කතකට මරණිය දණ්ඩනය හිමි වූ ලොව ලොකුම බැංකු වංචාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 54

  • @Chameeragayan-iq8lk
    @Chameeragayan-iq8lk 16 ชั่วโมงที่ผ่านมา +45

    අපේ රටටත් තිබුණානම් ඔහොම දඩුවන් ගොඩ රට නිකම්ම හැදිලා😢

  • @rathsaravimukthi815
    @rathsaravimukthi815 16 ชั่วโมงที่ผ่านมา +24

    ❤ අපේ රටෙත් වුනානම් හොදයි

  • @Roshan-f5o
    @Roshan-f5o 16 ชั่วโมงที่ผ่านมา +18

    ලංකාවේ රනිල sape innawa.නීතියක් nathi ratak ලංකාව

  • @gnp-gt7kf
    @gnp-gt7kf 16 ชั่วโมงที่ผ่านมา +18

    රනිලයි,හර්ෂයි, කෙහෙල් සුජීවයි, ජගත් විතානයි සෙට් එකටම දුන්නනම් මරු😂

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 13 ชั่วโมงที่ผ่านมา

      ලපයා කරයි පම්කක් 🤌🤌🤌🤌

    • @dilshanadikari21
      @dilshanadikari21 8 ชั่วโมงที่ผ่านมา

      ඒ ඇයි

  • @dilanislg62
    @dilanislg62 13 ชั่วโมงที่ผ่านมา +5

    අපේ රටටත් එහෙම නීතියක් තමයි ඕන වෙන්නේ ..❤

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 16 ชั่วโมงที่ผ่านมา +11

    අපේ රටෙත් එහෙම උනානම් හොදයි

  • @Jmkays66
    @Jmkays66 7 ชั่วโมงที่ผ่านมา +3

    ලන්කාවෙ උනානම් බලපන්කො 😂 කාන්තාවක් කිය කිය අනුකම්පාව ගන්නවා උපරිම 😂 මෙන්න රටවල්. බලපන් නීතිය හැමෝටම එකයි

    • @Friend88-tn7qy
      @Friend88-tn7qy 5 ชั่วโมงที่ผ่านมา

      kiyala wadak ne. lassana geniyek kiyala balala ne, kelinma marana daduwama. ape geniyek num poddak redda ussapu gaman neethiyath nawala. ape ganunge athi lassankuth ne.

  • @Jayatissa-i7p
    @Jayatissa-i7p 16 ชั่วโมงที่ผ่านมา +16

    ලංකාවේ මහ බැංකුව මංකොල්ල කාපු සියලු දෙනාමට මරණීය දඬුවම ලබාදිය යුතුය ම යි.

  • @charmingvibes8495
    @charmingvibes8495 14 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාවේ ලොකුම බැංකු වංචාව - අර්ජුන මහේන්ද්ර​න්

  • @SayanaKumari-p8w
    @SayanaKumari-p8w 8 ชั่วโมงที่ผ่านมา

    Our law also should be changed like this ❤

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 11 ชั่วโมงที่ผ่านมา +2

    ඵ්කනේ මහ බැංකුව ට දුන්නේ දිලත් යස අගේට ඉන්නේ.😂😂😂💪💪💪💪🔥

  • @TusharaDamyanti
    @TusharaDamyanti 16 ชั่วโมงที่ผ่านมา +4

    What about our Sri Lankan punishment for bank robbery

  • @sumanasirithennakoon2368
    @sumanasirithennakoon2368 15 ชั่วโมงที่ผ่านมา +2

    Anura Hoda wedii.

  • @minhaelson5865
    @minhaelson5865 15 ชั่วโมงที่ผ่านมา +2

    What about our Sri Lanka bank robbery

  • @FJ-gc5zd
    @FJ-gc5zd 8 ชั่วโมงที่ผ่านมา

    තාම පරීක්ශන යනවා ලොකුම වංචාව මෙහේ
    මහදවල් බැංකුහොරා

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w 13 ชั่วโมงที่ผ่านมา

    Ape anduwath dadi daduwam kriyathmaka karamu horutika hodatama bayawela inne un kiyanne monawada kiyala un danne naha.❤❤❤❤❤❤❤❤❤

  • @අකීල්-ර7ඪ
    @අකීල්-ර7ඪ 13 ชั่วโมงที่ผ่านมา +1

    මහබැංකු හොරු මීක් නෑ.

