කොන්ඩේ කැපුවා | new hair cut | salon Prabhu | piumi srinayaka \ Sangeeth prabhu | kasthuri Jayawardn

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 202

  • @h.a.r.ekanayaka2450
    @h.a.r.ekanayaka2450 ปีที่แล้ว +126

    ඔයාට සුපිරියටම සෙට් වෙනව මෙ cut එක මට නම් ඔයාව පෙන්නෙ ඊජිප්තුවෙ කෙල්ලෙක් වගෙ ඇත්තටම ලස්සනයි අක්කෙ

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 ปีที่แล้ว +46

    කසිතුරි අක්කිගෙ කටහඩත් ශලා අක්කිගෙ වගේ දෙන්නම ලස්සනයි ඔයා ගොඩක් ලස්සනයි ❤️😝❤️❤️

  • @kalinirihana8952
    @kalinirihana8952 ปีที่แล้ว +20

    ඇත්තෙන්ම හරිම ලස්සණයි !!!! වෙනස්ම ලුක් එකක් .....හරිම කියුට් ඒ හෙයා කට් එකට ...... ඇත්ත හැමදාම එකම විදිහට දකිනකොට අපිටම අපිව හෙනම බෝරීන් ....ඔව් ඔයා හරි අපි කරන්න ඕන අපි ආස දේ .....❣❣❣❣❣🌹🌹🌹🌹🌹🌹

  • @FairySDiary1234
    @FairySDiary1234 ปีที่แล้ว +23

    තමන් කරන දෙයින් කාටවත් කරදරයක් නැත්තම් තමන් ආස දේ කරලා ආස විදියට ඉන්න ඕනි😚❤️

  • @thilinidilhara6689
    @thilinidilhara6689 ปีที่แล้ว +19

    අක්කෙ ඒක ලස්සනයි ඔයාට..ඔයාගෙ facial expression එක්ක ඒක මාරම ලස්සනයි ❤මමත් ඕකම කලා.දැන් නම් ආාය වැවිලා❤️තමන්ගෙ කැමැත්තට තමන් ඉඩ දෙන්න ඕන..ඒකෙ ලස්සන අවලස්සන තමන් දකින්න ඕන.මම නම් ඒමයි

  • @wintersofi
    @wintersofi ปีที่แล้ว +22

    ඒක ලස්සනයි අනේ ❤හරි වෙනස් ලංකාවේ කෙනෙක් නෙවෙයි වගේ 😍

  • @CAR_1_2_3
    @CAR_1_2_3 ปีที่แล้ว +15

    ඇයි ඒක කැතයි කියන්නේ🥲 ඒ hair cut එක මාරම ලස්සනයි ඔයාට match වෙනවා ❤

  • @HimayaRajanayaka
    @HimayaRajanayaka ปีที่แล้ว +12

    Wow ඒක ලස්සනයි නේ ...😇❤️‍🙎 Thank youu අක්කේ saloon එක ගැන විස්තර කිව්වට 😍💖

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi2341 ปีที่แล้ว +8

    මාර ලස්සනයි .. එහෙම තමයි ඔයාට ගැලපෙන්නේ 🤩🤩😍😍

  • @ShashiniKaushalya-o2f
    @ShashiniKaushalya-o2f ปีที่แล้ว +11

    අඩෝ මාර ලස්සනයි අක්කා මේක..❤

  • @starbaby7308
    @starbaby7308 ปีที่แล้ว +6

    මූන නිකන් වාත්තු කරලා වගෙ මාර ලස්සනයි 😮

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +1

    ඔයාට match වෙනව අක්කි....soo cute ....❤ කොරියන් ලුක් එකක් ඇවිත් 😊

  • @SanduniTharushika-oy6tp
    @SanduniTharushika-oy6tp ปีที่แล้ว +4

    ඔයා හිතන විදිය මාරම ලස්සනයි ❤

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +3

    අනේ ලස්සනයි ඩියර්...ඔයාට ගැලපෙනව....පෙන්නපු 📷 එකවගේමයි ❤❤

  • @SaviniHiranya
    @SaviniHiranya 10 หลายเดือนก่อน

    Hair cut eka maara gathi😍maarama unique. match wenawa hamowama dakina ekama widihata wda akkiwa gddk lassanata penawa. vibe eka maru

