මේ Niches වලින් YouTube කරන්න එපා: 8 Faceless YouTube Niches You Must Avoid for Success

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 135

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 2 หลายเดือนก่อน +8

    හරිම වටිනව...himaya vlogs eke girl oyawa reccommend krala thibba oya harima pahadiliwa kiyala denawa kiyala.e nisa avot baluwa.athtjatama watinawa

  • @TMH-s1v
    @TMH-s1v 6 หลายเดือนก่อน +5

    අයියේ සමහර cooking channel තියෙනවා shorts video වලින් කරන. (ලංකාවේ වගේම පිටරටත් )ඒ කට්ටියගේ shorts videos වලට background music එකක් දානවා මොකක් හරි සින්දුවක එක කොටසක් එයාලගේ shorts video එකට add කරනවා. එතනදී copyright ප්‍රශ්න එන්නේ නැද්ද. ඒ channel වලට monetize කරන්න පුළුවන් ද?

    • @SonicSpecturm
      @SonicSpecturm 5 หลายเดือนก่อน +2

      Short වලට ඕනෙ music එකක් දාන්න පුලුවන්. Copyright කියලා පෙන්නනවා Upload කරන්න යද්දී ඒත් ඒක ප්‍රශ්නයක් නැහැ Short video නිසා. Monetize වෙද්දී ඒ music එක අයිති කෙනාට අපේ revenue එකෙන් පොඩි කොටසක් යනවා විතරයි. සරලවම කිව්වොත් short වලට Copyright ප්‍රශ්නයක් නැහැ.

  • @ManulibagsCreations
    @ManulibagsCreations 2 หลายเดือนก่อน

    මැවුම් හරි ක්‍රාෆ්ට් හරි සම්බන්ධයෙන් කෙරෙන චැනල් එකක් ගැන ඔබතුමාගේ අදහස මොකක්ද මම තාම චැනල් එකක් හදලා නැහැ හදන්න හිතාගෙන ඉන්නවා.

  • @Rizkey_Music
    @Rizkey_Music 2 หลายเดือนก่อน +3

    අයියේ.මම music channel එකක් කරන්නෙ.ඒත් මම තාම monitization අරගෙන නෑ.මම මගේ music channel එකේම වෙන category එකක වීඩියෝ දැම්මොත් monitize කරද්දි ප්‍රශ්නයක් වෙයිද?අනිවාරෙන් riply ඕනෙ ❤️

    • @ROADRUNNER-vl9mu
      @ROADRUNNER-vl9mu 2 หลายเดือนก่อน

      සබික්‍රයිබ් හදාගෙන හෙමිහිට තමුන්ට ඔන නිච්.එකේ විඩියො දාන්න ටික.කාලෙකින් අර විඩියො අයින් කරලා තමඅන්ගේ.නිච් එකට හරවග්න්න

  • @Dhilshan_official
    @Dhilshan_official 6 หลายเดือนก่อน +9

    Subscribers 100ta යන්න උදවූ කරන්න යලුවනේ......ස්තුති.......

    • @Ajantha..1309
      @Ajantha..1309 6 หลายเดือนก่อน +1

      මං උදව් කරන්නම්

  • @RiseAndShine-cp3my
    @RiseAndShine-cp3my 4 หลายเดือนก่อน +1

    අයියේ voice over එකට fliki website එක අවුලක් නැද්ද

  • @captaingalway8005
    @captaingalway8005 3 หลายเดือนก่อน +2

    වටිනා අදහස් ටිකක් දැනගන්න පුළුවන් උණා

  • @Ybrogaming
    @Ybrogaming 6 หลายเดือนก่อน +3

    අයියේ අපේම video වලට තැනින් තැන (Copyright free) Funny video කෑලි දැම්මොත් monetization වලට ගැටලුවක් වෙනවද?

