Adaraye Saradama (ආදරයේ සරදම ) | Thilan Music | Official Music Video🎼🎹❤😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Adaraye Saradama (ආදරයේ සරදම ) | Thilan Music | Official Music Video
    Artist - Thilan Dhanushka
    Melody & Music - Thilan Dhanushka
    Lyrics - Thilan Dhanushka
    Music Arrangements -
    Orchestral Arrangements including percussion arrangements- Prabhasha Weerasinghe @intuned music Studio
    Other arrangements - Thilan Dhanushka
    Mixed and Mastered - Prabhasha Weerasinghe @intuned music Studio
    Video Credits
    Script & Concept - Thilan Dhanushka
    Videography & Direction - Thilan Dhanushka
    Editor - Thilan Dhanushka
    Colourist - Thilan Dhanushka
    Camera & Art Direction -Thilan Dhanushka
    Special Thanks
    Prabhasha Weerasinghe ‪@Prabhashaweerasinghe‬
    Ranushka Lakmal
    My Beloved Mother & Sister
    🎵 Stream/Download:
    iTunes /Apple Music - / adaraye-saradama-single
    Spotify - open.spotify.c...
    follow Thilan Music
    TH-cam - / @thilanmusic83
    Facebook page - / thilandmusic
    Tiktok - www.tiktok.com....
    Instagram - / thilan_music
    Linktree - linktr.ee/thil...
    කඳුළු සුසුමන් තබා ඔබ අරගෙන ගිය පැතුමන්
    අඳුරු සෙවනැලි පුරා හිත හොයාවි නම්
    හුස්ම තිබෙනාතුරා ගලනා හැම කඳුලක් පාසා
    මියෙදන හිත ඔබේ සිනහව සොයාවී නම්
    ආදරයේ සරදම ඉවසාගෙන ඉන්නම් මා
    ඔහු තුරුලේ ඔබ සැමදා සතුටින් නම්
    බිඳුණු සිතුම් හීන පුරාවට මදි හන්දා
    පතනා හැම පැතුමම බොඳ වුවා
    සොඳුරු තෙපුල් නිහඩ කතා වල වැඩි හන්දා
    මුමුණන හැම දෙබසම ගොළු වුවා
    ඔබ ඇයිද මේ ජීවිතේ මා අද තනිකෙරුවේ
    ඔබ ඇයිද මගේ ආදරේ වෙන හදකට පිදුවේ
    සොදුරු ඉරියව් හදේ විෂම වුණා
    සොඳුරු කතාවක මා නිහඩ කළා

ความคิดเห็น • 12