KOLAM KUTTAMA || Episode 232 || කෝලම් කුට්ටම || 23rd June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • KOLAM KUTTAMA || කෝලම් කුට්ටම
    Credits:
    Director - Jayaprakash Sivagurunathan
    Script Writer - Saddhamangala Sooriyabandara
    Producer - Chethani Wijethunga
    Producer - Srilal Wickramage
    Nimal Jayasinghe
    Nino Jayakody
    Mauli Dushmantha Ferdinando
    Maleesha Dakshina
    Chameera Liyanage
    Gandhara Thurya Sanka
    Sampath Chaaminda Jayaweera
    Mayura Kanchana
    Sarath Kulanga
    Nilmini Kottegoda
    Sachinthya Arundathi Madawalage
    Anuradha Edirisinghe
    Mali Jayaweera
    Sujani Madhuwanthi
    Nirosha Thalagala
    Anjali wathsala Jayasinghe
    Thilini Kaushalya
    Sithara Kulathunga
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

ความคิดเห็น • 322

  • @rithuakash7145
    @rithuakash7145 ปีที่แล้ว +47

    රන්මුතුවා හැමදාම ත් හොදටම කලේ ආසායි රන්මුතුවා ගේ චරිතෙට

  • @dasunkaldera782
    @dasunkaldera782 ปีที่แล้ว +78

    ජිනාගෙ මරු වොයිස්...Talented ❤❤

    • @diane427
      @diane427 ปีที่แล้ว

      මමදන්නව සතපහ දුවුවට යන්කියන්නෙ ඛාරෙ ඔප්පු කරන්න නෙද ❤❤❤❤❤ලස්සනයී අදකතාව

  • @GAMINGHIRUYT9242
    @GAMINGHIRUYT9242 ปีที่แล้ว +107

    ටයිටැනික් නැව බලන්න ගිහින් ජීව්තයෙන් සමුගත් සියලු දේනාටම නිවන් සුව ලැබේවා✋😔

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 ปีที่แล้ว +27

    සුද්දිගෙ කොටස skip කලාට..භාග්‍යා ගෙ කොටසනම් ආසාවෙන් බලනව ❤

  • @kuppa-ya
    @kuppa-ya ปีที่แล้ว +78

    හේතුවක් නම් දන් නෑ මේ ටිකෙනම් කතාව ආසාවෙන්ම බලන්න හිතෙනො 😀

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 ปีที่แล้ว +3

    සෙනාල්ට බැන්දට පස්සේ අපායට ගියා කියල හිතෙයි

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 ปีที่แล้ว +47

    ජිනා කියපු අද්‍යාපනය ගැන කතාව සුපිරි. කැලෙ ඉන්න සියලු සත්තුන්ට අන කෙරොත් ගහට නැගපන් කියල නගින්න පුලුවන් සත්තුත් ඉන්නෝ බැරි සත්තුත් ඉන්නෝ. ඒ වගෙ තමයි මෙ අද්‍යාපන රටාව. ඔය කියල දේම කරන්න පුලුවන් අයත් ඉන්නො බැරි අයත් ඉන්නෝ. මොකද හැම කෙනාටම ඔය කියන දේ කරන්න බෑ අපි එකිනෙකාට එක එක විදියෙ හැකියාවන් තියෙන්නේ ඒක තෙරුම් ගන්න බැරි උගතුන් ඉන්න රටක් මේක

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +29

    ජිනා ගුටි කද්දි පපුව හිරි වැටිලා ගියා දෙයියෝ...පව් කොල්ලා 😓❤

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +22

    සෙනාල් ආව නිසා ආයෙ ටෙලිනාට්‍ය ලස්සනයි ආදරෙයි සෙනා ❤❤❤❤❤

  • @nawoddananjaya9244
    @nawoddananjaya9244 ปีที่แล้ว +23

    කෝලම්කුට්ටමට අදරේ කට්ටිය කො බලන්න

  • @wasanthakarunarathne4785
    @wasanthakarunarathne4785 ปีที่แล้ว +7

    සෙනල් මිනි මුතු අරන් යද්දි ජිනා මිනිමුතුගෙ යාලුවා එක්ක.යයි කියලා හිතෙන්නෙ මට විතරද

