Matath oka une 😢 monitaion gaththata passe Mata une meka pereda serama delete Kara video..... Ahannako MN watch time 4000aya aragena you tube apply karala eka approved unama Mata ayeth aluthen pin ekak enawada ehema naththm kalin ekama puluwdamata man kalin income gaththa .....
මම මුලින්ම channel එකක් හැදුවෙ ලොකු සැකයකින්. මුල ඉඳලම හැම දේම ඉගෙනගත්තෙ වැඩ්පුරම ඔයාගෙ channel එකෙන්. Video upload කරේ ඔයාගෙ steps බලාගෙන. ඉක්මනට මම eligible උනා monetization වලට. Thank you soo much ♥️♥️♥️
හැබැයි reused content වැදුනා.මේ video එක තමයි මුලින්ම බැලුවෙ ඒ වෙලාවෙ. තව මල්ලි කෙනෙක් කරපු video එකකුත් බැලුවා.පැය 17ක් ඇතුලත approval ලැබුනා. මුලින්ම දැන් මම කරන්නෙ මේ comment එක දාන එක. Thank you very much brother ♥️♥️♥️ හැම දේම හොඳින් කියල දුන්නට.බය නැතුව මේ මල්ලිව follow කරන්න.මේ appeal එකත් මේ විදිහට කරන්න. (හැබැයි මම කාගෙවත් videos අරගත්තෙ නෑ මගේ content වලට)
ඔයාගෙ අදහස ගොඩක්ම වටිනවා. තනියම දෙයක් ඉගෙන ගෙන කරගත්ත එක සතුටුයි. මගේ සුභපැතුම්. දිගටම කරගෙන යන්න.
මට දෙපාරක් ඕක උනා.. සෑහෙන කල් බලන් හිටියා. එපා වෙලා අතෑරලා හිටියෙ. පස්සෙ videos බලලා මේ අයියගෙනුත් අහලා තමා අයේ re apply කරේ. වැඩෙ හරි ගියා..❤❤
@@IshOnBeats oya me channel Eka monetize krnwd bro music copyright wadinne nadda
@@Qorrider වදිනවා. හැබැයි එඩිට් එක වැඩි උනොත් වදිනව අඩුයි. copyright වැදුනවා ඒවා අයින් කර ගන්න පුලුවන්. හැබැයි ඒක ඔයාගෙ නිර්මාණයක් කියලා කියන්න හේතු තියෙන්න ඕනෙ. මං ලගදි monetize කරේ copyright video තිබ්බා ඒත් අවුලක් උනේ නෑ..❤
@@IshOnBeatsමට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද දෙයක් දැනගන්න යාළුවා
මට යාළුවා ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද ඔයාට ඉගෙන් දෙයක් දැනගන්න මාර විදිහට ට්‍රයි එකක් දුන්නා ඒත් දාලා තිබුණු එක ෆෝන් නම්බරයක්වත් වැඩ කරේ නැහැ
මට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද
බොහොම ස්තුතියී මිලාන් අයියේ මේ වගේ විඩියෝස් දිගටම ගෙන්න ❤❤❤❤
You are welcome! 🙂
Brother video eka delet karala aye uplod karanakota prshnayak wenawada ?
ehema ekak ne.
අදත් සුපිරියක් ♥️👍
thanks, lot
Onna baluwa ❤
Thank you!
සුපිරියක් මිලාන් අයියා 🔥✌❤️
thanks, lot
Thenkiu Aiya oya supiri man oyata patta adare
thanks a lot.
සුපිරියක් අයියේ 👍🔥
thanks, lot
Video eka maru brother
thanks, lot...
වටින විඩියෝ එකක්
ekanee
Nice අයියා
thanks, lot...
Mtath reuse content problem ak awa mona video aktda awe kiyla hoya gnne kohomda nethnm oyawa connect krla me problem aka clear kra gnne kohomda?
ehema moketada kiyanna amarui. okkoma wena ayagenam wenna puluwan. kalin mn thawa video ekak kala eka balanna
Useful video
ස්තූතියි අදහසට!
Thank you aiye good content ❤️❤️❤️
welcome dear
❤❤
thanks, lot...
