► ප්‍රශ්නය තව දුරටත් ප්‍රශ්නයක් නොවන අයුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 57

  • @pradeeshaniayasha3988
    @pradeeshaniayasha3988 6 หลายเดือนก่อน +2

    අපි තව දුරටත් අසරණ නෑ ඔබ වහන්සේලා වැනි උතුමන් මේ විශ්වයේ වැඩ සිටින තාක්..දීර්ඝ ආයු උතුමානනි..ඔබ වහන්සේලා ඇතුලු ආර්‍ය පිරිස මග වැඩීමට ගන්නා උත්සාහය ත් සමග අප සැමගෙන්ම විශ්වයට නිකුත් කරන ශුද්ධ ශක්තිය නිසා විශ්වයේ ගිනි කිරන නිවී සිසිලනය වේවා

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 4 ปีที่แล้ว +37

    ගැඹුරු දහමක් සරලව දෙශනා කිරීමට ඔබ වහන්සේට සුවිශේෂී හැකියාවක් ඇත.උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @dilinimaleesha6106
    @dilinimaleesha6106 2 ปีที่แล้ว +3

    හිත අතරමං වෙලා ඉද්දි අහන්න ලැබුනෙ. ඔබ වහන්සෙටත් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා 🙏

  • @isharamanamendra5356
    @isharamanamendra5356 2 ปีที่แล้ว +2

    තථාගත සම්මා සම්බුධු බුදුපියාණන්වහන්සේ තථාගතයන්වහන්සේගේ දහම ලෝකයා කෙරෙහි දයානුකම්පාවෙන් දේශනා කරන ඔබ වහන්සේටත් , සැඟව ගොස් යටපත් වී තිබූ තථාගත දහම යලි පෙන්වූ වහරක අභයරතනාලංකාර හිමියන්ටයත් මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @meenadealwis4712
    @meenadealwis4712 7 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු...නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් ස්වාමීන් වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 4 ปีที่แล้ว +9

    සියලු සත්වයන්ට දහම් මග අවබෝධ වෙත්වා ඔබ වහන්සේ ට පින් .

  • @thilakaariyadasa4733
    @thilakaariyadasa4733 2 ปีที่แล้ว +3

    මා නමස්කාර කරමි🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @rasikenonis1315
    @rasikenonis1315 3 หลายเดือนก่อน

    අවශ්‍යය වෙලාවේ ලැබුන අත්‍යවශ්‍යම පිළිතුරක්! මටම දේශනා කලා වගේ... දැනුන සතුට අප්‍රමාණයි! උත්තමයන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා!

  • @kusumsamarathunga9054
    @kusumsamarathunga9054 ปีที่แล้ว

    ඔබවහන්සේගේ දේශනාවක් පලමුවතාවට හමූනේඅදයි අස්සාදකය වටහාගත්තා ඔබවහන්සේට දිගායුවේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @tilanijeewanthi2643
    @tilanijeewanthi2643 4 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා..!!

  • @mangalikakannangara3781
    @mangalikakannangara3781 2 ปีที่แล้ว +1

    🌼🌸🌼 🙏🙏🙏 සා…… දු ………… !!!නැසි යන්නට පෙර නිවි යන්නට වෙර දරමු……!!!

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 3 ปีที่แล้ว +2

    නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @maleeekanayake1500
    @maleeekanayake1500 ปีที่แล้ว

    sadu sadu sadu🙏🙏🙏

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 4 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏

  • @shayomiperera6959
    @shayomiperera6959 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු !!! 🙏

  • @hitihaminilagevimala6639
    @hitihaminilagevimala6639 4 ปีที่แล้ว +7

    Sadu sadu sadu

  • @sguruge4
    @sguruge4 6 หลายเดือนก่อน

    Sadu,sadu,sadu🙏

  • @samansenaratne4223
    @samansenaratne4223 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🙏🏽🙏🏽🙏🏽

  • @sarathgamage2700
    @sarathgamage2700 3 ปีที่แล้ว +4

    The best one for all

  • @lakshyadananjani6980
    @lakshyadananjani6980 3 ปีที่แล้ว +2

    theruwan sarana[!!!!!