  • @upulsenevirathne
    @upulsenevirathne ปีที่แล้ว +88

    ජිනා නියමයි චරිතෙට සාදාාරනයක් දෙනවා ඔහොම යන්

    • @maheshmihiranga7371
      @maheshmihiranga7371 ปีที่แล้ว +1

      Jinai bagyai set unoth kohomd? Suddi sundrt wda ngl yai

    • @lucianfernando3869
      @lucianfernando3869 ปีที่แล้ว

      ​@@maheshmihiranga7371😅😅😅😅😅😅😅😅😅

    • @chamilajeewanthi5607
      @chamilajeewanthi5607 ปีที่แล้ว

      ණ්න්න්ඩ්ජජ්ස්ජ
      ම්‍‍ඣ්ෂ්ඣ්ඪ්ඞ්ඞ්
      ඣ්‍ඣ්‍ඣ්ඪ්ඣ්ෂ්ඣ්ෂ්

    • @chamilajeewanthi5607
      @chamilajeewanthi5607 ปีที่แล้ว

      B S F S D A D D F S

    • @chamilajeewanthi5607
      @chamilajeewanthi5607 ปีที่แล้ว

      Vd d

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +23

    ❤ ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +1

    දොලයටත් අමතක වීමේ රෝගේ වගේ.🤣🤣🤣

  • @dayarathnapallegedara774
    @dayarathnapallegedara774 ปีที่แล้ว +1

    සුද්දි සෙනාල්ට මහත්තයා මහත්තයා ගානවා සෙනාලුත් එම කියන්න එපා කියන්නේ නෑනේ බන් මාර love thama🤩

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +50

    මෙි කතාවෙි හොදටම හරිම යන්නේ කියන සෙටි කෝ බලන්න මෙි පැත්තට💛💛💛💛💛

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +29

    සුන්දරාගෙන් කනවා කෑමක් චූටා..ඔන්න බලන්න කො 😂😂

    • @yupunsilva4262
      @yupunsilva4262 ปีที่แล้ว +8

      උඹ හරි එකෙක්ගෙන් කාලා නෑ ඒකනේ මේකේ අවදානේ ඉල්ලලා වැලලෙන්නේ

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 ปีที่แล้ว +2

      👍👍

    • @Nilantha_Herath
      @Nilantha_Herath ปีที่แล้ว +4

      චූටා ගුටිකද්දි කුරිරු සතුටක් දැනෙනවා.. නැද්ද හා...?

    • @Thushara1056
      @Thushara1056 ปีที่แล้ว +3

      Ubath hoda kamak kawanam awadane missing

    • @ruchira3223
      @ruchira3223 ปีที่แล้ว +2

      අවදාන ගනිකාව

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว +9

    සිකුරුටිගෙ මොලේ😂😂😂

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 ปีที่แล้ว +19

    බොසාගේ හැම පර වැඩක්ම කරලා කෙලවාගන්න උන් - සමන්තයා වගේ උන් 😅😢😂

  • @ميريميري-ث5ظ
    @ميريميري-ث5ظ ปีที่แล้ว +8

    මෙ ටිකෙනම් අසාවෙන් බලනවා පහුගිය දවස්වල කනාව එපා වෙලා හිටියෙ 👍👍👍👍🌹🌹🌹❤️

  • @daniyagaming8613
    @daniyagaming8613 ปีที่แล้ว +1

    Mathugama ඇව්න් ටික මේ කොනට❤😅

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 ปีที่แล้ว +3

    ජිනා කියන කතාවෙ සම්පුර්ණ ඇත්තක් තියනව ඒ වගේ දේවල් මෙ කතාවෙන් ඉස්මතු කරල පෙන්නන්න හදන එකම ලොකු දෙයක්

