මෙය තේරුම් ගත්තොත් අනාගාමි | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 84

  • @spathirana1233
    @spathirana1233 9 วันที่ผ่านมา

    බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා.!!! මේ උත්තම මිනිසත් භවයෙන්ම සසර දුක අවබෝධ කර නිවියාමට මග සොයමි. අවසර මාර්ගය පුර්ණය කරගැන්මට ඔබ වහන්සේගෙන් කමටහන් ලැබේවා.!!! ලැබේවා!!!
    ලැබේවා.!!!

  • @ChandraniJayawardana-c1s
    @ChandraniJayawardana-c1s 4 หลายเดือนก่อน +4

    සිවු පසයට ණය නැති අසරන සරණ මෙවැනි උතුම් ආර්යන් වහන්සේටලාට නමස්කාර කරමි.

  • @vinithakatupitiya7241
    @vinithakatupitiya7241 10 หลายเดือนก่อน +2

    සාදු...සාදු...සාදූ.....මේ ජීවිතය අතහැරෙන්න පෙර උන්වහන්සේ දැක සිත නිවා ගැනීමට සසර පින මතුවේවා.. තෙරුවන් සරණයි.

  • @ManelAthukorala-vs5zd
    @ManelAthukorala-vs5zd 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏 🙏 🙏,..,. ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏....sadu .........!!!!!!!!!! sadu............!!!!!!!!!!! ඔබ වහන්සේ ට දිර්ගායුෂ වෙවා....,.!!!!!.......!!!!!!!!! සාදු....!!!!!!!!!!! sadu .!!!!!!!!!!!!!!

  • @DrDhamija
    @DrDhamija 2 หลายเดือนก่อน

    මගේ සිතේ තිබු සිත සිතුවිලි ගැන ගැටලු බොහෝවකට උත්තර හමු උනා.මෙසේ මේ දර්මය බෙදහරින කෙනෙක් ඇත්ද පින් සිදු වේවා.පතනා බෝධිය කින් රහත් බව අවබෝධ වේවා

  • @deepikanilanthi8372
    @deepikanilanthi8372 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා ....මොනතරම් සත්‍ය දර්ශනයක්ද මේ ...

  • @subhashinijayawardena5102
    @subhashinijayawardena5102 ปีที่แล้ว +7

    බුද්ධ ශක්තියේ බලයෙන්....ඔබ වහන්සේගේ වීර්යයෙන් උතුම් නිර්වානය සාක්ශාත් කරගැනීමට ශක්තිය ලැබේවා.ඔබ වහන්සේ දැක සිත පහදවාගැනීමට අපිටත් සසර පින් පහලවේවා

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 ปีที่แล้ว +2

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @sujeewapathirana3498
    @sujeewapathirana3498 5 หลายเดือนก่อน

    සුවපත් වේවා ...
    ඔබ වහන්සේ වැඩ සිටින තැනට ඇවිත් nirmala බුදු දහම asimata mata හැකියාව ලැබේවා ...🙏🌷

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙම ධර්ම දානය ප්‍රචාරය කරන පින්වත් ඔබතුමාගේ උතුම් ප්‍රාර්ථනාව ඉටු වේවා 🙏🙏🙏

  • @mskalupahana374
    @mskalupahana374 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏දුකින් මිදීමට වෙරවිරිය දරන අපට මේ උතුම් දේශනා අපට මහගු වස්තුවකි සුවාමින් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු! මාගේ ගවුරවනීය නමස්කාරය උත්තමයානන් වහන්සේ වෙනුවෙන්ම වේවා.

  • @samanthasubashinifernando3474
    @samanthasubashinifernando3474 ปีที่แล้ว +2

    ඔබ වහන්සේව දැක ධර්මය කාරනා ඇසීමට කැමැත්තේමි. දුරු රටක ජීවත්වන මට ඵ් අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමි. කරදරයක් නොවේ නම් වැඩ සිටිනා ස්ථානය දන්වන්න. 🙏🙏🙏

  • @poojacherry4141
    @poojacherry4141 ปีที่แล้ว +8

    මේ භවයේදිම අද අදම ඔබ ව්හන්සෙව දැක ධර්මය අසා නිවන් දකින්නට ලැබේවා කියා අදිස්ඨාන කරනවා ..🙏🙏🙏 සාදු සාදු සාදු ..🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshannanayakkara7576
    @dilshannanayakkara7576 10 วันที่ผ่านมา

