Avoid These 10 YouTube Myths for Success

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024

ความคิดเห็น • 90

  • @ChilBoy-s7t
    @ChilBoy-s7t 2 วันที่ผ่านมา +13

    ගොඩක් ස්තුති අයියෙ හැමදාම ඔයා දාන විඩියො බලනවා youtube ගැන ඉගෙන ගන්න ගොඩක් ආසයි youtube නිදානයෙන් ගොඩ යන්න කොල්ලො කෙල්ලො හැමොටම හැකියාව ලැබෙත්වා

    • @creatorspacelk
      @creatorspacelk  2 วันที่ผ่านมา +1

      Thank you malli comment ekata

  • @shanu8092
    @shanu8092 6 ชั่วโมงที่ผ่านมา

    නියමයි අයියෙ 😊❤ දිගටම කරන්න

  • @CryptoSadiya
    @CryptoSadiya 2 วันที่ผ่านมา +5

    Mage chanel ekata awilla oyat awashya deyak thiyenawanam aragena matath udawwak denna❤❤
    Ewagema thama ayage video godak vatinawa aiye

  • @ThyagaDisanayaka
    @ThyagaDisanayaka 3 ชั่วโมงที่ผ่านมา

    Godak watinawa 🙏

  • @Phantom-z7c
    @Phantom-z7c 23 ชั่วโมงที่ผ่านมา

    ඔයගෙ video හැමදාම බලනව bro.❤

  • @kasunnishan2627
    @kasunnishan2627 วันที่ผ่านมา

    සහෝ දෙයක් කියන්නද.. ඔයාගෙ කාලය දැනුම මහන්සිය දාල නොමිලේ මේ වගේ වටින දැනුමක් අපිට දෙනවට ගොඩක් ස්තූතියි ❤

  • @Migrator617
    @Migrator617 2 วันที่ผ่านมา

    Thank You so much !
    You are the Best TH-cam Advisor I met Ever ❤️

  • @Lakmal_Premasiri
    @Lakmal_Premasiri วันที่ผ่านมา +1

    Thank you aiya ❤❤

  • @SamanKumara-i4v
    @SamanKumara-i4v 2 วันที่ผ่านมา +2

    ඔයා හැමදේම හොදට කියලා දෙනවා.

  • @Lankaecast_evoice
    @Lankaecast_evoice 2 วันที่ผ่านมา

    හොද පැහැදිලි කිරිමක්...

  • @sriisraelinfo
    @sriisraelinfo วันที่ผ่านมา

    Good Ideas. Thank you

  • @Sltiktokvideo-k3x
    @Sltiktokvideo-k3x วันที่ผ่านมา

    සුපිරියි අයියේ. Video එක නියමයි. ❤❤❤

  • @InfoPalette_
    @InfoPalette_ 2 วันที่ผ่านมา +1

    sehena watina video ekak.. thanks aiye

  • @Vampiregaming395.
    @Vampiregaming395. วันที่ผ่านมา

    30k nice 🎉🎉🎊

  • @ai-storybreeze-ashen
    @ai-storybreeze-ashen 2 วันที่ผ่านมา +2

    Lots of value ❤❤❤❤❤

  • @chandicookinghut3191
    @chandicookinghut3191 2 วันที่ผ่านมา

    Thanks a lot.

  • @sinhalatechart
    @sinhalatechart วันที่ผ่านมา

    Thanks ❤❤

  • @kasunnishan2627
    @kasunnishan2627 วันที่ผ่านมา +3

    ලංකාවේ youtuber ලට අවංකව දෙයල් කියල දෙන එකම නාලිකාව ❤

  • @amillivemusic
    @amillivemusic 2 วันที่ผ่านมา +1

    ❤ සුපිරි ❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 วันที่ผ่านมา

    Great job ayye

  • @Hashenbro1234
    @Hashenbro1234 วันที่ผ่านมา +1

    Good video 🎉🎉

  • @SLSalesforce
    @SLSalesforce 2 วันที่ผ่านมา

    Super , thankyou

  • @Hashenbro1234
    @Hashenbro1234 วันที่ผ่านมา +1

    Aiye matath sub tikak
    Hashen bro.
    Comady

  • @Nikila_Sandaruwan
    @Nikila_Sandaruwan 2 วันที่ผ่านมา +5

    අයියෙ වෙන කෙනෙක්ගෙ විඩියෝ එකක තප්පර 5-6 ගත්තට එයාට කොපිරයිට් ගහන්න බෑ නේද

  • @SundaraDahamak
    @SundaraDahamak วันที่ผ่านมา

    වටිනා මඟපෙන්වීමක්. අපටත් වටිනව.

