ජොන්ස්ටන් ඇවිත් භාරවෙන්න හැංගීමුත්තන් සෙල්ලම් ඉවර කරන්න | jonstan franando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 174

  • @rexdesilva6687
    @rexdesilva6687 11 ชั่วโมงที่ผ่านมา +34

    උමන්දාවෙ සමන්ත බඩිඩගේ. සිවුර අස්සේ හැංගිලා ඉන්නවලු

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 10 ชั่วโมงที่ผ่านมา +67

    ඕකව ඉක්මනට අත්අඩංගුවට ගන්න හැකිවෙවා මගේ එකම සතුට එයයි!😊😊😊

  • @maintenancesolutions763
    @maintenancesolutions763 10 ชั่วโมงที่ผ่านมา +64

    පාලිමේන්තුවේ 160 කට වැඩියෙන් මාලිමාවට පත්කර ගමු ...👍👍👍❤❤❤👏👏👏💯💯💯

  • @ShenuSenansa
    @ShenuSenansa 10 ชั่วโมงที่ผ่านมา +44

    අනිවාර්යයෙන්ම ජාතික ජනබල වේගයට 2/3 බලය ලඛාදිම ශ්‍රීලාංකික අපේ වගකීමවේ

    • @smhs3313
      @smhs3313 7 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් .

  • @nihal-lk4iz
    @nihal-lk4iz 10 ชั่วโมงที่ผ่านมา +27

    අහිංසක මිනිහෙක් එහෙම උනානං මෙලහකට ගෙදර එකෙක්ව කුදලගෙන ගිහිං😂

  • @dilanpradeep3272
    @dilanpradeep3272 8 ชั่วโมงที่ผ่านมา +17

    පොලිසිය සාමාන්‍ය ජනවට කරන්නෙත් ඒකම තමයි.ගෙදර කෙනෙක් හරි අතඩoගුව ගන්න.රටේ නීතිය හැමෝටම එකයි. මාලිමාවට ජයෙන්ජය

  • @shyamaperera9799
    @shyamaperera9799 10 ชั่วโมงที่ผ่านมา +41

    දේපල රාජ්‍ය සන්තක කරන්න හැකි ඉක්මනින්. ලස්සනට එලියට එයි

  • @indram660
    @indram660 9 ชั่วโมงที่ผ่านมา +19

    අනිවාර්යයෙන්ම මුගේ බිරිඳ හරි දරුවෝ හරි අත්අඩංගුවට ගත්තනම් මේකයි කොහේ හරි ඉඳලා

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 9 ชั่วโมงที่ผ่านมา

      අපි දන්න ඒකිට අමතරව
      මුට නීතියානුකුල බිරිඳ කියලා
      තැනැත්තියක් ඉන්න වද දරුවෝ

    • @saronipeiris712
      @saronipeiris712 9 ชั่วโมงที่ผ่านมา +1

      Gani rata panna

    • @malikdesilva6574
      @malikdesilva6574 4 ชั่วโมงที่ผ่านมา

      wedak ne ,..jony ta hemathenama wife la

    • @arush1798
      @arush1798 3 ชั่วโมงที่ผ่านมา

      මොන ගෑනිව ද ගන්නෙ කියහන්කො ..😅😅😅

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 10 ชั่วโมงที่ผ่านมา +12

    අනිවාර්යයෙන් ඇපදීපු අයව සහ පවුලෙන් දෙන්නෙක් ගත්තනම් හරි

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 8 ชั่วโมงที่ผ่านมา +5

    කතාව නම් සහතික ඇත්ත.ඕනෑම අපරාධකාරයෙක් පැය 24 න් අල්ලන්න පුළුවන් දක්ෂ පොලිස් සේවයක් තියෙන අපේ රටේ පොලීසිය, මේ කාරණයේදී මන්ද ගාමී විධියට හැසිරීම අපිටත් ප්‍රශ්නයක්, අපිට සැක හිතෙනවා මේ වැඩේට බලගතු හස්තයක් පිටිපස්සේ ඉන්නවාදෝ කියලා.අපි බලා ඉන්නවා මොකක්ද වෙන්නෙ කියලා.

