ව්‍යවසනකාරී ලෙස පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ ඡායාරූප සහ වීඩියෝ නිකුත් කෙරේ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 240

  • @nilupulsri9045
    @nilupulsri9045 หลายเดือนก่อน +114

    Physics Class කරන tuition සර් ලා, මේක දුවිල්ලක්, පපඩමක් වගේ පොඩි පට්ටම් වෙලා යනවා කියලා ගණන් හදලා පෙන්නුවා වගේ මතකයි ( A/L අපි)🤔

    • @SanjeewaYapa
      @SanjeewaYapa หลายเดือนก่อน +3

      Submarine hull eka tama powder wenne eke ethule tama minissu inne . Mewa front and back

  • @SenuriWijesinghe
    @SenuriWijesinghe 23 วันที่ผ่านมา +23

    මේ සැරෙ AL physics පේපරේ ටයිටෑන් ගැන අල්ලලා machanisam ගානක් දායිද දන්නෙ නැ😂

    • @MRBLACKTD
      @MRBLACKTD 19 วันที่ผ่านมา

      ද්‍රවස්තිතිය එක්ක අබරලා දෙන්න පුලුවන්

  • @DussanthaAthulajayawera
    @DussanthaAthulajayawera หลายเดือนก่อน +277

    පිපුරුණ විදිය අනුව දූවිලි වෙලා ගියා කිව්ව‍ නේද දැන් කොහොමද කැල්ලක් ඉතුරු උනේ ෂුවර් එකටම මේකෙ මොකක් හ‍රි ගේමක් තියෙනවා

    • @oshadichamathka3531
      @oshadichamathka3531 หลายเดือนก่อน +4

      Aththq

    • @peelingpeely2524
      @peelingpeely2524 หลายเดือนก่อน +2

      ඕක සජබේ එව්න්ගේ කුමන්ත්‍රණයක් මාලිමාවට ජයවේවා ❤️

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 หลายเดือนก่อน +96

      කව්ද කියන්නෙ දූවිලි වෙලා යනවා කියලා implosion එකක් වෙද්දි ?? මමත් ඉන්ජිනේරු ශිශ්‍යයෙක්.. implosion එක වෙද්දි ඒකෙ දුර්වල තැනින් බිදිලා කොටස් එක පාරටම නැමිලා කැඩිලා ඇබරිලා යනවා.. හැබැයි pressure එක balance වුනාම ඒක neutral වෙනවා.. ඔය තියෙන්නෙ neutral වුනාට පස්සෙ කෑලි.. implosion එකකදි confirm එහෙම යමක් දූවිලි වෙන්නෙ නෑ ලෙසියෙන්..
      Edit - හැබැයිඇතුලෙ මිනිස්සුන්ව නම් පපඩමක් අල්ලෙ තියලා අප්පුඩියක් ගැහුවම පපඩමට වෙන දේ වගේම දෙයක් වෙනවා.. ඒවා නම් දැන් හොයාගන්න බැරිව ඇති කියලා නම් sure.. ඒ ඇරෙන්න ඕකෙ කෑලි දූවිලි වෙන්නෙ නෑ..

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 หลายเดือนก่อน +13

      ඒ නිසා ඕකෙ කිසිම game එකක් නෑ කියලා sure..

    • @erandiesayumika1813
      @erandiesayumika1813 หลายเดือนก่อน +11

      බෝම්බයක් නෙමෙයි ගැහුවේ 😂

  • @Deshaa_R
    @Deshaa_R หลายเดือนก่อน +10

    Ocean Gate කියන නම පේන්නම තියලා තියනවා මිනිස්සුන්ට අදුරගන්න වෙන්න ඇති මොන බොරුවක්ද මේ 😂😂😂

  • @jayaratnejayakodyarachchil6780
    @jayaratnejayakodyarachchil6780 หลายเดือนก่อน +47

    මේ සිද්ධිය සැලසුම් කල විදියටම කල රගපැමක්.. ඵයාල වෙනස් විදියකට අාපහු අැවිත් අැති..

