පරම්පරා ගණනක් ගෙනපු කතන්දරය අපි වෙනස් කරමු | Nipuni Sharadha | අනුරාධපුර කාන්තා සමුළුව | 11.02.2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.พ. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/policies/deshay...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/policies/booklet
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 121

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu4840 5 หลายเดือนก่อน +40

    මෙතෙක් පැවති කාන්තා සමුළුව ල ආකර්ෂණීයම කතාව

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 5 หลายเดือนก่อน +22

    අමුතුම කතාවක්
    අමුතුම හඩක්
    අමුතුම නාද රටාවක්
    රජරටටම හරියන කවිය
    හරිම හැඩකාරයි
    කටකාරයි හරිම සුන්දරයි
    ගත සිත පිනවා නොපෙනී ගියා❤❤❤❤❤❤🎉🎉❤❤

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 5 หลายเดือนก่อน +27

    හරිම අගෙයි.මාලිමාවට ආලෝකයක් මේ දක්ෂ දියණිය.තෙරුවන් සරණයි දුවේ!ජයවේවා JVP NPP

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 5 หลายเดือนก่อน +21

    අනුරාධපුර ගැහැණු අපි එක මිටකට ,, සමුළුව ආක්‍රමණය කළ ,, කොම්බි ,, අර්ථවත් කලාත්මක , ගැහැණු අපිට දුන් වටිනා හරවත් පනිවිඩයක් ,, හොඳ ඉදිරිපත් කිරීමක් ,, මාළිමාවෙ ගැහැණු අපි වේදිකාවෙ සිටිය යුතුම කලකාරිණියක් ,, ජය වේවා 2024

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 5 หลายเดือนก่อน +29

    අනුරලාටවත් නොමග යන්න ඉඩක් නෙති මට්ටමට දෙන් අවන්ක ජනතා බලය ශක්තිමත්. ජය වේවා🇱🇰🇱🇰

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m 5 หลายเดือนก่อน +21

    මහින්ද පතිරගේ සහෝදරයගෙ ආඩම්බරය.
    බෙහෙවින්ම ස්තුතියි+ආදරෙයි සහෝදරයා ඔයාගෙ වටිනා කාර්‍යභාරය ඉදිරියට ගෙනයන්න, නිවැරැදි දැක්මක් එක්ක, කටකාර දෝණිය මාලිමාව සමග එකතුකිරීම ගැන. ❤

  • @gajalanka95
    @gajalanka95 5 หลายเดือนก่อน +12

    මහින්ද පතිරගේ සහෝදරයාට ආඩම්බරයක් රටට අපිට ආඩම්බරයක් නිපුනි සාරදා දියණිය ජයවේවා ❤️❤️❤️❤️

  • @nalakagamage6058
    @nalakagamage6058 5 หลายเดือนก่อน +8

    හරිම ලස්සන හඩක්, කතාවක්, හරිම ආකර්ශනීය කතාවක් 😍

  • @dongunatillaka6879
    @dongunatillaka6879 5 หลายเดือนก่อน +5

    You are a star. Beautiful. Brilliant. Bravo.

  • @anurarathnayake7877
    @anurarathnayake7877 5 หลายเดือนก่อน +4

    මේ කතා විලාසයට ඇග කිළිපොලා යනවා
    ජයවේවා

  • @chandanajmg5032
    @chandanajmg5032 5 หลายเดือนก่อน +2

    I am watching for the fifth time.great speech❤❤🎉🎉
    Only solution JVP-NPP ❤❤

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 5 หลายเดือนก่อน +3

    අද අපට අවශ්‍ය කට ඇති දියනියන්, සහෝදරියන්, අපේ ජාතික ජනබලවේගයේ පනිවිඩය ලෝකයටම කියන්න. ආදරනීය සහෝදරියන්ට ජයවේවා!!! ❤❤❤❤💪🇺🇸

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 5 หลายเดือนก่อน +6

    සුපිරියිනෙ .❤❤❤❤

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye 5 หลายเดือนก่อน +3

    Lassanai jayawewa malimawata jayawewa ❤❤❤❤❤❤💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐💐

  • @arunasamaradiwakara3677
    @arunasamaradiwakara3677 5 หลายเดือนก่อน +4

    මා මෙතෙක් මාලිමා වේදිකා වල ඇසූ විශිෂ්ටතම කතාව .එක වචනයක් වත් අහක දාන්න බෑ..ඒ තරම් අර්ථ පූර්ණයි.මේ වගේ කතා අහන්න පුලුවන් වෙන්නෙත් මාලිමා වේදිකා වල පමණයි ....

