L 93 | 4 වන කොටස ගෙවුඩ පිච්චිමේ ඔබ නොදන්නා කවුරුත් හංගන ඇත්ත | Geuda Burning Top Secrets Part 4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 96

  • @tharangawagasenevi8696
    @tharangawagasenevi8696 6 หลายเดือนก่อน +15

    මේ තරම් හොදින් තාර්කිකව රසායන විද්‍යාව සහ බෞතික විද්‍යාව සමග කියාදෙන්න දැණුම හැකියාව ඇති එකම ගුරුවරයා ඔබතුමා පමණයි. බොහොම පිං ඔබතුමාට රට වෙනුවෙන් කරන මේ සේවයට

  • @gaminih
    @gaminih 6 หลายเดือนก่อน +2

    ඔබතුමා මේ දැනුම ලබාදෙන ක්‍රමය ඉතා අනර්ඝයි. එහි රසායනික හා භෞතික විද්‍යා පිළිවෙල අනුව පූර්ණ අවබෝධයක් අඳුරේ අතගාන්නැතිව ලබා ගැනීමට මේ කරන සත්කාරය ට ඔබතුමාට ගොඩක් පින්🙏

  • @SumithWellala
    @SumithWellala 6 หลายเดือนก่อน +1

    ඔබතුමා මේ කරන සත්කාරය වෙනුවෙන් ඔබ තුමාටත් ඔබතුමා හැදු වැඩු දෙමාපියන්ටත් පින් සිදු වේවා

  • @AGMax-pt8ye
    @AGMax-pt8ye 26 วันที่ผ่านมา

    Course කරන්න ඕනේ නැහැ. අද තමයි chanel එක දැක්කේ. සල්ලි දීලා කරන course වල මෙහෙම කියලා දෙන්නේ නැහැ. ඔබට ස්තුති ❤️❤️❤️

  • @darmasiril.l.v9702
    @darmasiril.l.v9702 6 หลายเดือนก่อน +1

    ඉහළ මට්ටමේ පැහැදිලි කිරීමක්.
    ස්තුතියි

  • @chamaraperera6377
    @chamaraperera6377 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට ....රසායන විද්‍යාව A/L වලට කරලත් අද තමයි මේ දේවල් දැන ගත්තේ..

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  6 หลายเดือนก่อน

      දැන් gem 💎 වලට එන්න mage මේ ප්‍රායෝගික දැනුම සමග

  • @samansusantha1481
    @samansusantha1481 3 หลายเดือนก่อน

    thanks dr sir for hard teaching ..... with excellent knowledge ...... 💖💖💖❤❤❤❤ oba nisa gems gana vishala danumak asawen labagathha. ur lives in our heart. bs dr sir

  • @eventssrilanka9410
    @eventssrilanka9410 5 หลายเดือนก่อน

    ස්තුතිය 🩷🧡💛💙🩵💜️💙💙💙💎💎💎

  • @tharangaranga609
    @tharangaranga609 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර් ඔබට ජයවේවා දීර්ඝ ආවු ලැබේවා තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏 මම තරංග සිරිවර්ධන

  • @tharangautb
    @tharangautb 6 หลายเดือนก่อน

    This is the ideal Gemology TH-cam series. Thank you, Sir. I hope to see some videos featuring live specimens to showcase the Gewuda, as well as information on electric treatment techniques.

  • @janakawickramasinghe
    @janakawickramasinghe 6 หลายเดือนก่อน

    Excellent explenation... Thank you.

  • @MaduraPrasanna-lk7ci
    @MaduraPrasanna-lk7ci 6 หลายเดือนก่อน +1

    Sir thapa prathikarayakadi kolapata wemak unoth ekata wikalpa thiyenawada?

  • @shanthapriyadarshana8269
    @shanthapriyadarshana8269 6 หลายเดือนก่อน

    Thank you dear Sir God bless you ❤

  • @mohammedfaslihan
    @mohammedfaslihan 5 หลายเดือนก่อน +1

    thank you boss

  • @AmeerAmeer-f1q
    @AmeerAmeer-f1q 6 หลายเดือนก่อน

    Thanks sir ❤

  • @weerasinghebandara2266
    @weerasinghebandara2266 6 หลายเดือนก่อน

    Thank sir 🙏🙏🙏❤️❤️❤️

  • @kassacreations8935
    @kassacreations8935 6 หลายเดือนก่อน

    Thanks very much sir ...❤

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh 6 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ...සර් ලබාදෙන දැනුම ගැන.මේ දැනුම හරියට ,ශ්‍රී ලාංකිකයන් ග්‍රහණය කර ගත්තොත්,අනාගත මැණික් වෙළඳපල පවා වෙනස් කළ හැක

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  6 หลายเดือนก่อน +1

      හරියට හරි
      ඒකයි ඇත්ත සහ මගේ aramuna ඔබ දැනුවත් kirimata.
      ඔබට ජය

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh 6 หลายเดือนก่อน

      @@Ananda_Perera_GemologyTeacher පින්වත් ගුරුතුමනි ඔබට බොහෝ දීර්ඝායුෂ ලැබේවා...

