ඇතුගල වෙහෙර වඳින ගීතයේ අරුත | Chamara Weerasinghe Athugala Wehera Wandina Song Meaning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ඇතුගල වෙහෙර වඳින ගීතයේ අරුත | Chamara Weerasinghe Athugala Wehera Wandina Song Meaning
    පද රචනය : චතුර ගීතනාත් බණ්ඩාර
    සංගීතය : ප්‍රියන්ත නාවලගේ
    ගායනය : චාමර වීරසිංහ
    Cover Song : Upamali Pamalka ( • athugala wehera wadina... )
    ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
    නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
    ඇත්කඳ වෙහෙර මළුවෙ මං
    හැඬුවෙමි දුකට රත්තරන්
    රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද
    අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම
    වැව පාමුල ඉඳගෙන මං
    හැඬුවේ දුකට රත්තරන්
    ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම
    දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිණි වැදුණම
    කුරුණෑගල අහසත් දැන්
    හඬාවි දුකට රත්තරන්
    වීදුරු මල (මා රචනා කළ, පළමුවෙන්ම ගීතයක් වූ නිර්මාණය ) - • Widuru Mala ( වීදුරු ම...
    Check Out Latest Reviews:
    මුතු කුඩ ඉහළන ගීතයේ අරුත - • මුතු කුඩ ඉහලන මල් වරුස...
    රන් කෙන්දෙන් බැඳ ගීතයේ අරුත - • රන් කෙන්දෙන් බැඳ ගීතයේ...
    හංකිති කවනා ගීතයේ අරුත - • හංකිති කවනා ගීතයේ අරුත...
    සඳේ ඔබ ගීතයේ අරුත - • සඳේ ඔබ ගීතයේ අරුත | Ro...
    ලෝක සිතියම ගීතයේ අරුත - • Loka Sithiyama (ලෝක සි...
    වැටෙන් එහා ගීතයේ අරුත - • වැටෙන් එහා ගීතයේ අරුත ...
    වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්....
    Facebook: / randu.ranga
    Facebook Page: / sithuwilidiyadahara
    Instagram: / g0ldbows

ความคิดเห็น • 110

  • @rasikaSL
    @rasikaSL 2 ปีที่แล้ว +12

    කාලයක් තිස්සේ බලන් හිටපු විචාරයක් ..තෑන්ක්ස් මචං ...මම හිතපු විචාරයම තමයි❤️

  • @ayomiwickramage7604
    @ayomiwickramage7604 2 ปีที่แล้ว +11

    වෙනදා වාගේ ම ලස්සනයි විචාරය..🎧🎤😊 👍..ඇතුගල වෙහෙර 😭🌷🙏..රන්තාලිය වැව 😭....🇱🇰❤️

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @Jagathsofnet
    @Jagathsofnet 11 หลายเดือนก่อน +2

    දහස්වාරයකට වඩා අහල ඇති මේ සිංදුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashi3708
    @rashi3708 2 ปีที่แล้ว +4

    ඇත්තෙන් ම වීඩියෝ එක දාපු ගමන් ම බලන්න හිටියෙ , වැඩත් එක්ක බලන්න බැරි උනා.. අද තමා රංතාලිය වැව ළඟ ඉදගෙනම බැලුවේ... බොහොම ස්තූතිය ඔබට ♥😌

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว +3

      ෂා.. එතන ඉඳන්ම බැලුවා නම් නියමයි ❤️❤️

  • @sanugasathnidu3820
    @sanugasathnidu3820 ปีที่แล้ว +3

    හරිම ලස්සන තේරුමක් තියන හැමෝම ආදරේ කරන ලස්සන සිංදුවක් Thank you අපිට මේ වගේ සිංදුවල තේරුම තේරුම් කරල දෙනවට පොඩි ඉල්ලීමක් තියෙයි දමිත් අසංක අයියගෙ "කිරිල්ලියක් හැඩවෙනවා"සිංදුවෙ අර්ථය කියල දෙන්න පුළුවන්ද🙂❣️ ඉදිරි වැඩවලට සුබපැතුම් ජය වේවා!!!

    • @RandunuYasaranga
      @RandunuYasaranga  ปีที่แล้ว +1

      බලමු ඉදිරියේදී. ජයවේවා..!!

  • @nv9918
    @nv9918 2 ปีที่แล้ว +3

    අද්දැකීමත් එක්කම මාර විදියට හිතට දැනුනා😊❤️

  • @WABanduseeli
    @WABanduseeli ปีที่แล้ว +1

    නියමයි ඉදිරිය්ටම කරගෙන යමු.ජය.

    • @RandunuYasaranga
      @RandunuYasaranga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි!!

  • @ධනුෂ්කසර්
    @ධනුෂ්කසර් 2 ปีที่แล้ว +2

    ❤️❤️ ලස්සනයි වොයිස් එක්..

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි...!!!

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +2

    Lassana program ekk

    • @RandunuYasaranga
      @RandunuYasaranga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!!

