Gems Business & Investing in Sri Lanka | Gem Cutting Business at Home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 119

  • @Vinividasobaa
    @Vinividasobaa หลายเดือนก่อน

    ❤❤❤ගොඩාක් වටිනව ඔයාගෙ වීඩියෝ එක මොකද මම මැනික් සම්බන්දව ඉගෙනගන්න ගොඩාක් උවමනාවෙන් මැනික් ගැන ඉගෙනගන්න මාර්ගයක් හොය හොය ඉන්නකොට තමයි මේ වීඩියෝ එක දැක්කෙ.මේ වීඩියෝ එක මට ගොඩාක් වැදගත් උනා.තව මොනව හරි තඔරතුරු දන්නවනම් මේ ගැන මට දැනුවත් කරන්න කරුනිකව ඉල්ලනව ඔබතුමාගෙන්.❤❤❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා කාලෝචිත වර්තමාන ලෝකයට ගැලපෙන ස්වයං රැකියාවක් සොයන කෙනෙකුට හොඳ අවස්ථාවක්.
    ඔබට ගොඩක් ස්තුතියි .

    • @AnandaPremalal-d5l
      @AnandaPremalal-d5l ปีที่แล้ว

      මෙම වැඩසටහන ඉදිරිපත්කල ඔබට❤❤තුති...

    • @cybersolider1996
      @cybersolider1996 วันที่ผ่านมา

      Thanks lot❤

  • @kasunweeraainghe6901
    @kasunweeraainghe6901 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහොමත් ස්තුතියි,නිර්ලෝභීව දැනුම දුන්නට,❤

  • @rrajapaksha2243
    @rrajapaksha2243 8 หลายเดือนก่อน +2

    බොහොම වටිනා පැහැදිලි කිරිමක්...ඔබ තුමාට ස්තුතියි ...තෙරුවන් සරනයි

  • @dulipgihan7214
    @dulipgihan7214 ปีที่แล้ว +4

    Golden story for people in Sri Lanka those who wish to start a business and also Bless u Tipple Gem

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +3

    බොහෝමත්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී සුභ දවසක් වේවා

  • @asankarathnayaka8162
    @asankarathnayaka8162 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා. හොඳට පැහැදිලි කරනවා.ගොඩක් ස්තුතියි ඔබට

  • @gayanguruge4179
    @gayanguruge4179 2 ปีที่แล้ว +14

    Ruby kiyanne පද්මරාග නෙමෙයි පද්මරාග කියලා වෙනම stone එකක් තියෙනවා ruby කියන්නේ sapphire කුලයට අයත් වෙනම ගලක්

    • @ramanikuruppu9609
      @ramanikuruppu9609 2 ปีที่แล้ว

      Mama Asia obe kiyadima genna meni gene denna viyaparikawak budusaranai obata

    • @FernandoAnton-d1c
      @FernandoAnton-d1c 9 หลายเดือนก่อน

      රුබී කියන්නේ රතු කැට, පද්මරාග වෙනම ගලක්. ඉතාමත් වටිනවා.

  • @artmadusha8867
    @artmadusha8867 2 ปีที่แล้ว +7

    බොහොම වටින වීඩියෝවක්

  • @darashanafernando3354
    @darashanafernando3354 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට 🙏🙏🙏

  • @kosalabandara6223
    @kosalabandara6223 ปีที่แล้ว +3

    Great video explanation. Thank you so much

  • @ranasinghegems5503
    @ranasinghegems5503 2 ปีที่แล้ว +6

    ඔයාග්‍ර් vedio එක හොඳයි . වැදගත් දේවල් ටිකක් කිව්වා . Thanks. ,නමුත් ඔය ගල්වල නම් කියනකොට නියමිතව praanounce කරන්න. Stons හදුන්වා දිමත් ඇයැම් තැන්වල වැරැදිය්. Ex- Ruby, ගෝමේද වගේ discrption වලදි. ඒ ගැන සැලකිලිමත් වෙන්න. Thanks.

