ජීවිතේ වැටුණු තැන්ම හයියක් කරන් නැගිටිමු.❤️මම රසට ඉවුව කෑම..බබත් එක්ක ගෙවන සුන්දර දවස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 127

  • @saviniimasha2583
    @saviniimasha2583 8 วันที่ผ่านมา +5

    අසීමාන්තිකව දුකම විතරක් විඳපු මිනිස්සුන්ට දවසක අනිවාර්යයෙන්ම සතුට ලැබෙන්න ඕනි ඒක අක්කගේ කතාවෙන් තේරෙනවා ❤ මිනිස්සු නිසා බැට කන මිනිස්සු කවදාවත් තව මනුස්සයෙක්ට ඒ දේ කරන්න යන්න නෑ මාත් එක ප්‍රශ්නයක් එක්ක ජීවිතේ ගෙවෙන්නෙ මට ඉන්න මගේ අම්මයි තාත්තා විතරයි මාත් හිතනවා දවසක කරපු හොඳ දේවල් ලැබෙනවා අනිවාර්යයෙන් කියල 🙏 මන් අක්ක දැකලාවත් නැතුව උනත් මන් හරි ආදරේයි මගේ අක්කට 🙏 බුදු සරනයි ඔයාලට 🙏❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@saviniimasha2583 අනේ ස්තුතියි පැංචි.ඔයා ගොඩාක් හොද කෙනෙක් මට ඒක ඔයාගෙ.කතාවෙන් දැනෙනවා.ආය කයියික් දාමු free වෙලාවක❤️

    • @saviniimasha2583
      @saviniimasha2583 8 วันที่ผ่านมา

      @@dilshiekanayaka දාමු දාමූ ❤

    • @SheraniMadushikaSumanadasa
      @SheraniMadushikaSumanadasa 3 วันที่ผ่านมา

      ​@@dilshiekanayakaakki gowrmnt hospital wla baba lbnna admit unta psse epidurl denwda

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 7 วันที่ผ่านมา +1

    මම ළඟදී ඉඳන් නංගීගේ video බලන්නේ ඔයා ගොඩක් දුක් විඳලා දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි නංගී එහෙම තමයි හැමදේම අපිට කර ගන්න පුළුවන් වෙන්න ඕන ඉක්මනටම සනීප වෙන්න සතුටින් ඉන්න ❤❤❤❤❤ බුදුසරණයි

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา +1

      @@GayanKumara-w4c බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ බලන්න ආවට🙏🙏🙏❤️❤️❤️❤️
      බුදුසරණයි ඔයාලට😘

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 7 วันที่ผ่านมา +2

    අනේ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා darling... ❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา

      ස්තුතියි මැණික ❤️

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 4 วันที่ผ่านมา +1

    අක්කායි අයියයි දෝනි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕන. ආදරෙයි මන් ඔයාට ගොඩක් අක්කෙ❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  3 วันที่ผ่านมา +1

      ස්තුතියි පැංචි❤️

  • @hasinthachamani
    @hasinthachamani 6 วันที่ผ่านมา +1

    ඉක්මනට සනීප වෙන්න ඕනි 3දෙනාම බුදු සරණයි නංගෝ

    • @dilshiekanayaka
      @dilshiekanayaka  6 วันที่ผ่านมา

      ස්තුතියි මැණික ❤️

  • @lasikapriyangani-cf3ln
    @lasikapriyangani-cf3ln 6 วันที่ผ่านมา +1

    Jevite duka apita denne atta apita awaboda wenna oni nisa wenna ati.satutama tibunot sasare tawat yanna wena nisa wenna ati.ada mat innloku peedaneka matat chuti babala 3k innawa.me apu dura ati kiyala hitenawa harima mahansiyak danenawa hitata.oyage wachana tika hitata podi sanaseemak una nangi thank you.budu saranai

    • @dilshiekanayaka
      @dilshiekanayaka  5 วันที่ผ่านมา

      @@lasikapriyangani-cf3ln අනේ😞ඇයි එහෙම කියන්නෙ ඉතින්...කොහොමහරි දරන් ඉමු පැටවු වෙනුවෙන් ❤️