  • @shankivlogs3453
    @shankivlogs3453 ปีที่แล้ว +39

    අද අපේ පැත්තේ කොලම් සංදර්ශනයෑඅ තිබුනා. ගම්වාරි ලගේ. හරිම ලස්සනයි 😍😍

    • @sanjeewaperera1494
      @sanjeewaperera1494 ปีที่แล้ว

      අයියෝ එන්න තිබ්බ බලන්න..ඔයවත් එක්ක

    • @Sajith_Uditha
      @Sajith_Uditha ปีที่แล้ว +3

      ​@@sanjeewaperera1494අම්මො සිඹා 😂

    • @ude3333
      @ude3333 ปีที่แล้ว

      ඒ කොහෙද?

    • @Sadasavi1995
      @Sadasavi1995 ปีที่แล้ว

      කොහෙද තියෙනවා ද තාම

    • @NipunaJeewanthaVithana00
      @NipunaJeewanthaVithana00 ปีที่แล้ว

      @@Sajith_Uditha Nice 👍

  • @danushkaprabash-6214
    @danushkaprabash-6214 ปีที่แล้ว +53

    මේ කතාවේ හොදටම හරිය යන්නේ කියන සෙට් එක කෝ බලන්න මේ පැත්තට 💛💛💛💛💛

  • @සේනානිඅනුරාධා
    @සේනානිඅනුරාධා ปีที่แล้ว +6

    ඇත්තටම ලංකාවේ අධ්‍යාපනය තමා මේ රටේ ප්‍රශ්න ගොඩකට මුල.

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 ปีที่แล้ว +9

    ඡිනා තමයි හැමදාම පරිප්පු කන්නේ

  • @rasadariwarnakulasooriya3489
    @rasadariwarnakulasooriya3489 ปีที่แล้ว +1

    මේ කතාවේ මිනි මුතුයි ශෙනාලුයි ගමේදි මුණ ගැහෙන විදිහට අපේ ගම්වල කොල්ලෙක් එක්ක කැළෑ අස්සෙ කතා කර කර හිටියොත් කැළෑ පත්තරත් ගහලා 😂

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +12

    අය්යෝ ජිනා😮

  • @lakmalprasad3099
    @lakmalprasad3099 ปีที่แล้ว +119

    උබට විතරක් නෙමේ අපිටත් ඔය හිරුනි පට්ට වාතයක් 😂😂

    • @hashenthennakoon9523
      @hashenthennakoon9523 ปีที่แล้ว +4

      ඇයි සුද්දි 🤮

    • @asokarose9757
      @asokarose9757 ปีที่แล้ว +2

      සුද්දි හොඳයි අනේ දැන් තමා නාට්‍යය පටන් ගත්තේ සුද්දි

    • @tharakashali6166
      @tharakashali6166 ปีที่แล้ว +1

      Ade sirawatama

    • @mayuralakshan4354
      @mayuralakshan4354 ปีที่แล้ว +1

      Kiyala wadak na😂😂😂

    • @sl8732
      @sl8732 ปีที่แล้ว +1

      අම්මපා

  • @sewmini_ranasinghe
    @sewmini_ranasinghe ปีที่แล้ว +5

    මේ දවස් ටිකේ කතාව මරු ❤

  • @TinaTina-fm7qm
    @TinaTina-fm7qm ปีที่แล้ว +1

    භාග්‍යා හැමදේම බලන් ඉදල අන්තිමට දුවගෙන ආව 😮😮

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +26

    චුටා කනවා බලන්න අසාවෙන් ඉන්න මම😂😂😂

  • @dilshanprabhashnishshankaa3329
    @dilshanprabhashnishshankaa3329 ปีที่แล้ว +4

