රූමතියගේ ඝාතනයේ සැඟවුණු කතාව
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- 🔴 Live at 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2023-03-12
#liveat12 #Swarnavahini #liveat8
Subscribe : www.youtube.co...
Like us on FB@ / swarnavahini
Like us on FB@ / liveat8.lk
To Watch Swarnavahini Teledrama Log on to
/ @swarnavahinitv
live at 8,swarnavahini news,live at 12
එකිනෙකට දොස් පවරනවට වඩා ජිවිතේ අනිත්‍ය ස්බාවය මෙනෙහි කිරීම් තමයි වටින්නේ. කාගේ උනත් දුවෙක්, බිරිදක්,සහෝදරියක් ඔඋන්ගේ වේදනාව තේරුම් ගැනීම වැදගත්. මෙය හෙට ඔබට ඔබේ පව්ලේ අයට විය හැකි. නොපමාව කුසල් වඩන්න.මෛත්‍රී සිත දියුණු කරන්න. ද්වේශයෙන් මිදෙන්න. සැම සිත් සුවපත් වේවා🙏🙏🙏
ඔයාගේ මෛත්‍රිය පක්ෂ ග්‍රාහී වුනේ කොහොමද ....? ඇයි මිනීමරපු කෙනත් කාගේ හෝ පුතෙක් , සහෝදරයෙක් නේ .... මෙයා වැව්වා .... එයා ගෙව්වා .... දස්කොන් ප්‍රමිලා ආදර වෘතාන්තය කියලා කලා කාරයෝ කියනා උන් හොර මිනිස්සු අගය කරපු එකේ ප්‍රථිඵළය මේක තමා .... බුදුසරණයි ....!
@@madutharanga7654 මගේ මෛත්‍රී සිතේ නෙවෙයි මෙතන ප්‍රශ්නය තියෙන්නේ. මිනි මරපු කෙනා මෛත්‍රී සහගත උනා නම් ඕක කොහොමත් වෙන්නේ නෑ. අනුන්ගේ සිද්දි නිසා තමන්ගේ සිත දුසනය කරගන පව් පුරවගන්න එපා මෛත්‍රී කරන්න කියලයි කිව්වේ මැරුණු කෙනාටත් මරපු කෙනාටත් උනුදේ වෙලා ඉවරයි.
@@madutharanga7654 are you the Killer?
@@bitterqueen7065 ඇයි ඔබට එහෙම හිතෙන්නේ ....? බුදුසරණයි ....!
කෝ දැන් සැඟවුණු කතාව..පච කෙලින්නෙපා 🤕👍
Seen eka danne nadda
@@gihantravalin8285 ඇත්තටම ඒ ගෑණු කෙනා වෙන අනියම් ඇසුරක් පවත්වා ගෙන ගිහිංද .? ඒ කතාව ඇත්තද? නැත්නම් වෙන හේතුවක් ද?
අනෙ පව් ලස්සනයි එ ලමයා.නිවන් සුව ලැබේවා ඔබට
W1 az2
ලස්සන වැඩක් නෑ අනේ..සංකෘතියට අනූව ජීවත් වෙන්න ඕන....
නිකමට හරි වටේ මිනිස්සු එලියට බැහැලා බැලුවනම් මේ ජීවිතය නැති නොවෙන්න තිබ්බා
මම උඩ comment එකක් ලියල තියෙනවා ඒක බලන්න.මිනිස්සු samanyen පවුලේ දේවල් වලට ඇඟිලි ගහන්න කැමති නැ.මොකද සමහර අය ඉන්නවා එහෙම හොයල බලන්න ගියාම එයාල හොඳ වෙලා බලන්න ගිය මිනිහාට දොස් කියනවා
Chathu perera Yes, oba hari, kegahana saddayak ahunanam ehe hitapu minissunta tikak balanna thibuna. Aparade jeewithayak nethiwuna.
මන් තමන්ගෙ බිරිඳට ආදරෙයි නං සහ විශේෂයෙන්ම තමන්ගේ බිරිඳ මෙහෙය මෙතරම් සුන්දර කාන්තාවක් නම් රෑ තිස්සේ ඇයව තනි කරන්නේ නෑ කිසිසේත්ම සහ මෙවැනි පාලු පාරවල් වල තනියෙන් යන්න අවස්ථාව සලසන්නේ ත් නෑ මේවා බලන කළ බොහෝ දුරට මේ මිනිහා වෙන්න පුළුවන් මේ මරණයට සුලමුල කොහොම වුණත් පව් අසරණ අක්කලා නංගිලා මෙලෙස අකාලයේ අසරණ ලෙස මිය යන එක මේ මිනිහෙක්ව ඝාතනය කරනවා නම් වුවත් නියතවශයෙන්ම ඝාතනය කරලා යුතුමයි නැත්නම් මේ අසරණ මිනිස් ජීවිත රැක ගන්න කිසිසේත්ම ඉඩක් කඩක් නැති මොහොතක් අද මේ රටේ ඇතිවෙලා තියෙන්නෙ කාලකන්නි පාලකයෝ කාලකන්නි ආරක්ෂක බල්ලොයි මොනාද මේ රටේ කරන්නේ උන්ට අවශ්‍ය මේ වගේ හිඟන්නාගේ තුවාලේ වගේ මේ රට තියාගෙන ඉන්න කවදාවත් සාර්ථක යහපත් සමාජයක් හදන්න උන්ට අවශ්‍ය නැහැ උන්ට උන්ගේ දේවල් කරගෙන යන්න මේ රට මේ විදිහට හැමදාම හිඟන්නාගේ තුවාලේ වගේ තියාගෙන ඉන්නයි අවශ්‍ය
Eka nam athta
R.i.p මදූ අක්කේ.තිරිසන්නූ නැති තැනක හොද ආත්මේක යලි ඉපදේවා😥😥 ඔබට නිවන් සුව 😥😥😥😥💔
Kwd eyawa marala thinne
ඒ කොල්ලාටත් කියන්න තියෙන්නේ .... උඹ හිරේ යන්නේ සිහින ගොඩක් තියාගෙන .... නිවසක් හඳාගෙන යන අතර තුරයි .... කාගෙත් සුන්දරී වන උන් එක්ක ජීවන ගමන පටන් ගන්නම එපා .... අපරාධේ ලස්සන සිහින කැඳැල්ල .... බුදුසරණයි ....!