    • @SL_INFO
      @SL_INFO  2 หลายเดือนก่อน

      ස්තූතී සුභ දවසක් වේවා

  • @wasanthagamage4796
    @wasanthagamage4796 ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනවා❤

  • @janakasampath6920
    @janakasampath6920 ปีที่แล้ว +2

    Thank u,,ගොඩාක් වටිනවා ,,❤🤙🤙

  • @දේශාටන
    @දේශාටන ปีที่แล้ว

    වටින විඩියෝවක්,.... ස්තුතියි,.......!!!

  • @nayanakapriyanath5982
    @nayanakapriyanath5982 2 ปีที่แล้ว +9

    Oya names pronouns kara nm waradi anith eka sinhala nama Ruby kiynne padmaraga/padparasha nemei padmaraga kiynne wenama patak ena galak reddish orange wage. Beryl kiynne gomeda nemei gomeda kiynne garnet wargayak ethkota Beryl kiynne gemstone family ekk corrundum wage. Pushparaga kiynne Yellow Sapphire walata topaz walata nemei. Aluth ayata kiynna thiyenne gems identification experience walin igena gnna oni deyak basic course ekk karala market gihin gal balala purudu wenna mulinma cut and polish karapu stones business krnna dn market walata hoda rough gal geuda enne na ewa auction walin gnna ona anith eka laksha 1.50 rough eka laksha 30-40 denna dn nm be anith eka market eke synthetic gal thiyenawa ahu wenna epa. Karanna kemathi knk innawa nm baya nathuwa krnna habei meter eken krnna.

    • @YaMa-xd4vh
      @YaMa-xd4vh 10 หลายเดือนก่อน

      @nayanakapriyanath5982 podi gaanak athe thiyan wadee karanna ganna barida

    • @nayanakapriyanath5982
      @nayanakapriyanath5982 10 หลายเดือนก่อน

      @@YaMa-xd4vh Athe thiyena ganata wada wadagath danuma ithin mokada mulinma rawatunoth salli tika iwara wenawane ekai

  • @kanhat986
    @kanhat986 ปีที่แล้ว

    Nodanna dewal nokara hitiyanam thamai hoda. Waradi de samaajagatha karanawata wadaa

  • @nimalillankoon9815
    @nimalillankoon9815 ปีที่แล้ว

    නම් උච්චාරණය 100% වැරදියි.

  • @asanthaification
    @asanthaification 2 ปีที่แล้ว +3

    Very useful video thank you..🔥

  • @ishanlakruwan8117
    @ishanlakruwan8117 10 หลายเดือนก่อน

    සම්පූර්ණ වැරදී ගල් වල නම් තනිකරම වැරදී කරුනාකර දෙයක් හරි හැටි ඉගෙන ගෙන උගන්වන්න

  • @BinuraHasaral
    @BinuraHasaral หลายเดือนก่อน

    Lankawe manik arambaya lunugala❤

  • @Amilafd
    @Amilafd 2 ปีที่แล้ว +4

    😂😂 thank you😂😂 අදට ඇති

  • @_gacha_MHA
    @_gacha_MHA 2 ปีที่แล้ว +1

    Thank you very much for the information

  • @eventssrilanka9410
    @eventssrilanka9410 2 ปีที่แล้ว +2

    THANKS FOR YOUR VIDEO

  • @pattatravel4944
    @pattatravel4944 ปีที่แล้ว

    මේකනම් වටින විඩියො එකක්. ❤

  • @nalakaappuhamy4972
    @nalakaappuhamy4972 ปีที่แล้ว

    Best video .., thank u brother

  • @warunafonseka7160
    @warunafonseka7160 ปีที่แล้ว

    Bohoma watinawa.

