වචනයේ පරිසමාප්තියෙන්ම මැණික් ගුරැවරයෙක් මේ වීඩියෝ මැණිකක් තරමටම අපට වටිනවා❤
Adee mama manik guruwarayekk nemy..
Dannaa bohoma podi tika mama kiyala denawa..
🙏🏻♥️
ඉතාමත්ම පැහැදිලිව කියාදුන්නා step by step බොහොම පින් ඔබතුමාට .🙏🙏🙏
මම අහලා තියෙනවා ගල පුච්චන ක්‍රමය අනුව රතු පාටට ගන්න පුලුවන් කියලා ඇත්ත නැත්ත මම හරියටම දන්නේ නෑ ඒ ගැන හරි විස්තරයක් කියන්න පුළුවන් නම් බොහොම වටිනවා ..
මැණික් පරික්ෂා කරන torch එකෙන් මැණික් පරික්ෂා කරන විදිහ ගැනත් video එකක් දාන්නකෝ මොකද ඒක නොදන්න අයත් ගොඩක් ඉන්නවා..
Thank you. brother🎉🎊 valuable video💎💎💎💎💎
Man inne negombo, man laga gevudak thiyenawa, eka opadanna puluwan vishwasawantha thanak kiyannako
මැනික් ගැන ආසාවක් ඇති උනෙ ඔයා නිසයි 🎉🎉🎉🎉
නියමයි අයියේ....❤
Ethakota watinakama wenas wenawada nil manikan unama.natural ewata wada ganan aduida
Aiye gems course ek krnn hoda tenak kiyanko nettm patal wala wada kranna hari kmk ne
අයියේ ඔයාගෙ video ගොඩක් වටිනවා.. හොඳ දැනුමක් දෙනවා.. ජයවේවා ..!! අයියේ....
👍❤️
Aiye oyata photo ekak ewanna widiyak nedda galak thiyanawa balaganna
🎉😢
ඕක කොච්චරක් විතර වටිනවද අයියෙ
මං ලග ගල් වගයක් තියනව ඒවා අතර ගෙවුඩ හරි වෙනත් වටිනාකමක් ඇති මොනා හරි ගලක් තියේද කියල දැනගන්න ඕනේ සර්
heat ekedi gem eka bluf une aii
Meka podk paludu hiti kiyala tama idea kale..
Godaakk cleanma karanna amarununa
ගාල්ල area එකේ මැණික් ඉල්ලම් ගැන ඔයාට idea එකක් තියෙනවාද 🤔?
චන්ද්‍රකාන්ති ගල් හම්බවෙන්නෙ ගාල්ලෙන් නේද . ට්‍රයි කරල බලන්න ❤
ගෙඋඩයක් ට්‍ර්ට්මන්ට් කරන්න කියක් වියදම් වෙනවද කියලා කිවුවෙ නැනේ😮
@@PooraGems thaq aiye...aiya newei mallith wenna puluwam...pathalak patan ganne nedda aye..balanna asai aye...
Ayye mage laga podi podi gal wagayak tiyanawa ekathu karapu..ewa watinwada kiyala hoya ganne kohomada..oyata mn ewage fhoto ewanna.oyage watsapp no ewanwada.plese.
ඇත්තටම ගොඩක් ස්තුති දැනුම ලබා දුන්නට නොදන්න යමක් ඉගන ගත්තා ඔබ නිසා චන්ද්‍රපාල මාමටත් ගොඩක් ස්තුති
බොහොම ස්තුතියි ඒ වචන වලට ♥️🙏🏻🙏🏻🙏🏻