@@chamoda772 තොගෙ .....
@@madutharanga7654 😂😹
@@madutharanga7654 එහෙම අය බදින එකීට කරන්නෙත් ඕකම තමා
හොඳ පාඩමක් මිනිස්සු ගෑනු තනියම තියලා මළ ගෙවල්වල තැබැරුම් වල ලගින උන්ට පව් අසරන ගැණියක්
👌
සහතික ඇත්ත පිරිමි සමහර අයට ගෙදරින් එලියට ගියා ම මතක නෑ ගෙවල්වල ගෑණු තනියම කියලා
ස්වර්ණවාහිනීයටත් මේ වගෙ එකක් හම්බුනා කියන්නෙ අවුරුදු වගෙ නේ....අනුන්ගෙ කුනු වලින් ගොඩයන නාලිකා....
කොයි චැනල් එකද බං එහෙම නැත්තේ... රටේම උන් කරන්නේ ඒකනේ.. 😂😂
@@headhunter-416 🤣👌
පකේ ස්වර්ණවාහිනී😡..වේස බල්ලෝ බං
ඉදකින් හා බං
බලපම්කෝ රස කරක තාලෙට කියන හැටි විතරක් 😐
ai hiru derana
නිවන් සුව අක්කේ 🙏🙏
හැබැයි news එකේ මුලින්ම දාලා තියන අර සැඟවුණු කතාවනම් තාමත් සැගවිලා..
😃
ඔව් බන් මුන් පටන්ගන්නෙම බොම්බවලින්.ඉවර වෙද්දී පුස්වෙඩ්ල්ලක්වත් එ news එකේ නැ.
@@iresh1509 😃😃
Kiyala wedak ne
😂
අනේ පව්. ඒ ගෑණු ළමයා හරිම ලස්සනයි. පුදුමයි මේ වගේ කැලෑ පැතිවල මෙච්චර ලස්සන ගෑණු ළමයෙක් තනියම ගෙදර තියලා යනවා කිව්වම. මොන පවුල් ආරවුල් උනත් කවුරුහරි කෑ ගහනවා ඇහුනාම එළියට බැහැලා බලන්න ඕනෙනෙ. ඔබට සසරේ මෙවන් අකල් මරණ නොවේවා. යහපත් ආරක්ෂිත පවුල් පරිසරක ඉපදේවා.
සැගවුනු කතාවක් ඇත්තටම ඇති මං නම් කියන්නෙ
කාටහරි සිදුවන අමිහිරි ,අවාසනාවන්ත සිදුවීම් තමන්ගේ වාසියට යොදාගන්නා ජරා මාද්‍ය කාරයෝ නම් මේ රටට කරුමයක්...නොදකින් කාලකන්නි මාද්‍ය කාලකන්නි ...
මේවා ප්‍රවෘත්තිවල කිව්වම තවත් මේවගේ ඉරණමක් ලබන්න ඉන්න කෙනෙක් මේක දැකල පරිස්සම් වෙන්න පුළුවන් නේද? මරුන කෙනාගේ අනවශ්‍ය විස්තර කිවේ නැහැ කියල හිතනවා.
Rata kanne un tama balloo
යකෝ රටේ මාධ්‍ය තියෙන්නෙ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් ජනගත කරන්න.නැතුව උබ හිතුවද උබේ අහවල් එක පෙන්නන්න කියලා news තියෙන්නෙ.ජීවෙතේටවත් තෝ news බලලා නැද්ද.news වලින් තමයි තමන්ගෙ රටේ සහා වෙනත් රටවල වෙන අපි නොදන්න දේවල් ගැන අපිට දැනුවත් කිරීමක් කරන්නෙ.
ගොන් කතා නොකිය හිටපන්කෝ බං. මාද්‍ය හින්ද තම රටම මේවා ගැන දැනගන්නේ
@@Thiran-2264 true..අර ගොනාට ඒක තේරෙන්නෙ නෑ.ඌ ජීවිතේට news බලපු නැති එකෙක්
සංසාරයේ කරපු පව් අනිවාර්යයෙන් පස්සෙන් එනවා..