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน +1

      1sec, 2sec vage clips issue ekak na

    • @Ybrogaming
      @Ybrogaming 6 หลายเดือนก่อน

      @@UshanBro Thank you 💐💐💐

  • @rhythmwithmalaka1830
    @rhythmwithmalaka1830 6 หลายเดือนก่อน +1

    aiye mage channel ekak thiyenawa Quiz awlk nathuwa me weddi ynw...Monetization limit ekta ynna puluwn wewi..Ai Voice overs use karanne mn videos wlta anith okkoma edit krnne script hdnne okkoma krnne mama...Ethakota ekath AI kiyana catogory ekata danna onida?😊

  • @manjulawadumulla4107
    @manjulawadumulla4107 5 หลายเดือนก่อน +1

    Valuable vedio. Thank you.

  • @tharinduindika7426
    @tharinduindika7426 8 วันที่ผ่านมา +1

    Thank bro

    • @UshanBro
      @UshanBro  8 วันที่ผ่านมา

      Welcome

  • @CANatureClub
    @CANatureClub 5 หลายเดือนก่อน +1

    recent upload kiyala wadichcha video walata monatization hamben nadda plz reply 🙏🙏🙏

  • @leisu43
    @leisu43 6 หลายเดือนก่อน +2

    Hoya hoya hitapu video ekak thank you 😊.channel ideas gana pluwan nam video ekak denna .❤

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน +1

      Sure 😇

  • @chamaramunasinghe6460
    @chamaramunasinghe6460 หลายเดือนก่อน

    Motivational video
    1 sinhala language eken kiyana eka english language eken ahena widiyata karanne kohomada?

  • @MiusicHub-kh7ys
    @MiusicHub-kh7ys 6 หลายเดือนก่อน +1

    Oya kuyapu miusic lyrics short video walata coperight wadinne nane😢

  • @sobaspecial.
    @sobaspecial. 4 หลายเดือนก่อน

    Ayye mr.pudumaya ehema anunge video aranda karanne . ඒකැටකරි එක මොකද්ද

  • @Inventor_lk
    @Inventor_lk 2 หลายเดือนก่อน +1

    DIY EXPERIMENTS video awld ❤

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka7305 6 หลายเดือนก่อน +1

    Pixies, pixabay free video අරගෙන AI වොයිස් දාල හදන වීඩීයෝ මොකද වෙන්නෙ

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน

      Video eke hamadema akurak nara kiyala thiyei balanna

  • @sarathw5740
    @sarathw5740 2 หลายเดือนก่อน

    Good advice.

  • @slktec
    @slktec 6 หลายเดือนก่อน +2

    Ayye you tube ekata lyrics video, copyright wadinne natuwa danne kohomada

  • @SadaboyOfficial
    @SadaboyOfficial 6 หลายเดือนก่อน

    ප්ලීස් රිප්ලයි මම තප්පර 5 වගේ වීඩියෝ ඉටනෙට් එකෙන් අරන් මගෙ වොයිස් දාලා වීඩියෝ කරනවා ප්‍රශ්නයක් වෙයිද

  • @Lit_and_learn
    @Lit_and_learn หลายเดือนก่อน

    Mantara gurukam pasnayak nadda

  • @ruwanmarie706
    @ruwanmarie706 6 หลายเดือนก่อน +2

    Very valuable ❤. Thanks

  • @MRDENUSHA845
    @MRDENUSHA845 6 หลายเดือนก่อน +3

    අය්යා මන් අලුතින් චැනල් එකක් හැදුවා එකේ views යන් නෑනේ ඇයි ඒ 😥 අලුත් අය නිසාද හේතුව කියන්නකෝ

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน +1

      videos kiyak dalada thiyenne

    • @MRDENUSHA845
      @MRDENUSHA845 6 หลายเดือนก่อน +1

      @@UshanBro 8යි

  • @Amila827
    @Amila827 5 หลายเดือนก่อน

    අයියේ මං plotogan එකෙන් animation story හදලා youtube දානවා මට copy right වදිද.

