vidyapeeta application closing date? | vidyapeeta gasset relese date ? | waqy to distinction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • විද්‍යාපීඨ අයදුම් කිරීමේ අවසන් දිනය දීර්ඝ වන අතර ඒ පිළිබඳව තොරතුරු මෙම වීඩියෝ පටය හරහා දැන ගත හැකිය.
    #vidyapeeta
    #teaching

ความคิดเห็น • 60

  • @dinuriudayana2474
    @dinuriudayana2474 6 หลายเดือนก่อน +7

    මම දැන් සියනෑ ජාතික අධ්‍යාපන විදයාපියේ පලමු වසරේ අධ්‍යන කටයුතු වල නිරත වෙමින් ඉන්නේ.....2020 A/L කරලා 2021 Apply කරලා 2023 දෙසැම්බර් තමයි පීඨේ ඇතුලට ගියේ....Application දාන තැන ඉදලා ගිවිසුම බැදුම්කර හැමදේම දැනගන්න මේ you tube channel එක තමයි උදව් උනේ.....බොහොම ස්තුතිය ❤....තවත් ඉදිරියටත් මේ කාර්‍යය කරගෙන යාමට ශක්තිය ලැබෙන්න කියලා ප්‍ර‍ර්ථනා කරනවා....

    • @Dinuxacademy
      @Dinuxacademy 6 หลายเดือนก่อน

      Den lamai Aran iwaraida 2020

    • @dinuriudayana2474
      @dinuriudayana2474 6 หลายเดือนก่อน

      @@DinuxacademyApe pitenam ivarai

  • @sumedharangani4964
    @sumedharangani4964 6 หลายเดือนก่อน +2

    අදද අන්තිම දවස... අනේ කියන්නකො කවුරු හරි

  • @user-gz8or8ue5k
    @user-gz8or8ue5k 7 หลายเดือนก่อน +3

    අනෙ මන්දා අප්පා ගැසට් වෙලාද කියලා අහගන්න යන වෙලාවක්😡

  • @disniidusha9770
    @disniidusha9770 6 หลายเดือนก่อน +1

    Thama gazzet eka gena thorathurak nadda sir😢

  • @bg2195
    @bg2195 5 หลายเดือนก่อน

    Widdyapita gazet weld kattiy kiyanwe dan application danmhki kiyl mokakd aththa e gann video ekak dannko😮😢

  • @hashanisilva9104
    @hashanisilva9104 6 หลายเดือนก่อน +1

    තාමත් gazette krla ndd😢

  • @user-lx1pp1pd1k
    @user-lx1pp1pd1k 7 หลายเดือนก่อน +2

    Thanks

  • @dilanidiyamanthi5546
    @dilanidiyamanthi5546 6 หลายเดือนก่อน +1

    closing data eka kal gihind........ada withri thiyenne.....riply ekk ewnn

  • @user-fl1bx5zi6t
    @user-fl1bx5zi6t 7 หลายเดือนก่อน

    plz reply ,Open university eke degree ekakata rejister una eth peeta yanna puluwanlu ethakota rejistation eka cancel karaganna onada naththan degree eka hold karanna onada

  • @user-ik9ru3li9e
    @user-ik9ru3li9e 6 หลายเดือนก่อน

    Widaya pitta gasat ekk tham rilis kr nadd 😴 ek kawd wagee eiid 🤔

  • @hirumarathnasekara6486
    @hirumarathnasekara6486 6 หลายเดือนก่อน +1

    තාමත් ඇවිත් නැද්ද ගැසට් එක 🙂

  • @ChamaliKawshalya-rd1tp
    @ChamaliKawshalya-rd1tp 6 หลายเดือนก่อน

    Sir එතකොට ඇප්ලයි කරන්න කලින් ගැසට් එක නිකුත් වෙනවද

  • @user-lc6is1qb4w
    @user-lc6is1qb4w 6 หลายเดือนก่อน

    තාම නැද්ද 🤧 ගැසට් එක ඇවිත්

  • @rukshalaneranji4718
    @rukshalaneranji4718 6 หลายเดือนก่อน

    Ethkt 23 february wala liwa ayata danna thama gazette karala nadd sir

  • @chandanaabegunawardhana762
    @chandanaabegunawardhana762 7 หลายเดือนก่อน +1

    Sir ethota samahara aya apply kala kiyanne kotasakata witharak gaset eka awithda nathnm parana 2023 gaset eken apita me para vidyapita dammakida closing date ekata kalin

  • @user-rf8fx5vx6r
    @user-rf8fx5vx6r 6 หลายเดือนก่อน +1

    Please reply iye gaset unad vidypita sir

  • @user-gz8or8ue5k
    @user-gz8or8ue5k 7 หลายเดือนก่อน +4

    කවුරුහරි කියන්නකො ගැසට් වෙලද කියලා😡

  • @sasindurasika5216
    @sasindurasika5216 5 หลายเดือนก่อน

    Thama vidyapeeta gasat karala nadda?

