@@sadunlakshan2373 uba me video ek bluwa nm gon comment danne n . mona shy eke lamayek unath bhutharayak un wibage hin d stress wela innw nam wibage kohomt kl ynn oni . twa masayak hmbunot ub eketh wd krhn . mokd api awilla ubt ee mase wada krnna denne ntte nane . anith de thamayi apita anagathe balanna ba kiyn ek . e dws wl api clz ekk thorgtte niyamitha kayata kalin syllbus iwr kryi kiyl hithagena . api dannwd mechchara prkku wenw kiyala . meeka wenuwen e dws wala katha karanne nthuwa dan katha karanne onna ooka hin d
Matanm malli ooka theruna.. ookage heti ඔහොම i kiyla...oyalata පුළුවන් nm විපක්ෂය pirisawa දැනුවත් karsnna... eyalagen samajaye සංවාද yak athikaranna..ape kale kare ehema (2023) ...
Mona unth විපක්ෂය පිරිස wedi... දැනට කරන්න හොඳ ma de meka... specially SJB දැනුවත් karanna...(2023) di former opposition leader tai berima thena ooka kiwwe..itpsse eya e gena media walata kiwwa, parliament eke katha kara..itpse extra කාලයක් dunna exam ekts.... පුළුවන් nm try krnna.....
Thank you so much sir api wenuwen katha karata. Mata dan athatama pissu wage. Meeta wadiya hondai mawa gihin angoda admit kra nm. Api illane apita himi wiya yuthu kalayi. Please postpone 2024 A/L
@@Sweet_Soul631onawata wadiya hopes thiya gnna epa 🙂Kal yawanawa nm. Oka melahata Kal yanna ona president pawa me wenakota Meka dannawa. Eth eyala silence. Me welawe eyalt thiyna lokuma de chande misak AL newei. Lamai paw ithin eth karanna deyak na 😐
දැකපු හොදම පොයින්ට් එක තමා එක්සෑම් ජනවාරි තිබ්බත්,නොවැම්බර් තිබ්බත් ඉන්ටේක් එක ගන්නෙ 26 කියන එක❤ ඕක දැනම දැනම පොඩි උන්ගෙ අනාගතෙටනෙ කොමසාරිස් සෙල්ලම් කරන්නෙ,එයා කොහොමත් අසාර්ථක උනා එයා යටතෙ තිබුන එක්සෑම් දෙකේම් පේපර් පිට උනා ,හරි ක්‍රියාමාර්ගයක් තවම නැ මෙ එක්සෑම් එකෙත් ඕකම උනාම තැලෙන්නෙ මෙ පොඩි උන්ම තම
Ow mata hamadam hitenawa eya me parath paper leak karagena apita aye karanna kyai kiyala komath intake 26 nm masayak dunna kiyala paduwak nane
අපි උද්ඝෝෂණයක් තියමූ ..සර්ලා එකතු වෙලා දවසක් කියන්න.
@@HirukaPerera-p8eකලා නම් හරි තමා....අම්මලා වත් පාරට බහින්නෙ නෑනෙ...😕ශිෂ්ශත්වෙට මේම දෙයක් උනා නම් බලන්න තිබ්බා....🥲🥲🥲
@ShehaniJayawardena කතා කරල වැඩක් නැ ඔක්කම සල්ලි තියෙන අය රට යවන්න තමා කරන්නෙ පොඩි මිනිහා ගෑන කවුරුත් නැ , චන්දෙ ඉල්ලනකොට නම් අලුත් ආන්ඩුව හොදවෙයි හිතුව් තාම් ඉතිම් කතාවක්වත් නැනෙ එ ගැනා
හරියට exam එක අවුරුද්දකින් කල් දාන්න ඉල්ලනවා වගේ අපි .." කල් දාන්නෙ නෑ " කිව්වම ඔක්කොම හරි එයාලට..exam නිසා මෙච්චර ළමයි stress වෙන්නෙ අපේ රටේ විතරයි..ඒ වගේම exam එක පිළිවෙලටකට කරන්න දන්නෙ නැති රටත් අපේ රට තමයි..ඒ ගැන හරිම දුකයි
මේ මල්ලී ඇත්තටම හරියටම පොයින්ට් එකට කතාකරනවා. මම මෙතෙක් මේ ප්‍රශ්නය ගැන දැකපු හරියටම detail කතා කරපු එකම වීඩියෝ එක.
Sirawatm
Ou atta🩷
ඊයේ සිරස Tv එකේ සාකච්ඡාවේදී ළමයි කියක් නම් ,msg කරද එවා දැක්කෙ නැ වගේ හිටිය එක ගැන බොහොම කණගාටුයි. මේ හැම ලමයෙක්ටම අහපු exam කරන්න සල්ලි නැ. මෙක දිහා පොඩ්ඩක් සාධාරණව බලාන්න කියල ඉල්ලනවා.
පාසල් දින 78k නෑ කියන්නේ, weekend public holy day ehm නැතුවනේ එහ්ම් බලුවොත් දවස් 120ක් විතර na මාස 4ක් නෑ. Ithin අසදර්ණ නැද්ද week end davs 40k ek class එකක්ට දවස් 20ක් 💔
අවුරුදු දෙකක් නෑ අයියේ . 2023 ජනවාරි පටන් ගත්තෙ අපිට පාසල්.චක්‍රලේඛ වල තියෙනෝ අවුරුදු දෙකක් ලැබිය යුතු කියලා 🥺 අපි F,S මට්ටමෙ ලමයි නෙමෙ . මාස දෙකක් කියන්නෙ කොයිතරම් තීරණාත්මක කාලයක්ද results වෙනස් කරන...ඇයි අපිට ඒක අහිමි කලේ...අපි අමතර කාලයක් ඉල්ලුවෙ නෑ . ඉගෙනගන්න කැමති ,හැකියාව තියෙන ලමයින්ට අසාධාරණයක් කරන්න එපා...ඒක හෙන පවක්...ස්තූතියි අපි වෙනුවෙන් හඩක් නැගුවට ❤
A/l මානසිකතවය උඩ ඉදියත් , මගේ පලවෙනි චන්දේ දුන්නේ පුදුම ආසාවකින් , ගෙදර අය වුනත් යාලුවෙක් උනත් මාලිමාවට විරුද්ධව වචනයක් කිව්වත් ඒකට පුදුම ආවේගයක් ආවේ ඒකට හේතුව වුනේ අසාධාරණයක් දකින හැම තැනකදිම හරි පැත්තේ හිටගන්න නායකයෙක් විදියට මම ජනාධිපතිතුමාව දැක්ක එක , අදටත් හොරුන්ට කඩේ යන්න කිසිම හිතක් නෑ
ඒත් A/l කියන්නේ මට මගේ මුළු ජීවිතේම , බැරිවෙලාවත් මේ මාසේ මට නැතිවුනොත් මට 2nd shy කරන්න වේවී . ඒත් මම දැනටම හිතාගෙන ඉන්නේ එහෙම ලියන්න වුනොත් ක්ලාස් යන්නේ නැතුව ඒ shy ek ලියනවා කියලා. ඉතින් ඒ හින්දා මේ අසාධාරණය වෙනුවෙන් මාලිමාවෙන් වචනයක්වත් ඇහුනේ නැතිවුනොත් සමාවෙන්න මන් මේ වතාවේ මගේ චන්දේ පාවිච්චි කරන්නේ නෑ , ඒක මෝඩ තීරණයක් වෙන්න පුලුවන් නමුත් මම පෞද්ගලික ප්‍රතිලාභ බලාගෙන චන්දේ පාවිච්චි කරේ නෑ , මට වගේ අනිත් අයටත් හරියනවට මන් ආසයි , මොනම තැනකදි උනත් මම මොනම තත්වෙක හිටියත් සාධාරණය කියන එකට මම ඔලුව නමනවා ඒනිසා මගේ වැරැද්දක් නැතුව ඇති කියලා මම හිතනවා 💚
ඔයාලා නොවැම්බර් exam තියෙනවා කියලා දැනගෙන දැන් කොච්චර කල්ද ගිය පාර exam කල් ගියාට පස්සේ විභාග දෙපාර්තමේන්තුවෙන් කිව්වා 2024 කල් යන්නේ නෑ කියලා ඔහොම හැම අවුරුද්දකම කල් දැම්මම කොහොමද පරණ තිබ්බ කාලෙට exam එක ගන්නේ ඔයාලා නොවැම්බර් exam sure එකටම තියෙනවා කියලා දැන දැන දැනත් ඇයි ඒකට ලෑස්ති උනේ නැත්තේ ඇයි ඒක හරී කියන්නේ මාත් මේ පාර ලියනවා ඒත් නොවැම්බර් exam තියෙනවා කියලා දැන ගත්ත ගමන් november වලට දින හදලා පාඩම් කරා ඇයි ඔයාලා ඒම කරේ නැත්තේ ඇයි දැන් ඒක සාධාරණීකරනය කරන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් හරියටම november කියලා තියෙද්දි ඇයි ඒ දවසට ලෑස්ති උනේ නැත්තේ.
ඔයාලා මෙහෙම කරන්න එපා ඔයාලා කවදාවත් ඔයාලා අතින් වෙච්ච අඩු පාඩු ගැන හිතන්නේ නෑ. ඒත් සාධාරණේ ඉල්ලන්නේ . පැහැදිලිව නොවැම්බර් තියෙනවා කියලා තියෙද්දි ලෑස්ති උනේ නැති උන එකට කවුද වැරදි එතකොට .
මාත් මේ පාරම exam ලියන කෙනෙක් නිසයි මේක මෙහෙම කිව්වේ . කට්ටියක් පාඩම් කරේ නෑ කියලා එහෙම exam කල් දාන්න පුලුවන්ද ? ඔයාලා ඉල්ලන හැම දෙයක්ම ප්‍රායෝගිකද ? A/L කරන ළමයෙක් විදිහට ඔය හිතන විදිහත් වෙනස් කර ගන්න .