  • @NiroMoviesSL
    @NiroMoviesSL 6 หลายเดือนก่อน +4

    හොල්මන් කතා චැනල් එකක් කරාට ප්‍රශ්නයක් නෑ නේද story එක මන් කියල sound එක්ක දාන චැනල් එකක් එහෙම අවුලක් නෑ නේද

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน +1

      Aulak na

  • @piyathnikeshala
    @piyathnikeshala 6 หลายเดือนก่อน +2

    Tkz malli Good video

  • @Birdparadise913
    @Birdparadise913 5 หลายเดือนก่อน

    Aiye TH-cam studio eke ai Earn$ vala watch time pennan natte dashboard eke udama watch time pennava 24 hours kiyl

  • @RandunuTech
    @RandunuTech 6 หลายเดือนก่อน +1

    ayiye TH-cam එකෙන්ම Ai videos vlt setting ekk dunna needa Ai video vlt.monatizetion denw kiyl

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน

      Ow, Mage kalin video ekA balanna

  • @mayonperera7571
    @mayonperera7571 5 หลายเดือนก่อน

    Mage Channel eke short video views 400n nawathinawa. Ekata hethuwa mokakda? Plz answer 😊

  • @DulyaMethpahaniT.A.D
    @DulyaMethpahaniT.A.D 6 หลายเดือนก่อน

    මම cultivation විඩියෝ quality එකක් කරා. Channel එක තාම create කළේ නැහැ . මට ඉතිරි ටික editing, creating, ( ඒ කියන්නේ සුදුසු විදිහට. මම foreign audience එකක්
    Expect කරනවා. මම දැක්කා discription එකේ වචන 2500ක් විතර ඕන කියලා ) මට help එකක් දෙනවද ? Phone no එක හරි

  • @DanaDelightNatural
    @DanaDelightNatural 6 หลายเดือนก่อน +1

    මට පොඩි ගැටළුවක් තියෙනවා අයියේ මං බයෙන් ඉන්නෙ මම නටන අයගේ videos අරගෙන ඒවා cut out කරලා මම තනියම නටන videos වලට combind කරලා copyright නැති music දාලා upload කලා මම channel එකේ intro එක පවා හැදුවේ Renderforest Video Bolt වගේ website පාවිච්චි කරලා මට monititation ගන්න බැරි වෙයිද අයියේ 🙏🙏😥

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน

      Wena ayage videos gannakota kochchara duration ekak thiyena clips da ganne

    • @DanaDelightNatural
      @DanaDelightNatural 6 หลายเดือนก่อน

      @@UshanBro( 00:00 00:47 වගේ) අයියේ සමහර වෙලාවට ඔයිට වඩා duration එක අඩු වෙනවා සමහර වෙලාවට වැඩි වෙනවා

  • @howtodobymr.d426
    @howtodobymr.d426 6 หลายเดือนก่อน +1

    ඉතින් ඕනි තරම් තියෙනවා නේ kids ලාට ගැලපෙන advertisements 11:12

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน

      Compare to other niches TH-cam RPM eka godak adui kids content valata. Eka issue ekak nathnam karan yanna

  • @LearnwithHASI
    @LearnwithHASI 4 หลายเดือนก่อน

    maru aiya🥰🥰🥰👌

  • @InsightHub23
    @InsightHub23 5 หลายเดือนก่อน

    ayye news content dena mage wage channels walata awlak na neh, mn magema voice over ekak danneh habai social media walin ganna videos walata

