All Rights Musical Show Live | Wanduramba | (part 20) Sunflower Leader Neel Warnakula

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2024
  • Neel Warnakula Sings with All Rights Band Live at Wanduramba
    Neel Warnakula is a Musical Band Leader. His Music Band is Sunflowers Music Band. The band has written, composed and made many songs in Sinhala. They are one of the top outdoor musical bands. This Music session is backed by a band call All Rights Music Band.
    This was a very rare event, where another musical band leader sings with another band.
    0:00 Pin Malu Wale
    3:31 Ahwa Ahwa Ma Soya
    6:22 Mary Mage Sunano
    8:45 Dekana Haiyare (Hindi)
    11:48 Adarayai Kadulai athare
    15:40 Non Stop (Sinhala Hindi Song Mix)
    #Sinhala_songs #Neel_Warnakaula_of_sunflowers #All_rights_Band
  • บันเทิง

ความคิดเห็น • 314

  • @user-lp1no2dq8f
    @user-lp1no2dq8f 2 ปีที่แล้ว +25

    අනේ නල් මහත්තයො ඉස්සර 1990/92 තාලය තුල හිටිය අය එකතුතරගෙන නැවත එන්න බැරිද ඔය කටහඬ අහනකොට හිතට පුදුම සතුටක් දෑනෙන්නේ ඔල්රයිටි සන්ගිත කණ්ඩායමටත් ස්තති සියලුම දෙනාට ජය පතමි.නිල් අයියේ ඔබට අප හැමදාමත් අදරෙයි හදවතින්ම ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @damikasilva7349
    @damikasilva7349 ปีที่แล้ว +13

    මීට අවුරුදු තිස් හතරක් පහකට කලින් විදපු ඒ ලස්සන සින්දු රසය අදටත් ඇහෙන කොට ආයිමත් ඒ අතීතයට යනවා ලස්සනයි නීල් මහත්මයා අදටත් එදා වගේම ගැල පෙනවා සුභ වේවා ඔයාලාට

  • @indikanandasena1970
    @indikanandasena1970 ปีที่แล้ว +19

    Sunflower my hard ❤️නිල් අයියා අදත් ,එදත්,හෙටත් ,best ❤️💚❤️💚

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 2 ปีที่แล้ว +23

    Wow නීල් අයියා ගොඩකාලෙකින් ලීට් ගහනව දැක්කා super.allright backing patta 🎵🎵🎵🎶🎶❤️❤️❤️🎷🎷🎷😍😍

  • @arunaprasanga9046
    @arunaprasanga9046 2 ปีที่แล้ว +34

    Band loke රජ්ජුරුවන්ගේත් රජ්ජුරුවෝ නිල්
    Old sanflawar band ❤️❤️❤️

  • @sandunthushara762
    @sandunthushara762 3 หลายเดือนก่อน +4

    පොඩි කාලෙත් ඇහුව
    දැනුත් ආසාවෙන් අහනව
    👌👌👍👍👍😲😲

  • @nisalperera859
    @nisalperera859 2 ปีที่แล้ว +36

    එක හුස්මට අදින ඇදිල්ලක් සන්ගිත ලොවේ රජූ අදරෙයි හැමදාමත් නිල් අන්කල් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👈

  • @dineshnuwan8054
    @dineshnuwan8054 2 ปีที่แล้ว +11

    Neel aiya ape hadawatha adarai api hamadama neel aiya🙋

  • @dineshnuwan8054
    @dineshnuwan8054 2 ปีที่แล้ว +10

    Dankotuwa naththandiya wannapuwa halawatha wikkala bolawaththa meegamuwa katunayaka ja ela halluwa neel aiya ape mathakaya awadi karanawa 🙌👍

    • @nisalperera859
      @nisalperera859 2 ปีที่แล้ว +2

      Ekemma ❤️❤️❤️❤️❤️

  • @prasannapradeep3583
    @prasannapradeep3583 ปีที่แล้ว +26

    සංගීත කණ්ඩායම් රජ්ජුරුවෝ🎼❤️❤️❤️❤️❤️❤️

  • @colomboexpress3138
    @colomboexpress3138 3 ปีที่แล้ว +41

    නියමයිනේ මෙම voice එකට සමකරන්නට කටහඬක් නැහැ කොහොමත් ගොඩක් ස්තුති ඔබට මෙම gayakayage sindu demmata

    • @pawanparanga6268
      @pawanparanga6268 2 ปีที่แล้ว +1

      Bibb.