    ආයෙ දෙවෙනි ඉනිම පටන් ගත්තා..😂😂😂

  • @slad8853
    @slad8853 ปีที่แล้ว +6

    මෙ කතාව බැලුවට මම සුද්දි දැක්කෙම නැ . සුද්දි skip 🥴🥴

    • @manjulawijewardhana
      @manjulawijewardhana ปีที่แล้ว

      Since she got engaged recently, now people are against her... 🙈

  • @ajithwasantha7696
    @ajithwasantha7696 ปีที่แล้ว +3

    බලපිටිය සුද්දිගේ චරිතය ලස්සනයි

  • @ddmpraveen3167
    @ddmpraveen3167 ปีที่แล้ว +5

    ජිනා බාග්‍යා මොකටද එන්නේ.එ කොටස් සෙනාල් මිනිමුතුගේ කොටස් වලට වඩා ගතියක් තියෙනවා ..Acting සුපිරි දෙන්නගෙම ❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +4

    සමන්ත හරි baba

  • @indikaranasinghe6897
    @indikaranasinghe6897 ปีที่แล้ว +7

    භාග්‍යා ...ඔයා ...හානේ
    මූනෙ කුරුලෑවකුත් ඇවිත්

  • @heshan8481
    @heshan8481 ปีที่แล้ว +5

    ජිනාට සෙට් වෙන්නේ භාග්‍යා ව සෙට් හැබැයි එහෙම කියන කට්ටිය ලයික් එකක් දාන්ඩෝ🙂😎

  • @kasunlakmal2791
    @kasunlakmal2791 ปีที่แล้ว +31

    කොටස් 232 හොටලේ එක ටුවරිස්ට් කෙනෙක් නැ. 😂 ටුවරිස්ට් තියා ලංකාවෙ එකෙක්වත් නවතින්න ඇවිත් නෑ.😂

  • @roshaninelum8769
    @roshaninelum8769 ปีที่แล้ว +4

    ආදරෙයි රන්මුතු

  • @tharangaprasad-yd1sr
    @tharangaprasad-yd1sr ปีที่แล้ว +8

    ජිනාටත් වාසනාව පෑදෙන්න වගේ යන්නෙ

  • @sanjalimalshani1075
    @sanjalimalshani1075 ปีที่แล้ว +1

    සදුනි දුවගේ ග්‍රහ අපල දුරුවේවා

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +14

    දොලපිහිල්ල ❤ සමන්ත 😂😂

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +54

    ඇත්තට මාත් හරියට කලේ ස්කෝලෙ ඇරිල එද්දි පාරෙ තිබ්බ කුරුම්බැට්ටෙ කොහොම හරි ගෙදරට ගෙනාපු එක 😁

