ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
A/l කරන චන්දෙ තියන හැම එක්කෙනාම චන්දේ දාන්න යන්න එපා .මේ අන්ඩුවට චන්දෙ දෙන්න එපා මුන් කලින් කියපු කතා දැන් මොකුත් නෑ.චන්දේ දෙන් නැති රැල්ලක් හදපන් නිකන්ම කල් දායි 👍👍
ඔව්ව්ව්...
ඔව් බං
Ow
2025 අපිටත් කල් මදිනේ බන්...උබලා බොරුවට දගලන්නේ..උබලා ඔක්කොම කලින් වැඩ කරන්නැතුව දැන් විබාගේ තිබ්බොත් fail වෙන හින්දා කල් දාන්න කිය කිය ඉල්ලන්නේ..උබලා දැන් ආණ්ඩුවට බනින්නේ..හරියට රනිල් ගැන දන්නැතුව වගේ..රනිල් හිටියනම් කොහොමත් කල් දාන්නෑ...වැඩ කරන එවුන්ට මේවගේ කමෙනූටූ දදා වැළලෙන්න වෙලාවක් නෑ..බොරු බයිලා උබලා ගහන්නේ බන්..වැඩ කරපන් මේ කාලෙත් ඇති...
තව අවුරුද්දක් දුක් විදිනවට වඩා මාසයක් දුක් විදින එක හොදයි 😢💔 Please postpone A/L
adooo ow bn
@@Pk1234. ඇයි බන් ඒක තෙරෙන් නැත්තෙ මුන්ට 😢
ඔව් අනෙ
Exam කල් දාල අපිට සාධාරණයක් කල යුතුයි😢
මේවා කල් යයිද කියලා ශුවර් නෑ යාලුවනේ... ඉතින් පුලුවන් තරම් වැඩ කරන්න..... 🖤
Ekathamai. Api apita padam karanna thiyana kale nasthi karanna hodane. Kal giyath me welawe api hodata padam karanna one
විභාගය ජනවාරිය ට කල්දැමීමට පියවර ගන්න
කවුරුවත් එහෙම කරන්නෙ නෑනෙ😢ඇයි එයාල එහෙම කරන්නෙ අපිට😢
Ow halo
තොට මොන්ගල්ද නොලිය ඉදපන් මේ පාර එහෙනම්
Epa api ready epa wenawa padam karala aurudu 2 k thibbane e hodatama athi. Kamak na kauru monawa kiuwath 25 thiyenawa😊
චක්‍ර ලේකනයට අනුව හිමි විය යුතු දින 74 ලබා දෙනු ❗
paasal dina 74 denn nm maasa 3kwath denn one ane
විභාග කල් දාන්න අපට අසාධාරණ යි
කල් දාන්න ඕනි
ආණ්ඩුව හිතන්නේ තමන්ගේ දේශපාලනේ ගැන විතරයි ,,ළමයි ගැන කිසි සැලකිල්ලක් නැ,,,😢😢 exam ලියලා කොච්චර කාලයක් යනවා ද results දෙන්න ,,ඒ කාලේ අඩු කරලා exam එක ට තව මාසයක් දෙන්න පුළුවන් නෙහ් ,,
අනිවාර්යයෙන්ම .result දෙනන්මි ඔය ඉක්මනට date දෙන්නේ නැ💩
Exam එක කල් දාලා අපිට සාදාරනයක් කරන්න
විබාගය කල් දාල දෙන්න ප්ලිස්
අනෙ බ්න් තා පේපර් ටිකක් කරගන්න්‍යි විවරන ටිකක්ක් ගහ්ග්න්න්‍යි මසෙයක් දාල දියන්කො රෙද්ද 😢
නිදහස් අද්‍යාපනේ කියන්නේ මේකද..ලමයින්ගේ විභාගේ නියමිත දිනට තියන්න ලක්ශ 9ක් වියදම් කරලා නඩු කියන්න ඕනේ.මොන වගේ රටක්ද මේක..ජනපතිතුමනි මේකටද අත්තටු දෙනවා කියන්නේ...🥺
අනේ එක්සෑම් එක කල් දාන්න සිලබස් එක හරියට ඉවරත් නෑ ප්‍රශ්නයක් කරන්න කාලයක් නෑ කොහොමද අපි එක්සෑම් ලියන්නේ? සාධාරණ කාලයක් දෙන්න
Sir ගෙ කතාව අහන්න සද්දෙ වැඩි කරා ඒක පාරටම මොකක් හරි උනා මට 😂
Oyage coment eka dakka nisa sound adu kara kookatath kiyala tnx brother 😅😅
😂😂
ඔයාල ගැන හිතල Sound එක කැපුව අපි..❤
@@nadunjayanath5648 අවුලක් නෑ Sound කපල තියෙන්නෙ ඒ තන් වල😂
😂😂😂😂
කල් දන්නෑ සහෝ ඒවා කටකතා විතරයි පුළුවන් උපරිමේ වැඩ කරන්න සහෝ ❤
Please postpone 2024 a/l exam......