    • @hasithalakmal6591
      @hasithalakmal6591 2 ปีที่แล้ว +1

      Sama kala nohaka...

    • @ajithbandara1072
      @ajithbandara1072 2 ปีที่แล้ว +1

      @@pawanparanga6268 ajith

    • @karunarathna6624
      @karunarathna6624 2 ปีที่แล้ว +1

      PPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPP

  • @buddikaruwankumara-ig6di
    @buddikaruwankumara-ig6di 9 หลายเดือนก่อน +6

    සංගීත ලෝකයේ රජ්ජුරුවෝ ❤❤
    නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🟦🟨🟥⬜️🟧

  • @aravindalakmal3860
    @aravindalakmal3860 2 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී දීර්ගායු ස.. සම්පත්තිය ලැබේවා... ❤️❤️❤️.. නීල් මහත්තයෝ.... 👌👌❤️❤️

  • @ravindumadushan2103
    @ravindumadushan2103 2 ปีที่แล้ว +14

    යකො all right එකෙන් sunflowers සද්දෙ. . 🙉🙉😘

    • @musicalshows
      @musicalshows  2 ปีที่แล้ว

      Apen witharai

    • @lakinduseuwanda9452
      @lakinduseuwanda9452 ปีที่แล้ว +5

      සිරාවට බං..ඩ්‍රමර් පෑඩ්.කීබෝඩ් හැම ටෝන් එකක්ම ඒ සද්දමයි..මට හිතෙනව නීල්ට සන්ෆ්ලවර් බෑන්ඩ් එකට ගරු කිරීමක් කියලා ඒ ටෝන් සිලෙක්ශන්..

    • @ravindumadushan2103
      @ravindumadushan2103 ปีที่แล้ว +1

      @@lakinduseuwanda9452 කාගෙත් ලාෙකු අයියා සන්ෆ්ලවර්ස්...

  • @sugathmanju2931
    @sugathmanju2931 ปีที่แล้ว +29

    නිල් අයියාගේ ගිත අහනකොට සංගිත කන්ඩායම කුමක් උනත් හරියට සන්ප්ල්වර්ස් ගහනවා වගේ ඔබේ කඩහට හරි ලස්සනයි

  • @dimuthunishsanka8529
    @dimuthunishsanka8529 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ...එදා වගේමයි තාමත් ඒ රසට ආදරෙයි ❤️❤️❤️

  • @hettiarachchinuwanpradeep8794
    @hettiarachchinuwanpradeep8794 2 ปีที่แล้ว +10

    Superi songs tika සන්ෆ්ලවර් නිල් වර්ණකුලසූරිය අයියේ

  • @steelcreationslanka5161
    @steelcreationslanka5161 2 ปีที่แล้ว +7

    ඔල්රයිට්ට තලන්න මරුහමක් තමයි නිල් අයිය

  • @virajdhananjaya3845
    @virajdhananjaya3845 10 หลายเดือนก่อน +9

    කණ්ඩායම් සංගීතයේ රජු.... ❤❤❤

  • @akalahandithushara9284
    @akalahandithushara9284 3 ปีที่แล้ว +9

    Onama band ekak kora tama neel aiyya innakota

  • @nisalperera859
    @nisalperera859 2 ปีที่แล้ว +12

    ඔල් රයිට් ටොන් ටික අම්මෝ අදරෙයි ලස්සනයි ගොඩක් අදටත් ඔනම බැන්ඩ් එකක් බය වෙනවා නිල් අයියා නගිද්දි අපි මියැදුනත් සදා නොමියෙන එ හඩ නිල් අයියා අදරෙයි

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 2 ปีที่แล้ว +14

    Legend එකක් තමයි ඉතින් ❤

  • @rksajithdesilva5577
    @rksajithdesilva5577 9 หลายเดือนก่อน +15

    කන්ඩායම් සන්ගීත වන්ශකතාවේ රජ්ජුරුවෝ ❤

  • @ramini1624
    @ramini1624 ปีที่แล้ว +12

    ලස්සනයි එදා වගේමයි හඬ ආදරෙයි ගොඩාක් ❤

  • @rangakumara1086
    @rangakumara1086 11 หลายเดือนก่อน +7

    සංගීත ලොවේ රජ්ජුරුවෝ ..ඕල්රයිඩ් පොඩ්ඩොත් එක්ක..