    ❤❤

  • @padmaseeliranaweera
    @padmaseeliranaweera ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @swarnamalie7826
    @swarnamalie7826 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏 ඔබවහන්සේ ගේ අරමුණ ඉටුවේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    🙏🙏🙏 බුදු සරණයි සාදු සාදු සාදු .හොඳ පැහැදිලි කිරිමක් ගොඩක් පිං ලැබේවා .🙏🙏🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +1

    සාදු සාදු තෙරැවන් සරනයි ආර්‍රයන් වහන්ස නමස්කාර කරමි නමස්කාර වේවා

  • @Nethujakulasinghe
    @Nethujakulasinghe ปีที่แล้ว

    Swaameen wahanse muna gaheemata awasthawak udaa karala denna ...bawanaawata upades ganeemata awshya karanawa...idiriyata yanna awashya upades ganeemata awasiy. Bohoma pin ...theruwan saranai...!!!

  • @ravindraperera4747
    @ravindraperera4747 ปีที่แล้ว

    දැනේනවා අපේ සුවමින් වහන්ස

  • @JayanthiManike-m3h
    @JayanthiManike-m3h 4 หลายเดือนก่อน

    මම ගොඩක් කැමතියි පැවිදි වීමට.හැමදම ප්‍රාර්ථනා කරනවා මේ අරියතුන් වාහන්සෙ මූණ ගැසෙවා කියලා.මගෙ ප්‍රාර්ථනාව ඉටු කර ගැනීමට උදව් කරන්න ගොඩක් පිං,

  • @renukajayawardena6426
    @renukajayawardena6426 ปีที่แล้ว

    💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @sadunishara7587
    @sadunishara7587 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @padmaabesinghe6251
    @padmaabesinghe6251 8 หลายเดือนก่อน +1

    Most important damma sermon

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd 5 หลายเดือนก่อน

    🙏💛🙏💙🙏💚🙏🧡🙏💗🙏❤️🙏

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    නමෝ බුද්ධාය තේරුවන් සරණයි

  • @vajirajayasekera5741
    @vajirajayasekera5741 ปีที่แล้ว +1

    🙏🙏🙏ආශ්චර්යයි 🙏🙏🙏

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 ปีที่แล้ว +2

    Sadu Sadu saadu. 🙏🙏🙏🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරිමක්
    🙏❤️❤️❤️❤️🙏
    යහපතක්ම වේවා !

  • @royanthony4646
    @royanthony4646 9 หลายเดือนก่อน

    හැමදේම අතාරින්නස ඕන ..

  • @sudathrohana2655
    @sudathrohana2655 ปีที่แล้ว +1

    Unwansewa dakinna lebewa

  • @padmaabesinghe6251
    @padmaabesinghe6251 8 หลายเดือนก่อน

    Saadu Saadu Saadu!!!

  • @diyonthilina3443
    @diyonthilina3443 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🎉🎉🎉

  • @diyonthilina3443
    @diyonthilina3443 9 หลายเดือนก่อน

    Theruwan sarani 🎉🎉🎉

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gabgelaariyathilaka1902
    @gabgelaariyathilaka1902 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว +2

    Sadu sadu sadu ❤❤❤

  • @varunasemawe6738
    @varunasemawe6738 ปีที่แล้ว

    Sadu..sadu..mage gurudewayanta🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa ปีที่แล้ว

    ❤❤🙏🙏🌸🌸

  • @angeloweeramantrige7194
    @angeloweeramantrige7194 ปีที่แล้ว

    Avashya vela thibuna dheya adha ehuna.Oba vahanse Niwan dhakithva 🙏🙏🙏

  • @rashanisumendra4040
    @rashanisumendra4040 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 10 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට දානයක් පිරි නමන්න පුලුවන් ද ? තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 ปีที่แล้ว

    Sadu sadu sadu!