    • @RoosaraDassanayake
      @RoosaraDassanayake หลายเดือนก่อน +3

      Ane palayank ban yanna. Film wala thiyana ewa balala pora talk denna epa😂😂 gon harakq

    • @gojiman-s5x
      @gojiman-s5x 24 วันที่ผ่านมา

      plyn htto ynn

    • @sajaan6963
      @sajaan6963 21 วันที่ผ่านมา +2

      Use some medicine 😢

  • @O.h.t.l7193
    @O.h.t.l7193 หลายเดือนก่อน +54

    ඊලගට පුපුරන්නෙ ගෑස් 🛑🛑🛑🛑🛑සිලින්ඩරය. ඊට පස්සේ කෝල් එකකි එයි. හොයාගෙන යන්න වෙනවා කට්ටියට ම මාලිමාව අරගෙන.😂😂😂😂😂😂😂😂😂😂😂😂 තේරුම් ගත්ත උන් කෝ බලන්න.👍

    • @MohammedReesathMohammedshareef
      @MohammedReesathMohammedshareef หลายเดือนก่อน +4

      22 ekamitata ranil anura lovers gedera 😂

    • @Trexxi12
      @Trexxi12 22 วันที่ผ่านมา

      ​@@MohammedReesathMohammedshareefane oy pw ehm unnh ne😂

  • @namalbookshop
    @namalbookshop หลายเดือนก่อน +30

    මං නොදන්න කමට අහන්නේ මෙ වතුර යටට පිඩනය එක්ක එතකොට කැමරා එකක් ගියේ කොහොමද යානයක් හෝ ඉතින්

    • @buddhikajayathissa4045
      @buddhikajayathissa4045 หลายเดือนก่อน +5

      පීඩනයට ඔරොතතු දෙන්න හදපුව තව තියෙනව, සර්ච් කලොත් වීඩියො බලන්න පුලුවන්.

    • @marcaslane230
      @marcaslane230 หลายเดือนก่อน

      Me yaanaya wisheshayen gamburu muhude gaweshana karanna hadapu ekak nama odysseus 6k.gambure muhude peedanayata oruththudena ekak.kriyathmaka karanne durasthapalanayen . Rov kiyala kiyanne (remotely operated vehicle)

    • @marcaslane230
      @marcaslane230 หลายเดือนก่อน +2

      Man me kiwwe taitan eka hoyagaththa rov eka gana .

  • @respectmithraya4696
    @respectmithraya4696 หลายเดือนก่อน +29

    අපිටත් විෂාල සබ්දයක් ඇහුන තමයි 😂😂😂😂

    • @Dkpathirana
      @Dkpathirana หลายเดือนก่อน +1

      😅😅😅😅

    • @NadeeMali-f7t
      @NadeeMali-f7t 21 วันที่ผ่านมา

      😂

  • @dilshathiran4067
    @dilshathiran4067 19 วันที่ผ่านมา +2

    එතකොට කලින් ගොඩගත්තෙ බොට්ටුවක කෑලිද බං..😂😂😂..

  • @ReadMe-s6p
    @ReadMe-s6p หลายเดือนก่อน +129

    ඊලගට පුපුරල යන්නෙ ලංකාවෙ දේශපාලන දේහය දූෂණය කරපු පවුල් කිහිපයක් අතේ තියන් හිටපු බලය 😂

    • @NiroshanSampath-p8l
      @NiroshanSampath-p8l หลายเดือนก่อน +2

      Padangu Jeppek wanna oni mage hithe .....

    • @kalindukodagoda
      @kalindukodagoda หลายเดือนก่อน +7

      @@NiroshanSampath-p8lmenna menna gobbayek. Horunge ekek

    • @NipunaPragathi
      @NipunaPragathi หลายเดือนก่อน

      Thel polim hadapu ekek ned ub 2019​@@NiroshanSampath-p8l

    • @darkknight3050
      @darkknight3050 หลายเดือนก่อน +1

      @@NiroshanSampath-p8l ai oba sajithge ranil ge namal ge wahalekda

    • @Harsharajapaksha25
      @Harsharajapaksha25 หลายเดือนก่อน +1

      ​@@NiroshanSampath-p8lඑක්කො හොරෙක් නැත්නම් මානසික රෝගියෙක් ශුවර්

  • @damiendante99
    @damiendante99 หลายเดือนก่อน +20

    2023-06-22 ?? Publishing it now??