  • @URCristian12
    @URCristian12 10 ชั่วโมงที่ผ่านมา +36

    සැඟවීසිටින ජොන්ස්ටන් දවස් තුනක් ඇතුලත
    අත්තඩංගුවට ගැනීමට නොහැකි වුහොත්
    ඔහුගේ බිරිඳ අත්තඩංගුවට ගැනීමට සුදානම්

    • @saronipeiris712
      @saronipeiris712 9 ชั่วโมงที่ผ่านมา +1

      Birida rata panna.

    • @jatpgunawardena8850
      @jatpgunawardena8850 9 ชั่วโมงที่ผ่านมา +4

      නීතියට අනුව ගෙදර කෙනෙක් අත් අඩංගුවට ගත හැකිද?
      මම හිතන විදියට එය නීති විරෝධීය.
      රාජ නීතිය අනුව නම් එසේ කළ හැක.

    • @RuvinaRoshini
      @RuvinaRoshini 5 ชั่วโมงที่ผ่านมา +1

      අනීතික වැඩ කරන්න ගිහින් අදිකරනය ඉදිරියේ හෑල්ලු වෙනව ආවේගෙට කතාකරන්න එපා ආන්ඩුවේ මතය විදියට මත ප්‍රකාශ කරන්නද එපා.

    • @ranjitwijekoon2647
      @ranjitwijekoon2647 2 ชั่วโมงที่ผ่านมา

      Very good comment.NPP will follow the Rule of Law.

  • @MadhurangaSampath-u2e
    @MadhurangaSampath-u2e 10 ชั่วโมงที่ผ่านมา +12

    හොදම වැඩේ හොර පකයට මමනම් කැමතිම සමිතව අත්අඩංගුවට ගන්නවනම් මාත් සමිත ඉන්න කුඩුවටම දාල අපිත් ආසයි ඇන්ටිලට 😂😂😂

    • @chamaradinesh2782
      @chamaradinesh2782 10 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @AvishkaSadakelum
      @AvishkaSadakelum 9 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් samitha හොඳයි

    • @bisomenike
      @bisomenike 7 ชั่วโมงที่ผ่านมา

      ​@@AvishkaSadakelumHODAI ANE ..EYA GANNA

    • @kasundarmasiri3969
      @kasundarmasiri3969 6 ชั่วโมงที่ผ่านมา

      😂

    • @batiraja5530
      @batiraja5530 6 ชั่วโมงที่ผ่านมา

      😁😁😁😁😭😁😁

  • @GaminiHerath-j8m
    @GaminiHerath-j8m 11 ชั่วโมงที่ผ่านมา +18

    ගෙදර කෙනෙක්වවත් ගන්න .

  • @Rammika-h8t
    @Rammika-h8t 10 ชั่วโมงที่ผ่านมา +10

    අපි 14වෙනිදට යුතුකම ඉෂ්ට කරල ශක්තිමත ් ආණ්ඩුවක් හදමු

  • @Sandun_putha
    @Sandun_putha 4 ชั่วโมงที่ผ่านมา +2

    ජොනියා එල්ලුම්ගස් යවමු

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 5 ชั่วโมงที่ผ่านมา +1

    උමංදාවේ සමන්ත භද්‍ර රහතන්වහන්සේගේ ආරාමයේ සැඟවි සිටිි.

  • @SamanFernando-x9z
    @SamanFernando-x9z 5 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම ජාතික ජනබල වෙිගයට 2/3 බලය ලබාදීම ශ්‍රීලංකික අපේ වගකීමවෙි🧭✖🧭✖💯💯💪💪

  • @shantha-kz1ok
    @shantha-kz1ok 5 ชั่วโมงที่ผ่านมา +2

    රටෙි ඉන්න එකා හොයා ගන්න බැරි අාණ්ඩුව කොහොමද සිංගප්පුරුවෙි ඉන්න අර්ජුනයා ගෙන්නෙ෴

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 10 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට පාර්ලිමේන්තු ආසන 200 ක් 🤗👍🤗

  • @RohanRanaweera
    @RohanRanaweera 5 ชั่วโมงที่ผ่านมา +1

    Balu sinhata jala beethikaawada? Oka hitiye kohomada? Lajjai ne?

  • @DilhanJayakody
    @DilhanJayakody 10 ชั่วโมงที่ผ่านมา +3

    නිකන් නයට කහින් නතිව හිටියානම් අගට ගුනයි දගලන අයට වෙන දේ කිවයුතුද?