Aiye song remake channel walata moneterization ganna barida
Good video
thanks, lot
ස්තුතියි ගොඩක් ❤️
welcome dear
Aiye oyge back eke thiyena table ek gena wistharayk kiynn puluwnd..matath e wage ekak gann ona
Thanks ayya ❤❤❤
welcome dear
Milan aiya Foreign country wlt video upload krnwnm..video danna hoda Time frame eka mokkd.
eka oyala hoyala balanna
අයියේ මට reused content වැදිලා මන් shorts vidio කරන්නේ මන් vidio ඔක්කොම මකලා අලුතින් මගේ මූන පෙන්නලා කැටකෙරි එක වෙනස් කරලා පටන් ගන්න හදන්නේ ඒක අවුලක් වෙයිද channel එකට .❤
puluwan
මාත් කොලේ බල බල කිව්වෙ. ඒක හොදටම පේනව ඇපිල් එකේ. එත් අවුලක් නෑ වැඩේ හරි
super. good luck brother
මට යාළුවා නම්බරේ දෙන්න පුලුවන්ද ඔයාගේ
එතකොට අයියේ ඔය Appeal එක කරාට පස්සේ youtube එකෙන් කොච්චර දවසකට පස්සෙ ද reply කරන්නේ ? සහ මගේ Personal social media ටිකක් මගේ වැඩිම views තියෙන වීඩියෝ එකට සහ Description එකට දැම්මොත් සාමාන්‍යයෙන් මම කවුද කියලා අඳුනගන්න පුළුවන්නේ ඒ ගොල්ලන්ට ?
මොකද මාත් කාටුන් හදන එකනේ කරන්නේ ❤🩹💔💯
❤😮
appeal video eka hariyata karanna. anith ewa welawata wevi
@@sldotcomofficial Thank you
අදත් ෆට්ට ඉතින් 🥰🤍💪
thanks, lot...
මල්ලි මගේ channel එකෙ reused content දෙපාරක් වැදිදුනා දෙපාරම හැදුවා ඉතින් අයේ වැදුනොත් මොකද වෙන්නේ දවස් කියක් ඉන්න වෙයිද මගෙ channal එක නැති වෙයිද එක පාරක් monetizen ඔන් කරනකොට වැදුනා දෙවෙනි පාර ඔන් කරලා ටික කාලයක් යද්දි වැදුනා . මාස 3කින් පස්සේ හැදුවා කියන්නකෝ අයෙත් වැදුනොත් හදන්න පුලුවන්න්ද
masa 3k idala apply puluwan. mn videos karala athi reused content gena e tika blanna
Video Seo Karana Vidiye video ekak one
Karala thiyenne
Matath oka une 😢 monitaion gaththata passe Mata une meka pereda serama delete Kara video.....
Ahannako MN watch time 4000aya aragena you tube apply karala eka approved unama Mata ayeth aluthen pin ekak enawada ehema naththm kalin ekama puluwdamata man kalin income gaththa .....
adsense da? aye hadan epa ekai puluwan ekama denna
@@sldotcomofficial hari
👍👍
thanks, lot...
අයියා ම්න් වීඩියෝ දාන්න පටන්ගත්ත ,ඒත් විවුස් එකක්වත් යන්නෙ නැ නෙ😵💫
machan supportr ekak onee
Dan phone eke thiyena TH-cam channel eka apita ona unoth dan thiyena phone eken ayin karala wena phone ekakata daganna ethakota api TH-cam channel eka verify karapu phone number ekama onada
oyage youtube gena danuma wadi karaganna videos balala. yt oyage phone eke ne. email passwd dila ona thanakin log wenna puluwan
Niymai
thanks, lot
aiye tik tok eken gtta video ekakata filter ekak daala text ekak ehema daala youtube ekata upload krata aulak naneeda...
hodata edit welanam aulak ne
හායි කලින් මගේ youtube තිබුන videos දෙක තුනක් මේ channel ර්කේ upload කලා monetization ප්‍රශ්නයක් වෙයිද අයියේ
වැඩිම විවුස් සහ අලුත් වීඩියෝ එයාල බලන්නෙ
@ මම whatapp msg ekak dmma chuttk blnn puluwan d
Mini Game play video දාන චැනල් වල එකම Title එක වගේනෙ එන්නෙ. වචනයක් දෙකක් වෙනස් වෙයි. එහෙම උනොත්..?
poddak hari wenas nam ok
@@sldotcomofficial Thanks❤️
Song dapu ehek,oy video ek hadaddi kohomada kiynne song gana
oyanam hadanne oyata eka kiyanna puluwan
Trending /viral /song me wage # dammoth vedio godakata ehema wenna puluwan da
අයියෙ මගෙ වීඩියෝ එකකට ක්ලේම් වැදුනා, ඒක ඩිලීට් කරොත් ඒකට ලැබුන watchhours අයින් වෙනවද
ow
shorts hadaddi background ekata canva eke videos gattamat reused content kiyala enawada? please reply
aulak ne.