  • @Chatuwavlogs
    @Chatuwavlogs 2 วันที่ผ่านมา +3

    Aiyya diga atata video dam mata aulak na neda dik atata

  • @kasunnishan2627
    @kasunnishan2627 วันที่ผ่านมา

    මම කරන්නෙ සැලුන් ජොබ් එකක් මම කරන්නෙ විනෝදයටත් එක්ක.. මට වීඩියෝ වගයක් කපන්න උනා රීයුස් වෙලා.
    ඒත් අතාරින්නෙ නෑ❤❤

  • @ShanuMemesOfficial
    @ShanuMemesOfficial 2 วันที่ผ่านมา +1

    Good Video ♥️👍

  • @Onis-357
    @Onis-357 วันที่ผ่านมา

    කොටස් විදිහට තියෙන නිසා ගොඩක් වටිනවා

  • @kasunnishan2627
    @kasunnishan2627 วันที่ผ่านมา

    අර කැමරා ෆෝකස් කතන්දරේනම්.. වීඩියෝ හදන්න එපා කරවන දෙයක්.. හැබැයි.. තනියම වීඩියෝ කරන කෙනෙකුගේ ලස්සන මතක කවදාහරි..❤

  • @dudebonikka
    @dudebonikka วันที่ผ่านมา

    mewanam atthama kathaa bro.....🥰🥰🥰

  • @SECRETAgent-o6u
    @SECRETAgent-o6u 2 วันที่ผ่านมา +3

    County change pissuwa mata thiye😂
    Eken prasnayak weida

    • @Ceylonelivemusic-z6w
      @Ceylonelivemusic-z6w วันที่ผ่านมา

      @@SECRETAgent-o6u monitatazion කරගන්න බැරිවෙනව

  • @singwithus-d4i
    @singwithus-d4i 2 วันที่ผ่านมา +6

    I got 1k subscribers within 4 days but now in my Chanel video doesn’t give any of views more than 1k. 😪

    • @SaitamaWarning-nx1lm
      @SaitamaWarning-nx1lm 2 วันที่ผ่านมา +1

      Ehema thamai shorts 5k dammoth ekk tama godak viral yanne.

  • @WasanGraphics
    @WasanGraphics วันที่ผ่านมา

    Supiriyak

  • @SECRETAgent-o6u
    @SECRETAgent-o6u 2 วันที่ผ่านมา +2

    Matama hadapu video ekak 😂

  • @education_wamh
    @education_wamh วันที่ผ่านมา

    මගේ channel එක monotise වෙලා දැන් සතියක් වගේ.. මේ channel එකේ video එක බලලා තමයි කලේ තනියම

  • @sinhalanews.lk7188
    @sinhalanews.lk7188 วันที่ผ่านมา

    super

  • @chaminduhansana5832
    @chaminduhansana5832 2 วันที่ผ่านมา +2

    darz wage ekakin sponser ganna videha gana video ekka ona

  • @StrongLikeMe1
    @StrongLikeMe1 2 วันที่ผ่านมา

    Good video

  • @ArunaNamal
    @ArunaNamal วันที่ผ่านมา

    👍

  • @Ceylonelivemusic-z6w
    @Ceylonelivemusic-z6w วันที่ผ่านมา

    එකම චැනල් එකේන් catogory 2කින් වීඩියෝ දැම්මට කමක් නැද්ද

  • @Funtube-Egn1
    @Funtube-Egn1 2 วันที่ผ่านมา +4

  • @Inventor_lk
    @Inventor_lk 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤️‍🔥

  • @Kushan__ツ
    @Kushan__ツ วันที่ผ่านมา

    අයියේ මේ දැන් වෙනකොට ඔය boya m1 මයික් එකේ ගාන 6000ක්ද?