@@sadunlakshan2373 uba me video ek bluwa nm gon comment danne n . mona shy eke lamayek unath bhutharayak un wibage hin d stress wela innw nam wibage kohomt kl ynn oni . twa masayak hmbunot ub eketh wd krhn . mokd api awilla ubt ee mase wada krnna denne ntte nane . anith de thamayi apita anagathe balanna ba kiyn ek . e dws wl api clz ekk thorgtte niyamitha kayata kalin syllbus iwr kryi kiyl hithagena . api dannwd mechchara prkku wenw kiyala . meeka wenuwen e dws wala katha karanne nthuwa dan katha karanne onna ooka hin d
@@sadunlakshan2373හරි කතාවක්නෙ මේක 2024 ළමයි පලි ද ඒකට ..දැන් 2026 ළමයි කලින් ගත්තනෙ ඒ ව්දිහට කරන් යන්න පුලුවන් නෙ ..Al කරන්නැත්තන් පාඩුවෙ ඉන්න කටවහගෙන ..ඔයාගෙ මේ සාරධර්ම ගැන කතා කරන වෙලාවක් නෙවෙයි මේක ..මුලු ජීවිතේම turning point එක මේක ..ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවෙ එනව මෙතන රෙද්දක් කියන්න 🙂
@sadunlakshan2373 @sadunlakshan2373 යාලුවා මන් පාඩම් කරේ නෑ කියලා කොතනකවත් මම කියලා තියනවද ? මම මගේ පුලුවන් උපරිමය කරා ඉදිරියටත් කරනවා,
මම a/l ක්ලාස් පටන් ගත්තේ o/l results එන්නත් කලින් . මේ මාසේ දහනමය වෙනකොට ක්ලාස් නවත්තනවා ඒත් මගේ එක subject එකක සම්පූර්ණ පාඩමක් ඉතිරියි , අනිත් ඒවගේ සමහර තැන් අපැහැදිලී හේතුව මුල් කාලේ ක්ලාස් වල මොනතරම් පිලිවෙලට වැඩ කරත් අන්තිම ටික ගියේ මට හිතාගන්න බැරි තරම් වේගෙකින්,
ඔයා මට දැනටමත් දීලා තියන උත්තරේට අනුව මන් මොනවා කිව්වත් මේ වෙලාවේ මන් වැරදි කියලා ඔයා හිතයි. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි, ඒත් බහුතරයක් ඉල්ලන දේ ඔයාගේ ඇහැ දකින්නේ නෑ , ඔයා ඉන්නේ පටු ආත්මාර්ථකාමී අදහසක් ඔලුවේ තියාගෙන වෙන්න පුලුවන්, ඔයා මට මගේ අදහස් වෙනස් කරගන්න කිව්වට මන් ඔයාට එහෙම කියන්නේ නෑ හේතුව ඒක ඔයාටම භාරයි . කොහොම වුනත් මන් එක දෙයක් කියන්නම් මන් සාධාරණ කාලයක් ඉල්ලුවේ මන් වෙනුවෙන් විතරක් නෙමෙයි , බහුතරයක් වෙනුවෙන් , මම ආසයි මම වගේම තව එකෙක් දිනනවා දකින්න , තමන් ගැන විතරක් හිතලා තනි ගමනක් ගියාට කමක් නෑ, බහුතරයක් ගමන් කරන පාර වෙනස් කරන්න උත්සහ කරත් කමක් නෑ , ඒත් ඊට කලින් එකම එක තත්පරේකට පරාර්ථකාමී වෙලා බලන්න.
සහතික ඇත්ත.
😊
president , මම ඔබතුමාට එක දෙයක් කියන්නම්.ඔබතුමා අසාධාරණය පෙනි පෙනී ඒක නොසලකා හැරියා කියලා අපි දන්නවා...ඔහොම කරන්න එපා...පව් පුරෝගන්න එපා..විධායක ජනාධිපති කෙනෙක් ව ගෙදර යවපු රටක් මේක...තමුන්ට චන්දෙ දීපු ලමයිව මේ තත්ත්වයට පත් කලේ තමුන්....අපි අදට මේක නවත්වයි...නමුත් අමතක නෑ..රැගුවට වැඩක් නෑ..මෝඩ අහින්සක මිනිස්සු රැවටෙය් සාමාජ මාධ්‍ය නිසා..නමුත් එහෙම නැති අයත් ඉන්නව...අපි රැවටෙන්නෙ නෑ තමුන්ට ..තමුන්ගෙ කියවිල්ලට..රග පෑම් වලට රැවටෙන්නෙ නෑ...එහෙම මිනිස්සු තමයි ලෝකෙ වෙනස් කලේ..අපි බහුතරයක් නෙවේ වෙන්න ඇති..නමුත් අපි මේ වෙනුවෙන් ඉස්සරහටත් පෙනී ඉන්නවා..සටන් කරනව..චන්දෙ දීපු මිනිස්සු පරක්කු වැඩි වෙයි..එදාට...දවසක තේරෙයි තමන්ගෙ ලමේකගෙ හෝ පවුලේ කෙනෙකුට අසාධාරණයක් වුනු දවසට..අපි චන්දෙ දිල තියෙන්නේ අමනුස්සයෙක්ට කියලා ...⚠️️🚫🚫🚫
Matanm malli ooka theruna.. ookage heti ඔහොම i kiyla...oyalata පුළුවන් nm විපක්ෂය pirisawa දැනුවත් karsnna... eyalagen samajaye සංවාද yak athikaranna..ape kale kare ehema (2023) ...
Mona unth විපක්ෂය පිරිස wedi... දැනට කරන්න හොඳ ma de meka... specially SJB දැනුවත් karanna...(2023) di former opposition leader tai berima thena ooka kiwwe..itpsse eya e gena media walata kiwwa, parliament eke katha kara..itpse extra කාලයක් dunna exam ekts.... පුළුවන් nm try krnna.....
ඔව් ඇත්ත රටෙ මෙච්චර දෙයක් වෙද්දි මෙ මනුස්සය විතරක් නොදැන ඉන්න විදිහක් නැ.අනිත් ජනාධිපතිවරු මොනාකරත් රටෙ ළමයින්ට සවන් නොදි හිටියෙ නැ.ඇත්තටම මටනම් පුදුම කලකිරිමක් තියෙන්නෙ මගෙ පලවෙනි චන්දෙම මෙ වගෙ පිරිසකට දුන්න එක ගැන 😔
@@Bb-the100 eeka hari eth me welawe hetiyata eylta kiwwoth mokk hari positive deyak wei...api balamuko.. mth try ekk dennm...
සහෝදරයාගෙයි සහෝදරියගෙයි ඇස් කන් වැහිලද මන්දා 🙂🙂🙂
චන්දෙ ගන්න විතරක් පුරාජේරු
Sira😢
ඔයාලා නොවැම්බර් exam තියෙනවා කියලා දැනගෙන දැන් කොච්චර කල්ද ගිය පාර exam කල් ගියාට පස්සේ විභාග දෙපාර්තමේන්තුවෙන් කිව්වා 2024 කල් යන්නේ නෑ කියලා ඔහොම හැම අවුරුද්දකම කල් දැම්මම කොහොමද පරණ තිබ්බ කාලෙට exam එක ගන්නේ ඔයාලා නොවැම්බර් exam sure එකටම තියෙනවා කියලා දැන දැන දැනත් ඇයි ඒකට ලෑස්ති උනේ නැත්තේ ඇයි ඒක හරී කියන්නේ මාත් මේ පාර ලියනවා ඒත් නොවැම්බර් exam තියෙනවා කියලා දැන ගත්ත ගමන් november වලට දින හදලා පාඩම් කරා ඇයි ඔයාලා ඒම කරේ නැත්තේ ඇයි දැන් ඒක සාධාරණීකරනය කරන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් හරියටම november කියලා තියෙද්දි ඇයි ඒ දවසට ලෑස්ති උනේ නැත්තේ.
ඔයාලා මෙහෙම කරන්න එපා ඔයාලා කවදාවත් ඔයාලා අතින් වෙච්ච අඩු පාඩු ගැන හිතන්නේ නෑ. ඒත් සාධාරණේ ඉල්ලන්නේ . පැහැදිලිව නොවැම්බර් තියෙනවා කියලා තියෙද්දි ලෑස්ති උනේ නැති උන එකට කවුද වැරදි එතකොට .
මාත් මේ පාරම exam ලියන කෙනෙක් නිසයි මේක මෙහෙම කිව්වේ . කට්ටියක් පාඩම් කරේ නෑ කියලා එහෙම exam කල් දාන්න පුලුවන්ද ? ඔයාලා ඉල්ලන හැම දෙයක්ම ප්‍රායෝගිකද ? A/L කරන ළමයෙක් විදිහට ඔය හිතන විදිහත් වෙනස් කර ගන්න
@@sadunlakshan2373 මෙහෙමයි brother 🙂 api අවුරුදු ganan maasa ganan kal illuwe nene..maasyk kal denn kiynne papers tika kra gnna. Kohoma krath apita campus ynna enne 2026 eka november exam thibba kyl wath january thibba kyl wath wenask wen ne 👍 oya padam krala ethi ithin eka hri..hemoma ehema kragena ne anthima awsthewe hri lamayk igena gnna dekata chance ekak illanawanm eken wenne hodak nam anith dewal walata balapemakuth neththam ithin prashnayk nene neda..🙂 Anyway kal nogiya kyl apith exam liyn nethuwa inne ne. Puluwan විදියට liynwa. Api illanne apita results ek up kra gnna sadarana kalayk witharai..nethuwa S3k dagnna kalayk newe 👍👍👍👍
@@nethmigeethanjali175 aniwa
ඇත්තටම බහුතරය කියන්නේ කල් දාන්න කියලා...ඕන මෝඩයෙක්ට තේරෙනවා ඒක...
ඇත්තටම කල් දාන්න ඕනි මේක.අපිට අසාධාරණයි.
සර් කිව්ව හරී අපේ ජීවිතේ නැගිටගන්න පුලුවන් එකම පාර මේ A/L විතරයි...