    • @User9us0jd
      @User9us0jd หลายเดือนก่อน +1

      Law authorities aran thiyenne e kale , investigation Yana vidihata ne denne , Samaravita Dan case eka ivara athi

    • @peelingpeely2524
      @peelingpeely2524 หลายเดือนก่อน

      ​@@User9us0jd ඔව් එදා ගත්ත footage අද release කරේ
      ඕක කරේ රනිලා චන්දෙ දිනන්න
      එත් අපි මාලිමාවට ❤️
      😌👌 අනික් උන් හරක් අපි වගේ මොළ කාරයෝ ඕවට අහු වෙන් නෑ ❤

  • @ndwstark9918
    @ndwstark9918 24 วันที่ผ่านมา +2

    2004 ගාල්ලේ කෝච්චියේ ගිය මිනිස්සු කව්රුත් ලොකු සල්ලිකාරයෝ නම් නෙවෙයි. නිවාඩුවට නත්තලට ගෙවල් වලට යන්න හදපු අහිංසකයෝ. පලවෙනි රැල්ල එද්දි හිතන්න නැතිව ඇති අන්තිම ඒක කෝච්චියත් පෙරලයි කියලා. ඒක මතක් වෙද්දී මේ මෝඩ මිනිස්සු මෝඩ විදිහට කිසිම තේරුමක් නැති නැවක් බලන්න ගිහින් නිකම් මැරුණා. එත් අපේ අහිංසකයෝ දහසක් දේවල් ඔලුවෙ තියන් සුනාමි රැල්ල එද්දි ඇස් වහගන්න ඇති. මේ අන්තිම වතාව කියලා දැනම් 😢😢

  • @SureshMadushan-p4f
    @SureshMadushan-p4f หลายเดือนก่อน +2

    ලංකාවේ එකෙක් ඕක පුපුරවන්න ඇත්තේ.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 หลายเดือนก่อน +21

    සල්ලි වැඩි මිනිස්සු ස්භාවධර්මය ට අභියෝග කරන්න ගියහම වෙන විනාශ තමයි මෙ😢

    • @marcaslane230
      @marcaslane230 หลายเดือนก่อน +2

      Oyage Mooda sithuwili. Stocktan rush ,James Cameronla wage minissu thamai me loke wenaskale .wenaskaranna mula piruwe.e wage minissu nisa thamai loke me dakwa diunu une.dawasaka minissu angaharuwala janawasath hadai.api nathiunata.

    • @mithundharmanga6280
      @mithundharmanga6280 12 วันที่ผ่านมา +1

      අවදානමක් ගන්න බැරි මිනිහෙක් කවදාවත් ධනවතෙක් සල්ලිකාරයෙක් වෙන්නත් අමාරුයි. මොකක් හරි නිධානයක් පහල උනේ නැත්තම්.

    • @PasinduViraj-oh3sy
      @PasinduViraj-oh3sy 8 วันที่ผ่านมา

      ​@mithundharmana6280 නිදානයක් පහල උනත් ඒකටත් අවදානමක් ගන්න ඕනි නේ ❤

  • @GEEKSLPHOENIX
    @GEEKSLPHOENIX หลายเดือนก่อน +12

    මේකෙ comment කරල තියෙන්නෙ අමු හරක් යකෝ මේ ඒ දවස් වලම ගත්ත video එව එළියට දුන්නෙ නෑ.. කේස් එක නැගලම යන්නෙ මේ දවස් ටිකේ එකයි මේව එළියට එන්නෙ😂

  • @meddiaries7120
    @meddiaries7120 หลายเดือนก่อน +1

    දැන් නීතිය ක්‍රියාත්මක වෙනවාඅ අකුරම. ජය වේවා ජනාධිපති තුමනි😊

  • @dineshmax2470
    @dineshmax2470 19 วันที่ผ่านมา +1

    යකෝ මෙච්ක්චර් කල් තිබිලත් මලකඩ කාලත් නෑ නේ මෙතන..

  • @sldream6194
    @sldream6194 หลายเดือนก่อน +30

    බලාගෙන හැමෝම නයි එන්නත් පුලුවන් පොලොව පලාගෙන මොකද මේ චන්දේ අවසාන දවස් කීපයේ හරියටම ඕවගේ දේවල් වෙනවා 😂😂😂