    • @wijepg3689
      @wijepg3689 ปีที่แล้ว

      අනේ පලයන් ගොන් හරකා මෝඩ මි හරක්

    • @Rashyn
      @Rashyn ปีที่แล้ว +1

      Ko dann 😅

    • @asokarose9757
      @asokarose9757 ปีที่แล้ว +2

      🤣🤣

    • @padminijayamanna1799
      @padminijayamanna1799 ปีที่แล้ว

      @@Rashyn දැන් නෑ 😁

  • @udenika5732
    @udenika5732 ปีที่แล้ว

    මම ආසම ජිනා ට 😍😍😍😍😍😍😍❤️❤️❤️

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว +1

    රන්මුතුවා 🤣🤣🤣😂මරු

  • @sl8732
    @sl8732 ปีที่แล้ว +1

    මේ බාග්‍යව මට හොයාගන්න ඕනේ හෙටම බදිනවා අම්මපා

  • @Sadasavi1995
    @Sadasavi1995 ปีที่แล้ว +8

    සිකුරිටි පව් කියලාත් හිතෙනවා 😁

    • @inojjayantha8834
      @inojjayantha8834 ปีที่แล้ว

      Security continue duty , no off like us

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 ปีที่แล้ว

      නිවාඩුවක් නැති ලංකාවේ එකම සිකුරුටි

  • @kavishanyomal9294
    @kavishanyomal9294 ปีที่แล้ว +9

    ජිනා භාග්‍යාට ලයින් වගේ 😏

  • @silviakanthi9773
    @silviakanthi9773 ปีที่แล้ว +8

    බාග්‍යා ලස්සනයි සුද්දි නම් එපා වෙලා 👄 බොක්කුවක්

    • @manjulawijewardhana
      @manjulawijewardhana ปีที่แล้ว

      Since she got engaged recently, now people are against her... 🙈

  • @niroshaperera7601
    @niroshaperera7601 ปีที่แล้ว +12

    චූටට කොච්චර කෑවත් මදි😂😂

  • @praneethmadushan3574
    @praneethmadushan3574 ปีที่แล้ว +3

    ඩොලපීල්ල විතරයි මෙකේ බලන්න පුළුවන් චරිතෙකට් ඉන්නේ

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +3

    තාත්තට ඇදේ ඉන්න බැරී
    නම් පුටුවේ ඉන්නලු ගෙදරට
    කිසිම ප්‍රයෝජනයක් නෑ 😂😂
    රන්මුතුගෙන්

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ ปีที่แล้ว +3

    අනෙ පව් ජිනා 😢😢😢😢😢

  • @upulsenevirathne
    @upulsenevirathne ปีที่แล้ว +37

    රන්මුතු නියමයි හොදම චරිතේ

    • @chamilajeewanthi5607
      @chamilajeewanthi5607 ปีที่แล้ว

      ඒජ්ජහජ්ජෙහජ්ව

    • @chamilajeewanthi5607
      @chamilajeewanthi5607 ปีที่แล้ว

      ස්න්ශහජහ්ස්ග්ස්ක්ංබ්ස්ජ්ස්ජජ්

    • @chamilajeewanthi5607
      @chamilajeewanthi5607 ปีที่แล้ว

      අජ්ශහ්ශ්ශ්ශ්ශ්ශ්

    • @chamilajeewanthi5607
      @chamilajeewanthi5607 ปีที่แล้ว

      නජ්ස්ස්ස්ජ්ස්බ්ස්න්ස්බ්ඩ්බ්ද්බ්ග්

    • @chamilajeewanthi5607
      @chamilajeewanthi5607 ปีที่แล้ว

      නනජ්සහ්ස්බාහෙජජ්ජ්

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u ปีที่แล้ว +3

    අනේ ඔව් මාත් ඒකාලේ කිලෝමීටර් 3පයින් ඉස්කෝලේ ගියේ අපිත් කට්ටිය එකතු වෙලා කුරුම්බැට්ටියක ගහ ගහ ගෙදර යන්නේ

  • @eromamendis6370
    @eromamendis6370 ปีที่แล้ว +2

    සෙනාල් හරිම ආදරනියයි චමිරට හොදට රගපානවා කවදත් එයාගෙ රගපෑමි විශිෂ්ටයි සුද්දි නමි මම ආස නැහැ ජිනා මරැ මුතු මරැ

  • @lokewate8809
    @lokewate8809 ปีที่แล้ว +2

    ආතල්ම සෙට් එක ඉන්නේ දොලයා එන්න

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +7

    ලස්සන කතාව ❤❤🇶🇦

  • @jayarathneyatawara797
    @jayarathneyatawara797 ปีที่แล้ว

    ඒ නියෝගයත් කැමරාවලට විතරයි... තූං නොදොකින් ලංකාවේ නීතිය...

  • @DjDineshSLShadow
    @DjDineshSLShadow ปีที่แล้ว +1

    චුටට චු යන්න දෙන්න ඕනී... හැමදාම පව් කියල අතාරින්නෙ නැතිව

  • @danxaviour1497
    @danxaviour1497 ปีที่แล้ว +2

    Adidaas ademai dakke😂😂😂

  • @kumuduniperera1378
    @kumuduniperera1378 ปีที่แล้ว +1

    ලස්සනයි කතාව

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +4

    පවූ ජිනා ජූඩ මහ එපා කරපු නරියෙක් පාරෙ පාඩුවෙ ගිය එකාට මොකටද ගැහූවෙත් බූදූ සරනයි සදුදට හමූ වෙමූ

    • @nisansalamaduwanthi6487
      @nisansalamaduwanthi6487 ปีที่แล้ว

      ජූඩෙක් කොහෙද ඉන්නෙ මේ කතාවෙ😂 ඒ පාරදිගේනෙ😂

  • @AheshTharanga
    @AheshTharanga ปีที่แล้ว +2

    Meki hangila balagena idala jinata ghana kam.jinawa aran yaddi duwagena awa😅😅😅

  • @milhanmilhan4486
    @milhanmilhan4486 ปีที่แล้ว +6

    බලපිටිය වගේ තැනක මෙහෙම ජෝඩු දදා යද්දී ගෙවල් වලට සුටුස් ගාලා ආරංචි නොවුව එකයි පුදුමේ.....

  • @laxmangunarathne
    @laxmangunarathne ปีที่แล้ว +2

    කිසිම නාලිකාවක මේ තරම් ලස්සන නිර්මාණයක් දකින්න වත් නෑ...... මම කසේ හෝ හැමදාම නොවරදවාම නරඹන එකම නාට්‍යය... සෑම චරිත රගපෑමක්ම අපූරුයි

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 ปีที่แล้ว

    Mama balaagen innne Choooota kanakun.........thawa one wage ....

  • @isharachathuranga8099
    @isharachathuranga8099 ปีที่แล้ว +1

    භාග්‍යා ඉන්න කොටස් විතරක් බලන මන්😁

  • @AmaranathMahendra-rh7tv
    @AmaranathMahendra-rh7tv ปีที่แล้ว +40

    සුද්දිගෙ චරිතෙ හැර අනිත් ඔක්කොම හොදයි ..

    • @manjulawijewardhana
      @manjulawijewardhana ปีที่แล้ว +1

      Since she got engaged recently, now people are against her... 🙈

    • @samantharanathunga9484
      @samantharanathunga9484 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඇත්ත

  • @shantibaba3793
    @shantibaba3793 ปีที่แล้ว +1

    Senall jena kohomada frind sheep 1ka patta aaaa

  • @amaratungaperera4554
    @amaratungaperera4554 ปีที่แล้ว +1

    Puduma wedak kiyanne.. senal gei… mini muthugei love eka gedara ayata aranchi nowena eka ne… 🤣🤣

  • @dilhanidilhani6570
    @dilhanidilhani6570 ปีที่แล้ว

    රන් මුතුව තමයි මරු

  • @ajithwasantha7696
    @ajithwasantha7696 ปีที่แล้ว

    jinath කුරුම්බැට්ටියක් කට පයින් ගැහුවා වගේ නේද

  • @kavindyadulshaniactress
    @kavindyadulshaniactress ปีที่แล้ว

    Minimuthuta adaree oyalata maat adareii, hoda naraka dekama kiyanawata bohoma sthuthii🙏♥️

  • @daniyagaming8613
    @daniyagaming8613 ปีที่แล้ว +1

    Mathugama 😅

  • @malshasrimali3145
    @malshasrimali3145 ปีที่แล้ว +2

    සෙනාල් දුවද්දි වීඩියෝ ගේම්ස් වල ඉන්න අය දුවනව වගේ

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +2

    කෝලම් කුට්ටම කිව්වම මතක් වෙන්නෙම වෙන එකක් 🙄😊
    චතුර ලෙස ඉංග්‍රිසියෙන් කතාකිරීමට අවශ්‍ය අය අපි එක්ක සෙට් වෙන්න