  • @Blackmamb65
    @Blackmamb65 ปีที่แล้ว +2

    සුපින්වත ,
    ආර්‍ය් බාවය පුද්ගල ස්වරූපයෙන් නොගෙන ,
    දහම තුළ පිගිටා කටයුතු කර ආර්‍ය් බාවයට පත්වීමට වෙර ගනිමු.🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 ปีที่แล้ว

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว

    🌷🌷🌷🙏🙏🙏

  • @sadasminula2131
    @sadasminula2131 ปีที่แล้ว

    may tamil swaminwahanse kenekda.un wahansege darma desana mama kalin ahala thiyanawa.therum ganima pahasui

  • @swrsirisantha2276
    @swrsirisantha2276 8 หลายเดือนก่อน

    Gawrawaneeya Swamin wahansewa mata hamuwannata puluwan kohedida?

  • @SeethaAriyarathna
    @SeethaAriyarathna 4 หลายเดือนก่อน

    28:54

  • @tharushanayanathara-bk4lv
    @tharushanayanathara-bk4lv 11 หลายเดือนก่อน

    Me manokaaya nirmanya une kohomd

  • @CyrilGunerathne
    @CyrilGunerathne ปีที่แล้ว

    Though it is ture or fails (right or wrong) acceptable.

  • @NiroDhanushka-c6g
    @NiroDhanushka-c6g 4 หลายเดือนก่อน

    Aryan wahane munageasee Kamalahan laba genimata heakewewa

  • @JayanthiManike-m3h
    @JayanthiManike-m3h 4 หลายเดือนก่อน

    අරියතුන් වාහන්සෙ හමූව්ය හැකි විදියක් දන්නා කවුරුත් නැද්ද.උදව් කරන්න ගොඩක් පිං please

    • @asseddumalaflora8053
      @asseddumalaflora8053 3 หลายเดือนก่อน

      Niwan dakimu channel eka balanna.ehi Parana video balanna.ema list eke Viber group ekak thiyenawa.join wenna.dhana massage balanna

    • @NisansalaDissanayake-wu3vf
      @NisansalaDissanayake-wu3vf 2 หลายเดือนก่อน

      ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානය දන්නවා නම් කියන්න පුළුවන් ද. ගොඩක් පිං

  • @poojacherry4141
    @poojacherry4141 ปีที่แล้ว +20

    මෙම ආර්‍යන් ව්හන්සෙ වැඩසිටින්නෙ කොහෙද ?? කරුනාකර දැනගන්න සාලස්වන්න ගොඩක් පින් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thejanbuddhika5187
      @thejanbuddhika5187 ปีที่แล้ว +4

      Dannawanam kiyanna

    • @nimhariadhikari
      @nimhariadhikari ปีที่แล้ว +12

      ඇයි ස්වාමින්වහන්සේ ව සොයන්නෙ..ඔබ ඔබව සොයා ගන්න ..මෙච්චර කල් කලෙත් අනුන් සොය සොයා ඇවිදපු එකනේ

    • @ravindraperera4747
      @ravindraperera4747 ปีที่แล้ว +3

      දැනේනවා අපේ සුවමින් වහන්ස

    • @rohansanjeewa4719
      @rohansanjeewa4719 11 หลายเดือนก่อน

      Innenam kurunegala dolukanda kiyana peththelu hoyaganna puluwan.

    • @ChamindaPushpakumara-yr8vm
      @ChamindaPushpakumara-yr8vm 10 หลายเดือนก่อน +1

      ​@@nimhariadhikaripinwath himiyani mata obawahansege golayek widiyata me budu sasune pawidiwee uthum niwana awaboda Kara ganimata awasara Dena sekwaa 🙏🙏🙏🙏🙏🙏

  • @hemalatharanawaka5908
    @hemalatharanawaka5908 ปีที่แล้ว

    Deshakaýà Tamilďa?

  • @chandukapresad
    @chandukapresad หลายเดือนก่อน

    🙏🪷

  • @samanlalani1766
    @samanlalani1766 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nayanaguruge6913
    @nayanaguruge6913 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @makara4354
    @makara4354 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @තොරනහන්දිය
    @තොරනහන්දිය 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @piyumiliyanage549
    @piyumiliyanage549 ปีที่แล้ว

    🙏🙏🙏

  • @vajirajayasekera5741
    @vajirajayasekera5741 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pradeephemantha6997
    @pradeephemantha6997 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thulharijayalath3693
    @thulharijayalath3693 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Reinorldte
    @Reinorldte 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandanibandula9014
    @chandanibandula9014 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amalithathsarani1913
    @amalithathsarani1913 7 หลายเดือนก่อน

    🙏🙏