  • @tharanganikavindya2637
    @tharanganikavindya2637 3 ปีที่แล้ว +2

    Saduu saduu saduu 🙏🙏🙏🙏

  • @keerthi12345100
    @keerthi12345100 4 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @nippasl
    @nippasl 4 ปีที่แล้ว +5

    🙏 ithamath watina daham sakachchawak🙏

  • @indranidesilva8575
    @indranidesilva8575 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏ssasadu ssaadu ssaadu

  • @lakmali813
    @lakmali813 4 ปีที่แล้ว +6

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @priyangikaedirisingha7168
    @priyangikaedirisingha7168 4 ปีที่แล้ว +6

    🙏🏽🙏🏽🙏🏽

  • @mangosteen2327
    @mangosteen2327 4 ปีที่แล้ว +5

    Nivana wetthwa sadu sadu sadu

  • @geetharegoukos7143
    @geetharegoukos7143 2 ปีที่แล้ว

    මට ඔබවහන්සේ කියු පොත ලබාදෙන මේන්න ඉල්ලීම් කරමි

  • @vajirachandanie5029
    @vajirachandanie5029 3 ปีที่แล้ว +3

    🙏🌷🙏

  • @sunithaperera7585
    @sunithaperera7585 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @swarnamedagoda8363
    @swarnamedagoda8363 4 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @leelarathnananayakkarapall7974
    @leelarathnananayakkarapall7974 4 ปีที่แล้ว +4

    Sidhu, Sadhu ,
    Theruwansaranie

  • @irangadissanayake8614
    @irangadissanayake8614 2 ปีที่แล้ว +1

    🙏🌼🙏🌼🙏🌼🙏

  • @renukajayawardene9229
    @renukajayawardene9229 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamalhettiarachchige1800
    @chamalhettiarachchige1800 7 หลายเดือนก่อน

    🙏🏻

  • @prasannasilva7151
    @prasannasilva7151 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srigampalaiayanal4695
    @srigampalaiayanal4695 2 ปีที่แล้ว +1

    නිරපේක්ශක.භාවනා.
    වැඩ.සටහනටසහභාගී
    වන්නේකෙසේද..
    කොහේදීද.දැනගන්න
    පුලුවන්ද.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 3 หลายเดือนก่อน

    බත්තරමුල්ලේ උත්තම සාදු , දේශනා කළේ , (5 වැනි සිකපදය ) කෙනෙක් මත් වී , ප්‍රමාද යට පත් වන්නේ , මත් පැන් පානය කිරීමෙන් නොව , (මත් වීම තාවකාලික යි ) 21 , ආකාරයෙන් එනම් නිලයෙන් කුළයෙන් මුදලෙන් ආදී වශයෙන් 😅

  • @niyashawithana8290
    @niyashawithana8290 6 หลายเดือนก่อน

    ❤❤❤ 🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏

  • @ChanakaSanjeewa-k4l
    @ChanakaSanjeewa-k4l 8 หลายเดือนก่อน

    Oba wahanse siyalu sathwa yatama ssm patha. Ki digau. Wewa

  • @kurmariluitel2052
    @kurmariluitel2052 ปีที่แล้ว

    පහාන ශීල ,වෙිරමනී ශීල, අවිතික්කම ශීල යන මෙිවා සමාදන් කරන්නේ නැත්තෙ අැයි ඔබ වහන්සේ

    • @dilankadesilva2614
      @dilankadesilva2614 ปีที่แล้ว +1

      "යං සමාදානන් තං වතං - සංවරත්තේන සීලං" ඒකයි සිල් වතක් සමාදන් නොකරන්නෙ

  • @madhuliyanapathirane884
    @madhuliyanapathirane884 ปีที่แล้ว

    සඅඩූ

  • @kurmariluitel2052
    @kurmariluitel2052 ปีที่แล้ว

    අැයි ඔබ වහන්සේ දැන් පවතින පංචශීලය සමාදන් කරන්නෙ, ප්‍රහාන ශීලය, යන පංච ශීලය සමාදන් කරන්නේ නැත්තේ

  • @eranda999
    @eranda999 4 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @ving1389
    @ving1389 4 ปีที่แล้ว +4

    🙏🏾🙏🏾🙏🏾

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nadeej4847
    @nadeej4847 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rasikahennedige2096
    @rasikahennedige2096 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @babithapriyanwada1960
    @babithapriyanwada1960 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @upulkumarasiri4719
    @upulkumarasiri4719 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shainihendeniya5864
    @shainihendeniya5864 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandun4983
    @sandun4983 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ruwanpremarathne9126
    @ruwanpremarathne9126 ปีที่แล้ว

    🙏