exam එක කල් දාලා අපිට සාධාරණයක් කරන්න.🙏 එච්චරයි✊
ඔක්කොම subject unbalance වෙලා තියෙන්නෙ, class තියන විදියට එක විෂයක් කරද්දි අනික වැටෙනෝ 😥
අපි කෑ ගැහුවට වැඩක් නෑ...අගමැතිනිය ව හම්බෙන්නවත් යන්න වෙයි අඩුම...🥲
Please postpone 2024 AL exam😢😢
Exam කල් යා යුතුයි
කල් දැමිය යුතුයි
අපිට දෙපාරක් ලියන්න බැහැ😢
අපිට අපේ වෙලාව ලබා දෙන්න 😓😓
අගමැතිනිය බොරුවට ලමයින්ගේ ඔලු අතගානවා, අර ලමයට මගේ හිත ගියා කියනවා ලමයි ගැන බොරු ආදරයක් පෙන්නනේ කියලා තේරුනා.40,000 ක් ලමයින්ගේ අසාදාරණේ පේන්නෑ කියන්නේ, මුන්ගේ ජීවිතේ turning point බන් මේවා. ඇයි බන් අධ්‍යාපන අමාතයංශේ මෙහෙම💔
දැන් සකන්ඩ් ශයි උන් කාලෙ අපරාදෙ ගගා කමෙන්ට් දාන්නෙපා.. හරියට ෆස්ට් ශයි කරගත්තෙ නැත්තම් ඒක ඔයාලගෙ වැරැද්දක් 😂
Eka මාසයක් කල් දෙන්න
නඩුව විභාග කරන දවසක්වත් නෑ නේද තාම...නඩුවක් දැම්මා කියලා දන්නවා...🥲
Plzz postponed 2024 al exam
අනිවාර්යයෙන් උසස් පෙළ විභාගය කල් යා යුතුයි.අපට හිමි නියමිත කාලය ලැබිය යුතුයි.
අපි ඉල්ලන්නෙ මාසයයි ඒ මාසය කල් දාලා දෙන්න එච්චරයි අපි ඉල්ලන්නෙ😢
අඩුම මාසයක් exam කල් යන්න ඕනමයි🥺
අපිට අපේ කාලය ලබා දෙන්ශ
විභාගය කල් දාන්න
Aneee apita exam eka kal dala denna deiyanna. Meka ape future eka sambanda deykne.twa shy ekak krnna gedrin salli illanna ba.😢
ලැබිය යුතු කාලය දෙන්න ..past paper karanna kale one thaniyama wada karanna kale one ..physics syllabus iwara na thawama
විභාගය මාසයක් කල් දාලා දෙන්න
Exam eka ikmnt thiynn පුළුවන් campus gann thama ,,avruddk vithra ynnee,,avatath මෙච්චර ikantt krrn hodai apit sadaran kalayak laba denna
Postpone the AL and do justice to us
කල් දාන්න ඕනෙ❤
කල් දාන්න අනෙ .ඇයි මෙහෙම අසාදාරණයක් කරන්නෙ අපිට
Justice for 2024 AL students
Please postpone 2024 AL
Please postpone the al exam
කල් දාන්න ඕනෙ
Plz postpone the al exam 😢
මාලිමාව අපේ ජන්දෙන් තමයි ආවේ ,හොඳින් මතක තියා ගන්න විබාගෙට කලින් ජන්දෙ තියෙන්නේ,අනුර කුමාර මේවා පේන්නෙ නෑ වගේ ඉන්නේ,කල් දැම්මේ නැත්තන් අපි පෙන්නමු අපේ හයිය...