  • @madavi-mdp3236
    @madavi-mdp3236 6 หลายเดือนก่อน +4

    ✨✨ karaoke song පිළිබඳව වීඩියෝ ටිකක් කරන්න පුලුවන්ද ✨✨

  • @FunNPlayGames
    @FunNPlayGames 2 หลายเดือนก่อน +1

    TH-cam කරන්න එපා, youtube කෙලවෙනවා තව ටික දවසකින්

    • @NirodhaPriyangani-ov7dd
      @NirodhaPriyangani-ov7dd 16 วันที่ผ่านมา +1

      @@FunNPlayGames Ai ehema kiyanne

    • @FunNPlayGames
      @FunNPlayGames 16 วันที่ผ่านมา

      @@NirodhaPriyangani-ov7dd ලංකාවට yt verify කරන්න බැරි කළා.. දැන් අවුරුද්දක විතර ඉදලා බෑ.. ඒක google එකෙන් ඉන්දියාව කියපු නිසා කරපු වැඩක්ලු.. ලංකාවෙන් international ගිය චැනල් ගොඩක් දැන් shadowbanned වගේ තියෙන්නේ.. ලංකාවේ ඇතුලේ චැනල් විතරයි දුවන්නේ.. හොයලා බලන්න..

  • @tschanal6162
    @tschanal6162 4 หลายเดือนก่อน

    Google eken photos aran chanal eke vdo walata add karat aulak nadda.

  • @Storytime-jr2jw
    @Storytime-jr2jw 6 หลายเดือนก่อน +3

    Kids contenet wlata monatization prshnayak wenawada

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน +2

      Prashnayak na. Habai revenue eka godak adui. Man video eke okkoma kiyanava

    • @Storytime-jr2jw
      @Storytime-jr2jw 6 หลายเดือนก่อน

      @@UshanBro thank you ❤❤

  • @nilukcooray7936
    @nilukcooray7936 6 หลายเดือนก่อน +1

    Brother Quiz channel valata monetization dena vada?

  • @helotunestex8750
    @helotunestex8750 2 หลายเดือนก่อน +2

    shot walata copyright wadinne ne neda

    • @helotunestex8750
      @helotunestex8750 2 หลายเดือนก่อน

      orginal song eka apenam copyright ne neda video eka wena ekak wela shot dammata

  • @dgtn3746
    @dgtn3746 6 หลายเดือนก่อน +1

    අය්යේ shorts videos upload කරාට ඒවට views 1 ක් වත් එන්නේ නෑනේ.ඉදලා හිටලා වගේ ආයේ video එකකට views එනවා .ඊට පස්සේ ආයේ දවස් ගානක් යනකන් දාන videos වලට views එන්නේ නෑ.මේකට කරන්න පුලුවන් දෙයක් දන්නවද.subscribers ලා 230 ක් තමයි ඉන්නේ channel එකේ තාම.😢

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน +1

      Oyage competitors lage videos vala duration and titles gana hoyala balala oyath eva follow karanna

    • @dgtn3746
      @dgtn3746 6 หลายเดือนก่อน

      @@UshanBro hari ayye .thanku 🥰❤️

  • @danushkaandsadaruwan
    @danushkaandsadaruwan 5 หลายเดือนก่อน

    Mage chanal eaka.jaadu producations.meke adupadu hadaganda keeyak gannawada

  • @mixart83
    @mixart83 2 หลายเดือนก่อน

    Thank you❤️👍

  • @RASOON
    @RASOON 5 หลายเดือนก่อน

    මම විවිධ ශබ්ද විතරක් තියෙන චැනල් එකක් කරනවා. හැම විඩියෝ එකකම පින්තුරෙ විතරයි තියෙන්නේ. Background එකෙන් sound එක play වෙනවා.
    මේවා මම ම රෙකෝඩින් කරපු වෙනස් සවුඩි. මේ වගේ චැනල් එකකට monitization ගන්න පුළුවන්ද

  • @MrSevinho
    @MrSevinho 6 หลายเดือนก่อน +1

    Mama dakala tiyenawa godak aya kiyanwa Gaming Screen Record karala vitarak upload karala montization ganna puluwan kiyala ehema gatta channels lankawea onea taram tiyenawnea anush kiyana youtuber tanikarama gaming videos screen record karala dala upload karala earn karanwa neada

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน

      monetize aran nam thiyenne demonetize vime possibility eka vadi

  • @heshan24b
    @heshan24b 5 หลายเดือนก่อน

    Pet channel වලට අවුලක් නෑනෙ අයියෙ?

  • @sldream6194
    @sldream6194 6 หลายเดือนก่อน +1

    Ayye mage channel eke kochchara quliti thiyena phone ekakin video aran upload karath daana qulitiya denne nethi eka kawadda hariyanne 😢😢

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน

      mokakda video edit karana softwere eka, export karanakota hari bit eka select karanna, e vagema HD quality eken export karanna

  • @chamaraudayangagaming
    @chamaraudayangagaming 5 หลายเดือนก่อน

    Good vedio ♥️

  • @DulainPerera-od2xe
    @DulainPerera-od2xe 5 หลายเดือนก่อน

    Ayye gaming channel gana ehema kiwwata wena mukuth nathuwa nikan gameplay eka witak dana one taram channel tiyenawane. Example ekak widiyata gattot 'MKIceAndFire', 'Shirrako'. Ewa oya kiwwa age nikanma nikan Full gameplay witarai danne. Ewata milliyana ganan subs ut tiyenawa

  • @minecraftgaming.gameplay
    @minecraftgaming.gameplay 6 หลายเดือนก่อน +3

    මම animation youtube channel එකක් කරන්න හිතන් ඉන්නවා එක හරියයිනේ ද

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน +1

      Great, Yes

    • @MemoCats-jv32
      @MemoCats-jv32 6 หลายเดือนก่อน +1

      Kohomd krnne eka

    • @minecraftgaming.gameplay
      @minecraftgaming.gameplay 6 หลายเดือนก่อน +1

      @@MemoCats-jv32 එක එච්චරටම ලේසිත් නෑ.ඔයා youtube එකේ search කරලා බලන්න how to make animation by flipclip guide කියලා.එක අමාරුයි නම් මම දන්න app එකක් තියෙනවා draw cartoon 2 කියලා එක බලන්න.👍

  • @priyanthakuma2568
    @priyanthakuma2568 5 หลายเดือนก่อน

    Aiye mama awta thiyana dewa reta video krla danawa voice over krnawa kohomada eka krgena yanne ediriyata denta video 6 wge tmai demme

  • @tharushadilshanmagic1639
    @tharushadilshanmagic1639 6 หลายเดือนก่อน +5

    දන්න කෙනෙක් මේකට replay එකක් දාන් යන්නකෝ. මන් පැය 7ක් විතර මහන්සි වෙලා වීඩියෝ හදනවා පිටරට අයට. ඒත් views අඩුයි. මන් දාන් වීඩියෝ 8ක් වගේ හැදුව සාමාන්‍යයෙන්. Thumbnail එක දකින අයගෙන් 3% වගේ වීඩියෝ එක click කරන්නේ. ඒක නොමල්ද? වීඩියෝ කියක් විතර ඔයාලා දැම්මද වීඩියෝ වයිරල් වෙන්න.

    • @fiverrlogoanimation
      @fiverrlogoanimation 6 หลายเดือนก่อน

      මෙහෙමයි ඔයා ටාගඩ් කරන ඔඩියන්ස් එක ⁣අනුව විඩියො පබ්ලික් කරන්න ඔන දවසක් ඇර දවසක් මාස 3 විතර විඩියො දාන්න පුළුවන්නම් එක වටිනව කරන්න පුළුවන්නම්. විඩියෝ එකේ තියෙන දෙ විතරක් තම්නේල් එකට දාන්න. ඔයාගේ ඔඩියන්ස් එක ඔන්ලයින් ඉන්න වෙලාවල් හොයාගන්න එ වෙලාවට විඩියො දාන්න වැඩිවිස්තර ඔන්නම් කියන්න

