මාස හතරේ වැක්සින් එක දීලා ගොඩක් අමාරු දවසක්💉we foundation නංගි කෙනෙකුට ගොඩක් සතුටින් කරපු උදව්ව😊තෑගි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • video related information💕💕
    මේ වීඩියෝ එකෙන් ආදරණීය ඔයාලත් එක්ක මම බෙදා ගන්නේ මාස හතරේ වැක්සින් එකට මගේ චූටි පුතාට උණ ආපු දවසක ගෙවුණු අමාරු දවසක් ගැනයි...💉💊
    තෙරුවන් සරණයි 🙏

ความคิดเห็น • 109

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 16 วันที่ผ่านมา +21

    මාත් pregnant අක්කි.මට පුතු පැටියෙක් ලැබෙන්න ඉන්නෙ.මට ඉවසිල්ලක් නැතුව හිටියෙ කව්ද කියලා දැනගන්නක.ඉතින් පුතෙක් කියලා දැනගත්තු ගමන් මම බාබාගෙ බඩු අරගත්තෙ පුදුම අසාවකින්.ඉතින් එහෙම බඩු ලැස්තිකරගන්න අසාවෙන් ඉන්න එත් එහෙම කරගන්න අමාරු බන්ඩි අම්මියෙක්ට අක්කි දිපු දෙවල් ඇත්තටම වටිනවා.අක්කිට කවදාවත් කිසිම අඩු පාඩුවක් වෙන්න හොද නැ.

    • @thusithsandaruwan5319
      @thusithsandaruwan5319 16 วันที่ผ่านมา +2

      බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි ලැබේවා

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 16 วันที่ผ่านมา +2

    හරිම ආසාවෙන්ම බැලුව, ඒ වගේම දුව කරපු මේ හැම පින්කමක්ම මම දැකලා, අහලා , පහන් සිතින්ම අනුමෝදන් වුනා, සාධූ සාධූ සාධූ !!! ඉතින් දුව ගැන මට හරිම සතුටුයි. මම අර පරණ පෝන් එකක් හෙව්වෙත් ඒ වගේම පෝන් එකක් නැති කෙනෙකුට මම වගේ වටිනා බණ එයාටත් අහන්න දෙන්න, ඔයා දුව ගොඩක්ම පින්වන්ත කෙනෙක්, ගොඩක් අය අත පිරෙන්න, හිත පිරෙන්න දෙන්න තරම් පින් කරල නැහැ.

  • @dilshanipathinayake6635
    @dilshanipathinayake6635 16 วันที่ผ่านมา +2

    චුටි පුතාටත්,චුටි දුවටත් ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී .❤️🥰පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි!!ත්‍රිවිධ රත්නයේ පිහිටයි!!🙏🙏

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 16 วันที่ผ่านมา +1

    චුටි පුතාටත්, චුටි දුවටත් ඉක්මනින්ම සුව වෙන්න කියලා පාර්ථනා කරනවා අක්කි පවුලේ සියලු දෙනාටම සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤❤❤

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 15 วันที่ผ่านมา

    අනෙ චුටි පුතු පැටියාට සුමන සමන් දෙවියන් ගෙ පිහිටෙන් ඉක්මනට හොද වෙන්න ඕන ඒ වගේම චුට් දූ පැටියා ටත් ඒ ගෙම අක්කා ට ඉක්මනට නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤❤❤ අම්පාරේ නෙතු නංගි

  • @InokaPiyathissa
    @InokaPiyathissa 16 วันที่ผ่านมา +1

    Siyalu denatama Theruwan saranai...❤ Sathutuiiin parissamin inna akkiyoo❤❤

  • @dinushagayani9665
    @dinushagayani9665 16 วันที่ผ่านมา +3

    නංගී මටත් උනා ඒ මානසික පීඩනය මේ පාර බබා සීසර් කරලා තමයි ගත්තේ මට කීප දෙනෙක් කිව්වා සීසර් කරාම සමහර අයට ඒ පීඩනය එනවලු හැබැයි මට කිරි නැති උනේ නැහැ මට ගෙදර කිසිම ප්‍රශ්නයක් තිබුණේත් නැහැ ගෙදර උදවුවටත් මට හිටියා මොකක් ගෙදර අය මාව මානසික ඩොක්ට කෙනෙකුටත් පෙන්නුවා . සීසර් කරන අම්මලා අවදානමෙන් ඉන්න හරියටම දන්න කෙනෙකුගේන් දැනුවත් වෙන්න ඒක ඇත්තකද දන්නෙ නැහැ