ඒක තමා හැමෝම මේ වෙලාවෙ තේරුම් ගන්න ඕනෙ 💓
Please postpone the exam
මාසයක් කල් දාන්න 😢😢😢
කල් දාපල්ලා 😢
දැනට මෙහෙමනම් පාර්ලිමේන්තු බලයත් ආවම චන්දෙ දුන්න උන්ව සතපහකට ගනන් ගන්නෙ නෑ 😂
@@Savee803 උඹ බලය දුන්නේ සජිත්ටනේ.කලින් දාලා තියෙන්නේ comment 😂🤣
කල් දැමිය යුතුමයි
විභාගේ අනිවාර්යයෙන් මාසයක්වත් කල් දාන්න
ඉය හොදට වැඩ කරපු උන් කියල කට්ටියක් නෑ අපිට ඔනෙ අපේ නිවැරදි කාලේ
@@ChandanaKumara-u2k ow math ekagai e kathawata. Api illanne apita nathi wenna yana kalaya
Please post pone 2024 al exam 🙏
අපි හිතුවේ අලුත් ජනාධිපති , අගමැතිනි වත් ලමයි ගැන හිතයි කියලා . ඒත් උන් කවුරුත් එහෙම නෑ . ඔක්කොම එකයි 🎃
ජනාධිපතිතුමති අගමැතිතුමියනි අපිට සදාරනක් කරන්න 😢
රාජාංගනේ ෆෝම් කරල හරියන්නෙ නෑ එතකොට කල් දාන එක කල්දාන්නෙත් නැතිවෙයි
Kal yanne na guys schools walat admitions dalath iwarayi dan💔🥲
දැන් නම් කල් යන්නෙ නැ කොච්චර කිව්වත් හැමෝම හොදට වැඩ කරන්න
විභාගය කල් දාන්න.මාසයක්
Please postpone A/LExam කල් දාල අපිට සාධාරණයක් කල යුතුයි😢
Exam kal ynne na admission denna scleta enna kiyla e nisa lmi wda krnna ☺️
Exam kal dala sadaranayak wenna oni
අනේ මාසයක් කල් දාලා දෙන්න.අපි ඉන්නෙ ලොකු මානසික පීඩනයක😢
අනිවාරෙන් එක්සෑම් කල් දැමිය යුතුයි අපිට අසාධාරණයක් කරන්න එපා අපි ඉල්ලන්නෙ අපිට ලැබිය යුතු කාලය
Exam කල්දාන්න
Apita hambenn one dawas 74 lbdenn🙂
Exam eka masayakin kal dala denna. Ape anagathe theeranaya wenne Al exam eken mara pidanayaka inne api 😢🙏
අනිවාර්යයෙන් ම කල් යා යුතුයි ඇයි මෙහෙම ළමයිගේ ජීවත එක්ක සෙල්ලම් කරන්නේ
Apita masayak kal dala denna api ita wada deyak illanne naa❤
අපිට සාදාරණ කාලයක් ලබා දෙන්න 😭🙏🙏
A/L exam eka kal daanna please
Apita masayaka kalayak laba denna..aye apita vibage liynna baa plzzzz
විභාගය කල් දාලා දෙන්න 😭😭😭🙏🙏🙏🙏
Please postpone the exam 😢
Admonitionuth eine me සතියේ hari ලබන සතියේ hari.😢ita kalin mokuth krn nathiweine meyl
Please postpone the alevel 2024😢
රජයට විභාගෙ තියන්නම ඕනෙනව තියන්න කියන්න..ඒ වෙනුවට අපිට results එකෙන් සාධාරණයක් දෙන්න කියන්න😕😕
අපෝ!
