ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ ආච්චි හැමදේම දරුවන්ට දීලා ඉක්මනටම අපිව දාලා ගියා. මැරෙනතුරාවට හදවතේ ඉන්නවා ❤
අයිරාංගනී සේරසිංහ මැතිණියනී,ඔබ තුමියට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා
❤️
💛
2023 බලන සෙට් එක ලයික්👍 එකක් ඔනේ
අධි තාත්වික රංගනයක් අයිරාංගනී මෑණියනි 🥺♥️ මාද සියසින් දුටු මාගේ ආදරණීයම මතකයක් සිහිවුණා... නීරෝගී සම්පත්තිය ලැබේවා ඔබ තුමියට...
මොකද්ද මේ අධි තාත්වික රංගනය කියන්නේ.
ඒ කියන්නෙ අයිරාංගනී මහත්මිය over acting ද? ඇයි එතුමියට අපහාස කරන්නෙ?
ලියන එක වචන දාලා ලියනව මිසක් ඒකෙ තේරුම ගැන බිඳක්වත් හිතන්නේ නෑ.
කාන්තාරයට වැටුනු වැහි බින්දු වැනි මෙවන් නිර්මාණ දකින්නත් ආසයි 👏🏽👏🏽👏🏽
දරුවන්ගෙ අසමගිය මෙන්ම දෙමවු පියන්ගෙ වැරදි සහ තන්නහව.හිමිවිය යුතු දේවල් හිමිවිය යුත්තන්ට හරි කාලෙදි හිමි කර නොදීම.
geyak athule camerawak hangala tiyala wage patta acting congratulations
ජිවිතේ කියන්නේ මාරම දෙයක්, පොඩි කාලේ අපි සිහින මවන්නේ කොහොමද අපි අපේම කියල ගෙයක් හදා ගෙන කොහොම හරි අම්මව තාත්තව තියා ගෙන ඉන්නේ කියල. ඒත් පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙන කොට අපි කොහොමද වෙනස් වෙන්නේ කියනවනම් අපි හිතන්නේ කොහොම හරි ඒ ගොල්ලන්ගෙන් ඒවා උදුර ගන්න, ඒ ගොල්ලන්ට මොකක් හරි වෙන්න කලින්... මේ Short Film එකෙන් ඒක හොදට පෙන්නුම් කරල තියෙනවා. පොඩි කාලේ ගොඩක් ළමඉන්ට එයාලගේ අම්මලා නැතුව ඉන්න බෑ. නමුත් දැන් එයාලා ලොකු උනාට පස්සේ හිතන්නේ කොහොමද එයාලව ඉක්මනට යවන්නේ කියල. අනේ මන්ද ඉතිම් එයාලට මොනව හිතෙනව ඇතිද ඒ වෙලාවට... ගොඩක් අම්මලා ඒක විද දරාගෙන ඉන්නවා මගේ දරුවාට මට පුළුවන් උපරිම දේ කරලනේ තියෙන්නේ කියල. හිතන්නට යමක්...
තිත්ත ඇත්ත, ඉතා වටිනා පණිවිඩයක්,
😥😥😥 දෙමාපියෝ කොච්චර අසරණ වෙනවද ළමයි වෙනුවෙන් කොච්චරක් කැපවුනත් 😔
Best short film 🎥all talented as equal
සමාජෙ ඇත්තම තත්වෙ
හරිම අර්ථවත් ❤🎉
ඒමේක සුපිරි බං
මං මෙකෙ කාතා කිහිපයක් බැලුවා, කාතාව හොද වුනාට ස්වුන්ඩ් අවුල්
2024 බලන set එක
Lassana nirmanayakSamajaya thula thibena vivara nowuu pathikadak
Reality of srilanka
Reminds me of The Dear Departed story...
Serasinghe mathiniya අග්රගන්ය නිසල රංගනයක!!! හැමෝටම බෑ...
E meka lassani😶💓mata ape thatthalage pavula mathak vuna.eyalath me vage thamai😩
තාත්විකයි
Wow 😍
දරුවෝ ඔහොමතමා. ඕකට බිම පස් කාගෙන කමෙන්ට් කරන්න ඕන නෑ. නමුත් දෙමව්පියෝ දැනගන්න ඕන දරුවන් ඒ තත්වයට පත් නොවෙන්න නම් සුදුසු කල දායාද පවරාදෙන්න. නැතුව වලකජ්ජ ගහනකම්ම තණ්හාවෙන් දේවල් බදාගෙන ඉන්නෙ නැතුව.
👍👍👍👍👍
👌👌👌👌
🖤
Mn wagenm elawanawa kalakanni tika okkama nidahase inna nea ara manussayata
me walata nm wachana na aye ekenma supiri bohoma sthuthimunta kiyala barida tele drama tika hadagena T.V wala danna
දෙමව්පියන් ge waradi
❤
ලමයි සැදිමෙ පලවිපාක තමයි !!! ලමයි නැති තරමට හොන්දයි ජිවිතෙ !! 🤔
Meka lamaige novei දෙමාපියන් ge වරදක් .ape paul e ayath wisuruna ammala owwa hariyata සාධාරණ lesa beduwe නැති nisa
බොලද අදහස් දෙන්න එපා 😂😂
@@krishanthiwijesinghe1306 යකෝ අම්මලා මලාබ බූදලේ නතුව තමන්ට මොනව හරි කරගන්න අත පය නැද්ද?
Daruwanta hondata igennuwama ethi.un denaganna oni unge depain negi sitinna.