  • @aravindalakmal3860
    @aravindalakmal3860 2 หลายเดือนก่อน +2

    කොහොමද වොඉස් ඒක.... ❤️❤️❤️❤️👌

  • @AnuradhaRathnayake87
    @AnuradhaRathnayake87 2 หลายเดือนก่อน +2

    ඒ හඩනම්..... හැමදාම ආදරෙයි...

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +4

    Neel aiya kiyanne supiri waddek tamai..kohomada adilla..... 👍👏

  • @yasithasenevirathna1395
    @yasithasenevirathna1395 3 ปีที่แล้ว +42

    නීල් අයිය සිංහයෙක් වගේ ඕනම බෑන්ඩ් එකක් ඉස්සරහ💪

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 ปีที่แล้ว +28

    සංගීත කන්ඩායම් රජ්ජුරුවෝ..💓💓💓

  • @dmgamini3390
    @dmgamini3390 3 ปีที่แล้ว +6

    Jathiye wasanawat neel sir wage kenek lanmawe bihiune nirogi wethwa deergausa labewa labewa

  • @prasaddissanayake4510
    @prasaddissanayake4510 2 ปีที่แล้ว +20

    කොහොමද ඕල්‍ රයිට්ලා සන්ෆ්ලවර්ස් ටෝන් එකම play කරන විදිහ.....

    • @nisalperera859
      @nisalperera859 2 ปีที่แล้ว +2

      Sirawatama bn athi dakshayo

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +11

    නිහතමානී නීල් අය්යා

  • @maheshchathuranga2877
    @maheshchathuranga2877 3 ปีที่แล้ว +25

    කොහොමද නීල් අය්යගේ ලීඩ් ටෝන් එක

  • @prasannalanka4839
    @prasannalanka4839 2 ปีที่แล้ว +25

    King of the music band in sri lanka.. I'm from nedtherland

  • @mmicbandara8007
    @mmicbandara8007 2 ปีที่แล้ว +4

    Sunflower baking nam super.bass, tribal.sunds🎧🎧🎧🎧🎧

  • @rasilchaminda7202
    @rasilchaminda7202 หลายเดือนก่อน

    නීල් aiya kiyanne pattama ,hodakenek , math එක්ක kathakarala thiyenawa ,, jp aiye

  • @aramanayaka7541
    @aramanayaka7541 2 ปีที่แล้ว +9

    ලස්සනයි සිදු

  • @maddumawijesinhghe2329
    @maddumawijesinhghe2329 3 ปีที่แล้ว +13

    අම්මෝ එ හඩ අදිමාත්‍රාවක් කන අහකට ගන්න පුදුම ලෝබකමක් නීල් අයියගේ හඩ

  • @NAVINDU11
    @NAVINDU11 ปีที่แล้ว +22

    හරියට ගහපල්ල කොල්ලොනේ ඔය ඉන්නෙ උඹලගෙ රජ්ජුරුවෝ .....

  • @nilanthakarunarathna5961
    @nilanthakarunarathna5961 2 ปีที่แล้ว +4

    Meyata gahanna kenek ne tawama number 1

  • @ivanjalinjayasinghe9935
    @ivanjalinjayasinghe9935 ปีที่แล้ว +3

    Neel Athiteyta giya
    Digu kalak vejabewa 🎉🎉🎉🎉

  • @user-ch5ic7jf9u
    @user-ch5ic7jf9u 4 หลายเดือนก่อน

    Nihathamai No:1 kalakaruwek,Hadawathinma Adaraya karana.👍👍👍

  • @indikawijesinghe5766
    @indikawijesinghe5766 2 ปีที่แล้ว +7

    ඔබතුමා ඉක්මනින් සුව වේවා

  • @ranjithsomasundara3122
    @ranjithsomasundara3122 2 ปีที่แล้ว +2

    One of my favourite... Neel... I am happy to see with all right

  • @oshanthathmiraathmadalage9608
    @oshanthathmiraathmadalage9608 2 ปีที่แล้ว +4

    Neel warnakulasuriya is a very talented singer. I like his singing style.