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 16 วันที่ผ่านมา +1

    ඉක්මනින් සුවපත් වේවා පුතු.තෙරුවන් සරණයි ❤.නංගි ,හැමෝටම තෙරුවන් සරණයි ❤❤

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 16 วันที่ผ่านมา +1

    චුටි දුවටයි චුටි පුතාටයි ඉක්මනින් සුව වෙිවායි අාදරෙන් සුබ පතන්නේ gampaha amma

  • @sakuvlog-official
    @sakuvlog-official 16 วันที่ผ่านมา +1

    Akki harima hitha hoda pinwantha kenek 🥰
    Matath harima sathutui akki wage nekekwa adun ganna labuna eka 🥰
    Oya nisa man mage jiwitheta aluthin ekathu karagththa hoda dewal godai 🥰🥰🥰
    Godak pin akkita
    Chuti duwatai puthatai නිදුක් නිරෝගී සුවය ලැබේවා 🥰🥰🥰🙏🙏🙏

  • @DineshKumar-c1y1y
    @DineshKumar-c1y1y 16 วันที่ผ่านมา

    අක්කි ඔය විඩීයෝ බලන්න මං ආසයි මගේ චූටි පුතා බලන්න ඔයාල හැමෝටම බුදු සරණයි අක්කි එයාගෙ වීඩියෝ දාපු ගමන් මං බලන්න ඔයාල හැමෝටම බුදු සරණයි❤❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 16 วันที่ผ่านมา

    හරිම කාර්‍ය්බහුල දවසක් නේද නංගි බබාල අසනීප උනාහමනම් පිස්සු වගේ නේද ❤❤❤ දෝණි මැණිකටයි පුතු පැටියටයි ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ❤❤❤❤❤❤❤ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️❤️

  • @lakshikaSanjivani
    @lakshikaSanjivani 16 วันที่ผ่านมา

    Teruwan saranai akki. Niduk nirogi suwaya hemotama lebewa.

  • @achaladesilva6132
    @achaladesilva6132 16 วันที่ผ่านมา

    චූටි දුවත් පුතත් ඉක්මනින්ම සුවපත් වේවා සතුටින් පරිස්සමින් ඉන්න නංගි තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️❤️

  • @lmslms3656
    @lmslms3656 12 วันที่ผ่านมา

    පැටව් දෙන්නටම බුදු සරණයි . ඔයාගෙ පවුලටම හරි ආදරෙයි

  • @PunsaraIshini
    @PunsaraIshini 16 วันที่ผ่านมา +1

    චූටි නංගි ට ඉක්මනට සනීප වෙයි අක්කේ මටත් වීස් එක තියෙනව ❤❤

  • @buddhishagunarathna2755
    @buddhishagunarathna2755 16 วันที่ผ่านมา

    අක්කා දුටත් පුතාටත් ඉක්මනට සුවපත් වේවා පවුලටම තෙරුවන් සරණයි පරිස්සමට නිරෝගීව සතුටින් ඉන්න ❤❤❤❤

  • @MithikaMithika-es5bc
    @MithikaMithika-es5bc 16 วันที่ผ่านมา

    බෙහෙත් විද්දම අක්කේ ඇදුම් ටිකක් අයින් කරන්න...ඇදුම් අන්දලා එහෙම තිබුනම ඇගේ රස්නෙත් එක්ක වැඩි වෙනවා...බුදුසරණයි ❤

  • @SajaniPriyadarshani
    @SajaniPriyadarshani 16 วันที่ผ่านมา +1

    Ane akke mama gavath thiyenava podi boy adum, cap, hama deyak vagema thiyenava denna kenek innava nam kiyanavada, coat sit new ava ❤️♥️, boruvata තියාගෙන edala vafak naha, 🙏👍👍

  • @NayaththraMaduwanthi
    @NayaththraMaduwanthi 16 วันที่ผ่านมา

    👌 නියමයි අක්කේ .බුදුසරණයි ඔයාට ආදරේ ගොඩක්ම ❤❤❤.අක්කියෝ පොඩි උදවිවක් කරන්නකො.මුකුත් හිතන්න එපා .ඔයාට අදින්න බැරි ඇදුම් ටිකක් මට එවනවාද.මට ඇදුම් ගන්න ටිකක් අමාරැයි.බැංකු ලෝන් ගහලා ටිකක් ණයයවෙිලා ඉන්නේ පිලිස්

  • @chamilaparara9403
    @chamilaparara9403 16 วันที่ผ่านมา

    ඉක්මනට සුවය ලැබේවා බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @user-rc6fj1ee3g
    @user-rc6fj1ee3g 16 วันที่ผ่านมา +1

    dannatama ikmanatama sanipa vanna.budu saranai.