    • @tharushadilshanmagic1639
      @tharushadilshanmagic1639 6 หลายเดือนก่อน

      @@fiverrlogoanimation එකපාරටම අන්තිමට දාපු වීඩියෝ එකට impression එක ගොඩක් ආව ඒත් views aduyi. මන් thumbnail එකත් ඒවගේම TH-cam එකේ අනිත් views තියෙන වීඩියෝ වල තියන විදිහට හදනවා. මේක මුල් ටිකේ නෝමල් ද. නැත්තම් මන් තව වෙනස්කම් කරන්න ඕනෙද

    • @Medisumi
      @Medisumi 6 หลายเดือนก่อน

      Whatts app no eka denawadaa..?​@@fiverrlogoanimation

    • @tharushadilshanmagic1639
      @tharushadilshanmagic1639 6 หลายเดือนก่อน

      @@fiverrlogoanimation WhatsApp number ekak wage denna barida

  • @sourcecpr5765
    @sourcecpr5765 6 หลายเดือนก่อน +1

    where is that mentioning ,are they mentioning officially

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน

      I am sharing my experience + Google and TH-cam references

  • @widesailornaliya
    @widesailornaliya หลายเดือนก่อน

    සුපිරි මටත් සේවාවක් ⁣ඕන.

  • @upulliyanaarachchi653
    @upulliyanaarachchi653 6 หลายเดือนก่อน

    අයියෙ මට තියෙන ප්‍රශ්නෙට කාගෙන්වත් උත්තරයක් ලැබුනෙ නෑ..
    please help me...
    මන් කරන්නෙ ස්ටෝරි ලියන එක. බැක්ග්‍රවුන්ඩ් මියුසික් යූ ටියුබ් ලයිබ්‍රි ගන්නව. ඒත් මොනිට්‍රයිස් දෙන්නෙ නෑ..
    මං වොයිස් කලොත් මට මොනිට්‍රය්සේසන් ගන්න බැරි වෙයිද...
    please help me...🙏

    • @k.k.s.dhananjaya963
      @k.k.s.dhananjaya963 4 หลายเดือนก่อน +1

      Watch time 4000 hrida

    • @upulliyanaarachchi653
      @upulliyanaarachchi653 4 หลายเดือนก่อน

      @@k.k.s.dhananjaya963
      ඔව් ඒ සේරම කම්ප්ලීට් උනාට පස්සෙ මන් ඇප්ලයි කලේ.. ඒත් මොනිට්‍රයිස් දුන්නෙ නැහැ.

  • @Pansilu111
    @Pansilu111 6 หลายเดือนก่อน +2

    Mama gaming channel ekak karanawa aiye mama kalin vice nathuwa video 18 k wage thamma aiye mama than thanne vice thiyana video kalin video walata aulak wevida please kiyanna ko loku uthauwak ❤😢

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน +1

      Aulak na malli. Dan voice dala nam karanne aulak na

    • @Pansilu111
      @Pansilu111 6 หลายเดือนก่อน

      @@UshanBro thanks bro

  • @exceltutor4199
    @exceltutor4199 6 หลายเดือนก่อน +1

    What about my contents ?

  • @globaltechdocumentery
    @globaltechdocumentery 6 หลายเดือนก่อน +1

    What about english teaching videos

  • @Nima_Tunes
    @Nima_Tunes 5 หลายเดือนก่อน

    Guitar cover channel ekk karan giyt prshnayk ndd

  • @meditation2.078
    @meditation2.078 6 หลายเดือนก่อน

    Quizzes content dana channel wlt monetization gnn puluwnd

  • @nelumfernando8994
    @nelumfernando8994 6 หลายเดือนก่อน

    Colouring , crafting ekk karanna amaruda prashnayak wenawda. 😮😮😮

  • @CatworldofYN326
    @CatworldofYN326 6 หลายเดือนก่อน +1

    Copyright wadinne nathi wenna song upload karath monatization ganna barida 🫠

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน

      prashnayak vime sambavithavaya vadi

  • @smarteducationtamil
    @smarteducationtamil 5 หลายเดือนก่อน

    Thanks ❤

  • @Nevjikitchen
    @Nevjikitchen 6 หลายเดือนก่อน +2

    Screen Record විතරක් කරන Gaming Channel වලට montize හම්බෙන්නේ නෑ කියන එක සමහර විට වෙන්න පුළුවන් දෙයක් නේද නැතිව 100% හම්බෙන්නෙ නෑ කියන එක නෙමෙයිනෙ.
    මොකද මම දන්න යාලුවො ඉන්නව Screen Record කරල විතරක් වීඩියෝ Upload කරල Monatization Approve කරගත්ත.