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct ปีที่แล้ว +1

    හොදම රගපෑම් තියෙන්නේ සෙනගෙ අන්න නලුවෝ සෙනාල්ලගෙ රගපෑම් මොනවද

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 ปีที่แล้ว

      හෝකන්දර ගෙ රගපෑමත් නියමයි

  • @rohanchandana1619
    @rohanchandana1619 ปีที่แล้ว +2

    නම කෝලම්‍ කුට්‍ටම උනාට එහෙම මොනවත්‍ පෙන්‍නවන්‍නෙ නෑනෙ මේ කතාවෙ

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 ปีที่แล้ว

    ජිනාට භාගය සෙට් වෙයි වගේ

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 ปีที่แล้ว +1

    Ranmudu 😅🎉✌️

  • @thilinalakpriya7023
    @thilinalakpriya7023 ปีที่แล้ว

    රන්මුතුව කියන්නේ පට්ට දක්ෂ නළුවෙක් නම මොකක්ද එයාගේ

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว

    Aiyo සමන්ත 😄 aiyo දොලේ ඔය දෙන්න නම්, මරු අනේ, එන්නකෝ අපේ ගෙවල් පැත්තේ , මොළ දෙක wash කරලා යවන්න 😄♥️♥️👌👌

  • @Vinoth-Vini
    @Vinoth-Vini ปีที่แล้ว +1

    Jina kiyapu dey 100% Hari kiyana aya ko .. 👍

  • @NiroshaPriyanthi-i3w
    @NiroshaPriyanthi-i3w ปีที่แล้ว

    Jina❤

  • @karunahasthisinha9600
    @karunahasthisinha9600 ปีที่แล้ว

    ජිනාකතා කරනව අහන්නඅාසයි

  • @madushianuththara6515
    @madushianuththara6515 ปีที่แล้ว +2

    බාග්‍යයි ජිනායි සෙට් වෙයි කියල හිතෙන අය කෝ

  • @maheshmanaranga1327
    @maheshmanaranga1327 ปีที่แล้ว

    Minimutu lassani ragapanawa katawanam lassani

  • @milhanmilhan4486
    @milhanmilhan4486 ปีที่แล้ว +3

    නාඩගම්කාරයෝ නාට්‍යයේ ප්‍රධාන චරිත 2ක අවසානය දක්වාම හිට් උනා..
    නමුත් මේ කතාවේ ප්‍රධාන චරිත 2ක .චාටර්..

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +1

    සික් මේ චූටානම් අප්පිරියයි අප්පා

  • @MonsterMind001
    @MonsterMind001 ปีที่แล้ว

    ආපායට යමු කොල්ලො 😂

  • @NiroChami-hz8dx
    @NiroChami-hz8dx ปีที่แล้ว

    දරුවෙක්ට ඔබින හැසිරීමක් නෙවෙයි හිරුණි.

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +2

    ජිනා 😢

  • @Thenukiapsara
    @Thenukiapsara ปีที่แล้ว +1

    Eunat jinai bagyai set weno

  • @shiromeshirome7295
    @shiromeshirome7295 ปีที่แล้ว +3

    Jenai baagyai set wei wage

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    දිණට වැරදුන 👩‍❤‍👩

  • @bandarahlmp
    @bandarahlmp ปีที่แล้ว +7

    මේ නාට්‍යයේ කිසිම ප්‍රැක්ටිකල් ගතියක් නෑ. තාත්වික නෑ ගොඩක් ඒව. නාඩගම්කාරයෝ එහෙම නෑ , කතාව ලොකු පරාසයක තිබුණා. මේක ඉන්දියන් නාට්‍යයක් වගේ. සරල සිද්ධි විතරයි. දේශපාලන සහ සමාජීය සිද්ධි නාඩගම්කාරයෝ එකේ කිව්වේ හාමුදුරැවෝ, මේකේ හැච්චෝ බැච්චෝ ඔක්කොම අපිට බණ කියනව

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว

    චුටාට ඉදලා ඇති වෙලා
    තමයි ජිනාට ගැහුවේ