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 11 ชั่วโมงที่ผ่านมา +4

    Niyamari ..anivaryaen gaani riman karapallaa

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 5 ชั่วโมงที่ผ่านมา +1

    Joniya wahaama hengila enna thenakin ath adanguwata ganna,nethinam ugee siyalu depola raaja santhaka karanna,....

  • @sriyanimangalika805
    @sriyanimangalika805 9 ชั่วโมงที่ผ่านมา +1

    Is this in accordance with Law ?

  • @liyadigital3287
    @liyadigital3287 5 ชั่วโมงที่ผ่านมา +1

    Yes

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 9 ชั่วโมงที่ผ่านมา +4

    14 වනදා මාලිමාව ට චන්දෙ දෙන්න නීතිය තිතටම ක්‍රියාත්මක කරන්න....

    • @bisomenike
      @bisomenike 7 ชั่วโมงที่ผ่านมา

      Anna eekai wennona sadi pahadi idala MALIMAWATA DENNA ❤❤❤❤❤❤KATHIRAYA..

  • @KomaliKomali-b6k
    @KomaliKomali-b6k 9 ชั่วโมงที่ผ่านมา +1

    Gadara akak gamuuu ❤ jayawrwa ai ban hangenne ko kata ube

  • @gaminiwijayalath6948
    @gaminiwijayalath6948 10 ชั่วโมงที่ผ่านมา +3

    Yes api redy

  • @NawarathnaNawarathna-q9s
    @NawarathnaNawarathna-q9s 7 ชั่วโมงที่ผ่านมา +1

    Jaya wewa

  • @WithanageDonChamal
    @WithanageDonChamal 7 ชั่วโมงที่ผ่านมา

    අනිව❤

  • @s.p.dayananda8116
    @s.p.dayananda8116 5 ชั่วโมงที่ผ่านมา +1

    අපි NPP එකට 2/3ක්‌ නොව 5/6 ක්‌ ම අරන් දෙමු.....

  • @GunasakaramSakar
    @GunasakaramSakar 8 ชั่วโมงที่ผ่านมา +1

    Mama chandhe denva malimawata horu ekekwath elluve nene kathava vittharai

  • @traditional12345
    @traditional12345 10 ชั่วโมงที่ผ่านมา +4

    උමංදාවේ ඉන්නේ😂

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 5 ชั่วโมงที่ผ่านมา +1

    Umandaawe, samantha.bhaddage bin geka hanga gena athi oya jonee ballawa, umandaawa peeruwanam soyaagatha heki wanu noaumaanai....

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 10 ชั่วโมงที่ผ่านมา +3

    😃😃Maruwadeeeeeeee😃😃😃😃

  • @gayanisrima4202
    @gayanisrima4202 5 ชั่วโมงที่ผ่านมา +1

    මේ පාර අල්ලන එවුන් හොස්පිට්ල් එක ඇතුලට නැතිව කෙලින්ම හිරේ ඇතුලටම දක්වන්න.
    ඩොක්ට බොරැවට අසනිපයි කියලා කිවුවොත් කෙලින්ම ඩොක්ටත් ඇතුලට දාන්න😊

  • @mayomiperera2269
    @mayomiperera2269 5 ชั่วโมงที่ผ่านมา +1

    Waradi karala ghangenne ayi taman hora kanne tamanta giya ratada

  • @PrabathYasantha-j7p
    @PrabathYasantha-j7p 10 ชั่วโมงที่ผ่านมา +2

    Okawa allanna ona . Achcharai maga mathaya

  • @FirozaHossen
    @FirozaHossen 6 ชั่วโมงที่ผ่านมา

    Win is definite ❤

  • @siripala2594
    @siripala2594 8 ชั่วโมงที่ผ่านมา +1

    බිරිඳ .herageta.ywanna oni..මොකද .මිනිහා .කරලා tiyena දේවල් .dannati.වෙන්නේ නැහැ නේද ...වැලිකඩ .ගිහින් .awanam.අනිත් .ayat hadai...නේද