අපි උද්ඝෝෂණයක් තියමූ ..සර්ලා එකතු වෙලා දවසක් කියන්න.
@@HirukaPerera-p8e godak lamaii kal yanna ona kiyana illimakaranawa eeunata lamainta hellena bari wenna video denoo balanna
@@HirukaPerera-p8e
එපා බ්‍රෝ උද්ගෝෂණයක් කරන්න එපා මොකද දැනටමත් ගොන්ජාට සල්ලි දෙන උන් බලාපොරොත්තු වෙන්නෙත් එ දේ
ඔයාල කරන උද්ගෝෂණය ගොන්ජගේ උන් උන්ගේ වාසියට හැරවගෙන හමුදාව මිනිස්සු එහෙම මරන්න ගයි එතකොට එ වැරැද්ද ඔයාලට පැටවෙන්නේ. ☝️💯🇱🇰
දැක්කනේ අරගලය කරේ විශ්‍යවිද්‍යාල සිසුන් හැබැයි නලු නිළියෝයි පාතාලේ පැනල එකෙන් ප්‍රයෝජන ඇරන් උන්ගේ ඇරියස් පියව ගත්තා අන්තිමට මිනීමැරුවෝ උනේ අර අහිංසක university, සිසුන්
☝️💯
එ හින්ද මොලෙන් වැඩ කරන්න online වලින් ගේම දෙන්න මොකද ගොඩක් දේශපාලකයෝ බය එකම දේ තමන්ගේ නම කැත වෙන එකට
ඔයාලා තර්කනුකුලව ඔප්පු කරන්න
ඊට පස්සේ නඩු දාන්න කොහෙත්ම උද්ගෝෂණයක් කරන්න එපා. ☝️💯🇱🇰
මමත් 3rd shy...... මමත් වැඩ පටන් ගත්තේ result ආවම..... මම physics fail....... ඇත්තටම තව මාසයක් කල් දාලා දෙනවා නම් ගොඩක් හොදයි...... මේකෙන් පස්සේ ආයේ අපිට කරන්න බෑ...... මගේ නම් මුලු අනාගතේම තීරණය වෙන්නේ මේ exam එක මත........
mgeth 3rd shy ek 🥺
Ane mageth😢
Mageth😢
Mageth 3 rd ek😓
Mageth
මාසයක් අපිට දෙන්න..syllabus cover නෑ තවම..අපිට ලැබුනෙ මාස 24 යි..කොච්චර අසාධාරණයක් ද. අපි ලොකු පීඩනයකින් ඉන්නේ.
දැන් අපිව බේරගන්නේ සමිඳාණන් වහන්සේ පමණයි
Please postpone a/l exam 2024😭😭😭😭
agree... GBU my dear one.......♥
Agreed god bless you dear💙
මම 1st shy කරන්නේ..අපිට සිලබස් කවර් වෙලා නැහැ...මට නම් ආයේ 2nd shy කරන්න තරම් සල්ලි නැහැ සර්😓
මේ පාර කරනනෙත් ගොඩාක් කරදර මැද්දේ😭😭
අනේ සර් ප්ලීස් උදව් කරන්න🙏🙏🙏🙏🙏🙏
අපි අසරණයි..අපිට පිහිටක් වෙන්නකෝ...😭😭🙏🙏🙏
මාර පීඩනයකින් ඉන්නේ😓😓
අපිට අපේ සාධාරණ කාලය ලබා දෙන්න🙏🙏මාසයකින් කල් දාලා දෙන්න සර්🙏🙏😭
අනේ සෙල්ලම් කරන්න එපා අපේ ජීවිතේ එක්ක.මේ උසස් පෙල විභාගය මත තමා මගෙත් මගේ පවුලෙත් අනාගතය තීරණේ වෙන්නේ..ගොඩාක් අපහසුකම් මැද මේ ඉගෙනගන්නේ..අපිට රට යන්න සල්ලි නෑ..😭😭
අපි මේ පාරින් කෝමහරි කරගෙන ජීවිතය ගොඩ දාගන්න බලන්නේ😭😭😭
උදව් කරන්න ප්ලීස්🙏🙏
අපිට මාසයකින් විභාගය කල් දාලා දෙන්න.අපිට සිලබස් කවර් වෙලා නැහැ ..අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න.විභාග කොමසාරිස්තුමා කියන්නේ පිටරට යන ලමයිට,ප්‍රයිවට් කැම්පස් යන් අයට සාධාරණයක් කරන්න ඕනිලු..රජයේ විශ්ව විද්‍යාලයට යන්න උත්සහා කරන මධ්‍යම ප්‍රාන්තික ලමයින්ට විෂය නිර්දේශයම ආවරණය කරලා නැති එකට කමක් නැහැ ලු..🔴🔴ලමයි විදියට අපි අහන්නේ රට යන ලමයිද මේ රටේ අනාගතය නැත්නම් මේ රටේ ඉගෙනගන්න ලමයිද අනාගතය ❔
සල්ලිකාරයෝ විතරක් ගොඩ යන්නද ලංකාවේ පරිපාලන නීති හදලා තියෙන්නේ❔❔❔
අපිට ලැබිය යුතු කාලය ලබාදෙන්න..💥💥.අපිට සාධාරණයක් කරන්න💥💥
2024 උසස් පෙළ විභාගය මාසයකින් කල් දාලා දෙන්න🔴🔴🔴
"නැ විභාගය කල් දාන්නෙ නැ දුප්පත් ළමයින්ට කොහොමත් සාදාරණයක් කරන්නෙ නැ. රට යන්න ඉන්න 1% වෙනුවෙන් අනිත් හැමෝගෙම ජීවිත කාලකන්නි කරලා දානවා " එදා කරපු වි.කො කරපු කතාවෙ කෙලින්ම කියපු නැති උනාට පැහැදිලිම අර්තය හරිම සතුටුයි නිදහස් අදයාපනයක් තියෙන රටක a/l විභාගය පැවැත්වීම
ශිෂ්‍යත්ව විබාගෙ ලොකු කරන් දගලනවා. ජිවිතේ තීරණය කරන්න පුළුවන් විභාගයක් ගැන අගමැති කතා කරන්නෙ වත් නෑ
ලමයි " මන්ජුල පේරෙරා " කියල සර් කෙනෙක් u tube chanel එකක් කරනව..ඒකෙ අද (november 7) දාපු vedio එකට ඔයලගෙ AL ප්‍රශ්නය comment කරන්න අනිවාර්යයෙන් ...ඒ comment මාලිමාවෙ විජිත හේරත් ඇමති අධීක්ෂණය කරල දවස් දෙකක් ඇතුලත විසදුමක් දෙන්නම් කිව්ව...ඒ නිසා ඒ vedio එකට comment කීරීම මාර වැදගත්..full vedio එක නොබැලුවත් comment කරන්න
දින දෙක ඉවරයි.ඒ යකා අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් වීව්ස් ටිකයි සබ්ස්ක්‍රයිබර්ස්ල ටිකයි වැඩිකරගත්ත බොරු කියල.ඔය වීඩියෝ දෙකට කලින් සබ්ස්ක්‍රයිබර්ස්ල හාරසීය ගානක් හිටියෙ පොරට😂
@@DinujayaRanathungaඑලෙවල් කරන උන් ඌට ඇන්දුනා කියන්නේ අමු ගවයෝ ඒ වගෙ එලෙවල් පාස් වෙන්නෙත් නෑ subscribers 1000kවත් නැති චැනල් එකක විඩියෝ එකක් ඇමතියෙක් බලල ජනාධිපති දැනුවත් කරනව කිව්වමවත් තේරෙන්න එපයි ටොම්පචයක් කියල ඒමදිවට ඌ කියනවගිය පාර ඇඩ්මිශන් ඇවිල්ලලු විභාගෙ කල් ගියේ එහෙම වෙලා නෑ ගිය පාර පට්ටම wal parayek ඌනම් අවස්ථාවේන් ප්‍රයෝජන ගත්තා
688යි හිටියේ @@DinujayaRanathunga
කල් දානවා නම් දාන්න උදවු වෙන තවත් හේතුවක්: *ඡන්දය එක්ක ළමයින්ගේ ඔළුව එකතැන තියාගෙන exam එකට ready වෙන්නත් ටිකක් අමාරුයි, ඡන්දෙයි exam එකයි අතර ලොකු කාලයක් නෑනේ... ළමයි exam එකේ සිහියෙන් හිටියාට, ගෙවල්වල exam එකට ළමයින්ට සූදානම් වෙන්න පරිසරයක් නෑ ගොඩක් ළමයින්ට... එක ඡන්දයකින් නෙවෙයි, ළඟ ළඟම තියෙන ඡන්ද දෙකකින් ඒ බලපෑම එනවා මේ සැරේ ලියන ළමයින්ට...*
aniwaren machan
Oknm atta💯🤌🏻
Api chande denna yaneth na meylt...mage palweni chandeth dunna eth meyala api gana hithanne na chutakwath...😣
chande danna nm ynn wenne naaa
Meka aththa bn.
අපි කොහොමහරි මාසයක් ගමු..!!! හිඟාකනවා නෙවෙයි..අපෙන් ගත්ත දෙයක් මේ හොඳින් ආපහු ඉල්ලන්නේ...
ලොකු ලොකු ටියුෂන් කාරයෝ සද්ද නැත්තේ උන් බලන් ඉන්නේ කෙළවෙන උන්ටික revision එකට එනකම්...
වගකියයුත්තන් දකිනකම් හැමෝම මේක share කරමු...
