උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු පිරිසක් හදිසියේම ජනපතිව හමුවෙයි - ''බලය බෙදීම ගැන ඉල්ලීම් කළා''
ฝัง
- เผยแพร่เมื่อ 4 ธ.ค. 2024
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka
යුද්ධයෙන් කරන්න බැරි දේ පෑනෙන් කරයි වගේ එල❤❤❤😂
බලය බෙදලා රට දෙකඩ කරන්න එපා😢
You don't always devide a country
Well done president ❤❤❤. Samata neethiya Ekai under Npp government ❤
මටත් තේරුම් ගන්න බැරි දෙයක් තමයි බලය බෙදීම කියන්නේ මොකද්ද කියලා දන්න කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද
පලාත් සභා වලට අධිකරණ හා පොලිස් බලතල ලබා දෙනවා. එතකොට මධ්‍යම රජයට හිතෙන හිතෙන විදිහට තීරණ ගන්න බෑ... එතකොට ඒ ඒ පළාත්වලට අදාල මහ ඇමති තමයි ප්‍රධානියා.
ඉන්දියාවෙන් ඕක අපිට පටවපු එකක්.
ඕක මේ රටට ගැලපෙන එකක් නෙවෙයි. ඕක කරොත් වෙන්නේ උතුරු නැගෙනහිර ස්වාධීනව හැසිරෙන්න ගන්නවා.
වෙනම කෑල්ලක් ඉල්ලනව පොලිස් බලතල එහෙම ඉල්ලනව
උබෙ හම්බයො අර ඉල්ලන්නෙ පලස්තීනයක්.
ඒවගෙ මුං ඊලම ඉල්ලනවා
මුන් ඉඩම්,පොලිස් බලතල ඉල්ල්නවා.
රට ෆෙඩරල් කරන්න කියලා ඉල්ලන්නේ ඒ කියනේ රජය යටතේ තියෙන තවත් ප්‍රාදේශිය ආන්ඩුවක් වගේ
@@savinduthinal2393 ෆෙඩරල් කියනවචනේ තේරුම මොකද්ද 🤔
බලයක් බෙදිලි නෑ. මේ දූපතේ හැම එකාම එක නීතියකට යටත්ව ජීවත් විය යුතුයි
බලය බෙදන්න මොකටද එක රටක එක ජාතියකට ,ඔක්කෝම ලංකිකයො.මේ එන්නෙ වෙන සෙල්ලමකට,ජනපතිතුමනි , බෙදීම් නැ එකට ඉන්න අවස්ථාව දැන් තිබෙනවා.භාෂාවන් වෙනස් වුනාට අපි ලාංකික බව ඔය එන කට්ටියට මතක් කර දෙන්න
නිරාගමික පචයා ජාතික ගීය ඉවත් කරලා කොටි සමරලා බලය බෙදන්නද මේ සැරසෙන්නේ ඒක හීනයක් විතරයි පචයාගේ ඒ අවසානය?
මෝඩ කමෙන්ට් දාන්න එපා එහෙම සැමරීම් වෙලා නෑ
@@Er.de.s😂
Arakshaka amathima keyanawa ahama samarim wela thiyanawa keyala.
@@Er.de.s 😂Coma ekakad hitiye
බලය බෙදීම් කියන්නෙ මොනවද?😅
අනුර ගෙන් ඇහුවා නම් හරි 😅😅
@@NilukaDias-zr7ki මුන් බලය බෙදිම ගැන අහන්නේ අද ඊයෙක නොවේ බං,,ඉන්දියාවට ඕනේ රටේ කොටසක්,,ඕකට මුලික ගිවිසුම ගැහුවේ JR ජයවර්ධන,,ඌ තමයි රට පාවා දුන්න සුනඛය
බලය බෙදීම කින්නෙ උඹෙ ගෑනිට මාත් හු#"/ ව උඹත් හු #:" ව වගේ දෙයක්
බලය බෙදීම oni උඹලාට සාකච්ඡා විතරයි අනුර ට ඔය ගොල්ලෝ oni නැහැ jack ගහන්න ඒක nisa අනුර දොලපි දෙණි දෙන්නෙ නැහැ උතුර සංවර්ධනය karanna oni එච්චරයි ඒ මිනිස්සුන්ට oni
ඉතිං ඇයි දැං බලය බෙදන්න ඕනෙ? එයාලා ඡන්දෙ දුන්නෙ ජාතිවාදය අමතක කරලනෙ 😂😂😂
"එයාලා" කියන්නේ මේ මංත්‍රීවරු කොහෙද ඕයි NPPයට ඡන්දය දුන්නේ? මුන් දැඟළුවේ බටලන්ද රනිල් හෝ අර පුතාණෝ දිනවන්නනේ. උඹට මතක නැද්ද ජනාධිපතිවරණ සමයේ මුන් යාපනයේ මිනිස්සුන්ව බටලන්ද රනිල් සහ පුතාණෝ වෙනුවෙන් රවට්ටන්න වුණු මහන්සිය? 😂 NPPයට ඡන්දය දුන්නේ උතුරේ මිනිස්සු. ඒ මේ සක්කිලින්ව හොඳටම එපා වෙලා! ඒකවත් දන්නෙ නැද්ද ඔය උන්නැහේ?