  • @nadiya4792
    @nadiya4792 5 หลายเดือนก่อน +1

    කාලෙකට පස්සේ අහපු ලස්සනම හිතට වදින කතාවක්... කොහේද මෙවැනි වටිනා මැණික් හැංගිලා තිබුනේ...

  • @jockerfan
    @jockerfan 5 หลายเดือนก่อน +2

    වැදගත් ගමනක්...

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 5 หลายเดือนก่อน +8

    මේකථා කරන දියනියගේ පියා තමයි 1989. භීශන අවදියේදී විජේවීරසහෝදරයාගේ පින්තූරය ඇන්දේ.

  • @happuarachchigamini6392
    @happuarachchigamini6392 5 หลายเดือนก่อน +2

    Doo I appreciate and respect you, how you narrated your story and given intellectual message to all society ❤❤❤

  • @farisrahmaniac6093
    @farisrahmaniac6093 5 หลายเดือนก่อน +3

    All happy faces 😊
    Hat's off kid❤🙏🏻🤲🏻

  • @prabhathsws
    @prabhathsws 5 หลายเดือนก่อน +4

    Please upload these trending videos asap to reach more through your channel

  • @namds4243
    @namds4243 5 หลายเดือนก่อน +1

    මේකිගේ තව කතා ඇති, තිගේ කතා අසන්න අප අවදියෙන් බලා සිටිමි, තී ගේ ශෛල්ය, හැඟීම්, අවබෝධය, දත් සෙට් එකේ සුද ත් ඇස් දෙක නොසෙල්වී බලා සිටිමි. අවශ්‍ය වෙලාවේ නොසෙල්වී ඉදිරියට යන්න, මගේ ප්‍රාර්ථනයයි !!!!!!!!!!❤

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 5 หลายเดือนก่อน +2

    Excellent ,දිරිය දියනියනි.ඔබගේ කතාවට මමත් සම්පූර්ණයෙන් එකග වෙනවා.මොකද අපගේ සම්ප්‍රදායික කාන්තාවන් හිතාගෙන ඉන්නේ දියසෙන් කුමාරයා අවිල්ලා අපව කෙන්දන් යනකන් කියලා .එක තමා make up කරන්නෙ.සිහින මාලිගා වල ජිවත් වෙන්නෙ .❤❤❤❤❤ සමාජ පරිවර්තනයක් සදහා මාලිමාව වටා එක්‍ රොක් වෙමු .malimawaට ජයවේවා ,Npp ජයවේවා 🧭🧭🧭🧭🧭👍👍👍👍👍

  • @janakadesilva4253
    @janakadesilva4253 5 หลายเดือนก่อน +2

    අති විශිශ්ඨයි ❤❤❤

  • @knowledgekingdom1815
    @knowledgekingdom1815 5 หลายเดือนก่อน +1

    ජය වේවා සහෝදරි අපි එකතු වේලා මේ රට හදමු

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g 5 หลายเดือนก่อน

    රටට වටින දුවක් උඹ ආදරෙයි පුතේ.❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ChandraniDewanarayanaDew-fv5mc
    @ChandraniDewanarayanaDew-fv5mc 5 หลายเดือนก่อน +1

    අම්මෝ කතාවනම් මාරයි.මම ඉස්කෝලෙ ගිය කාලේ සිංහල පීරීයඩ් එක මතක් උනා.ඇත්තමයි මාරම ලස්සනයි මම ශාරදාට සුබ අනාගතයක් පතනවා

  • @athulaperera7983
    @athulaperera7983 5 หลายเดือนก่อน +1

    Super woman...fine orator...great leadership skills....