- 24 First Shy සෙට් එක
ado sirawtm oyi mn dakka 2024 2nd shy revision kiyala poster wgykut 😪
මේක නම් point එකටම කරපු කතාවක්💙
ඇත්තටම මෙතන ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ අපිට. අනිවාර්යයෙන්ම මේකට සාධාරණයක් ඕනමයි. ඇයි මේකට කවුරුත් හරියට උත්තරයක් දෙන්නෙ නැත්තේ🥺
🙂මේ වෙලාවෙ තේරෙන ලොකුම දේ තමා මේ ප්‍රශ්නෙදි අපිට උදව් කරන්න කව්රුත් නෑ. එක චැනල් එකකින් මේ ගැන කතා කරාද ලමයි.ගොඩක් අය මේ වෙලාවෙ එයාලගෙ වාසියට වීව්ස් ගන්න වීඩියෝ හද හද දානව 🙂අපි ගැන හිතල අපි වෙනුවෙන් කතා කරන්න කව්රුත් නෑ.අපි මෙතන කමෙන්ට් අස්සෙ වැලලුනා කියල ලැබෙන දෙයක් නෑ.ඒ වෙනුවට කරන්න පුලුවන් දෙයක් තියනවනම් ඉක්මන්ට කරමු 🙂නැත්තම් හොදට මේ සති දෙකේ වැඩ ටික කරගමු .විසි පහ විභාගෙ ලියමු රට යන්න ඉන්න බහුතරේ වෙනුවෙන් .පිනක් හරි ලැබෙයිනෙ 😏
Thank you අයියේ මෙහෙම ලමයි වෙනුවෙන් කතාකරන එකට..හැමෝටම තේරෙන මේ අසාධාරණය විභාග කොමසාරිස්ට තේරෙන්නේ නැත්තේ ඇයි...🙏
මාත් First shy.. අපිටත් තව syllabus ඉවර නෑ අන්තිම ඒවා Mathsවල එහෙම.. මාත් කලින් සතියේ එහෙම ලොකු effort එකක් දුන්න කල් දා ගන්න.හැම තැනම comment දදා, Google form පුරව පුරව... වැඩක් නෑනේ. කාගෙන්වත් කිසි response එකක් නෑ.. අපිට මේක මුළු ජීවිතේ වගේ උනාට ඒ අයට මේක තවත් පොඩි ප්‍රශ්නයක් විතර යි.. දැන් කාලෙ නාස්ති කරගත්ත ඇති.. නොවැම්බර් විභාගෙ තිබුනොත්.. වැඩ කරන්න මේ ටිකේ අපි අපේ උපරිමේ දෙමු..වෙන කරන්න දෙයක් නෑ...
ලමයි ලොකු පීඩනයකින් ඉන්නේ..ඇයි මේ ලමයින්ගේ පැත්තෙන් සාධාරණයක් ඉටු කරන්නේ නැත්තේ
dan chande nisa unta wena kisi deyak wadak na
අපි උද්ඝෝෂණයක් තියමූ ..සර්ලා එකතු වෙලා දවසක් කියන්න.
බොහොම ස්තූති මේ පිලිබදව කතා කරනවාට❤මේ දරුවන් අසාදාරනයි😢 පීඩනය දරාගන්න බැරුව ඉන්නේ එයාල ලැබෙන්න ඔනී කාලය ලැබිය යුතුමයි මේ දරුවන්ට😢
මේ කතාව හරියටම හරි. සාමාන්‍ය මනුස්සයාව පාගලා දාන එකනම් මේ ආණ්ඩුවෙන් කරන්නෙ ඇයි අපි මෙහෙම රජයක් පත් කලේ. කරැණාකරලා Al කල් දාන්න අවම මාසයකින්. මේ ළමයින්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. සාධාරණයක් ඉෂ්ට විය යුතුමයි!!!!!!
ඇත්ත හැම රජයක්ම ඒකයී අසරණ මනුස්සය ගැන කිසිම ගානක් නැහැ
මන් third shy අයියා ඔය කියන දේ ඇත්ත results ආවට පස්සෙ තමයි වැඩ පටන් ගත්තෙ.නොහිතපු විදිහට maths fail ඒක හොඳටම අවුල්.. ඒකයි මාසයක් දෙන්න කියන්නෙ දෙය්යනෙ 😢
අපි උද්ඝෝෂණයක් තියමූ ..සර්ලා එකතු වෙලා දවසක් කියන්න.
Lasith ayya 2023 1st shy 😁
@@HirukaPerera-p8eඅනෙ..මොකෙක් වත් එන්නැ බන් ..ලමයි එක්කෙක් වත් එකතු වෙන්නැ🤕
@@HappyCurling-qy4bg ඇත්ත . ලමයි එකතු වෙන්නෙ නැත්තෙ ලමයිට බයයි ඒ දවසත් නිකරුනේ විනාස වෙලා යයි කියලා
@@SLBrainDrillerහරියටම හරි
3 වෙනි කරුනෙන් අපිව දැනුවත් කලාට බොහොම ස්තූතියි , අපි එහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑ . දැන් නම් මේක අනිවාර්‍යයෙන් කල් යා යුතුමයි ⚠
Thank you ලමයි වෙනුවෙන් කතා කරනවට.. අපිට හරියට සිලබස් කවර් වෙලා නෑ.. කොහොමද පේපර්ස් ප්‍රැක්ටිස් කරන්නෙ නැතුව අපි එක්සෑම් කරන්නෙ.. අපිටත් රට යන්න සල්ලි තිබ්බා නම් මෙහෙම ඉල්ලන්නෙ නෑනෙ
අපිට දින 74ක අඩුවක් තියෙනවා.අපේ syllabus ඉවරත් නෑ.අපිට මේකට සාධාරණයක් කරලා දෙන්නකෝ
අපි ලොකු පීඩනයකට ඉන්නේ. අපි පාඩම් කරනවා. ඒත් තාම ඉවර නැහැ. අනේ exam කල් දාන්න.
ඇත්තටම දැන් නම් දරාගන්න බැරි තරම් පීඩනයක ඉන්නේ 😪
ඒක ඇත්ත අයියේ....thank you ළමයි වෙනුවෙන් කතා කරනවට...
Exam එකට නියමිත දින නොදී අපේ අනාගතේ විනාස කරන එකට සම්බන්ධ හැම ekektama hena ගහනවා... pawl pitin winasa wewa... winasa wewa... winasa wewaaaaaaaaaaa
අනේ එක්සෑම් කල් දාන්න ඕනි අනිවාරෙන්. අපිට අපේ සිලබස් වත් තාම ඉවර නෑ🥺🥺
🥺 ow appaa
අපිට මාසයක කාලයක් දෙන්න කොහොමත් විශ්වවිද්‍යාලයට යන්න වෙන්නෙ 2026 නම් මෙච්චර හදිස්සියෙන් විභාගය කරන්න ඕන නෑ නේ අනේ අපිට උදව් කරන්න කො
අපි උද්ඝෝෂණයක් තියමූ ..සර්ලා එකතු වෙලා දවසක් කියන්න.
ඔව් දැන් ඒක තමයි කරන්න තීන්නෙ @@HirukaPerera-p8e
ඇත්තටම exam කල් ගියොත් හොදයි.මාසයක් කල් ගියා කියලා මොකුත් වෙන්නෑ.
අපිට මේ exam එක ඇරෙන්න වෙන විකල්පයක් නෑ. අපි සාමාන්‍ය පවුල් වල ලමයි. අපේ අම්මලට සල්ලි නෑ private campus යවන්න. තියෙන එකම option එක AL. කරුණාකරල මේක මාසයකින් කල් යවන්න.
අපි මේ වෙලාවෙ මැරෙන්න තරම් පුදුම පීඩනේකින් ඉන්නෙ 😭😭😭😭
අපිට මාසයකින් විභාගය කල් දාලා දෙන්න.අපිට සිලබස් කවර් වෙලා නැහැ ..අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න.විභාග කොමසාරිස්තුමා කියන්නේ පිටරට යන ලමයිට,ප්‍රයිවට් කැම්පස් යන් අයට සාධාරණයක් කරන්න ඕනිලු..රජයේ විශ්ව විද්‍යාලයට යන්න උත්සහා කරන මධ්‍යම ප්‍රාන්තික ලමයින්ට විෂය නිර්දේශයම ආවරණය කරලා නැති එකට කමක් නැහැ ලු..🔴🔴ලමයි විදියට අපි අහන්නේ රට යන ලමයිද මේ රටේ අනාගතය නැත්නම් මේ රටේ ඉගෙනගන්න ලමයිද අනාගතය ❔
සල්ලිකාරයෝ විතරක් ගොඩ යන්නද ලංකාවේ පරිපාලන නීති හදලා තියෙන්නේ❔❔❔
අපිට ලැබිය යුතු කාලය ලබාදෙන්න..💥💥.අපිට සාධාරණයක් කරන්න💥💥
2024 උසස් පෙළ විභාගය මාසයකින් කල් දාලා දෙන්න🔴🔴🔴
අපි උද්ඝෝෂණයක් තියමූ ..සර්ලා එකතු වෙලා දවසක් කියන්න.
@@HirukaPerera-p8e😂😂 මෝඩ ගවයෙක්😂 එක්සෑම් එකට දවස් 20ක් තියන් පාරෙ බඩගාන්න මොලේ හොද නැද්ද
Ow ane ගොඩක් loku පීඩනයක් තියෙන්නෙ මෙ දවස් වල😢🙂
ස්තූතියි මේ ගැන කතා කලාට..සාධාරණයක් බලාපොරොත්තු වෙනවා,නැත්නම් ඉතින් නිදහස් අධ්‍යාපනයත් වැඩක් නෑ ..