ගෝඨා රනිල් මේවට වගකියන්න ඔන. NPP ආණ්ඩුවක් ආවම මෙවා සිද්ධ වෙන්නේ නෑ . මේ පාර NPP එකට දෙන්න
දැන් මොනදේ කිව්වත් කරත් ඒ ළමයා මැරිලා ඉවරයි ඒ ළමයා නැති පාඩුව වේදනාව දැනෙන්න හැදුවැදු දෙමව්පියන්ට සහ පව්ලේ අයට සැමියා නම් තව ටික දවසකින් වෙන කෙල්ලක් විවාහ කරගෙන ලස්සනට ජිවත් වෙයි පව් ලස්සන තරුණ ජිවිතයක් අකාලයේ පරව ගියා අපිට කරන්න පුළුවන් එකම දේ පුතේ ඔයාට නිවනින් සැනසෙන්න ලැබේවා කියා පාර්ථනා කරන එක විතරයි 🙏🙏🙏😭😭😭
තමුන්ගේ මිනිහත් තමුන් මැරුනදාට සතුටින් ඉදී. මොකද සැමියට දුකක් නෑනේ. අනේ යකෝ, නිකන් අත තිබුන පලියට ඔය ගොන් හිතට එන වදන් මේකේ හෑලි නොකර ඉදපන්...
මේවා බලනකොට අපිට පැති කිහිපයක් ගැන සැක ඇති වෙනවා. ඒ පාපතරයා හොයා ගත්තාම එලිවෙයිනෙ . කවදාවත් රංඩු වෙන්නෙ නැතිනම් බලන්නම ඔනීනෙ කෑ ගහන්නෙ ඇයි කියලා .ඒකට අපේ ගමේ බල්ලෙක් බිරුවත් වටේ ගෙවල් හෝදිස්සියෙන් ..... අපි උනත් කරදරයක්නම් කෝල් එහෙකින් හරී දැනුම් දෙනවා.ගමක ජීවත් වෙන එකේ හොද ඒකයි ....මෙතන මරලා මඩේ ඔබනකම් හ්ම්ම්ම් නෑ කට්ටිය හැබැයී කෑගහනවා ඇහිලා 😱😱😱😱😱😱😱
මෙතන නිගමනය දෙන රජයේ පරීක්ෂකලා ගොඩයි.ඒ අක්කට නිවන් සුව 🥺
නිවන් සුව ලැබේවා....
හැලි ලියන උන් දැන්...........
එකටත් දැන් හැල්ලක් ලියන්න එපැයි...ඉනට අත් දෙක තියාන 🙂
නිවන් සුව ලැබේවා
tawath eka ලස්සන jivitayak අකාලයේ natiuna.හරිම dukai .wardi karuwata නිසි දඬුවම් ලබා දෙන්න .ආයෙත් e වරද කවදාවත් කවුරුත් නොකරන විදියට .
කැලේ වගේ තියෙනවා නේද...අසහන කාරයෙක් වැඩේ දීලා මට හිතන්නේ...???🤔🤔🤔
අපෙ ගමෙ යකො කොහොමද ගැම්ම 💪
කවුද මචං ගේම දීලා තියෙන්නේ
ගිහියන්ගෙන් බණ ටිකක් අහන්න කියල මම ආවෙ.🤏🤏🤏🙏🙏🙏
ආ..නේ ඔයා ...සාදු කියන්න,
🤣🤣🤣🤣🙏🙏🙏🙏
හොර සම්බන්ධයක් නම් .... වහාම නීති හදාපියවු ඒකටත් මිනීමරු කෙනාට දෙන දඬුවම ම දෙන්න .... මේ මිණීමැරුම් ඉවසන්න නම් බෑ .... දස්කොන් ප්‍රමිලා කියලා බේස ගෑණියි හොරෙන් කෙළපු එකයි හුරතල් කරනා ගීත පවා තහනම් කරන්න ඕන .... ඒ ගීත විචාරය කරපු මාධ්‍ය නිවේදකයෙක් අසම්මතය වර්ණනා කරපු තරම් .... ඌත් මේ මරා ගැණීම් වළට වගකියන්න ඕන. බුදුසරණයි ....!
ඇයි නිකමිම මැරුවෙි.මරපු ඒකාට පිස්සුද😢
ඔන්න ඔය සැමියා කියන එකා ගැන පොඩ්ඩක් හොයපන් ..🤔🤔🤔
ඇයි උබ එහෙම කියන්නේ
කෙල්ලෙක්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැති පාහර බල්ලෝ 😡😡
කෑගහන,රන්ඩු වෙන ඒව සුලබව වෙන්න ඇති..
ඒකයි ගමේ අය බලන්න නැත්තෙ...
මැරිච්ච කෙල්ලගෙ නංගි කියන්නෙ බොරු මට හිතෙන්නෙ...
Plan කරල කරපු මිනීමැරුමක් වෙන්නත් පුළුවන්
අනේ මේ...නඩු අහන්න යන්නෙපා..මේකෙ ඉන්න විශාරදයන් කියන කතා....ඇහුවම ඔළුව අවුල් වෙනව...