  • @mindadaweerasiri8714
    @mindadaweerasiri8714 5 หลายเดือนก่อน +1

    Goosebumps👌

  • @user-vj1mv4yu7h
    @user-vj1mv4yu7h 4 หลายเดือนก่อน

    Namo buddhaya, !🌹 blessings healthy peaceful journey to our mother land Jaya Jaya jayasri srilanka

  • @amarasinghemanoj6612
    @amarasinghemanoj6612 5 หลายเดือนก่อน +1

    මේක තමයි කතාව නම් ❤️🙏

  • @VidusiniSemindi
    @VidusiniSemindi 6 วันที่ผ่านมา

    Excellent

  • @flowerkwt2466
    @flowerkwt2466 5 หลายเดือนก่อน +2

    jayawewa npp ❤❤❤❤

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty 5 หลายเดือนก่อน +1

    ඔබලා මිහිපිට දෙවිවරු.

  • @asokapremalal
    @asokapremalal 5 หลายเดือนก่อน +1

    මේ වගේ කතා අහන්න මාළිමාවේ වෙදිකාවක්ම ඕන.

  • @nihal9815
    @nihal9815 5 หลายเดือนก่อน +1

    Best of the best speech.....👍

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 5 หลายเดือนก่อน +3

    Api NPP Dinawannemu (98%)❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @slsndynacom6308
    @slsndynacom6308 5 หลายเดือนก่อน

    උඹ වැනි ගැහැණුන් අපිට හරිම ආඩම්බරයි සොයුරිය... කාන්තාවන් හා පිරිමින් මේ කතාව අවබෝධ කර ගත්තොත්... විශාල පෙරළියකට මුල පුරාවි... ❤

  • @sndraja5586
    @sndraja5586 5 หลายเดือนก่อน

    "Sinhala, Dhemala lengathukama uthuranawa"....❤

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 5 หลายเดือนก่อน +1

    Npp ❤❤💪💪💯💯💯💯💯

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 5 หลายเดือนก่อน +1

    Fantastic ❤❤❤

  • @SisiraGunarathana-xc5eh
    @SisiraGunarathana-xc5eh 5 หลายเดือนก่อน

    Madam great your speech , actually really from romenia i am sisira gunarathna

  • @nelsonfernando1130
    @nelsonfernando1130 5 หลายเดือนก่อน +1

    Harima vadegat katawak obat jaya

  • @user-kf1ut8ji2l
    @user-kf1ut8ji2l 5 หลายเดือนก่อน +2

    කතාවක් කියන්න පුලුවන් කථාවක් !

  • @BandaraNishshanka-fq8lo
    @BandaraNishshanka-fq8lo 5 หลายเดือนก่อน

    ජයම වේවා❤❤❤

  • @sumithnalinda-tp7yw
    @sumithnalinda-tp7yw 3 หลายเดือนก่อน

    Woooow🎉

  • @Jonny-gh3jv
    @Jonny-gh3jv 5 หลายเดือนก่อน +2

  • @kdgimhank
    @kdgimhank 22 วันที่ผ่านมา

    6:27. මේයා මරුනෙ හොද ගැම්මක්❤❤

  • @kolithamendis2780
    @kolithamendis2780 5 หลายเดือนก่อน

    හක්කෙන් එලියට දැම්මෙ බොක්කෙම තිඋන කතන්දරේ ම නං, නගා.. නුඹ මගේ කාලෙ මිනිස් වෙසින් ආ දෙවඟනක් ම ය. මල් මිටක් 💐පිලිගන්වමි නිරාමිස සෙනෙහසින්. අනුර සහෝ, ඇගේත් අපේත් සිහින සැබෑ කොරපන් මලේ.