  • @madushantwologin9905
    @madushantwologin9905 8 วันที่ผ่านมา +3

    ඉක්මනින් සනිප වෙන්න බුදු සරණයි 🙏🙏 අක්කි හැමදාම චිකන් හදනවනේ ජිවිතේ හරිම දුශ්කරයි හිතන තරම් ලේසි නැ අක්කි හොද හස්බන් කෙනෙක්, වයිෆ් කෙනෙක් ලැබිනාම ජිවිතේ සතුටින් ආදරෙන් ඉන්න පුලුවන්

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@madushantwologin9905 අනේ ඔව් නංගි❤️❤️❤️❤️❤️

  • @MinisungeAdawiya
    @MinisungeAdawiya 7 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි විඩියෝව 💙

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา

      අලුත් කෙනෙක් නෙද🤔
      බොහෝම ස්තුතියි අපිව බලනවට

  • @nihalnissanka-sn3vx
    @nihalnissanka-sn3vx 2 วันที่ผ่านมา

    Harima lassanai oyage videos ganna gdak dewal tynva. Mat 1st time amma knk une tama babata masa 2i.eth oyage videos blnva babage wadat ekka Harima asawen

  • @wasarathnayaka
    @wasarathnayaka 6 วันที่ผ่านมา +1

    Oya godak hodaaa kamak .....sathiyen ina

  • @adaywithhasini
    @adaywithhasini 8 วันที่ผ่านมา +1

    අනේ.....ඔයාලා හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. වැඩ කරන ගමන් පොඩ්ඩක් රෙස්ට් කරන්නත් අමතක කරන්න එපා.... take care Dilshi💐♥️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@adaywithhasini ස්තුතියි මැණිකේ ❤️❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 วันที่ผ่านมา +1

    ඉක්මනිනම සනීප වෙන්න ඔනි රනු බබාට ආදරෙයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @MaduOfficial-rv7iy
    @MaduOfficial-rv7iy 7 วันที่ผ่านมา +1

    Aniwarenm akki oya ktw attm tmi api hemotm pshn tynw eth pshn tbb kyl api e pshnm ekk jiwit unt apita kawdwt lssn jiwityak hygnn be akki kwdhri lssn jiwityk labagnnnm aniwarenm duk widinnm ona akki ❤ ❤❤❤ vidio ek lssni akki ❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් මැණික ❤️ ඔයාටත් දැන් ලොකු වගකීම් ගොඩාක් තියෙනවා නේද.ඒ හැමදේම හොදින් කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️🙏ආදරෙයි

  • @chathura-dilshani
    @chathura-dilshani 8 วันที่ผ่านมา +1

    ඉක්මනිනම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤අපිත් අසනීපෙන් දිල්❤බුදුසරණයි තුන්දෙනාටම..❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@chathura-dilshani ❤️❤️❤️❤️

  • @surensampath1085
    @surensampath1085 7 วันที่ผ่านมา +1

    Ape puthatath hembirisawa me tike hoda wennema na akke.ranu babatai,oyatai th ikmnta suwa wenna kiyla mn prarthana karnwa❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา

      ස්තුතියි මැණික ❤️මේ දවස් වල ලෙඩ හැමතැනම අනේ

  • @supunifernando7669
    @supunifernando7669 6 วันที่ผ่านมา +1

    Mamat oya wage tama apita parashna tiyanwa. Et e gena hitananne netuwa satutin inna balanwa den mahathya rata giya den goodk tani wela mamai babai et iwasagana innawa mama kawada hari ikmabata eya lagata yanna maga balan innawa. 😊 parissamen inna akkiyo❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  3 วันที่ผ่านมา

      අනේ❤️❤️❤️.එි වාසනාව ඉක්මනින් උදාවේවා 🙏🙏🙏🙏🙏🙏
      කට්ටක් කෑවොත් සැපක් ලැබෙයි මැණික 😘😘😘😘

