අත මිට සරු කරන බුලත් වගාව බුලත් වගාව 02 /බුලත් වගාව හරියටම ඉගෙන ගමු/ි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 14

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 4 วันที่ผ่านมา

    Subama suba nawa wasrak වේවා ඔබතුමා ඇතුළු පවුලේ හැමෝටම theruwan saranai ජයවේවා 🎉🎉❤

  • @ChandanaJayarathna-q1g
    @ChandanaJayarathna-q1g 4 วันที่ผ่านมา

    මමත් ගෙවතු වගාව පටන් ගත්තේ ඔයාගෙ වගාව dekala...මහත්තයා ...හරි සතුටුයි අද වගාව dekkma...🙏obathuma nisa tamai mn මුලු වත්තෙම mee karal,කෙසෙල් ගස්10 මයියොක්කා ,නයිමිරිස් වට්ටක්කා ,ඉරිගු ගොඩක් ගස් හදලා තියෙන්නේ ඒ ඔබතුමා ගේ උපදෙස් හන්දා

  • @chefkani
    @chefkani 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @ThellekeSiridhamma
    @ThellekeSiridhamma 4 วันที่ผ่านมา

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොවි රජෙක්, ඔබතුමන් එවපු දලු හිටවලා දවස් 5, හොදට තියෙනවා...එවපු බීජ ටිකත් ඉක්මනට හිටවනවා....ඔබතුමන්ට දීර්ඝායුෂම ලැබේවා...තෙරැවන් සරණයි!...

    • @sirilkgb
      @sirilkgb  4 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි

  • @MalshaTharushan-p2z
    @MalshaTharushan-p2z 3 วันที่ผ่านมา +1

    Pala pol porada dane

  • @MalshaTharushan-p2z
    @MalshaTharushan-p2z 3 วันที่ผ่านมา +1

    Monad dan pora mame

  • @mrsujith-cm4dd
    @mrsujith-cm4dd 15 ชั่วโมงที่ผ่านมา

    Mame money pohorede danne

  • @NemlNeml-g2x
    @NemlNeml-g2x 5 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා.බුලත්.වලට.දාන
    පෝහෝර.මෝනවාද

  • @MinaPritadarshni
    @MinaPritadarshni 3 วันที่ผ่านมา

    ඔබතුමගෙන් මිරිස් බිජ ලබා ගන්නේ කොහොමද....

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 4 วันที่ผ่านมา

    ලැබුවාවූ නව වසර සරුසාර අවුරුද්දක් වේවා ඔබ සැමට
    අයියේ 4වෙනි මාසේ විතර මටත් බුලත් පැල ටිකක් ගන්න පුලුවන්ද

    • @sirilkgb
      @sirilkgb  4 วันที่ผ่านมา

      Puluwan mahaththaya

  • @ajithpatabendigepatabendig7286
    @ajithpatabendigepatabendig7286 วันที่ผ่านมา

    කොවුල් දෙකක් අතර දුර කීයද??

  • @LahiruAchala-tz5mm
    @LahiruAchala-tz5mm 4 วันที่ผ่านมา

    Bulath val අසල thibbatu පැළ තිබුණාට කමක් නැද්ද ??