  • @AnishkaSandaruwan-v6j
    @AnishkaSandaruwan-v6j 20 วันที่ผ่านมา

    උපාලි විජයවර්ධන part 2

  • @Has-z3
    @Has-z3 หลายเดือนก่อน +10

    RIP😪

  • @lordmadu3188
    @lordmadu3188 หลายเดือนก่อน +14

    බොරුනම් හිරු

  • @hasinthakularathna3955
    @hasinthakularathna3955 8 วันที่ผ่านมา

    මේක විදෙස් කුමන්ත්‍රණයක් වෙන්න බැරිද

  • @Myvido657
    @Myvido657 หลายเดือนก่อน +15

    ඇයි මේ ජෙප්පො ටිපර් වෙලා 😂😂😂...සත්‍යයේ සටහන බුද්ධියේ විමසුම.👍🤫

    • @mokshalakshika8552
      @mokshalakshika8552 หลายเดือนก่อน +2

      Ow maha vikarayak una mekanm😒

  • @renukanishani8206
    @renukanishani8206 22 วันที่ผ่านมา +1

    ඔය මුහුදු පතුල කියලම ෂුවර්ද ගගක පතුලක් වෙන්න බැරිද.😂

  • @Wisdomonelk
    @Wisdomonelk 24 วันที่ผ่านมา

    මට නම් හිතෙන්නේ පීඩනය නිසා මිනිස්සු පුපුරලායන්න ඇති.

  • @ynnipuna4127
    @ynnipuna4127 หลายเดือนก่อน +11

    හෙට පුපුරනව හොරා කාපු උන්ගෙ දේශපාලනය ....මාලිමාවට ජයවේවා

  • @slweere
    @slweere หลายเดือนก่อน +31

    දැන් පුලුවන්නම් කියපල්ල මේකට වගකියන්න ඕන රනිල් කියල..

    • @Chelindramanura
      @Chelindramanura หลายเดือนก่อน +4

      Ranil baiya😅

    • @sandamali6589
      @sandamali6589 หลายเดือนก่อน +3

      මේකට වග කියන්න ඕන රනිල්...හරිනෙ..ඔන්න කිව්වා 😅😅😅

    • @marcaslane230
      @marcaslane230 หลายเดือนก่อน +1

      @@sandamali6589 🤣🤣😁

    • @Athugalapamulathekade9879
      @Athugalapamulathekade9879 หลายเดือนก่อน +2

      මේකට වගකියන්න ඕන රනිල් 👍

    • @Shashikasadeepa
      @Shashikasadeepa 23 วันที่ผ่านมา +1

      Ranil hinda thamai

  • @navindushachintha
    @navindushachintha หลายเดือนก่อน +17

    අපේ චන්ද 150 ස . ජ . බ . දෙන්න තිබුන ඒව දෙන එක නවත්තලා මාලිමාවට දෙන්න තීරනය කරා අපිට අවසානෙ තේරුනෙ මොකද්ද කියලා සජිත්ට කොන්ද පන නැති මනුස්සයෙක් අපි බැහැලම සජබෙ හිටිය ඉයෙ උන දෙයින් අපිට එපා උනා ලැජ්ජයි😅😅 අපි දැන් මාලිමාවට ජය මාලිමාවට

    • @buddhikajayathissa4045
      @buddhikajayathissa4045 หลายเดือนก่อน +1

      අපෝ සජියට දෙන්න හිටපු තොපි වගේ මරි මෝඩ මූසල ඡන්ද 150 අපිට එපා. ඒව තොපි සීයට හරි නැමොලයට හරි දීපන්. මාලිමාව ගදගස්සන්න එන්න එපා

    • @VishwaManthilaka
      @VishwaManthilaka หลายเดือนก่อน

      Mokkd une 😂

    • @navindushachintha
      @navindushachintha หลายเดือนก่อน +1

      @@VishwaManthilaka කොන්ද පන නැ 😅සජියට

    • @VishwaManthilaka
      @VishwaManthilaka หลายเดือนก่อน

      @@navindushachintha ah 😂

  • @ruwanbalasooriya9953
    @ruwanbalasooriya9953 หลายเดือนก่อน +1

    දුමියා එලියට ගන්න පුළුවන් වෙයිද?🤔

  • @samanthagamlakshamalawanag7325
    @samanthagamlakshamalawanag7325 หลายเดือนก่อน +1

    යකෝ වයර් කෑලි පවා මෙච්චර කල් ගිහිල්ලත් වැලි වලටවත් යටවෙලා නැතුව පැහැදිලිව තියෙනෝ

    • @5ofamazing186
      @5ofamazing186 29 วันที่ผ่านมา

      me e kalema wage gaththa ekak dan thma dala thiyenne

  • @channell2346
    @channell2346 หลายเดือนก่อน

    Oke Game ekakuth hadala thibba eke video ekkada koheda

  • @srisara4661
    @srisara4661 หลายเดือนก่อน

    N.P.P....JAYA WEWA...🎉

  • @intechwithdinu2531
    @intechwithdinu2531 หลายเดือนก่อน +5

    බලහන් ඕක ඇතුලෙත් සජිත් ඉන්නවද කියලා..රේනෝට අමතක වෙලාද දන්නානි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 หลายเดือนก่อน +13