  • @sanduniveerasuriya5606
    @sanduniveerasuriya5606 8 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක ❤ දැන් හොදයිද අක්කි 😍 අපේ රනූට අමාරුද තාම 😮 අනේ කොන්ඩේ බැදලා රනූට ගොඩක් ලස්සනයි,අක්කි කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත 😍 ❤ ආදරෙයි තුන්දෙනාටම 😘

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@sanduniveerasuriya5606 තැන්කු පැටියෝ ❤️❤️❤️

  • @oursteps8148
    @oursteps8148 7 วันที่ผ่านมา +1

    Anee katahadath thama hodaa na neda ikamanata hoda wenna dr.parissamin inna❤budusaranayi

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา

      ස්තුතියි මැණික 😘

  • @ChamikaSewwandi-kp8ft
    @ChamikaSewwandi-kp8ft 8 วันที่ผ่านมา +1

    akke oytae de nokiyama be. Mn mula idanma oyage vedio beluwa.mage babawa balagaththe mn oya diha balagena thaniyama wedakaraganna widiya balagena akke. Math babage weda gedara weda hemadema karagaththe thaniyama. Oyage kathawa oyage wachana kenekta hoda motivation ekak.. adarei akke.. oya hithana pathana hemadema ishta wenna kiyala parthana karanawa. Bs

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@ChamikaSewwandi-kp8ft අනේ බොහෝම ස්තුතියි මැණිකේ ඔය වචන මට මාර හයියක්❤️

  • @arawindijayawardana8250
    @arawindijayawardana8250 8 วันที่ผ่านมา +1

    Ane chuthi menika pau marama amarui tama menika apit asanipen ayemat parissamata inna teruwan saranai....! ❤️❤️❤️😘😘😘

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@arawindijayawardana8250 හපෝයි😞

  • @gangukaushalya8828
    @gangukaushalya8828 7 วันที่ผ่านมา +1

    Man oyage videos balanna patan gatte 2022
    Baby shopping vlog ekak thibuna.
    Ikmanata sanipa wenna ranu baby and nanga. ❤️❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา +1

      @@gangukaushalya8828 මට මතකයි අනේ.අනුරාධපුර අක්කනි...ගොඩාක් ස්තුතියි මැණිකේ වීඩියෝ බලනවට.අපි එක්ක ඉන්නවට😘

    • @gangukaushalya8828
      @gangukaushalya8828 6 วันที่ผ่านมา

      @@dilshiekanayaka dan kurunegala inne nango. Marry karala awa. ❤️❤️

  • @sandurosarelife7438
    @sandurosarelife7438 8 วันที่ผ่านมา +1

    අනේ නන්ගා ඉක්මනින් ම සනීප වෙන්න....රනූට කොහොමද ....පරිස්සමෙන් නන්ගා....රනූ ශෝයි අනේ....මගෙ favorite එයා 😍❤.....ජේසු පිහිටයි තෙරුවන් සරනයි නන්ගා❤❤❤❤.ආදරෙයි

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@sandurosarelife7438 ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️වීඩියෝ එක බැලුවට .අපි හොදින්

  • @ShaliniSewwandika
    @ShaliniSewwandika 8 วันที่ผ่านมา +1

    Ekman suwaya prarthana karanawa nanga....oya hoda yahapath kenek nisa oyata kawadawath waradinne neee...hemadama parissamin sathutin enna...❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@ShaliniSewwandika ස්තුතියි 😘

  • @Sasi_Gurl
    @Sasi_Gurl 8 วันที่ผ่านมา +1

    Anee oyage me vachna marama sahanayak akka apita❤ ikmnta hoda wrnna one akkatai babatai❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@Sasi_Gurl ස්තුතියි මැණිකේ ❤️

  • @user-oveeavinya
    @user-oveeavinya 8 วันที่ผ่านมา +1

    iye idan mn bala bala hitiye video ekak nene kiyala.... lassanai akkee❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@user-oveeavinya අනේ ඉතින් සුදු මැණික ❤️❤️❤️ ආදරෙයි 😘

  • @ganindukanishka
    @ganindukanishka 8 วันที่ผ่านมา +1

    Jiwitheta mona dewal lebunath e dewal sathutin baragena ජීවිතයට muhuna denna one 😊 sathutin inna 😊 thundenatama adarei budusaranai ❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา +1

