ආදායම් දෙගුණ තෙගුණ කරන වස විස නැති දේශිය කිරිඅල අපිත් වගා කරමු . Siri Lak Govi Bima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 หลายเดือนก่อน +2

    රත්තරන් මනුස්සයෙක්....මට ගොඩාක් උදව් කරන ගොවි මහතෙක්........තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 ปีที่แล้ว +10

    එල ,එල,,පුන්චි ගොවි මහත්තයාඅ,,ආඩම්බරයි අපේ පුන්චි ගොවි මහත්තයා ගැන

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 8 หลายเดือนก่อน +1

    ඔබ කියන විදිවට හදනවා.. ඕන කෙනෙකුට පැල දෙනවා..
    ඉසුරු කිරිඅල මට අවශ්‍යයි....

  • @Surasena-s1n
    @Surasena-s1n 9 หลายเดือนก่อน +3

    ඔබතුමානන් නියම අව්‍යාජ ගොවියෙක් .මගේ වත්තෙ කිරිඅල පැල හැමදාමත් තියෙනවා හැබැයි අල නෑ .ඔබතුමාගේ මෙි විඩියෝව බලලා😢 මම දැන් ඔබතුමා ගේ විදිහට හි ටෙව්වා 100/100,ක් හරි දීර්ගායු වේවා !!!!!!!!

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 8 หลายเดือนก่อน +2

    මෙතුමා හරිම හොද මනුස්සයෙක් දහිර්‍ය වන්ත ගොව් මහතෙක් කිසිම දෙයක් හංගන්නෙ නැතුව හැමදෙම කියලා දෙනවා මම මෙතුමට කතා කරා ඔබට උතුම් තෙරුවන් සරනයි ජය වෙවා

  • @helagaweshaka
    @helagaweshaka 8 หลายเดือนก่อน +1

    බලන අයට පින් දෙන්න එපා...මේක දාපු ඔයාට ගොඩක් පින්.අපි දැනගත්ත මේක කරන හැටි.

  • @myschool5453
    @myschool5453 9 หลายเดือนก่อน +4

    නියම මිනිස්සු.කථාවටත් ගොඩක් දක්ෂයි.

  • @chandrakanthadodangoda8144
    @chandrakanthadodangoda8144 9 หลายเดือนก่อน +2

    දීර්ගායු වේවා ඔබ තුමාට ,ජයවේවා !

  • @user-uiksnxjdnjsmzm
    @user-uiksnxjdnjsmzm 10 หลายเดือนก่อน +2

    ගොඩාක් පින් ගොවි මහත්තයෝ නිදුක් නීරොගි සුවය ලැබී මේවට තවත් ශක්තිය ධෙර්ය ලැබේවා

  • @bernatfernando4975
    @bernatfernando4975 9 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම වටිනා වැදගත් වැඩසටහන ක්..යහපතක්ම වේවා ඔබට.....

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 4 หลายเดือนก่อน

    පුංච් ගොවි මහත්මයා,ඔබ අපගේ රටට සම්පතක්.ලබාදුන්න දැණුම ඉතාමත්ම වටිනවා.එයට ගොඩාක් පින්.දීර්ඝ ආයුෂ හා නීරෝගී සුවය ලැබේවා.

  • @somahalpegamage
    @somahalpegamage 5 หลายเดือนก่อน +1

    ඉතා අගෙයි.ලොවක් වටින උපදෙස්.තෙරුවන් සරණයි!

  • @ChularathnaWanasinghe-nk4nh
    @ChularathnaWanasinghe-nk4nh 10 หลายเดือนก่อน +2

    ඉතාම වැදගත් කරැනු ගොඩක් ඉගෙන ගත්තා.ඔබතැමාට බුදුසරනයි.

  • @MalkanthiDharmasiri
    @MalkanthiDharmasiri 3 หลายเดือนก่อน

    ඔබ තුමා ට බොහොම ස්තූතියි

  • @PushpaMalkanthi-q4v
    @PushpaMalkanthi-q4v 9 หลายเดือนก่อน +2

    හොඳයි ❤❤❤❤

  • @Binari700
    @Binari700 ปีที่แล้ว +4

    ගහ කොළ ඵක්කම හැඳුන. අපෙ අයියා. බුදු සරණයි

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +5

    බුදුසරණයි ලොකුඅයියා. ඔය දෑතට දෙවි පිහිටයි.

    • @sirilkgb
      @sirilkgb  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි .

  • @kalyanawathimudalige7791
    @kalyanawathimudalige7791 10 หลายเดือนก่อน +1

    මෙිගැන කියා දුන්නට බොහොම පින් මමත් ඉන්දල තියනව මුල් අලවිතරයි තියන්නෙ.

  • @RaveenSenanayake-r2i
    @RaveenSenanayake-r2i 4 หลายเดือนก่อน

    jaya wewa. me govi mahaththayage anagathaya sarthaka wenna kiyala prarthana karanawa.

  • @mynameisboola
    @mynameisboola 8 หลายเดือนก่อน +1

    ස්තුතියි මහත්තයා

  • @MaduWanasingha
    @MaduWanasingha 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @udeeppriyankararowel7003
    @udeeppriyankararowel7003 6 หลายเดือนก่อน

    අලුත් අදහසක්❤

  • @VajiraMendis-yv5ey
    @VajiraMendis-yv5ey ปีที่แล้ว +3

    Very Important vedio

  • @RathnayakaMudiyanselage-s5f
    @RathnayakaMudiyanselage-s5f 9 หลายเดือนก่อน +2

    ඇත්තකතාව

  • @AselaRangana-zm5of
    @AselaRangana-zm5of 10 วันที่ผ่านมา

    බොහෝ ම ස්තුතියි ❤

  • @priyankagunavati9889
    @priyankagunavati9889 5 หลายเดือนก่อน

    Taruwansaranay obata.watina.vidiyowak.