  • @hansinimadhuwanthi5696
    @hansinimadhuwanthi5696 ปีที่แล้ว +1

    ආසම සිංදුවක්... ලස්සන මතකයක් ලස්සන ආදරයක් තියෙනෙවා මටත් කුරුණෑගල කියන ලස්සන නගරය එක්ක.. ඒත් කවදාවත් මගේ කරගන්න බෑ ඒ ආදරේ..

  • @chamindakumara3822
    @chamindakumara3822 ปีที่แล้ว +2

    Thanks ❤

  • @niroshansujith2008
    @niroshansujith2008 3 หลายเดือนก่อน

    ඇත්ත මගෙ ආදර කතාව ඔය විදිහටම අවසන් උනා 💔 එයා කුරුනෑගල මම නුවර ....අදටත් කුරුනෑගල ගියාම රන්තාලීය වැවට යනවා

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว +2

    අයියේ තරිඳු දම්සාරගේ අලුත් සිඳුවක් අවා හමුවූ තැන්වල කියලා මාරම ලස්සනයි පුළුවන්නම් ලබන සතියේ ඒ ගීතය විචාරය කරන්න

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว

    Mn hithapu sinduwa hariyata hari ,❤️❤️❤️😍😍🥰🥰

  • @amodhagunathilaka9750
    @amodhagunathilaka9750 2 ปีที่แล้ว +2

    Keep it up 💪❤️‍🔥

  • @nuwansiriwasala9300
    @nuwansiriwasala9300 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @DineshIndika-r2h
    @DineshIndika-r2h หลายเดือนก่อน

    ❤❤❤

  • @s.rajapaksha3566
    @s.rajapaksha3566 2 ปีที่แล้ว +2

    ❤️👍

  • @harshilakeshani2396
    @harshilakeshani2396 2 ปีที่แล้ว

    මරු ...👍

  • @dilansanjayawusl8951
    @dilansanjayawusl8951 2 ปีที่แล้ว +2

    තරිඳු දම්සරගේ "අල්තාරයේ මල" කියන සිංදුවේ විචාරයක් ඕනා. 💫

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว

      බලමු ඉදිරියේදී

  • @NADUWA_MUSIC
    @NADUWA_MUSIC 2 ปีที่แล้ว +8

    මචන් උස්සන්ගොඩ කදු මුදුනට සින්දුවේ තේරැම ඕනි Plzzz 😭

  • @chandrasandaruwan8943
    @chandrasandaruwan8943 2 ปีที่แล้ว +1

    🖤🎧❤

  • @heshanchamika9272
    @heshanchamika9272 2 ปีที่แล้ว +1

    පොල්රුප්පාවෙ සිංදුව දෙන්නකො....💚🖤

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว +1

      දෙන්නම් ඉදිරියේදී

  • @prabatharuna2122
    @prabatharuna2122 ปีที่แล้ว +1

    🤗❤️🌹

    • @RandunuYasaranga
      @RandunuYasaranga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි!!

  • @hasithw007
    @hasithw007 7 หลายเดือนก่อน

    Background noice ambanaka wadi.harima apahasui ahagena inna.❤

    • @RandunuYasaranga
      @RandunuYasaranga  7 หลายเดือนก่อน

      Background noice ඇතුව වත් නැතුව වත් ආයේ ගී විචාර කරන්නේ නැහැ. බොහොම ස්තුතියි කමෙන්‍ට් එකට 🙂

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @udithanavod6634
    @udithanavod6634 2 ปีที่แล้ว

    kiyanna wachana ne ekata nm

  • @leadthushan3916
    @leadthushan3916 2 ปีที่แล้ว

    😍

  • @danukarajapaksha7713
    @danukarajapaksha7713 2 ปีที่แล้ว +1

    Damith asankage maim game sinduwata wicharayk dennkoo 🙂❤️

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว +1

      බලමු ඉදිරියේදී

  • @dulithanuwan3728
    @dulithanuwan3728 2 ปีที่แล้ว +3

    වටේ පිටේ සද්දෙ වැඩී බන් කියන දේ පැහැදිව ඇහෙන්නෙ නැතුව යනව වැඩේ හොදයි එකත් ඊලගපාර හදාගමුත

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว +2

      ටිකක් කාර්‍යබහුල වෙලාවක තමයි වීඩියෝ එක කරේ. ඒකයි එහෙම වුණේ..