      @@ganindukanishka 😊😊😊😊😊

  • @dilkisehani8617
    @dilkisehani8617 2 วันที่ผ่านมา +1

    Mage 1 baba miscarriage wela man godak dukin inna welawaka ahamben mata oyage chanel eka hambune. Nangi clinik yana vedio ekak man dakke.man oyage videos digatama balala hitha hada gatthe. Dan mage masa 9 chuti duwath ekka man otage videos balanawa.😊

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 วันที่ผ่านมา

      අප්පේ🙏🙏🙏🙏🙏🙏 හිත නිවන comment අක්කෙ මේවා😊😊😊🌸🌸🌸🌸ඇත්තමයි අනේ😘😘😘😘
      ගොඩාක් පිං අපි එක්ක ඉන්නවට❤️❤️❤️❤️
      ආදරෙයි මැණික පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි චුටි මැණිකටයි

    • @dilkisehani8617
      @dilkisehani8617 วันที่ผ่านมา

      @@dilshiekanayaka ❤️

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 8 วันที่ผ่านมา +1

    Ane ikmaninma sanipa wenna oni oya 3 denama..me dawas wla hamoma leda wenwa kella..ape gedrth ehemai ❤❤❤❤ prssmn inna..budusaranai ❤❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา +1

      @@Sandurodrigo2900 ane ou 😞Sthuthi video eka eka beluwata❤️

  • @miragehotel7240
    @miragehotel7240 8 วันที่ผ่านมา +1

    Onna dan thama baluwe dil...oyage katawa harima lassnaiii❤❤kama akanm rasa pataiii❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      ස්තුතියි අක්කා❤️😘

  • @piyumilasanthika1043
    @piyumilasanthika1043 7 วันที่ผ่านมา +1

    Aneeee adarei akkiyooo😍❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา

      ස්තුතියි මැණික ❤️

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @krishanniresh4157
    @krishanniresh4157 7 วันที่ผ่านมา +1

    අපෙත් හස්බන් විතරයි හම්බ කරන්නේ. පුංචි බබෙක් ඉද්දි ඉතින් කොච්චර සල්ලි අපහසුතා තිබ්බත් පොඩි පැටියාට ඉතින් හොදම දෙන්නයි බලන්නේ. පවුලක් හැටියට හස්බනුයි මමයි පොඩි පැටියායි එකට ඉද්දි වෙන එන ඕනම ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නෙවෙයි. අපිත් පොඩියට ගෙයක් හදන් ඒ ගෙට ලගදිම යන්න ඉන්නේ. ඉතින් මට ඔයාගේ වීඩියෝස් ලොකු හයියක්. දැන් අපි ඉන්නේ මගේ මහ ගෙදර. ඒ නිසා මට පොඩ්ඩාව බලා ගන්න ලේසියි. ඒත් මං කල්පනා කරනවා මන් කොහොමද අපේ ගෙදරට ගිහාම තනියෙන් බබාව බලා ගන්නේ කියලා. එතකොට මං ඔයාගේ වීඩියෝ බලනවා. ඔයා තනියෙන් හැමදේම කර ගන්නවා බලලා මාත් හිත හයිය කර ගන්නවා මටත් පුලුවන් කියලා. මගේ බබාත් රනු මැනිකට වඩා මාස දෙකක් වගේයි බාල. ඉතින් ඔයාගේ වීඩියෝ ලොකු හයියක් මට. ඔයා අක්කා කෙනෙක්ද නංගි කෙනෙක්ද කියන්න මං දන්නේ නෑ. ඒත් ඔයාගේ වීඩියෝ වලින් ලොකු හයියක් ලැබෙනවා. මං රනු ලැබෙන්න කලින් ඉදන්ම ඔයාගේ වීඩියෝ බලනවා. මං මගේ පැටියාව බන්ඩියේ තියන් රනු මැනිකගේ චූටි කාලේ විඩියෝ බැලුවේ. හැමදාමත් සතුටින් ඉන්න. බොරු සෝබන නෑ ඔයාගේ වීඩියෝ වලට. තවත් කෙනෙක්ට හයියක් වෙන ඔයාගේ පවුල් ජීවිතෙත් සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව තවත් ලස්සන වීඩියෝ ගෙන්න අපිට.❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา +1