  • @tharangaranga609
    @tharangaranga609 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏

  • @oshantharusha-te5xh
    @oshantharusha-te5xh ปีที่แล้ว

    වටින විඩියෝවක්

  • @kahandamahantheanura321
    @kahandamahantheanura321 2 ปีที่แล้ว +1

    Thanks i like you video

  • @slbigbrogaming
    @slbigbrogaming ปีที่แล้ว

    Thank you for sharing your knowledge ❤❤❤

  • @veronacreative811
    @veronacreative811 2 ปีที่แล้ว +2

    වැදගත් වීඩියෝවක් ස්තුතියි 🙏

  • @ashankarupasinha7463
    @ashankarupasinha7463 ปีที่แล้ว

    ස්තූතියි

  • @sirilkularathna9559
    @sirilkularathna9559 2 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක්

  • @malindasenarathna2433
    @malindasenarathna2433 ปีที่แล้ว +1

    Anuradhapura gem gena igena ganna kramayak nedda

  • @weligalagems
    @weligalagems 2 ปีที่แล้ว +1

    ගොඩාක් වැරදි පැහැදිලි කිරීම් ඇතුළත් කරල තියෙන්නේ.එ නිසා මේ සම්බන්ධ නවකයන්ගේ ඔලුවට මේ දැණුම නිවැරැදි ආකාරයෙන් යා යුතුයි.

  • @daraya7412
    @daraya7412 2 ปีที่แล้ว

    Godak watina video ekak ❤

  • @talkwithruwanmeepagala7642
    @talkwithruwanmeepagala7642 2 ปีที่แล้ว +1

    Good thanks

  • @rohanaweerasingha1
    @rohanaweerasingha1 2 ปีที่แล้ว +2

    Supper

  • @vinodperera8134
    @vinodperera8134 11 หลายเดือนก่อน

    Very informative video !! Thank you so much to you sir!!

  • @samanthisigera6101
    @samanthisigera6101 ปีที่แล้ว

    Good video thanks

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +3

    ආසාවක් නම් තියෙනෝ බලමුකෝ☺️🙂🙂🙈

  • @mutupriyantha
    @mutupriyantha ปีที่แล้ว

    Good job meat thank very much

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 2 ปีที่แล้ว +1

    Thanks

  • @ceylongurugegems-srilanka5776
    @ceylongurugegems-srilanka5776 2 ปีที่แล้ว +3

    දෑන ගියොත් කතරගම. නොදෑන් ගියොත් අතරමග

  • @_mohamedmueed_1078
    @_mohamedmueed_1078 2 ปีที่แล้ว +1

    Nice post

  • @CharithKawshal
    @CharithKawshal 8 หลายเดือนก่อน

    Niyamai ❤

  • @PradeepSilva-ro1cd
    @PradeepSilva-ro1cd 9 หลายเดือนก่อน

    hadunwadeema hondai namuth menik hadunwadima sampurnayenma waradi.mamath adunikai habei gall gana tikak dannawa.

  • @LaksmiUyangoda
    @LaksmiUyangoda 2 ปีที่แล้ว +1

    you are the best person

  • @rakshanarukmaal2615
    @rakshanarukmaal2615 9 หลายเดือนก่อน

    Good video

  • @indikabamunuarachchi5481
    @indikabamunuarachchi5481 ปีที่แล้ว

    Thanks 🙏

  • @CyrilGunerathne
    @CyrilGunerathne 26 วันที่ผ่านมา

    Is it possible to export non cut gem?
    You said possible. Is it true.?

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 6 หลายเดือนก่อน

    ❤Thanks

  • @chalithasulakshana4762
    @chalithasulakshana4762 ปีที่แล้ว

    Goda watinawa 💗💗

  • @NullsAc-g1l
    @NullsAc-g1l 5 หลายเดือนก่อน

    Supiri

  • @chalanamadhumal3732
    @chalanamadhumal3732 ปีที่แล้ว

    Thank 🙏❤️

  • @indikawipulasaparamadu6302
    @indikawipulasaparamadu6302 ปีที่แล้ว

    Thanks ❤

  • @Johansa.
    @Johansa. 3 หลายเดือนก่อน

    Meya Ugannawata Manik gana danna nahane

  • @millenniumgems3246
    @millenniumgems3246 ปีที่แล้ว

    You explained well at first . You mispronounced names of the gems wrongly. Kindly correct it

  • @isharadulanjali4361
    @isharadulanjali4361 2 ปีที่แล้ว

    Menik gal wala විස්තර tikak pehadiliwa danna

  • @lakmalevc-gr7lf
    @lakmalevc-gr7lf ปีที่แล้ว

    Ela👍👍👍

  • @bathiyaabegunawardana9226
    @bathiyaabegunawardana9226 11 หลายเดือนก่อน

    Yes

  • @frankribbontop6344
    @frankribbontop6344 ปีที่แล้ว

    Godak watinawa, tawa mewage danna buyer abs seller la hoyaganne kohomada

  • @lasanthadanushka3973
    @lasanthadanushka3973 ปีที่แล้ว

    How many diamonds computerize
    laser machine available in Sri Lanka?