2024.07.16
😑
ගොඩක් ගෙවල් වල නාකි අම්මන්ඩිලා මේ වගේ... මැරෙනකම් තණ්හාව දේපල දරුවන්ට ලියලා දෙන්නේ නැහැ.. ඊට පස්සේ උන් මරා ගන්නවා
මෝඩ පකයා
More than the greed, they don't have the courage to take the decision on how to distribute.
යකෝ අම්මලා මලාබ බූදලේ නතුව තමන්ට මොනව හරි කරගන්න අත පය නැද්ද?
Ai thota atha paya nadda ponnayo ammala liyala denakan balan inne.. eeyaa gon ponnayek
මගේ ආච්චි හැමදේම දරුවන්ට දීලා ඉක්මනටම අපිව දාලා ගියා. මැරෙනතුරාවට හදවතේ ඉන්නවා ❤
අයිරාංගනී සේරසිංහ මැතිණියනී,ඔබ තුමියට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා
❤️
💛
2023 බලන සෙට් එක ලයික්👍 එකක් ඔනේ
අධි තාත්වික රංගනයක් අයිරාංගනී මෑණියනි 🥺♥️ මාද සියසින් දුටු මාගේ ආදරණීයම මතකයක් සිහිවුණා... නීරෝගී සම්පත්තිය ලැබේවා ඔබ තුමියට...
මොකද්ද මේ අධි තාත්වික රංගනය කියන්නේ.
ඒ කියන්නෙ අයිරාංගනී මහත්මිය over acting ද? ඇයි එතුමියට අපහාස කරන්නෙ?
ලියන එක වචන දාලා ලියනව මිසක් ඒකෙ තේරුම ගැන බිඳක්වත් හිතන්නේ නෑ.
කාන්තාරයට වැටුනු වැහි බින්දු වැනි මෙවන් නිර්මාණ දකින්නත් ආසයි 👏🏽👏🏽👏🏽
දරුවන්ගෙ අසමගිය මෙන්ම දෙමවු පියන්ගෙ වැරදි සහ තන්නහව.හිමිවිය යුතු දේවල් හිමිවිය යුත්තන්ට හරි කාලෙදි හිමි කර නොදීම.
geyak athule camerawak hangala tiyala wage patta acting congratulations
ජිවිතේ කියන්නේ මාරම දෙයක්, පොඩි කාලේ අපි සිහින මවන්නේ කොහොමද අපි අපේම කියල ගෙයක් හදා ගෙන කොහොම හරි අම්මව තාත්තව තියා ගෙන ඉන්නේ කියල. ඒත් පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙන කොට අපි කොහොමද වෙනස් වෙන්නේ කියනවනම් අපි හිතන්නේ කොහොම හරි ඒ ගොල්ලන්ගෙන් ඒවා උදුර ගන්න, ඒ ගොල්ලන්ට මොකක් හරි වෙන්න කලින්... මේ Short Film එකෙන් ඒක හොදට පෙන්නුම් කරල තියෙනවා. පොඩි කාලේ ගොඩක් ළමඉන්ට එයාලගේ අම්මලා නැතුව ඉන්න බෑ. නමුත් දැන් එයාලා ලොකු උනාට පස්සේ හිතන්නේ කොහොමද එයාලව ඉක්මනට යවන්නේ කියල. අනේ මන්ද ඉතිම් එයාලට මොනව හිතෙනව ඇතිද ඒ වෙලාවට... ගොඩක් අම්මලා ඒක විද දරාගෙන ඉන්නවා මගේ දරුවාට මට පුළුවන් උපරිම දේ කරලනේ තියෙන්නේ කියල. හිතන්නට යමක්...
තිත්ත ඇත්ත, ඉතා වටිනා පණිවිඩයක්,
😥😥😥 දෙමාපියෝ කොච්චර අසරණ වෙනවද ළමයි වෙනුවෙන් කොච්චරක් කැපවුනත් 😔
Best short film 🎥
all talented as equal
සමාජෙ ඇත්තම තත්වෙ
හරිම අර්ථවත් ❤🎉
ඒමේක සුපිරි බං
මං මෙකෙ කාතා කිහිපයක් බැලුවා, කාතාව හොද වුනාට ස්වුන්ඩ් අවුල්
2024 බලන set එක
Lassana nirmanayak
Samajaya thula thibena vivara nowuu pathikadak
Reality of srilanka
Reminds me of The Dear Departed story...
Serasinghe mathiniya අග්රගන්ය නිසල රංගනයක!!! හැමෝටම බෑ...
E meka lassani😶💓
mata ape thatthalage pavula mathak vuna.
eyalath me vage thamai😩
තාත්විකයි
Wow 😍
දරුවෝ ඔහොමතමා. ඕකට බිම පස් කාගෙන කමෙන්ට් කරන්න ඕන නෑ. නමුත් දෙමව්පියෝ දැනගන්න ඕන දරුවන් ඒ තත්වයට පත් නොවෙන්න නම් සුදුසු කල දායාද පවරාදෙන්න. නැතුව වලකජ්ජ ගහනකම්ම තණ්හාවෙන් දේවල් බදාගෙන ඉන්නෙ නැතුව.
👍👍👍👍👍
👌👌👌👌
🖤
Mn wagenm elawanawa kalakanni tika okkama nidahase inna nea ara manussayata
me walata nm wachana na aye ekenma supiri bohoma sthuthi
munta kiyala barida tele drama tika hadagena T.V wala danna