      අනේ දිගට ලියලා ඔයා❤️❤️
      බොහෝම ස්තුතියි මැණිකේ ඔයාගෙ වචන වලට🙏🙏🙏🙏🙏
      මම හස්බන්ට ඇහෙන්න මෙික කියෙව්වෙ අනේ.එයාටත් සතුටුයි❤️❤️❤️❤️❤️❤️
      මිනිස්සු ඔයාට මාර ආදරෙයි නේදලු....
      ඉක්මනින්ම ඔයාලගෙ හීන වලට යන්න ලැබෙන්න ඕන😘😘😘😘
      ආදරෙයි ගොඩක්
      ගොඩාක් පිං අපිව අගයනවට

  • @dilkiniraa7583
    @dilkiniraa7583 8 วันที่ผ่านมา +1

    Hamoma ikmanin hodawenaoni dilshoyoooo😊😊😊😊😊❤❤❤❤❤.....oyage අවවාද වලට නම් මම ගරැ කරනවා ❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา +1

      ස්තුතියි මැණික ❤️

  • @lifewithdinu1844
    @lifewithdinu1844 8 วันที่ผ่านมา +1

    ❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@lifewithdinu1844 😘❤️😘

  • @thakshilachathura5438
    @thakshilachathura5438 8 วันที่ผ่านมา +1

    Harima lassani akki video eka

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@thakshilachathura5438 ස්තුතියි මැණිකේ ❤️

  • @ranthungaarachhigemadushan5916
    @ranthungaarachhigemadushan5916 18 ชั่วโมงที่ผ่านมา

    Anee akke hitha godaak haduna.. oyta pin ..hithata amutu hayyak awa.qpit oyla wage tmai samanya aya..akke mn madhu.oyge group eke inna.akke mn dawskut ahuw oylge sale lassanai polowa taitanium krld tiyenne

  • @DineshaLakmali-ez7vq
    @DineshaLakmali-ez7vq 8 วันที่ผ่านมา +1

    Ikman suwaya labewa ❤️❤️❤️budusarni,!

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@DineshaLakmali-ez7vq ❤️❤️❤️

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs 8 วันที่ผ่านมา +1

    Mn hithuwa akka video ekak daalada danne na kiyala kohomada akke oyaalata hodaida ?? Ranu maniketa kohomada oyala parissamn innawa neda ? Konde badala lassanai kellata maath ape puthaage ohoma konda dekak badala thibba kellek wage 😂😂bath kanna appiriya wage athi neda sanipa nathi nisa.. akkige katha sampurna aththa. Matath akkige kitchan eka dakiddi maara aasai ape gedara thaama hadana gaman maath aasawen innw akkige wage kitchen ekak hadaganna kawadahari ithin himin himin hadagannawa neda akke ❤❤❤❤ sathutin parissamn inna ❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา +1

      @@ShanthiShanthi-zy6bs ane ou nangi...api he hadanna gaththe 2018 hadala iwara ne thamath..eth ithinme medei kiyla hithenawa ane..til ehema mara ganan den.geta kawadahari ewa allanawa kiyanne hinayak wage ane😞....oyalath tika tika hari hemadema krganna petiyo....😘😘

  • @sakuvlog-official
    @sakuvlog-official 8 วันที่ผ่านมา +1

    Ane pahugiya tike ape gedrath emai akka 😥
    Satutui akki ඉක්මනින් sanipa una eka gana...
    Ane paw ranu manika ♥️
    Theruwan sarani 🙏🥰
    Ane ehemada akka 😪 samahara online badu wikunana ayanm harima hodai,eth samaharunam ane mnda neda akki ♥️♥️
    Ane ලස්සනයි akki e mal pochchiya 😊
    Ane matath sathutui mage husband mata godak adre nisa...
    Math parthana karanawa hamaotama adraneeya partner kenek labenna kiyla🥰🥰🥰🙏🙏🙏