  • @HansaniKaushalya-c9v
    @HansaniKaushalya-c9v 13 วันที่ผ่านมา

    Akke oyata anantha appramanayak pin labenna ona.chuti duwatath chuti puthatath ikmaninma leda duk sanipa wela eyalatath oyage husbanta wagema oyage adaraniya thaththitath a pin anumodan wewa....oyage ashirwadayen man suwapath una akke.

  • @m.a.l.nadeesharanjanee5090
    @m.a.l.nadeesharanjanee5090 15 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය !.මම මසකට සැරයකවත් ආනන්ද මුනිඳු සෑයට උපස්ථාන කටයුතු වලට යනව.මහා සංඝරත්නය උදෙසාත් නිතර දානය සකස් කරනව.ඒ් රැස් කරන සියලුම පින් මුලු පවුලටම මම අනුමෝදන් කරනව.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  14 วันที่ผ่านมา

      ගොඩක් සතුටුයි මගේ පැටියෝ...මම ගොඩක් සතුටු සිතින් ඒක අනුමෝදන් වුනා...ඔයාට ගොඩක් පින් මට මේ ගැන කිව්වට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @m.a.l.nadeesharanjanee5090
      @m.a.l.nadeesharanjanee5090 14 วันที่ผ่านมา

      @@ChathuriVimukthika 🙏🙏❤️❤️❤️❤️❤️

  • @Momchanu
    @Momchanu 16 วันที่ผ่านมา

    ඔයාටත් තෙරුවන් සරණයි ,හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharangasaman9304
    @tharangasaman9304 16 วันที่ผ่านมา

    Ada video ekath harima lassanai akke. Chuti babala dennatath ikmanta hoda wenna kiyala prarthana karanawa. Oyala okkotama theruwan saranai. ❤

  • @tharindusawmya-lz4bf
    @tharindusawmya-lz4bf 8 วันที่ผ่านมา +1

    Babata kiri denne dawasata kiiparakda akki. Ane mtath baba c cr gaththe mulin kiri thibuna dan baba kiri uranne nha mn dowalami denne mata bayai mge kiri nathi wei kyla

  • @buddininalika6681
    @buddininalika6681 15 วันที่ผ่านมา +1

    මණ්යොක්කා තම්බලා වතුර පෙරන්න අක්කේ...

  • @Kasun-d3e
    @Kasun-d3e 16 วันที่ผ่านมา

    Adath baluwa video eka godk lassani godak pidankin inna hitha kalabala welawata mn oyage video balanawa hithata godk sanasimk bawanawak wage oyala hamotama theruwan sarani

  • @user-qr5sp2zv4m
    @user-qr5sp2zv4m 16 วันที่ผ่านมา

    mulma comment eka ma gen ❤❤❤❤❤❤❤ 😢ya moma suwapath wewa!!

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 16 วันที่ผ่านมา

    බුදුසරණයි සියලුම දෙනාට ❤❤❤❤

  • @ShehaniDissanayaka-d3j
    @ShehaniDissanayaka-d3j 16 วันที่ผ่านมา

    අක්කට තෙරුවන් සරනයයි අනෙ අක්කගෙ අදින්න පුළුවන් ඇදුම් තිය්න්වන්ම් මට දෙන්න්කො ඔයල අයින් කරපු පින් ඔය්ට

  • @chathurikamadhumali33
    @chathurikamadhumali33 16 วันที่ผ่านมา

    අනේ අක්කෙ මට උදව්වක් කරන්නකෝ පුලුවන්නම්🥺අක්කිව කන්ටෑක් කරගන්න පුලුවන් විදිහක් තියෙනවනන් කියන්න අක්කි ගොඩක් පිං🥺❤️

  • @PiumimaheshikaAluthgedar-ri9rg
    @PiumimaheshikaAluthgedar-ri9rg 16 วันที่ผ่านมา

    Ane chuti patau dennata ikmaninma niduk nirogi suwaya lebewa kiyala man adaren prarthana karanawa akke..

  • @KanchanaKanchana4g
    @KanchanaKanchana4g 10 วันที่ผ่านมา

    ❤❤❤Bs akki oyatai pawle okkotamai

  • @shanikamadu7727
    @shanikamadu7727 16 วันที่ผ่านมา

    Budu saranai akki

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 16 วันที่ผ่านมา

    No.its not your depression. The reason to reduce your breastmilk is giving the formula. When u give formula, eventually this will happend. It doesnt matter. It doesnt define a mother's love.

  • @nalindaserashan
    @nalindaserashan 15 วันที่ผ่านมา +1

    Baba peralenne nedda ?? Mg babatah 6 wenida beheth vidinawa masa 4. Budusaranai oylta. Babata kema kawan nedda

  • @IyomiNisansala-t3s
    @IyomiNisansala-t3s 8 วันที่ผ่านมา +1

    Akke mage donita Dan mass 2.mass 3 mama job aekkata yanna oni.ithin mage donitath formula aeka dena doctor kennekgen ahanna onida

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 วันที่ผ่านมา

      ඔව් මගේ පැටියෝ අනිවාර්යයෙන්ම අහන්න ඕන...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @sandumihirushika205
    @sandumihirushika205 9 วันที่ผ่านมา

    Ane akka mage babat dn masayai. Matath dn kiri na. Babat e nisa nan eka patan gatha. Dr. Kenekt penuwe na. Mehe dr. Piti dena epa kiyanwa baniwa. Mata krn deyak na e nisa denawa. Akkage video ek baluwama mata hithata sahanayak . Akka baba kiri wamane danawa bona hama sarema. Kakka danakot adanawa. Eka samanyaid.

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 3 วันที่ผ่านมา

    Mata.akke.thama.babala
    Naaa.mama.akkage.babala.denna.diha.balala.paththana.kranne.matath.ammakenek.wenna.labewa.kiyala.❤❤

  • @IshaniDilhani-n7w
    @IshaniDilhani-n7w 14 วันที่ผ่านมา

    අක්කෙ චුටි මල්ලි තනියම නිදා ගන්වාද❤

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i 16 วันที่ผ่านมา

    Nangi podi ayata leda unama dukai thamai mageth dennatama me dawaswala කැස්ස hembirissawa hadila ekmaninma sanipa wenna pataw dennata බුදුසරණයි oyalata

  • @GeethikaSewwandi-g1s
    @GeethikaSewwandi-g1s 16 วันที่ผ่านมา

    චූටි දුවටයි,චූටි පුතාටයි ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කී 😢😢🙏. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ඔයාලා ඔක්කොමලා❤❤❤😢

  • @DilanthaLaknath
    @DilanthaLaknath 16 วันที่ผ่านมา

    Budu saranay nangi

  • @CharukaLimali
    @CharukaLimali 16 วันที่ผ่านมา

    Cguti patau dennata ikmanata suwa wewa

  • @SachiniSaranasuriya-c4i
    @SachiniSaranasuriya-c4i 16 วันที่ผ่านมา

    Hi akke puthata dena kiri eke mta kiyanawada? Plz....

  • @supunsaragallage1178
    @supunsaragallage1178 16 วันที่ผ่านมา

    Anee akki oya nil pata sudu pata cot sheet aka gaththa kohenda? Husband baba ta kiri powana welawa oya ukulata demma aka??? Plz uththarayak denna ko

  • @tharindudanu9097
    @tharindudanu9097 16 วันที่ผ่านมา

    අක්කි ගොඩක් අයට උදව් කරන වවිඩියො මන් දැකලා තියනවා මටත් පුන්චි බබලා දෙන්නෙක් ඉන්නවා මගෙ මහත්තයා අක්ශිඩන්ට් වෙලා එක තැන අක්කට පුලුවන් පුන්චිම උදව්වක් හරි අපි වෙනුවෙන් කරන්න ගොඩක් පින්

  • @chamikasanjeewani9276
    @chamikasanjeewani9276 15 วันที่ผ่านมา

    Oya narahenpita kiyaddi math athithayata hiya.man kalin wedak kale labour ministry eke❤