  • @sagithsomathlaka2185
    @sagithsomathlaka2185 9 หลายเดือนก่อน +2

    Nice 👍

  • @sujatharohini3949
    @sujatharohini3949 9 หลายเดือนก่อน +2

    ස්තුතියි බොහොම පිං තෙරැවන්සරනයි ජයවෙිිවා අපේපැත්තේ එන්න

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 9 หลายเดือนก่อน +1

    ඒකනම් ඇත්තම තමයි මමත් හැදුවා ගස් අලේ තමා බැහැල තිබුණේ ❤

  • @baymathiya4581
    @baymathiya4581 หลายเดือนก่อน

    I just love taro roots. ❤

  • @sriyanthithisera7579
    @sriyanthithisera7579 6 หลายเดือนก่อน

    Very good oba hoda misakuwa

  • @LalithPrasanna-vu4jv
    @LalithPrasanna-vu4jv ปีที่แล้ว +4

    😂😂😂සතුටුයි

  • @chamindakumar2074
    @chamindakumar2074 10 หลายเดือนก่อน +2

    හරිම හොඳයි ගොඩක් පින්

  • @gayanpathiraja743
    @gayanpathiraja743 ปีที่แล้ว +1

    Godak watinawa obatumage me adahas tika

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @KasunHatangala
    @KasunHatangala 11 หลายเดือนก่อน +2

    Isthuthii punchi govimahaththayaa

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +2

    Ath mulluwak ganna ❤❤

  • @chathuranga7
    @chathuranga7 ปีที่แล้ว +4

    Me widiyata hitawapu Ala gahak galawana hati penwanna.

  • @MagindhaCharath
    @MagindhaCharath 8 หลายเดือนก่อน +1

    Werigood

  • @asankaruwan5147
    @asankaruwan5147 ปีที่แล้ว +1

    Wade hodayi aiya

  • @chalikadilshan3737
    @chalikadilshan3737 11 หลายเดือนก่อน +1

    Oba thumage video balanna hari asai mn ada kiri ala gas 4 hitewwa ane ohoma newei

  • @RossMann696
    @RossMann696 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @upulsanuki2521
    @upulsanuki2521 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sumithchandana1605
    @sumithchandana1605 ปีที่แล้ว +1

  • @sanjeewamadusanka2863
    @sanjeewamadusanka2863 11 หลายเดือนก่อน +1

    Cobatumata.godak.pin

  • @malanikumarasingha808
    @malanikumarasingha808 9 หลายเดือนก่อน +2

    කිරිඅල වැඩ සටහන බැලුවා පොල් කටු ක්‍රමයට හිටවන්න හිතාගත්ත
    හිටවල අල ගලවනකොට පෙන්නන්නම්.බොහොමත්ම ස්තුතියි

  • @chinthakasenavirathna6154
    @chinthakasenavirathna6154 ปีที่แล้ว +3

    Oya alawala warga teuana wada

  • @ashendimesha7296
    @ashendimesha7296 ปีที่แล้ว +2

    මිනිහා ඔබටා මොකදා උනා විඩියෝවක් නැත්තා මොකා

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 3 หลายเดือนก่อน

    වගා කරන කාලයක් තියෙනවාද

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍❤️❤

  • @اوما-ج2ت
    @اوما-ج2ت 7 หลายเดือนก่อน

    ❤🇱🇰🇱🇰🇸🇦😍

  • @udayapadma6138
    @udayapadma6138 9 หลายเดือนก่อน +1

    😅😊

  • @NandawathiNandawathi-qn4el
    @NandawathiNandawathi-qn4el 4 หลายเดือนก่อน

    Mata thurkathna numbr aka awanna

  • @DilshanNimesh-yb5yo
    @DilshanNimesh-yb5yo หลายเดือนก่อน

    Oyagen iganagana mamath oya mancohka kiria wagawat

  • @nilminiudayangani8560
    @nilminiudayangani8560 10 หลายเดือนก่อน +1

    Mw gahala neda.

  • @udayapadma6138
    @udayapadma6138 9 หลายเดือนก่อน +1

    😊😅😢😅😊😊😊

  • @djrmkga9102
    @djrmkga9102 ปีที่แล้ว +11

    කිරි අල ගලවන කොට නැවත වීඩියෝ එකක් කරන්න

  • @tharushiwathsala7703
    @tharushiwathsala7703 ปีที่แล้ว +1

    පුංචි.ගොවිමහත්තයා.හොදයි.හැබැයි.ඔය.කියන.තරම්.ගහේ.අල..තට්ටු.5,6.ක්.නම්.එන්නෙ.නැ......

  • @ashendimesha7296
    @ashendimesha7296 ปีที่แล้ว +1

    මිනිහා උබ බීලාද ඉනේ

  • @PriyankaraCroos
    @PriyankaraCroos หลายเดือนก่อน

    ❤❤❤❤

  • @janakaranasinghe1237
    @janakaranasinghe1237 ปีที่แล้ว +1

  • @udayapadma6138
    @udayapadma6138 9 หลายเดือนก่อน +1

    😅😊

  • @tharakasilva2791
    @tharakasilva2791 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