  • @AnestaRodrigo
    @AnestaRodrigo 10 ชั่วโมงที่ผ่านมา +1

    👍👍💯

  • @PriyanthaPadmasiri-n7s
    @PriyanthaPadmasiri-n7s 9 ชั่วโมงที่ผ่านมา +1

    Aniwaryenma gedara akak gaththa nam hari

  • @gayanisrima4202
    @gayanisrima4202 5 ชั่วโมงที่ผ่านมา

    වපිස්තොල 7 ආන්ඩුවෙන් අරන් ඒ මදිවට හොර වාහනය් තියාගන හොද හොද වැඩ කරලා ඇති.
    හැංගිලා හිටියට පොලිස්සියෙන් අල්ලන්න පුලුවන් ඒත් යාලු කමට අල්ලන්නේ නැතිව ඇති

  • @محمد-ط1ر3ص
    @محمد-ط1ر3ص 10 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍👍👍👍

  • @dineshfernando9532
    @dineshfernando9532 4 ชั่วโมงที่ผ่านมา

    මලිමාවට ජයවේවා

  • @DeepaniChandrika-c2p
    @DeepaniChandrika-c2p 10 ชั่วโมงที่ผ่านมา +2

    ගෙදර

  • @arunasampath2124
    @arunasampath2124 10 ชั่วโมงที่ผ่านมา +2

    Okage nama kakkussi kataa. Hora padadaya. Okage kata hapakaranna oona

  • @chadaihstsu
    @chadaihstsu 9 ชั่วโมงที่ผ่านมา +1

    Dushitha rajapaunge sahacharayo.

  • @PalithaGamage-uv9gt
    @PalithaGamage-uv9gt 9 ชั่วโมงที่ผ่านมา +1

    Ok

  • @GaminiKeerthisinghe
    @GaminiKeerthisinghe 7 ชั่วโมงที่ผ่านมา +1

    ඔහු ඉදිරිපත් වනතෙක් බිරිඳ හෝ දරුවෙක් අත් අඩංගුවට ගන්න

  • @deevikadeevika6652
    @deevikadeevika6652 6 ชั่วโมงที่ผ่านมา

    ඩග්ලි සහන මිලට සහල් දෙනවා කියල උ ඇත්තෙත් නැද්ද කොහෙදො. අවුරුදු ගානක් ඉවසපු අපිට ලබන මාසෙ 14 වෙනකන් ඉවසන්න බැරිද.

  • @smhs3313
    @smhs3313 7 ชั่วโมงที่ผ่านมา

    කොහෙහරි බන්කරයක් ඇතුලෙ හැන්ගිල ඇති .

  • @pasindunimsara7438
    @pasindunimsara7438 5 ชั่วโมงที่ผ่านมา +1

    Samithawa athadanguwata gannako joniya wenuwata

  • @michelledesilva3185
    @michelledesilva3185 10 ชั่วโมงที่ผ่านมา +1

    Joe u find him soon n justice served. ❤❤❤

  • @HareemKottege
    @HareemKottege 8 ชั่วโมงที่ผ่านมา +1

    Rajapaksalawage neethiya nawanna apha me horu hiremadala depala rajasanthaka karanna

  • @SanjayaMalshan
    @SanjayaMalshan 5 ชั่วโมงที่ผ่านมา +1

    හොරා කැවෙ එකතු වෙලා හිරගෙදර යන්නෙ තනියම

  • @newrealize3418
    @newrealize3418 9 ชั่วโมงที่ผ่านมา +1

    Parlimentuwe 5.4 malimawata jaya 💯

  • @JayawardhanaHerath-c9y
    @JayawardhanaHerath-c9y 6 ชั่วโมงที่ผ่านมา

    AKD theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vonithalakmali7371
    @vonithalakmali7371 4 ชั่วโมงที่ผ่านมา

    ජොන්ට අල්ලන්න ගියපු උන් කව්ද කියල බැලීම වැදගත්

  • @kethiperera2351
    @kethiperera2351 8 ชั่วโมงที่ผ่านมา +1

    ඔන්න ඔහොම ඔවුන් එකෙක් ගේන්න එතකොට ඕක එනවා එළියට ගේන්න දරුවෙක්

  • @GaminiHerath-j8m
    @GaminiHerath-j8m 6 ชั่วโมงที่ผ่านมา

    ගෙදර කවුරුත් නෙහ කියමුද .