  • @harshana61955
    @harshana61955 ปีที่แล้ว +2

    Mama 1998 eth oyata pana wage adhareiy e wagema nelsan aiyatath adhareiy.❤️☸️🙏

  • @nishancordon8425
    @nishancordon8425 2 ปีที่แล้ว +5

    ඔල්රයිට් සුපිරි

  • @danushiedirisinghe4038
    @danushiedirisinghe4038 2 ปีที่แล้ว +2

    Aneeee maruuuuuuuuuuuuuu oni trm ahnna balan inna puluwannn. Bs hmotmaaa

    • @musicalshows
      @musicalshows  2 ปีที่แล้ว +1

      Thanks... Share karanna

  • @nipunadananjaya2568
    @nipunadananjaya2568 3 ปีที่แล้ว +21

    ආදරෙයි . ඒ හඩට එදා වගේම ❤❤❤❤❤

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa5579 2 ปีที่แล้ว +23

    ඒ හඩ ඒ රිද්මයට පුදුම විදියට හදවතට සමීප උනේ..❤️

  • @sajithmalaka8740
    @sajithmalaka8740 2 ปีที่แล้ว +12

    නීල් අයියා පට්ට

  • @Dilshan1989
    @Dilshan1989 11 หลายเดือนก่อน +2

    Sunflower/ මහවැව
    All right /කටුනේරිය

  • @damithpradeep5446
    @damithpradeep5446 2 ปีที่แล้ว +9

    නීල් අයියා කට ඇරියත් ඇති

  • @Ajithruwan855
    @Ajithruwan855 3 หลายเดือนก่อน

    Rusiru aiya niyamai roshan aiyage style ekata play karanawa neel aiyage sindu tikata ❤❤❤❤

  • @dilshanbuddika3021
    @dilshanbuddika3021 2 ปีที่แล้ว +5

    Nil aiya obata kikman suwa wawa🙏🙏❤️

  • @user-xv1st2zp5e
    @user-xv1st2zp5e ปีที่แล้ว +2

    ❤❤❤😊😊😊😊 ලස්සන යි?

  • @n.anissanka5072
    @n.anissanka5072 2 ปีที่แล้ว +12

    Love you ever ,

  • @danukasampath8316
    @danukasampath8316 2 ปีที่แล้ว +3

    Api e hadata hamadamat adarey nil ayye

  • @erandapeiris765
    @erandapeiris765 ปีที่แล้ว +1

    Neel,aiya,oyata,api,adarey

  • @shehanfdo4895
    @shehanfdo4895 2 ปีที่แล้ว +1

    Maru a...................................................

  • @lalanthajayasingha7765
    @lalanthajayasingha7765 2 ปีที่แล้ว +1

    Sangetha kandayam lokey raja.....

  • @sugeethfernando406
    @sugeethfernando406 ปีที่แล้ว +4

    නීල් අයියා නැවතත් පරණ බෑන්ඩ්එකෙ සෙට් එක එකතුකරගෙන හොද වැඩක් කරන්න....👍👍👍👍👍

  • @user-ps4nu5pu5d
    @user-ps4nu5pu5d 2 ปีที่แล้ว +8

    දැන් සන්ෆ්ලවර් බැකින් මරු... ඕල් රයිට්ලත් මරු

  • @sandayakumari976
    @sandayakumari976 2 ปีที่แล้ว +6

    මරු එල

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 ปีที่แล้ว +2

    Voice nam සුපිරි ලස්සනයි

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว +6

    නීල් අයියා ❤ My favourite 💐

  • @badtaxi6689
    @badtaxi6689 2 ปีที่แล้ว +1

    Niyamai bro

  • @YUMA459
    @YUMA459 3 ปีที่แล้ว +7

    නිල් අයියා මරු

  • @madusankakodithuwakku7380
    @madusankakodithuwakku7380 ปีที่แล้ว +1

    Asama Taruwak Sangeetha lowa raju adarai ❤️❤️❤️

  • @lasanthasanjeewa9128
    @lasanthasanjeewa9128 2 ปีที่แล้ว +6

    ලීඩ් කිං... ❤️❤️❤️😍

  • @darksky2419
    @darksky2419 2 ปีที่แล้ว +3

    Ratak nalawapu obata mewa band ekakda

  • @thilangunarathne8569
    @thilangunarathne8569 หลายเดือนก่อน

    කණ්ඩායම් සංගීත කලාවේ රජු වසර 35 කට පෙර ඇසූ ඒ හඬ තවමත් ඒ විදිහමයි චිරං ජයතු

  • @priyath8152
    @priyath8152 3 ปีที่แล้ว +9

    වාව්‍ නීල් අය්යා♥♥♥♥♥

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว +3

    All Rites good luck jayawewa

  • @nalinsudarshana155
    @nalinsudarshana155 3 ปีที่แล้ว +6

    Neel aiya gaunath athi band akakata👍👍👍

    • @hsgf8964
      @hsgf8964 3 ปีที่แล้ว +1

      Parta..lassani.voice.aka..parissamin..oy ala.ape..rata ta..labunu..pin..vastu..hamadamath..adarai..ayye..nalsan..vas..ayyatath..adarai..go dak.bs..dp