    කෝ ඒ ගිය මිනිසුන්ගෙ කකුලක්වත් නැත්තෙ ඇයි?.....අඩුමගානේ ඇදුමක්වත්🤔

    • @sewingiscalling
      @sewingiscalling หลายเดือนก่อน +2

      කුඩුවෙලා යනවා

    • @nimeshdananjaya5803
      @nimeshdananjaya5803 หลายเดือนก่อน +1

      වතුර යට තියෙන අදික පීඩනය

    • @Eww-p8q
      @Eww-p8q หลายเดือนก่อน

      pressure

    • @marcaslane230
      @marcaslane230 หลายเดือนก่อน

      Tibunalu ewa e kaale godada genawa ,samanniyen ewa jelly saha shleshshama Kotas Bindunu asthi Kotas wage thamai thiyenna eththe.ewa pennuwath wamane yanawa shuwer.angale kotuwak gaththath e kotuwata 2500kg wage barak ethiwenawa .e wage gamburakadi.ithing hithagaththa hakine .

    • @buddhikajayathissa4045
      @buddhikajayathissa4045 หลายเดือนก่อน

      මාලු එදා පාටියක් දාල

  • @udarafernando796
    @udarafernando796 หลายเดือนก่อน

    හම්මො ඉතිං තනිකරම බොරුනේ මෙව්වා.😂😂

  • @Pawanisithara1
    @Pawanisithara1 หลายเดือนก่อน +6

    සෝක් විහිළුව.. හරි අපි රැවටුනා😂

  • @Sudu-aiya
    @Sudu-aiya หลายเดือนก่อน +65

    මෙ සින් ඒකේ මොකක් හරි දෙයක් තියනවා

    • @lahiruprabhashwara7721
      @lahiruprabhashwara7721 หลายเดือนก่อน +4

      Ow

    • @EscapeWithAmelia
      @EscapeWithAmelia หลายเดือนก่อน +11

      තියනව උඹෙ ලබ්බ

    • @User9us0jd
      @User9us0jd หลายเดือนก่อน

      Mokak hari newey Titan submarine eka oya 😂
      Conspiracy theory ekak hadanna balan inne

    • @chandimapriyadarshni8828
      @chandimapriyadarshni8828 หลายเดือนก่อน +6

      මාලිමා ආණ්ඩුවෙන් හොයලා බලමු

    • @peelingpeely2524
      @peelingpeely2524 หลายเดือนก่อน

      මේක සජබෙන් කරලා තියෙන්නේ මාලිමාව අහු කරන්න මාලිමාවට ජයවේවා

  • @SL7AMG
    @SL7AMG หลายเดือนก่อน

    Date eka 🤔

  • @dilshaniwijesiri9812
    @dilshaniwijesiri9812 หลายเดือนก่อน

    ව්‍යවසන නෙමේ… ව්‍යසන

  • @isharalokugamage
    @isharalokugamage หลายเดือนก่อน +3

    😂අලු දූවිලි වල සයිස් බලහල්ලකො😅

    • @5ofamazing186
      @5ofamazing186 29 วันที่ผ่านมา

      modayek ubanm me e dawas wala video ekak

  • @AmaviRashmika-xs1mx
    @AmaviRashmika-xs1mx หลายเดือนก่อน +1

    😮

  • @Myvido657
    @Myvido657 หลายเดือนก่อน +5

    🤫🤫🤫🤫🤫අනුර 🤫🤫🤫🤫🤫ඒ අනුර අයියේ 🤫😹මේ 🤫🤫🤫🤫මේ අයියේ 🤫🤫🤫🤫🤫අනේ මන් රනිල් ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් 🤫🤫🤫🤫🤫🤫😹