  • @Helthyglassskin
    @Helthyglassskin ปีที่แล้ว +7

    ඇත්තටම ලස්සනයි ❤️❤️

  • @wasanadil7439
    @wasanadil7439 ปีที่แล้ว +1

    අනේ නෑ නංගිට හරිම ලස්සනයි.හැමෝටම මේ හෙයා කට් එක මැච් නෑ.නංගිට ලස්සනයි බාබි ඩෝල් කෙනෙක් වගවගේ

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk ปีที่แล้ว +4

    Akke aththamai oya issra nm mara lassnai cham eth enna enna dnnoya wikaeayak wegana enwa

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 10 หลายเดือนก่อน

    ලස්සනයි දුව. ඔයා කමති විදියට ඉන්න. තව ටික දවසකින් කොන්ඩෙ වැවෙයි. එතකොට වෙන hair style එකක් දාන්න.

  • @sandu477
    @sandu477 ปีที่แล้ว +5

    ලස්සනයි පියුමි අක්කේ❤️

  • @KavindiOshani
    @KavindiOshani ปีที่แล้ว

    Saloon eka koheda thiyenne

  • @anu__416
    @anu__416 ปีที่แล้ว

    Extension karala neda ?

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සනයි නන්ගි..මාත් ඔහොම හදන්න ඉන්නේ❤❤❤

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 7 หลายเดือนก่อน

    Oyage kondeta man harii aasai. Degaaa kaluu kondayak thibbe. Ai nangii ea tharam lassanata thibba konde kapuwe😢😢😢😢

  • @DihaniSilva
    @DihaniSilva ปีที่แล้ว

    Akki oya lips fill karala hadannako.... kaily jenner wage idiy oya

  • @shahee870
    @shahee870 ปีที่แล้ว

    Lassanayi akke thawa poddak curly una nam issaraha tika thawa lassana weyi...❤❤❤❤

  • @Duls614
    @Duls614 ปีที่แล้ว +2

    ලස්සනයි ..doll කෙනෙක් වගේ

  • @nethushani1471
    @nethushani1471 ปีที่แล้ว +2

    ලස්සනයි අනේ ❤😊

  • @kalummadushanka6415
    @kalummadushanka6415 ปีที่แล้ว +5

    එක ලස්සනයි ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @piyumimadushani89
    @piyumimadushani89 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි .....🌱🥀🦋

  • @bandaranisansala3852
    @bandaranisansala3852 ปีที่แล้ว +1

    Oyata eka godak lassanai nangi

  • @Sweetdiary45
    @Sweetdiary45 ปีที่แล้ว +2

    පන තියෙන doll kenek wge akki❤🎉

  • @shainibhagya1949
    @shainibhagya1949 ปีที่แล้ว +1

    ලස්සන යි ඇත්තටම ගොඩාක් 😘🥺❤️‍🩹

  • @Bbbbbvvvvv49
    @Bbbbbvvvvv49 ปีที่แล้ว +2

    ඒක ලස්සනයි ඔයාට අනේ..❤❤❤❤❤

  • @nim7625
    @nim7625 ปีที่แล้ว

    Akki akkige hair eka harima lassani. Akka relax krlada inne

  • @KrishanthiHettiarachchi-f1s
    @KrishanthiHettiarachchi-f1s ปีที่แล้ว

    Akki kalisama gtte mona shop 1nda

  • @ashasanjeewanie6858
    @ashasanjeewanie6858 ปีที่แล้ว +4

    පුදුම තරම් ලස්සනයි .... ශෝයි ඉතින් ... ❤

  • @ShashiMuthu-j8l
    @ShashiMuthu-j8l 10 หลายเดือนก่อน

    Lassanai akki kauruth krnna nethima venasak bonikkiyek wage❤❤

  • @thusharinilmini1619
    @thusharinilmini1619 ปีที่แล้ว +3

    ක්ලියෝපැට්‍රා වගේ❤

  • @Radhawani
    @Radhawani ปีที่แล้ว

    ❤❤❤❤kaud ane kethai kiwe.Lassanama lassanai hair cut eka.