අනේ මාසයක් කල් යන්න ඕනි 🥺අපි අසරණ වෙනව එන්න එන්නම අපිට ගොඩ යන්න තියෙන්නෙ A/L විතරයි සල්ලි තියෙන අයට නම් එහෙම නැතුව ඇත් ඒත් දුප්පත් අපිට මේ exam එක ගොඩක් වටිනව 😔😔
Plz postpone exam 🥲
Exam කල්. දන්න plzzz
ow kal yanna one aniwaren
⭐
Kal danna exam apata sadaranayak wen nedda duppath apata thama hemadama asadaranaya
කල් යා යුතුය මාසයකින්
Ane kal dannako. Exam. Mara pressure ekak appa meka. Silabus iwara nathuwa exam liyana eka..
Chande denneth na
Exam ekata labiya uthu kalaya laba dena men obathumanlagen illa sitinaw
එපා
It's is unfair for us to postpone the Al xm
Admission awillane thiyenne 🥲 kal yanne nathuwei wage neda?
Kal yn nh bn ada apita admission dennt enn kiwwa scl ekt assan kara
Ane maasayak kal daala denn anura sir🎉❤
Apita vibage masayak kal dala denna kohoma hari
කල් යන එකට අපි විරුද්ධයි! දැනටමත් අපේ කාලේ අපරාදේ. කල් යන්න කල් යන්න කියන්න ඕනේ නෑනේ තමන් වැඩ කරානම්
අනිවාර්‍යෙන්
Exam eka kal daanna ane ..please 😔🧿
Athal newe meka ynnoni😢
A/l කරන චන්දෙ තියන හැම එක්කෙනාම චන්දේ දාන්න යන්න එපා .මේ අන්ඩුවට චන්දෙ දෙන්න එපා මුන් කලින් කියපු කතා දැන් මොකුත් නෑ.චන්දේ දෙන් නැති රැල්ලක් හදපන් නිකන්ම කල් දායි 👍👍
ඔව්ව්ව්...
ඔව් බං
Ow
Ow
2025 අපිටත් කල් මදිනේ බන්...උබලා බොරුවට දගලන්නේ..උබලා ඔක්කොම කලින් වැඩ කරන්නැතුව දැන් විබාගේ තිබ්බොත් fail වෙන හින්දා කල් දාන්න කිය කිය ඉල්ලන්නේ..උබලා දැන් ආණ්ඩුවට බනින්නේ..හරියට රනිල් ගැන දන්නැතුව වගේ..රනිල් හිටියනම් කොහොමත් කල් දාන්නෑ...වැඩ කරන එවුන්ට මේවගේ කමෙනූටූ දදා වැළලෙන්න වෙලාවක් නෑ..බොරු බයිලා උබලා ගහන්නේ බන්..වැඩ කරපන් මේ කාලෙත් ඇති...
තව අවුරුද්දක් දුක් විදිනවට වඩා මාසයක් දුක් විදින එක හොදයි 😢💔
Please postpone A/L
adooo ow bn
@@Pk1234. ඇයි බන් ඒක තෙරෙන් නැත්තෙ මුන්ට 😢
ඔව් අනෙ
Exam කල් දාල අපිට සාධාරණයක් කල යුතුයි😢
මේවා කල් යයිද කියලා ශුවර් නෑ යාලුවනේ... ඉතින් පුලුවන් තරම් වැඩ කරන්න..... 🖤
Ekathamai. Api apita padam karanna thiyana kale nasthi karanna hodane. Kal giyath me welawe api hodata padam karanna one
විභාගය ජනවාරිය ට කල්දැමීමට පියවර ගන්න
කවුරුවත් එහෙම කරන්නෙ නෑනෙ😢ඇයි එයාල එහෙම කරන්නෙ අපිට😢
Ow
Ow halo
තොට මොන්ගල්ද නොලිය ඉදපන් මේ පාර එහෙනම්
Epa api ready epa wenawa padam karala aurudu 2 k thibbane e hodatama athi. Kamak na kauru monawa kiuwath 25 thiyenawa😊