  • @NayanaWeerasiri
    @NayanaWeerasiri 15 ชั่วโมงที่ผ่านมา +2

    අපේ රටේ උනානම් ඌ ලංකාවේ පාර්ලිමේන්තුවේ

  • @chandrikakumari7581
    @chandrikakumari7581 12 ชั่วโมงที่ผ่านมา

    Ape ratatah tibunanm hodai ewage nithi .

  • @rasikakularathna2038
    @rasikakularathna2038 15 ชั่วโมงที่ผ่านมา +7

    ඔය ගැනි මාරුවට වැඩක් නැ. ගත්තු සල්ලි හැම සතයම සහ දඩ මුදල් අයකරගෙන, මරණ දඩුවම දීල හෙට මරනවා ඊලග පැයේ මරනවා, ඊලග සතියේ මරනවා කියල මුළු ජීවිතේම ප්‍රසිද්දියේ කුඩුවේ දාල තියන්න ඕනේ.
    ලංකාවෙත් ඔයවගේ දඩුවම් දෙන්න සිය දහස් ගණනක් ඉන්නවා. බලමු ඉස්සරහට දෙතුන් දෙනෙක් හරි අල්ලගනිවිනේ . අර මහා බැංකුව හොරා කාපු සෙට් එක , හොර බෙහෙත් ගෙන්නපු සෙට් එක, පාස්කු බෝම්බ ගහපු සෙට් එක වගේ.

    • @EdirisingheAbeyrathna-z6i
      @EdirisingheAbeyrathna-z6i 14 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි 88/89 හැටදාහාක් මරපු සෙට් එක,

    • @EdirisingheAbeyrathna-z6i
      @EdirisingheAbeyrathna-z6i 14 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි 88/89 හැටදාහාක් මරපු සෙට් එක,

    • @Seewith9898
      @Seewith9898 12 ชั่วโมงที่ผ่านมา

      ​@@EdirisingheAbeyrathna-z6iඔව් බටලන්ද සීයාටත් ඒක වෙන්න ඕනෙ😂😂

    • @ssh126
      @ssh126 6 ชั่วโมงที่ผ่านมา

      Ela mn kiynnm

  • @ranmaperera3443
    @ranmaperera3443 ชั่วโมงที่ผ่านมา

    Ranilwa paraddapu geeni kawda

  • @dumidukasun9716
    @dumidukasun9716 12 ชั่วโมงที่ผ่านมา

    Ethakota money heist 😁😁

  • @SureshDissanayaka-b9k
    @SureshDissanayaka-b9k 4 ชั่วโมงที่ผ่านมา

    Ponilagen wennathi tution gththe 😂😂😂😂

  • @ShekaWanigaratne
    @ShekaWanigaratne 6 ชั่วโมงที่ผ่านมา

    Ape rate keedenekta mewani marana danduwam karaida ? Heenen thamai

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc 15 ชั่วโมงที่ผ่านมา

    Apita kambayak geennama vanchaawata wadaa salli yanawane kohomada allanne

  • @ssh126
    @ssh126 6 ชั่วโมงที่ผ่านมา

    Raniltth mehem daduwm denn one

  • @MajidhMouwjud
    @MajidhMouwjud 13 ชั่วโมงที่ผ่านมา

    Vietnamaya niyamai srilankaweth ohomanam desapaliwo iwarai
    Rawuf akeem risad baduru?

  • @rathnayaka4627
    @rathnayaka4627 11 ชั่วโมงที่ผ่านมา

    aparade ranila

  • @udeahikamihirani2843
    @udeahikamihirani2843 10 ชั่วโมงที่ผ่านมา

    Ladies fist kiyanna nikanda

  • @GayanUltra
    @GayanUltra 13 ชั่วโมงที่ผ่านมา

    Ape wife la wat

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 7 ชั่วโมงที่ผ่านมา

    Lankave siyaluma ansa vala horu inne. A nisa ahu unath davasen deken gedara. Lankave gobba hattha ta hora kama jana gatha vela. Salli dunnoth onema vanchavak karala berenna puluvan lankave

  • @malshanpriyankara9380
    @malshanpriyankara9380 12 ชั่วโมงที่ผ่านมา

    Sri lankave horatath okama denna banku horata.

  • @PrmoTinu-w5r
    @PrmoTinu-w5r 8 ชั่วโมงที่ผ่านมา

    😂😂