  • @wathsunuvidhusankha3506
    @wathsunuvidhusankha3506 ปีที่แล้ว +1

    🥺🥺🥺🥺

  • @ruwanariyadasa-rh6kw
    @ruwanariyadasa-rh6kw ปีที่แล้ว +1

    originso sinduwa danna balanna uparimayen..etahakotai hitata denenne

    • @RandunuYasaranga
      @RandunuYasaranga  ปีที่แล้ว

      Copyright ප්‍රශ්න එනවා එතකොට. ඒකයි මේ විදියට දාන්නේ

  • @sakunthasandeepa8476
    @sakunthasandeepa8476 2 ปีที่แล้ว

    Chamara weerasinghe mahathmayage thawath geethayaka whicharayak denawada 🥺❤️

  • @sandunlakshitha4456
    @sandunlakshitha4456 2 ปีที่แล้ว

    😎

  • @sujithsusantha4800
    @sujithsusantha4800 2 ปีที่แล้ว

    ලස්නයි ඉසිරියටත් අපි බලන් ඉන්නව සිංදුවක තේරුමක් ඇරන් එනකම්

  • @Lakshi_Music
    @Lakshi_Music 10 หลายเดือนก่อน

    Ilanga para mic eka thawa clear karanna pahdili career

  • @megaelectrical613
    @megaelectrical613 2 ปีที่แล้ว +1

    කුරුණෑගලට අවද

  • @supunbandara8309
    @supunbandara8309 2 ปีที่แล้ว

    Eelangata ආකාස කුසුම් fiml eke මා නුවන් පුරා sinduwa gana karnna please

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว +1

      ඔව්. ඒක කරන්න හිතාගෙන ඉන්නවා මමත්. බලමු ළඟදිම..

    • @supunbandara8309
      @supunbandara8309 2 ปีที่แล้ว

      @@RandunuYasaranga thank you very much lagadima oni❤️❤️😅

  • @anjuladilshan1208
    @anjuladilshan1208 2 ปีที่แล้ว +1

    Kiw tikira muwa thawarana sinduwe therumath one

  • @nethranjanarathnasiri9029
    @nethranjanarathnasiri9029 2 ปีที่แล้ว

    දමිත් අයියා ගේ මේ අනන්ත රාත්‍රියේ සින්දුවේ විචාරය ඕන

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว

      දෙන්න උත්සාහ කරන්නම්..

  • @csaw7064
    @csaw7064 2 ปีที่แล้ว

    aiye sepalika malai song eka oni

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว +1

      දෙන්නම් ළඟදිම..

  • @chamilmadushanka1713
    @chamilmadushanka1713 ปีที่แล้ว

    රෝද හතරේ මාලිගාවෙ සිංදුවෙ විචාරය දෙන්න කො❤️

    • @RandunuYasaranga
      @RandunuYasaranga  ปีที่แล้ว +1

      බලමු. ඉදිරියේදී දෙන්නම්..

  • @VidnukaShesada-z1d
    @VidnukaShesada-z1d 4 วันที่ผ่านมา

    Punchi dagakariye music ekt vicharak one

  • @heshanirathnayaka6464
    @heshanirathnayaka6464 ปีที่แล้ว

    Rosa pethi athurala kiynA sinduwe theruma mokddaa

    • @RandunuYasaranga
      @RandunuYasaranga  ปีที่แล้ว

      බලමු ඉදිරියේදී දෙන්නම් ඒකේ තේරුම..

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว

    අයියේ මොකදද අලුත් වීඩියෝ එකක් දාන්න පරක්කු

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว

      Wedding එක තිබුණා මල්ලි. ලබන සතියේ ඉඳන් ආපහු අලුත් වීඩියෝ වලින් මුණගැහෙමු.. 🤗

    • @heshanprabath401
      @heshanprabath401 2 ปีที่แล้ว

      Congratulations aiye

  • @athulaprabath2268
    @athulaprabath2268 2 ปีที่แล้ว

    Ehema kii denek othana adala athid needa?

  • @lakmalsenewirathna702
    @lakmalsenewirathna702 2 ปีที่แล้ว +4

    සරල තේරුමක් නේද තියෙන්නේ ...

  • @virajmadushanka3947
    @virajmadushanka3947 8 หลายเดือนก่อน +1

    සින්දුවේ ඔරිජිනල් එක දාන්න.සිප්පි කෑලි සින්දුව කියනකෝට ගතිය නෑ

    • @RandunuYasaranga
      @RandunuYasaranga  8 หลายเดือนก่อน

      Original සිංදුව අහන්න නම් ඕනි තරම් වීඩියෝ තියෙනවා නේ. ඒත් original එක දැම්මම එන copyright ප්‍රශ්න වලට මම තනියම උත්තර හොයන්න එපැයි. 😄

  • @danukarajapaksha7713
    @danukarajapaksha7713 2 ปีที่แล้ว +1

    ටිකක් ඝෝශාකාරියි නේහ් 🥲

    • @RandunuYasaranga
      @RandunuYasaranga  2 ปีที่แล้ว +1

      ඔව්. ටිකක් අමාරුයි එතන background noice එකත් එක්ක 😔

  • @PriyanthaRajakaruna-s5g
    @PriyanthaRajakaruna-s5g หลายเดือนก่อน

    කිසිම දෙයක් පැහැදිලිව ඇහෙන්නෙ නැ

  • @kelumperera........
    @kelumperera........ 2 ปีที่แล้ว

    👍👍👍👍❤️❤️❤️

  • @sandeshliyanage771
    @sandeshliyanage771 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @virajmadhushanka7761
    @virajmadhushanka7761 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @ishadissanayake1225
    @ishadissanayake1225 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @Freegamer321.
    @Freegamer321. 2 ปีที่แล้ว

    ❤❤❤❤