  • @sandunChamara-p2y
    @sandunChamara-p2y หลายเดือนก่อน +1

    ජනපති අනුර

  • @GihanChinthaka-w9n
    @GihanChinthaka-w9n หลายเดือนก่อน +1

    Apith ekak hadamu amathiwaru set ekak innawa yawanna

  • @PannasaraWelipitiye
    @PannasaraWelipitiye 21 วันที่ผ่านมา

    මොන පක්ශෙ උනත් කරනකම් විස්වාස නෑ ඉතිහාසෙ දිහා බලපුවාම...මාලිමාවට මාත් දුන්නා..අනිකටත් දෙනව..නමුත් මෙ උන්මත්තක අදහස් ඇතුලෙ තියෙනව පුදුම වහල් බවක්...මේ අපෙ සිංහල මිනිස්සුද...මීට වඩා හොද නැද්ද අනුරටත් හැගීමක් එන විදියට අපේ වටිනා ජීවිත හා අනාගතය ගැන හැගීමක් ඇති කරන එක...සත්තු වගේ මාලිමාව කියාගෙන ඉන්නෙ..රජෙක් ඕන මුන්ගෙ ජීවිතෙ සියල්ල වෙනස් කරන්න..නැත්තම් බෑ...

  • @ThusharaMilroy
    @ThusharaMilroy หลายเดือนก่อน +1

    Kalin athata. Tiyanna bha. Mhudu pathule

  • @tharusharanmuthu1997
    @tharusharanmuthu1997 หลายเดือนก่อน

    malimawa dinana eka puduma wenna deyak na

  • @luckybilly8808
    @luckybilly8808 หลายเดือนก่อน

    Ane whouke mehemath film😂😂😂

  • @respectmithraya4696
    @respectmithraya4696 หลายเดือนก่อน +6

    ලොකු නයෙක් නේද 😂😂😂

  • @jacksonrock9145
    @jacksonrock9145 หลายเดือนก่อน +1

    oka mali mawe wedak kiyala ranilui sajiyay kiyaydha mandha😢😢😢😢

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t หลายเดือนก่อน

    Mekath hariyata hiru news wage thamai 😂

  • @luckyworld4
    @luckyworld4 หลายเดือนก่อน +4

    Malimawata ජය වේවා ❤❤❤

  • @mangalanishantha5451
    @mangalanishantha5451 หลายเดือนก่อน +145

    මඩගහපු හොඳ කියපු හැමෝටම තෙරුවන්සරණයි. මාලිමා රජයකට අපේ සුභපැතුම්!

    • @dhananjayakumara9654
      @dhananjayakumara9654 หลายเดือนก่อน +8

      😂😂😂

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p หลายเดือนก่อน +7

      😂😂😂😂

    • @minudisehasnamunasinghe7927
      @minudisehasnamunasinghe7927 หลายเดือนก่อน +13

      Ai ane ohoma.pissuda.modayo wenna epa

    • @mangalanishantha5451
      @mangalanishantha5451 หลายเดือนก่อน +1

      @@minudisehasnamunasinghe7927 ඥාණවත්තයො හිතන විදියටම හිතාගෙන ඉන්නකො 😄😄😄😄😄😄

    • @Sanjana_Himahansa
      @Sanjana_Himahansa หลายเดือนก่อน +24

      අපි මාලිමාවට දෙන්නෙ නැ කොහොමත් .

  • @yasithrandula7714
    @yasithrandula7714 หลายเดือนก่อน

    Inplode wunanm structure eka abarilla thiyn a oni eth me damage wechcha EWA dakiddi penne explode ekak wuna widihata wuna damages we meka wenama master minder game ekak gdak prashna thiynawa ewata uthara NHA
    Distressed msg eka anith ships walata gihin thiynne Paya ganakata passe? E ai?
    America wage rataka kisisma aprroveal ekak nathuwa kisisma equipment ekak hadanne NHA me company ewata loku support ekak Thibba government eken e Nisa Thamai kisima awulk nathuwa deep sea explore karanna giye

  • @SLULR30
    @SLULR30 หลายเดือนก่อน +5

    😮😮😮

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน

    මාළිමාවේ දේශයක් කරා සුභ පැතුම්

  • @amalshantha2952
    @amalshantha2952 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය

  • @WeMol
    @WeMol หลายเดือนก่อน

    Inna bari amarywata kara gattha dewal passe mokat yakada manda . Math ara eladena passe giya wage

  • @DinukaPrabashan
    @DinukaPrabashan หลายเดือนก่อน

    Sajith janapathi

  • @navodyadesiva5083
    @navodyadesiva5083 หลายเดือนก่อน

    Totally fake.

