ග්‍රාම නිලධාරී යනු Part 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ග්‍රාම නිලධාරී තනතුරේ පරිවර්තනය සහ කාර්යභාරය
    FB Page - www.facebook.c....
    #government #srilanka #project #egn #egramaniladhari #gramaniladhari

ความคิดเห็น • 21

  • @sadamalisamarasinghe4326
    @sadamalisamarasinghe4326 9 หลายเดือนก่อน +1

    thank you mis

  • @ranjanikariyawasam7408
    @ranjanikariyawasam7408 5 หลายเดือนก่อน +1

    Mis,mama 2016 sita danata padinchi wela sitina grama niladari wasame padinch wela sitiyath mage nama chandahimi namalekanaye nama athulath wela thibenne 2019 sitai.mata 2016 sita padinchi sahathikayak labaganimata nohakida?

  • @user-wk7ti3pf4v
    @user-wk7ti3pf4v 3 หลายเดือนก่อน +1

    Salary kiyak vithara lebenawada mis?

  • @NisanthiGamage
    @NisanthiGamage 8 หลายเดือนก่อน +1

    Mis nobedu idamwqla actoniya lee iranna puluwanda geyak hadanna

  • @Norashavindi1130
    @Norashavindi1130 ปีที่แล้ว +1

    මන් කලින් පදිංචි වෙලා හිටියේ ගම්පහ .එහෙන් 24 වෙනිදා පදිංචිය අස් කරන් අවා.එහේ චන්දන නාමලේකනේ තමා මගේ නම අතුලත් වෙලා තියෙන්නේ.මන් දැන් පදිංච් වෙලා ඉන්න ගමේ ග්‍රාම සේවක කියනවා මෙහ් චන්දන නාම ලේකනේ නම නැති නිසා මගේ id එක හදන්න බැලු.

    • @egramaniladhari
      @egramaniladhari  7 หลายเดือนก่อน

      මෙම eGn ව්‍යාපෘතිය මඟින් මෙම ගැටළු රැසක් නිරාකරණය වෙනවා.

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 7 หลายเดือนก่อน

    හොදට තියෙයි ආරච්චි නෝනේ ..එතකොට අපි ඔටුවොද?? අමාත්‍යාංශ දෙපාර්තමේන්තු උන් විතරද රාජ්‍ය සේවකයන් කියල විශ්‍රාම වැටුප් ලබන්නයි, මැතිවරණ රාජකාරි කරන්න පුලුවන්ද ?? මේක අපිට කරන අවමානයක් ..අපිටත් විශ්‍රාම වැටුපක් ඕනි ..මැතිවරණ රාජකාරි කරන්න ලැබිය යුතුයි ..නැත්නම් අපි පාරෙ නාටාමිලා නෙමෙයි

  • @Norashavindi1130
    @Norashavindi1130 ปีที่แล้ว +1

    මට පොඩි කාරනාවක් දැන ගන්න පුලුවන් ද මිස්

  • @malithiwasantha418
    @malithiwasantha418 4 หลายเดือนก่อน +1

    මිස් මගේ I D අපදිලි කොහොද හදන්නේ

  • @samankumara3635
    @samankumara3635 5 หลายเดือนก่อน +1

    sanwardana aya korai

  • @Norashavindi1130
    @Norashavindi1130 ปีที่แล้ว +1

    හැදුනුම්පතක් හදන්න චන්ද නාම ලේඛනයේ නම තියෙන්න ඕනෙද

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 7 หลายเดือนก่อน +1

      ඔව්..ගමේ ලියාපදිංචි කෙනෙක් වෙන්න ඕනි

    • @malithiwasantha418
      @malithiwasantha418 4 หลายเดือนก่อน

      මට‍ ඔය ප්‍රශ්න තියනවා කොහොමද හැදුවේ ​@@k.a.gunawathi4839

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 หลายเดือนก่อน

    මං එක දෙයක් කියන්නද ආරච්චි නෝනේ?? මේ පාර ඉදන් මැතිවරණ රාජකාරි නන්
    ඔයාලා නන් කරන්න..මේ ඊයේ පෙරේදා ආපු ඔයාලා වගේ සූටි කෙල්ලන්ට පුලුවන් ද ජන්ද රාජකාරි කරන්න රෑ තිස්සෙ නිදිමරාගෙන..ඔයාලම හිතලා බලන්න..ග්‍රාම නිලධාරීන් , සංවර්ධන නිලධාරීන්ට මැතිවරණ රාජකාරි කරන්න බෑ මැතිවරණ රාජකාරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කොහෙත්ම අයිතිත් නෑ.. ආධාර බෙදාදෙන්න ගිහින් මිනිස්සුන්ගෙන් ගුටිකන ග්‍රාම සේවකලට සංවර්ධන නිලධාරීන්ට දේශපාලන මැතිවරණ රාජකාරි කොහෙත්ම කල නොහැක..මැතිවරණ රාජකාරි අයිති වෙන්නෙ මණ්ඩල සංස්ථා සේවකයන්ට විතරයි

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 3 หลายเดือนก่อน +2

    විශ්‍රාම වැටුප් අපිටත් ඕනි ..රාජ්‍ය සේවයෙ දේශපාලන පත්වීම් ආපු උන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නෙ මොන පදනමින්ද??

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 8 หลายเดือนก่อน +1

    ඒක බරපතළ තත්ත්වයක් නේ
    ආරච්චි නෝනේ.. ගමේ ආරච්චි නෝනට තනියම සාම රාජකාරි කරන්න පුලුවන්ද 😂😂 වන රාජකාරි කරන්න පුලුවන්ද 😂😂 අනිත් අමාත්‍යාංශ වල බලය ගමේ ආරච්චි නෝනට පවරලා කරන්න පුලුවන්ද ..කොයි තරම් භයානකද...තනි කෙනෙක්ට දිසාපතිලගෙ ප්‍රා ලේ ලගෙ බලය ලබා දෙන එක..ඔය පරිපාලන බලතල ගමේ සංවර්ධන නෝනට ලබාදීලා රාජකාරි පැවරැවා නන් කොයි තරම් රටේ දියුණුවක් ගන්න බැරිද...හිතන්න ආරච්චි නෝනේ ඒ ගැන

    • @මොණරතැන්න
      @මොණරතැන්න 2 หลายเดือนก่อน

      😅

    • @isharajayawickrama1449
      @isharajayawickrama1449 2 หลายเดือนก่อน

      ඉස්සරහට සෙට් එකක් බස්සනවා ගමේ පාලනේට doලා 4ක් දානවලු 🔫 දීලම😂