@sldotcomofficial Thank you so much🌝
Google verification otp code eka enne nathi ekata solution ekka nadda brother
mn e gena videos damanne anith channel eke
Ayye mama chanel ekk hadala video upload kala mulin hodata views awa dan enne 2,3 mokdd ayye krnne
ehema wenawa bro. hoda mathrukawak hoyan video hadanna
🙏🙏💪💪👋
Thank you so much! 🙂
Video ek upload kraddi ai reuse enne brother.mgem video upload krnne
මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා ඇයි රියුස් එන්නේ කියලා
@ baluva brother mn..ewwa okko haduva video ek ad krpu gmnm vatenv brother reuse kiyl
ohoma karala monitize apply una kiyamuko itapasse silver pay button eka reject wenne nhne
aulak ne
Ayiye short video ekak dapuhama ayi eke = none (Shorts policy ) kiyala vatenne. Anith evage none kiyala vitharane vatenne😢
channel ekata aulak ne
Hi brother mage TH-cam eke revenue eka 111USD awa Eth 21USD tax awa nee ehema wenwd
tax fill kalada video eka balala
@@sldotcomofficial ow brother 22 usd tax awa
💝💞💖💐👍
thanks, lot
මචන් ඇපීල් කරන්න ඕනෙ එයාලගෙ ලයිව් ලින්ක් එකකින් ද ? Email ද ? නැත්නම් කොහොමද කියල කියන්න පුලුවන් ?
පැහැදිලිව කිව්වනෙ බැලුවෙ නැත්ද, හොදට අහගෙන ඉන්න. ඔයා ඒක හදල දෙන්න ඔන unlisted තියල. ආයෙ බලන්න නැත්නම් අවුල් කරගනීවි
Aiye tik tok vala monetization enable velada lankavata
mn danm e gana danne ne dear
Aiye shorts video ekak dala e short video ekama video ekak vidihata dammoth reaused content enawada 😮
ne
❤🙂
thanks, lot
Mama video delete karala thiyenavane kalin 😢
Thank you 😊 ayye very helpful video 🎉❤❤❤❤
You’re welcome 😊
අපි හිතමු මලට බඹරෙකුසේ සිංදුව එක පාරක් මම කියලා විඩියෝ කරලා TH-cam එකට දැම්මා කියලා..ඉට පස්සේ මම ආය තව පාරක් ඒ සිංදු වම අලුතින් විඩියෝ කරලා දැම්මත් Reused content කියලා එන්න පුළුවන් ද අයියා ...
ne ne aulak ne. eka wenas wenawane
@@sldotcomofficial ha thq aiya
Shorts titail Akama unata kamak nedda 😢
podi hari wenasak thiyenna
*මම කලින් වීඩියෝ 3-4 වගේ ඩිලීට් කරා ඒක ප්‍රශ්නයක් වෙයිද
*ඒ වගේ මම දාපු වීඩියෝ දෙකක් විවුස් මදි නිසා නැවත අප්ලෝඩ් කරා
මම ඒ විඩියෝ ඩිලීට් කරන්නෙ නැතුවා ප්‍රයිවට දාල තියන්න ද ..පැහැදිලි කරන්න මට
appeal video ekata danawanam delete nokara karanna. nethnam delete aulak ne
@@sldotcomofficial මට පැහැදිලි නෑ
@@sldotcomofficial thanks
මේ අයියෙ තම්නෙල් එකම ඩිසයින් එකෙන් කරොත් අවුලක් යයිද
poddak hari wenasak karanna. ekama hama ekatama hariyanne na. ekama video eka damanne nethi nisa
Repetitive content kiyala awane..ekata mokada karanne
@lahiruranganath7655 oya hadagaththe nadda eka..ada mata awe..hada gaththanam karanna ona tika kiyannako
ethana pahalin kiyala athi visthare
Aye contact karaganne vidiyak nada
about blan
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
thanks, lot bro
Oyage Wathaap no eka dannako
channel eke ati
Hi..Mata Mage TH-cam channel eka verify karala ona..Mama Bank Payment karannam..mama WhatsApp eke Massage ekak dala athi balannako...Mage WhatsApp Name eka ( Pansilu )
❤❤❤
thanks, lot...
Dan phone eke thiyena TH-cam channel eka apita ona unoth dan thiyena phone eken ayin karala wena phone ekakata daganna ethakota api TH-cam channel eka verify karapu phone number ekama onada
Dan phone eke thiyena TH-cam channel eka apita ona unoth dan thiyena phone eken ayin karala wena phone ekakata daganna ethakota api TH-cam channel eka verify karapu phone number ekama onada
❤❤
thanks, lot...
❤❤❤
thanks, lot
❤❤❤
thanks, lot...
❤❤❤❤
thanks, lot