  • @oscastreaming8415
    @oscastreaming8415 วันที่ผ่านมา

    Boss ❤

  • @STBro999
    @STBro999 2 วันที่ผ่านมา +2

    අයියෙ කාලයක් වෙන Topic එකක Videos කරලා පස්සෙ Videos නොදා ඉදලා පරන Videos Delete කරලා වෙන Topic එකකින් ආයෙ Videos දැම්මම Views අඩු වෙනවද 😓

    • @Alpha_Personality_YT
      @Alpha_Personality_YT 2 วันที่ผ่านมา +1

      @@STBro999 මමත් එහෙම කරලා දැන් වෙන එකක් කරන්නෙ එහෙම ලොකු අවුලක් නෑ ඒත් ටිකක් අර ටයිප් එකට මැච් වෙන කැටගරි එකක් නම් හොදයි පරණ ඕඩියන්ස් එකත් කැමති වෙන විදිහෙ❤️

  • @sudharmaramerilawa
    @sudharmaramerilawa 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @mr.tumiya
    @mr.tumiya 2 วันที่ผ่านมา +2

    මගේ yt එකේ shot වලට විතරයි viws එන්නෙ😢 ඇයි අයියෙ🤕

  • @ManjulaPusphakumara
    @ManjulaPusphakumara 2 วันที่ผ่านมา

    Good bro

  • @thelegend-sq2sn
    @thelegend-sq2sn 2 วันที่ผ่านมา +3

    අයියේ අපේ රටේ අයට views එන්ඩ දාන්න ඕනෙ මොන වෙලාව අතරද

    • @allmylife8
      @allmylife8 2 วันที่ผ่านมา

      @@thelegend-sq2sn එක ඔයාගේ youtube ස්ටුදිඕ එකෙන් anlystic එකේ audince ගහින් බලන්න පුළුවන්

    • @kasunnishan2627
      @kasunnishan2627 วันที่ผ่านมา

      වීඩියෝ එක අනූවත් ඒක වෙනස් වෙනව කියල මටනම් හිතෙන්නෙ සහෝ.. උදාහරණයක් විදියට මම දාන්නෙ මගෙ සැලුන් එකේ වීඩියෝ සිකුරාදා හවස තමයි විව්ස් ටිකක් යන්නෙ.. මට හිතෙන්නෙ කට්ටිය රිලැක්ස් වෙන්නෙ ඒ වගේ දවසක ඒ ටයිම් එකට..
      උදාහරණයක් කිව්වොත් ඔයා මෝටිවේශන් වීඩියෝ දානවනම්. හැමදාම උදේම හෝ.. රෑ 7:30 ට වගේ දාන එක හොඳයි.. මිනිස්සු
      විවේකීව ඉන්නෙ ඒ වෙලාවට..❤

  • @sanduniskadar2779
    @sanduniskadar2779 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ScienceBoy-dd13ysupar
    @ScienceBoy-dd13ysupar วันที่ผ่านมา

    Ayya mata maga video valata sub 1000 natuva ad danna kohomada kiyala video ekkk genna

  • @LakshanVimukthi-j8h
    @LakshanVimukthi-j8h วันที่ผ่านมา

    Channel ekak hadala video ekak publish Kara. Views ekak wath nane. Keywords bla bla okkoma ok. Dawas dekak den.
    Ei ehema wenne

