ථේර ගාථා 02 | ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා | Most Ven.Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 4

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 หลายเดือนก่อน +2

    සාරිපුත්ත මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ගුරැදේව උත්තම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @renudamayanthi8372
    @renudamayanthi8372 3 หลายเดือนก่อน +1

    Sadu ! Sadu ! Sadu ! Pinwath swamin wahansa, oba wahanseta bohoma pin . 🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ලයෙන් උපන් දර මහා රහතන් වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සසුන බබළවන්න ශක්තිය ධෛර්යය කැපවීම උනන්දුව වීර්යය ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayshakwi7192
    @ayshakwi7192 2 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu