Reused Content තිබිලත් මම Monetization ගත්ත හැටි| Reused Content in Sinhala 2024 | FINALLY MONETIZED

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 198

  • @madushadilshan7874
    @madushadilshan7874 6 หลายเดือนก่อน +20

    Thank You මචන් ❤🎉 හොද ගමනක් යන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා ❤
    100% සාර්ථකයි මේක. මට ඊයේ හවස 7 වගේ Reused Content කියලා ආවා. මේ තියෙන විදිහටම මං විඩියෝ එකක් හදලා Appeal එකක් දැම්මා. 11.50 විතර ඇති දානකොට උදේ 4 වෙද්දි Mail එකක් ඇවිල්ලා Patner program එකට සාර්ථකව Join වෙලා කියලා. 🎉
    Best of luck machn ❤

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  6 หลายเดือนก่อน +2

      Ahannath sathutui brother..niyamai jaya wewa ❤😊👍

    • @madushadilshan7874
      @madushadilshan7874 6 หลายเดือนก่อน +1

      @@Mr.Big_Brain ❤️

    • @KavinduLakshanWeerasinghe
      @KavinduLakshanWeerasinghe 5 หลายเดือนก่อน

      ඒ කියන්නේ Monetize on කරලා තිබ්බත් reuse content කියන ඉශූ එක එන්න පුලුවන්ද?, එතකොට ආයේ monetize එකෙන් අපිව අයින් කරනවද? රිප්ලයි එකක් දෙන්නකෝ දන්න කෙනෙක්, මට ඒක හරි ප්‍රශ්නයක්

    • @madushadilshan7874
      @madushadilshan7874 5 หลายเดือนก่อน

      @@KavinduLakshanWeerasinghe මට ආවේ Monetize apply කරද්දි. මං දන්න තරමින් Monetize කලාට පස්⁣සේ Reuse වුනොත් ඒ විඩියෝ එකට Copyright එකක් වැදිලා monetize කරන්න දෙන්නේ නැ. (අදාල විඩියෝ එක විතරක්)
      දිගින් දිගටම ඔයා දැනුවත්ව ඒ වගේ දේවල් කලොත් monetize නැතිම වෙන්න හෝ චැනල් එකම නැති වෙලා යන්න පුලුවන්.

    • @KavinduLakshanWeerasinghe
      @KavinduLakshanWeerasinghe 5 หลายเดือนก่อน

      ​@@madushadilshan7874Thankyou විස්තර ටික කිව්වට ❤😊

  • @lovesee367
    @lovesee367 2 หลายเดือนก่อน +3

    අයියට පින් සිද්ද වෙන්න මගෙත් හරිගියා මුලදි හෙන අවුලෙන් හිටියේ අයියගෙ video එක බලල video එකක් හදල දැන්මා ඒක හරි ගියා tnx අය්යේ දන්න දේවල් කියල දෙනවට සුපිරි චරිතයක් කවදහරි ලොකුවටම හරියන්න ඕනේ අයියට♥️♥️♥️🥹🥹

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน

      Marune hari giyada niyamai ❤😊 thankyou.jaya wewa 👍

  • @RavimalKumaranayake
    @RavimalKumaranayake 23 วันที่ผ่านมา +1

    Thanks bro ❤

  • @GkforKasun
    @GkforKasun 7 หลายเดือนก่อน +4

    Thank you.ඊයේ උදේ reused contended ආවා. හවස 6ට appeal එක දැම්මා.ඊයේ රෑ 12:20ට appeal එක approval වෙලා you tube partner programme එකට මාව join කරගෙන මට monotize ගන්න පුලුවන් උනා.thank you bosa. Best of luck yourr future path.❤

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  7 หลายเดือนก่อน

      Wow niyamaine..welcome bro wade hari giyaanam echcharai.good luck issarahata wade hodata karan yanna ❤👍😊

    • @GkforKasun
      @GkforKasun 7 หลายเดือนก่อน +1

      මාසයක් බලන් ඉන්න ඕනෑ කිසි කෙනෙක්. මේ වීඩියෝ එක බලල ඒ විදියට කරගන්න. පැය 6න් channel එකේ කිසිම දෙයක් edit නොකර වැඩේ ගොඩදාගන්න පුලුවන් . Thank you Mr.Big_Brain

  • @vsx3031
    @vsx3031 หลายเดือนก่อน

    Thank you aiya, oya nisa mage appeal eka success una ❤🎉🎉

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  หลายเดือนก่อน

      Maru brother ❤😊

  • @dewaAdahili
    @dewaAdahili 2 หลายเดือนก่อน

    Thank you. සහෝදරයා .ඇත්තටම සුපිරි වැඩක්.මට 8 වෙනිදා reused contended වැටිලා තිබ්බා .මං මේ වීඩියෝ එක බලලා සෙනසුරාදා ඇප්ලයි කරා.අද ආයේ ඊමේල් එක ආවා partner program එකට ok උනා කියලා .ඔයාලා වගේ කොල්ලො තමා ඉස්සරහාට එන්න ඕන.දින දින දියුණු වෙන්න ඕන සහෝදරයා බොහොම ස්තූති 🙏

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน +1

      Oygeth hari giyada.maru 😊👍 niyamai wade karan yanna jaya wewa welcome ❤

  • @cookwithveena1997
    @cookwithveena1997 2 หลายเดือนก่อน +1

    Thanks machan

  • @Inesh-m9v
    @Inesh-m9v หลายเดือนก่อน

    මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි.මටත් මේ ප්‍රස්නය ආව දැනට දවසක් 3කට කලින්..අද උදේ වීඩියෝ එකක් දැම්ම පැය 10 වගේ වෙද්දි හරිගියා..

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  หลายเดือนก่อน

      Adhe niyamai 🔥 welcome ❤

  • @ishanmadhushanka-eh8cl
    @ishanmadhushanka-eh8cl 7 วันที่ผ่านมา

    super ❤❤❤

  • @Tmdineshgodamunna
    @Tmdineshgodamunna 5 หลายเดือนก่อน

    Reused contain aawa, oyagee video eka balala appeal kala ,,සවස 4:00ට ඇපිල් කල රාත්‍රී 8:30 වෙනකොට ආයෙම හරි ගිය,,, බොහෝම ස්තූතියි,,, සහෝදරයා ....

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน

      Niyamai.jaya wewa bro ❤❤😊

  • @tps94edirisinghe55
    @tps94edirisinghe55 3 หลายเดือนก่อน

    Valuable ❤

  • @Mobilesale12.1
    @Mobilesale12.1 7 หลายเดือนก่อน +1

    ❤️

  • @Barberkasoon
    @Barberkasoon 7 หลายเดือนก่อน +3

    අඩෝ අඩෝ.. මම මෙහෙම කලා.. හැබැයි ඔයාගෙ වීඩියෝ එක දකින්න කලින් මට හිතලා..
    මේ වීඩියෝ එක දැක්කම මට මම දෙගිඩියාවෙන් කරපු වැඩේ ගැන ගැම්මක් ආව... ගොඩක් ස්තූතියි ❤❤

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  7 หลายเดือนก่อน +2

      Niyamaine.❤😊😊 thank you

  • @shanishan-rp5dh
    @shanishan-rp5dh วันที่ผ่านมา

    Violations of the TH-cam monetization policies meka awilla deparakma reject una.help plz.oyawa contact kara ganna vidiyak ndda?

  • @SlAndroidBoy
    @SlAndroidBoy 3 หลายเดือนก่อน

  • @ApiNodannaCinema
    @ApiNodannaCinema 8 หลายเดือนก่อน +1

    hamotama adagath content ekak

  • @lankaabcnews2932
    @lankaabcnews2932 หลายเดือนก่อน

    පලවෙනි වීඩියෝ එක රිජෙක්ට් වුනා මොකද කරන්නේ

  • @piyunicraft
    @piyunicraft 4 หลายเดือนก่อน

    So valuable ❤

  • @ROSILANKA
    @ROSILANKA 14 วันที่ผ่านมา

    Aiye comunity guideline warrning ekak tyeddi monitization reject wenwd.anee kynnko pls..mn monitization apply krl tyenne

  • @NuttyNoodles-h5q
    @NuttyNoodles-h5q 6 วันที่ผ่านมา

    Thank you so very much bro oyage video Eka balala e widihatama math kiwwwe Eka wada Kara masa 3kata kalinuth reject wela videos delet karala Dan me illuwe aye Eka reject una passe aye 2025. January 20 wenakan apply date Eka Kal giyams epa wela videos baluwa mokakda karanne mekata kiyala ehema baladdi Meka dakke wade goda giya.thanks karanna wachanath madi❤

    • @NuttyNoodles-h5q
      @NuttyNoodles-h5q 6 วันที่ผ่านมา

      Mage me channel Eka neme mage wena channel ekak kare mn😊

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 วันที่ผ่านมา

      Niyamai bro mara sathutui.jaya wewa digtama karan yanna 🥰🥰🔥

  • @4648ANEWVIEW
    @4648ANEWVIEW หลายเดือนก่อน +1

    අයියා මගේ එකටත් අද මොනිටයිටෙෂන් නැති උනා රීයුස් කන්ටෙන් කියලා ආවා එත් මං කාගෙවත් වීඩියෝ දැම්මේ නැ හැබයි චැනල් එකේ කොපිරයිට් විඩියො දෙකක් තියේ එවා ස්ට්‍රයික් ක්ලෙම් නෙවෙයි background music එකට ආපු copyright එකක් එවා ඇවිත් දැන් ගොඩක් කල්(මාසකටත් වැඩි) එත් අද තමා මොනිටයිටෙෂන් නැති උනේ මං ආයේ ඇපිල් විඩියෝ එකක් දලා තේරුමක් තියෙද නැත්තන් ඒ කන්ටෙන් දෙක delete කරලා චැනල් එක ටිකක් එඩිට් කරලා රී ඇප්ලයි කරන්න ද උත්තරයක් දෙන්න අයියා පුලුවන්නම් 😢 (මේ චැනල් එක නෙමෙයි )

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  หลายเดือนก่อน

      Oyagema original video nm thiyenne ehema aulk na apeal karanna .oyt dn apeal karanna option ek oua video eke mn dala thiyenwa wagema enble welada thiyenne

    • @4648ANEWVIEW
      @4648ANEWVIEW หลายเดือนก่อน

      @@Mr.Big_Brain ඔව් අයියා වීඩියෝ එකින් ඇප්ලයි කරන්න තියෙන්නේ තාම මං මොකුත් delete කරේ නැ whatsapp nb දෙන්නකො අයියේ පොඩ්ඩක් කතා කරන්න

  • @universeeker
    @universeeker 6 หลายเดือนก่อน

    Thank you brother. It worked

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  6 หลายเดือนก่อน

      Maru niyamaine ❤😊 welcomr bro

  • @vinividatv
    @vinividatv หลายเดือนก่อน

    Tnx

  • @REMIXG99
    @REMIXG99 20 วันที่ผ่านมา

    කොපිරයිට් නැති dj remix තියෙන චැනල් එක්කින් monetize ඉල්ලන්න පුලුවංද ?

  • @mddllakshan
    @mddllakshan วันที่ผ่านมา

    Mage channel ekt oya prashne ewilla thiyenne. Oyage private guidance ekak ganna puluwanda mt. Please..! Thawa dawas 14kin appeal eka danna oni. Ekai

  • @wws744
    @wws744 8 หลายเดือนก่อน +1

    මචං උදව්වක් ඔනී

  • @Chathuu2002
    @Chathuu2002 2 หลายเดือนก่อน

    Thanks bro

  • @letstalk7016
    @letstalk7016 2 หลายเดือนก่อน

    මල්ලී.මගෙ චැනල් එකෙත් ඕක උනා..ඒත් වීඩියෝ එක මෙක බලන්න කලින් දැම්ම නිසා එයාලා ආයෙ ඒක කැන්සල් කරලා..මොකද කරන්නෙ මම

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน

      Aye apply karanna wenne ayye.ekata maasekin aye apply karanna enwa.deweni parath reject unoth mn oua video eke karapu vidiyata appeal ekkdanna

  • @shanishan-rp5dh
    @shanishan-rp5dh วันที่ผ่านมา

    Brother mage monetizetion deparak reject una.help ekak one.oyawa contact kara ganna vidiyak nadda?

  • @shanulyahansadi
    @shanulyahansadi 2 หลายเดือนก่อน

    ශෝට් වීඩියො මෙකට බලපාන්නැ නෙද මගෙ චැනල් එකෙ තියෙන ෆුල් වීඩියො මගේම විඩියො මගෙම වොයිස් එක මට ප්‍රශ්නයක් වෙන එකක් නැ නෙද😢ශෝට් වීඩියො නම් සමහර එවා ගතපු වීඩියො

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน

      Short videos original thama dannavonr.

  • @SuperGuide777
    @SuperGuide777 4 หลายเดือนก่อน +1

    Ado thank bn paya 32 kin hri giya

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  4 หลายเดือนก่อน

      Niyamai.wade hari giyanm echcharaine ..😊❤ welcome

  • @TAINABOY
    @TAINABOY 3 หลายเดือนก่อน

    Thank you machan , mamath me video eka balala e vidihat hadala damma, wade harigiya, ගොඩක් පින්... budu saranai ❤🎉

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  3 หลายเดือนก่อน +1

      Niyamii maru ❤❤

    • @TAINABOY
      @TAINABOY 3 หลายเดือนก่อน

      @@Mr.Big_Brain 🙏🙏❤️

  • @heshanD-j5p
    @heshanD-j5p หลายเดือนก่อน

    අයියේ මගේ කලින් චැනල් එකට reuse කිය්ලා ආවා දැන් අවුරුද්දක් විතර.මම දැන් ආය ඒ චැනල් එකේ විඩියෝ දාන්න යන්නේ එතකොට අවුලක් නැද්ද

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  หลายเดือนก่อน

      Parana aul wge videos ain karala aluth ewa dala karn ynna ehema aulk na.

  • @Aluth_Rasata_Music
    @Aluth_Rasata_Music 19 วันที่ผ่านมา

    aiye mge chnel eke video edit mama kranne okkoma sindu witri wena ayge tiynne 1 video ekkt copiright tiyenwa eka delete krnnad video eka upload krnn klin epad apahu gnna puluwn weid monitize?

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  19 วันที่ผ่านมา +1

      E video eka ain karala appeal ek dala blnnn malli

    • @Aluth_Rasata_Music
      @Aluth_Rasata_Music 19 วันที่ผ่านมา

      @@Mr.Big_Brain ain kra kiyla awulk wennhne aiye?

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  19 วันที่ผ่านมา +1

      Habai brother anunge misic thiyena channel wlatanm monatization denwa adui.blnna oya apply krala.aa epa malli ain karanna epa.eyala ain karanna epa kiyala thibb wage mathakai.e nisa ain karanna epa ohmma video eka hadala danna elyt

    • @Aluth_Rasata_Music
      @Aluth_Rasata_Music 19 วันที่ผ่านมา

      @@Mr.Big_Brain thanks aiye riply ekata mama try krannam.

  • @MemoBand2001
    @MemoBand2001 7 หลายเดือนก่อน

    අය්යෙ මම කැරෝකි ට්‍රැක් හදන්ව....කොපිරය්ට් වදින්නෙ නැති විදියට තමය් හදන්නෙ......monetization ඇප්ලය් කරාම reused එය් ද අය්යෙ....මොකද්ද කරන්නෙ අය්යෙ..😭

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  7 หลายเดือนก่อน +1

      Eknm brother hariytama kiynna ba.music seen eka poddk complicated ..eka eyala monatize karanna deida kiyka hriytama kiunna amarui 🙂👍

  • @Mr-දැනුම
    @Mr-දැනුම 2 หลายเดือนก่อน

    අනේ අයියෙ ඔයාව contact කර ගන්න පුලුවන් ද ?

  • @SLChefatHome24
    @SLChefatHome24 2 หลายเดือนก่อน

    Cooking channel ekaka face voice natuwa karanne eke monetization ganna puluwanneda. Copyright naha magema video tiyenne. Passata rashnayak weida.

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน

      Na kisima aulk na face one na

  • @Jokejammer1
    @Jokejammer1 หลายเดือนก่อน +1

    අයියේ මන් කොමඩි චැනල් එකක් කරන්නේ හැබැයි වෙන එක්කෙනෙක්ගේ විඩියෝ උස්සලා.හැඹයි මම ඒකේ sound එකයි විඩියෝ එකයි වෙනස් කරනවා එතකොට reuse වදීද😢 plzz Riply aiye❤

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  หลายเดือนก่อน +1

      Ekanm sure na malli.wadinna chanc ekak thiye.habai kiynna ba hambennath puluwan

    • @Jokejammer1
      @Jokejammer1 หลายเดือนก่อน

      @@Mr.Big_Brain හරි thank aiye 😍

  • @sajiya8088
    @sajiya8088 หลายเดือนก่อน

    Copyright strike තිබ්බොත් appeal එක දාන්න බැරිද

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  หลายเดือนก่อน +1

      Kmk na danna eka habai sure karanna ba.hambennth puluwan .strike ek wadiya highlight wen nathi wenn video ek hdnna

    • @sajiya8088
      @sajiya8088 หลายเดือนก่อน

      @@Mr.Big_Brain comedy nisa appeal eka dala therumak nathi weida bro 🥲

  • @Anuhas45
    @Anuhas45 หลายเดือนก่อน

    aiye pinterest eke video clips ekathu karala ekata music ekakui voice ekakui bg music ekakui shorts videos kalata reuse enne nane plz aiye poddak balala kiyannako

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  หลายเดือนก่อน

      Voice ekak dala video edit krnawamm aulk na value add wenwamm ok

    • @Anuhas45
      @Anuhas45 หลายเดือนก่อน

      @@Mr.Big_Brain value add wenawnm kiwwe?

  • @tharushadilshanmagic1639
    @tharushadilshanmagic1639 6 หลายเดือนก่อน

    අපි English වලින් නම් වීඩියෝ හදන්නේ ඒ හැම වීඩියෝ එකකම description එකේ අපි copyright free video ගත්තේ කොහෙන්ද වීඩියෝ edit kare මොකෙන්ද කියලා දාල තව පහලින් අපි වීඩියෝ එක හදන්න පැය ගානක් මහන්සි උනා එහින්ද වැරදි අඩුපාඩු comments කරන්න ඒ වගේම කථන ප්‍රශ්න යක් තියන නිසා ai voice use කරා වගේ දේවල් දැම්මොත් මෙම ප්‍රශ්න යක් එන් නැතිවෙයි ද

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  6 หลายเดือนก่อน +1

      Ow ehema karoth reuse content enna thiyena awasthwa adu wenawa.habai awath mn oua karapu vidiyata apeal ekak dala aye monatization on karaganna puluwan content eka oyaa mahansi wela karana contrnt ekak nm .okkoma AI nathuwa wisthara hoyala oyaama value add karala nm karanne eka aulk wen na.apeal ekal dala hari gathtk monatization ❤👍

    • @tharushadilshanmagic1639
      @tharushadilshanmagic1639 6 หลายเดือนก่อน

      @@Mr.Big_Brain මන් කරුණු හොයල no copyright වීඩියෝ ඒ කරුණු වලට අදාලව එකතු කරලා හදවගත්ත music එකක් දාල ai voice කරලා වීඩියෝ හදන්නේ පිටරට අයට බලන්න

  • @JapaneseKnowledgeHub
    @JapaneseKnowledgeHub หลายเดือนก่อน

    Aiye mage channel eke dn auruddak withara gihin ada thamai 4000 hadune. Eth mata laiftime kiyana eke watch hours 4002k tiyanawa.eth public watch hours kiyana thana godak kal idan 30702i ne tiyenne. E ai e.mamama hadapu video tiyenne

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  หลายเดือนก่อน

      Lifetome watchtime count eka nemei public watch hours thana pennanne.oyge lifetimw 4000k thibbata ada idan pilipassata dawas 365k athulatha thiyena watch timr tika thama ethanata enne.life tine eke ita kalin ewath pennawane ekai

  • @videosawana2776
    @videosawana2776 3 หลายเดือนก่อน +1

    උදව්වක් ඔනී

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  3 หลายเดือนก่อน

      Mokakda

    • @Life0Hack
      @Life0Hack 18 วันที่ผ่านมา

      Aiye number eka denna පුළුවන් da

  • @tharushadilshanmagic1639
    @tharushadilshanmagic1639 6 หลายเดือนก่อน

    මන් use කරන්නේ යාලුවෙක්ට කියලා හදවගත්ත music track එකක්. එයා ඒක හදලා WhatsApp එකෙන් එව්වා මන් ඒක downloaded කරගෙන දැන් වීඩියෝ හතරකට වගේ use කරා copyright වැදිලා නම් නැ WhatsApp එකෙන් එව්ව නිසා අව්ලක් වෙයිද පස්සේ. අනික අපේම music track එකක් නිසා ඕන තරම් use කරන්න පුළුවන් නේද video වලට එකම channel එකෙ

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  6 หลายเดือนก่อน +1

      Na na ehema aulk na track rka oyalage nm kohomath prushnayk na.copyright aulk nathnm use karanna puluwan ❤👍

  • @LasyaCrown
    @LasyaCrown 2 หลายเดือนก่อน

    Ayye man appeal video ekak hadala unlisted dala video eke link eka copy kran ethana gihin gahuwata passe invalid link kiyala watenawane ..e ayi ayye ?

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน +1

      Ethana malli link eka gaddi video eka play karala play karapu karapu video eka uda right click karala copy link ganna.ethanin link eka gaththama podi short type link ekak enne.eka athanata denna ethakota hari yai

    • @LasyaCrown
      @LasyaCrown 2 หลายเดือนก่อน

      @@Mr.Big_Brain thank you so much ayye 💗 iye reject una eth oyage video eka balala mama appeal video eka ada ude 9:00 damma hawasa 2:45 ta mama youtube program ekata join una ..oya godk hoda manussayek ❤️ kisima tharahawk natiwa bedagaththta godk thank you ayye 💗 Best of luck & keep going bro 💐💟

  • @samithalakshan0059
    @samithalakshan0059 2 หลายเดือนก่อน

    බ්‍රදර්.. පුලුවන් නම් රිප්ලයි කරන්න. මගෙ එකකටත් රීයූස්ඩ් ආවා. නිව්ස් චැනල් එකක්. නමුත් ඒකට කලින් වැදුනු ස්ට්‍රයික් එකකුත් තියනවා. ඒක අයින් වෙන්න තව මාසයක් තියනවා. ඒ ස්ට්‍රයික් එක තියෙද්දි වීඩීයෝ එකක් යැව්වොත් ඒක රිජෙට් වෙයිද..?? පුලුවන් නම් රිප්ලයි කරන්න. ලොකු උදව්වක්..

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน +1

      Appeal eka danna wadi kalayak na.ita passe danna baruwa yanwa.thawa masayak balan idiyot kohomath apeal karanna wen na bro.e nisa dala blnna video eka.wadiya stick eka pena vidiyata hadanna epa shape eke hadanna video ek

    • @samithalakshan0059
      @samithalakshan0059 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි බ්‍රෝ. දැන් ටිකකට කලින් චැනල් එක හරි ගියා. ඒකට ලොකුම ස්තුතිය යන්න ඕනේ ඔයාට. ඔයාව ෆලෝ කරලා අපි වීඩියෝ එක හැදුවේ. බොහෝම ස්තුතියි දීපූ සපෝට් එකට. ආදරෙයි 💙🙏🙏

    • @SajithHettiarachchi-d3q
      @SajithHettiarachchi-d3q หลายเดือนก่อน

      strike eka thiyeddida apeal eka damme.ethakota aprove unada 🙄🙄

    • @samithalakshan0059
      @samithalakshan0059 หลายเดือนก่อน

      @@SajithHettiarachchi-d3q ඔව්ව් ඇපීල් වුණා. ස්ට්‍රයික් එකත් තව දවස් කිහිපයකින් අයින් වෙනවා. හැබැයි මම වීඩියෝ එකෙ ස්ට්‍රයික් එක ගැනත් පැහැදිලි කිරීමක් කළා!!

  • @Aazashort
    @Aazashort 5 หลายเดือนก่อน

    පොඩි ප්‍රශ්ණයක්. අනිවාර්යයෙන් answer එකක් ඕනේ.
    මම කරන්නේ youtube short. වෙන videos අරගෙන ඒවා මගේ විදියට remix කරල වෙනස්ම විහියකට short විදියට upload කරනවා. Monatization එකේදි ඒක ප්‍රශ්ණයක් වෙයිද? වෙන අයගෙ videos use කරනවා කියලා
    Thanks.🙏

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน

      Anunge videos witharakma daannath epa bro.oyage paththen value add karala podo wenasak krla daanna.nathnm aulk wenna puluwan 😊👍

  • @-vishwabalaya
    @-vishwabalaya 2 หลายเดือนก่อน

    සහෝදරයා මගෙත් චැනල් එකේ ඔහොම ඇවිත් මේ වගේ වීඩියෝ එක හදලා දැම්මා සෙනසුරාදා හවස දැම්මෙ තාම නැත්තෙ මොකද දන්නෑ නේද

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน

      Thama email ekk awe nathnm review karala na eyala.ada ei boho durata.සෙනසුරාදා irida working days nemei nisa parakku wenna puluwan

    • @-vishwabalaya
      @-vishwabalaya 2 หลายเดือนก่อน

      ​@@Mr.Big_BrainBohoma sthuthi සහෝදරයා 🙏

  • @Finzdecodes
    @Finzdecodes 3 หลายเดือนก่อน

    Bro poddak mage channel eka balannako mekata monitaization apply kara reused content vadheedha ? Mang edit kara me video va

  • @Shadow-w6k6z
    @Shadow-w6k6z 7 หลายเดือนก่อน +1

    Oya karapu appeal video eke link eka description eke dala na ne. Puluwannam eka danna puluwanda❤

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  7 หลายเดือนก่อน +1

      Link eka description ekata add kara brother .check it.

    • @Shadow-w6k6z
      @Shadow-w6k6z 7 หลายเดือนก่อน

      @@Mr.Big_Brain Thank you brother ❤️‍🔥

  • @ReviewByRaveen
    @ReviewByRaveen 2 หลายเดือนก่อน

    Ayye mata wayase 16i mn mage monetize reject vela thiynne dn reused content kiyala.Mage face eka penna oya wage video ekak karaoth awulda ? 18 wadi kenek oneda ?

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน +1

      18t wadi kenek dammanm hoda .penuma podi wgenm case

  • @KavinduLakshanWeerasinghe
    @KavinduLakshanWeerasinghe 4 หลายเดือนก่อน

    Aiye man gaming video youtube ekata danne... man pita rata channel ekakin video clips gannawa 30s adu ewa... prashnayak weida?.... ehema gannawanam thappara kiiyata adu video clipsda ganna oni? 😊❤

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  4 หลายเดือนก่อน

      Echcharama aulk na oya hodata edit karala daanawanm.10-15s wage gnna puluwan nm thawath hoda .👍

    • @KavinduLakshanWeerasinghe
      @KavinduLakshanWeerasinghe 4 หลายเดือนก่อน

      @@Mr.Big_Brain thankyou aiyee ❤️😊

  • @S_phantom
    @S_phantom 2 หลายเดือนก่อน

    අයියේ මම නලු නිලියන්ගෙ photos videos දාන channel එකක් කරන්නෙ මට reused content ආවොත් ඔය විදිහට කරගන්න බෑද 😢

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน +1

      Eka depend wenwa oya daan content ekath ekka.oya nalu niliyange ewa nikmmma aran danwanm amarui tikak.value add wenna one.

    • @S_phantom
      @S_phantom 2 หลายเดือนก่อน

      @@Mr.Big_Brain e dapu video private dala aluthen wena video dammoth magema monatize ganna puluwanda

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน +2

      Ow ehema aulk na.privat dan natuwa ain karath kmk na.monatization apply karanna klin ewa ain karanna .dn thibbata kmk na.private dammama e videos walin kohomath watch timr count wen na

    • @S_phantom
      @S_phantom 2 หลายเดือนก่อน

      @@Mr.Big_Brain ok thanks

  • @MyDog-00
    @MyDog-00 2 หลายเดือนก่อน

    Aiye mtth una mge chennl ekt reused content kiyl awa mn wen ayge video dekk dl thibba mn oy video ek kl dnne nathuw mn ew delete kr mn aye 4000 hdgnn ek thorgthe mn krnn mge poto dl video hdn ek ek aulk ndd

  • @AvishkaMadhumal
    @AvishkaMadhumal หลายเดือนก่อน

    අයියා කන්ටෙන්ට් වලට ai voice දැම්මොත් කොපිරයිට් වදිනවද

  • @Sith-novel
    @Sith-novel 2 หลายเดือนก่อน

    අයියේ අපි අලුතෙන් චැනල් එකක් හදනකොට ඒකට පරන ඇඩ්සෙන් එක දීල හරියන්නෙ නෑ නේද . අලුත්න්ම එකක් හදන්න ඕන නේද ..

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน

      Na na parana rkama thama denne.channel ona tharam connect karanna puluwan adsence ekata.ekkenekta adsence acc ekai hadanna puluwan godk hadanna ba .parana ekama denna

    • @Sith-novel
      @Sith-novel 2 หลายเดือนก่อน

      @@Mr.Big_Brain වෙන පෝන් එහෙකින් වෙන ඊමේල් එහෙකින් ගියොත් .. එතකොට ඇඩ්සෙන් එකවුන්ට් එක වෙනස් කරනව නේද.. අනේ ප්ලීස් අයියේ උත්තරයක් දෙන්න...

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน

      Oya mona email ekrn moa channrl rka haduwath aulk na oya monatization wlt apply karaddi ethanata oyhe adsence acc eka illadddi parana adsence acc ekama denna ethanata.aluthen rkak hadanna yanna rpa.

    • @Sith-novel
      @Sith-novel 2 หลายเดือนก่อน

      @@Mr.Big_Brain අපේ අයියගෙ පෝන් එකෙන් එයාගෙ අයිඩී එක දීල තමයි මොනටයිටේශන් ඇප්ලයි කලේ.. එතකොට කොහොමද කරන්න ඕන... එයාගෙ ඊමෙල් එක තමයි ඒකට දීල තියෙන්නේ .. එයාගෙ අයිඩී එක වෙරිෆයි කරපු නිසා ප්‍රශ්නයක් වේවිද

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน

      Id ek dunne mokakatda

  • @Deshan_kularathna909
    @Deshan_kularathna909 7 หลายเดือนก่อน

    වෙන gamer කෙනෙක්ගේ video එකක් short එකක් විදිහට edit කරලා සින්දුවක් දාල මම youtube දැම්මොත් reuse වදිනවද,
    Reply please ❤❤

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  7 หลายเดือนก่อน +2

      Sindu daanna epa kohomath ethakota reused wadinwa brother .video eknm poddk edit karala thawa oyge hari voicr rkak hari monahari oyage paththen add karala danna.ethakota aulk wenwa adui

    • @madushadilshan7874
      @madushadilshan7874 6 หลายเดือนก่อน

      ඊයේ මට Reuse වැදිලා ආපු Notice එකේ පැහැදිලිව තියෙනවා වෙන Creator කෙනෙක්ගේ විඩියෝ ගන්න බැ කියලා. අවසර තිබ්බාත් වෙන ගායකයෙක්ගේ සින්දු වලය දෙන්නෙත් නැ කියලා 😢

    • @Aazashort
      @Aazashort 5 หลายเดือนก่อน

      ​@@Mr.Big_Brain ගොඩ මං හොයපු දේට උත්තරේ හම්බුනා ❤

  • @SL_Modified_Bus_Club
    @SL_Modified_Bus_Club 5 หลายเดือนก่อน

    අයියෙ මියුසික් චැනලක් කරනවා නම්

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน

      Music wade tikak aul monatization gaddi.eka shuwer na

  • @Thathsara18
    @Thathsara18 4 หลายเดือนก่อน

    Short video eke background ekata wena video clips dammta awulk nadda

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  4 หลายเดือนก่อน

      Aulk na

    • @Thathsara18
      @Thathsara18 4 หลายเดือนก่อน

      @@Mr.Big_Brain ♥️

  • @OshanSrilanka
    @OshanSrilanka 5 หลายเดือนก่อน

    Bro mama video karapu travel video 4K thiyanawa hamadama eka withark Edit kara kara damoth me reused ekanwadinawada

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน

      Oya video karapu ewanm aulk na

  • @slparinamayaa
    @slparinamayaa 4 หลายเดือนก่อน

    Ayye mage me thiyena video walata reused issues ewida 😢

  • @Freaky_Vibes3
    @Freaky_Vibes3 5 หลายเดือนก่อน

    Bro mn short krnna gththa(me channel eka newe) 1week wage athi..komhri veiws 47k wage awa..anthimata dpu hama video ekktma wge 10K+ veiws awa..dan eka paratma veiws ennne nthuwa giyanee😥..pase e catogory video ekk me channel ektth damma(last video eka me chnnl eke)mekata dmmma ekatth veiws enne nthi wuna ada..mn klinuth shorts try kra..ewatath mewage veiws thibila veiws nthuw giya..ekt reson eka mokkd??

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน

      Ehema thama brother .yt eken aluth channel walata digata short walata reach eka den na.views hama video ekatama mul kaale yt eken den na.eyala reach karana pramaya adui.eka mul kale hati eka video ekakata godk views gihin anith ewata reach ekath adui ehema thama .ethakota oya poddk dawas keepayak idala aye video ekkk daanna hamadawasema daan nathuwa.ethakota oka hari ywa.dawasa gaane danwanm e okkotama reach hadenna kal ynwa tikal 😊👍 try krla blnna

  • @topshorts4158
    @topshorts4158 3 หลายเดือนก่อน

    video ake thiyena text tika ganna puluwanda

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน

      Mn gaw na brother eka dn

  • @Danumgonuwa5
    @Danumgonuwa5 5 หลายเดือนก่อน

    Bro mata masa 3k inna kiyanawane reapply karanna🙄
    Reapply karaddi ayemath mula idan watch time hada ganna onada subscribers ehema🙄🙄🙄

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน

      Na na aye mula idan one na.oyagr watch timr awilla thiyena videos tika check karala monada aul kiyla blnna 👍

  • @slgamingandtechlk8542
    @slgamingandtechlk8542 3 หลายเดือนก่อน

    copyright vadenne nathi channel walath ohoma enoda?

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  3 หลายเดือนก่อน

      Ow copyright nthuwat ennna puluwan dala thiyena content anuwa

  • @Harish-b9d
    @Harish-b9d 6 หลายเดือนก่อน +1

    me channel eke monetize ada remove una brother help krnna pluwnd 🙂🙏

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  6 หลายเดือนก่อน

      Mokakda une mona hindada remove une

    • @Harish-b9d
      @Harish-b9d 6 หลายเดือนก่อน

      @@Mr.Big_Brain reused kiyla awe man mokuth wena ayagen ussala dala ne... Okkoma man edit krnne. Hdanne music ehma youtube audio library eken... Help krnna pluwnda 🙂🙏

  • @NRgaming532
    @NRgaming532 5 หลายเดือนก่อน

    Reaction channel ekta monetize hmbenawda

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน

      Ow puluwan ❤👍

  • @MUSICFREEDOM26
    @MUSICFREEDOM26 6 หลายเดือนก่อน +1

    Short වලින් පැය 4000 ගැහුවොත් හරි යන්නෙ නැද්ද

  • @slsportscafe7711
    @slsportscafe7711 5 หลายเดือนก่อน

    Repetitive content kiyanneth reused content kiyana ekatamada????
    Please reply bro🙄

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน

      Na bro.e ekama video eka nawatha nawatha dammama thama eka enne

  • @Sanjeewa-rt6ts
    @Sanjeewa-rt6ts 2 หลายเดือนก่อน

    Aiya mata udauwak karanna puluwaan da

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  2 หลายเดือนก่อน

      Mokakda

    • @Sanjeewa-rt6ts
      @Sanjeewa-rt6ts 2 หลายเดือนก่อน

      @@Mr.Big_Brain aiye mge channel ekak thiyenawa ekata mama danna movie review thawa oya visesha dewal genath video hadala danawa

    • @Sanjeewa-rt6ts
      @Sanjeewa-rt6ts 2 หลายเดือนก่อน

      @@Mr.Big_Brain eka monetization apply kara ekatath awa reused content kiyala mama aiya kiuwa wage video ekak hadala yeuwa eth ayath reused content kiyala awa

    • @Sanjeewa-rt6ts
      @Sanjeewa-rt6ts 2 หลายเดือนก่อน

      Mama video hadanna phone ekan voice recodin karannath 4n ekan mata mama video hadana vidiya aiya ta kiyannam berida aiya mata eka english walin liyala denna

    • @heavenworld145
      @heavenworld145 2 หลายเดือนก่อน

      @@Sanjeewa-rt6ts Ehm wnwnm copyright ewa serm ain krnnma wenw.

  • @samadhiumayanganajayasuriy8434
    @samadhiumayanganajayasuriy8434 4 หลายเดือนก่อน

    Ane mata udau karanna puluwanda oyage whattsp no ekak tiyanawa

  • @DM_BEATS_1
    @DM_BEATS_1 6 หลายเดือนก่อน

    අයියා මගෙ ,chanel eke මෙක හදාදෙනවාද

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  6 หลายเดือนก่อน +1

      Eka brother oyama thama hadanna one oyge channel ekt set wena vidiyata 👍

    • @DM_BEATS_1
      @DM_BEATS_1 6 หลายเดือนก่อน

      @@Mr.Big_Brain hm♥️🙃

  • @S.L.M.L.K
    @S.L.M.L.K 5 หลายเดือนก่อน

    Mage channel ekata monetization ganna beri weida😢😢

    • @S.L.M.L.K
      @S.L.M.L.K 5 หลายเดือนก่อน

      Balala kiyanna puluwanda

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน +1

      Mn bluwa oyage chnnel rka.oya daannr anith ayagr sindune.ekata copyright prushnna hugak enwa.monatization nm dan wadiya den na oua wagge cahnnrl wlt.oyagema wena deyk karanna brother .okath shape eke karan yanna aduence ekak hadgganna.habai monatization nm shuwer na ❤👍

    • @S.L.M.L.K
      @S.L.M.L.K 5 หลายเดือนก่อน

      Thnx

  • @shen_Music-g3g
    @shen_Music-g3g 5 หลายเดือนก่อน

    Aiye video private danna epada..delete karannama oneda..

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน +1

      Oyge godk aul video thiyenm anungemma gaththa ewa,copyright wadi ewa thuyenm delete karanna wenwa.private dammath aul.ethakota kohomath private video wala watch time pennanneth na

    • @shen_Music-g3g
      @shen_Music-g3g 5 หลายเดือนก่อน

      @@Mr.Big_Brain copywrite ne aiye..mn music krnne...hoyala blddin music channel karana aya monitize on kragena thiyenawa..ahaddinuth kisima aulk welath ne..mge re apply thiyenne next month ekata..video delete karaoth channel ekata prashnayk weida..impression eka adu unama views down weida...

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน

      Dn brother music channel wlt monatization hambena eka hariyatama shuwer karanna amarui.mn oyge channel eka bluwa.eke okkoma music ewa thiyena nisa video ekak dekal delete krata wenasak nane.parana channel walata hambuna kattiyath athi.eth dn eka shuwer na aluth yt rules ekka.habai hambennath puluwan .oya oyge channel eka gana wistarayak krla apeal ekak aye dala blnna video ekak hadala.try krla blnna

    • @shen_Music-g3g
      @shen_Music-g3g 5 หลายเดือนก่อน

      @@Mr.Big_Brain hari aiye..mn karala blnnm..fen appeal eka expired wela..ilaga eka reject unoth eka karala balannm..oyage video eka dakiddin chuttak parakku wedi..aulk ne..ilaga para try karannm..video eka karata thanks.❤️..godak dewal igena gaththa...good luck..digatama karagena yanna..100k goal ekata yanna suba pathanawa aiye..ජයවේවා..❤️🙏

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน

      Ow try karala blnna jaya wewa.thank you brother ❤👍

  • @MemoCats-jv32
    @MemoCats-jv32 4 หลายเดือนก่อน

    Aiye mama funny channel eksk krnw ath views ynne ne.udawuwak dennko😢

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  4 หลายเดือนก่อน

      Tika kaalayak nawaththan nathuwa ekadigata videos daan yanna bro.ethakota oka hari ywa.views awath nathath daaan yana ethakota thama eenne

  • @GayathraKalhara-pt4sm
    @GayathraKalhara-pt4sm 7 หลายเดือนก่อน +1

    Copyright claim thibboth..?

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  7 หลายเดือนก่อน

      Video eke thiyenne oyagema content ekaknm eka echchara aulk wen na.habai nathnm ain karanna wenwa.music walata wadilanm ewa mute karanna 👍

    • @GayathraKalhara-pt4sm
      @GayathraKalhara-pt4sm 7 หลายเดือนก่อน

      @@Mr.Big_Brain aa.. thank you✌️

  • @Dare_Bro
    @Dare_Bro 6 หลายเดือนก่อน

    Whats app nm ekak danawako

  • @universeeker
    @universeeker 7 หลายเดือนก่อน +1

    How can I contact you??

  • @cookwithveena1997
    @cookwithveena1997 5 หลายเดือนก่อน

    Email ekak damma reply karanna

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน

      Reply kara 👍 check it

  • @cricketlife2826
    @cricketlife2826 5 หลายเดือนก่อน

    Aiye mage chanal ekata ada meka awa aiyage watsapp number eka dennako 😢

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  5 หลายเดือนก่อน

      Oua video eke vidiyata karanna brother ethakota hri 👍

    • @gairukasulakshana1702
      @gairukasulakshana1702 4 หลายเดือนก่อน

      @@Mr.Big_Braintravel video karnne video edit karddi samhra places TH-cam ekn ganan oni aulk nadda 10 seconds vge gaoth music eka ayin Karla mage video ekta edit karla dammoth aulk weid?

  • @wws744
    @wws744 8 หลายเดือนก่อน

    මචං උදව්වක් ඔනී

    • @Mr.Big_Brain
      @Mr.Big_Brain  8 หลายเดือนก่อน

      Mokakd brother