මේ මොහොතට එන්න | Most Ven.Bambalapitiye Gnanaloka Thero
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- අතිපූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේ විසින් 2017 වර්ෂයේ දී ඇමරිකාවේදී පවත්වන ලද දේශණාවක්....
Website: www.srisambudd...
FB: / srisambuddha. .
WhatsApp Group Number:
+9477738 7842
#bambalapitiye_gnanaloka_thero
#weheragala_arana
#ridiyagama_indraloka_thero
@weheragala
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
මේ දේසනාව ඇසීමට ලැබීමට සැලැස්වීම ඔබ වහන්සේට පිං🙏🏻
🙏
මා ගැන ලොකු සතුටක් දැනුණා
මෙවගෙ දෙසනාවක් ඇසිමට ලැබිමගැන
ඔබ වහෙන්සේට නමස්කාර ය වේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙය තමයි මාර්ගය. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
මේ දේශනාව අවසාන වෙනකන්ම ශ්‍රවණය කරා සිතට පුදුම සැහැල්ලුවක් තියෙනවා හරිම සතුටුයි ධර්මය ජීවමානයි
අවසරයි !සාදු ...සාදු ...ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා !තව තවත් ධර්මය ප්‍රචාරය කිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා !
බොහොම පින්
ගෞරවනිය පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!
🙏🙏🙏
තෙරුවන් සරණයි!!!
මිනිස්සුන්ට සත්‍ය වටහාදීමට දරණ උත්සාහය ට ඔබවභන්සේට ගොඩක් පින්.ඒ පින් බෙලෙන් නිවන් අවබෝධ චේචා!
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තවත් මෙවන් ධර්ම දේශනා ඇසීමට මේ ධර්මය අවබෝධ කරගැනීමට මා හට ලැබේවා ඔබ වහන්සේට ඒ පින හේතුවාසනා වේවා 🙏🙏🙏
නමෝබුද්ධාය !අසිරිමත් දම් ගගුලක් ,දිර්ඝායු වෙිවා ස්වාමින් වහන්ස නමස්කාරවෙිවා !
ගෞරවනීය ස්වාමීන්වහන්සේ ට
මාගේ නමස්කාරය වේවා .
🙏🙏🙏
ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය ලබත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Pera pinakata අහන්න ලැබුණු දේශනාවක් . Oba වහන්සේට mage namaskaraya wewa! වන්දනාව wewa!
උතුම් niwaninma niwi sanasewa!
,සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මමද මේ අත්භවයේ දීම උතුම් අවබෝධ ය කරා පිය නැගීමට වීර්‍ය වඩනවා මයි🙏 🙏🙏
🙏🏻🙏🏻🙏🏻 අප සතු උතුම්ම මානික්‍ය රත්නය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏පින්වත් ඔබවහන්සේට බුදුබවම ලැබේවා !!!!!!🙏🙏🙏💐💐💐
Obawhanse athulu siyalu loka siyalu sathwayo. Sawan palayen suwapath wewa sadu 🙏 sadu 🙏 sadu 🙏
Oba wahansege balaporoththu elesinma ituwewa🙏🙏🙏 melesa me desana Apita ahanna salassu Ayatath uthum niwan maga yamata lebewa🙏🙏🙏🙏 oba wahansege wedasatahanakata sahabhagi wenna Mata da pin padewa
ඉතාමත් වැදගත් මනහර විචිත්‍ර ධර්ම දේශනාවක් ජීවිතයට පහණක් වගේ
Sadu sadu sadu 🙏🙏🙏
නමෝ බුද්ධාය ! 🙏🏻
බුදු සසුන බැබලේවා ! 🙏🏻
ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
සාදු සාදු සාදු ! 🙏🏻
මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
අනුමෝදන් වේවා ! 🙏🏻
මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
තෙරුවන් සරණයි ! 🙏🏻
මේදේශනාවන් මිනිසුන් වෙත අනුකම්පාවෙන් සම්ප්‍රේශනය කරන අයට නිවන්දොර විවර වේවා
සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ
මේ දේශනාව ශ්‍රවණය කිරීමට ලැබීමත් ලොකුම වාසනාවක්.. සංසාර දුකින් නිදහස් වෙන්ට මේ ධර්මය ජීවමානයි...
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!
🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය ගෞරවනීය වන්දනීය පින්වත් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා අති උතුම් මහා සංඝරත්නයත් දායක පින්වතුන් කායික සුවයද මානසික සුව යෙන්ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻
මටම කිව්වා වගේ බුදු සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏
Kjjkjk
සුවපත් බවම වෙවා සාදු සාදු සාදු ❤❤❤
0සුවපත් වෙි්වා දිර්ගායු දිර්ගායු වෙි්වා 🎉🙏🎉🙏🎉🙏
Sadu Sadu Sadu swaminwahansa
Oba wahanseta niwan awabodawewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu very interesting I have never listened to this kind of preaching before!!! Effortleslly I listened to this throughout 2 hour. I didn't feel that I have spent for 2 hours.
සාදු සාදු සාදු!
Sadu......sadu.......sadu.......
Sammasambudu saranayi suwaminwahansa ...ascharyayi suwaminwahansa ...oba wahanse wesen dasetha sri saddarmaya awabodayenma dakina kenekuta harima lasyivsuwaminwahana ..awabodakaraganna sammasambudu saranayi suwaminwahansa 🏵️🏵️🏵️🏵️
ස්වාමීන් වහන්සේතෙරුවන් සරණයි
🙏🌻🙏🌻🙏🌻🙏🌸🙏🌸🙏🌸🙏🌹🙏🌹🙏🌹
Sadu sadu sadu
Bambatapitiye gnanaloka thero ගෙ අලුතින් දෙසනා කරන බන
Sadu sadu. Sadu
සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
Prashne thiyenne mama ma yai knk innwa Kayla hagena eka swamin wahansa . Thaman wisin awaboda karagathayuthu anithya sanghghawa thawa knkuta wisthara kirimata hakiyawak buduwarayakuta hara wena puhudun Kenekuta nohakiya. manda anithya sanghghawa Manasin dakapu Arya shrawakaya idiriye mema panchaindriyen mawena lokaya nathi wee hamaraya. Bawana yogiwa wimukthi margaye gaman krna arya shrawakayanan wahansela mahata kshama krathwa..🙏
Ai me Bana ahenna Mata parakku une😢, but still happy 😊
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🌺🙏
ස්වාමීන් වහන්සේට puluwan nm mt udu krnnko mt prashnyk thiynawa ek mge hitha mt puluwan d oba whnsewa sambnda krgnna
0713105866
🎉🎉🎉🎉🎉
Piwath swamin wahanseta mage namaskaraya wawa sadu sadu sadu
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
Sadu Sadu Sadu 🙏🙏🙏
සාදු🙏🙏🙏
What a wonderful monk!
Thank you very much Banthe. You are a brilliant teacher. True teachings make us feel good.
තෙරුවන් සරණයි........
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thrtuwan saranai
🙏🌷🙏🌷🙏
🙏🙏🙏🙏🙏🙏🙏
😌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🌺🌹🌷🏵️🙏🙏🙏🙏
💐🙏🙏🙏
🙏🙏
🌸🌸🙏🙏🙏🌸🌸
ඔබ වහන්සේ අපට පිහිට වෙන්න ...ඔබ වහන්සේ ගේ number දෙන්න පුලුවන්ද? මා වඩන සතිපට්ටානය නිවැරදි කියල බලන්න.🙏🙏
+94777387842
@@rev.ridiyagamaindalokathero 🙏
Swamin wahansa..sama wela maitre bawana gena kiyala denna
🙏🙏🙏🙏🙏💐💐💐💐
මේ මාර්ගය සත්‍යක් මා එය වඩා තිබෙනවා.අපි දකින දෙයින් එහාට සත්‍ය පැත්ත මෙයින් දකින්න පුලුවන්...මාගේ නමස්කාරය වේවා.
Plese let me know how join for the next programe🙏🙏🙏
th-cam.com/users/live73Cuuch5avk?si=9a4CEoiZQz-GWXMQ
සාදූ සාදූ බාවනා පුහුනු සදහා සම්බන්ද වීමට පුලුවන්ද?
+94777387842
ඉතාමත් වටිනවා, ගිහි අයට පවා පහසුවෙන් නිවන් දැකීමට මග>>th-cam.com/video/zyigD2XLXZc/w-d-xo.html
Theruvansarani
අනේ මාවත් සම්බන්ධ කරගන්න
Swaminwahansa we respect the Sangha, but it would be in the best interests of all devotees to stay away from the voodoo stuff which is not by any means part of Buddhism, stick with the Thripitika,
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
Sadu Sadu Sadu 🙏🙏🙏
Q
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Teruvan saranai
🙏🙏🙏🙏
තෙරුවන් සරනයි
ගොඩක් වටින දර්ම දේශනා වක්.
Sadi! Sadi Sadi 🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