  • @NilanthiAdikari-fn8iw
    @NilanthiAdikari-fn8iw 16 วันที่ผ่านมา

    බුදු සරනයි❤❤❤❤ 1:16

  • @Rashani_nav
    @Rashani_nav 16 วันที่ผ่านมา

    අක්කේ ප්‍රයිවට් හොස්පිටල් එකක බබා ලැබෙද්දි මාසෙකට සැරයක් ගමේ ක්ලිනික් එකට යන්න ඕනි නැද්ද?ගමෙ ක්ලිනික් එකෙන් නෙමෙයිද බබාලට බෙහෙත් විදින්නෙ..ඔයා බබාලගෙ බර කිරන්න මාසේකට සැරයක් ගමේ ක්ලිනික් එකට යනවද? මන් දන්නෙ නැති නිසා ඇහැව්වේ

  • @ravibandara498
    @ravibandara498 14 วันที่ผ่านมา

    nangi ara masika aramudala yavanne kohomada?

  • @sachiniharshani3112
    @sachiniharshani3112 12 วันที่ผ่านมา

    Hexa vaccine ekada vidde akki babata

  • @Deepika-gh4ns
    @Deepika-gh4ns 16 วันที่ผ่านมา +1

    😍😍😍😍😍

  • @upekshafernandoz8326
    @upekshafernandoz8326 16 วันที่ผ่านมา

    Used karapu එකක් හරි කමක් නෑ පන් පැදුරක් තියෙනවා නම් දෙන්න පුලුවන් ද ? බබාව බිම තියන්න

  • @Ishani-hy9qd
    @Ishani-hy9qd 16 วันที่ผ่านมา

    Akka gdk hoda harima pinwat kenek.akkaata puluwan uparimayen akka hemotama udaw kranawa.me wwage apin weda tawat issarahat krn puluwan wenna one akkata.akkata bs ❤❤

  • @user-lo4ts8ne3j
    @user-lo4ts8ne3j 16 วันที่ผ่านมา +2

    දුවෙක් ලැබෙන්න ඉන්න අවශ්‍ය බඩු ගන්න අමාරුම කෙනෙක් ඉන්නවා නම් කියන්න අක්කෙ.මගෙ ලග තියනවා අලුත්ම බඩු දන්න කෙනෙක් ඉන්නවානම් මට කමෙන්ට් එකක් දාන්න අක්කෙ.❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 16 วันที่ผ่านมา

    Maiyyokkà semata hoda naha duwe .❤

  • @shalikacooray3600
    @shalikacooray3600 14 วันที่ผ่านมา

    Akki oya dena fomula eka mokakda kiyannako....

  • @krishanimadhavi
    @krishanimadhavi 16 วันที่ผ่านมา

    ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම සතුටින් පරෙස්සම්න් ඉන්න

  • @tharindudanu9097
    @tharindudanu9097 16 วันที่ผ่านมา

    අක්කි මන් අක්කිගේ විඩීයෝ බලනවා

  • @DulakshiNirmani
    @DulakshiNirmani 11 วันที่ผ่านมา

    බබාගෙ doctor කවුද

  • @SugthPriyantha
    @SugthPriyantha 16 วันที่ผ่านมา

    Math puluwan welawata oyage vidio balanawa akki adawen❤

  • @Darshika.sathsarani.
    @Darshika.sathsarani. 12 วันที่ผ่านมา

    මගේ පුතාට සැප්තැම්බර් 12 අක්කේ මාස 4 වැක්සින් එක 😢😢

  • @sachiniharshani3112
    @sachiniharshani3112 12 วันที่ผ่านมา

    vaccine eka kiyak unada Akki

  • @dilhaniiresha1903
    @dilhaniiresha1903 10 วันที่ผ่านมา

    Ai vaccine ekata echchara giye masa 2 4 6 vaccine thunama math babata dunne hexa eka Europe brand eka giya sathiye thamai 6 month eka deela iwara une mata 16700 I giye vaccine ekata

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko 10 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @madaradilshani5015
    @madaradilshani5015 16 วันที่ผ่านมา

    Chuti pataw dennata ikmnta suwaya labewa🙏❤️

  • @sampath362
    @sampath362 16 วันที่ผ่านมา +1

    Den themanna epa kiyanawa akke una hedunama. Baby colong dala fan ekata allanna kiyanne

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 16 วันที่ผ่านมา

    Plz plz mata kiyanawada oya pvt behet eka hexa ekada videsha. Rajaye ekata una anawane godak . Reply me

  • @chathurapriShantha
    @chathurapriShantha 16 วันที่ผ่านมา

    Akke nan akata sema anne nehe math ape පුතාට dunna epadichccha davase edala dunna

  • @SomaWijesiri
    @SomaWijesiri 16 วันที่ผ่านมา

    Mage babata awurudu 3 ye rajayan beheth vidinne hama masema rajayan mid wife laga bara kiranawa baba labenne enna masa 9 vetharaye privat pennuwe.rajaya hospital baba labune.

