රජත පුස්ථක සම්මානනීය කෙටිකතාව ''ආරිය සිංහබාහුගේ මරණය''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • රජත පුස්ථක සම්මානනීය කෙටිකතාව ''ආරිය සිංහබාහුගේ මරණය''
    සිංහල කෙටිකතා, කාව්‍ය සහ යොවුන් සාහිත්‍ය කලාවට පිදෙන ප්‍රකාශන උත්තමාචාරය රජත පුස්තක සම්මානය 2023 වර්ෂ වෙනුවත් මෙවරත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ලෝටස් ශාලාවේ දී අගෝස්තු 10 වනදා පැවැත්වුණා.
    මෙහිදී කෙටි කතා වෙනුවන් නාග රූපාන්තරණය, බිඳුණු බිත්ති, මග හැරුණු දූපත් සහ ආරිය සිංහබාහුගේ මරණය යන කෙටි කතා කෘති අවසන් වටය සඳහා නිර්දේශිත වූ අතර ආර්ය සිංහබාහුගේ මරණ යන කෙටි කතා කෘතිය රජත ප්‍රස්තක සම්මානය හිමි කරගත්තා
    #rajthapusthaka #wakkratv #news
    @films#drama #Films

ความคิดเห็น •