  • @ranjithrathna5690
    @ranjithrathna5690 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤aniwaryenmav minisu anurata ekenma maha matiwarne dinala demu minisune poddak iwasanta ❤❤❤❤mun 76 wasarak kawa me rata ikmanata ath adanguwata ganta ba ❤❤❤❤2/3 balayak Aran demu anurata ❤❤❤ Malimawata dekotiyak jayaweva 👑👑

  • @patumkuwait9875
    @patumkuwait9875 5 ชั่วโมงที่ผ่านมา +1

    Ani warsnma saktemat anduwak hadamu arakota aya horu sarama atula

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 9 ชั่วโมงที่ผ่านมา +2

    උමංදාවෙ හැන්ගෙන්නෙ ඔය හොරු....හිස් බූ ගාල රැවුල කපල සිවුරක් පෙරවගන ඉන්නත් පුලුවන් ....😂😂😂
    මතකද ඉරාජ් ... අරගලයෙන් පස්සෙ ....

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 7 ชั่วโมงที่ผ่านมา +1

    MALIMAWE..ජනතාව ..හැම..තැනම ..අවදියෙන් ..JONIYATA..වැඩිය ..කාලයක් ..HANGILA....ඉන්න ...බැරිය .........

  • @koekloeren3797
    @koekloeren3797 9 ชั่วโมงที่ผ่านมา +1

    මුගේ පෙනුම තියෙන එකෙක් 😢😢😢

  • @victornimalfernando8061
    @victornimalfernando8061 6 ชั่วโมงที่ผ่านมา

    ඔහුව අතඩංගුවට නොගතහොත් මාලිමා රජයට කැලලක් වීම වැලකිය නොහැකියි .

  • @Sudarshani-s1t
    @Sudarshani-s1t 10 ชั่วโมงที่ผ่านมา +4

    Samitha gamu neda🤣🤣samitha mokuth nodanna baba wage raganne me dawas Wala , 😕

  • @E.A.REdirisinghe
    @E.A.REdirisinghe 9 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් ඇපකරුවන් අත්අඩංගුවට ගන්න
    බඩුම තමයි සෙල්ලම් කරා ඇති
    මුන්ට දුටු තැන පහර දිය යුතුය

  • @sriyani4567
    @sriyani4567 8 ชั่วโมงที่ผ่านมา +1

    අන්න හරි හොරා හින්දා අත්අඩගුවට ගන්න

  • @gayanisrima4202
    @gayanisrima4202 5 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යෙන්ම උමන්දාවේ සමන්ත බඩ්ඩ ගාව තමයි හැංගිගලා ඉන්නව ඇත්තේ

  • @MaheshRanga-l4i
    @MaheshRanga-l4i 7 ชั่วโมงที่ผ่านมา

    Malimawata Jaya

  • @zameek100
    @zameek100 10 ชั่วโมงที่ผ่านมา +4

    Ehhhhhh Kooooo Kurunegala chandiya, HAHAHAAH

  • @TissaBandara-z1b
    @TissaBandara-z1b 9 ชั่วโมงที่ผ่านมา +1

    මෙිරටෙි හැන්ගෙන්න දෙන්නඑපා නිතිය කාටත්එකයි

  • @samanpriyanath
    @samanpriyanath 7 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට 2/3 වැඩි බලයක් අරන් දෙමු❤

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 5 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jayen jaya ,🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🌾🌾🌾🦢🦢🦢🦢🌾🌾🌾🦢🦢🦢🦢🦢🌾🌾🦢🦢🦢

  • @koekloeren3797
    @koekloeren3797 9 ชั่วโมงที่ผ่านมา +1

    සමිතා පවුලේ තැනක ඕකට රැකවරණ දිලා ඇති

  • @NuwanSenevirathne-dg8sm
    @NuwanSenevirathne-dg8sm 6 ชั่วโมงที่ผ่านมา

    Chudithaya nethuwa wena kenekwa athadanguwata ganna be..

  • @nihalaajith6843
    @nihalaajith6843 5 ชั่วโมงที่ผ่านมา +1

    100 ta 100k api laasthiy........habaiy...amaathyaanshavala..thavamath mun vate inna evunuth mahaa mathivaranayen maalimaavata balaya labunu vigasama....sampoornayenma ivathkala yuthuiy.........munva hurathal karanna laasthivenna nam epaa.............mun okkotama thiththama thiththa beheth peviya yuthuiy............nathnam paalakayinta viruddhava deviyan kopa venu atha............nathnam obalaata......DEVA SHAAPAYA kata goduru veemata siduvenu atha................................😢😢😢😊😊😊😊😊

  • @NihalCooray-em5ww
    @NihalCooray-em5ww 6 ชั่วโมงที่ผ่านมา

    Vancha kle,nathnam,ayi hangenne

  • @UdayaSusil
    @UdayaSusil 6 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න අපි පත් කලේ ඕකට තමා. උන් ඵක්ක ඵකතු වෙලා අපට කෙලින්න හදන්න ඵපා.