  • @jayarathneml291
    @jayarathneml291 5 หลายเดือนก่อน

    ❤ ❤ ❤ නියම කතාව යථාර්තය එයයි මාලිමාවේ ගැහැනු මේරට හදනවා ඒකාන්තයි ආදරෙයි දුවේ ඔබගේ කතාවට ශක්තියට ධෛර්යය සම්පන්න කමට විශිෂ්ට මානව දයාව කරුණාව පිරුණ දියණියක් ජය ජය ජය

  • @dmudiyanse9646
    @dmudiyanse9646 4 หลายเดือนก่อน

    Niyamae neda Aragalyata jayaveva niyamai nangi oya ge kathwa n p p jayaveva oyata bs dp

  • @arginiedesilva2204
    @arginiedesilva2204 5 หลายเดือนก่อน

    Excellent speech 🎉

  • @prithivirajdesilva6733
    @prithivirajdesilva6733 5 หลายเดือนก่อน

    absolutely brilliant

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 5 หลายเดือนก่อน

    ❤❤❤❤🔥🔥🔥🔥🤩🤩🤩 ජය වේවා❤❤❤

  • @slwowjp
    @slwowjp 5 หลายเดือนก่อน

    rocking speech 👌👌👌

  • @sadarasmt
    @sadarasmt 5 หลายเดือนก่อน

    Very bright lady with a strong rational.

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 2 หลายเดือนก่อน

    NPP JAYE❤❤❤❤

  • @user-iv7ty8vz4m
    @user-iv7ty8vz4m 5 หลายเดือนก่อน

    Jayawewa NPP jayawewa ❤❤❤❤🎉🎉🎉❤❤

  • @ayeshayapa5104
    @ayeshayapa5104 4 หลายเดือนก่อน

    👏

  • @malandev
    @malandev 5 หลายเดือนก่อน

    Supiri

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 5 หลายเดือนก่อน

    Superb

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy 5 หลายเดือนก่อน

    Nice tanekes ❤

  • @tharangaSameera
    @tharangaSameera 4 หลายเดือนก่อน

    ❤❤

  • @user-wb6te2uj1o
    @user-wb6te2uj1o 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @oldisgold3399
    @oldisgold3399 5 หลายเดือนก่อน

    ලස්සන යි

  • @user-rf2dy7iu9k
    @user-rf2dy7iu9k 5 หลายเดือนก่อน

    Oyage katawanam niyamai oya hinda malimawata jande denawa

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @specialreport2361
    @specialreport2361 5 หลายเดือนก่อน +2

    8.37 විනාඩිය බැලුවානම් හොඳයි එඩිටර් මල්ලි ආයිත් පාරක්.මොකද කතා කරන එක්කෙනාම ආයිත් වාඩිවෙලා ඉන්නවා.එකෙන් පැහැදිලි ඇත්ත සෙනග තත්වය 😅

    • @NuwanthikaFernando
      @NuwanthikaFernando 5 หลายเดือนก่อน

      ආනේ බලන්න ඉතින් කොයි තරම් කැත වැඩක්ද😮

    • @specialreport2361
      @specialreport2361 5 หลายเดือนก่อน

      @@NuwanthikaFernando අනේ නිකං පලයං නුවන්තිකා යන්න..

  • @alwisthilak5703
    @alwisthilak5703 5 หลายเดือนก่อน

    malimawata jayawewa❤❤❤❤❤❤❤❤❤❤

  • @edwardnawarathne892
    @edwardnawarathne892 5 หลายเดือนก่อน

    NPP Jayawewa

  • @tharakarandeniya2447
    @tharakarandeniya2447 5 หลายเดือนก่อน

    😍

  • @user-ym7vw9zt9f
    @user-ym7vw9zt9f 4 หลายเดือนก่อน

    Mama ethulu elkanaththe game 50k malimawata oya okkoma malimawata nan mekata like ekak danna

  • @user-hy9hn3vz3w
    @user-hy9hn3vz3w 5 หลายเดือนก่อน

    They have දමිතා. We have ශාරදා.

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 5 หลายเดือนก่อน

    දුව ඔබට මගේ හදපිරි උත්තමාචාරය. කාන්තා
    නැගිටීමට මූලිකම හේතුව පිගානට බත්ටික බෙදනකොට
    දැනුනා පෙනුනා 76වසරක්ම හොරාකලා කියලා. එහෙම නේද ?