පොඩි උන්ම අරගල කරලා පත් කරගත්ත ආණ්ඩුව අරගලකරුවන් ගැන සංවේදී නැ.... අද මේ පට්ට අසාධාරණයක් වෙලා තියෙන 1st shy උන් ටිකම තමයි එදා තමන්ගෙ පලවෙනිම චන්දෙ දැම්මෙ මැරුන හීන වලට පණ දෙන්න හිතාගෙන.... 💔
ඔයාලා නොවැම්බර් exam තියෙනවා කියලා දැනගෙන දැන් කොච්චර කල්ද ගිය පාර exam කල් ගියාට පස්සේ විභාග දෙපාර්තමේන්තුවෙන් කිව්වා 2024 කල් යන්නේ නෑ කියලා ඔහොම හැම අවුරුද්දකම කල් දැම්මම කොහොමද පරණ තිබ්බ කාලෙට exam එක ගන්නේ ඔයාලා නොවැම්බර් exam sure එකටම තියෙනවා කියලා දැන දැන දැනත් ඇයි ඒකට ලෑස්ති උනේ නැත්තේ ඇයි ඒක හරී කියන්නේ මාත් මේ පාර ලියනවා ඒත් නොවැම්බර් exam තියෙනවා කියලා දැන ගත්ත ගමන් november වලට දින හදලා පාඩම් කරා ඇයි ඔයාලා ඒම කරේ නැත්තේ ඇයි දැන් ඒක සාධාරණීකරනය කරන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් හරියටම november කියලා තියෙද්දි ඇයි ඒ දවසට ලෑස්ති උනේ නැත්තේ.
ඔයාලා මෙහෙම කරන්න එපා ඔයාලා කවදාවත් ඔයාලා අතින් වෙච්ච අඩු පාඩු ගැන හිතන්නේ නෑ. ඒත් සාධාරණේ ඉල්ලන්නේ . පැහැදිලිව නොවැම්බර් තියෙනවා කියලා තියෙද්දි ලෑස්ති උනේ නැති උන එකට කවුද වැරදි එතකොට .
මාත් මේ පාරම exam ලියන කෙනෙක් නිසයි මේක මෙහෙම කිව්වේ . කට්ටියක් පාඩම් කරේ නෑ කියලා එහෙම exam කල් දාන්න පුලුවන්ද ? ඔයාලා ඉල්ලන හැම දෙයක්ම ප්‍රායෝගිකද ? A/L කරන ළමයෙක් විදිහට ඔය හිතන විදිහත් වෙනස් කර ගන්න
@@sadunlakshan2373අයියෝ ඇයි ඔච්චර ආත්මාර්තකාමි නොවැම්බර් නෙවෙයි අගෝස්තු උනත් exam ලියන්න ලමයි කැමති හැබැයි ලමයින්ට උගන්නලා ඉවර නැත්තම් මොකද කරන්නෙ science maths කියන්නෙ ගොඩක් අමාරු subject හැමෝටම එක ම ගුරුවරයා නෙවෙයි කරන්නෙ. අනිත් එක මේ ලමයි අමතර කාලයක් කොතනවත් ඉල්ලුවෙ නෑ ජනවාරි වලින් වාරෙ ඉවර වෙන්න ඕනෙ. හැබැයි නොවැම්බර් වෙද්දි exam තියනවා. මෙයාලා result දෙන්න මාස ගනන් ගන්නවා ඒක සාධාරණද එතකොට ඒවට වන්දි ගෙවන්න ඕනෙ ළමයිද. ඔයාට දෙතුන් පාර කරන්න සල්ලි තිබුණට ගොඩක් ළමයින්ට එහෙම සල්ලි නෑ. අනිත් එක මාස ගනන් අවුරුදු ගනන් ඉල්න්නෑ. අනිත් පාඩව වල පේපර් ටිකකට ලෑස්ති වෙන්න එක මාසයක් විතරයි ඉල්ලන්නෙ. ඒක කොහෙද අසාධාරණ. මාසයක් දීලා result පුලුවන් ඉක්මනට එවන්න පුලුවන්නෙ. Result දෙන්න එයාලගෙ කාලෙ ඔක්කොම ගන්නවා උද්ඝෝෂණයි අරකයි මේකයි කියලා. චුට්ටක් ඇත්ත නැත්ත හොයලා බලන්න මේකෙ. නිකන් දගලන්නැතුව
@@sadunlakshan2373අනිත් එක නොවැම්බර් වෙද්දි සිලබස් එක ඉවර නොකරයි කියලා කවුරුත් හිතන්නෑ මෙතන ඉල්ලන්නෙ එයාලට ලැබෙන්න ඕනෙ කාලෙන් එක මාසයක්.මොකද එහෙම ලැබුනා කියලා ඔයාට පාඩම් කරපු ඒවා අමතක වෙනවනම් ඒක ඔයාගෙ ලෙඩක්.
මාත් කැම්පස් ලමයෙක් මට තේරෙනවා මේ ලමයිගෙ මානසික පීඩනය. ආය පාරක් කරන්න උනොත් යන වියදම කවුද දෙන්නෙ. නිකන් ගොන් බයිල ගහන්නෙපා එක මාසයක් ඉල්ලන්නෙ වැඩ නොකරලා නෙවෙයි මොකද එක මාසෙන් අයිලන්ඩ් රෑන්ක් දාන්න බෑ කියල ඔයත් දන්නවා මාත් දන්නවා
@@sadunlakshan2373 මං A/l s කරලා ඉවරයි...මං මේක කිව්වෙ ගෙදරම ඉන්න නංගි දැකලා..මං ගිය ක්ලාස් මයි ගියේ...හැබැයි අපේ අවුරුද්දෙ මාස දෙකකට වගේ කලින් සිලබස් කවර් කරලා පේපර්ස්ම කරා සෑහෙන්න....නංගිලාට සිලබස් කවර් කරේ සති දෙකකට කලින්......වැඩ කරපු ලමයෙක් එයා.....දැන් ඉදන්ම 2nd shy එකක් කරන්න වෙයි කියනවා....ඇත්තටම පාඩම් ඉවර උනා කියලම A/l ලියන්න බෑනෙ....Practice වෙන්න යම් කාලයක් ඕන....එයාලා exam dates දෙද්දිත් වැඩ කරගෙන ආපු ලමයි....අවසාන වෙද්දි ක්ලාස් වල රෙකෝඩින් දදා පාඩම් කවර් කරද්දි ඒ ලමයි මාර pressure එකක ඉන්නෙ....ඒ නිසයි කිව්වෙ....වෙනසක් පේන නිසා....
ඇත්තට ම අපි චන්දෙ දුන්නෙ මේ ආණ්ඩුව හොදයි කියලා බලාගෙන යද්දි මේක අනිත් ඔක්කෝටම හපන්. අසාධාරණයක් පෙනි පෙනී මෙච්චර නිහඩව ඉන්න එක හිතාගන්න බෑ.
mkd Harini madamuth rata gihin igenagatta kenek eylt A/l thibbath nathath thawath path thiynw kiyn mind eken inne meke agayak na slli wlin igena gtta ayt😭
@@chenumi11 danapathi duwa
ළමයි විදියට අපිට වෙලා තියෙන මේ අසාධාරණය ගැන ඇයි දෙයියනේ මේ වෙනකල් කිසිම තීන්දුවක් නොගන්නෙ....අපිට සාධාරණය ඉෂ්ඨ කරගන්න මෙච්චරටම වැද වැටෙන්න ඕනි ද අපි😢
#Postpone2024AL
අනේ අපිට උදවු කරන්න කවුරුත් නැද්ද දෙයියනේ 😭😭
අපි උද්ඝෝෂණයක් තියමූ ..සර්ලා එකතු වෙලා දවසක් කියන්න.
😢😢😢😢
Ha thiyamuko
Thank you so much sir api wenuwen katha karata. Mata dan athatama pissu wage. Meeta wadiya hondai mawa gihin angoda admit kra nm. Api illane apita himi wiya yuthu kalayi. Please postpone 2024 A/L
අයිය point එකටම කතා කරා 🙏🙏 ඇත්තටම අපිට මාසයක්වත් කල් දාන්න ඕන 🙏🙏
මුන් ඔක්කොම බලයට එනකන් විතරයි. අපරාදෙ මගෙ පලවෙනි ජන්දය ලොකු විශ්වාසයක් තිබ්බා ඔය කියන සහෝදරයා ගැන. එකට දැන් හැරිලවත් බලන්නේ නෑ අපිට තියන මෙ අසාධාරණය ගැන. ඇත්තටම මාරම දුකයි අපිම පත් කරපු ආන්ඩුව ගැන 💔
අනෙ...ගොඩාක් ස්තුතියි අයියේ..හැම වෙලෙම උදව් කරනවට
A/l වලට ලොකු syllabus එකක් ඉගෙනගන්න තියෙනවා..ඒවගේම ඒකට ලොකු ස්වයං අධ්‍යන කාලයක් ඕන..ඔය දෙකම කරන්න ලැබිය යුතු සාධාරණ කාලයක් තියෙනවා..අර්බුදයක් නැති කාලයකදි වුණත් A/l වලට අවුරුදු 2යි මාස 6 කට වඩා ලැබුණා. ඒත් ලැබෙන්න ඕන අවම සාධාරණ කාලය වත් මේ සැරේ ලමයින්ට නෑ .ඉක්මනට exam තිව්වා කියල ඉක්මනට campus පටන් ගන්නවද නෑනෙ..2026 වෙනකන් ඉන්න ඕන campus යන්න..මාසයක් කල් දැම්මම ඔය දින 30 ට වයස යනව කියන අයගෙ වයස යන එක නතර වෙනවද 2026 වෙනකන්..ඔතන ලොකුම වාසිය රට යන අයට විතරයි..රට යන්න ඉන්න 1% ගැන තමයි බහුතරයක් කල් දාන්න එපා කියනව කියල කියන්නෙ..සීයට එකේ බහුතරයක් දැක්කමයි...
ලමයි ඉල්ලන්නෙ අමතර කාලයක් නෙවෙයි ලැබිය යුතු සාධාරණ කාලය..චක්‍රලේකනයෙ තියෙන සාධාරණ කාලය ඉල්ලන්නෙ..මේ ලමයි ඒක ඉල්ලන එක වැරදිද....A/l කියන්නෙ ලංකාවෙ හැටියට ගොඩක් ලමයින්ගෙ අනාගතය ගැන තීරණාත්මක විභාගයක්..ඒ වගේ exam එකක් ගැන බුද්ධිමත් ව තීරණ ගන්න ඕන..