  • @ravindumax8227
    @ravindumax8227 ปีที่แล้ว

    Mahineka ganne kohomada

  • @shashikaindunil5763
    @shashikaindunil5763 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว +1

    veideio eka dapu eka hodai mokadha apata laksa panahak watina menig galakata apata lebenne laksayak vitar den puluwan menig gale niyama watina kama ganna

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 11 หลายเดือนก่อน

    ela❤❤❤❤❤❤❤❤❤

  • @SarathPremawasanthaPahalagamag
    @SarathPremawasanthaPahalagamag ปีที่แล้ว

    Thawa pasin gal

  • @WeatherchangesSL
    @WeatherchangesSL ปีที่แล้ว

    කොහොමද ගල් අදුරගන්න පාඨමාලාව කරන්නේ

  • @darshana573
    @darshana573 ปีที่แล้ว

    Rough ගල් අරන් ඒව cut and polish කරලා gem house වලට sell කරන්න පුළුවන් ද

  • @champikabasnayake4113
    @champikabasnayake4113 ปีที่แล้ว

    ඇයි මේ හරි දැනිමක් නැතිව වැරදි කරුනු සමාජ් ගත කරන්නේ....බොහොම කාරනා සාවද්‍ය යි...

  • @prasadtharindu7166
    @prasadtharindu7166 ปีที่แล้ว

    Rough stones export karanna puluwanda?

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +1

    👍

  • @thanujathanu6703
    @thanujathanu6703 2 ปีที่แล้ว +4

    මැනික් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්.නමුත් විඩියෝ එකේ මුල් ටික හොඳට පැහැදිලි කරනවා .විඩියෝ එකක් කරන්න කලින් ඒ ගැන හොදට කරුනු හොයල කරන්න

    • @chamindawickramasingha4593
      @chamindawickramasingha4593 8 หลายเดือนก่อน

      පොඩි අඩුපාඩු තිබුනාට බොහොම වැදගත් විඩියෝ එකක්..බොහොම ස්තූතියි

    • @SL_INFO
      @SL_INFO  2 หลายเดือนก่อน

      ස්තූතී

  • @NilangiNilangi-ms7bh
    @NilangiNilangi-ms7bh ปีที่แล้ว

    Kohomada sambanda venne

  • @shiromewijesingha3813
    @shiromewijesingha3813 ปีที่แล้ว

    පොඩි ගල් විකුනන්න ගන්නේ කොහොමද

  • @dularalakshitha3455
    @dularalakshitha3455 ปีที่แล้ว

  • @dxbbrands5711
    @dxbbrands5711 2 ปีที่แล้ว +4

    මැනික් ගැන නිසි දැනුමකින් තොරව කරන ලද වීඩියෝ එකක්. මැනික් ගල් වල නම් ටිකවත් දන්නෑ හරියට. වැරදි තොරතුරුත් තිබුනා.
    අදත් මොකක් හරි වීඩියෝ එකක් හදන්න ඕන කියල ඔහේ හදපු එකක්.
    අසාර්ථකයි
    හොදින් හොයල බලලා වීඩියෝ හදන්න දෙයක් කෙනෙකුට ගන්න පුලුවන් විදියට

    • @SL_INFO
      @SL_INFO  2 หลายเดือนก่อน

      ස්තූතී සුභ දවසක් වේවා

  • @kasunweeraainghe6901
    @kasunweeraainghe6901 6 หลายเดือนก่อน

    මහත්තය මට අර උපකරණ ගන්න ගාල්ලෙ ආයතනයේ නම්බර් එක දෙන්න පුලුවන්ද ?