  • @Craft_Boy-j1i
    @Craft_Boy-j1i วันที่ผ่านมา +1

    20:00 mama wage sub krala naha video okkoma balanava

  • @skkavii
    @skkavii 2 วันที่ผ่านมา +2

    අයියෙ ඔයාගෙ වීඩියෝ දිග වැඩී 😪. පොඩ්ඩක් කෙටි කරලා කියන්න 😊

    • @DilshanTV
      @DilshanTV 2 วันที่ผ่านมา +1

      😹

    • @creatorspacelk
      @creatorspacelk  2 วันที่ผ่านมา +1

      Diga wadi nisa thamai description eke timestamps dala thiyenne malli

    • @kasunnishan2627
      @kasunnishan2627 วันที่ผ่านมา

      ​@@creatorspacelk ප්ලීස් කොට කරන්න එපා.. අපි ඔයාගෙ වීඩියෝ බලන්නෙ දැනුමක් ගන්න මිසක්.. ශෙනිකව වීඩියෝ එක බලල අපේ චැනල් විකෘති කරගන්න නෙවෙයි. ඔයාට පුලුවන්නම් තව දිගට වීඩියෝ හදන්න..
      ඔයා හින්ද හොඳයි ඇත්තටම.. වෙන යූටියුබ් ඩයල් එකක් මේ වීඩියෝ එක කරානම්.. මේ වීඩියෝ එක කොටස් 25කට විතර කඩල.. බල එවුන්ටත් ඔලුව කැක්කුම හදෝල තමයි නතර වෙන්නෙ...
      දේශනයකට සහභාගී උනා වගේ අත්‍යවශ්‍ය දැනුම තේරෙන සිංහලෙන් කියල දුන්න..❤

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @chaminduhansana5832
    @chaminduhansana5832 2 วันที่ผ่านมา

    SAMNYEN ME WAGE channel ekka DOLER kochara pramanayak hoyanna puluwanda kiyala video ekaka ona YT channel ekaka karana kenakta samnaya mattamaka channel eka eddi eyalata help ekaka widihata kiyak wage hoyanna puluwanda kiyala

  • @RajiyaSLtechbroofficial
    @RajiyaSLtechbroofficial วันที่ผ่านมา

    Aiye yt gana video upload karanakota education da danna ona tech channel ekaka tech neweida

  • @movieclips-65
    @movieclips-65 2 วันที่ผ่านมา

    Can someone tell me does youtube verification affect views

  • @lovetolive23
    @lovetolive23 2 วันที่ผ่านมา

    Topic වෙනස් කරන එක channel එකට ප්‍රශ්නයක් නෙවෙයිද

  • @THEFOOTPATHSL
    @THEFOOTPATHSL 2 วันที่ผ่านมา

    💯💯💯💯

  • @sswjayakodi
    @sswjayakodi 2 วันที่ผ่านมา

    Aiye mn short chanel dekak karan yanwa dekam 1st dawase damma 1st video eke viwes 1500+ , sub 10+ awa.itapse darna eke idan viwes na. Dawasatama viws 1k 2k wage enne.mokak hari hethuwak thiyenawad ekata.

  • @mixart83
    @mixart83 วันที่ผ่านมา

    ❤️👍

  • @dulanjalk
    @dulanjalk วันที่ผ่านมา

    තවදුරටත් TH-cam ගැන දැනගන්න Janeeth Rodrigo සහ IdeaHell Channels බලන්න.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 วันที่ผ่านมา

    🎉🎉🎉🎉❤

  • @dhAricoco
    @dhAricoco วันที่ผ่านมา

    💚🥰

  • @KavinduTechnical
    @KavinduTechnical 2 วันที่ผ่านมา

    😍🖤

  • @tharakamohotti4118
    @tharakamohotti4118 2 วันที่ผ่านมา

    Shots walta tik tok demmoth ewagen monatize krnn berid

  • @RMSDilshan2004
    @RMSDilshan2004 วันที่ผ่านมา

    අයියා please reply Adsen එකෙ phone number එක කොඩ් එක එන් නෑනෙ😢

  • @Education4life-1st
    @Education4life-1st วันที่ผ่านมา

    aiye thamangema thina thawa chanels kihipayakin ekama vedio eka godak parak baluwama eka chanel ekata awlk nadda. e kiyanne eken ena views apima balala apima ganna ewane. ema karama you tube audiance ekata vedio eka rich wennadda🤧 aniwa reply ekk denna aiye.

  • @Chaanubunnyofficial
    @Chaanubunnyofficial 2 วันที่ผ่านมา +1

    Good

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 วันที่ผ่านมา +1

    Very good idea thank you for valuable comment 🩷💛👌🙏

  • @LifewithSanujee
    @LifewithSanujee 2 วันที่ผ่านมา

    Good video ❤❤

  • @m.techlk
    @m.techlk 2 วันที่ผ่านมา +1

    ❤❤

  • @ALFHALK
    @ALFHALK 2 วันที่ผ่านมา

    ❤❤

  • @StrongLikeMe1
    @StrongLikeMe1 2 วันที่ผ่านมา

    ❤❤❤❤