Matath ඔකම හිතුනා
කවදාවත් රන්ඩු වෙන්නේ නැතිනම් ඇයි යකෝ අහල පහල උන් නොබැලුවේ.අනේ මන්දා මේවට මොනා කියන්නද ඉතිං .මොනා උනත්ගෑනියෙක් කෑ ගහනකොට ටිකක් එලියට බැහැලා බලන්න බැරි තරම් මිනිස්සු තිරිසන් වෙලාද.😭😭😭😭😭
Ooo
කවුරුත් ටිපර් වෙන්ඩ එපා නිකන් කියන්නේ...මිනිහා මල ගෙදර ඉදන් ගෙදර එද්දී පාන්දර ගෑනී වෙන එකෙක් එක්ක...ඩිස්ට්ං ........
නැගණියගෙන් තව දුරටත් ප්‍රශ්න කල යුතුය,ඇය මීට වඩා යමක් දන්නව කියල හැසිරීම වලින් කතා විලාශයෙන් පෙනව
ඔව්
@hoda akalpa ube nama awl neda 🤣😂😅
වැඩක් නෑ පොලිසිය යෙන් අමාරුවෙ න් ඔය නරුමයා අල්ලාගෙන එයි,මු වෙනුවෙන් නීතිඥයන් පෙනිසිටි ලා මූට ඇප අරන් දෙයි,නඩුව අවුරුදු 20ක් විතර අහයි අන්තිමට ............
මේවගේ ඇත්ත අපරාධකරුවන් ගොඩක් වෙලාවට හරියට එලියට එන්නේ ගොඩක් පස්සේ පොලිසියට අවශ්‍ය අනියම් ආකර වලින් තමයි අපරාධ කාරයින් හංවඩු ගහන්නේ පෙර වැරදි මත ස්කොට්යාඩ් වැනි බුද්ධිමය විමර්ශණ කිරීමක් වන තැනට මේවා රැගෙන යා යුතුයි
දෙන්නා අතර ආරවුල් තිබිලාත් නැහැ ..පවුල් ප්‍රශ්ණයක් කියලා හිතලා ගමේ මිනිස්සුත් ඇවිල්ලා නැහැ..සෑහෙන්න පරිස්සම් කරලාත් එක්ක 🤔🤔 අපිත් එහෙම තමයි නිතර ඇහෙන අල්ලපු ගෙදර සුපුරුදු ගැටුම් දිහා දැක්කාත්, ඇහුණත් දැක්කේ නැහැ, ඇහුණේ නැහැ වගේ ඉන්නවා, උදව් ඉල්ලුවොත් ඇරෙන්න..නැත්නම් වැරැදි කාරයෝ අහක ඉදන් උදව් කරන්න ගිය අය..එයාලා හොද වෙනවා අන්තිමට..අනේ මන්දා මේ ප්‍රශ්ණ දන්නේ ඒ අය විතරයි කවුරු මෙතන ඇවිල්ලා මොනවා කිව්වාත් 🤔😊
අද වෙන දේවල් දිහා බැලුවාම සැමියාත් කොහෙන් හරි ගෑවිලා ඇති කියලා හිතෙනවා ඇයි එහෙම නම් නංගීට එන්න කිවිවෙි නැත්තේ මල ගෙදර ගිහින් එන්න ප්‍රමාද වෙනවා නම් දෙමව්පියන් දැනුවත් කලේ නැත්තේ බලමු ඇත්ත මොකක්ද කියලා
🤔🤔🤔😢😢😢😱
Owne. Thaniyama gedara inna hariye ayi.
ඔව් ඒක ඇත්ත නංගීම කීවා තනියම ගෙදර ඉන්නේ නැ කියලා උදේ පාන්දර 2 වෙනකම් මළ ගෙදර හිටිය නම් අැයි නංගී ට එන්න කීවේ නැත්තේ අනික අපරාධයක් කරන වා නම් වෙන කෙනක් ටික දවසක් plan කරනවා අනිත් දවස් වල තනියම ඉන්නේත‍් නැති නම් පිට කෙනක් මරුවා නම් දන්නේ කොහොමද තනියම ඉන්නේ කියලා එදා
atta killer ahu wela tynne ad ude. mun news wawan kanwa. dont make such comments without knowing
@@prabhathkarunarathna96 ඒක ගැන නිව්ස් වල දුන්නැද්ද?
වරෙල්ලකෝ ගමට පරීක්ශණ වලට සහය වෙන්න. නොදන්න ලබ්බවල් මේකේ කොට කොටා නොඉද. නංගිගේ සම්පූර්ණ කතාව ස්වර්ණවාහිනීයට දාන්න තිබුනා ස්වර්ණවාහිනීය උඹලගේ අප්පලාගේ උනා නම්...
ඊයේ කියපුව අදත් කියවනවා
පොලිසිය බලාගෙන ඔහෙලට විරුද්දව නඩු දායි,හැංගිලා විමර්ශනය කරන්න
ඇයි බං තාම මේක විකුණන් කන්නේ
අයියයි අක්කයි රන්ඩුවෙන්නෙ නෑ එත් සද්දෙ ආවට බැලුවෙ නෑ මරු මිනිස්සු
පුදුම කාලකන්නි ගම්මු. යකෝ කැ ගහන හඩ ඇහුනනම් ටිකක් බලන්න එපැයි. තිරිසන්නු.. පවුල් ආරවුලක් වුනත් ටිකක් බලන්න එපැයි ඇයි කියලා. කාලකන්නි අසික්කිත තිරිසන්නු ඉන්න ගමක්..