  • @dildushadewduni8678
    @dildushadewduni8678 ปีที่แล้ว +1

    Anee akki oyta match wenama hair cut ek ❤❤❤ Oya lassnama lassnai 🥰

  • @thejaaaa
    @thejaaaa ปีที่แล้ว +1

    Akki oyage konde godak lassanai, godak thick and healthy widiyata wenne kohomada? tips dennako!!

  • @Nethani.Thathsaranai-
    @Nethani.Thathsaranai- 9 หลายเดือนก่อน

    Harima lassanai

  • @chamikahashini
    @chamikahashini ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා🥺

  • @nishadisewmini366
    @nishadisewmini366 11 หลายเดือนก่อน

    Aththatama lassanaiii

  • @thinee2007
    @thinee2007 ปีที่แล้ว

    Wow අනේ මාරම ලස්සනයි

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng ปีที่แล้ว

    Lassanai akki cut eka curly hair ekath oyta lassanata thiyei krla blnna ❤❤

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว +1

    Wow akki maram lassnai hair style ek.❤

  • @r.d9937
    @r.d9937 9 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @gayansameera9705
    @gayansameera9705 11 หลายเดือนก่อน

    ලස්සනයි අක්කා කොන්ඩේ.👍

  • @buddhinichamika3933
    @buddhinichamika3933 ปีที่แล้ว

    Hari lassanai ane akke aththamai❤️

  • @nilminibasnayaka7184
    @nilminibasnayaka7184 ปีที่แล้ว

    Athtatama godak lassanai e cut eka oyat❤❤❤❤❤

  • @Senushie
    @Senushie 10 หลายเดือนก่อน

    Aaw oka lssnai akki... oya oye vidiytm loose hair dnna ethkot thmai lssnma.. wena hair style glpen na oye cut ekt

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +2

    ඔයා ගොඩක් ලස්සනයි අක්කි ❤❤❤❤ ආදරෙයි

  • @lasanthadamayanthi6515
    @lasanthadamayanthi6515 10 หลายเดือนก่อน

    Mis mata edu tikak denna puluwanda oyata godak pin man polonnaruwe mata adinna edu na man godak duppath

  • @shakilabandara8172
    @shakilabandara8172 ปีที่แล้ว

    Ehema lassani akki oya oya cut Ekta pony tail danna epa ethkota tmi venas venne oya vidihta tiynna

  • @isharajayarathna1324
    @isharajayarathna1324 10 หลายเดือนก่อน

    Nice hair cut❤

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Harima lassanai .e wgema e salon ekth hari nidahas.

  • @thushariliyanage4776
    @thushariliyanage4776 11 หลายเดือนก่อน

    Bonikkek wage oyata eka godak lassanai❤

  • @dammikashantha7223
    @dammikashantha7223 9 หลายเดือนก่อน

    Lassanai 👍

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 ปีที่แล้ว +1

    Harima lassanai ❤

  • @GAMING_WINY
    @GAMING_WINY 10 หลายเดือนก่อน

    Oya nam penwantae naga❤

  • @nishuperera1139
    @nishuperera1139 9 หลายเดือนก่อน

    ලස්සනයි අක්කි

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว

    Wow akki lassanai akkita e hair cut eka marama matching

  • @rashikachandima7840
    @rashikachandima7840 ปีที่แล้ว

    Man dakke ක්ලීයෝපැට්රා වගේ..😍

  • @kaushalirandima
    @kaushalirandima ปีที่แล้ว

    Akki lassana ada.bonikkek wage lassanai dan harima cute paatai.parissamin inna akkiyo❤❤

  • @kavishathejani5993
    @kavishathejani5993 11 หลายเดือนก่อน

    Lassanai akki godak ♥️🌼

  • @LakmaliAshinsanananayakk-uo7xy
    @LakmaliAshinsanananayakk-uo7xy ปีที่แล้ว

    Oyata eka lassanai menikoooo Bonikkiyak wage... 😍😍😍😍😍

  • @buddinisubashini7011
    @buddinisubashini7011 ปีที่แล้ว

    Konde ikmanata wawaganna vidihath kiyannko akki kapuwata passe

  • @Termy609
    @Termy609 7 หลายเดือนก่อน

    Front bangs kapan ek thm mgeth fv hair cut ek 😁❤️ anith ay kochchr kathai kiwwth mth hmdm kpnv om 😂