  • @tharangasandamali8020
    @tharangasandamali8020 16 วันที่ผ่านมา

    Kauda akke e doctor.babalawa vacsin dunnahama themanna epa kiyanne samahara ayata alerji eka eka widihata enawa.mn puthatath hama ekakma dunne private.eyata kawadawth una awe na.dan duwatath ehema dunne.eyatath una awe na.

  • @Dilshaniisanka-lm3tu
    @Dilshaniisanka-lm3tu 16 วันที่ผ่านมา

    කිරි එරෙන්න බෙහෙත් ගත්තේ නැද්ද අක්කේ. කිරි එරෙන කෑම කන්න කිරි එරෙයි

  • @Dewminichathurika-gj2gf
    @Dewminichathurika-gj2gf 15 วันที่ผ่านมา

    Mage babatath aurudu 3 i mage babata th chuti duge edum thiye nm dennko

  • @malee5461
    @malee5461 15 วันที่ผ่านมา

    අක්කෙ පොඩි බබාලගෙ නහයෙන් සද්දයක් එන එක සමාන්‍යයිද

  • @PunsaraIshini
    @PunsaraIshini 16 วันที่ผ่านมา

    Hii akki ❤

  • @SomaWijesiri
    @SomaWijesiri 16 วันที่ผ่านมา

    Mawu kiri adu wenawa babata kiri dowal dena kota teka teka baba kiri uranawa nam kiri wadi wena walu.

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 16 วันที่ผ่านมา

    🥰

  • @tharangasandamali8020
    @tharangasandamali8020 16 วันที่ผ่านมา

    Private dena vacsin ekata una enne nane.ayi kakul dekatama dunne.mn giya sathiye duwata dunna masa 4.eka kakulakata denne

  • @RanganaDissanayaka-hr1bs
    @RanganaDissanayaka-hr1bs 16 วันที่ผ่านมา

    Akke oya babata dena formula eka mokadda. Babata den aurudu 2. Sema hedei kiyana bayata dunne ne.

  • @Sachini202
    @Sachini202 16 วันที่ผ่านมา

    😍💗

  • @ntk2906
    @ntk2906 16 วันที่ผ่านมา

    Akka monawada den kiri

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @ayeshikasandaruwani
    @ayeshikasandaruwani 16 วันที่ผ่านมา

    Akka උණ awama skini andawanna epaaaa

  • @islamicnetcom3917
    @islamicnetcom3917 16 วันที่ผ่านมา

    Akki matai akkige duwage dress tibboth yawannako

    • @islamicnetcom3917
      @islamicnetcom3917 16 วันที่ผ่านมา

      Akki mata aniwaryen rly karanna

  • @user-ch2sy3cd2o
    @user-ch2sy3cd2o 13 วันที่ผ่านมา

    Oya nam mara hoda kenek akke

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  13 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @dineshridu3621
    @dineshridu3621 16 วันที่ผ่านมา

    Math ada puthata masa 4 vaccine eka kara 😢

  • @user-yr5nv4vp1v
    @user-yr5nv4vp1v 16 วันที่ผ่านมา

    Akki matath chuti puthek inne mata oyagen udawwak oni akki vata app number dennako 😢

  • @sakuvlog-official
    @sakuvlog-official 16 วันที่ผ่านมา

    🥰🥰🥰

  • @madushaniwijekoon2557
    @madushaniwijekoon2557 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @user-zr3wp5wv4SLsasan
    @user-zr3wp5wv4SLsasan 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @dinushisamarakoon2638
    @dinushisamarakoon2638 16 วันที่ผ่านมา

  • @dilruknishantha21
    @dilruknishantha21 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @DilrukshiManapperuma
    @DilrukshiManapperuma 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 16 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 16 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @GreenGray-zs1cs
    @GreenGray-zs1cs 16 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 16 วันที่ผ่านมา

    ❤❤❤❤