සැඟවිල තියෙන්නෙ ඒ නංගිව විතරයි මඬ වගුරක. මේ මාධ්‍ය කාරයෝනම් මොක්කුද බන්
අනියම් සම්බන්දයක් නිසා වෙන්න ඇති සුවර් හොර මිනිහා කොටුවක් පයින්න ඇති.
මටනම් මිනිහා තමා සැක වෙන කෙනෙක් නෙවේ පොරම වෙන්න ඕනී බොහෝ දුරට
මටත්...පැය ගානක් ගෙදරින් එලියෙ ඉදලත් කෝල් කරලවත් නැද්ද
marapu eka ad ahuwela.... aurudu 50ka witara minihek
@@prabhathkarunarathna96 ah aththada...mn news baluwe na
Ow randu Novi Inna ewn tmii satha pahakata sure natte
Oyata saka kiyala Mona Karannada oya cid da
ගමි වල නමි හදනවා.. මාධ්‍ය ආතනයක් නේද .. නමවත් හරියට දැනගෙන නැ..🔥🔥
ඔව් අලවතුවල නෙමෙ අලවතුගොඩ
නෙදකින් යකෝ ගමේ උන්.. කෑගැහිල්ලක් ඇහුනනම් නිකමට එලියට බැහැල බලපියකො.. පිරිමි නැද්ද කොහෙද ගමේ.. සරමට යටින් ජංගි අඳින පොන්නයො ඉන්න ගමක්
හොදයි නේද news එක 😂😂😂😂
නංගි කියන ඒකි බලන් හිටියා වගේ කියනවනේ ඒකි සැකයි කියන එවා 🤔🤔🤔
ඔව්
නිගමනය... කරන්න පුලුවන් සාදක දෙකයි.එක්කො මනුස්සා නැත්තම් අනියම් පෙමක්...බොහෝ දුරට ඔය වයසේ කෙල්ලන්ට සීන් 2 තියනවාමයි...මේ සිද්දියේ මොනවම හරි නංගි දන්නවා වෙන්න පුලුවන්.අම්මට උනත් ලොකුවට ගානක් නෑ ඒ ගැන බලපුවාම තේරෙනවා.
Wenne puluwan brother
Onna dunna charitha sahathike okkotama kalin
@@lost_girl1999 ටිපර් වෙන්න එපා ඔයා.
@@lost_girl1999 චරිත සහතිකය නොවේ .... මෙතෙක් ඝාතන වළට අනුව නිගමනය .... බුදුසරණයි ....!
නැති උනේ මගෙ මල්ලි බැදපු නංගී. අගිංසක කෙල්ලෙකුට උඹ වගේ එකෙක් චරිත සහතික දෙන්නේ මොන ලබ්බක් දැනගෙනද? අහිංසක කෙල්ලෙකුට නැති පද නොහදා වැඩක් බලාගනින් ගොනෝ. අම්මෝ... බලාගෙන යද්දී උඹ ඔස්තාර් කෙනෙක්නේ. නිගමනය කොලයක ලියලා රෝල් කරලා ගහගනින් පු#
ගෙදර ආරවුලක් උනත් කෑගන ශබිදයක්නමි ටිකක් සොයා බැලීම මනුස්සයෝ හැටියට ගමක වෙන්නම ඕනි දෙයක්. ඒ වගේ උවමනාවකට එලියට නොබැස්සට මිනිස්සු ඕප දූප සංගමයට නමි කියාපු හපන්නු.මේ දරුවට මොකද වත් සොයා නොබැලීම ඒකයි දුක.😢😢
True..මම කලින් හිටපු apartment එකක ඔයවගෙ සිද්දියක් උනා පහල තට්ටුවෙ.hasban & wife එයාල නිතරම එහෙම රන්ඩු වෙනවා කෑගහගන්නවා ඒක අපිට සුපුරුදු දෙයක් වෙලා තිබ්බෙ.ඒත් එක දවසක් ඒ දෙන්න රන්ඩු වෙන විදිහ වෙනදට වඩා වෙනස් කියලා මට හිතුනා මොකද මරන්න හදන කොටයි සාමාන්‍ය රන්ඩුවකුයි අතර වෙනසක් දැනෙනවා apartment එකේ අනිත් අය එලියට ඇවිත් සද්දෙ අහලා අයෙ දොරවල් වහගත්තා මහා රෑ නිසා.ඒත් මට එහෙම කරන්න හිතුනෙම නෑ මොකද ඒ ගෙදර පොඩි ලමයි දෙන්නෙක් බය වෙලා අඩනවා කෑ ගගහා.මටත් කර කියාගන්න දෙයක් තිබුනෙ නෑ.ඒත් මට අහක බලාගන්න හිතුනෙ නෑ මොකද කෙනෙක් මැරුනට පස්සෙ ඒ ගැන හිතෙන් දුක්වෙලා වැඩක් නැතිනිසා.පොලීසියට කතා කරන්න බෑ ඒ වෙලාවෙ මගෙ පුද්ගලිකව හේතුවක් මත මට රටෙන් පිට වෙන්න අවශය නිසා පොලිසියෙ කිසිම දේකට මම මගෙ නම හෝ කට උත්තර දීමට අකමැතිවී සිටියනිසා.නමුත් අන්තිමට apartment එකේ අයිති කාරයට call කරලා කොහොමහරි මහා රෑ ගෙන්න ගත්තා ඒ අතර තුර අර ගෑනු කෙනාට ගැහුවා අර මිනිහා දොර ගැලවිලා ඇගට වැටෙන්න.පිහියකුත් අතේ තියාගෙන බිමදිගෙ ඇදගෙන ගියා.මගේ හිතට ලොකු වේදනාවක් මම හිටපු තත්වෙ එක්ක බේරන්න බැරිඋන එක ගැන.කොහොම නමුත් අයිතිකාරයා ඒ සැනින් ආවා ඒ රන්ඩුව එතනින් නතර කරන්න උනා එයාලට ඒ apartment එකෙන් එයාලට මහා රෑම රෙදි ටිකත් අරගෙන යන්න උනා.කොහොම නමුත් මගේ හිතට ඒක සහනයක් මැරෙන්න යන කෙනෙක්ව බේර ගත්තා කියන හැගීම මට දැනෙනවා.