  • @cafebarmilano7427
    @cafebarmilano7427 ปีที่แล้ว

    💐💐💐💐💐

  • @amasha-karate-academi
    @amasha-karate-academi ปีที่แล้ว

    Cu ලැප් එකෙන් කරන්නෙ පොලිශ් කරන එක

  • @shiromewijesingha3813
    @shiromewijesingha3813 ปีที่แล้ว

    මැනික් ගල් ගන්න තියන තැන් කීයන්න

  • @jabirshaffie
    @jabirshaffie 2 ปีที่แล้ว

    Some names are wrong

  • @tharangautb
    @tharangautb ปีที่แล้ว

    මැණික් ගල් හදුන්වාදීම සම්පූර්ණයෙන් වැරදි දැනගෙන කරන්න.

  • @asithapiyathilaka7215
    @asithapiyathilaka7215 2 ปีที่แล้ว +1

    Me video eke inna cutter koheda inne? Eyage phone number eka kiyanna plz.

    • @SL_INFO
      @SL_INFO  2 ปีที่แล้ว +1

      TH-cam eke search karanna mth ehema gaththe vistharayak nam danne nee

  • @ABC-eu4jk
    @ABC-eu4jk ปีที่แล้ว

    ❣❣❣❣❣❣❣❣❣❣❣❣

  • @nilantha-u5k
    @nilantha-u5k 2 ปีที่แล้ว +2

    කොලපාට මැණිකක් පෙන්නුවේ නැහැ නේ.?

  • @maryslanguageschool232
    @maryslanguageschool232 ปีที่แล้ว

    Your effort is good but study well before you educate others. Full of wrong information 😊

  • @weliwattapriyanka9537
    @weliwattapriyanka9537 ปีที่แล้ว +6

    මැණික් ගල් ගැන දන්නැති කෙනෙක්, මැණික් ගල් ගැන ඉදිරිපත් කරනවා .පුදුම සහගතයි...

  • @gayanguruge4179
    @gayanguruge4179 2 ปีที่แล้ว +21

    ඔයාගේ හදුන්වාදිම වැරදි ඒ වගේම pronunciation එකත් වැරදි ගොඩක් දෙවල් වැරදි ගල් ගැන කිව්ව මුල් ටික හරි අන්තිමට ගල් ගැන කිව්ව දේවල් වැරදි

    • @SL_INFO
      @SL_INFO  2 ปีที่แล้ว +1

      ස්තුතියි දැනුවත් කිරීමට

    • @gunarathnabandana8846
      @gunarathnabandana8846 2 ปีที่แล้ว +1

      ගොඩක්‌ වැරදි තියෙනවා.

    • @faseehudeengems7831
      @faseehudeengems7831 ปีที่แล้ว

      th-cam.com/users/shortswsZb7Vz5XOQ?feature=share

    • @sarathdissanayaka5921
      @sarathdissanayaka5921 11 หลายเดือนก่อน

      පතල් ගැරිමට හදන ලයිසන් එක හදා ගන්නේ කොහොමද

    • @mohammedfazlan6976
      @mohammedfazlan6976 4 หลายเดือนก่อน

      😅😅

  • @nathanphillips4426
    @nathanphillips4426 2 ปีที่แล้ว +1

    P𝐫O𝕞O𝓢m 😍

  • @rasikathotawatta
    @rasikathotawatta ปีที่แล้ว

    🤣🤣🤣🤣

  • @harithasapumal885
    @harithasapumal885 ปีที่แล้ว

    nice

  • @ZLifeTips
    @ZLifeTips หลายเดือนก่อน

    thank you

  • @HalifaxTintPlus
    @HalifaxTintPlus 7 หลายเดือนก่อน

  • @nalakaekanayaka2903
    @nalakaekanayaka2903 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @rhorohan2115
    @rhorohan2115 2 ปีที่แล้ว

    👍

  • @cybersolider1996
    @cybersolider1996 วันที่ผ่านมา

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 8 หลายเดือนก่อน

    👍