  • @r.d.sdamayanthi-go7mv
    @r.d.sdamayanthi-go7mv ปีที่แล้ว +4

    හරි ම ලස්සනයි හිත අදිල ගියා 👏

  • @user-cr8lt4fu6l
    @user-cr8lt4fu6l 3 หลายเดือนก่อน +2

    නීල් අයියා මරු

  • @nimminimmi3880
    @nimminimmi3880 2 ปีที่แล้ว +6

    ඉක්මන් සුවය ලැබේවා

  • @anushadissanayaka8584
    @anushadissanayaka8584 9 หลายเดือนก่อน

    Legend of music band history in srilanka

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว +12

    රජ්ජුරුවෝ ❤️

  • @aravindalakmal3860
    @aravindalakmal3860 ปีที่แล้ว +2

    King of the music band ...

  • @vimukthimadushan3218
    @vimukthimadushan3218 2 ปีที่แล้ว +10

    මේවුවනේ යකූ සිංදු...පට්ට...❤️

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 ปีที่แล้ว +1

    ප්‍රසංග වේදිකාවේ රජු...නීල්

  • @thusharaharinda9125
    @thusharaharinda9125 2 ปีที่แล้ว +3

    Neel ayiya patta adarei

  • @janakachandana9983
    @janakachandana9983 2 ปีที่แล้ว +4

    සූපිරි 👍👍👍

  • @nethmisandeepani
    @nethmisandeepani 10 หลายเดือนก่อน

    නීල් අයියේ මං ඔයාගේ යාළුවා යායමුල්ලේ අපි දෙන්නා වෙරලුගමදි හම්බුණේ. මන් ආසම ගායකයා ඔයා. මගේ පණ ඔයා.❤❤😊😊

  • @sampathperera5991
    @sampathperera5991 2 ปีที่แล้ว +2

    එද තිබ්බා නියම සංගිත කන්ඩයම

  • @chandikasenarath9348
    @chandikasenarath9348 2 ปีที่แล้ว +4

    Neel aiya 😍❤️🙏

  • @user-ye6jv2qw5f
    @user-ye6jv2qw5f 4 หลายเดือนก่อน

    ගොඩක් ආසම නීල් අයියා ලීඩ් ගහනව ❤

  • @nilakshikalhara2618
    @nilakshikalhara2618 2 ปีที่แล้ว +4

    Super nil aiya

  • @erandapeiris765
    @erandapeiris765 ปีที่แล้ว

    ,sonflawar,back,karanakota,api,adarey

  • @lakinduseuwanda9452
    @lakinduseuwanda9452 ปีที่แล้ว +1

    ඕල්‍ රයිට් සන්ෆ්ලවර් ටෝන් ඔක්කොම හොයලා ඒ රහට ටැලිවෙන්න බැකින් එක දීලා තියෙන්නේ...ඩ්‍රම් එකෙ ෆුට් එක ඒ වගේම කොන්ගෝ ටෝන් ඔක්කොම ඒ සද්දමයි.

  • @darmasiri660
    @darmasiri660 ปีที่แล้ว +2

    Sunflower nayakaya maru

  • @kumudugunathilaka4269
    @kumudugunathilaka4269 ปีที่แล้ว +1

    Thawa wena monawada ona.

  • @ajitajit-ys1fi
    @ajitajit-ys1fi ปีที่แล้ว +1

    ආදරේයි හැමදාමත් අයියේ මගේ සංගීත ලෝකයේ රජු

  • @lasithathilan7428
    @lasithathilan7428 2 ปีที่แล้ว +3

    King of bands

  • @sandayapushpakumara6139
    @sandayapushpakumara6139 10 หลายเดือนก่อน

    මෙව aheddi ayamath ynawa mn mage අතීතයට... ayamath ahenawanm ....keyala hethanawa ....e tharam api samipai e hadata

  • @apkapp9114
    @apkapp9114 3 ปีที่แล้ว +4

    Kauruth na.nill ayya wage.lassanai

  • @nishanindika5421
    @nishanindika5421 ปีที่แล้ว +4

    Superb ❤