හොර සින් එකක් තියෙන්න නැතුව ඇතිද..
යකෝ තව නිවුස් එකට කිව්වේ ගමේ මිනිස්සු මිනිහා සැකයි කියලා. දැන් මේකෙ කියනවා කවදාවත් ඒ දෙන්න රණ්ඩු වෙන්නේ නැහැ කියලා. කලින් නිවුස් එකේ ගමේ මිනිස්සු කියනවා ඒ දෙන්න හැමදාම රණ්ඩු වෙනවා කියලා ඒ නිසා තමයිලු හෙව්වේේ නැත්තේ කෑ ගහන්නේ ඇයි කියලා. අනේ මන්දා කාගේ ඇත්තද කාගේ බොරුව ද කියලා
May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe, I am talking about the true understanding of Lord Buddha's teachings. The dharma spoken by Lovithura Buddha helps to free all sentient beings from ignorance and give them correct understanding ❤✌
කිසිම බයක් නැතුව මිනී මරුම් වලින් සංවර්ධනය වෙන රට කාලකණ්නි දේශපාලුවන් ඔන්න තොපි මෙච්චර කල් හැදුව රට 🤑🤑🤑🤑🤬🤬🤬🤬🤬😡😡😡😱😱😱😵💫😵💫😵💫😵💫😵💫😵💫
"අලවතුගොඩ පොලීසිය " අලවතුවල කීවෙ ,
අහල පහල මිනිස්සු රණ්ඩු වුණත් මොන හේතුවක් තිබුනත් පොඩ්ඩක් ඒ අයට බලන්න තිබුණා එහෙනම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ පුදුම ගම්වැසියෝ තමයි නගරබද වුණත් ඔහොම දේවල් වෙනවා නමුත් ගිහිල්ලා බලනවා පව් අහිංසක ජීවිතයක්
රන්ඩු වෙන්නෙත් නැත්නම් හිටියෙත් තනියම නම් යටිගිරියෙන් කෑ ගැහුවෙ මොකද බලන්නවත් කවුරුත් හිටියෙ නැද්ද 🤪😐
Me day's wala electric bill gana katti discusse karnwa ek nisa beri wela
ඵ ගමේ ඉන්න කට්ටිය අනුන්ගේ රෙද්ද වල් හොයන් නැතිව ඇති
ඵ ගමේ ඉන්න කට්ටිය අනුන්ගේ රෙද්ද වල් හොයන් නැතිව ඇති
Maka hasbanga wadak waga
මොන කරුමයක්ද අනේ ගෑනු කෙනෙකුට තනියම ගෙදර ඉන්න බැරි තත්වයක් නෙ දැන් ලන්කාවෙ තියෙන්නේ .ඉන්දියාව ට එහානෙ
මොකා කලත් දැන් media සැක කරන්නේ සැමියා කියලා😂
miniha nemeda marala tiyenne ?
@@SachiraBhanu ne gewal laga hitapu hamuda karayek
@@worsetuna6877 👍
@@worsetuna6877 kohomada danne?
@@Adventure_Seeker2177 news walata kiuwa bun
මේ විදිහට අපරාධ මිනී මරන තවත් රටවල් තිබේද..?ලංකාවේ තරම් අපරාධ මිනී මැරුම් අන් රටවල් වලත් මේ වගේද අනේ මන්දා ලංකාවට වුනු විනාසයක්
මට නම් හිතෙන්නෙ හොර මිනිහෙක් කියලා..නංගි දන්නවා අක්කට තව කෙනෙක් ඉන්නවා කියලා..ඒකයි ඔය වෙන වෙන ඒවා කියන්නෙ..මොනා උනත් ඒ කෙල්ල ගිය ආත්මේ කරපු ලොකු අකුසලයක් ගෙවලා ඉවර කරලා..ආයේ ඉපදෙන කිසි ආත්මෙක මෙහෙම නොවේවා..නිවන් සුව ලැබේවා
Onna patan gaththa ahaka Inna minissunta charitha sahathika denna
@@lost_girl1999 ඔයත් ඔය කමෙනිට් කියව කියව කරන්නෙ අනුන්ගේ රෙද්දවල් හොයන එකනේ..ඔච්චර ඩිසන් නම් ඕප දුප හොයන්නෙ නැතුව ඉන්නකෝ පාඩුවේ..