චක්‍ර ලේකනයට අනුව හිමි විය යුතු දින 74 ලබා දෙනු ❗
paasal dina 74 denn nm maasa 3kwath denn one ane
විභාග කල් දාන්න අපට අසාධාරණ යි
කල් දාන්න ඕනි
ආණ්ඩුව හිතන්නේ තමන්ගේ දේශපාලනේ ගැන විතරයි ,,ළමයි ගැන කිසි සැලකිල්ලක් නැ,,,😢😢 exam ලියලා කොච්චර කාලයක් යනවා ද results දෙන්න ,,ඒ කාලේ අඩු කරලා exam එක ට තව මාසයක් දෙන්න පුළුවන් නෙහ් ,,
අනිවාර්යයෙන්ම .result දෙනන්මි ඔය ඉක්මනට date දෙන්නේ නැ💩
Exam එක කල් දාලා අපිට සාදාරනයක් කරන්න
විබාගය කල් දාල දෙන්න ප්ලිස්
අනෙ බ්න් තා පේපර් ටිකක් කරගන්න්‍යි විවරන ටිකක්ක් ගහ්ග්න්න්‍යි මසෙයක් දාල දියන්කො රෙද්ද 😢
නිදහස් අද්‍යාපනේ කියන්නේ මේකද..ලමයින්ගේ විභාගේ නියමිත දිනට තියන්න ලක්ශ 9ක් වියදම් කරලා නඩු කියන්න ඕනේ.මොන වගේ රටක්ද මේක..ජනපතිතුමනි මේකටද අත්තටු දෙනවා කියන්නේ...🥺
අනේ එක්සෑම් එක කල් දාන්න සිලබස් එක හරියට ඉවරත් නෑ ප්‍රශ්නයක් කරන්න කාලයක් නෑ කොහොමද අපි එක්සෑම් ලියන්නේ? සාධාරණ කාලයක් දෙන්න
Sir ගෙ කතාව අහන්න සද්දෙ වැඩි කරා ඒක පාරටම මොකක් හරි උනා මට 😂
Oyage coment eka dakka nisa sound adu kara kookatath kiyala tnx brother 😅😅
😂😂
ඔයාල ගැන හිතල Sound එක කැපුව අපි..❤
@@nadunjayanath5648 අවුලක් නෑ Sound කපල තියෙන්නෙ ඒ තන් වල😂
😂😂😂😂
කල් දන්නෑ සහෝ ඒවා කටකතා විතරයි පුළුවන් උපරිමේ වැඩ කරන්න සහෝ ❤
Please postpone 2024 a/l exam......
exam එක කල් දාලා අපිට සාධාරණයක් කරන්න.🙏 එච්චරයි✊
ඔක්කොම subject unbalance වෙලා තියෙන්නෙ, class තියන විදියට එක විෂයක් කරද්දි අනික වැටෙනෝ 😥
අපි කෑ ගැහුවට වැඩක් නෑ...අගමැතිනිය ව හම්බෙන්නවත් යන්න වෙයි අඩුම...🥲
Please postpone 2024 AL exam😢😢
Exam කල් යා යුතුයි
කල් දැමිය යුතුයි
අපිට දෙපාරක් ලියන්න බැහැ😢
අපිට අපේ වෙලාව ලබා දෙන්න 😓😓
අගමැතිනිය බොරුවට ලමයින්ගේ ඔලු අතගානවා, අර ලමයට මගේ හිත ගියා කියනවා ලමයි ගැන බොරු ආදරයක් පෙන්නනේ කියලා තේරුනා.
40,000 ක් ලමයින්ගේ අසාදාරණේ පේන්නෑ කියන්නේ, මුන්ගේ ජීවිතේ turning point බන් මේවා. ඇයි බන් අධ්‍යාපන අමාතයංශේ මෙහෙම💔
දැන් සකන්ඩ් ශයි උන් කාලෙ අපරාදෙ ගගා කමෙන්ට් දාන්නෙපා.. හරියට ෆස්ට් ශයි කරගත්තෙ නැත්තම් ඒක ඔයාලගෙ වැරැද්දක් 😂
Eka මාසයක් කල් දෙන්න
නඩුව විභාග කරන දවසක්වත් නෑ නේද තාම...නඩුවක් දැම්මා කියලා දන්නවා...🥲
Plzz postponed 2024 al exam
අනිවාර්යයෙන් උසස් පෙළ විභාගය කල් යා යුතුයි.අපට හිමි නියමිත කාලය ලැබිය යුතුයි.