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 10 ชั่วโมงที่ผ่านมา +2

    ජොනිය ඉන්නේ මගේ ලග. පුලුවන්නම් අල්ලපල්ලා.

    • @mmasood2620
      @mmasood2620 9 ชั่วโมงที่ผ่านมา

      Palayang moerdaya

    • @piyarathnaid1983
      @piyarathnaid1983 9 ชั่วโมงที่ผ่านมา +1

      Allagannam

  • @rinaz2627
    @rinaz2627 10 ชั่วโมงที่ผ่านมา +3

    Patta horek

  • @PradeepPrasanna-th2ds
    @PradeepPrasanna-th2ds 4 ชั่วโมงที่ผ่านมา

    Aththa kathawa

  • @nandanasenavirathna7651
    @nandanasenavirathna7651 7 ชั่วโมงที่ผ่านมา

    සමිතව. අත්අඩංගුවට. ගත්තනම් හරි

  • @IndraniBandra
    @IndraniBandra 9 ชั่วโมงที่ผ่านมา +1

    Horu😂😂horu.😢horu..😮radda..ravela😅😅😅😅

  • @chamarathushara6712
    @chamarathushara6712 6 ชั่วโมงที่ผ่านมา

    චන්දෙට ඉස්සෙල්ල ඕකව ඇරෙස්ට් කලේ නැත්නම් අපේ චන්දෙ මාලිමාවට නැත.

  • @WajiraWijesinghe
    @WajiraWijesinghe 5 ชั่วโมงที่ผ่านมา +1

    Munta wade dennama onA

  • @PolyPacks
    @PolyPacks 4 ชั่วโมงที่ผ่านมา

    මුන්ව ඇතුලට දාන්නම ඕනෙ.ඒ උනාට ගෙදර මිනිස්සු අත්අඩංගුවට ගන්න බෑ උන් සම්බන්ධ නැත්තං.පිස්සුද.

  • @NilminiPerera-dd7zn
    @NilminiPerera-dd7zn 6 ชั่วโมงที่ผ่านมา

    Niuami Dantama niteua hareuatama wana ❤❤❤

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 4 ชั่วโมงที่ผ่านมา

    Malimawata jaya wewa,..

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 5 ชั่วโมงที่ผ่านมา +1

    Okawa ellanna one kamba Horawa

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 5 ชั่วโมงที่ผ่านมา +1

    හිරමන තලයා ඉක්මනින් සොයාගෙන සිපිරිගෙට දක්කන්න

  • @ariyasenalelwalaliyanage5402
    @ariyasenalelwalaliyanage5402 5 ชั่วโมงที่ผ่านมา

    කළෑ නීතිය ද ? එසේ නැත්නම් කුහක ජෙප්පන්ගෙ නීතියක්ද?

  • @kumara-v5m
    @kumara-v5m 6 ชั่วโมงที่ผ่านมา

    සමීතව අරන් ගිහින් පෝලිමක් දැම්මා නම් හරි 😂

  • @soisvejai8771
    @soisvejai8771 3 ชั่วโมงที่ผ่านมา

    කව්ද අමාත්‍ය අමාත්‍ය කියන්නේ මොන අමාත්‍යද ?

  • @MaduwanthaIshan
    @MaduwanthaIshan 6 ชั่วโมงที่ผ่านมา

    අන්න හරි දුප්පත් මිනිහට කරන්නෙත් ඕකනෙ

  • @RaviNaresh-o1r
    @RaviNaresh-o1r 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤akd

  • @ajithkarunatilaka183
    @ajithkarunatilaka183 7 ชั่วโมงที่ผ่านมา

    භාශාව හරියට කරපං.ඒක දැං ඇමති නෙමෛයි .

  • @JagathJagath-p9e
    @JagathJagath-p9e 2 ชั่วโมงที่ผ่านมา

    Aniwarayen jonta ganna ona oka naduwa iwara wenatek atule tiyanna ona