  • @ChandhaSena-lg4pk
    @ChandhaSena-lg4pk 6 หลายเดือนก่อน

    තවම ගැසට් එක නිකුත් වෙලා නැද්ද

  • @kavishanethmali5697
    @kavishanethmali5697 6 หลายเดือนก่อน

    ප්‍රාථමික පාඨමාලාව ඉල්ලන්න BBC thibboth madida sar🥺

  • @user-op1lg3oz8h
    @user-op1lg3oz8h 7 หลายเดือนก่อน +1

    Gaset eka awillth naththan mona magulatada closing date niyama krla thiyenne

    • @WaytoDistinction
      @WaytoDistinction  7 หลายเดือนก่อน

      Ministry eken thma ahnn wenne😬

  • @user-jh4ns3eq7c
    @user-jh4ns3eq7c 6 หลายเดือนก่อน

    ඉවරයි ද, ඇප්ලයි කරලා😢

  • @navody167
    @navody167 7 หลายเดือนก่อน +1

    ඒත් සර් සමහර අය කියනවා ඇප්ලයි කරා කියලා කොහොමද එහෙම වෙන්නේ

    • @WaytoDistinction
      @WaytoDistinction  7 หลายเดือนก่อน

      Boru

    • @ourdream4348
      @ourdream4348 6 หลายเดือนก่อน

      ඔවු මාත් හෙට නැනසල එකකට ගිහින් බලන්න හැදුවෙ

  • @user-rf8fx5vx6r
    @user-rf8fx5vx6r 6 หลายเดือนก่อน +1

    Sir ada vidypita gazet welda

  • @lasanthisadamaliabeyrathna9591
    @lasanthisadamaliabeyrathna9591 7 หลายเดือนก่อน

    Up det ekak denna aiya

  • @imashaamandi6.
    @imashaamandi6. 5 หลายเดือนก่อน

    තාමත් ගැසට් එක දාලා නැද්ද 😢

  • @sisiraalutharachchi4470
    @sisiraalutharachchi4470 7 หลายเดือนก่อน

    Sir mama hnd course karanawa .dan kohomada karanne.

  • @Deliciousdishes.-2anu3.
    @Deliciousdishes.-2anu3. 7 หลายเดือนก่อน

    Open එකේ ඩ්ග්‍රි එකකට රෙජිස්ටර් වෙලා ඉද්දි පීට දාන්න පුලුවන්ද කියන්නකො

  • @user-ow1np6fu4u
    @user-ow1np6fu4u 5 หลายเดือนก่อน

    අද විද්‍යා පීඨ ගැසට් වෙනවා නෙද

  • @PujaniHansika-gl1ef
    @PujaniHansika-gl1ef 7 หลายเดือนก่อน

    Sir peeta vala gasat ake tiyenne patamika පාඨමාලාව ta o/l english valata "s"akak oni kiyala ath viddaya peeta ta lamai toranakota english valata "c"akak balanavada..

  • @nimeshakavindi8130
    @nimeshakavindi8130 6 หลายเดือนก่อน

    2021 a/l second shy krpu kenket apply krnn puluwn da

  • @sujanijayatilaka8056
    @sujanijayatilaka8056 7 หลายเดือนก่อน

    Thma ගැසට් wela neda

  • @user-yn6dn6zk6i
    @user-yn6dn6zk6i 7 หลายเดือนก่อน

    Thama gazzte karala nadda.

  • @IMADH-imd
    @IMADH-imd 7 หลายเดือนก่อน

    Meka mona vasaratadha?
    2022(23) dha

  • @nithyawijewickrama5237
    @nithyawijewickrama5237 6 หลายเดือนก่อน

    Thama gazette wela ndd? 🥺

  • @DiliniYasara
    @DiliniYasara 7 หลายเดือนก่อน +1

    Sir dn 19/20 set eke purappadu aragena iwarada

  • @foxmind2093
    @foxmind2093 7 หลายเดือนก่อน

    issela site eka wedakaranna oni ne apply karanna den dawas ganak wedane

  • @kmwijerathna557
    @kmwijerathna557 7 หลายเดือนก่อน

    Gazet ek nikuth wenne nathuw apply krnn barid

  • @user-gi2mw3vf2c
    @user-gi2mw3vf2c 7 หลายเดือนก่อน

    Ane mnd dn kohomd mek dnne

  • @nawodyawannige732
    @nawodyawannige732 7 หลายเดือนก่อน +1

    Dn atkot gazette welada🥺