  • @anuraperera173
    @anuraperera173 5 หลายเดือนก่อน

    1.22 waad i welaa inne meyaamada"?

  • @kanchanaperera9072
    @kanchanaperera9072 5 หลายเดือนก่อน

    Npp ta jayaweva

  • @turneyindrajith8967
    @turneyindrajith8967 5 หลายเดือนก่อน

    ව්නාඩ්යෙන් රටම එක ම්ටකට ගත් දියනිය

  • @BhagyaBimsara
    @BhagyaBimsara 2 หลายเดือนก่อน

    අපි වෙන කාට දෙන්නද චන්දෙ

  • @rohanajaya8035
    @rohanajaya8035 4 หลายเดือนก่อน

    වුබත්.ඇමති.කමක්.පස්සෙද.දුවන්නෙදත්ටික.බලනකොටකියන්ඩ.පුලුවන්

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 5 หลายเดือนก่อน

    1:19 stage eke katha karana kenama palleha idan ahan innawa.. kawada mewa edit kare ?

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 5 หลายเดือนก่อน

      ඊයියා.....පිරිමියෙක්ද පිම්පි....ද....මොනාද බං මේ අහන්නෙ...වෙන මිටින් එකක් එකක්යැ...

    • @aroshsenanayake1074
      @aroshsenanayake1074 5 หลายเดือนก่อน

      @@user-oq4ry1ws3e ආයේ පාරක් කියලා තියෙන එක කියවන්ඩ... පිම්පි කියන්නේ මොකද්ද ?

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 5 หลายเดือนก่อน +1

    🤩🤩😍❤️❤️❤️❤️🧭

  • @dakumdulara
    @dakumdulara 5 หลายเดือนก่อน

    මේ ගැන කතාකරනවනම් මුල ඉඳන් ගොඩක් දේ තියෙනවා කතා කරන්න.
    කෙටියෙන් කියනවනම් පැරණි ජවිපෙ රටේ ඒකියත්වය වෙනුවෙන් කරපු හැටදාස්ගානක ජීවිත කැපකරල රටේ ඒකීයත්වය වෙනුවෙන් මවුබිම නැත්තනම් මරණය තෝරගත්තා වර්ථමාන මාලිමාව ඒ ජීවිත කැපකිරීමෙන් ආරක්ෂා කල රටේ එකීයත්වය පිළිබඳ න්‍යායාත්මක ප්‍රථිපත්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීම.ලිපියට අනුව ජවිපෙ වර්ථමානයට අනුව හැඩගැසීමක් හෝ පරිණාමනය වීමක් හෝ කාලීනව වෙනස් වීමක් හෝ නෙවෙයි .
    රටට එහෙම පිටින්ම ද්‍රෝහී වීමක්,පැරණි නායකත්වයේ ප්‍රථිපත්ති පාවාදීමක් ,60.000ක් අමානුෂික ඝාථනවලින් ටයර් සෑවල පිච්චිලා මැරිච්ච ,වෙඩිකාල,ගුටි කාල අකාලයේ මියගිය,ගඟේ මුහුදේ පාවෙලා කුණුවෙලා මියගිය තම පක්ෂ සාමාජිකයින්ගේ කැපකිරීම නිර්ලජ්ජිත ලෙස මුදලට පාවාදීමක් .
    මේ සියළු පාවාදීම් කරන්නේ අහම්බෙන් හෝ නොදැනුවත්ව නෙවෙයි කෙලින්ම Cia වැනි විජාතික ඔත්තු සේවා හරහා බටහිර ඒජන්තයෙක් බවට අනුරත් වර්ථමාන මාලිමාව බටහිර සහ ඉන්දියානු ඒජන්තවාදී පක්ෂයක් බවට පත්වී මුදලට එහෙම පිටින්ම යටවීම නිසායි.එලෙස සෑම ආකාරයකින්ම රටටත් තම පක්ෂ ප්‍රථිපත්තිවලටත් ද්‍රෝහී වූ දේශද්‍රෝහී පක්ෂයක් කිසිදාක රට ගොඩ නගන්නේ නෑ.තම බටහිර සහ ඉන්දියානු හාමුපුතුන්ගේ උවමනාවන් ඉටුකිරීම තම පක්ෂයේ එකම පරමාර්ථය න්‍යාය කරගෙන මේරට තව තවත් පාවාදීම් හරහා රට බංකොලොත් බාවයෙන් බංකොලොත් බාවයට ඇදගෙන යනවා .මේ අනුව අද මාලිමා ගුබ්බෑයමේ ප්‍රථිපත්ති වඩාත් ගැලපෙන්නේ ඝාථනය වූ රෝහණ විජේවිරගේ පක්ෂ ප්‍රථිපත්ති වලට නෙවෙයි රෝහණ විජේවිරගේ සහ සාමාජිකයින් ඝාථකයා වූ ජේ.ආර්ගේ ප්‍රථිපත්ති වලටයි.
    ඒ අනුව අද රනිල් සහ අනුර කියන්නේ එකම න්‍යාය පත්‍රයක් රට පාවාදෙමින් යන තුප්පහි ජෝඩුවක් නොහොත් ආණ්ඩුව හසුරවන පක්ෂ නායකයා රනිල් වන අතර ,එම ආණ්ඩුවේම විපක්ෂයේ ඉන්න ව්‍යාජ විරුද්ධවාදී යටින් එකම න්‍යායේ දෙකොටසින් එක කොටසක් පමණයි මාලිමාව .
    රටට පාවාදෙන ද්‍රෝහියෝ කිසිදාක රට ගොඩනගන්නේ නැත පාවාදෙනවා හැරෙන්න.

