් අනිනවා ඊට පස්සෙ ඌව මරලා මස් කනවා .. අනික තමා අපෙ රටෙ බහුතර කොල්ලො බාටා කෑලි දාගෙන යන පෙති ගන්ජා අයිස් ගොඩක් බයානක මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා උනුත් එකයි දේශපාලකයෝ ත් එකයි

  • @sayurigunawardhana8143
    @sayurigunawardhana8143 ปีที่แล้ว +1

  • @kaweeshakawindi4160
    @kaweeshakawindi4160 ปีที่แล้ว +1

    ❤❤

  • @GrouderSamantha-qi1jz
    @GrouderSamantha-qi1jz ปีที่แล้ว +1

    ❤️

  • @tharilaks8496
    @tharilaks8496 ปีที่แล้ว

    සර්❤