Rathana Sutta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Venerable Kiribathgoda Gnanananda Thero

ความคิดเห็น • 23

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 4 ปีที่แล้ว +1

    අනේ පින්වත් ලොකු ස්වාමින් වහන්ස ඔබවහන්සේ හරිම පැහැදිලිව
    රතන සූත්‍රය කියල දෙන හැටි හරිම අපූරුයි ස්වාමින් වහන්ස
    හිත සතුටින් පිරුනා ස්වාමින් වහන්ස
    ඔබවහන්සේට බොහෝම පින්
    මම මේ දේශනා අහගෙන ඉන්න හැමදාම මටහිතෙනව මම ගොඩක් පින් කරන්න ඇති කියල මේ අසිරිමත් බුද්ධ දේශනා අහල ඉගෙන ගන්න ඔබවහන්සේට ගොඩාක් පින්
    මම ඔබවහන්සේ නිසා මේ ශ්‍රි සද්ධර්මය හෙමිහිට ඉගෙන ගන්නව
    ඔබවහන්සේට මාගේ ගවුරවාදර පාද
    නමස්කාරය වේවා !!!
    චිරාත් කාලයක් සුවපත්ව වැඩ වසත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

  • @cicipus12
    @cicipus12 11 ปีที่แล้ว +6

    This is the exact way of spreading our Damma towards the world. we worship you our loku swameenwahanse. saadhu saadhu saadhu!!!!

  • @tharutharagna9347
    @tharutharagna9347 4 ปีที่แล้ว

    Godak kemaththen ahumkan dunna.oba wahanseta boho pin.pinwath Loku swamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏

  • @nuwannuwan139
    @nuwannuwan139 6 ปีที่แล้ว +2

    නොතේරුන බුදුබන පහදා දුන් ඔබ වහන්සේට
    නිවන නියතයි
    මෙ භවයේදිම සාදු...සාදු...සාදු

  • @yamunanananyakkara6094
    @yamunanananyakkara6094 3 ปีที่แล้ว +1

    Sadu sadu me pina oba wahanseta niwan pinisama hethu wasana wewa
    Theruwan saranai

    • @thelife4926
      @thelife4926 3 ปีที่แล้ว

      සුරකින්න

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 9 ปีที่แล้ว +8

    apage pinwath loku swamin wahanseta mage namaskaraya wewa! mahamewnawa thulin me gala helennaw amurtha gangawa nosidi buddimath dew minisunge sasara Duk niwalamin boho kal gala basna sekwa...! sadhu..sadhu...sadhu...! theruwan saranai..!

  • @chandreratnerajakaruna6221
    @chandreratnerajakaruna6221 7 ปีที่แล้ว +5

    සද්ධර්මය අර්ථාවබෝධකින් ශ්‍රවණය කිරීමට මනස පෑදු ඔබවහන්සේට මාගේ නමස්කාරය! සාධු..සාධු....සාධු...!!!

  • @nilu821
    @nilu821 7 ปีที่แล้ว +1

    sadu..sadu..sadu.. pinwath loku swaminwahanse mana kota Rathana suthrya wigraha kala... oba wahanseta e ama suwa boho dura nowewa...

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 10 ปีที่แล้ว +2

    ven kiribathgoda himiyani obta niwan suwayma wewai sadu!sadu!!sadu!!!

  • @lathalesle4658
    @lathalesle4658 7 ปีที่แล้ว

    Oba wahanseata pin hamuduruwanea.godak pehadiliwa ahagaththa rathana suthraya.

  • @GladeElectrical
    @GladeElectrical 11 ปีที่แล้ว +1

    Uthum thunuruwanata maagee namaskaaraya weewaa !!!
    Pinwat gurudew loku swaminwahanseta namaskaaraya weewaa!!!
    Saadu Saadu Saadu!!!

  • @nihalela1642
    @nihalela1642 8 ปีที่แล้ว +5

    Sadu ,Sadu Sadu, ! Fantastic

    • @dianamalnaidanvmarakkala6014
      @dianamalnaidanvmarakkala6014 7 ปีที่แล้ว

      Nihal Ela bbbbbbbbubbbbbbbhbbhhbbhibbbhbbbbbbjbbbbbbbbbbbbbbbbbbbvbbbbbbbbjjhbvbjjbujbhjvvjvbvbvvvbvbvbbvvvvvbvvvbbvvvvbvbivvvvvbbvvbbuvvbvvvvbvbbbvbvvvvvvbbbbvbvbvbbbbvbbbvvbvbbvvvvvvvbvvvvvvvvbbvvvbvbbvvvvvvvbbvvuvvvvubbvvvbvbvvvbvvvvbbvbvvbvbvvvvvvbvbvbvbbbvvvvvbvbvvvbvbvbbvvbvjvvvbbbvvbbvvvvvbujjbbbvvvjbvhbbbubbbb

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 10 ปีที่แล้ว +2

    thruwan saranai.sadu!sadu!!sadu!!!

  • @fzvgtdf2580
    @fzvgtdf2580 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu loku swameen wahanseta namaskara wewaa!!!

  • @isenevirathna
    @isenevirathna 9 ปีที่แล้ว +4

    Hondin awabhoda kara gaththemi.

  • @senarathnasena8470
    @senarathnasena8470 7 ปีที่แล้ว

    sadu sadu sadu

  • @champasurangi8166
    @champasurangi8166 11 ปีที่แล้ว

    sadu.sadu.sadu.

  • @stevenkok1926
    @stevenkok1926 7 ปีที่แล้ว +1

    Shadu Shadu Shadu.

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 11 ปีที่แล้ว

    සිත තවත් පැහැදුනි.

  • @kanthisamarawickrama7187
    @kanthisamarawickrama7187 11 ปีที่แล้ว

    godak pen