@@thyagadivyanjali mama opa doopa hewwe na . news ekak baluwe. News balanawata mokuth kiyanne na. Prashne thiyenne e gahanu kena gana mokuthma nodana ape minissu eyage chatithe nathi karana eka. Marichcha manussayage charitheth dooshanaya karana eka. Me comment eyage family eke kawru hari dakkoth e minissunta mona hitheida. Oyama poddak hithala balanna sahodaree. Decent wena nowena eka kohoma wethath ape minissunge sahakampanayanam anthimai
@@lost_girl1999 එයාගේ ගෙදර අය ඔය ඉන්නෙ හොදට..අඩන්නෙවත් නැ ඒ මිනිස්සු..ඔයා කියන දේ හරි..මැරැන කෙනෙක් ට දැන් දොස් කියලා වැඩක් නැ..හැබැයි මේ රටෙ ඔහොම දෙවල් අලුත් දේවල් නෙවෙයි..අඩු වයසින් කසාද බැන්දම ජිවිතෙ නාස්ති වෙන්නෙ ඔහොම තමයි..නියම කසාද බදින වයස එද්දි මැරිලත් ඉවරයි
Aniwaryen aka Tama athtama katawa
අනුන්ගෙ ගෑනුන්ටත් ඇහැ ගහං ඉන්න කාඩ කුපාඩි ආමි එකෙත් ඉන්නවා
Ubage ganith ahema giyada vate😂🔫 army eka allgththe monkda bn
මචෝ පන්කාදු කතාව හමුදාවේ ආබධිත පොරක් තමයි ගෙම දිල තියෙන්නෙ
@@nimmiii99 මගෙ ගෑනි නම්ගියෙ නෑ හැබැයි උඹෙ ගෑනි නම් ගිහින් වගේ ,මේ කෙල්ල මරල තියෙන්නේ ආමි කාරයෙක්, ඇයි උඹට රිදුනෙ උඹත් ඒ ජාතියෙද
සැමියා පේන්නවත් නැ නේ ඒ කියන්නෙ පොලීසියට සැමිය සැකයි
✨🎇🎇✨🧿🧿⭐🌟🎇🧿🌟🎇✨⭐ *දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දෙන පිණිස මිය ගොස් මළවුන්ගෙන් උත්ථාන වූ තම පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ එවීමෙන් උන්වහන්සේගේ ප්‍රේමය අපට පෙන්වූ සේක.* *ඔහුගේ ශරීරයද පොරොන්දු වී ඇත. .* *ඔබේ මුඛයෙන් ජේසු සමිඳාණන් වහන්සේ පාපොච්චාරණය කර දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව ඔබේ හදවතින් විශ්වාස කරන්නේ නම්* *උන්වහන්සේ ඔබට සදාකාල ජීවනය දෙන සේක*
*(අහස දෙස බලා දෙවියන්ගෙන් අසන්න)*
අලවතුගොඩ යකො අලවතුවල නෙවෙ
බඩු case එකක් බන්......මම හිතන විදියට .......
Meke comments dakkama aththatama lankawe minissu gana epa wenawa. E kaanthawa gana mokuthma nodana charitha sahathika dena lassana
සැඟවුණු කතාවක් නැනෙ මේක ,කේ නිව්ස්
මම නම් ඔකව හදපු උන් දන්නා ඉස්ලාම මරනව ඔකට බලන්න
ඇත්තටම මමත් කැමති නැ අනුන්ගේ ගෙවල් වල සද්ද ඇහුණාට ගිහින් බලන්න.මොකද අපේ ගෙවල් ළඟ ගෙවල් දෙකක ඔහොම වෙලා උදව් කරන්න ගිහින් මේක ganigei minihagei ගැටලු ඒවා ඔයාට වැඩක් නැහැ කියලා අහගෙන තියෙනවා.එදා ඉඳල කවුරුත් ඇවිත් මරලා ගියත් පහුවදා ආරංචි වුණොත් යනවා මිසක් ආයේ ගියේ නැ.මේක තමයි අද රටේ තත්ත්වය.නිවන් සුව නංගී ඔබට!
මේක සන්විධානාත්මක මිනීමැරුමක් අනිවාර්යයෙන්ම.
#liveat12 #Swarnavahini #liveat8 first of all try to call right name of area and don't make it worse. channel admin should take actions on these hateful comments.. you media guys are such disaster
ඔය කරුණු කාරනා හොයන්න ලියන්න පොලෝසීයද ආවේ....ඇත්ත ලියනවද බොරු ලියනවද ටිකක් හොයලා බලන්න. අද පොලොස් විශ්වාශද ????
ඇයි සැමියව පෙන්නන්නෙ නැත්තෙ.