  • @prasadiabeysinghe3270
    @prasadiabeysinghe3270 5 หลายเดือนก่อน

    Teoc

  • @sujathadamayanthi7424
    @sujathadamayanthi7424 5 หลายเดือนก่อน +1

    අනුරපුරට ලොකු ආඩම්බරයක් මේවගේ තරුන උගත් දරුවන් මේ තාකි පාළුවන්ට තේරෙන්නෑ තරුන පරපුරට ඉඩක්දිල බලන්න

  • @amathushara
    @amathushara 5 หลายเดือนก่อน

    Baduma thamai

  • @titusfernando7989
    @titusfernando7989 5 หลายเดือนก่อน

    Thawa tikak gamma aran vada karanna one.. Meka jaya ganna puluwan..

  • @vandenriesen1294
    @vandenriesen1294 5 หลายเดือนก่อน

    2024 මාලිමාවේ නිපුනි, 2019 පොහොට්ටුවේ සීතා නොවේ. 2019 දී සීතා කීව්ව 'නරියා' අද රටේ රජ කරනවා. ඔහුව පත් කරන්න සීතා පාර්ලිමේන්තුවේ චන්දය දුන්නා. සීතා කීව්ව 'කපුටා' අද පොහොට්ටුවේ රජ කරනවා. සීතා අද කපුටාට කීකරුව නරියාගේ පාලනයට මුක්කු ගහනවා. "පිටුව පෙරලුවට සීතා, පොත දන්නවා ජනයා"

  • @user-ym7vw9zt9f
    @user-ym7vw9zt9f 4 หลายเดือนก่อน

    Api giya para demme pohottuwata hebei me para api hathara denama malimawata

  • @sarathw5740
    @sarathw5740 5 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවේ කාන්තා/පිරිමි නියෝජනය 50/50ක් අවශ්‍ය බව හරිනි පැවසුවාය. මෙය පිරිමින්ට වෛර කරන කාන්තා ව්‍යාපාරයක් බවට පත් කරනවාද? අපි හැම විටම අන්තයක අවසන්. මෙය තවත් ව්‍යසනයක ආරම්භයක් නොවේවායි පතමි.
    Harini said she needs 50/50 women /men representation in the parliament. Will this be turned into a man-hating women's movement. We always end up in an extreme. I hope this is not the beginning of another disaster.

