රිදුමකින් රිදුමකට - විශාරද තරිඳු ජයසිංහ , Ridumakin Ridumakata- Tharindu Jayasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ගායනය - විශාරද තරිඳු ජයසිංහ
    පද-නඳුන් යසිත දසනායක
    සංගීතය- දර්ශණ රුවන් දිසානායක
    රිදුමකින් රිදුමකට සුව දෙන
    රිදුම ආදරයමයි//
    ඒ රිදෙන තැන් ගැන දන්නෙ ආදරයමයි
    දන්නෙ ආදරයමයි//
    හිමි වෙවී හිමි නොවී
    හිමි නොවනා ආදරේ
    රිදවන තැන් ගැන
    ලියවෙන්නැති හිතම රිදවමින්
    කවියෙකුගෙ හදේ තියාගන ඇති
    රිදුම ආදරයමයි
    හමු වෙවී හමු නොවී
    හමුනොවනා මතකයේ
    දුක්බර මතකය
    දරාගන්න බැරිව විඳවමින්
    කවියෙකුගෙ හදේ තියාගන ඇති
    රිදුම ආදරයමයි
    රිදුම ආදරයමයි !
    video - Buddhi Prabodha Karunaratne (බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න)

ความคิดเห็น • 29

  • @gretarathnawalie1239
    @gretarathnawalie1239 2 ปีที่แล้ว +1

    නඳුන් ගෙ "නිර්මලා" කවිය තරම් සිත් ගත් කවියක් තවත් නැති තරම් .විල් නෙතක මල් මතක පොතේ තියෙන්නෙ. .ගීතයත් ඒ වගේමයි.
    💕❤

  • @menakaamarasingha7657
    @menakaamarasingha7657 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok 4 ปีที่แล้ว +3

    අපූරුයි සහෝදරයා..මේක නම් භාවනාවක්..මගේ ජීවිතේ මේ අවුරුදු 18ටම මන් අහපු ලස්සනම සින්දුව...ඒ පද වැල්..ඒ සන්ගීතය..ඇබ්බැහිවීමක් මට නම්..🌼🌼🌼

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර ปีที่แล้ว

    හදවත අවදිව ගලා යාමට උත්සාහ කිරීම නිසා මෙවැනි ගීතය ගායනය තන්‍රවපදවැලට ගැලපෙනවා

  • @mereeshaoorloff693
    @mereeshaoorloff693 4 ปีที่แล้ว +3

    හිත හීනියට රිද්දන, දැනෙන.., දනවන..., අපූරු මිහිරියාවක්...
    පද වලටම ගැලපෙන හඩක්❤👌👍super song.

  • @emmalinful
    @emmalinful 3 ปีที่แล้ว

    lassanai.

  • @sarayatiya
    @sarayatiya 4 ปีที่แล้ว +1

    මේ ගී භාවනාවක්මයි ... ❤️❤️❤️❤️

  • @upekshasauwandi7705
    @upekshasauwandi7705 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @chamathdilshan8940
    @chamathdilshan8940 6 ปีที่แล้ว +2

    Amarasiri Peris Junior ... so touching

  • @dananjanagunasinghe2403
    @dananjanagunasinghe2403 5 ปีที่แล้ว +1

    Superrrrrb..Congratulations Brother..!!!

  • @deshodaraliyanage
    @deshodaraliyanage 4 ปีที่แล้ว

    ජය සහෝදරයා

  • @jani967
    @jani967 5 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @ranganajayasanka7223
    @ranganajayasanka7223 6 ปีที่แล้ว

    Pattama patta bro..... jaya wewaa

  • @shashinthadanuka7677
    @shashinthadanuka7677 6 ปีที่แล้ว +1

    Woow patta ayye

  • @samudrikagunawardana
    @samudrikagunawardana 6 ปีที่แล้ว

    රිදුමකින් රිදුම..... apurui...

  • @pradeepshantha6464
    @pradeepshantha6464 6 ปีที่แล้ว

    ලස්සනයි ගීතයක් සුබපැතුම්....

  • @TheKalusudda
    @TheKalusudda 6 ปีที่แล้ว +1

    great

  • @kajininallaperuma4298
    @kajininallaperuma4298 6 ปีที่แล้ว +1

    Woow malli ❤️

  • @harshanakekulandala9459
    @harshanakekulandala9459 6 ปีที่แล้ว +1

    Wow...

  • @BuddhiKarunaratneAltair
    @BuddhiKarunaratneAltair 6 ปีที่แล้ว +1