අපි ඉල්ලන්නෙ මාසයයි ඒ මාසය කල් දාලා දෙන්න එච්චරයි අපි ඉල්ලන්නෙ😢
අඩුම මාසයක් exam කල් යන්න ඕනමයි🥺
අපිට අපේ කාලය ලබා දෙන්ශ
විභාගය කල් දාන්න
Aneee apita exam eka kal dala denna deiyanna. Meka ape future eka sambanda deykne.twa shy ekak krnna gedrin salli illanna ba.😢
ලැබිය යුතු කාලය දෙන්න ..past paper karanna kale one thaniyama wada karanna kale one ..physics syllabus iwara na thawama
විභාගය මාසයක් කල් දාලා දෙන්න
Exam eka ikmnt thiynn පුළුවන් campus gann thama ,,avruddk vithra ynnee,,avatath මෙච්චර ikantt krrn hodai apit sadaran kalayak laba denna
Postpone the AL and do justice to us
කල් දාන්න ඕනෙ❤
කල් දාන්න අනෙ .ඇයි මෙහෙම අසාදාරණයක් කරන්නෙ අපිට
Justice for 2024 AL students
Please postpone 2024 AL
Please postpone the al exam
කල් දාන්න ඕනෙ
Plz postpone the al exam 😢
මාලිමාව අපේ ජන්දෙන් තමයි ආවේ ,හොඳින් මතක තියා ගන්න විබාගෙට කලින් ජන්දෙ තියෙන්නේ,අනුර කුමාර මේවා පේන්නෙ නෑ වගේ ඉන්නේ,කල් දැම්මේ නැත්තන් අපි පෙන්නමු අපේ හයිය...
ඒක තමා හැමෝම මේ වෙලාවෙ තේරුම් ගන්න ඕනෙ 💓
Please postpone the exam
මාසයක් කල් දාන්න 😢😢😢
කල් දාපල්ලා 😢
දැනට මෙහෙමනම් පාර්ලිමේන්තු බලයත් ආවම චන්දෙ දුන්න උන්ව සතපහකට ගනන් ගන්නෙ නෑ 😂
@@Savee803 උඹ බලය දුන්නේ සජිත්ටනේ.කලින් දාලා තියෙන්නේ comment 😂🤣
කල් දැමිය යුතුමයි
විභාගේ අනිවාර්යයෙන් මාසයක්වත් කල් දාන්න
ඉය හොදට වැඩ කරපු උන් කියල කට්ටියක් නෑ අපිට ඔනෙ අපේ නිවැරදි කාලේ
@@ChandanaKumara-u2k ow math ekagai e kathawata. Api illanne apita nathi wenna yana kalaya
Please post pone 2024 al exam 🙏
අපි හිතුවේ අලුත් ජනාධිපති , අගමැතිනි වත් ලමයි ගැන හිතයි කියලා . ඒත් උන් කවුරුත් එහෙම නෑ
. ඔක්කොම එකයි 🎃
ජනාධිපතිතුමති අගමැතිතුමියනි අපිට සදාරනක් කරන්න 😢
රාජාංගනේ ෆෝම් කරල හරියන්නෙ නෑ එතකොට කල් දාන එක කල්දාන්නෙත් නැතිවෙයි
Kal yanne na guys schools walat admitions dalath iwarayi dan💔🥲
දැන් නම් කල් යන්නෙ නැ කොච්චර කිව්වත් හැමෝම හොදට වැඩ කරන්න
විභාගය කල් දාන්න.මාසයක්
Please postpone A/L
Exam කල් දාල අපිට සාධාරණයක් කල යුතුයි😢
Exam kal ynne na admission denna scleta enna kiyla e nisa lmi wda krnna ☺️
Exam kal dala sadaranayak wenna oni
අනේ මාසයක් කල් දාලා දෙන්න.අපි ඉන්නෙ ලොකු මානසික පීඩනයක😢
අනිවාරෙන් එක්සෑම් කල් දැමිය යුතුයි
අපිට අසාධාරණයක් කරන්න එපා අපි ඉල්ලන්නෙ අපිට ලැබිය යුතු කාලය