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา

      ස්තුතියි මැණික ❤️

  • @Charu-s6h
    @Charu-s6h 8 วันที่ผ่านมา +1

    Budusaranai dil akki oyala thun denatama❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@Charu-s6h ස්තුතියි මැණිකේ❤️😘

  • @matabebn4469
    @matabebn4469 8 วันที่ผ่านมา +1

    Godaaak lassanaai

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@matabebn4469 ස්තුතියි ❤️

  • @Nadee-c2t
    @Nadee-c2t 7 วันที่ผ่านมา +1

    Akke,podi prshnyk,oyth kojic soap eka pavichchi krnwa neda,math ekk gattha,bbta feeding krna ekt soap eka prshnyk nh neda

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา

      එහෙම දෙයක් නෑ නංගි...බබාට ප්‍රශ්න නෑ ඒකෙන්❤️

    • @Nadee-c2t
      @Nadee-c2t 6 วันที่ผ่านมา

      @@dilshiekanayaka thanks akke,mn group ekta join una,niyamai group eka paluwak nh,mahansiykuth denenne nh

  • @chamindalakmal8180
    @chamindalakmal8180 8 วันที่ผ่านมา +1

    Budu saranin oyalata ikmnin sanipa wenna oni❤❤❤❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya 8 วันที่ผ่านมา +1

    ලස්සනයි දිල්
    ❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@Ishuwithinarya ස්තුතියි මැණිකේ ❤️

  • @sithudissanayaka6649
    @sithudissanayaka6649 8 วันที่ผ่านมา +1

    Ikkmanata සනීප wanna akkii..❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@sithudissanayaka6649 ❤️❤️❤️❤️

  • @prasadanichamila9638
    @prasadanichamila9638 8 วันที่ผ่านมา +1

    Ekmn suwaya prarthana karanawa akkiyoo oyatai babatai.❤❤asanipa welawe mehema ehuwata mokuth hithanna epa akkiyoo.mage penchitath den masa 6.eth akkiyoo eya bara adui.den kawanawa.eth kanna horai.eya akkiyoo bara enne kilo 6 .500k.oyage baba masa 6 weddi bara kiyada akkiyoo.mokada mage penchitath thiyenne oyage duwage shape ekamai❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  2 วันที่ผ่านมา

      Petiyooo.mt dennm mathaka ne eka ane...echcharawsth hitiye ne wenna oneee...mn oyata potha balal kiyannam nangi

  • @Nayomiruwanthika
    @Nayomiruwanthika 8 วันที่ผ่านมา +1

    Manika❤❤lassanai

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@Nayomiruwanthika ස්තුතියි මැණිකේ ❤️

  • @hsvlog2101
    @hsvlog2101 8 วันที่ผ่านมา +1

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา

      ස්තුතියි මැණික ❤️

  • @shalikasajani3894
    @shalikasajani3894 8 วันที่ผ่านมา +1

    Akke දිනපතා සී විටමින් බොන්න ude hwas
    Ewa biwa kiyl avulak ne dadiy magin pitawenv ek nis beela blnna mn nam ek tham krnna

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@shalikasajani3894 🤔🤔🤔🤔🤔මම ගෙන්නගන්නමිකෝ

  • @vishmibuddhika4160
    @vishmibuddhika4160 8 วันที่ผ่านมา +1

    Wthsapp chnl ake link eka dannako

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@vishmibuddhika4160 0768872202mekata.whatsapp msg ekak danna dr.mn add karannm

  • @mangalamalinda7205
    @mangalamalinda7205 8 วันที่ผ่านมา +1

    ඇත්ත නංගි. අපෙත් හස්බන්ඩ් විතරයි හම්බකරන්නෙ. අපි බබාට විතරයි හොදම දේවල් දෙන්නෙ ඉතින්.