මුන්ට ඉඩම් පොලිස් බලතල් ඕන.
මුන් කොටි
හැම පාරම හම්බවෙලා ඉල්ලන්න තියෙන එකම දේත් බලය බෙදිල්ල ඕගොල්ලන්ට කිසිම ආණ්ඩුවකින් නොලේබෙන දේත් බලය බෙදිල්ල.
දේශපාලන සිරකරුවන්, භාශා ප්‍රශ්ණ වලට විසදුම්, උතුරේ ජනතාවගේ ඉඩම් පිළිබද ගැටළු වලට රජය විසදුම් ලබා දිය යුතුයි.
කැනඩාවේ ගිහිල්ලා දුන් පොරොන්දු දැන් ඉෂ්ට කරපන් මියගිය රණවිරුවන්ව තවත් වරක් මරන්නද හදන්නේ බලය මොකටද බෙදන්නද බහුතර දෙමළ ජනතාව ඉන්නේ දකුණු ප්‍රදේශය අපිත් එක්ක කිසිම ගැටුමක් නෑ ජාතිවාදී බෙදුම්වාදී අන්තවාදී දෙමළ හොර දේශපාලුවෝ සතුටු කරන්න හදන්නේ ඒකට නම් ඉඩ නැත තවත් යුද්ධයකට පාර කපන්න එපා උතුරේ ප්‍රශ්නයට රෝහණ විජේවීර සහෝදරයා ජාතික ගැටලුව සම්බන්ධයෙන් ගත් ස්ථිරතාවෙන් ඔබ සිටින්න බහුතර ජනතාව ඔබ සමග පෙළ ගැසේවි
😮😢
මු එදා ඉවරකරානමි කතාව ඉවරයි
🤮😡😡😡😡
රට බෙදන්නේ නැතුව ඔනා දෙයක් එක රටක් එක නීතීයක් එහෙම නොවුනොත් මිනිස්සුන්ගෙ හැටිත් ආණ්ඩුව දැන ගනී
මුං හදන්නෙ පරන සෙල්ලම දිගටම කරන්න.එක ශ්‍රී ලංකාවක් අපි හැමෝටම ඕන .මුං ආයෙ පරන තැටියම ගහන්න හදන්නෙ
සිරවටම මු දැන් හොද එකා වගේ කාතා කරන්නේ 😐
kanadawa hari Americawa hari demala janathawa gana ochchara kakkumak thiyanawanam uthure agalum .ahara wage factory zone ekak haduwata prashnayak na eth ochchara idam thiyena wanniye pansal army camp ain karanna kiyana ekemma therenawane ilama ganna lahasthiwenne kiyala .China, Russiyawai innkan owata me waikkiye ida den na
Para demallu. Innakam apita nidahase inna wenna .
Ekiya ratak..sama nithiyak..mokada army camp ayin karanne...
ඔය අඩන්නේ නිකම් නෙමෙයි .මාර්තු මාසේ ලංකා රජයට මානව හිමිකම් එකට යන්න තියෙනවා...
උඹලට කලින් අාංඩු වලදි ඔය
ප්‍රශ්ණ විසඳ ගන්න බැරි උනාද.??
දුප්පත් මිනිස්සු ජන්දෙ දුන්නෙ මාලිමාවට
එයාලට සාධාරණය කරගන්න..😂😂😂
Anura ..ratata.aderei kiyana vihilu kathawa..ranill Rajapksh la moda naha..me wge yati kuttu weda danne anura ma thama😅
😂😂😂😂
Mamath godak weda kara me Ayata, balaya bedananam enna epa rata wesiyo bedanawa palayakayanta gotata wage...
mun me kali kapala dana hati
අනිවාර්යයෙන් බලය බෙදලා දෙයි.
අපිත් චන්දෙ දුන්නෙ දෙපත් නයෙකුට්ද
රාසමානික්‍යම් කියන්නෙ සුපිරි පොරක්❤
උබ දන්න තරම තමා
ඔයා දන්න තරම තමයි😅@වීරවර්ධන
Mokadda supiri yati kuttu wedawalatada