Eyata duk itai kiyala 😄
සැමියාගේ මොනා බලන් නද
එයා ලොකු ළමයෙක් වෙලා...😂😂😂🤣🤣🤣
@@Colo0529 😂😂😂😂😂
අම්මෝ 88 ජේවීපී මිනීමරු කාලෙ වගේ ආයෙත්
තොගෙ අප්පගෙ ජේවීපී එක කරලා තියෙන්නෙ
ඝැමියව ඝැකයි
ඝැමියව ඝැකයි නෙමෙයි
සැමියාව සැකයි 😂
@@skylersanju4108 😄😄
@@skylersanju4108 🤣
@@skylersanju4108 😂😂
Gamiya?,😁
නිකන් මරන්න පිස්සු නෑන්නේ හොර මිනිහෙක් ඇති
නංගි කියන අයගේ ප්‍රකාශ ඉතාම සැකයි ඇයව වැඩිදුර ප්‍රශ්ණ කල යුතුයි. සැමියාද ඉබේම සැකයට ලක්වෙනවා නමුත් නිවරැදි විමර්ශණයක් මත ගරු අධිකරණයයි වරද කරුවන් තීරණය කල යුත්තේ
ඔව්
දෙමල ෆිල්ම් බලනව නේද 🌝
ඇත්ත
samiya thamai.. ada news eke giya
සමහරවිට.හස්බන්ද.දන්නෙ.නෑ
අලවතුවල නවෙයි අලවතුගොඩ 😂😂
මාතලේ නේද
අලවතුවල කියලා ගමක් තියනවා මාතල්‍රෙ කිට්ටුව වෙන්න ඕන.නුවරින් බස් යනවා මම දැකලා තියනවා. අලවතුගොඩ නම් බස්නාහිර පලාතෙ නේද. කොලබ පැත්තේ වෙන්න ඕන.
@@yasasediriweera8281 නෑ මාතලේ නවෙයි නුවරට අලවතුගොඩ අයිති
@@niluherath1548 ඔයා දන්න දෙයක් කියන්න අපේ ගමේ උනේ ඔය සිද්ධිය අලවතුගොඩ උනේ ඔයාට ශුවර් නැත්තම් google එකේ අලවතුගොඩ මහනුවර කියලා ගහන්න ඔක්කොම විස්තර එයි අලවතුගොඩ පාස් කරලා තමයි මාතලේට යන්න තියෙන්නේ
@@pasankalhara4161 මම ස්තීර කරලාම නෙවෙනේ කීවේ නේද වෙන්න ඕන කියලායි කීවේ .ආයේ කමෙන්ට් එක බලන්න. ටිපර් නොවී🤣 මොනව උනත් thanks ඔයාට නොදැන හිටිය දෙයක් දැන්ගත්තානේ
පව් අනේ..තවත් ජීවිතයක්..ජීවිතයක් විනාස කරලා මොනාද බලාපොරොත්තු වෙන්නේ.
😂😂🤣🤣 Wesa kamata ohoma dewal wenawa.
ගමේ එකෙක් බැල්ම දාගන ඉදල ඇති. තනි වෙනකන් කෙල්ල.
ගියා ආත්මේ ලොකු පවක් කරලා තියෙනවා. ඒකයි මේ...😭😢
😥 meka karapu ekata nam normal punishment hariyanne na...
th-cam.com/video/8Xe1AJzA4QY/w-d-xo.html
දෙරනෙ කියනවා දිගින් දිගටම පවුල් ආරවුල් තිබ්බා කියලා. මුන්ගේ අම්මගෙ නිවුස් මේවා
Kanthawak gedara thaniyama inna eka hoda ne. Nangi ewilla ekkagena yanna ekath hoda ne eyath kellek ne. Hemawelawema pirimi arakshawak thiyagena inna. Dannawane me rate mewage thirisannu godak innawa kiyala. Me rate witharak newei anith ratawalath genu thaniyama inna eka arakshawa ne
@Tharu Gunasinghe true
R.i.p අක්ක
සක්කිලි නරුමයකු .මේ balala..ඕකට maranna ඕන..ballava...උගෙ සහෝදරියන්. අම්මා නැති ballek ද දන්නේ නැ. ඕකට හොඳනම් venna එපා..
Live @8 එකේ ගොන් ප@&යන්ට විඩියෝ එකක Headline එකක් දාන්න තෙරෙන් නෑ.කො Live @8 හු@& පුතෝ විඩියෝ එකේන් එලියට ආපු සැගවුනු කතාව.
Paw deyyane 😥❤️😭
😢😢😢
Game wala api hithuwenathiunata , maha dushtha minissu inne , ochchara ka gahalath nobalanna tharam,
Fb funky nangi kenek wage
Sure bana thamai ithin.
Dan baba hukun wenna yanawa athi
My
අනෙ තොපිලගෙ ගොබ්බ news
Aniwaryenma miniha marala thiyenne. Kohomath araul thibila thiyenawa. Owa hanganna ba. Heta aniddata eli wei.
Aniwaryenma hora seen ekak thiyenna ethi.
Bendata passe tamange minihath ekka hodata inne nethuwa wena wena sepa hoyanna giyama oya wage wena siddii samanniyai
Dhan duk wela palak naa.methana thiyenne api danathi deyak nikan me wage wada karanna.mokak hari hethuwk thiynawa..aniyam sambada kam wala parathi pala wenna bari na.lassana loku ayudhayak karagena hageem ekka sellan karana kaathawnta wena de me.hari kanagaatu dayakai.api ariytama une mokada kiyna danna.a unath loku deyak methana thiynawa.meyalage moonawal dakama penawa.
okath minihage wadak hodata plan krala thiyanawa