  • @travelboysrilanka3721
    @travelboysrilanka3721 หลายเดือนก่อน +1

    Maalimaawai mekai athara tiyana sambande mokakda🤔

  • @Dinukavimukthi
    @Dinukavimukthi 29 วันที่ผ่านมา

    P=pgh

  • @pathumpravishta4817
    @pathumpravishta4817 หลายเดือนก่อน +1

    ගූ හිරැ😂

  • @Athugalapamulathekade9879
    @Athugalapamulathekade9879 หลายเดือนก่อน +1

    ඔය අස්සෙන් දුමියත් මතු වෙන්න බැරි නෑ
    තා පොඩ්ඩක් විපරං කරල බැලුවනං හරි

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 หลายเดือนก่อน +1

    ❤❤❤ AKD ❤❤❤❤jaya wewa

    • @peelingpeely2524
      @peelingpeely2524 หลายเดือนก่อน

      😂😂 😂😂😂😂 bots

  • @PrasannaMaduranga-ew4he
    @PrasannaMaduranga-ew4he หลายเดือนก่อน +1

    R. I. P🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 หลายเดือนก่อน +1

    මොසාඩ් ගේමක්?

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 หลายเดือนก่อน +9

    අනුර කුමාර ජනාධිපතිවෙලා පළවෙනි සලකුණ program එක චමුදිත එක්ක කරනවා බලන් ඉන්න ආසාවෙන් ඉන්න මම...🤤🤤🤤🤤🤤

  • @lakmalchathuranga6336
    @lakmalchathuranga6336 หลายเดือนก่อน +6

    සජිත් ජයවේවා

    • @ynnipuna4127
      @ynnipuna4127 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣🤣

  • @ටයිල්කොන්ත්රාත්
    @ටයිල්කොන්ත්රාත් หลายเดือนก่อน

    සජිත්👍

  • @malkidewmini
    @malkidewmini หลายเดือนก่อน

    Npp ❤️

  • @හර්ශ
    @හර්ශ หลายเดือนก่อน +16

    එතනට යන්න බෑ කිව්වා ඔය කතාව බොරුවක් මාස ගානකට පස්සේ ගෙවන්න වෙන නිසා බොරුවක් කරනවා සමාගම

    • @හර්ශ
      @හර්ශ หลายเดือนก่อน

      @Mr.fantasy123 අනේ නෑ බං

    • @හර්ශ
      @හර්ශ หลายเดือนก่อน +2

      @Mr.fantasy123 ආතල් එකට දාන කමෙන්ට් එකක් ලොකු කරන් දගලන උබ හෙන වැඩ්ඩා පල ඩෝ යන්න

    • @svbninja
      @svbninja หลายเดือนก่อน +5

      ​@@හර්ශAthal ekata comment danna newe comment section ekk thiyenne thamange gon kan comment wala pradarshanaya karanna thiyagnna epa👍

    • @හර්ශ
      @හර්ශ หลายเดือนก่อน +1

      @@svbninja මටත් තේරුනා බං එල

    • @හර්ශ
      @හර්ශ หลายเดือนก่อน +1

      @Mr.fantasy123 දැනුවත් උනා තැන්ක්ස්😂

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka หลายเดือนก่อน +1

    මොකා මොන hutthak කිව්වත් මේ පාර malimawata

  • @ThusharaMilroy
    @ThusharaMilroy หลายเดือนก่อน

    Hiru boruwak

  • @madurangasampath2914
    @madurangasampath2914 21 วันที่ผ่านมา

    Mata tina prsne oka vidiyo karanna komada giye othanta oken kiuwe sithala wadi kamata eka vinasa una kiyalane ane mnda 🤣

  • @chamarakapila-p3d
    @chamarakapila-p3d หลายเดือนก่อน +1

    sajith

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 หลายเดือนก่อน

    මේවත් ඇත්ත කියලා රැවටෙන උන් ඉන්නෝ ඉතින්

    • @gojiman-s5x
      @gojiman-s5x 24 วันที่ผ่านมา

      plyn pnny

    • @aswidajayasekara4335
      @aswidajayasekara4335 21 วันที่ผ่านมา

      @@gojiman-s5x ඇයි තරහ ගිහින්

  • @balangodatech5678
    @balangodatech5678 หลายเดือนก่อน +3

    කෝ බොල තොරතුරු. මෝඩ සජියගෙ රෙනමගවල් නම් පැය 24 ප්‍රචාරය