  • @sandunadhikari9511
    @sandunadhikari9511 5 หลายเดือนก่อน

    මොනාද කියන්න තනන්නේ🤣💪

    • @vihan9788
      @vihan9788 5 หลายเดือนก่อน +6

      Uba wage haraktanam terenne na 😂

    • @diliniwalpola5254
      @diliniwalpola5254 5 หลายเดือนก่อน

      Therenne na neda....😂😂😂.. eka thamai wahallungei anith ungei thiyena wenasa....

  • @turneyindrajith8967
    @turneyindrajith8967 5 หลายเดือนก่อน

    රටේම ම්නිස්සු ඇයට වසග උනා ඇය ගේ මව+පියා කොපමන සතුටු වෙනවා ඇද්ද

  • @roshankumarawanniarachchik9060
    @roshankumarawanniarachchik9060 5 หลายเดือนก่อน

    දක්ෂ මිනිස්සු තමයි malimavata akathuvenne....හොරු annena...හොරා නැති nisha

  • @user-dv6jn7pk7g
    @user-dv6jn7pk7g 4 หลายเดือนก่อน

    මම ආශ්‍රය කරන වැඩි දෙනෙක් ඡන්දය දෙනවා කියන්නේ සජිත්ට නැතිනම් රනිල්ට. මාලිමාවට කැමති නෑ

    • @nuvanmadushanka211
      @nuvanmadushanka211 2 หลายเดือนก่อน

      Un ashraya karana eka nawaththapan

  • @user-yj3sl3fu8n
    @user-yj3sl3fu8n 5 หลายเดือนก่อน +2

    සජිත්ට ජයවේවා.
    මාලිමාව රට පාලනය කරන්න සුදුසු නෑ.

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 5 หลายเดือนก่อน

      😂 හා...⁣ජෝකජ් කෙනක්ට රට ආපහු දිලා බලහන්කෝ

    • @samankumara3270
      @samankumara3270 5 หลายเดือนก่อน

      තෝ වගේ හරකෙක් මෝඩ මූසලයා

    • @sujathadamayanthi7424
      @sujathadamayanthi7424 5 หลายเดือนก่อน

      ලිදේ ඉන්න මැඩියෝ තාම දන්නෑ ලිඳ පිරිලා ගොඩ එන්න ඔයාල බඩගෝස්තර්ට වහල් නොවී රටට වෙලා තියෙන දේ බලා දැනුවත් වෙන්න.

  • @user-sm8pq4wd1i
    @user-sm8pq4wd1i 5 หลายเดือนก่อน +1

    ලංකාව වැටුන අවස්ථාවේ සජිත් හා අනුර පැනලා ගියා. රනිල් තමයි එඩ්තරව රට භාර ගත්තේ. එනිසා අපි යුතුකමක් ලෙස රනිල්ට ඡන්දය දෙනවා

    • @samankumara3270
      @samankumara3270 5 หลายเดือนก่อน

      තෝ වගේ හරකෙක් මෝඩ මූසලයා

    • @the_memes_explorer
      @the_memes_explorer 5 หลายเดือนก่อน +1

      Ane dan wath theerun ganin ban. Ubala wage un hinda api okkoma widawanawa😢😢

    • @sujathadamayanthi7424
      @sujathadamayanthi7424 5 หลายเดือนก่อน +1

      සියන ටෙලි වැකි ටික කියවලා හිතට එකඟ නම් සහො චන්දය දෙන්න.

    • @diliniwalpola5254
      @diliniwalpola5254 5 หลายเดือนก่อน

      Ha eka hodayi.... ranil loke wate yanawa...janathawa hamathe.....

    • @slsndynacom6308
      @slsndynacom6308 5 หลายเดือนก่อน

      😂

  • @user-vj1mv4yu7h
    @user-vj1mv4yu7h 6 วันที่ผ่านมา

    Dear brother and sister's 💞 Life isn't about finding your self 😢 then again stand 🪷 life is about creating your self 💐 that's the way to be honest 💪 MALIMAWa 🧭 is only hope for your liberty 🗽 come and join us Are you Ready ✌️✌️✌️

  • @rumeshchathuranga3582
    @rumeshchathuranga3582 4 หลายเดือนก่อน