අපිට නියමිත කාලය ලබා දෙන්න. අපි අඩුම කාලෙකින් විභාගයට මුහුන දෙන්නෙ. ඇයි අපිව මෙහෙම අසරණ කරන්නෙ.. අනවශ්‍ය කාලයක් නෙමෙයි ඉල්ලන්නේ
අනේ මේ vedio එක බොහොම වැදගත්... මෙන්න මේවා බලන්න ඕන... මේ කියන හැම දේම දැත්ත... exam වලට ලැබෙන්න ඕන කාලය ලබා දෙන්න.. අපිට සාධාරණයක් වෙන්න ඕන
අද pvt admission ආවා..පොඩි උන් ටිකක්වත් බලාපොරොත්තු තියාගන්න එපා කල් යයි කියලා..දැන්ම ගිහින් පුලුවන් තරම් ඔලුවෙන් වැඩ කරන්න හරියට ඕන තැන් ටික බලාගන්න මේ කාලේ ඇති ඔයාලට එන්න තියන result එක වෙනස් කරගන්න..මම 2nd shy ඒත් මාරම දුකයි පොඩි උන් සාධාරණව මෙච්චර ඉල්ලත් බීරො වගෙ හැසිරෙන පාලකයො ඔක්කොම ගැන..පුලුවන් උපරිමේ කරපල්ලා උබලා හැමෝටම පුලුවන් ❤❤
අපිට උසස් පෙල කල් දමා දෙන්න ඇත්තටම අපි ඉල්ලන්නෙ අපට නියමිත කාලයෙන් අවම එකම එක මාසයකින්...🙏🙏🙏 අපට අසාධාරණයක් සිදුවී තිබෙන මොහොතේ බලධාරීන් මේ සදහා අවධානය ඉක්මනින් යොමු කරන්න කියල ඉල්ලා සිටිනවා...
පෙර අවුරුදුත් සමග සලකා බලන විට අපට ලැබී ඇති කාලය ඉතාමත් අඩුයි🙏🙏🙏
ඇයි නැවතත් යතාතත්වට විභාග දින වකවානු සකසා ගන්න අපව බිල්ලට දෙන්නේ කරුණාකර අපට සාධාරණයක් ඉෂ්ට කරන්න 🙏🙏🙏
මෙයට විරුද්ධවන බොහෝ දෙනා බොහෝ මිල මුදල් ඇති ඉහළ පලන්තයේ සිසුන් සහ දෙවන හෝ තෙවන වරට උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන් එනිසා සමස්තයක් වන නැවතත් විභාගය කිරීමට මුදල් වැය කිරීමට නොහැකි ... විශ්ව විද්‍යාල හීනයත් සමග පොර බදින අසරණ අප වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා ... ඉහළ සාමාර්ථයක් ගැනීමේ අපගේ බලාපොරොත්තුව හුදෙක් සිහිනයක්ම නොකරන්න 🙏🙏🙏
මීට අසාධාරණයට ලක්වූ 2024 උසස් පෙල සිසුන්
අනේ එක මාසයක් කල් දාන්න 🙏 🙏 .
Admition dunna ad😢
අනේ කරුණාකරලා අපිට විභාගය කල් දාලා දෙන්න.බලධාරීන් මේ ගැන බලන්න
අනේ අයියට ගොඩක් ස්තුතියි මේ ගැන කතා කලාට.Al අනිවාර්යයෙන්ම කල් දාන්න ඕන මම science karane.මෙ දවස් වල ලොකූ පීඩනයකින් ඉන්නේ පාඩම් වේගයෙන් කරගෙන ගියා ක්ලාස් වල තාම ඉවර නෑ සමහර ඒවා.😢
දින 74ක් දෙන්නොනේ හරි නම් අපිට....ඒකෙනුත් ඉල්ලන්නෙ දින 30 යි....ඒක වත් දෙන්න බැරි නම් වැඩක් තියෙනවාද මේ පාලකයොන්ගෙන්.....
උද්ඝෝශනයක් කරනකන්මද කොහෙද බලාගෙන ඉන්නෙ....😤
ඈයි මේ ළමයි මෙච්චර කියද්දීත් ඇහෙන්නේ නැති අය වගේ ඉන්නෙ. එක news chanal ඒකකවත් මේ ගැන මුකුත් කියන්නේ නැ. ජනාධිපති තුමනි , අද රැ වෙද්දි මෙකට පිළියමක් දෙන්න . ඇහෙන්නේ නැ වගේ ඉන්න එපා ,ඔයත් කරේ science වල maths කරපු කෙනෙක් නෙද ,ජනාධිපති තුමනි. එහෙම වෙලත් මේ ගැන තේරෙන්නේ නැ වගේ ඉන්න එක ගැන බොහොම කණගාටුයි. අදවත් මේ ගන හිතල උත්තරයක් දෙන්න.🙏🙏🙏
ඒක ඇත්ත.තවත් අපිව pressure කරන් නැතුව පුලුවන් ඉක්මනට තීරණයක් දෙන්න.මේ මිනිස්සුන්ගෙ කන් ඇහෙන් නැද්ද මන්ද
@Akh94568 ඔය ඇහෙන්නේ නැ වගේ ඉන්නවා , එකයි. මෙච්චර ප්‍රසිද්ධ ගුරුවරු ඉන්නවා කවුරුත් මෙකට මුකුත් කියන්නේ නැ . එක tv චනල් ඒකකවත් පෙන්නන්නෙවත් නැ .
හැම දරුවෙකුටම සාධාරණයක් වෙන්න මාසයක් කල් දෙන්න
අපිට මාසයකින් විභාගය කල් දාලා දෙන්න.අපිට සිලබස් කවර් වෙලා නැහැ ..අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න.විභාග කොමසාරිස්තුමා කියන්නේ පිටරට යන ලමයිට,ප්‍රයිවට් කැම්පස් යන් අයට සාධාරණයක් කරන්න ඕනිලු..රජයේ විශ්ව විද්‍යාලයට යන්න උත්සහා කරන මධ්‍යම ප්‍රාන්තික ලමයින්ට විෂය නිර්දේශයම ආවරණය කරලා නැති එකට කමක් නැහැ ලු..🔴🔴ලමයි විදියට අපි අහන්නේ රට යන ලමයිද මේ රටේ අනාගතය නැත්නම් මේ රටේ ඉගෙනගන්න ලමයිද අනාගතය ❔
සල්ලිකාරයෝ විතරක් ගොඩ යන්නද ලංකාවේ පරිපාලන නීති හදලා තියෙන්නේ❔❔❔
අපිට ලැබිය යුතු කාලය ලබාදෙන්න..💥💥.අපිට සාධාරණයක් කරන්න💥💥
2024 උසස් පෙළ විභාගය මාසයකින් කල් දාලා දෙන්න🔴🔴🔴
@KaushiNethulya ඇත්ත 🥲
චන්දෙ දීල පත් කර ගත්තේ, රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ට ඇහුම්කන් දෙන්න බැරි දරුනු පාලකයොද අප්පා. ආයෙ නම් කිසි කෙනෙක්ට චන්දෙ දෙන්නෙ නෑ.
ජීවත් වෙන්නවත් හිතෙන්නේ නැති තරමට පීඩනයක් දැනෙනවා.මානසික ලෙඩක් හැදෙයි. ඇයි මෙහෙම අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ. විහිලුවක් ද ජීව්ත ? අපේ හීන මරන්න එපා. අපිත් ආසයි කවදා හරි හොඳ තැනකට යන්න. පවුකාර වැඩ කරන්න එපා.
අපේ ඕලෙවල් results අමතරව මාස තුනකිම් පරක්කු කලා ඒ නිසා ඉස්කෝල වලට ළමයි ගන්න ගොඩක් පරක්කු උනා...මේ හැමදේටම පලි ළමයි උන අපිද...අපිද ඕලෙවල් results එක පරක්කු කලේ...අපට ලැබෙන්න ඕන කාලයෙන් දවස් 74 ක පුරප්පාඩුව ක් තියනව...මේකට සාදරනයක් ඉශ්ට විය යුතුමයි...thank you සර් අපි වෙනුවෙන් කතා කරනවට....
අපිට ගොඩ යන්න තියන එකම විදිය තමයි a/l .අනෙ තව මාසයක් විභාගය කල් දාලා දෙන්න 🙏
අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ result එක definite කරගන්න තියෙන අන්තිම වැඩ ටික. ඒත් අන්තිම වෙලාවේදී ඉවර කරපු වැදගත් පාඩම් නිසා එකට අවශ්‍ය practice එක ගන්න වෙලාව මදි.මේ නිසා 1st shy medicine යන්න පුළුවන් ළමයටත් තව මාස අටක් බලන් ඉන්න වෙනවා.කොහොමත් වැඩ නොකරපු ළමයට මාසයක් වැනි කාලයක් තුළ ලොකුවට කරන්න පුළුවන් දෙයක් නෑ. වැඩ කරපු අයට හැබැයි මේක ගොඩක් වටින කාලයක්.ඉතින් ඒක නැති කරන්න එපා සර්, මෙතන කාලෙ ඉල්ලන ළමයි හැමෝම වගේ වැඩ කරපු ළමයි.අවුරුදු දෙකක් අපි පුළුවන් තරම් වැඩ කරා ,මේ පොත් හැමදාම බලලම දැන් එපා වෙලා.අපි හරියට කරගෙන ආපු වැඩේ අපිට හරියට ඉවර කරන්න ඉඩ දෙන්න.