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh 6 หลายเดือนก่อน

      @@Ananda_Perera_GemologyTeacher මොකද මම එහෙම කියන්නේ මේ දැනුමෙන් මුළු මහත් ජාතියක් රටක් සංවර්ධනය කරන්න පුළුවන්

  • @PradeepRanasinghe-qp3pp
    @PradeepRanasinghe-qp3pp 6 หลายเดือนก่อน

    Niyamai sir

  • @SurangaWeerasinghe-zx5es
    @SurangaWeerasinghe-zx5es 6 หลายเดือนก่อน +1

    sirge me denuma dawasaka mage anagathe lassana karai sirta godak pin

  • @JcNawarathna-yi8sj
    @JcNawarathna-yi8sj 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @Sciencetution2024
    @Sciencetution2024 6 หลายเดือนก่อน

    "Can you explain the 69 kinds of geuda and how to identify what kind of behavior they have, as well as provide examples with clear specimen pictures?"

  • @SahanSahangems
    @SahanSahangems 6 หลายเดือนก่อน +1

    රතු මිශ්‍ර නිල් ගලක රත් ගුණය ඉවත් කරන්න ක්‍රමයක් තියෙනවද සර්

  • @MR.Minimiltia
    @MR.Minimiltia 6 หลายเดือนก่อน +1

    Sir, ජාති ගලකින් විනිවිද පේනවද..එහා පැත්තෙන් ඇගිල්ලක් තිබ්බොත් ඒක පේන්න පුලුවන්ද

  • @antonyfernando9367
    @antonyfernando9367 2 หลายเดือนก่อน

    🎉

  • @indikaudayangani1239
    @indikaudayangani1239 6 หลายเดือนก่อน

  • @indikaqq7565
    @indikaqq7565 6 หลายเดือนก่อน

    Thanks your knowledge
    Sharing sir.is there same happen when puting acid to the stone.

  • @damithpriyankara-nx5ep
    @damithpriyankara-nx5ep 6 หลายเดือนก่อน

    ❤❤❤❤b.s

  • @suresmadhusanka1
    @suresmadhusanka1 3 หลายเดือนก่อน

    Obathumage phone namber eka denna puluwanda

  • @agra7142
    @agra7142 6 หลายเดือนก่อน +1

    💕💚💚💚💕💚💚💚💚💕👊😊

  • @chamara854
    @chamara854 6 หลายเดือนก่อน

    කප් කිරින්චියක පාට ගන්න පුළුවන්ද

  • @asangaperera9243
    @asangaperera9243 6 หลายเดือนก่อน

    පිච්චුවට පසු ගලේ පාට ආවත් ගල Bluff වෙන්නෙ ඇයි ?

  • @JayanthaKumara-v2h
    @JayanthaKumara-v2h 6 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @diskablast5737
    @diskablast5737 6 หลายเดือนก่อน

    Sir මම මේ ලගදි දැක්ක artificial intelligent gemlogy වලට use කරනවා ඒ ගැනත් ඉස්සරහට හාදාරන්න වෙයි නේද මේ ගැනත් කාතා කරමුද

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  6 หลายเดือนก่อน +2

      Hope to do in future

    • @Ananda_Perera_GemologyTeacher
      @Ananda_Perera_GemologyTeacher  6 หลายเดือนก่อน +2

      Specially for lab certification AI is better than our gemologists.

    • @uditha2008RT
      @uditha2008RT 6 หลายเดือนก่อน

      Thank you 🙏🙏

    • @testports3216
      @testports3216 3 หลายเดือนก่อน

      AI වලින් මොනවගේ දෙයක්ද කරලා තිබ්බේ

  • @nalinprasad4853
    @nalinprasad4853 6 หลายเดือนก่อน

    ,,🙏🙏👏

  • @hrmsaminda
    @hrmsaminda 6 หลายเดือนก่อน

    මම පරික්ෂණයක නිරතයි

  • @jeewansudarshana6362
    @jeewansudarshana6362 6 วันที่ผ่านมา

    Sir phone number ekak ganna puluwanda

  • @kennethrajapaksha1654
    @kennethrajapaksha1654 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏

  • @ShaliduVenuranga
    @ShaliduVenuranga 6 หลายเดือนก่อน

    👍👍👍❤

  • @savithmethnila8904
    @savithmethnila8904 6 หลายเดือนก่อน

    Thank you sir

  • @RasakRifan
    @RasakRifan 6 หลายเดือนก่อน

    Thanks sir🙏

  • @subastampcreations
    @subastampcreations 6 หลายเดือนก่อน

    Thank you sir