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน

      yes, man future eka gana hithala kiuwe bro

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 5 หลายเดือนก่อน

    Matath asai chnnel ekak karanna help ekak denna puluwan da?

  • @bhathiyamadanayake1718
    @bhathiyamadanayake1718 2 หลายเดือนก่อน +1

    👍👍

  • @MaduHome1216
    @MaduHome1216 6 หลายเดือนก่อน

    I uploaded bl content short is it effect to chnnnel monetization

  • @lelee12
    @lelee12 6 หลายเดือนก่อน

    mage eke adu padu tikak balala kiyanako freds

  • @LahipitaNews
    @LahipitaNews หลายเดือนก่อน

    News chanal ekak karoth

  • @vMaliyaGamer
    @vMaliyaGamer 6 หลายเดือนก่อน

    Gaming walata denne nadda?

  • @EasyArtsEasyCrafts
    @EasyArtsEasyCrafts 6 หลายเดือนก่อน +1

    Kidslata crafts karana eka prashnayak weida

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน +1

      Na prashnayak na, compare to other niches - revenue eka tikak adui😊

    • @EasyArtsEasyCrafts
      @EasyArtsEasyCrafts 6 หลายเดือนก่อน

      @@UshanBro ok.thank u..😊

  • @SRILANKANCHRISTIAN
    @SRILANKANCHRISTIAN 6 หลายเดือนก่อน +1

    GOOD

  • @prasannawithanage4694
    @prasannawithanage4694 2 หลายเดือนก่อน

    මට ඔබතුමා ගේ නමිබර්එක දෙනවද

  • @yumiyumi1
    @yumiyumi1 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @Medisumi
    @Medisumi 6 หลายเดือนก่อน

    Sir mta whatts app no eka denna puluwan da?

  • @lucknews-q4m
    @lucknews-q4m 6 หลายเดือนก่อน +12

    Gaming video awulda 😢

    • @UshanBro
      @UshanBro  6 หลายเดือนก่อน +5

      man gaming niche eka gana kiyana chapter eka balanna malli

    • @krishanmadusanaka41
      @krishanmadusanaka41 6 หลายเดือนก่อน +4

      Awlk nh 😊

    • @Sansunwenna
      @Sansunwenna 2 หลายเดือนก่อน +1

      @@lucknews-q4m අවුල් නෑ

    • @Chathurcs
      @Chathurcs 2 หลายเดือนก่อน +1

      Good news🎉❤

  • @amznseller
    @amznseller 6 หลายเดือนก่อน +1

    🥰🥰🥰

  • @S.Priyankara
    @S.Priyankara 5 หลายเดือนก่อน

    ❤🙏

  • @ChalsiBro-ii7bu
    @ChalsiBro-ii7bu 6 หลายเดือนก่อน

    Gemin screen rekoda vedeo walata monatais aplai ouluwanda

  • @gamingtoothlessyt12
    @gamingtoothlessyt12 6 หลายเดือนก่อน

    😂😂😂

  • @ArunaNamal
    @ArunaNamal 6 หลายเดือนก่อน +1

    👍👍👍

  • @relaxingmusic2921
    @relaxingmusic2921 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @TheNewsBreif
    @TheNewsBreif 6 หลายเดือนก่อน

  • @babyblisslk
    @babyblisslk 6 หลายเดือนก่อน +1

    Thankyou👍👍👍

  • @Switzerlandinlife
    @Switzerlandinlife 6 หลายเดือนก่อน

    ❤❤❤