අනේ පිං සර් විතරයි අපි වෙනුවෙන් කොන්දක් පණ ඇතුව කතා කරේ මෙච්චර ලොකු ටියුෂන් සර්ලා ඉන්නවා කවුරුවත් මෙහෙම කතා කරේ නෑ අපි වෙනුවෙන් මේ බලධාරීන්ගෙ ඇස් ඇරල අපෙ අසාධාරණය පෙන්නන්න අපි වෙනුවෙන් කතා කරාට සර්ට ගොඩක් පිං❤
අගමැතිතුමිය අපිට තව මාස 1-2 කල් දෙන්න🙏 මම 2nd shy ලියන්නේ.. කැම්පස් යන්න results එකක් ගන්න කල් මදි. Practice වෙන්න තව පොඩි කාලයක් ලැබුනේ නැත්තම් මගේ තව අවුරුද්දක් වයස යනවා 3rd shy කරන්න😢
Science Degree එකක් තියෙන ජනාධිපතිටත් තේරෙන්න ඕන නියමිත කාලයක් දෙන්නෙ නැතුව A/L ලියන්න මේක වාර විභාගයක් නෙවේ කියලා.ගොඩක් ළමයින්ගේ මුළු ජීවිතේම රැඳිලා තියෙන්නෙ මේ විභාගෙ උඩ.පොඩ්ඩක් ඒ ගැන සැලකිළිමත් වෙලා සාධාරණ කාලයක් ලබාදෙන්න
මාසෙකින් විභාගෙ කල් දැම්ම කියලා කාටවත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ළමයින්ට campus යන්න පහු වෙන එක ගැන ( මාසෙකින් 🙂🤌) ඒ තරම් දුක නම් results හරි වෙලාවට release කරන්න ක්‍රමවත් ක්‍රමයක් හදන්න.ඉස්සර AL results දෙන්න දැන් තරම් කල් ගත්තෙ නෑ
පොඩ්ඩක් ආත්මාර්ථකාමි වෙන්නැතුව හැමෝම හිතන්න මේ වෙලාවෙ. ඉල්ලන්නෙ ලැබිය යුතු කාලෙ විතරයිනෙ අමතර කාලයක් නෙමෙයි.
Apita කවුරුත් සාධාරණයක් krn na aiye.😢den serama thindu krl iwarane
අපිට මාසයකින් විභාගය කල් දාලා දෙන්න.අපිට සිලබස් කවර් වෙලා නැහැ ..අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න.විභාග කොමසාරිස්තුමා කියන්නේ පිටරට යන ලමයිට,ප්‍රයිවට් කැම්පස් යන් අයට සාධාරණයක් කරන්න ඕනිලු..රජයේ විශ්ව විද්‍යාලයට යන්න උත්සහා කරන මධ්‍යම ප්‍රාන්තික ලමයින්ට විෂය නිර්දේශයම ආවරණය කරලා නැති එකට කමක් නැහැ ලු..🔴🔴ලමයි විදියට අපි අහන්නේ රට යන ලමයිද මේ රටේ අනාගතය නැත්නම් මේ රටේ ඉගෙනගන්න ලමයිද අනාගතය ❔
සල්ලිකාරයෝ විතරක් ගොඩ යන්නද ලංකාවේ පරිපාලන නීති හදලා තියෙන්නේ❔❔❔
අපිට ලැබිය යුතු කාලය ලබාදෙන්න..💥💥.අපිට සාධාරණයක් කරන්න💥💥
2024 උසස් පෙළ විභාගය මාසයකින් කල් දාලා දෙන්න🔴🔴🔴
අනේ අපිට සාදාරණයක් කරන්න අපි ඉල්ලන්නේ එකම එක මාසයක් විතරයි. මෙච්චර අපි ඉල්ලලත් ඇයි මේ අයට ගානක් නැත්තේ.. A/l විභාගය කල් දාන්න 🥺🙏🏻
කල් යවන්නේ නෑ නිකම් බලාපොරොත්තු තියාගන්න වැඩක් නෑ අපි 🥺 පුළුවන් උපරිමයෙන් මේ කාලේ වැඩ කරන්න බොරු බලාපොරොත්තු නොතියා.. කල් ගියොත් හොදයි හැබැයි ඒක බලාපොරොත්තු නොවී වැඩ කරන්න ❤️
pissud bn me yn wdyt kal denn wenw, balaporttu tyagen wd krnn ❤ naduwkuth dn dala tyenne, wadi sambawithawk tyenne kal yann
@@Sweet_Soul631onawata wadiya hopes thiya gnna epa 🙂Kal yawanawa nm. Oka melahata Kal yanna ona president pawa me wenakota Meka dannawa. Eth eyala silence. Me welawe eyalt thiyna lokuma de chande misak AL newei. Lamai paw ithin eth karanna deyak na 😐
කවුරුත් අපේ දුක අහන්නෙ නැත්තෙ ඇයි?
අපිට සිද්ධ වුනේ ලොකු අසාධාරණයක් 🙂
Me gan sjb danuvath kaloth narakadaethakota egollo me topic eka adala ganivi😢
@RuviniRanmini විපක්ශෙ මේකට කතා නොකරන්නෙ ආණ්ඩුව මේ ප්‍රශ්නෙ නොවිසදුවොත් එයාලට ඒක චන්දෙදි අවාසි වෙන නිසා...
ඔය පක්ශ කවදාවත් මිනිස්සු පැත්තෙ හිටගන්නැ
@@sigugeenodhsigu291 ඒත් බලපාම් කලොත් පුලුවන් ,කවුරුහරි බලවත් කෙනෙක් මේ ටොපික් එක උලුප්පල අගන්න ඕනේ කෞරුහරි කතා කරන්න ඕඔනේ
අපිට ලැබිය යුතු කාලයෙන් අඩුම මාසයක්වත් ලබා දෙන්න කියලයි අපි ඉල්ලන්නෙ !! Thank you sir අපි වෙනුවෙන් කතා කරනවට ❤
අනේ අපි මොකද්ද මේ ප්‍රශ්නෙට කරන්නෙ😢Second shy එකක් කරන්න විදියක් නෑ දෙවියනේ..අනේ අපේ හීන එක්ක සෙල්ලන් කරන්න එපා..අපිට වෙච්ච අසාධාරණය ඇයි මේ ආන්ඩුවට ඇහෙන් නැත්තෙ..ආසාවෙන් මාලිමාවට චන්දෙ දුන්නෙ.ඒත් රටේ ලමයින්ගෙ මේ තරම් ප්‍රශ්නයක් තියෙද්දි එයාල ඇස් කන් පියාගෙන ඉන්නව..😢😢අපි මාසයයි ඉල්ලන්නෙ.අනික ඒ අපේ කාලෙ.මේ සර් කිව්ව වගේ කොහොමත් campus ගද්දි 2026 වෙනවා.අපේ වයස අමුතුවෙන් යන්නෙ නෑනෙ ජනවාරි විබාගෙ තිබ්බ කියල.එයාලට වැදගත් රට යන ලමයි විතරයි🥺මේ රටේ ඉපදුනේ කරුමෙකට😭
ඇත්තටම හරියටම පොයින්ට් එකට කතාකරනවා....Thanku Sir🥰
පුළුවන් තරම් මේ video එක Share කළා නම් ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්නෙ ගැන දැන ගනීවි.
වර්තමානයේ පවතින රටේ ආර්ථික අර්බුදයත් සමගම බොහෝ ළමයින්ට ළමයින්ගේ ආර්ථික දුෂ්කරතා සමග ඉගෙනීමේ කටයුතු වලින් තම ජීවිතය සාර්ථක කරගන්න තියෙන එකම අවස්ථාව ද මෙයයි. බොහෝ ළමයින්ට ආර්ථික අපහසුතා තියෙන කාලයක් මේ කාලය. විබාගයට දින කලින් සිට නියමිත කලද බොහෝ ගුරුවරුන් ළමුන් සදහා නියමිත ඉගෙනීම විෂය මාලාව අවසන් නොවී ඇති බවද එමගින් දරුවන්ට නිසි විසදුමක් නොලැබෙන බවද වගකිවයුත්තන් දැනගතයුතුය. විශේෂයෙන්ම සියලු දරුවන් එකසේ සලකා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.හුදෙක් දනපති පන්තියේ ළමුන්ට පමණක් මෙමගින් වාසි ලැබෙන බවද ආර්ථික දුෂ්කරතා හමුවෙ ඉගෙනුම් ලබන ළමුන්ට මෙමගින් දැඩි පීඩාවකට මුහුණ පාන්නට සිදුවෙන බව ද වගකිවයුතු පාර්ශවය දැනුවත් විය යුතුය. අවුරුදු 13 ක ඉගෙනීම කාලය තුල මුහුණ පාන්නට තිබෙන්නාවූ අසීරුතම විබාගයෙන් ළමුන්ගේ කඩඉම සාර්ථකව අවසන් කිරීමට තිබෙන්නාවූ අවස්ථාවට කාරුණිකව නිසි විසදුමක් ලබාදෙන මෙන් මෙමගින් ඉල්ලා සිටිමු. පොදුවේ ළමුන්ගේ ඉගෙනුම් කාලය මාසයක පමණ කාලයක් ලබාදීම ඔවුන්ට කරන්නවූ (සියළුම ළමුන් සලකා) අධ්‍යාපනිකව සදාරනයක් බවත් මෙමගින් දැනුම්දෙමු.
අනේ අපිට අපේ කාලෙ දෙන්න කරුනාකරලා..😢මාසයයි දෙවියනේ අපි ඉල්ලන්නෙ..අනික අපි ඉල්ලන්නෙ අපෙන් ගත්ත කාලෙ..පින් සිද්ද වෙනවා අපිට උන අසාධාරණය ගැන කතා කරන හැම කෙනාටම.