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@mangalamalinda7205 හැමෝම එහෙම වෙන්නැති අක්කා.දරැවා වෙනුවෙන් මාර කැපකිරීම් කරනවා⁣ නේද.අක්කා ජොබ් එකක් කරන්නෙ නැද්ද.මට ඉන්නවා ඔයා වගේ නෑදෑ අක්කා කෙනෙක් මම කියන්නමයි හිටියෙ.සදමාලි කියලා..ඔයා සාරි ඇදන් නේද කලින් dp එකේ හිටියෙ.මම ඒක.ලං කරලම බැලුවා දවසක්😁

    • @mangalamalinda7205
      @mangalamalinda7205 7 วันที่ผ่านมา

      @@dilshiekanayaka මම ඔයාගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා. සාරියක් ඇදල නම් දාලා හිටියෙ නෑ නංගි.. වෙන කෙනෙක්ද දන්නෙ නෑ.. 😀

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา

      @@mangalamalinda7205 hutaaa.ehenm wena kenek😁

    • @mangalamalinda7205
      @mangalamalinda7205 7 วันที่ผ่านมา +1

      @@dilshiekanayaka 😁😁මම ජොබ් එකක් කරනවට හස්බන්ඩ් කැමති නැහැ අනේ. මම කලින් නම් කලා. දැන් නැහැ. දැනටත් කැමති නෑ ජොබ් කරනවට එයා කියන්නෙ බබාලා දෙන්නා බලාගෙන ඉන්න ගෙදර දරුවො ලග අම්මා ඉන්නවා කියලා දන්නවා උනාම එයාට නිදහසේ වැඩ කරන්න පුලුවන් ලු

    • @dilshiekanayaka
      @dilshiekanayaka  7 วันที่ผ่านมา

      @@mangalamalinda7205 ekanm aththa ane..

  • @wasarathnayaka
    @wasarathnayaka 6 วันที่ผ่านมา +1

    Oya gawa jewethama. you

  • @thilinilakshani8858
    @thilinilakshani8858 8 วันที่ผ่านมา +1

    Hi dr,baba awidde masa keeyenda

  • @Rajithamadusanka-es4eo
    @Rajithamadusanka-es4eo 8 วันที่ผ่านมา +1

    Akke oya tolo car eka gaththe onlinda

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      🤔🤔Eka appachchi dunne duwata.kohen genawada mnda akke.koheda gihin eddi ara awe.kurunegala da koheda.3750k wage mathaka

  • @DilukshiSurasinghe
    @DilukshiSurasinghe 8 วันที่ผ่านมา +1

    Akke oya babata thama feed karanawada.

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      Ooooo

    • @DilukshiSurasinghe
      @DilukshiSurasinghe 7 วันที่ผ่านมา

      @@dilshiekanayaka anee mage babath kannema na akke..ayata ona kukku thamai nitharama

  • @DilmikaRajasinghe
    @DilmikaRajasinghe 8 วันที่ผ่านมา +1

    Nangi e Pele peace lily pelayakda?

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา +1

      මමනම් ඒ ගැන දන්නෑ අක්කා😛

    • @DilmikaRajasinghe
      @DilmikaRajasinghe 8 วันที่ผ่านมา

      @@dilshiekanayaka 😜

  • @nethmikavindi7455
    @nethmikavindi7455 8 วันที่ผ่านมา +1

    Akke baba hodata kata karanwad

    • @thakshilachathura5438
      @thakshilachathura5438 8 วันที่ผ่านมา

      Babage wayasa keeyada amma

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@nethmikavindi7455 ඔව් නංගි..

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@thakshilachathura5438 අවුරුදු 1 යි මාස 9 යි❤️

  • @Sasi_Gurl
    @Sasi_Gurl 8 วันที่ผ่านมา +1

    Q and a eka kooo 😫

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@Sasi_Gurl 😞😞😞😞කරගන්න වෙලාවක් නෑ සුදා

  • @Sandraarendtsz
    @Sandraarendtsz 8 วันที่ผ่านมา +1

    Subscribe karala math ekathu una❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි ❤️❤️❤️

  • @nadeekalakmali110
    @nadeekalakmali110 8 วันที่ผ่านมา +1

    ❤🥰

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 วันที่ผ่านมา

      @@nadeekalakmali110 අක්ක❤️
      බුදුසරණයි 🙏