  • @malshasrimali2723
    @malshasrimali2723 11 หลายเดือนก่อน

    Kauda katai kiuwe lassanai ane

  • @kasunisampathi919
    @kasunisampathi919 ปีที่แล้ว +1

    අපරාදෙ කොන්ඩෙ 🥲🙁

  • @sandalisirimanna4583
    @sandalisirimanna4583 ปีที่แล้ว +2

    Oya Nora fatehi wage❤️😘

  • @AsankaAsanka-u8h
    @AsankaAsanka-u8h ปีที่แล้ว +1

    Godak lassanai akki.adarei❤❤❤❤❤❤❤❤❤❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 11 หลายเดือนก่อน

    Doll kenek wge😩❤

  • @niron31
    @niron31 ปีที่แล้ว +1

    Final look eka Nora Fatehi wge

  • @DenuEsh
    @DenuEsh ปีที่แล้ว +2

    Mama thamai palaweni comment eka.akkigen reply ona

  • @chamikairoshani6539
    @chamikairoshani6539 ปีที่แล้ว +1

    Ane harima lassanai ❤❤

  • @nadeeshadilhari
    @nadeeshadilhari ปีที่แล้ว

    Best hair cut,,,cute👌

  • @ireshamadushani7431
    @ireshamadushani7431 ปีที่แล้ว

    අක්කේ මගේ බර 45kg මට බර වැඩි කර ගන්න tablet akak කියන්නකෝ

  • @chanishtagunawardena7034
    @chanishtagunawardena7034 ปีที่แล้ว +3

    Pretty ❤️❤️

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว

    Ane bonikkiyak eagemae lassanae sudu ❤❤❤❤❤

  • @nayomichandi2350
    @nayomichandi2350 ปีที่แล้ว

    Wow harima lassanai... oyage lassana danne penne

  • @shenalianupama106
    @shenalianupama106 ปีที่แล้ว

    Lassani akkt e hair cut ek

  • @DilanMadhushanka-x7y
    @DilanMadhushanka-x7y 10 หลายเดือนก่อน

    Lassani akki

  • @rangikakumari5645
    @rangikakumari5645 ปีที่แล้ว

    Ane akke oya lassanai. Eth kalim thibba vidiya shok.

  • @sandyakumari2865
    @sandyakumari2865 ปีที่แล้ว

    ❤❤❤Oyata oya widiyata ලස්සනයි ane

  • @ruvininisansala3420
    @ruvininisansala3420 ปีที่แล้ว

    Matching ❤

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +1

    Meka lassanai akkiyo oyata godak lassanai ❤

  • @ErangaEranga-st2do
    @ErangaEranga-st2do ปีที่แล้ว

    Nora fatehi wage look ekakuth thiyanawa akkii

  • @arunirasangika3691
    @arunirasangika3691 9 หลายเดือนก่อน

    lassanai akka eka korean kellek wage

  • @isumiudeshanee3815
    @isumiudeshanee3815 ปีที่แล้ว

    Eka lassanai akki

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 ปีที่แล้ว +1

    Lassanai hebei thibuna konde aparadeee❤❤

  • @NishadiDilrukshi
    @NishadiDilrukshi ปีที่แล้ว

    Ane neee lassanai akkii.....

  • @danangayasilva6835
    @danangayasilva6835 9 หลายเดือนก่อน

    ක්ලියෝ පැට්රා❤❤

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කියෝ ,ජපන් බෝනික්කෙක් වගේ❤❤❤

  • @sewmininiwarthana506
    @sewmininiwarthana506 ปีที่แล้ว

    Noora wge ❤️

  • @milanthurk4939
    @milanthurk4939 10 หลายเดือนก่อน

    hehh so cute...🥰

  • @isharayashodha7170
    @isharayashodha7170 ปีที่แล้ว

    Ane mara lassani ❤