අපිට මාසයකින් විභාගය කල් දාලා දෙන්න.අපිට සිලබස් කවර් වෙලා නැහැ ..අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න.විභාග කොමසාරිස්තුමා කියන්නේ පිටරට යන ලමයිට,ප්‍රයිවට් කැම්පස් යන් අයට සාධාරණයක් කරන්න ඕනිලු..රජයේ විශ්ව විද්‍යාලයට යන්න උත්සහා කරන මධ්‍යම ප්‍රාන්තික ලමයින්ට විෂය නිර්දේශයම ආවරණය කරලා නැති එකට කමක් නැහැ ලු..🔴🔴ලමයි විදියට අපි අහන්නේ රට යන ලමයිද මේ රටේ අනාගතය නැත්නම් මේ රටේ ඉගෙනගන්න ලමයිද අනාගතය ❔
සල්ලිකාරයෝ විතරක් ගොඩ යන්නද ලංකාවේ පරිපාලන නීති හදලා තියෙන්නේ❔❔❔
අපිට ලැබිය යුතු කාලය ලබාදෙන්න..💥💥.අපිට සාධාරණයක් කරන්න💥💥
2024 උසස් පෙළ විභාගය මාසයකින් කල් දාලා දෙන්න🔴🔴🔴
අනේ අපිට එක්සෑම් කල් දාලා දෙන්න....අපිට අසාධාරණයක් වෙලා කියලා තේරෙන් නැද්ද කාටවත්........😢😢😢😢
අනෙ ඇයි අනේ කවුරුත් මේක ගනන් ගන් නැත්තෙ😞... සිලබසුත් කවර් නෑ අප්ප..😞 ඇයි කවුරුත් මේකට අවදානෙ දෙන් නැත්තෙ😞....පට්ට අසාධාරණයක් අප්ප මේක. ලමයි ගැන පොඩ්ඩක්වත් හිතන් නැති ආන්ඩුවක් ජනාධිපති මරු👍.
මේ අයියා හැම කරුනම පැහැදිලි කරලා දෙනව ලස්සනට..හරිනි නම් පිටරටින් ඉගෙන ගත්තු එකියක් කියමුකෝ. ඒට් අනුර ඇයි මේ ඇස් වහගෙන ඉන්නේ! එයත් අපි වගේ නිදහස් අධ්‍යාපනයෙන් දිනපු කෙනෙක් නේද . අනෙව් මන්දා හරිනි අනුරව බයකරගෙන වගේ මට පේන්නේ😅
science maths ලමයි ගොඩක් පව්...වියදම් කරලා මහන්සි වෙලා ආය අවුරුද්දක් වියදම් කරනවා කියන්නේ හරිම අමාරු දෙයක්..අවුරුදු 14ක අපේ හීන මෙහෙම සෙල්ලමකට ගන්න එපා....පොඩි පව්ල් වල අහිංසක ලමයිගේ එකම මාර්ගය මේක...
අනිවාරෙන් කල් දැමිය යුතුයි...අපිට ලැබෙන්න ඕන කාලය අපි ඉල්ලන්නෙ..😢
ඇයි මේ රජය මෙච්චර අසාධාරණයක් වෙලා තියෙද්දිත් නිහඩ,මේක රටේ අනාගතය බාර ගන්න ඉන්න ළමයින්ගෙ තීරණාත්මකම විභාගයට ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්.වත්මන් රජය අසාධාරණය වෙනුවෙන් නැගී සිටිනවනම්,සිසුන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවනම් මේකට පිලියමක් ලෙස සිසුන් ඉල්ලන පරිදි විභාගය මසක් කල් දාල දෙන්න.
අනේ අපිට සාදාරනයක් වෙන්න ඕනේ මේක හරිම අසදාරනයි අපි ඉල්ලන්නෙ අපිට ලැබිය යුතු කාලය මාසයක් කල් දෙන්න syllabus cover නෑ අපිට 🥲
අපි පාඩම් නොකර හිටියෙ නෑ. අපි උපරිමෙන් කලා. ඒත් උගන්නපු ගමන් පේපර්ස් කරන්න තරම් හැකියාවක් නෑනෙ. පොඩි කාලයයි ඉල්ලන්නෙ. මේ කාලෙ අපිට ලබා දෙන්න.. මේ පොඩි කාලෙත් ඇති අපිට මොනවහරි කරගන්න... කරුණාකරලා අපිට සාධාරණයක් කරන්න
ඔයා ගානට අදාල පොයින්ට් ඒකට කතා කළා❤
ඒ ඔක්කොම හරියටම හරි,
මේ වීඩියෝ ඒක කව්රුහරි ලොකු පුටුවක එක්කෙනෙක් දකිත්වා... 😢
අනේ දෙයියනේ දැන්වත් අපිගැන හිතන්නකෝ 🥺 මෙහෙම අසාධාරණයක් කරන්න එපා අපිට අපි දුප්පත් පවුල්වල ලමයි අපිට Al හරියට කරගන්න අපිට ලැබිය යුතු කාලය ලබා දෙන්න exam කල් දාන්නකෝ දැන්නම් මැරෙන්න තරම් හිතිලා තියෙන්නේ ගොඩක් stress 😭😭😭
අනේ අපිට මොනව වෙයිද.මේකට සාධාරණයක් වෙයිද.පුදුම stress එකකින් ඉන්නෙ
2024 උ. පෙළ ළමයින්ට දින 72 ක් අඩුයි. පාසැල් වල මාස 1 1/2 න් 2 න් වාර අවසන් කලා. term test වල තිබ්බෙ syllabus එකේ ඉදිරියට තියෙන ප්‍රශ්න. ළමයින්ට ලකුණු අතරට එන්න බැරි උනා. මේක හරිම අසාධාරණයයි. ඉතිරි පාඩම් ටික cover කර ගෙන විභාගයට සූදානම් වෙන්න ළමයින්ට හිමි විය යුතු කාලය ලබා දෙන්න.
අනෙ exam එක මාසයක් කල් දාන්න🥹🙏තාත්ත කුලි වැඩ..අම්ම ගෙදර වැඩට යනව..බෝම අමාරුවෙන් මෙ ටිකෙ සල්ලි දුන්නෙ..1st shy අපිට අසාදාරනයි සර්.අපිට කාලෙ ලැබුන මදි.තව අවුරුද්දක් කරන්න පුලුවන් කමක් නෑ සර් මට..තව මාසයක් ලාබුනොත් හොදටම ඇති ..වැඩ කරන්නයි ඉල්ලන්නෙ සර් එ මාසෙ🥹🥹අනෙ පුලුවන් නම් මෙ වෙනුවෙන් උදව් කරන්න🙏🙏🙏අපිට ලොකු අසාදාරනයක් උනේ 🥹🥹. ලොකු පීඩනයක අපි ඉන්නේ.
🥲aneee kal dala dennkoo🙏🙏
අනිවාර්යයෙන්ම aleval exam එක කල් යා යුතුමයි.💯 ජනාධිපතිතුමිණි මේ පිළිබඳව ඔබ තුමාගේ කාරුණික අවධානය යොමු කරන්න. 🙏🥺අපි අපේ ඡන්දය ඔබ තුමන්හට භාවිතා කළේ ඔබ තුමා පසු ගිය පාලකයන් අසලකින්වත් තියන්න බැරි ජනතා හිතවාදී පාලකයෙක් යැයි විශ්වාස කරපු නිසා. ඒ විශ්වාසය ජනතාවගේ හිත් තුළින් නැති වෙන්න දෙන්න එපා. 🙏🥺ඔබ තුමාගේ කාරුණික අවධානය යොමු කර මේ සඳහා කඩිනම් විසදුමක් ලබා දෙන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි. අපිට අවශ්‍ය ජනතා දුක අදුනන නායකයෙක්. මේ වෙන අසාධාරණය දැක දැක ගොළුවෝ අන්දයෝ බීරෝ වගේ ඉන්න එපා පාලකයෙනි. මේවා හෙන ගහන අපරාධ. 😡
මේ නංගිලා මල්ලිලා ඇත්තටම ඉන්නේ ලොකු පීඩනයකින්. ඇත්තටම බලදාරීන් බලලා මේ ලමයින්ට සාදාරනයක් කල යුතුමයි.
24 Batch එකේ campus ඉනටේක් එක 26 නම් ගන්නෙ ඇයි ඇත්තටම අපිට මාසයක් දෙන්න බැරි.කාටවත් පාඩුවක් නෑනෙ..හෙන ගහනවද ඉතින් අපිට අපේ කාලෙන් මාසයක් දුන්නම.ඔව් එයලට ලොකු රට යන අයනෙ.එතකොට මේකද මහලොකු නිදහස් අධ්‍යාපනය කියන්නෙ😅කරුනාකරල මෙච්චර මේ පීඩනෙන් ඉන්න ලමයින්ට සාදාරනය කරන්න
ඇත්තටම අපිට සාධාරන කාලයක් ලබාදෙන්න plzz 🙏 ලැබිය යුතු කාලයෙන්
අපිට හිමි විය යුතු සාදාරන කාලය අපිට ලබා දෙන්න්😢😢😢
1 st shy ලමයි විදිහට හිමි විය යුතු කාලයවත් නොමැතිව විශය නිර්දේශය ආවර්නය නොකර කොහොමද තරග විබාගයට මුහුන දෙන්නෙ😢😢😢😢
2nd shy 3rd shy කරන අය එක්ක තරග විබාගයකට මුහුන දෙන්න අපිට බෑ 😢😢 please apita sadara kaalaya labadennn😢😢
එක්සෑම් එක කල් දාන්න ඕන සර් ...මොන විකාරයක්ද මේ ..අපි හරි අසරනයි
Syllabus කවර් නැතුව විභාග ලියන්නෙ කොහොමද 😢
අපිට සාධාරණයක් ඕනි😢😢😢
අපිට අපේ සාධාරණ කාලය ලබා දෙන්න කියල අපි ඉල්ලන්නේ.අපි වෙනුවෙන් හඬක් නගනවට ස්තුතියි .අපිට දින 74ක පුරප්පාඩුවක් තියෙන්නෙ ..මේ කල් දාන එක විශය නිර්දේශය ඉවර කරගන්නත් ..දෙවන වර කරන්න බැරි කෙනෙක්ට විභාගය කල් ගියොත් ලොකු හයියක් වෙයි ..මොකද අපි ගොඩක් අය බොහොම දුප්පත් අහිංසක අම්මලගෙ දරුවො .. අපිට නැවත වරක් කරන්න තරම් ආර්ථික මට්ටමක් නෑ ..ඒ අයටයි මේ කල් යෑම වැදගත් වෙන්නේ. අපිට අපේ සාධාරණ කාලය ලබා දෙන්න..මේක අපේ අයිතිය .
අපිට ලොකු කාලයක් අහිමි වෙලා තියෙනවා. අපි ඒකෙන් ඉල්ලන්නේ මාසයක් විතරයි.